ලස්සන වීමේ, ධනවත් වීමේ හා කීර්තිමත් වීමේ රහස් Mawarale Baddhiya Thero මාවරලේ භද්දිය හිමි Bana බණ

  Рет қаралды 1,050,125

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Күн бұрын

Пікірлер: 1 300
@hamziasalman9430
@hamziasalman9430 8 ай бұрын
මම උපතින් මුස්ලිම්, නමුත් ධර්ම දෙශනා ඉතා සතුටින් අහනවා..පිලිපදිනවා, ඔබ වහන්සේට ශක්තිය, දිර්ඝ ආයුෂ ලැබෙවා ! තෙරුවන් සරණයි ..
@ConfusedMusicalInstrumen-mg5qx
@ConfusedMusicalInstrumen-mg5qx 6 ай бұрын
3:09
@nandanirupasinghe2826
@nandanirupasinghe2826 6 ай бұрын
❤​❤❤⁸c❤@@ConfusedMusicalInstrumen-mg5qx
@niroshamaduwanthi4059
@niroshamaduwanthi4059 3 күн бұрын
❤❤
@DewmiTharushi
@DewmiTharushi 2 күн бұрын
😊😊😊
@sujeewafernando3948
@sujeewafernando3948 Жыл бұрын
මම කතෝලික හාමුදුරුවනේ . එහෙත් මට ආගම් බේදයක් නෑ . හොද දේවල් අහන්න හරි කැමතියි . ඔබවහන්සේගේ දේශනා අහන්න හරි ආසයි . ඒ බන කිව්වෙ මටමය්. මම මගෙ ජීවිතේ වෙනස් කරගන්න තීරනයක් ගත්ත .ඔබ වහන්සේට ගොඩක් පිං. නිරෝගී සුවයම ලැබේවා .ජේසු පිහිටයි .
@mudaligerashi9478
@mudaligerashi9478 Жыл бұрын
මම කතෝලික,නමුත් මම කුඩා කල සිටම කුමන හෝ කෙනෙකුට කෑම දෙන්න,ඇදුම් පැලඳුම් දෙන්න පුරුදුව සිටිය හැබැයි අපේ ගෙදර තිබුන දේවල් සුලු ප්‍රමාණයක් අනිත් අය එපා කිව්ව ත් දෙන්නම ඕන .අද මම වයසට පත් වෙලා නොසිතන ලෙස සැප සමිපත් භුක්ති විඳින කොට මට මතකයට එන වා මම දීපු දේ නිසා ද මේ ලැබෙන්නේ කියල .මගේ දරැවන් එදා මම කලා වගේම එ අය උපයා ගන්න දෙයින්ම දන් දෙනවා. ඝ
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 Жыл бұрын
ඔබතුමාට දන් දීමෙ කුසල් ජීවත්ව ඉන්න කාලය තුලදීම ලැබිලා තියෙනෙවා! අපේ පාලකයො මේ බන අහලා සැම්බියාව වගේ අතී දුප්පත් රටකට දාන මාන දීම ආරම්භ කලොත් අපේ රටත් එපින් බලෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවි!
@ChandiPerera-gk3ie
@ChandiPerera-gk3ie Жыл бұрын
​@@sebasthiyanfernando2919786ànomaskitv
@hemaliejayawickrema5746
@hemaliejayawickrema5746 7 ай бұрын
B!​@sebasthiyanfernando2919
@lasantaruwanthilka3179
@lasantaruwanthilka3179 Жыл бұрын
මමත් කතෝලික කෙනෙක් ,ඒත් බණ අහලා හිත පහදවා ගන්න උත්සාහ කරනවා,මම කැමතියි දවසක මගෙ පුතා බුද්ධ සාසනයේ පැවිදි කරන්න,ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන ඕනා,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@strider806
@strider806 Жыл бұрын
මමත් කතෝලික. 🙏 තෙරුවන් සරණයි!!
@heshanipeiris4620
@heshanipeiris4620 Жыл бұрын
සාදු සාදු සාදු ඉතා වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේ
@dulanirajapaksha9049
@dulanirajapaksha9049 Жыл бұрын
@@strider806 1àaaà
@amaludara6930
@amaludara6930 Жыл бұрын
ඔබතුමාගේ සසර ප්‍රාර්තනා මුදුන්පත්වේවා... සම්ම්බුද්ධ ශාසනයේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අවස්තා උදාවේවා ...
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 Жыл бұрын
කොපමණ හොඳයි ද ඒ අදහස ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා තෙරුවන් සරණයි .
@nilminifernando5548
@nilminifernando5548 11 ай бұрын
මම උපතින් කතෝලික වුවත් සැහෙන කාලයක සිට බන අසමින් පින් කරමින් දානය පරිත්‍යාග කරමින් බුදුන් සරන යමින් සිටිමි මගේ ආසාව මගේ රටෙි දු ප්පත් අයට මෙන්න සතැන්ට හැකි අයුරින් පිහිට විමයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indumathikarunathilaka145
@indumathikarunathilaka145 9 ай бұрын
හොඳයි
@priyaherath6313
@priyaherath6313 4 ай бұрын
😢hb. BbbbbbBbb m. Mmma m ammmm a. Mammmmmmm mm mmam mm ma mm amma mmm. Mmm mmmmmmmmmmmammmmm mmmm a mmmma. Mmmzmmm mm mm mmammam m mm m. M. M. A m m. M mammmma mnmmmm a mmmmmm m m mammmam mmmm maammmm mm 😂😆😂😂😂😂😂😂😂😆😆😂😆😂😍😂😀😂😂😂😍😂😍😂😂😊😊
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏
@disnaranjani4066
@disnaranjani4066 2 ай бұрын
Busu saranayi
@surajmadhushanka3205
@surajmadhushanka3205 Жыл бұрын
අපි කතොලික .එත් ආසම අහන්න හාමුදුරුවෝ න්ගේ බන කතා 😭😍😍😍
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
දෙව් පිහිටයි !
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
බුදු සරණයි ☸️🙏❤️
@HksachiniSachi
@HksachiniSachi 6 ай бұрын
ඔබ ගිය ආත්මෙක බොහෝ පිං කළ තැනැත්තෙක්!!!
@shiromichamika6169
@shiromichamika6169 Жыл бұрын
හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා 🙏🙏🙏🙏
@IshraIrigkd
@IshraIrigkd 8 ай бұрын
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ.. සාදූ.. සාදූ ..
@doreenmanel398
@doreenmanel398 11 ай бұрын
අපි කතෝලික උවද බන අසා සිත පහන් කර ගැනීමට ඉතාමත් කැමතියි සාදු සාදු සාදු ව්ශ්වයේ ආනුභාවයෙන් අප ආශිර්වාද කල මැනවි
@harsha8157
@harsha8157 8 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආගම්, ජාති, කුල, මල බේදයක් නැහැ, විශ්වයේ සියළුම දෙනාට අයිති, අවබෝධ කරගැනීමට හැකියාවක් ඇති හැමෝටම අවසානයේ සසර ගමන නිම⁣කරගැනීම පිණිස දේශණා කල වදාළ පිරිසිදු දේශණාවක්! 🙏
@HksachiniSachi
@HksachiniSachi 6 ай бұрын
තෙරුවන් බලේ සත්‍යානුභාවයෙන් ඔබට යහපතක් ම වේවා!!! සුවපත් ම වේවා!!!❤
@sanjorglyon6035
@sanjorglyon6035 Жыл бұрын
හාමුදුරුවනේ මා කතෝලිකයෙකි හරිම ලස්සන දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියා ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි
@sriyalathakamburawala674
@sriyalathakamburawala674 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,අපගේ ජීවිතවල. අඩුපාඩු හදාගැනීමට ගොඩක් උපකාර වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කලා. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
@laksila7367
@laksila7367 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කල මෙම දහමට අනුව සත්‍ය ලෙසම මම අත්විඳිමින් ඇත. එයනම් මම දැනට ගමේ දහම් පාසැලට දිනපතා මාගේ වියදමින් උදේ ආහාරය පරිත්‍යාග කිරිමේ කටයුත්තක යෙදෙමින් සිටිමි. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ ව්‍යාපාරයේ ආදායම ඉහල ගොස් ඇත. ඔබ වහන්සේ දේශනා කල පරිදි අප පරිත්‍යාග කරන ප්‍රමාණය වැඩිවන තරමට වඩා වැඩි ප්‍රමාණයක් අපට ආදායම ලැබෙනු ඇත. එය සත්‍යයමයි. ඊර්ෂ්‍යාව , තරහ පලිගැනීම් නොමැති වු විටද සිත සැහැල්ලු විම තුලද රුව ද සෞඛ්‍ය ද රැකෙනු ඇත.
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 9 ай бұрын
Very good. Oyata tawa tawath pin karanna hoda weda karanna lebewa.
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 9 ай бұрын
සබිබ දානං ධමිම දානං ජිනාති පිංවත් උපාසක මාතාවෙනි ඇති හැකි අයුරින් ධර්මය ධානය කරන්න ඔබට යහපතක්ම වේවා🙏🙏🙏
@NilukaPriyadarshani-y6s
@NilukaPriyadarshani-y6s 9 ай бұрын
අපේ පෙර පාසල ටත් කෑම වෙලක් දෙන්න පුළුවන් ද පින්
@niroshanperera6540
@niroshanperera6540 8 ай бұрын
මම මෙය ප්‍රයෝගිකව අත්දැක ඇත.. මෙය ලොව පරම සත්‍යයයි.. දන් දිමෙන් සිතට ලොකු සතුටක් ලැබෙනවා...
@Top10-s2s
@Top10-s2s 6 ай бұрын
​@@niroshanperera6540u
@thuwanzameer483
@thuwanzameer483 Жыл бұрын
ඇත්තටම හිතට හරිම සහනයක් එනවා ඔබ වහන්සේගේ කටහඩ ඇහුනත් ❤ මන් හැමදාම නිදාගන්න කලින් ඔබ වහන්සේගේ බන අහනවා අපේ හාමුදුරුවනේ පිං ඔබ වහන්සෙට ❤❤
@sameerawijesinghe7957
@sameerawijesinghe7957 Жыл бұрын
Niduk nirogi deergausha labewa ape hamuduruwane
@gemunukudaligama2185
@gemunukudaligama2185 Жыл бұрын
​@@sameerawijesinghe7957😮
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 6 ай бұрын
Ape hamuduruwane thawa thawa vadi vadiyen labewa....sadu....sadu...sadu...oba wahansege deshana kopamana Ahuwath madi.therena basawenma kiyala dena nisa harima mihiri watinawa.
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
මගේ ජිවිතයෙ ඇති අඩුපාඩු ද සාදා ගැනීමට තවතවත් මේ වැනි ධර්ම දේශනා අසන්නට ලැබේවා . සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏
@PriyangiWansaperuma
@PriyangiWansaperuma 10 ай бұрын
මා මෙ බන ඇසු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අත්පත් වෙවා පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
@sirimaliparanavithana-yk4td
@sirimaliparanavithana-yk4td 7 ай бұрын
Q11
@sirimaliparanavithana-yk4td
@sirimaliparanavithana-yk4td 7 ай бұрын
1
@virgini9563
@virgini9563 Жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේගේ බන නිතරම මම අහනවා .. කතෝලික වූ මට මහාමෙරක් වගේ ... සිත නිවෙනවා....🙏🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මගේ ආගම මනුෂ්‍යත්වයරැගත් බුද්ද දර්ශනය .සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් ඕනෑම රටක ජාති ආගම් කුල බේද පසෙකලා දානය දෙනවා ස්වාමින්වහන්සේ ලා ඇතුලු සියලුම පූජක උතුමන්ට දානේ දෙනෙවා. සත්තුන්ට ආහාර පාන දෙනවා. අපේ හාමුදුරුවෝ දේශනා කලේ සත්‍යයක් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@job_enna_adumilata_rata_yanna ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@chandiuduwara2780
@chandiuduwara2780 Жыл бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏
@AravindaSanjeewaPeiris
@AravindaSanjeewaPeiris Жыл бұрын
youtube.com/@user-kh9sg2wy4s
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ .. සාදූ .. සාදූ ..
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට සිතට සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Theruan saranai
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ ..සාදූ ..සාදූ ..
@thilakaseeli5619
@thilakaseeli5619 Жыл бұрын
ඔබ වහන්සේටත් පින්බරදායකත්වය ඉසිලූ පිනවතුන්ටත්. ධර්මය ශුවනය කලාවූ සියලූම පින්වතුන්ටත් නිවන්සුව පිණිසම වේවා! සාධූ !!!!"සාධු!සාධූ!!
@monicasiriwedi7800
@monicasiriwedi7800 Жыл бұрын
Pin🙏වත් ස්වාමින් වහන්සේ ට tharuwa n🙏සරණයි දීර්ගායුස වේවා q🙏🙏🙏
@champikakumari5498
@champikakumari5498 Жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවන් ට චිරාත් කාලයක් නිදුක් නිරොගිව ජිවත් වන්න වාසනාව ලැබේවා !
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ ..සාදූ ..සාදූ ..
@sraatnike170
@sraatnike170 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා..ජීවිතේ හදාගන්න වටිනා දේශනාවක්
@rodrigor704
@rodrigor704 Жыл бұрын
මම කතෝලික කෙනෙක් මම මගේ පඩියෙන් හැම මාසෙම කාට හරි උකවු කරනවා .
@Gaiya-pj7wu
@Gaiya-pj7wu Жыл бұрын
Budusaranai oyata
@supunperera2314
@supunperera2314 8 ай бұрын
එක තමයි වෙන්න ඕන මැඩම්
@SameethaPiyadarsani
@SameethaPiyadarsani 4 ай бұрын
බුදු සරනයි
@sampathchaminda9422
@sampathchaminda9422 Жыл бұрын
සාදු සාදු සාදු ......!!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේ⁣වා පින්වත් ස්වාමින් වහන්ස
@nethunethu5335
@nethunethu5335 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌼 ධර්මය කෙරෙහි තවත් පැහැදුනා ගොඩක් පිං ස්වාමීන් වහන්ස
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
මට හැදෙන්න ඉතා හොද බණක්.පින්වන්ත ගුනවන්ත පින් කෙතක් වන් හාමුදුරුවනේ..
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ ..සාදූ ..සාදූ ..
@TharangaLakmal-yn5tw
@TharangaLakmal-yn5tw 3 ай бұрын
.
@sarathchandragamage9030
@sarathchandragamage9030 Жыл бұрын
අතිශයින්ම උසස් ධර්ම දේශනයක් .මෙවැනි පැහැදිලි කිරීමක් අහලා නෑ.ජීවිතයට අවශ්‍ය වන උසස් ගුණ ධර්මය මේධර්ම දේශනාවේ ඇතුලත්.සධූ !!!සාධූ!!!
@agppdesilva6867
@agppdesilva6867 Жыл бұрын
Ape hamuduruwane sapaya sadha dandeemean kadala Wath ) ) )
@PadmaHewage-r9l
@PadmaHewage-r9l Ай бұрын
Mamadennaharimakemathi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
සාදු සාදු සාදු .. අපේ පවුලත් ඉස්සර ගොඩක් දුප්පත් .. ඒ දැන් අපි යහපත් ලෙස ජීවත් වෙනවා..දන් දෙනවා ..අහාර පාන වී හාල් හැම දෙයක්ම දන් දෙනවා ...කා සමගවත් තරහා නෑ තෙරුවන් සරණයි .. සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ..ඒ අමා ධර්මයට නමස්කාර වේවා ..🙏🙏🙏
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ ..සාදූ ..සාදූ ..
@AjithPerera-en8pe
@AjithPerera-en8pe 2 ай бұрын
Godak lashsani harima pahadilie
@subashinidilhani8125
@subashinidilhani8125 Ай бұрын
🙏🙏🙏
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 Жыл бұрын
ජිවිතයට අගනා ධර්ම දේශනවක් . මාගේ ජීවිතයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගනිමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@DL12323
@DL12323 Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම, මා මෙන්ම ලොව සියලු දෙනාම සුවපත් වෙත්වා!!!😇😊
@siranisiromi9709
@siranisiromi9709 Жыл бұрын
ඔබවහන්සේට බොහෝම පිං තදින්ම හිතට වැදුනා සාදු සාදු සාදු
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
ඔබ වහන්සේට බොහොමයක් පින්. දේවේශය තුරන් වේවා. මෛත්‍රීය වැඩේවා. 🙏🙏🙏🙏
@SankathaGagana
@SankathaGagana 3 ай бұрын
Mewani darma desana thawathawath desana kirimata sakthiya lebewa sadu sadu sadu
@nethmibagya8164
@nethmibagya8164 Жыл бұрын
කාලීන දහම් කරුණු අවබෝධ කල හාමුදුරුවන් වහන්සේ ට නීරෝගී මත් දිවියක් ලැබේවා. !!
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනාකල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිදුක් නිරෝගී දීර්ගායු වේවා පින් වත් ඔබ වහන්සේට .🙏🙏🙏
@susanthakumara6298
@susanthakumara6298 Жыл бұрын
Sadu sadu budusari ❤️❤️❤️
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Theruan saranai 🙏❤🙏❤🙏❤
@dihaninimsara786
@dihaninimsara786 2 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏 තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ දේශනා කර ඒ ධර්ම දේශනාවෙන් මගේ අඩුපාඩුව දැන ගත්තා .මමත් මුලු දවසම තරහ අරගෙන් ඉන්න කෙනෙක්.එක්ද්ට හෙතුව ගෙදර පසුබිම තමයි .මං ගොඩක්ම උත්සාහ කරනවා ඒ දුර්වලතාවය හදා ගන්න .ඒ වගේම ගිය ආත්මේ මං දීලා නෑ.එක නිසා මේ ආත්මේ දී දුප්පත් වෙන්න ඇත්තේ.හැබැයි මේ ආත්මේ දී නම් මං පුලුවන් හැම වෙලාවේම දාන මාන දීලා අසරණ සතුන්ට කන්බ බොන්න දෙනවා.අසරණ මිනිස්සුන්ට මට පුලුවන් විදියට මං සලකනවා.මගේ දරුවන්ටත් මං ඒ හැම දේම පුරුදු කරලා තියෙනවා .එ ගැන මට සතුටුයි .තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!! නිරන්තරයෙන් ම සත්පුරුෂ අැසුර ලැබේවා!!! නමෝ බුද්ධාය!!! නිවනම වෙත්වා!!!
@shyamamrss3958
@shyamamrss3958 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි. පින්වත් මාවරලේ භද්දිය ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 👌🙏🌹👌🙏🌹👌🙏🌹
@kamaniweerasinghe2132
@kamaniweerasinghe2132 Жыл бұрын
සාදු සාදු සාදු වටිනා ධර්ම දේශනාවක් අහන්ඩ ලැබුණා ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා බොහෝ කලක් ධර්ම දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@chandiuduwara9714
@chandiuduwara9714 3 ай бұрын
ජිිවිතයට වටින..ධර්ම .දේ්ශනා වක්. දේ්ශනා කල පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙිිවා 🙏🙏 .දිිර්ගායු වෙිිවා 🙏🙏
@chamikarannagod8491
@chamikarannagod8491 Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝයු වේවා නිවනින්ම සැනසෙත්වා .....
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Sadu sadu sadu
@anuladissanayake5047
@anuladissanayake5047 Жыл бұрын
සාදු සාදු දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී ව ධර්මය දේශනා කිරීම ට හැකි වේවා
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ ..සාදූ ..සාදූ ..
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
@Hansitha6438
@Hansitha6438 Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි!
@wpdswarnalatha9735
@wpdswarnalatha9735 4 ай бұрын
ඇත්තටම සිලවන්ත.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණදේසනාව.නමි මටත් සියලු ලොවැයන්ටත්.උතුම් උෘ.බණ.දේසනාවක්.අහන්.ඉන්න .ආසයි .තේරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏
@kkww4218
@kkww4218 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට ගොඩක් ස්තූතියි ගොඩක් පින්
@jvvjjggchchvhv8662
@jvvjjggchchvhv8662 Жыл бұрын
Ĺ
@WKDilshaAmandiBAGS
@WKDilshaAmandiBAGS Жыл бұрын
Gdfhmftwpptvbmbnjiyupkljkfhasdn
@githasillva8987
@githasillva8987 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nandamendis4365
@nandamendis4365 Жыл бұрын
😮The
@jkmalani1544
@jkmalani1544 4 ай бұрын
සම්මාසම්බුදුසරනයි. අපස්වාමීන් වමන්සට ධර්ම දේශනාව තේරුම් ඇතුව පැහැදිලි කරාට තෙරුවන්සරනයි
@hashanthadilan8558
@hashanthadilan8558 Жыл бұрын
🙏 සාධු සාධු සාධු 🙏 ඔබ වහන්සේ මේ කරන සත්කාරයට බොහොම පින් 🙏
@rs3645
@rs3645 Жыл бұрын
සත්‍ය තේරුම් කරලා දුන්නට අපේ ස්වාමින්වහන්සේට ගොඩක් පින් .
@smir4045
@smir4045 Жыл бұрын
මමද පස්න සමග ජවත් වන්නේ .එත් මම මට පුළුවන් හැම විටම දන් දෙනවා එ පෙර කල දෙවල් මම පැහැදිලි ව දකි.වයස යනකම් පස්න නිම වනකම් දන් දෙනවිට වයස ගොස් නිමයි.
@thissawickramasinghe1765
@thissawickramasinghe1765 11 ай бұрын
@@smir4045 0
@inokachathurangani2579
@inokachathurangani2579 Жыл бұрын
ඔබවහන්සේ පතන චතුරාර්‍ය්සත්‍ය ධර්මය වහා වහා අවබෝද වේවා..උතුම් නිවනින් නීවී සැනසෙත්වා! තව තවත් ධර්ම දානය දීමට නිදුක් නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා! තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා! බුදුසරණයි අපේ ස්වාමින් වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
තෙරුවන් සරණයි
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Sadu sadu sadu
@PeththawaduSriyani
@PeththawaduSriyani 2 ай бұрын
සාදු සාදු.....බුදුදහම තව තවත් මිහිතලයේ සියලුම දෙනටම මෙම ධර්මය අවබෝධ වේවා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි වේවා.
@sudononahewage17
@sudononahewage17 Жыл бұрын
🙏🙏🙏🙏 මේ බන අහලම සිත වෙනස් වෙනව.අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්.
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
Top Niyamaii
@nelumudurawana8924
@nelumudurawana8924 Жыл бұрын
🙏🙏🙏
@SunilKarunarathna-k6i
@SunilKarunarathna-k6i 9 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ සුමදුර ධර්මදේශනා ඇසිමෙන් මගේ තිබුසියලුම අතපසුවිමි සහ අඩුපාඩු මඟහරවා ගැනිමට බොහෝ පිටුවහලක් වුවා ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුංෂ ලැබෙිවා!"!
@nirangitharuka8194
@nirangitharuka8194 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහසේට දිර්ගආයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@tonyranasingha252
@tonyranasingha252 Жыл бұрын
ධර්ම දෙස නව හරිම වටිනවා ape හාමුදුරුවනේ බුදු saranai
@ranibandara212
@ranibandara212 Жыл бұрын
තෙරුවන් සරනයි !ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා ..!දීර්ඝායු වේවා .!චතුරාර්‍ය සත්‍ය අවභෝධ වේවා .!🙏🙏🙏..
@darshanicolambage6619
@darshanicolambage6619 Жыл бұрын
සාධු සධු සාධු ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා .ඉක්මනින් නිවන් සුව ලබත්වා.
@chamilalakmali4623
@chamilalakmali4623 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට . සාධූ සාධූ සාධූ !🙏🙏🙏
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 Жыл бұрын
❤ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා! දීර්ඝායු වේවා!
@senukamanethdangamuwa9955
@senukamanethdangamuwa9955 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරනයි !!
@ManujaPabasara-yh5by
@ManujaPabasara-yh5by 7 ай бұрын
ජීවිතයට හරිම වැදගත් ධර්ම දේශනාවක්.උතුම් වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය නිරතුරුවම ලැබේවා!
@kkww3805
@kkww3805 Жыл бұрын
පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@seethakasthuri7771
@seethakasthuri7771 Жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවරුන්ට දීර්ඝායු වේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
Sadu sadu sadu පින්වත් හාමුදුරුවන්ට දළදා samedu පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
@chathurikasandamali3775
@chathurikasandamali3775 5 ай бұрын
අපි තුළ තිබෙන මෙ අකුසල් අවබෝධය තුළින්ම කුසල් බවට පත් කර ගැනීමට මෙ ධර්ම දේශනාව උපකාර වේවා ,!! තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ..
@TharinduKrishan-w2t
@TharinduKrishan-w2t 4 ай бұрын
සාදූ ..සාදූ .. සාදූ .. සිත නිවී පැහැදී ගියා. ගොඩක් පිං..
@witharanaenglish7924
@witharanaenglish7924 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@nadeekaaberathna9351
@nadeekaaberathna9351 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා... නීරෝගී වේවා.. සුවපත් වේවා... උතුම් නිර්වානය අවබෝද වේවා...
@priyanthipriyanthi9539
@priyanthipriyanthi9539 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පිං
@btsblackpink879
@btsblackpink879 8 ай бұрын
නොදන්නා කරුණු පැහැදිලි කර දුන් .ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@geetha7077
@geetha7077 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ.🙏🙏🙏
@GayanImesh-u5e
@GayanImesh-u5e 11 ай бұрын
මටම කියාපු බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සෙ මතු රහත් වේවා🙏🙏🙏🙏🙏
@samantasrilanka7795
@samantasrilanka7795 Жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස තෙරැවන්සරනයි
@mauricehewamudali5005
@mauricehewamudali5005 Жыл бұрын
බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ ..චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ..තෙරුවන්සරනයි
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!!!
@renurenu3598
@renurenu3598 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏මන්නම් පුළුවන් විදිහට දෙනවා... බුදුසරණයි
@nethmidanapala8033
@nethmidanapala8033 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@thanujaekanayakeherath785
@thanujaekanayakeherath785 Жыл бұрын
Budusaranai හාමුදුරුවනේ .නිදුක් neerogeesuwa ලැබේවා .
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@dhammibandara407
@dhammibandara407 Жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏 මමත් මගේ සැමියාත් අපිට පුලුවන් හැම වෙලාවෙම පුලුවන් දෙයක් පරිත්‍යාග කරනවා ,ඇත්තටම ඒ ආකාරයෙන් මටත් ලැබෙනවා .....මේ ධර්ම දේශනාවෙන් මා තවත් සතුටට පත් වෙනවා. තවත් බොහෝ දේවල් අවබෝධ කර ගත්තා .......
@chamindasenarathna159
@chamindasenarathna159 4 ай бұрын
සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ..... මගේ සියලු කෙලෙස් දුරුවේවා ........ අසන අසන බණ පදයක් පදයක් ගානට ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ...... උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ..... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා බුදු සරණයි .....
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@Dayani-j7t
@Dayani-j7t 3 ай бұрын
සහතීක ඇත්ත හාමූදුරුවනේ ඔබ වහන්සේට නිදූක් නීරෝගී සම්පත් ලැබේවා 🙏🌷
@isurulakmal1063
@isurulakmal1063 Жыл бұрын
Niduk nirogi දීර්ඝ ආයූෂ ලැබේවා පින්වත් ස්මීන්වහන්ස!!!🙏🙏🙏
@indrajithudayakanthamaurap6887
@indrajithudayakanthamaurap6887 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේගේ (ළිදක් ඉස්සොත් තමයි වතුර පිරෙන්නේ කතාව )ට බොහෝ ම පිං 🙏🏻🙏🏻සාදු සාදු
@rosefernando4939
@rosefernando4939 Жыл бұрын
මගේ පුතා හරියට අහිංසක මිනිසුන්ට දෙනවා බල්ලනටත් එහෙමයි.අපේ හාමුදුරුවහන්සේ තෙරුවන් සරණයි
@padminiwijeratne7721
@padminiwijeratne7721 Жыл бұрын
ඔබවහන්සේලාගේ ජීවිත අත්දැකීම් නොවලහා දේශනා කිරීමෙන් අප ජීවත නිසියාකාරව සකස් කරගැනීමට උපකාරී වෙනවා.සුමධුර දම්දෙසුමට පිං.ඔබ වහන්සේට නිවන් සුව ලැබීමට මේ පිං හේතු වාසනා වේවා .☸️☸️☸️
@Gaiya-rb3cw
@Gaiya-rb3cw 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 මේ බණ දේශනාව අහන්න සැලැස්වූ අයටත් තෙරුවන් සරණයි 🙏
@hemalisamarasekara8505
@hemalisamarasekara8505 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු..
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු !!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@AnushaWeerasekara
@AnushaWeerasekara 4 ай бұрын
මෙවන් ධර්ම දේශනය හරිම හරවත්. දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට.
@sharmilapriyadarshani5744
@sharmilapriyadarshani5744 Жыл бұрын
ගොඩක් වටින ධර්ම දේශනාවක්.
@Bosss710
@Bosss710 Жыл бұрын
🙏🙏.ගොඩක් පැහැදිලිව දේශනා කරනව. ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා!
@saralarangani7807
@saralarangani7807 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
@ruwanalakshan1483
@ruwanalakshan1483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@dewikakarunarathna6994
@dewikakarunarathna6994 Жыл бұрын
Bana ahanna asa හිතෙනවා ape හාමුදුරුවනේ ...budu bana walata samana karanna wena loken wena deyak na ලෝකේ ...oba වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raniheen281
@raniheen281 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මමත් විදේශ ගතවෙලා සිටියත් හැමදාම දෙනවා එලියෙ අයට කෑම අවුරුද්දකට සැරයක් දානයක් දෙනවා ගන්න පඩියෙන් එකතු කරලා ටිකක්
@KvMagrat
@KvMagrat 3 ай бұрын
අනෙ අපේ හමුදුරුවනෙ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි බන ටික හරි ම ලස්සන යි සදු සදු සදු
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 Жыл бұрын
අනේ සාදු සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගරු ස්වාමින්වහන්ස ඉතාම වටිනා රත්තරන් ධර්ම දේශනාව.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@hiruninawodaya8818
@hiruninawodaya8818 Жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ... නිදුක් නීරෝගී දීර්ගායුශ.ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomaweerapperuma2114
@anomaweerapperuma2114 Жыл бұрын
සාදු.සාදු ..සාදු.තෙරුවන්සරණයි.ඔබවහන්සෙළු
@NiruvaniNiruvani
@NiruvaniNiruvani 15 күн бұрын
ඔබ වහන්සේගේ බණ අහන්න මම හරිම අසයි
@shashikalashashi8504
@shashikalashashi8504 Жыл бұрын
බුද්ද ශක්තියේ බලයෙන් දමිම ශක්තියේ බලයෙන් සංශ ශක්තියේ බලයෙන් අපේ හබුදුරැවන්ට දිර්ශ අයුශ ලැබෙිවා කියා ප්‍රාර්එනා කරමි🌹🌹🌹🌹🌹🌹👃👃👃👃👃👃
අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමි Ven Mawarale Bhaddiya Himi පින Pina නිවන් මඟ Niwan Maga , Baddiya Thero
47:44
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 217 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 14 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 10 МЛН
සැපසේ ඉන්න | ven mawarale baddhiya thero
53:02
buddha puthun
Рет қаралды 128 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 14 МЛН