මතකයන් ඔබේ...mashup , 🔥 Sajitha & Nadeemal ගෙ වෙනස්ම එකක් , 😍එකාලෙ අපි ආදරෙ කරපු සින්දු එකතුවක්

  Рет қаралды 857,183

MaX Gt

MaX Gt

Күн бұрын

මතකයන් ඔබේ Mashup Cover by Sajitha Anthony & Nadeemal Perera ❤️ වෙනස්ම Cover song එකතුවක්
Thanks for mrperesz for this vedio
... follw this instagram

Пікірлер: 563
@maxgt_
@maxgt_ Жыл бұрын
නදීමාල්ටයි සජිතටයි 🥺❤️ගොඩක් ස්තූති වෙන්න ඕන මෙ වගෙ cover සින්දු එකතුවක් අපට අහන්න දුන්නට, මිනිසුන්ගෙ මේ හිත් සනසනම පිනම ඇති ලබන ආත්මයෙත් මේ වගෙ දක්ශ ගායකයෝ වෙන්න❤️😍 use headphones ▶️▶️ Amazing Experience
@janupamethsara3843
@janupamethsara3843 Жыл бұрын
Mee nadeemal mulinma kiyana song eke nama mokakd
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
@@janupamethsara3843 ආයේ එන්න
@janupamethsara3843
@janupamethsara3843 Жыл бұрын
Elm
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
❤️
@rpc8389
@rpc8389 Жыл бұрын
@@janupamethsara3843 aye enna pana mage
@azamizmy5817
@azamizmy5817 Жыл бұрын
මුන් දෙන්නා නම් තාත්තලාගෙම පුතාලා බන් 💯💯🔥🥺♥️♥️
@BanchiLahiru123
@BanchiLahiru123 Жыл бұрын
පිටිපස්සෙ ඉන්න අයට කට්ටිය එක එක ඒවා කියලා තියෙනවා දැක්කා යකෝ උන් පට්ට respect කරදයක් නොවී පාඩුවේ ඒ ලස්සන සිංදු ටික අහගෙන විදිනවට
@malakaperera8546
@malakaperera8546 5 ай бұрын
Yes❤
@imeshlakruwan79
@imeshlakruwan79 4 ай бұрын
ඇත්ත . සද්ද නැතුව ඒකේ රසවිදින එක වෙනම් vibe එකක්. ❤
@shehanmaleesha3123
@shehanmaleesha3123 Жыл бұрын
යකෝ මල් සින්දු මුන්ගෙ වොයිස් වලින් අහපුවම බස් වල අහනවා වගේ නෙමේනේ... 🖤❤
@danushkarangana8284
@danushkarangana8284 Жыл бұрын
Bro..API mewata Mal sindu kiya kiya hitiyata chamara weerasinghe kiyanne me rate yugayak bihikarapu singersla.anika eyala yanne BMW ,Range rover wala.api eyalata bana bana monawada karagena tiyenne.
@shehanmaleesha3123
@shehanmaleesha3123 Жыл бұрын
@@danushkarangana8284 මල් සින්දු කියන්නෙත් කලාවක් මිත්‍රයා ඕන කලාවක් හරියට කලොත් අපිටත් යන්න බැරිවෙන එකක් නෑ.... ✌🖤
@Anju_uuu
@Anju_uuu 11 ай бұрын
@@danushkarangana8284 yko yana wahnend kenekg talent ek personality ek mninne mody.kudu karyntath thiyenw V8 Bmw.chamarg sindu lasnni news wg band ehkin baking awhm thvth maru.eth eththm legendl saha dakshyo kasun kalhara wg aya
@gayanjs
@gayanjs 9 ай бұрын
මෙවා කොහෙද මල් සින්දු වෙන්නේ 😅
@Anju_uuu
@Anju_uuu 9 ай бұрын
@@gayanjs මල් තමයි😂පොඩ්ඩක්
@factscom8752
@factscom8752 Жыл бұрын
5:36 omg that variation 😲
@cheems4650
@cheems4650 8 ай бұрын
yepp bruhh that's awesome 💗🔥
@EpicVlogsSL
@EpicVlogsSL Жыл бұрын
නදීමාල්ගෙ voice එක වෙනම level එකක්🖤
@nipunbri5229
@nipunbri5229 Жыл бұрын
Ekemmaa💖
@lasithmalinga3463
@lasithmalinga3463 Жыл бұрын
ඒක වෙනම එකක් ❤️✌️
@MoreKnowledgeSL
@MoreKnowledgeSL Жыл бұрын
ආදරණීය Track ටික! ❤ 01. Aye Enna Pana Mage - Chamika Sirimanna 02. Mathakayan Obe - Chamara Weerasinghe 03. Rawatuna Tharam - Ruwan Hettiarachchi 04. Samawela Hadaganna Mata - Chamara Weerasinghe 04. Digu Dasa Dutuwama - Romesh Sugathapala 06. Bambara Nade (Nihanda Gamane) - Bachi Susan 07. Api Wen Wena Tharamata - Chamika Sirimanne 08. Dukama vindala - Ruwan Hettiaracchi 09. Oya nisa hadala - Roshan Fernando 10. Hitha Hadaganna Ba- Chamika Sirimanne 11. Wen Weela Giyada - Ruwan Hettiarachchi ඊයෙ රෑ සෙට් වෙලා කමෙන්ට් කියෙව්වට සින්දුටික හොයාගන්න බැරි වුන නිසා දැම්මේ! Author උස්සන්නෙ නැතුව කමෙන්ට් කරන්න දෙයි කියා පතනවා! ✌
@denethprasanga2143
@denethprasanga2143 Жыл бұрын
​@@denethkavinda1218 ithin eka thamai dala thiyenne
@surekasiriwardana9076
@surekasiriwardana9076 Жыл бұрын
😂
@OCBLK
@OCBLK Жыл бұрын
😂😂
@ksmusic8594
@ksmusic8594 Жыл бұрын
ගිටාර් එක අතට ගත්තම පටන් ගන්නෙ නදීමාල් අයියගෙ සිංදුවකින්.පොඩි කාලෙ ඉදන්ම පිස්සු වෙන් අහපු වොයිස් එකක්💝💝
@shortthink.
@shortthink. 3 ай бұрын
Kawda kiwwe Me sinduwa nadeemalge kiyala 🙂
@mahelaweerakoon948
@mahelaweerakoon948 Жыл бұрын
වටේ ඉන්න උන් කියන්න ගිහින් අත්පුඩි ගහන් නැතිව ඉදපු එකට. Respect!!! 😅
@induvlogs6908
@induvlogs6908 Жыл бұрын
U hithanne maika malageyak kiyala 😂
@AnjanaDissanayaka-h3l
@AnjanaDissanayaka-h3l 7 ай бұрын
Siraawatama... 😅
@supulhasanka7868
@supulhasanka7868 6 ай бұрын
​@@induvlogs6908un ehem hitiye nttm apita meka lassnt ahnn wen nh ne bn
@rusirumadushan3906
@rusirumadushan3906 4 ай бұрын
Gahuwanm eka chora wenawa
@OshanSandeepa
@OshanSandeepa Жыл бұрын
🥺🥺😍😍❤❤ Aaye enne pana mage Aadare aran Jeewath wenna baa waage Paaluwe thawath Kadulal mawa nethe Monawada ath une Pawasanna ai mese Senehasa thamath nolabune මතකයන් ඔබේ සිතේ තබගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සුවද පොදට පවා ඔබේ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..//\ Rawatuna tharam oba hina Man kawuruthma danne na thawamath Kandulaka tharam danuna hondin Samugaththa da oya magen Waradai karala oya hemada Mata waradikaraya kiya Wenwii giyath ridawa eda Amanapa naa wune kisida. සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න... වඳින්න දෙන්න... කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න සමාවෙලා... හදාගන්න මට මගේ හිත දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ අපි වෙන් වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලා ගන්නේ අපි වෙන් වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුනු මතකය සිහියට එන විට කඳුලුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට මනසයි වන්දි ගෙවන්නේ කලබල වෙලා පුංචි දේටත් රණ්ඩු සරුවල් නොකර පෙරදා අපි හිටියා නම් තේරුම් අරන් අදටත් මගේ විතරයි ඔයා සිහිකරලා ඔබ ගැන මා හඬලා. තව මට නෑ සැනසිල්ලක් ලැබිලා. පෙම බිඳලා, ඔබ ගියදා ඉදලා. තනිවීලා ඉන්නේ සැමදා... ඉන්නේ සැමදා... හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ මා හැර හිතකට පෙම් කරලා ආදරෙ හැර දමලා මා සදා හඩනවා මාරුතේ දුක දරා
@sdmunknown7692
@sdmunknown7692 Жыл бұрын
තනියම වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් නිදාගන්න කලින් පොඩි beer ekak බොන ගමන් මන් මේක ඇහුවෙ. මන් අද තමයි ඉස්සර්ලම මේක ඇහුවෙ. අද මගෙ උපන්දිනේ ..මාර පාලුවක් දැනුන . But මාත් මෙතන ඉන්නව වගේ හැගීමක් මට දැනුන . 🙃 . මං රටක තනිවෙලා කියල දැනුනත් ඒ දුක නැති උනා . It’s a great talent ❤️ I haven’t words 🙏🙏
@gayashanranaweera2821
@gayashanranaweera2821 Жыл бұрын
Happy birthday kollo🎉
@vidushanmanamperi7746
@vidushanmanamperi7746 Жыл бұрын
Happy birthday machang
@dasunnadeesha5692
@dasunnadeesha5692 Жыл бұрын
HBD KOLLO
@luckyaquarium5026
@luckyaquarium5026 Жыл бұрын
Happy birthday brother 🎂
@kamaludaya457
@kamaludaya457 11 ай бұрын
@vihangasathsara735
@vihangasathsara735 Жыл бұрын
නදීමාල් කියන්නෙ ඉතින් පිස්සුවක් ❤සජිතත් ආයෙ සුපිරි
@RoshWeerasinghe
@RoshWeerasinghe 9 ай бұрын
සජිත් මල්ලි හරිම talented ... රගපැම , නැටුම් , ගිත ගැයිම් 👍👍👍👍👍 All rounder bro
@madurangikagunathilaka7905
@madurangikagunathilaka7905 Жыл бұрын
සාමන්‍යයෙන් අහන්න අකමැති සමහර සිංදු ආසම ගායකයගෙ හඩින් අහද්දි... ඒක වෙනම රහක් ❤️❤️
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
අපේ කාලයේ ඕනම සින්දුවක් රහට ගැයුවේ අමල් . මෙ කාලයේ ඕනම ගීයක් රහට ගයන්නෙ ඔහුගෙ පුතු නදීමාල් . 😍
@lahirusampath4604
@lahirusampath4604 Жыл бұрын
අහම්බෙන් හම්බුනෙ අම්මෙ මාර රසක් එක අහන්නෙ නැතුව ඉන්න බැ දැන් 🥺❤️‍🩹🥺
@milinduishara8851
@milinduishara8851 Жыл бұрын
Music arrangements වෙනස් කරලා මේකෙ Quality version එකක් කරනවනම්...❤️❤️
@dulinamusic207
@dulinamusic207 Жыл бұрын
👍👍
@prasansanasandun971
@prasansanasandun971 Жыл бұрын
ජීවිතේ ලස්සනම කාලෙ අහපු ලස්සනම සින්දු🤤❣️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
ම්ම් ඇත්තටම ...😒💓
@dmthdmth123
@dmthdmth123 Жыл бұрын
දෙපාරකට වැඩිය අහපු අය කෝ 😙❤️🍂
@achchinitharanga6727
@achchinitharanga6727 Жыл бұрын
😁😁
@keerthikaralliyadda
@keerthikaralliyadda Жыл бұрын
👌✌️
@hashancperera9292
@hashancperera9292 Жыл бұрын
දෙපාරක් නෙමේ හැමදාම අහන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඇබ්බැහි වෙලා 😍😍😍
@dmthdmth123
@dmthdmth123 Жыл бұрын
@@hashancperera9292 අද දවසටම දහපාරට වැඩිය ඇහුව 😒❤️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
♥️
@madusankanayanajith7612
@madusankanayanajith7612 Жыл бұрын
සජිතගෙ වොයිස් එක අහන්න ආසයි ....
@theekshanaamantha7500
@theekshanaamantha7500 Жыл бұрын
ගහේ කටු අමුතුවෙන් උල් කරන්න දෙයක් නෑ කොහොමත්.....පට්ට 😟✌💖💖
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
නදීමාල් කාලයක් තිබ්බා උබව යාලුවෝ නෑයො වේයො reject කරපු. මුල මතක් කරන් ඉදිරියට ආවා වගේම තනියෙන් පලයන් මචන් හුගක් ආදරෙන් කියන්නෙ බැදීම් අතේ දුරින් තියාගන්න අවස්තාවාදියෝ ගැන උබට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ බන්. ජයවේවා නදී❤️💪
@mandela349
@mandela349 Жыл бұрын
ඈ බං මුං හැමෝම මාරුවෙලා ඉන්න ඇති නේද ?
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 Ай бұрын
ඒ උනාට සජිත නදීමාල් සනුක එකට හැදිච්ච උන් එක පන්තියේ උන්
@kushanlahiru5521
@kushanlahiru5521 Жыл бұрын
තාත්තයි පුතයි දෙන්නම එකයි...ගිටාර් එක ගහන විදිය ඒක වෙනම විදිහයක්
@badullamotorworks1808
@badullamotorworks1808 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.❤️
@samaraweera77
@samaraweera77 Жыл бұрын
එක පාරක් ඇහුවම තවපාරක් අහන්න හිතෙනවා... ඒ පාර අහලත් මදි වගේ..
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
පට්ට SmashUp... 🤔percussionist කෝ.. මම උගේ එකෙක්.. Guitarist.. Singer highlight උනාට හැමදාම ගේම ගැහුවේ percussionist.. ආදරෙයි උඹලට ❤️🇱🇰❤️
@rahomedesignroshanarchitec9268
@rahomedesignroshanarchitec9268 Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@modifymaniaSL
@modifymaniaSL Жыл бұрын
අනිවා සහෝ ඌ පට්ටට ගැහුව
@yasithgamaethige1708
@yasithgamaethige1708 Жыл бұрын
❤️
@aaranperera3765
@aaranperera3765 Жыл бұрын
❤❤❤❤
@shakirsrajudeen1154
@shakirsrajudeen1154 10 ай бұрын
@kashonfernado thamai cajon eka gahanne. KZbin channel ekak thiyenawa kollata ♥️
@pasindumanduzhanbandara7358
@pasindumanduzhanbandara7358 Жыл бұрын
nadeemal ge voice ❤️😍🥰😍🥰👍👍
@sasansithumina5801
@sasansithumina5801 5 ай бұрын
නදීමාල්ගෙ Voice එකනම් පිස්සුවක්...❤😊
@poojyasiriwardana-ur7dx
@poojyasiriwardana-ur7dx Жыл бұрын
Nadeemal & Sajitha,diffrent flavors but superb combination.♥️♥️
@kickCk0227
@kickCk0227 Жыл бұрын
ගින්දර voices දෙකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@malishgfdo1682
@malishgfdo1682 Жыл бұрын
නදියගෙ වොයිස් එකනං පිස්සුවක් 🥹🤩🔥
@chandimabenthotage6596
@chandimabenthotage6596 Жыл бұрын
Nadeemal,Sajith Amazing voice 🥺🥺😍😍❤❤
@chathurachatura9585
@chathurachatura9585 Жыл бұрын
නදීමාල් & සජිත ඉතිං වැඩක් කරොත් කරා තමයි ....නදීමාල්ගෙ වොයිස් එක පුදුම ලස්සනක්..වොයිස් දෙකම දෙයියෝ රකිත්වා...ජයවේවා....අනාගත අමල් අයියා & ජැක්සන් සර්....
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 Жыл бұрын
Nadeemal and sajitha superb 👌❤️👏
@AnjanaDissanayaka-h3l
@AnjanaDissanayaka-h3l 7 ай бұрын
Amal perera & Nadeemal kiynna. Hadawatha udama inna artistsla dennk. Sajith ❤️
@bacab6187
@bacab6187 Жыл бұрын
පිටිපස්ස ඉන්න අය දීපු සප් එකට හදවතින්ම ස්තුති කරනවා..🙏
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
අනේ ඒකේ ලස්සන 🥺 නදීමාල් ❤️❤️
@sujeewaaberathna1022
@sujeewaaberathna1022 Жыл бұрын
මේ කටහඩවල් දෙකට මම මාරම විදියට ආදරෙයි ....
@lahirubuddhika4217
@lahirubuddhika4217 Жыл бұрын
ඒක නම් සුපිරිම mashup එකක් 👊👌💚
@sltechandexperiment4977
@sltechandexperiment4977 Жыл бұрын
nadeemal aiyai, sahitha aiyai set unama nm supiri thama ❤🔥Godak Adarei dennatama 😘godak lassanai 💓mn asama habei nadeemal aiyata👌
@badullamotorworks1808
@badullamotorworks1808 Жыл бұрын
සරා,නදීමාල්❤️ නියමයි 👍
@rajithaakalanka2121
@rajithaakalanka2121 Жыл бұрын
දැනට 10 පාරක් විතර බැලුව.. පට්ට.. Good job Sajitha and Nadeemal
@ravindunimsara3859
@ravindunimsara3859 Жыл бұрын
සිරාවටම මාත් බැලුවා අඩ්ඩෙහ් 💙
@sapumalasannka1762
@sapumalasannka1762 Жыл бұрын
සමහර අහන්න අකමැති සින්දුත් ආසම ගායකයෝ කියනකොට අහන්න ආසයි 😍
@anupadamsara1758
@anupadamsara1758 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති mashup එකක් ❤️
@dilandasanayaka5095
@dilandasanayaka5095 Жыл бұрын
සුපිරියක්... වැඩ්ඩො දෙන්නෙක් තමයි ඉතින් ♥️
@hishamahamath3456
@hishamahamath3456 Жыл бұрын
Onema song ekak nadeemal ta kiyanna puluwan original ekata wada hondata
@shalithalakshan8545
@shalithalakshan8545 Жыл бұрын
පහරක් ❤✌ කවෝන් එක ගහන එක්කෙනාවත් පෙන්නුවනම් වටිනව.
@akkaymalliy7943
@akkaymalliy7943 Жыл бұрын
Nadeemal...at highest level 👍
@favoriteclips8161
@favoriteclips8161 Жыл бұрын
Nadeemal hv the best voice❤️ like his dad
@pawanitharushika5424
@pawanitharushika5424 Жыл бұрын
Nadeemal is a feeling 😭❤️
@janakirathnayaka6227
@janakirathnayaka6227 11 ай бұрын
අන්තිමට කියන ."ඔබට සතුටුයිද දැන් "ඒක මරුවට ඇඩ් කරා එතෙන්ඩ ❤❤❤❤
@rangikalakmal8798
@rangikalakmal8798 Жыл бұрын
Nadeemal mona sinduwa kivwath marama lassanai😍
@ThisunNirmal-f3z
@ThisunNirmal-f3z 3 ай бұрын
meuwane wadaa❤️🎧❤️
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom Жыл бұрын
Next level voice ❤❤❤ ආසම හඩවල් දෙකක්
@sharmilafernando6773
@sharmilafernando6773 Жыл бұрын
Nadeemal ❤ sajitha ❤
@රවිදුසංකල්ප
@රවිදුසංකල්ප 8 ай бұрын
අඩෝ සුපිරි චරිත දෙකක් .. නාඩගම්කාරයො ආසාවෙන් බැලුවෙ සිංදු හින්දා තමයි සජිතගෙ
@dinayaranasinghe26
@dinayaranasinghe26 Жыл бұрын
Nadeemal kiyanne bhawanawak❤
@shalikasandaruwan2159
@shalikasandaruwan2159 Жыл бұрын
Nadeemalge voice eka❤❤❤❤
@cafi_wlkz
@cafi_wlkz Жыл бұрын
Nadee ur voice is sooo cool, pls use it for proper songs💐💐💐
@kavindukumara1352
@kavindukumara1352 Жыл бұрын
ගොඩ දාල ගන්න විදිහ පට්ට👀❤️
@SHEHAN896
@SHEHAN896 11 ай бұрын
Chocolate එකක් කන ගමන් හිටියේ එකේ රහයි මෙකේ රහයි දිව්‍ය් ලොකේ ගියා වගේ❤🎉
@kalpamadushan3786
@kalpamadushan3786 Жыл бұрын
ආසම සෙට් එකක් එකම තැන 🥰 🎸
@sudheeraasith4417
@sudheeraasith4417 Жыл бұрын
nadeemalgen mehema ekak ahannath pina tiyanna ona ...🤩🤩🤩🤩🤩
@madushan41
@madushan41 Жыл бұрын
මේ දෙන්නම ඕක ලස්සනට වීඩියෝ එකක් කරානං ❤️❤️
@chamodishan7270
@chamodishan7270 Жыл бұрын
හම්මෝ ඒක නම් නියමයි කොච්චර ඇහුවත් තව එක පාරක් අහන්න කියලමයි හිත කියන්නෙ
@sarigamasongbox584
@sarigamasongbox584 Жыл бұрын
Voice 2 පට්ට.❤️❤️❤️ Cajon eka gahana kolla gammak ❤️
@pasindupathirathna6524
@pasindupathirathna6524 Жыл бұрын
ekanam pattama cover ekak
@emalshichamika3662
@emalshichamika3662 Жыл бұрын
මේ දවස් ටිකේ හිත හොයනම සින්දු ටික 💔
@SarojaniwaligamaWaligama
@SarojaniwaligamaWaligama 4 ай бұрын
Mn me video Eka balanna 50 weni wathawa. Eth tawath epa une na nadimalge voice mn 1st time ahuwe mulin ahuwe naththe AI kiyala dn dukai sajithge voice ekath super. Good luck
@lahiruwarnakulasooriya9365
@lahiruwarnakulasooriya9365 Жыл бұрын
Nadeemal patta feel brother voice ekah and sajitha brother good mixture of songs
@chathurikaherath644
@chathurikaherath644 Жыл бұрын
Thank you sajitha and nadeemal mara lassanai.. habai ara pitipasse bummagena inna set eka naththnam asawen balanna thibuna. Mala gedraka gihin wage inne kohomada manda mun denna mechchara lassanata sing karanawa ahagena
@hemasrid
@hemasrid Жыл бұрын
10 පාරක් විතර ඇහුව ❤️
@sanjayapradeepsanka8085
@sanjayapradeepsanka8085 Жыл бұрын
කාලෙකින් ලස්සන දෙයක් කනට වැටුනා❤❤❤
@rasanjayahettiarachchi7184
@rasanjayahettiarachchi7184 Жыл бұрын
සනුකත් මෙතන හිටියනම්... ම්ම්ම් capa capa 😍🤘
@thilankajayasinghe935
@thilankajayasinghe935 Жыл бұрын
Magical voice nadeemal...
@dhanudhanushka1942
@dhanudhanushka1942 Жыл бұрын
Ane eththatama nadeemalge voice eka hari lassanai
@chandanabalasuriya7869
@chandanabalasuriya7869 Жыл бұрын
Chamikage sindu lassanayi nadimal sajitha kiyanawa..
@kushiweerasinghe7411
@kushiweerasinghe7411 4 ай бұрын
No words to say ❤ මේව තමයි voices 🔥
@vanishad3419
@vanishad3419 Жыл бұрын
මාරම ලස්සනයි ඉස්සර ආසාවෙන් අහපු සිංදු ❤❤
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 Жыл бұрын
හම්මේ ඉතින් 🤗💙💖💖 පින්වන්ත හඬක්
@rusithnirman5633
@rusithnirman5633 Жыл бұрын
Ek patta ❤
@Malindu_Pramodya
@Malindu_Pramodya Жыл бұрын
❤️🔥පට්ට
@thimash.
@thimash. Жыл бұрын
🐣
@bhanukadilshan6258
@bhanukadilshan6258 5 ай бұрын
I wached this video many times and still watching and enjoying 🤩❤️ Great Combination (Sajitha and Nadeemal )
@amandikalakshani9203
@amandikalakshani9203 Жыл бұрын
Amazing ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥.
@savinubihan
@savinubihan 10 ай бұрын
20 සැරේකට වැඩිය බැලුව❤❤
@pabasarajayalath8575
@pabasarajayalath8575 Жыл бұрын
තනිකරම පිස්සුවක් ❤️
@SCooBY.000
@SCooBY.000 Жыл бұрын
Ek නම් වෙනම feeling ekk🔥❤️
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 Жыл бұрын
Ammo Nadeemal ❤👏✌☝
@_Tharusha_Rashmika
@_Tharusha_Rashmika Жыл бұрын
Fav singers ❤️‍🩹 LYSM Nadeemal & Sajitha 🔥❤️
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ Жыл бұрын
_රැවටුන තරම් & හිත හදා ගන්න බෑ My Favorite_ ❤️❤️
@pavanabewickrama553
@pavanabewickrama553 Жыл бұрын
අම්මෝහ් ඒකනම් පිස්සුවක් 🥺❤
@janindudulshan8007
@janindudulshan8007 Жыл бұрын
ඒකනම් පිස්සුවක් ❤
@CuriousGossip
@CuriousGossip Жыл бұрын
හිතට වදින සින්දු ❤❤
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
සරා ,නදීමාල් පට්ට
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 Жыл бұрын
It's on fire 🔥🥺♥️♥️
@lahirusampath4604
@lahirusampath4604 Жыл бұрын
1:19රැවටුන තරම් 🥺❤️
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
ආව දා ඉදන් තාම අහනවා 🥺🍃💽
@kushani1
@kushani1 Жыл бұрын
නදීමාල්❤️❤️
@roshangamage466
@roshangamage466 Жыл бұрын
සුපිරියි තමයි ඉතින්
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
woow patta lassnama collection ekk ❤
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
Sajitha Anthony & Nadeemal Perera Mashup - Ma Nowana Oba
3:51
Sajitha Anthony
Рет қаралды 551 М.
Nadeemal and Sajitha Mash up
6:01
Shivanka Peiris
Рет қаралды 428 М.
සොඳුරු මතක පිටු 🍃
5:23
Abhiya
Рет қаралды 173 М.
Thaala | තාල - Tharuka Niwa | තාරුකා නිවා...
3:22
තාල - Thaala
Рет қаралды 325 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН