ඇමරිකාව අලුත් ග්‍රහයො හොයාගන්න කොට අපේ එවුන් ඒ ග්‍රහයොන්ගෙ අපල හොයනවා Mawarale Bhaddiya Thero

  Рет қаралды 36,504

Dharma Mandapaya

Dharma Mandapaya

Күн бұрын

Пікірлер: 86
@sachinirupasinghe5508
@sachinirupasinghe5508 3 жыл бұрын
Mn o/L fail වෙනව කියලා බලද්දි කිවුවා දෙපාරක්ම .මම A/L වලට commerce කරලා. දැන් science krla nurse kenek vidiyta lankawe hodama hospital ekaka weda krnw.සිත තමයි හැමදේම. ගෙදරින් ඔිිවා බල බල ඉද්දි මම මගේ අරමුණු වලට ගිහින් ඉවරයි.ධර්මයයි අධිෂ්ඨානයයි තිබුනොත් කරන්න බැරි දෙයක් නැැ.🙏
@amandaudeshani9618
@amandaudeshani9618 2 жыл бұрын
aththatama mee comment eka dkkma mata sathutu hithuna,, mee dan mage kendare balala aiyata kiyla thiyenwa mata sarasawi waram naa kiwwa.. mata oni campus ekakta gihin mee kendara boru kiyl pennanna.. mage ammawath magen ath karanna kiyla thiyenwa amma nisa mawa nathi wenwa kiyla,, mn godak dukin hitiye😔😔😔🤨
@karunarathnaherath9477
@karunarathnaherath9477 Жыл бұрын
මේ හාමුදුරුවෝ විතරයි ම්නිසුන්ට බුද්ධ දර්මය දෙසනා කරන්නෙ
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
මිනිස්සු සෙහෙන්න මේ කේන්දර නිසා .. විනාසම වෙලා .. දේශයටම හොද .. දේශනයකි .. හිමියනි 🙏
@wasanarathnayaka9024
@wasanarathnayaka9024 3 жыл бұрын
තවත් චිරාත් කාලයක ට ඔය වගෙ පැවිදි හිමියන් මේ පින් බිමේ පහළ වේවා 🙏🙏🙏
@happydaywithsandu..2662
@happydaywithsandu..2662 3 жыл бұрын
ඒ පැහැදිලි කිරීමට ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස.
@thilinimadhushanki1136
@thilinimadhushanki1136 11 ай бұрын
කේන්ද්‍රය කියන මිතයාවට ඇති අධික පුහු විශ්වාසය බිද දැමීමම අපේ රටට කරන විශාලම මෙහෙයක් අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි බණ පද ලෝ වැසි සියලු ජනයාගේ සවනට හසු වේවා..🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
දීගායු වේවා 🙏 හිමියනි 🌹
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!🙏🙏🙏🙏
@ishanisaumya3534
@ishanisaumya3534 3 жыл бұрын
සාදූ ..සාදූ ..සාදූ ...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි සියලු දෙනාටම
@mikibrendon373
@mikibrendon373 4 жыл бұрын
බුදු සරණයි ........ ඔබ වහන්සේට
@c.Chathura.2000
@c.Chathura.2000 2 жыл бұрын
උත්සාහය තමයි හැමදේම සමහර මිනිස්සුන්ට කොහොම කිව්වත් හැම දේටම ග්‍රහ අපළ හොයනවා සිත තමයි හැම දේම....කවුරුත් වැරදුනාම වැරදුනේ තමන්ගෙ දුර්වලතාවයක් නිසා කියලා පිළි ගන්නෙ නැහැ ඒකට හේතුව රාහු,ග්‍රහ අපළ කියල උත්සාහය අත අරිනවා......බැ කියපු දේවල් කරලා පෙන්වන එක තමයි ලොකුම ජයග්‍රහණය ......හැම දේටම මුල් හිතයි උත්සාහයයයි......සාධු සාධු සාධු ..🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹
@thathsalakumari6936
@thathsalakumari6936 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
යනකොට .. ජොබ් එකෙන් .. පන්නල .. හිනා ගියා .. ඇත්ත .. ඇත්ත ..
@annaalexander5867
@annaalexander5867 4 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දීර්ග ආයු ලැබේවා 👌👌👌👌
@bulathgamaseelanandathero4049
@bulathgamaseelanandathero4049 3 жыл бұрын
👌👌👌👌👌👌
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 අපට නම් තෙරුවන් හැර අන් සරණක් නැත. 🙏🙏🙏🙏🙏🙏
@charukanipun3773
@charukanipun3773 4 жыл бұрын
Sahatika atha හාමුදුරුවනේ .obata godak pin.
@bulathgamaseelanandathero4049
@bulathgamaseelanandathero4049 3 жыл бұрын
Obata neweyi obawahanseta
@imashamaduwanthi9581
@imashamaduwanthi9581 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 මං හැමදේටම වඩා විශ්වාස කරන්නෙ බුදුදහම 🙏🙏🙏
@dahamiparindya4131
@dahamiparindya4131 Жыл бұрын
මගේ ආදරේ නැති කරලා දැම්මා අම්මලා කේන්දරයක් නිසා . මාව නැතිම කරා ඒ මිනිස්සු .සමහර දෙමව්පියෝමයි දරුවන් විනාශ කරලා දාන්නේ
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 4 жыл бұрын
Aththama aththa hamuduruvane... Kendara passe giya apith....therunA boru kiyAla....bana ahanna gaththata passe. ....seramA navathuna...... Lokaya therum gaththa. ..... Uthum svameen vahanselata. Theruvan sarAnai........sadu sadu saadu.....
@salindas9427
@salindas9427 4 жыл бұрын
godaak pin ape hamuduruwane 🙏🙏🙏🙏
@thushpriya74
@thushpriya74 3 жыл бұрын
Sampurna Bana deshanawa API ahanna kamathi hamuduruwane.oba vahensege deshanawan aththatama watinawa.
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 Жыл бұрын
Theruwan saranai Swamin wahansa 🙏🙏🙏
@පොඩියකා
@පොඩියකා 2 жыл бұрын
අපේ මිනිස්සු කෙන්දර අල්ලගෙන එව්ව තමයි ඇත්ත 🙏🙏🙏🙏
@tharangakeerthirathna6829
@tharangakeerthirathna6829 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ, මේ රටේ ඉන්න හැම පුරවැසියන් ට මේ දහම ගැන අවබෝධයක් ඇති වේවා ! යන්න යි මගේ පැතුම . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
@පොඩියකා
@පොඩියකා 2 жыл бұрын
ඇත්තමයි අපේ හාමුදුරුවෝ
@anushadissanayake9065
@anushadissanayake9065 Жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස....🙏🙏🙏🙏🙏🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu ape pin wath hemeyane oba whansheta mage namaskaraya wewa theruwan saranai oba whansheta.
@sanduninimsara1204
@sanduninimsara1204 Жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@tiokx8990
@tiokx8990 2 жыл бұрын
පින්🙏🙏🙏
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obawahanseta theruwan saranai 🌸🙏🙏🙏 Dewi pihitai 🌸🙏🙏🙏🌸
@sahanchanidu6442
@sahanchanidu6442 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@samanthacooray7798
@samanthacooray7798 7 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@surangapriyadarshana742
@surangapriyadarshana742 Жыл бұрын
අපේ හාමුදුරුවනේ උදේට tv එකට එන ජෝතිෂ්‍ය කාරයින්ට මේක හොද පාඩමක්.
@chathu8604
@chathu8604 6 ай бұрын
මිනිස්සුන්ගේ ඔලුව කන එක විතරයි කරන්නේ ඒකෙන්
@chathujayathunga8450
@chathujayathunga8450 3 жыл бұрын
සාධු සාධු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි...
@_maleesh_99
@_maleesh_99 4 жыл бұрын
Ape ammath kynw senasuru tyn kyl ape hamuduruwane😒🙏🏻
@nethmitharuprabha8344
@nethmitharuprabha8344 8 ай бұрын
Oba wahanset godak pin me darma karunu minissunt therum kranwt godk minissu kranne kendara passe gihim tamne aramunu akula gann ek me grhyo ,kendar hadetam wada prabala aprm hita hita shakthimath nm tamnge aramu walt yann puluwn me kendr wge dewal harim puhu ,patu dewal kiyl kiyl denwt oba wahnset godak pin theruwn sarni ape hamuduruwne🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@sumuduasiri
@sumuduasiri 4 жыл бұрын
Hamuduruwane oba wahanseta puluwannan oya deshanawa, oba wahanse krana hema deshanawakadima deshana kranna. Ethakota me lankawa hedei. Nettana me lankawe minissu hadanna be.
@roshithadilshan
@roshithadilshan 2 жыл бұрын
ඇත්තටම නූගත් මිනිස්සු ඉන්නෙ ලංකාවෙ රැවටෙනව හැමදේටම
@sulakshanawijayagunaratne859
@sulakshanawijayagunaratne859 Жыл бұрын
Aththamai ape hamuduruwane salli hambakeema ho nathiweema nemei wadagath adyapanayai jeewathaya Pura apita pihitata inne hariyata nikam API dhamayak srawanaya Karaka buddhiya meyawala nidan wasthuwak se sithe daraya karagena pasu jeewithaya sapawath kireema udesa manase thanpath karagannawa wage.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 3 жыл бұрын
Dhuram Gaman Ekacharan Asareeran guhasayan.....
@saduanuradha5381
@saduanuradha5381 3 жыл бұрын
sadu sadu!!!!!!! ☺☺☺☺☺☺
@sharmilawijesinghe4408
@sharmilawijesinghe4408 2 жыл бұрын
So true 🙏🙏
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
🙏🙏🙏🙏
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
sadhu sadu sadu budusaranai 🙏🙏🙏
@bulathgamaseelanandathero4049
@bulathgamaseelanandathero4049 3 жыл бұрын
😀😃😄
@Abhagahavaththe
@Abhagahavaththe 2 жыл бұрын
Theruvanma saranay samin vahansa 🙏🙏🙏
@chinthakagayan8417
@chinthakagayan8417 4 жыл бұрын
Raththara Bana tika.louthura bun hauduruwana adai enna thibba ma lankawa enna gonna haththaa ennakam hariyanna
@sachigamage6916
@sachigamage6916 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ronanjayalath3616
@ronanjayalath3616 3 жыл бұрын
Sadu sadu sadu
@judefulis7705
@judefulis7705 3 жыл бұрын
Mewa hamatama shear karanna🙏
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
PinwathHAMUDURUWANE OABAWAHANSE NODANNAWAKIYALA WATINA JOTHISAWISAYATA APAHASAKARANNAEAPA DEYAK WERADIKIYALA KIYANNAKALIN EAKA EASSELLAEAGENAGENAIANNAKO OAWABORUNAM AWURUDU DAHASGANAK PAWATHINNENEHE BUDDIYENHITHANNAKO KIWWADEWALGENA BANAKIYANAKO AWEGAYENKIYALAWEDAKNEHE BOHOMA SANYAMAYEN ANUKAMPAWENKIYANNAKO GIRIYAPUPPALAKEGAHALA BANAKIYANNA BUDUHAMUDURUWO KOHEWATH KIYALANEHE MAMADANNAWIDIYATA OABAWAHANSE CHANDIYEK KIYALADA HITHANIANNE😁😁😁😁💯😅😊😊
@gevindudakshina6116
@gevindudakshina6116 2 жыл бұрын
🙏☸️❤
@muthudilhani4530
@muthudilhani4530 3 жыл бұрын
🌼🌼🌼🙏
@Danu888-8
@Danu888-8 8 ай бұрын
මට කිව්වා ඉගෙන ගන්න බෑ බධා තියෙනො කියලා කෝ... මන් Ol වලින් A6k gaththa කෙන්දර කියන දේ අපිට වෙනඩ් කරන්න පුලුවන්
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
අපේ අම්මලාට මේක පෙන්නුවාම කියනවා විවාහයේදී කේන්දර බලන්න එපා කියන්නේ නැහැලු භද්දිය හාමුදුරුවෝ..
@mithilapabasara7157
@mithilapabasara7157 3 жыл бұрын
☹️
@madhuanu8496
@madhuanu8496 2 жыл бұрын
Ape ammalat okama kiyanawa appa koccahara kiwwat theren ne 😞
@kj9794
@kj9794 2 жыл бұрын
පොරොන්දම් ගලපලා බැදපු මිනිස්සු divorce wela ndd.ඔය මොකුත් නොබලා බැදපු මිනිස්සු ලස්සනට ජීවත් වෙන්න නැද්ද.
@dilshahasanthi1802
@dilshahasanthi1802 Жыл бұрын
අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙම තියෙනවා... අපේ දෙමව්පියනුත් ඔය කිසිම දෙයක් බලන්නෙ නැතිව විවාහ උනේ.. මං බඳින්න ඉන්න කෙනා ගොඩාක් හොඳයි කියලා එයාලම ගොඩක් සතුටෙන් හිටියෙ...ඒත් දේවාලෙක කපුවෙක් කියලා අපි බැන්දොත් දරුවෝ ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් කියලා... අවුරුදු 5කට පස්සේ දැන් හඳහන් බලලා අපිව වෙන් කරන්න හදනවා... හැමදේම කරන්නේ කපුවා කියන විදිහට... තේරුම් කරලා දෙන්න හදද්දි කියනවා එයාලගේ හඳහන් ගැළපිලා තියෙන්න ඇති කියලා.... කොච්චර අසාධාරණ කතාවක් ද ඒක... මේ කේන්දර හඳහන් කියන්නේ නම් සාපයක් වගේ...😢😢
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
අපේ උන්ගේ 😂😂මොලෙ මිතියාදුස්ටියක තියෙන්නේ අපේ හාමුදුරුවනේ
@tharushika-b8w
@tharushika-b8w 4 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ විවාහයට ජ්‍යොතිෂය බලපෑම් වෙනවා කියන එක සත්‍යයක් ද?? කේන්දර ගැළපුණේ නැත්නමි මටත් වෙන් වෙන්න සිද්ධ වෙනවා කිව්වා. අනේ මට පිහිටක් වෙන්න. උපදෙසක් දෙන්න 🙏🙏🙏🙏
@dilumiamodya2791
@dilumiamodya2791 4 ай бұрын
නෙදකින් මෝඩ ගෑණි...මෙච්චර මේ කට කැඩෙනකන් විශ්වාස කරන්න එපා කියලා හාමුදුරුවෝ කියද්දි මේ ගෑනි ආයේ ඒකම අහනවා..
@NelukaDesilva-s9b
@NelukaDesilva-s9b 7 ай бұрын
එතකොට හාමුදුරුවනේ ඇයි සිදුහත් කුමාරය ඉපදුනාම අනාවැකි අහන්න බමුනො 5 ක් ආවේ . 4 ක් කිවුවා සක්විති රජ වෙනවා කියල 1 ක් කිවුවා එතාන්තයෙන්ම බුදු වෙනවා කියල ඒවා බොරැදු බුදු උනේ නැද්ද සුද්දොන රජතුමා තමයි මේ වීශයට අභියොග කරේ මාලිගා 3ක් හැදුවා .කතාව දන්නවනේ මට වඩා ඹබ වහන්සේ , පිලිගන්නැත්ම් මේකත් කියනවා මං ඇමරිකාවෙ නෙවෙයි ග්‍රහලොක 4 ක් අනාගතේ හොයා ගන්නවා කිවුවේ අපේ හෙල රීෂි වරයෙක් ඒ වා තමයි දැන් ඹය හොයා ගන්නේ , ග්‍රහ අපල කියල බොරැ කරන උන් ඉන්නවා එත් ඇත්ත ට වැඩ කරන දන්න මිනිස්සු ඉන්නවා . සුර්‍ය පිරිත මොකක් ඇයි රාහු අසුර කියල කියන්නේ . තව මිනිස්සු මුලා කරන්න එපා සත්‍ය ධර්මය ඹබ වහන්සෙලා කියන්න මිනිස්සු එතකොට අපල දුරැ කරගන්න දහම දැන ගනියි ... මං පිරිත් වලින් අහල තියෙනවා බොහො තැන් වල ගොතම බුදුන් ලෙස කියනවා..(සිවලී පිරිත) තව තියෙනවා බත් පිඩු (ගුලි) ගැන වලදපු . මෙ හැමදෙකම හැංගුන දෙයක් තියෙනවා අපිට නොකියන එක මට විෂ්වාසයි. සත්‍ය දිනනවාමයි ...
@dumidudianaka1286
@dumidudianaka1286 Жыл бұрын
Palayan yanda hora ganayo🐒🐒🐒
@anilamarasinghe
@anilamarasinghe Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..!
@sandaruwanrathnayake3269
@sandaruwanrathnayake3269 4 жыл бұрын
🙏🙏🙏
@shan3041
@shan3041 3 жыл бұрын
🙏🙏🙏🙏
@vijithkumara7704
@vijithkumara7704 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@hthilakarathna9180
@hthilakarathna9180 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shan3041
@shan3041 3 жыл бұрын
🙏🙏🙏🙏
@anushikaanushi9641
@anushikaanushi9641 3 жыл бұрын
🙏🙏🙏
@isharamadusanka177
@isharamadusanka177 3 жыл бұрын
🙏🙏🙏🙏
@sachinirupasinghe5508
@sachinirupasinghe5508 3 жыл бұрын
🙏🙏🙏🙏❤️
@dilmax1065
@dilmax1065 2 жыл бұрын
🙏🙏🙏
@vimukthi1nuwan
@vimukthi1nuwan 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Sonar_Tech_LK
@Sonar_Tech_LK 2 жыл бұрын
🙏🙏🙏
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 6 ай бұрын
🙏🙏🙏
@user-qe7ow3hp2k
@user-qe7ow3hp2k 2 жыл бұрын
🙏🙏🙏🙏
@chathu8604
@chathu8604 5 ай бұрын
🙏🙏🙏🙏
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 9 МЛН
කේන්දර කියන්නෙ බොරුවක්.....
8:20
අවබෝදෙන් තෙරුවන් සරණ යමු
Рет қаралды 11 М.
MAWARALE BHADDIYA THERO
48:57
maga
Рет қаралды 100 М.
අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමි Ven Mawarale Bhaddiya Himi පින Pina නිවන් මඟ Niwan Maga , Baddiya Thero
47:44
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 223 М.