දුර්ලභ ධර්ම සාකච්ඡාව | ven mawarale bhaddiya thero

  Рет қаралды 361,029

ven mawarale baddiya thero

ven mawarale baddiya thero

Күн бұрын

‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 979
@travellanka8273
@travellanka8273 5 ай бұрын
ඔබ වහන්සේලා පතන බොධියකින් නිර්වාන සුවයම ලැබෙිවා... මටද යමි දිනක නිවන් දකින්නට හේතුවාසනා වෙිවා....සාදු සාදු සාදු....!
@Methruhappylife
@Methruhappylife Ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙපලට බොහෝමත්ම පිං පතන්නා වු බෝධියකින් නිවන් අවබෝධය පිනිසම මේ සියලුම පිං හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@user-mu5em3dt8f
@user-mu5em3dt8f 5 ай бұрын
පිංවත් මහ රහතන් වහන්ස දිර්ඝයුෂ ලැබ තවත් මෙවැනි මහමෙරක් තරමි වු ශාසනික මෙහේයන් අසරණ මිනිසුන් වෙනුවෙන් කරත්වා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@user-tv8ov2kn6d
@user-tv8ov2kn6d 5 ай бұрын
මෙවැනි උතුම්‍ ධර්ම සාකච්‍ඡා අසන්නට මාර්ගය සලසා දුන් ගෞරවනීය ඔබ වහන්සේලාට පින් සිදුවේ‍වා!
@jagathudawatte4630
@jagathudawatte4630 Жыл бұрын
මෑත කලකදී ඇසූ සුපැහැදිලි.... ධර්ම සාකජ්ජාවක් මෙ.... ඔබ වහන්සේලා දෙනටම..... නිවනම වේවා...🙏සාදු....🙏සාදු....🙏සාදු
@nothshoretherawadabuddhist3867
@nothshoretherawadabuddhist3867 Жыл бұрын
බෝදි සත්ත ගුනෝපේත් නායක හාමුදුරුවනේ කල බාවනා සාකච්චාව පස්වතාවක් ඇසුවා සිතට දැනුන සැනසිල්ල අප්‍රමානයි ප්‍රා‍ර්තනා බෝදියකින් නීවී සැනසේවා.............
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මේ දුර්ලභ ධර්ම දේශනය මා ඉතා අවධානයෙන් හා ගෞරවයෙන් මේ වන විට බොහෝ වතාවක් ඇසුවා.මට ඇති වන අවබෝධය හා මානසික සහනය මෙතෙක් මා නුදුටු දැක්මක් වෙත සිත යොමු කෙරෙනවා.සත්‍යය මේ යැයි පැහැදිලි වෙනවා.මේ මග හැර වෙනත් මගක් නොමැති බව තේරුම් යනවා.ගෞරවනීය භද්දිය ස්වාමීන් වහන්සේ සාකච්ඡාවට යොමු කරන කරුණු මෙතෙක් මට ගැටලු සහගත වූ කරුණුමයි.අන් අයටත් එලෙස දැනෙනවා ඇති.ගෞරවනීය හේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය.🙏🙏🙏
@BhikkuVisuddhi
@BhikkuVisuddhi Жыл бұрын
ඔබවහන්සේට සසරමග කෙටිවීම පිණිස නිර්වාණවබෝධය පිණිසම මෙම වැඩසටහන පටිගත කොට අපිට බලන්න සැළැස්වීම හේතු වේවා අපේ හාමුදුරුවනේ දහස් වාරයක් පිංසිදු වේවා ඔබවහන්සේට අපේ ගුණරතන නායක මාහිමියන්ටත් දීර්ඝායු වේවා සසුන් වැඩ වඩන්නට 🙏🙏🙏❤
@rev.dhammarathana.8933
@rev.dhammarathana.8933 Жыл бұрын
😊
@lankarupasingha7035
@lankarupasingha7035 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට. 🙏🙏🙏.
@warunidineshika2301
@warunidineshika2301 Жыл бұрын
Saadu saadu saadu🙏
@kamaniwijendra2402
@kamaniwijendra2402 Жыл бұрын
L see
@surachdushmantha
@surachdushmantha Жыл бұрын
සාදු .සාදු ..සාදු ...පිංවත් ස්වාමීන් වහන්සෙලා, නිදුක්" නිරොගි" සුවපත්" දිර්ගායුවෙවා,,,වැඩසටහන් සහභාගි කරවන සෑම සියලු දෙනාටම මහ *කුසල් වෙවා, තෙරුවන්සරනයි !..
@chrishantha.perera
@chrishantha.perera Жыл бұрын
අද වගේ යුගයක මෙවන් සීලවන්ත ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ දෙනමක් දැකීමම මහත් පිනක්. දෙනම වහන්සේලාට නමස්කාර වේවා 🙏
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කිසිම දෙයක් අත්හැර නැති අයගෙ රිදෙනවා කළබල වෙනවා කුලප්පු වෙනවා කළහකාරී වෙනවා ක්‍රිස්තියානි හැමෝම සියල්ල ඇථැරල තියෙන්නේ බෞද්ධයන් එහෙම නැහැ ඒ අය කෑදරකමින් සියල්ල බදාගෙන හාමුදුරුවන්ගේ පාත්‍රයට දැන් ඩොලර් දානවා, බුදුදහමේ විශාල සත්‍ය නොවන දේ බොහෝ තිබෙනවා එදා මිනිස්සු ප්‍රශ්න කරපු සියල්ලම පිළිතුරු හදල ත්‍රිපිටකය පසුව ලියල තිබෙනවා බුදුදහම දර්ශනයක් ආගමක් නෙමෙයි පිහිට වෙන්න බැහැ බෞද්ධයන් විශාල බොරුවකට හිරවෙලා හිංඳු දෙවියන් අදහන්න ඔයාල මැරුණාම ඒ දෙවියන් ඔයාලට පිහිට වෙනවා, ඒ දෙවියන් ලඟම ඔයාලව තියාගන්නවා බුදුන්ට බැහැ, බුදුන් නැහැ මෙතැන් පටන් මම නැහැ බුදුන් කිව්වා,බවුද්ධයන් අතරමංවෙලා උමන්දාවේ නම් දෙවියන් ඉන්නවා.
@Hasitha_Hiran
@Hasitha_Hiran 3 ай бұрын
සාද....සාදු.......සාදූ..........දුර්ලභ ධර්ම සාකච්ඡාවක් අසන්නට ලබාදීම වෙනුවෙන් ඔබවහන්සේලා දෙනමටම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සම්පත්තිය අත්පත් වේවා !
@NirmalaRasanjani-vs3eo
@NirmalaRasanjani-vs3eo Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරොගි සුව පතමි.සසර් ගමන කෙලවර උතුම් නිර්වාන සුවය අවබෝද වේවා...
@sujathasurangani2409
@sujathasurangani2409 Жыл бұрын
උතුම් හේනේපොල ගුණරතන මහා නාහිමිපාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@premaabeysekara9614
@premaabeysekara9614 Жыл бұрын
Apebhudu dahama lokayata geniysna henapola Garu swamin wahanseta dergayo lebewa,
@premaranjanie2252
@premaranjanie2252 Жыл бұрын
මේ උතුම් සද්ධර්ම දානමය පිංකම ඔබ වහන්සේලා දෙනමට නිර්වාණය සඳහාම කුසලයක් වේවා!!!යි ප්‍රාර්ථනා කරමි.
@saliyapulasinghe7732
@saliyapulasinghe7732 Жыл бұрын
මෑත කාලයේදි සවන් දුන් ඉතාමත් පැහැදිලි ධර්ම සාකච්ඡාවක්. ඔබ වහන්සේලා දෙදෙනාම පතන්නාවු බෝධියකින් නිර්වාණබෝධය පිණිස හේතු වාසනා වේවා. 🙏🙏🙏
@repero_one1028
@repero_one1028 Жыл бұрын
kzbin.info/www/bejne/iordc39of5eleNk
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
කැලෑ වල හිටියා කියලා හිත දියුණු වෙන්නේ නෑ
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@ventnarada5896 අරඤ්ඤ ගතෝවා රුක්ඛ මූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා ඉති පටිසංචික්ඛති.... සූත්‍ර දේශනා තුළ අඩංගු වන්නේ ඇයි?
@gasamarasinghe9551
@gasamarasinghe9551 Жыл бұрын
Sadu-sadu--obawansataala-pin
@gasamarasinghe9551
@gasamarasinghe9551 Жыл бұрын
​@@ventnarada5896 @1
@geethathennakoon9752
@geethathennakoon9752 Жыл бұрын
මෙවැනි වැඩ සටහන් තවත් ඇසීමට ඉඩ සලස්වන්න ස්වාමීන් වහන්ස.ඔඉ වහන්සේලා දෙදෙනාමට උතුම් නිවන් අවබෝධයට මේ පින හේතු වාසනා වේවා.
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 Жыл бұрын
නමෝ බුද්ධාය !!!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ ලැබේවා !!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌹🌹
@shyamalikumari1520
@shyamalikumari1520 6 ай бұрын
සාදු සාදු සාදු බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ලා දෙනමට.🙏🙏🙏
@Umeda...840
@Umeda...840 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායූ සම්පත්තිය ලබත්වා ..! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..! 🙏🙏🙏
@sssddd4854
@sssddd4854 Жыл бұрын
සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
@formycountry373
@formycountry373 Жыл бұрын
ඔබවහන්සේලා දෙදෙනාටම ලගම භවයකදි ගෞතම බුද්ධ සාසනයේම නිවන් සාක්ෂාත් වේවා 🙏🙏🙏 🌺🌺🌺🌺🌺 🌸🌸🌸🌸🌸🌸
@saddha6717
@saddha6717 Жыл бұрын
සාධූ ! සාධූ ! සාධූ ! ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමකි. උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අති පූජනීය, ගෞරවනීය, පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ පාද නමස්කාර වන්දනාව වෙීවා.!!! සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං 🙏🙏🙏 උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේලා ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි
@subadraellepola6469
@subadraellepola6469 Жыл бұрын
... .. 0
@manelgamage3113
@manelgamage3113 Жыл бұрын
Sawsmin wahansela denamatama uthum niresnaya labewa sadu sadu sadu
@henryweerasena4699
@henryweerasena4699 Жыл бұрын
​@@manelgamage3113g
@dammikasenavirathna2826
@dammikasenavirathna2826 8 ай бұрын
මට ගොඩක් අවශ්‍ය ගැටළු රාශියකට පිළිතුරු ලැබුන අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා පතන් බෝදියකින් නිර්වාණය ලැබේවා මේ කුසලය මටත් ඔබවහන්සේලාටත් නිර්වාණය සදහා උපකරවෙව
@bhikkhuvinayavansa
@bhikkhuvinayavansa 5 ай бұрын
My❤
@dharmachandralatha6008
@dharmachandralatha6008 Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම සාකච්ජාවක් ශ්‍රවණය කිරීමට හැකිවිම පිනකි.ඒ සදහා මග පෙන්වූ අතිපූජ්‍ය හෙනේපොල ගුණරතන මාහිමි පාණන්ට නමස්කාර වේවා!!! සාකච්ජාව මෙහෙය වූ භද්දිය ස්වාමින්වහන්සේටද ගෞරව නමස්කාරය පුද කරමි.
@arunashyamalee3549
@arunashyamalee3549 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුන්‍යක්කෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයා ලද්දන් බුද්දපුත්තන් නමාමහන් සාරි පුත්තාදි තේරානං ආගතා පටිපාටියා සද්දා සීල දයාවාසං බදන්තන් පනමා මහං සාදු සාදු සාදු 🙏🙏🙏
@shinestar1589
@shinestar1589 Жыл бұрын
සාදු සාදු සාදු මගේ මහත්තයයි මට මේ බණ කතාව අනිවාර්යෙන් අහන්න කියලා එව්වා මන් ඉන්නේ මැදපෙරදිග මන් ඉඩ ලැබෙන හැම වෙලාවේම බලනවා මේ දැනුත් බලනවා ගමන් පින් වත් ඔබ වහන්සේලා දෙපලට ම පින් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
ඔබ වහන්සේලාගේ දෙන මට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා බුදු සරණයි බුදු සරණයි
@ruwanhewabattage2345
@ruwanhewabattage2345 Жыл бұрын
සත්තකින්ම ඉතාමත්ම දුර්ලභ සාකච්චාවක්. වර්තමාන ලංකාවේ බෞද්ධ ජනතාව අතරේ හොඳ නමක් තියාගෙන ඉන්න ඉතාමත්ම සුළු පිරිසකිනුත් ඉතාමත්ම ඉහලින් වැඩඉන්න භද්දිය ස්වාමින් වහන්සේ අපට ලබාදුන් මේ දුර්ලබ සාකච්චාව... උතුම් ධර්ම දානයක්ම වේවා...! ඔබ වහන්සේලා දෙනමටම, තෙරුවන් සරණයි....!! දීර්ඝායු වේවා......!!!
@sajeeherath1980
@sajeeherath1980 Жыл бұрын
මේ ධර්ම දානය පිනෙන් ඔබ උන්වහන්සේලා කැමති බෝධියකින් නිවන් අවබෝධ වේවා!
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
ස්වාමීන්වහන්ස , ඔබවහන්සේ විශාල පුන්‍ය කටයුත්ත කරලා. හේනෙපොල හාමුදුරුවන්ගේ වැඩසටහන් නිතරම අහන මට හරිම වැදගත් වැඩසටහනක්. ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමට අප කරන පින් අනුමෝදන් කරමි . පින්සිදු වේවා !!! තෙරුවන් සරණයි !!!
@nuwanchamara4363
@nuwanchamara4363 Жыл бұрын
මා නොදත් බොහොමයක් කරුණු ඉතා පැහැදිලිවම අද ඉගෙන ගත්තා ඔබ වහන්සේලා දෙනමටම මාගේ නමස්කාරය වේවා උතුම් නිවනින් සැනසීමේ වාසනාව උදා වේවා සාදු සාදු සාදු .
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 Жыл бұрын
බොහොම පින් ඔබ වහන්සේ දෙපලට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
@nr9669
@nr9669 Жыл бұрын
භන්තේ ජී හිමියන් තමන්ගේ ගුරු හිමියන් ලෙස විශේෂයෙන්ම බොහෝ බටහිර භික්ෂූන් වහන්සේලා සඳහන් කරනවා මම අසා තිබෙනවා. උන් වහන්සේ වැනි අති විශිෂ්ට ස්වාමීන් වහන්සේ නමක් අපහට සම්මුඛ කොට ඉතාමත් වටිනා ධර්ම කාරණා පැහැදිලි කරවීමට ඔබ වහන්සේ විසින් සිදුකරන ලද මේ උතුම් පුණ්‍ය කර්මයේ බලය ඔබවහන්සේලාගේ මාර්ගඵල අවබෝධය පිණිස හේතු වාසනා වේවා ....!! සාදූ සාදූ සාදු...🙏🙏🙏
@repero_one1028
@repero_one1028 Жыл бұрын
kzbin.info/www/bejne/iordc39of5eleNk
@kusumlathawijesinghe8331
@kusumlathawijesinghe8331 Жыл бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏.. නාහිමිපාණන්වහන්සේ දෙනමට නිදුක් නිරෝගි දීර්ගායු වෙිවා.!. නමස්කාර වෙිවාාා!..❤
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් ස්වාමින් වහන්සේ denamata නිදුක් නිරෝගී සුව පත් බවම වේවා digau වේවා සාදු සාදු සාදු
@nilminidevika3877
@nilminidevika3877 Жыл бұрын
ඔබ වහන්සේ දෙපලටම නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@indraniwijesundera9985
@indraniwijesundera9985 Жыл бұрын
තුම්පනෙන් අමෙරිකාව ට, පොත කියවා තිබුනත් ..හේනේපොල ගුණරතන ස්වාමීන් වහන්සේ සජීවී සාකච්ඡා තුලින් හෝ මෙසේ දැකගැනීමටත් ,දැනගැනීම ටත් ලැබීම ම භාගයක් කොට සළකමි. තෙරැවන් සරණයි !
@chamodiindrachapaherath7318
@chamodiindrachapaherath7318 4 ай бұрын
ඒ පොත කොහෙද තියෙන්
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේලා දෙනමට තබනා පියවරක් පසා තුනුරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
@monicakanthi6831
@monicakanthi6831 Жыл бұрын
මේ උතුම් දර්ම සාකච්ඡාවට මාගේ නමස්කාරයවේවා .පින්වත් ස්වාමින් වහන්සේලා දෙපලට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මේ දේශනාමය කුසල් බලවත් ව් නිර්වානාබෝදය සැලසේවා සාදු සාදු සාදු
@Eternity1962
@Eternity1962 Жыл бұрын
අති පුජනිය ගව්රවනිය වන්දනීය සමාහිත බුද්ධ පුතුන්ට මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!සාදු!
@sunkryst
@sunkryst Жыл бұрын
අප හට නිවන් මග ව්වර කිරීමට ඔබ වහන්සේ පැහැදිලි කල මේ බුදු වචන සහ අපිට ඒ අවස්ථාව සලසා දුන් පින්වත් භද්දිය ස්වාමීන් වහන්සේ ඇතුලු සෑම දෙනාටම සහ යූටියුබ් නාලිකාවට මේ උතුම් සාකච්ඡාව එකතු කලට ඔබ සැමට නිවන් අවබෝධ සදහාම මේ කුසල් අනුමෝදන් වේවා🌹 🙏🙏🙏🌹
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
උතුම් ස්වාමින් වහන්සේ ලාට මගේ නමස්කාරය වේවා🙏සාදු🙏සාදු🙏 සාදු 🙏සාදු🙏සාදු🙏 අව්රුදු 95 ක් වැඩ වසන නායක ස්වාමින් වහන්සේ ගේ මතක ශක්තිය කොතරම් අගනේද බාවනා වේ වටිනා කම සිත දියුණු කර ගැනීමේ වටිනා කම මෙය්න් මොනව ට පැහැදිලි වේද ඔබ වහන්සේ ලට දීර්ඝආයු ලැබේවා ! ලැබේවා ! සාදු 🙏සාදු🙏සාදු🙏
@surangaprabath7003
@surangaprabath7003 Жыл бұрын
සාධු සාධු සාධු බොහොම පින් ගරැ පිංවත් ස්වාමීන් වහන්සේලාට මෙවන් උතුම් ධර්මය අපි වගේ අසරණයන්ට දේශනා කරන්නට තවත් බොහොම කාලයක් ජීවමානව වැඩ සිටින්නට නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. සාධු සාධු සාධු සියලුම සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාධු සාධු සාධු තෙරුවන් සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@deepanidiss
@deepanidiss Жыл бұрын
භාවනා සම්බන්දව මා හට තිබූ ප්‍රශ්ණ කීපයකටම පැහැදිලිව උත්තර ලැබුනා. ඔබ වහන්සේලා දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 💐💐💐💐💐
@ironsidecricket5271
@ironsidecricket5271 Жыл бұрын
wadidurata igenaganna one nm..kaduwela sathipasalta enna
@upalidissanayake610
@upalidissanayake610 Жыл бұрын
ඔබ වහන්සේ ලා විසින් කරන්නාවූ උතුම් ශාසනික කටයුතු හේතුවෙන් මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි! සාදූ ! සාදූ!! සාදූ!!!
@amilacool1775
@amilacool1775 Жыл бұрын
ඔබ වහන්සේලා දෙනමටම නමස්කාර වේවා... 🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.... 🙏🙏🙏
@lakminividanegama9099
@lakminividanegama9099 9 ай бұрын
මමත් බාවනා කරන අයෙක්මි. .ගරුතර ගුරු සවමීන්වහන්සේ බාවනාව කියාදුන් ආකාරයට , මා බාවනාව වඩා ඇත්තේ නිවැරදි ආකාරයට බව මින් හහවරු වුනෙමි . ,මෙම දේෂණාව ශ්‍රවණය කිරීමෙන් මාගේ කර්මස්ථාන තවත් දියුණු වුනෙමි...වඩාත්ම නිවැරදිව බාවනාව වැඩීමට අවෂ්‍ය කරුනු වලින් මා සිත පෝෂනය වූනෙමි. ඔබ වහන්සේලා දෙනමට උතුම් චතුරාර්‍ය්‍සත්‍ය අවබෝධයෙන් නිවන් සුව සාක්ශාත්වේවා .
@suvitil8912
@suvitil8912 5 ай бұрын
4 ❤
@chamodiindrachapaherath7318
@chamodiindrachapaherath7318 4 ай бұрын
උන්වහන්සේ භාවනාව ගැන ලියා ඇති පොත් තිබෙනවා ද තෙරුවන් සරණයි 🙏🙏
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 Жыл бұрын
ඉතාමත්ම උතුම් ධර්ම දානයක් ලෙසින් නමස්කාරපූර්වකව පිළිගනිමි ..පින්වත් වන්දනීය පූජනීය කල්‍යාණ මිත්‍ර ගුණැ'ති ඔබවහන්සේලා දෙනම වහන්සේලාට ප්‍රාර්ථනය කරන්නාවූ තුන්තරාබෝධියකින් බෝධියකට පත්ව අමාමහා නිර්වාණ සුවයෙන් සැනසීමට මේ උතුම් ධර්ම දානමය කුසලය හේතුවාසනා වේවායි පුණ්‍යානුමෝදනා පූර්වකව ප්‍රාර්ථනය කරමි ...🙏🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
Mindfulness ගැන ගැඹුරින් පෙන්වා දීමට පුදුම උත්සාහයක් භද්දිය හාමුදුරුවෝ දැරුවා ඔබවහන්සේට කුසල්ම ලැබෙනවා 🙏🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
අපේ රටේ ළමයි මන්දපෝෂණය හැදිල දුක් විඳිනකොට මේ ගන පකය ඇමරිකාවේත් හැමනිලා. හිඟන පවුල්වල කාලකන්නි පකයි මහන කලාම ඒ හුත්තිගේ පුතාලා.... රට රටවල ඉන්න වේස ගෑණුන්ට හුක හුකා සාසනේ කනව. මේ ගනයගේ වැඩේම මාර්ග ඵල පැත්තක තියල ලැබීම කිය කිය ලෝකෙ පුර ඇවිද ඇවිද ලංකාවෙන් ගිහිල්ල ඉන්න වේස ගෑණු එක්ක හුකන එකයි. තූ නොදකින්
@chandrawathidissanayaka
@chandrawathidissanayaka Жыл бұрын
06. 😅😊 9
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Жыл бұрын
කුසල් දෙන්න බැහැ 🤭ඉගෙන ගන්න ගොඩක් තියෙනවා!
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@@gnanapriyawanigasekara9085 කුසල් දෙන්න පුළුවන් කියල අපි කිව්වෙ නෑ හොදටම comment එක කියවන්න මහත්මයා "කුසල්ම ලැබෙනවා " කියල යි කිව්වෙ
@chandanisubhasingha8172
@chandanisubhasingha8172 Жыл бұрын
kochchara uthsaha gaththath karanne naththan kisi wadak naa
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු . සාදු ..සාදු ...🙏🙏🙏💜️☸️...පින්වත් ඔබ වහන්සේලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@ashapriyangani6443
@ashapriyangani6443 Жыл бұрын
මේ උතුම් සද්ධර්ම දානමය කුසලය පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා ...!!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
@shyamarohini
@shyamarohini Жыл бұрын
මෙවැනි ධර්ම දේශනයක් ලබා දුන් ඔබ වහන්සේලා දෙනමටම වහ වහා ධර්මය අවබෝධ වේවා.
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 Жыл бұрын
මේ කරණලද වටිනා පැහැදිළි කිරීමේ කුසලයෙන්ම ඔබවහන්සේලා දෙපලට ඒ උතුම් නිවන් මග සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වේවා. මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කල සියළුම පින්වතුන්ට සදහම් අවබෝධය ලැබේවා. නිවනම ලැබේවා 🙏
@handungesk
@handungesk 8 ай бұрын
P
@handungesk
@handungesk 8 ай бұрын
I'll 😮😊
@thilakaratnayake2512
@thilakaratnayake2512 Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේලාට් නිරෝගීය සම්පත් ලැබේවා. ඉතාමත් අංගනා ධර්ම සාකච්ඡාවක ශ්‍රවණය කිරීමට මට ද වාසනාවක් ලැබුණා🎉🎉🎉
@iranganirathnayake7928
@iranganirathnayake7928 Жыл бұрын
හේනේපොල අපේ ස්වාමීන් වහන්සේට නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@jananandabasnayake4102
@jananandabasnayake4102 Жыл бұрын
ඉතාම වටිනා කාලෝච්ත දර්ම සාකච්චාවක් මගේම ප්‍රස්නවලට විසදුම්‍ය ඔබ දෙනමට ම දිර්ගායුස පතමි. තෙරුවන් සරනයි.
@vipulsubasinghe7368
@vipulsubasinghe7368 Жыл бұрын
ජීවිතයට සැබෑ අරුතක් ගෙන දුන්නා. බොහොම පින් ඇති ස්වාමීන් වහන්සේලා!!
@galaxyspace2011
@galaxyspace2011 Жыл бұрын
ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක්. හිතේ තිබුන බොහෝ ගැටළු වලට පිළිතුරු ලැබුනා.. මෙවන් වටිනා අවස්ථාවක් ලබාදුන් අපගේ අති ගෞරවනීය භද්ධිය ස්වාමීන් වහන්සේ ටත් බොහෝ පින් අත් වේවා.. 🙏🙏අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය අත්වේවා... ඔබ වහන්සේලා දෙනමට නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා... 🙏🙏🙏🙏🙏
@SambudhdhaShrawaka
@SambudhdhaShrawaka Жыл бұрын
❤❤ ස්වාමීන්වහන්සේලා දෙනමටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිසම වාසනාව ලැබේවා...🙏🙏 ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nimalkarunanayaka8856
@nimalkarunanayaka8856 Жыл бұрын
saadu,
@MathTutor1
@MathTutor1 Жыл бұрын
Thank you very much for conducting a very important Dhamma discussion. Budusaranai.
@padmakanthisuvineetha1807
@padmakanthisuvineetha1807 Жыл бұрын
ඔබ වහන්සේ දෙනමටම මේ ධර්ම දානමය කුසල කර්මය නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. 🙏🙏🙏
@amalibandara563
@amalibandara563 Жыл бұрын
නිවනින් සැනසීම ට ඔබ වහවහන්සේ ලාගේ දහම් සකච්චාව තුලින් ලැබුණු පිට්වහල ඔබ වවහන්සේලාගේ නිවන් පිනිසම වේවා !සාදූ !සාදු !!සාදූ !!!
@malanijayalatha3972
@malanijayalatha3972 Жыл бұрын
හරිම වටිනව අපෙ ස්වාමින්වහන්ස සාකච්චාව ඔබ වහන්සේලා දෙනමටම බොහොම පින් විවිධ මතවාද ගොඩනැගෙන යුගයක නිවැරදි දේ තෝරාගැනිමට ඉඩ සලසාදිම ගැන ,පින්වත් ස්වාමින් වහන්සේලාට අනේකවාරයක් පින් ,අමා මහ නිවනින් නිවි සැනසේවා! තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 අවසරයි අප මහා ස්වාමීන් වහන්සේලාට . භාවනාව පිළිබඳව පැනනැගී තිබූ සියලු අවිනිශ්චිත ස්වභාවයන් විසඳා ගන්නට මේ ධර්ම සාසාකච්ඡාවෙන් මා හට හැකිවුණා . මා පුදුමයට පත්කලා අප මහා ස්වාමීන් වහන්සේ ගේ මතකය පිළිබඳව . බුදු දහමේ ආශ්චර්‍ය්ය සහ ස්වභාදහමේ ආශිර්වාදය පසක් කල අවස්ථාව ක් මා ඉදිරිපිට දිස්වූයේ . අප මහා බුද්ධ පුත්ත්‍රයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 අප වැනි සාමාන්‍ය ජනතාව දනුවත් කර බෙදාදෙන දහම් දැනුම ඔබ වහන්සේලාගේ සසර ගමන්මග කෙටි වී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා ! සම්මා සම්බුදු සරණයි !🙏🙏🙏
@Sugatho
@Sugatho Жыл бұрын
A Sathiyakma i TharuwanSaranai 🌹🙏
@yamunapitiwalaliyana2680
@yamunapitiwalaliyana2680 Жыл бұрын
වෙස්ට් වර්gaනිය.. වැඩ ඉන්න. පුජනීය පින්වත් අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🌻
@badragamage9929
@badragamage9929 Жыл бұрын
ස්වාමීන්වහන්සේ ගේ "තුමිපනෙන් අමරිකාවට" පොත කියවා බලා වටිනාකම දැන ගතිමි. තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේ ලා දෙනමට.
@ironsidecricket5271
@ironsidecricket5271 11 ай бұрын
ado pdf ekk set krhnko
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 5 ай бұрын
අපිටත් එහි විස්තර ලබ දෙන්න
@sandunrasanga3076
@sandunrasanga3076 Жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!!! මගේ නමස්කාරය වේවා...!!! තෙරුවන් සරණයි...!!!
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Fgaru.pinwantha.swamin.wahansela.denamatama.niwanehi.uthum.suwa!.namaskara.karami.bhawana.kamatahan.wedimedi.sihiyen..dekimata.lebunu.(.wachanayen).jeewitha.yatharthayath.denata.akaggravu.sihiyen.dakina.yatharthayath.thula.ithama.sathutin.dinapatha.daham.srawanayath.menehikirimthulath.yedemi.me.awasthawata.ahabayakin.sahabhagiwanta.lebima.uthum.bhagyayak...akaggravu.sihiyehi.sitimin.akathmika.wemin.unwahansegen.mata.upadesak.labantath.wasanawak.thibunanam?.ada.mata.sithei..awabodhayen.thama.thamawa.dekime.neyaya.sihikaramin.theruwan.sarana.pathami.sadhu!.sadhu!.sadhu!.
@gunaratnachandra7333
@gunaratnachandra7333 Жыл бұрын
ඉතාමත් විශිෂ්ට ධර්ම සාකච්චාවක්. ඔබ වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@padminialahendra2527
@padminialahendra2527 Жыл бұрын
A2❤😊
@hmsp5987
@hmsp5987 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@pathmasiriperera3638
@pathmasiriperera3638 Жыл бұрын
Sangun vandana gaathaavata Bohoma pin siduvaevaa!!!
@malkamanike9804
@malkamanike9804 Жыл бұрын
❤❤❤❤❤
@nishahankasubhasinghe
@nishahankasubhasinghe Жыл бұрын
Obb
@rajikamohottala5895
@rajikamohottala5895 Жыл бұрын
සාදු ...සාදු...සාදු ..ඔබ වහන්සේට නිරෝගීසම්පන්නව තවත් බොහෝකාලයක් අපිට ධර්මාබෝදය ලභා දෙන්න වැඩ වසන සේක්වා...ඔබ වහන්සේගේ බන අහද්දි අපේ අති පූජනීය මතු බුදුවන්න පෙරුම් පිරූ ආනන්ද ස්වාමීන් වහන්ස මතකෙට නැගුන
@vimarshibandula7741
@vimarshibandula7741 Жыл бұрын
ප්‍රශ්ණ ගොඩක් විසදුනා.ඔබ වහන්සේලාට බොහොම පින්🙏🙏. මේ පින් වල බලෙන් ඔබ වහන්සේලාට උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏
@dushantharasika1183
@dushantharasika1183 Жыл бұрын
ඉතාම වැදගත් හොදම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කලේ.නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සම්පත් ලැබේවා.තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේලා දෙනමටම.🙏🙏🙏
@nishanthapradeepkumara7718
@nishanthapradeepkumara7718 Жыл бұрын
අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දෙපලට නිදුක් නීරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ට නායක ස්වාමීන්වහන්සෙ ට දීර්ඝආයු ලැබේවා .මේ ආරාමයඅපිට දැකබලා ගන්නට පෙන්වන්න ස්තුති
@anoamakumari3215
@anoamakumari3215 6 ай бұрын
ඉතා වටිනා දහම් කතාවක්.ධර්මය පිලිබද.මගේ දැනුම නිවැරදි බව වැටහුනා....පින්වත් ස්වාමින් වහන්සේලා දෙපලටම නමස්කාර වේවා...🌷🌷🌷🌷🌷💜️💜️💜️🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🌷🌷🌷🌷
@dammikasiriwardhana8057
@dammikasiriwardhana8057 Жыл бұрын
අතිශයින්ම දුර්ලභ දේශනාවක් ! පින්වත් ස්වාමින්වහන්සේ ඇත්ත ටම මහා පුන්‍යවන්තයි දීර්ඝායුෂ ලැබේවා !! උතුම් ධර්මාවබෝධය ලැබේවා !!! පින්වත් භද්දිය ස්වාමින්වහන්සේටත් උතුම් ධර්මාවබෝධය ලැබීම පිනිසම මේ පින හේතු වාසනා වේවා !!! සාධු ! 🙏 සාධු ! 🙏 සාධු ! 🙏
@krish5506
@krish5506 Жыл бұрын
සාදු.. සාදු ..සාදු.. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අනුව වහ වහා ධර්ම අවබෝධය පිණිස වීර්යය වැඩීමට චිත්ත අධිශ්ඨානය ඇති උනා...🙏🙏🙏 දිඝාසිරි වේවා ඔබවහන්සේලා දෙනමවහන්සේටම..🙏🙏🙏
@srinisamaranayake3799
@srinisamaranayake3799 Жыл бұрын
You are very fortunate Ven Mawarala Bhaddiya to have met Banthe G. Much merit to both Venerables ...its a very fruitful and beneficial discussion.🙏🙏🙏😇🌹🌹🌹👍
@msuraweera1
@msuraweera1 Жыл бұрын
ගරු සවාමින් වහන්ස කියා නිම කල නොහැකි ධර්ම සාකචඡාවක් ඔබ වහන්සේටත් හේනේ පොල සවාමින්වහන්සේටත් තෙරුවණ් සරණයි
@chamarasampath5447
@chamarasampath5447 Жыл бұрын
ඔබ වහන්සෙට බොහොමත්ම පිං සිද්ධ වෙිවා මෙවැනි වටිනා ධර්ම දේශනාවක් ස්වනය කිරිමට අවස්ථාව සලස්වා දිමට තෙරැවන් සරණයි 🙏🙏🙏
@awednesaluk600
@awednesaluk600 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පින්සිදු වෙනවා මෙම උතුම් දේශනාව ලෝක සත්වයාට අහන්න අවස්ථාව ලබා දුන්නට.
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කිසිම දෙයක් අත්හැර නැති අයගෙ රිදෙනවා කළබල වෙනවා කුලප්පු වෙනවා කළහකාරී වෙනවා ක්‍රිස්තියානි හැමෝම සියල්ල ඇථැරල තියෙන්නේ බෞද්ධයන් එහෙම නැහැ ඒ අය කෑදරකමින් සියල්ල බදාගෙන හාමුදුරුවන්ගේ පාත්‍රයට දැන් ඩොලර් දානවා, බුදුදහමේ විශාල සත්‍ය නොවන දේ බොහෝ තිබෙනවා එදා මිනිස්සු ප්‍රශ්න කරපු සියල්ලම පිළිතුරු හදල ත්‍රිපිටකය පසුව ලියල තිබෙනවා බුදුදහම දර්ශනයක් ආගමක් නෙමෙයි පිහිට වෙන්න බැහැ බෞද්ධයන් විශාල බොරුවකට හිරවෙලා හිංඳු දෙවියන් අදහන්න ඔයාල මැරුණාම ඒ දෙවියන් ඔයාලට පිහිට වෙනවා, ඒ දෙවියන් ලඟම ඔයාලව තියාගන්නවා බුදුන්ට බැහැ, බුදුන් නැහැ මෙතැන් පටන් මම නැහැ බුදුන් කිව්වා,බවුද්ධයන් අතරමංවෙලා උමන්දාවේ නම් දෙවියන් ඉන්නවා.
@hemanthaekanayake9056
@hemanthaekanayake9056 Жыл бұрын
😢😢😢
@akeshmaathukorala598
@akeshmaathukorala598 Жыл бұрын
@@ricardoperera9880 Ll
@priyaperera9199
@priyaperera9199 Жыл бұрын
සාදූ සාදූ සාදූ !!! පින්වත් ස්වාමීන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම කුසලය හේතු උපනිශ්‍රය වේවා !
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්දෙනමට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා ධර්ම .සාකච්ඡාවක් ජනතාව වෙනුවෙන් දෙසනා කලාට අපේ හමුදුරැවන්දෙනමට මෙවැනි වැඩසටහන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@rupalanarol3158
@rupalanarol3158 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasindu5207
@sasindu5207 Жыл бұрын
බොහොම පින් මගෙ ස්වාමීන්වහන්ස මෙ වටිනා දහම් කරුණු අපවෙත කරුණාවෙන් දෙශනාකරනවට.ඔබවහන්සේලාටද උතුම් වූ නිවනින් සැනසීමට මෙ ධර්ම දානය හේතුවාසනාම වේවා.....
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කිසිම දෙයක් අත්හැර නැති අයගෙ රිදෙනවා කළබල වෙනවා කුලප්පු වෙනවා කළහකාරී වෙනවා ක්‍රිස්තියානි හැමෝම සියල්ල ඇථැරල තියෙන්නේ බෞද්ධයන් එහෙම නැහැ ඒ අය කෑදරකමින් සියල්ල බදාගෙන හාමුදුරුවන්ගේ පාත්‍රයට දැන් ඩොලර් දානවා, බුදුදහමේ විශාල සත්‍ය නොවන දේ බොහෝ තිබෙනවා එදා මිනිස්සු ප්‍රශ්න කරපු සියල්ලම පිළිතුරු හදල ත්‍රිපිටකය පසුව ලියල තිබෙනවා බුදුදහම දර්ශනයක් ආගමක් නෙමෙයි පිහිට වෙන්න බැහැ බෞද්ධයන් විශාල බොරුවකට හිරවෙලා හිංඳු දෙවියන් අදහන්න ඔයාල මැරුණාම ඒ දෙවියන් ඔයාලට පිහිට වෙනවා, ඒ දෙවියන් ලඟම ඔයාලව තියාගන්නවා බුදුන්ට බැහැ, බුදුන් නැහැ මෙතැන් පටන් මම නැහැ බුදුන් කිව්වා,බවුද්ධයන් අතරමංවෙලා උමන්දාවේ නම් දෙවියන් ඉන්නවා.
@dammikas1657
@dammikas1657 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මෙවන් ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් අහන්න සැලැස්සුවාට ඔබ වහන්සේට අනේක වාරයක් පින් .අපේ හාමුදුරුවන්ට මෙම මහානිසංස කුසල බලයෙන් පතන්නාවූ බෝධියකින් අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏
@susilaranasinghe3702
@susilaranasinghe3702 Жыл бұрын
Obawahanseta mean vìsista sewava kireme anuhasin deegau vewa ,niven sùwama athweva.
@tharakanalin1840
@tharakanalin1840 Жыл бұрын
Youhavetothe
@user-ex8tk3tm7e
@user-ex8tk3tm7e Жыл бұрын
මෙවන් වටිනා ධහම් කරැනු සාකච්ඡාවක් බේදාහළ ගෞරවණීය අපේ භද්දිය ස්වාමින්වහන්සේට බොහෝමත්ම පිං 🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 9 ай бұрын
ඉතාමත්.වැදගත්.අපේ.රටේම.දහම.බබළවන්නට.වැඩ.සට 6:16 😊😊හයත්.කරන්න.නක්.දි
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 Жыл бұрын
භන්තේ ජී ස්වාමීන්වහන්සේ ට අප්‍රමාණ පින් කුසල් අත්වේවා ! මේ භවයේදීම නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@helaadahas7481
@helaadahas7481 Жыл бұрын
මාවරලේ හද්දිය ස්වාමීන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් , බොහෝමත් වැදගත් දේශනාවක් අප වෙත ඇසෙන්නට සැලැස්වීම උතුම් පිංකමකි. චතුරාර්‍ය්ය සත්‍ය අවබෝධය පිණිසයම හේතු වාසනා වේවා..
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Жыл бұрын
ඔබ වහන්සේලා හට මේ පින් නිවන් පිනිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏
@chandraatukorala1690
@chandraatukorala1690 Жыл бұрын
ş
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේලාට බොහොම පින්. නීරෝගී සුවයම ලැබේවා!
@user-ih2db5fi9v
@user-ih2db5fi9v 4 ай бұрын
ධර්ම දේශනා කරමින් ශ්‍රාවකයන් වෙනුවෙන් කරන.උත්තුංග සේවාවට ඉක්මන් බවයක දීම නිවන් සුවයම සාක්ෂාත් වේ‍්‍වා. සාධු සාධු සාධු…! ☸️
@koshiladulanjalee7250
@koshiladulanjalee7250 Жыл бұрын
ඔබ වහන්සේ දෙනමට නිර්වානාවබෝදය පිනිස මෙම පින හේතු වාසනා වේවා..
@Newpageinmyname
@Newpageinmyname Жыл бұрын
අපට ලබාදුන් ධර්ම ඥානය ඔබ වහන්සේලාගේත් අප සියලු දෙනාගෙන් නිවන් පිණිසම හේතු වාසනා වේවා
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 Жыл бұрын
ඔබ වහන්සේ දෙපලම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනට පත් වේවා. අපගේ අවබෝධය ඇති කිරීමට දරන උත්සාහය මහා කුසලයක්ම වේවා. From nz
@hasindushenal7312
@hasindushenal7312 Жыл бұрын
සාදු සාදු සාදු.නායක හාමුදුරුවන්ට හා ඔබ වහන්සේට බොහොම පින්.හිතේ තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුන. ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනව
@manjulakumara7036
@manjulakumara7036 Жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ මෙ උතුම් ධර්ම කාරානා අපිවෙත අහෙන්න සලස්වන ඔබ වහන්සේට. චතුර්ර්‍යය සත්‍යයම අවබොද වෙවා...🙏🙏🙏
@etipoladammikahimi870
@etipoladammikahimi870 Жыл бұрын
අතිපූජනීය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේට තෙරුවන්සරණින් දිගාසිරි සම්පත් ලැබේවා !
@lathakanthi8925
@lathakanthi8925 Жыл бұрын
S Budusarani.swa.minwahansa
@kanrhikwt6163
@kanrhikwt6163 Жыл бұрын
🙏🙏🙏
@ramanialwis3484
@ramanialwis3484 Жыл бұрын
Oba wahanselata nirwanayamalabewa.
@ramanialwis3484
@ramanialwis3484 Жыл бұрын
Oba wahanselata niwansuwayama labewa.
@dodamgollegamadevanandahim6238
@dodamgollegamadevanandahim6238 Жыл бұрын
අපේ හෙනේපොල ගුණරතන නාහිමිපාණන් වහන්සේට දිගාසිරි සම්පත් ලැබේවා .මා වැඩවෙසෙන සංඝාවාසය තනාගන්නට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ උන්වහන්සේයි.
@JVishGenX
@JVishGenX Жыл бұрын
බොහෝම වටිනා ධර්ම දේශනාවක්. ඔබවහන්සේලාට බොහෝම පින්. තෙරුවන්සරණයි 💐💐💐
@namindaperera5721
@namindaperera5721 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා අපේ හාමුදුරුවණේ දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏
@kaparachchi7323
@kaparachchi7323 Жыл бұрын
පිංවන්ත ස්වාමින් වහන්ස මෑත කාලයේ ඇසු මිලකල නොහැකි අගනා ධර්ම සාකච්චාවක්..ඔබ වහන්සේලා ඉක්මන් බවයක නිර්වාණය ශාක්ෂාත් කරගනිත්වා..තෙරුවන් සරනයි
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 Жыл бұрын
Very grateful to Ven Bhaddiya Thera for giving us this great opportunity to listen to this great Ven. Thero.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 191 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 86 МЛН
සාර්ථක වෙමු..| ven mawarale bhaddiya thero
50:36
buddha puthun
Рет қаралды 120 М.
සංසාර බන්ධන | Niwana Soya | Niwathapa Thero #bana#budubana#niwanasoya
1:35:47
Niwana Soya | නිවන සොයා
Рет қаралды 6 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 86 МЛН