KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලස්සන වීමේ, ධනවත් වීමේ හා කීර්තිමත් වීමේ රහස් Mawarale Baddhiya Thero මාවරලේ භද්දිය හිමි Bana බණ
22:52
ආදරය අහිමිවෙලා ඉන්න අය ආදරය හොයන අය එකපාරක් මේක ඇහුවොත් හැමප්රශ්නෙම විසඳෙයි|Mawarale Bhaddiya Thero
25:20
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
ඔබටත් ඉවසීම නැද්ද? නිතරම කේන්ති යනවද ? මේක ඇහුවොත් ඔබේ ප්‍රශ්න සේරම ඉවරයි | Mawarale Bhaddiya Thero
Рет қаралды 367,212
Facebook
Twitter
Жүктеу
1
Жазылу 66 М.
Amadam Sisila - අමාදම් සිසිළ
Күн бұрын
Пікірлер: 228
@Sasa.Bw1111
2 жыл бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ මන් ගොඩාක් කේන්ති ගන්න කෙනෙක් මට ඒක පාලනය කර ගන්න පුළුවන් වෙන්වා මේ දේශනාවෙන් භද්දිය හාමුදුරුවනේ මතු බුදු වෙන්න ඕන ඔබ වහන්සේ උපදින හැම ආත්මේ බුදු දහමේ ඉපිද බුදුරජාණන් වහන්සේ දැක නිර්වණය අවබෝධය ඇති කර ගන්න හැමෝටම ලැබෙන්න ඕන ❤️
@nishakathriarachchi1858
Жыл бұрын
❤❤
@nishakathriarachchi1858
Жыл бұрын
❤❤❤❤
@Saranga-o3v
Жыл бұрын
❤️
@deshanlakshitha3155
Жыл бұрын
A
@ruwianju7871
Жыл бұрын
❤🙏
@gayeshamadushanigayeshamad9744
4 ай бұрын
මේ පින් බලෙන් රෝගතුරුව සිටින මාගේ පියාට ඉක්මනින්ම නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
@surangaprabath7003
Жыл бұрын
සාධු සාධු සාධු බොහොම පින් ගරැ පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
@sammanipiyumika7599
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@lankalankalankagamage9868
10 ай бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ
@samanthalekamge2995
5 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tsbuddika1609
6 ай бұрын
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏 මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබේවා🙏🙏
@sajithdinakara2220
2 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@PCWARELK1
2 ай бұрын
☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! සාධු! සාධු! සාධු! ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@chalaniellepola2855
Жыл бұрын
ඔබ වහන්සේට තුණුරුවන් සරණයි ....🙏🙏🙏 මන් ඔබ වහන්සේගේ බණ අසා ගොඩාක් ඉවසීම ප්‍රගුණ කලා...මට ගොඩාක් තරහ යන කෙනෙක් ස්වාමින්වහන්ස . මන් හිත හදාගෙන ඉවසන්න පුරුදු උනා...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@niroshawanniarachchi5872
2 жыл бұрын
මහ සඝ ගුණයක් වන ඍජුපටිපණ්ණ ගුණය මනාව තියෙන ස්වාමින්වහන්සේ නමකි. ඔබ වහන්සේට මේ ධර්ම දානයෙන් රැස්වෙන පින් කුසල් උතුම් නිවන පිණිස පාරමිතාවක්ම වේවා ..... සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@NoshikaSandeepani
Жыл бұрын
❤
@NoshikaSandeepani
Жыл бұрын
❤
@shakiladasanayaka8137
Жыл бұрын
ගොඩක් පිං ඔබවහන්සේට..🥺 සාදු සාදු සාදු 🙏
@hashinimadushika677
6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
@dulanjaniekanayaka9039
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤️❤️
@Tharukax
11 ай бұрын
❤🙏
@punyasirisilva1503
2 жыл бұрын
ඔබවහන්සේට මෙි ධර්ම දානය දේශනා කරන්නට තව තවත් ශක්තිය ධෙෙයි්‍්‍ය ලැබෙිවා තෙරුවන්සරනයි
@maheshdarshana1324
8 ай бұрын
බොහොමයක් පින් අපේ හාමුදුරුවනේ
@shehanikannangara7786
2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ තෙරුවන් සරණ ලැබේවා 🙏🙏
@DinushaAyanthi-yb3pb
Жыл бұрын
තෙරුවන් සරණයි!ඔබ වහන්සේගේ දේෂනාව සම්පුර්න්‍යෙන්ම ඇහැවුවා,සාදු සාදු සදු!!!
@Neranjala-wk1mg
6 ай бұрын
තේරුවන් සරනයි සුවාමින් වහන්සේට,🌺🌺🌺🌺
@UdeshikaMadirigiriya
10 ай бұрын
ඔබ වහන්සෙට ගොඩක් පින් ධර්මය අවබෝධ වේ්වා...
@SamSam-ff1dn
2 жыл бұрын
සාදු සාදු සාදු දිර්ඝායුෂ නිදුක් නිරොගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි හාමුදුරුවන්ට
@upulsaman84
9 ай бұрын
🎉
@dharmakeerthilalaniperera8207
Жыл бұрын
දීගායු වේවා 🙏 හිමියනි 🌹
@RuwanRangana-u5s
4 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@chandrikaa958
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏
@thilakarathnarajapaksha5844
Жыл бұрын
මට මේ දේශනා සවන් දීමට පෙර කල පිනක් ඇති.තවත් මෙවන් දේශනා සවනට යොමු වෙන්න ඕනි මගේ.🙏🙏🙏
@anushamadumali5235
Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
@RuCj-b1i
4 ай бұрын
සාදූ. සාදු. සාදු❤❤❤❤❤❤❤
@rinoshimuhandiramge3135
6 ай бұрын
ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@NimsaraKariyawasam
9 ай бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@SangeethKavinda-ox3oi
11 ай бұрын
ස්තූතියි ස්වාමීන් වහන්ස
@jayanthitennakoon7281
2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
@asinsanagimhani6318
Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි... 🙏🙏🙏අපේ හාමුදුරුවනේ
@naduniruwanthika7441
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏
@C.Dilrukshi
5 ай бұрын
🙏 සාධූ සාධූ
@dilmicooray5875
5 ай бұрын
🙏තෙරුවන් සරණයි
@pansilupansilu1303
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@ishankavinda5418
Жыл бұрын
එකගයි අපේ හාමුදුරුවනේ මටත් ගොඩක් කේන්ති යන කෙනෙක් මම ගොඩක් ඉවසනවා නමුත් ඉවසලා ඉවසලා අන්තිමට මගෙ කෙන්තිය එලියට එනවා . අද ගොඩක් මිනිස්සු ඉවසනවා වගේ අපිට දැනුනත් ඒ මිනිස්සු කල්මරනවා අපිට නොදැනුනාට .. 🙏🙏🙏 උදේ පාන්දරම මට මේ ධර්ම දෙශනාව මට මුන ගැසුනු එක මට ගොඩක් සතුටුයි ඔබ වහන්සේගේ වචන වල ගොඩක් ලොකු අර්ථයක් මගෙ ජීවිතේට ලැබුනා දීර්ඝායු වේවා ඔබ වහන්සේට🙏🙏
@ramiaramia2917
18 күн бұрын
නමෝ බුද්දාය .🙏🙏🙏
@sirimasirima5665
Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වාහන්ස
@chathunimanthi8907
3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේට හොද නරක තේරුම් ගන්න පුලුවන් උනාට .මගේ ජිවිතේ සතුට පමණක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤
@dileepsandaru5804
Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@PradeepKumar-uz5vv
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@بندرالعنزي-ت7س
Жыл бұрын
sadu. sadu
@rashmikaprabashwara1178
9 ай бұрын
තෙරුවන් සරණයි ❤
@vijithaamarasinghe1293
Жыл бұрын
තෙරැවන් සරණයි අපේ පිං වත් ස්වාමී වහන්සේට 🙏🙏🙏🙏
@sandyakumuduni8824
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@h.l.malani.6278
2 жыл бұрын
බුදු සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@kularathnarajapaksha2314
Жыл бұрын
ඔබවහන්සේගේ දේශනය සම්පූර්ණයෙන්ම ඇසුව,ඉතාමත් සාර්ථකයි පැහැදිලි ,මගේ නමස්කාරය වෙවා ,🙏🙏🙏
@komalravat404
Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු මම කුවෙටි සිට
@lenikawickramaarachchi8981
Жыл бұрын
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@kwsramani1361
2 жыл бұрын
සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Kanchana66-tw6xg
9 ай бұрын
Theruwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@crick9576
Жыл бұрын
නාමෝ බුද්ධාය 🙏🙏
@GshryRhrj-iz8wv
11 ай бұрын
Namo buddayaa garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫💫
@chandrakumari4240
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
@nilanthiganga1159
Жыл бұрын
සාදු, සඳු,සාදු,🙏🙏🙏
@alfamobail7886
Жыл бұрын
තෙරැවන් සරනයිි🙏🙏🙏
@Roshan-ir5hd
3 ай бұрын
මටත් හරියට kanthi යනවා
@kalhariimbulegama629
Жыл бұрын
Ane ape hamuduruwane oba wahanse deshana karana bana ahanna asai e wagema mn pilipadinawa ..oba wahanseta niduk nirogi tawath apa sith niwalannata labenna daham deshana karanta labewa!!!
@lakshika1339
Жыл бұрын
Budusaranai oba wahanseta
@tharukamadhubashana2735
Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම ❤❤
@udeshikamaldeniye8896
Жыл бұрын
Teruwan saranai pinwath suwamin wahansa.....mata godak kenti yanawa... jiwite godak parasna karadarat ekka.... mn godak vidawanawa jiwite... boruwen vanchaven jiwath vena aya mage issarahata awama.....mata penna ragapanakota mata mawa palanaya kara ganna bari venawa....kenti yana nisa mata prasna godai hamadama....mn koccara utsaha karat mawa palanaya kara ganna puluwan eka simawakata vitarai..... utum tisaranaye pihiten saranin...mata mawa palanaya kara ganna hakiyawa labewa......
@samanthikumari9325
2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ruwanthishanikaranasgalla1026
Жыл бұрын
තෙරුවන් සරණයි !!
@KolababaarachchigePriyanthi
9 ай бұрын
Tharuwan sarani ape ganuduruwane❤
@AnulaAnula-v7v
9 ай бұрын
🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි
@dedunuthakshila4428
Жыл бұрын
Theruwan sarnayi dewi pihitayi🙏🙏🙏
@priyadarshanijn2979
2 жыл бұрын
Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu
@nilanidisanayaka5765
2 жыл бұрын
බුදු සරණයි!
@chathuraisanka2602
5 ай бұрын
හොදම උදාහරෙනෙ මහින්ද මහතා.
@DilrukSanjeewa-si3hg
7 ай бұрын
හොදයි😊
@pradeepdissanayake9484
4 ай бұрын
😂
@pasindunimshan3708
Жыл бұрын
theruwan saranai ape hamuduruwane
@SulochaSandaruwan
9 ай бұрын
Ehei apea hamuduruwanea☸🤩☸
@dimutucaturanga5171
Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lslovelysistersincredible4723
2 жыл бұрын
ස්තූතියි..
@pahandarath
5 ай бұрын
sadu
@ThakshilaThakshila-x9j
6 ай бұрын
Sadu Sadu sadu
@hansaniabeywickrama8379
4 ай бұрын
මට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මගේ පුද්ගලික ප්‍රශ්නයකට දහමින් උපදෙසක් ලබාගැනීමට 🙏🙏
@DoniDoni-ei9gu
Жыл бұрын
මටත් කේන්ති යනවා අපේ හාමුදුරුවනේ ඒක නතර කරගන්න බැ.මොන දේ කරත් පොඩි දෙයක් ඇති මට ගොඩක් තරහා යන්න
@HirushaniBhagya
Жыл бұрын
Tiruwana saranae api hamuduruwane
@nasreenseedin2693
Жыл бұрын
Sadu maywagey days hanawa kiyanna.godak pin Sadu.samaharak pirimi waradi karanawa awa wahanna ganita sat purusan wachanawalin kagala minisunta ahanda kagahanawa.ganunwa asarana karanawa.jara wachana kiyala gamatama kagahanawa.
@sanduniwathsala1368
2 жыл бұрын
සාදු..සාදු..සාදු..🙏
@ZainZain-dp3ii
Жыл бұрын
Mage names karya wawa sadu sadu sadu
@ShanikaKumari-e3y
Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@AnilHettiarachchi-g7j
6 ай бұрын
සරල වෙන්න බෑ සිත දියුණු කරපු නැති කෙනෙකුට
@malshaniprarthana2089
2 жыл бұрын
Ape hamuduruwanta theruwan saranaii🙏
@දෙවිතුරුයුටියුබ්
2 жыл бұрын
බුදු සරණයි
@AchalaprabodhMusicRoom
4 ай бұрын
❤😮
@MadushaPriyadarshani
5 ай бұрын
❤
@ureshasachinthi7785
Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@alutpuliyankulamebuddharak3655
Жыл бұрын
මාගේ නමස්කාරය වේවා
@NadeeshaLiyanage-hl9yi
Жыл бұрын
I think there should be merit for listening to this sermon💆♂🙏
@anjalijayawardana1713
Жыл бұрын
Budu saranai..
@LakmalDimuthu-t8o
2 ай бұрын
Me hamudurwnga phone number 1 Hoya gana puluwn kohomda
@susanthawarnakulasuriya-x8l
3 ай бұрын
මට මෙහෙම ලෙඩක් එන්න හේතුවක් නම් dan නැ hamudruwane, නිකන් ආව දෙයක් වෙන්නත් පුළුවන් ete, මන් හිතේ තරහක් kauru ganwawat tiyaganna මන් ආයේ ජිවත් වෙන්නේ ජිවිතේ තේරුම් ගන්න වෙන්න ඇති.
@NiluPalihawadana-xd9bd
Жыл бұрын
සමහර වෙලාවට ඉවසන් හිටියමත් ඒක මානසිකව ලොකු පීඩනයක් හිර කරන් ඉන්නවා වගේ දැනෙනවනෙ ? ඒකට මොකද කරන්නේ
@DeepaniRas
10 ай бұрын
🎉
@SashiAmisashi-bh2zb
11 ай бұрын
😔budu saranai..
@kumarikumari5003
7 ай бұрын
😔
@damayanthidamayanthi3243
5 ай бұрын
❤🎉
@kumarikumari5003
7 ай бұрын
Saadu saadu.
22:52
ලස්සන වීමේ, ධනවත් වීමේ හා කීර්තිමත් වීමේ රහස් Mawarale Baddhiya Thero මාවරලේ භද්දිය හිමි Bana බණ
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 1 МЛН
25:20
ආදරය අහිමිවෙලා ඉන්න අය ආදරය හොයන අය එකපාරක් මේක ඇහුවොත් හැමප්රශ්නෙම විසඳෙයි|Mawarale Bhaddiya Thero
Amadam Sisila - අමාදම් සිසිළ
Рет қаралды 359 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 17 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 87 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,4 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 53 МЛН
27:55
හිතට දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්න හැටි දැනගන්න | Ven. Welimada Saddhaseela Thero
Damma Charika
Рет қаралды 587 М.
18:45
ඔබගේ සහකරුවා සහකාරිය හැමතිස්සෙම ඔබව සැක කරනවාද? මෙන්න විසඳුම | Mawarale Bhaddiya Thero bana 2023
Amadam Sisila - අමාදම් සිසිළ
Рет қаралды 3,4 М.
1:17:08
darma deshana / ධර්ම දේශනා #darmadesana #bana #kavibana
AGK MUSIC
Рет қаралды 794 М.
50:22
පූජ්‍ය මාවරලේ භද්දිය හිමි │ගෙදර අය කරන කියන දේවල්වලට කේන්ති යනව ද?│How to Control Anger│nekaakaara
nekaakaara - නේකාකාර
Рет қаралды 78 М.
47:05
ඉක්මන් කේන්තිය නිසා සසරේ දුක්විදීමට සිදුවන හැටි | Galigamuwe Gnanadeepa Thero | @dharmashalawa
Dharma Shalawa
Рет қаралды 531 М.
1:18:41
මොන පව් කරපු කෙනෙක් උනත් ඔබේ හැම වැරැද්දක්ම හදාගන්න පුළුවන් බණක් මේක | Ven Welimada Saddaseela Thero
Yahamaga යහමග
Рет қаралды 103 М.
1:16:26
දුකින් ඉන්න අය | අසහනයෙන් ඉන්න අය අහන්න | ven mawarale bhaddiya thero thero
ven mawarale baddiya thero
Рет қаралды 306 М.
35:38
මස් මාංශ පූජා කලොත් පව් පිරෙනවාද? | Koralayagama Saranathissa Thero | Bana Asamu 18
බණ අසමු - Bana Asamu
Рет қаралды 54 М.
1:05:31
විඳවන හිතකට හිත හදාගන්න බන පදයක්..#ven_welimada_saddhaseela_thero / #පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 964 М.
56:41
ජීවිතය අලුතෙන් ..ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
buddha puthun
Рет қаралды 163 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 17 МЛН