යලි ඉපදී පෙර භවය ගැන කියන පුංචි සෙනුල්‍යා | Maya Niyamaya - 2019.03.16

  Рет қаралды 66,237

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

යලි ඉපදී පෙර භවය ගැන කියන පුංචි සෙනුල්‍යා | Maya Niyamaya - 2019.03.16
Voice Artists
Anjana Harison
Pubudu Jayakody
Sandamali Samaranayake
Janaka Premadasa
Production - Chinthaka Ranasinghe
#MayaNiyamaya #VFMRadio

Пікірлер: 81
@ටොක්ක-ණ6ථ
@ටොක්ක-ණ6ථ 2 жыл бұрын
සුපිරි අයියෙ ඔක්කොම අහනව හමදම
@priapria6553
@priapria6553 4 жыл бұрын
මෙහෙම ලමයි කියනවා ඒක ඇත්ත මොකද මගේ දරැවත් මෙහෙම කිවිව එයා පොඩිකාලේ බස් වලට කාර් වලට බයයි එයා කිවිව එයා කාර් එකේ යනකොට බස් රහෙක හැප්පිල ඔළුව පැලුනා කියල එයාලට එහෙම මතකයක් තියෙනවා මම පිලි ගන්නේ මගේ දරැව කියපු නිසා දැන් එයා ලොකුයි ලොකු වෙනකොට ඔව මතක නැ
@fahadkarom934
@fahadkarom934 5 жыл бұрын
මම අද දායි හෙට දායි කයල බල බලා හිටියෙ 👍👍👍
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Hari Lassanay
@thanuthanuja6682
@thanuthanuja6682 5 жыл бұрын
මායා නියාමය ඇත්තටම ලස්සනයි
@nalen1589
@nalen1589 3 жыл бұрын
බුදු සරණයි
@ayushagauri7518
@ayushagauri7518 3 жыл бұрын
Mewa aththa ktha..me wge ewa tyenwoni taram
@rashmidilhari7198
@rashmidilhari7198 4 жыл бұрын
Adarei godak ලස්සනයි.. Thawath me wage program karanna. ශක්තිය ලැබේවා!!!! V fm..... 😍 😍 😍
@sureshmohamad6574
@sureshmohamad6574 2 жыл бұрын
👌 ok 👌
@MobileGalaxyj
@MobileGalaxyj 5 жыл бұрын
maya niyamaya enakam balla hitiye thanks
@deshani3521
@deshani3521 2 жыл бұрын
මෙකෙ මැද්දෙ කැ ගහන සවුන්ඩ් අයින් කරන්නකො😒
@නාලිකානිශ්ශංක
@නාලිකානිශ්ශංක 5 жыл бұрын
ඇත්තටම ලස්සනයි ..පෙර ආත්මය දැන ගන්න පුලුවන් නම් අපිටත් ...😮👍👍👍👍
@shanikashanika2207
@shanikashanika2207 5 жыл бұрын
Mat.asai
@nethubea23
@nethubea23 2 жыл бұрын
Pera athme thiya me una de me mathaka ne mata nam
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
අම්මෝ..මේ සවුන්ඩ්ස් අයින් කරන්න. මට මේ කාමරෙත් ඉන්න බයයි අප්පා.. 😥 කිවුවත් වගේ මේක හොල්මන් කතාවක් නෙමෙයි නේ... 😏
@pradeepawijesena1169
@pradeepawijesena1169 5 жыл бұрын
Poornauppaththiya mama nam wishwaasa karanawa... Balanna bandeem api athara thiyena...
@mlliyanage9226
@mlliyanage9226 5 жыл бұрын
හරිම හෝ ද යි ...
@mjgjjj8534
@mjgjjj8534 3 жыл бұрын
Godak lassanai godak
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
අනේ මල්ලියෝ ඔය කෝලං ටිකක් අඩු කරලා කතාව ඉක්මනින් කියන්න කෝ අපිට කාලය අඩුයි තව වැඩ තියෙනවා
@happylife7249
@happylife7249 5 жыл бұрын
මායා නියාමය එනකන් බලාගෙන හිටියේ....iam fast 👍👍👍👍
@shiranthimanoja4790
@shiranthimanoja4790 5 жыл бұрын
Aka saddata bayay aunata lassanai
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
හොඳයි
@shabragnei286
@shabragnei286 5 жыл бұрын
Akey oyath auwada Dan gedaraney
@benfern5706
@benfern5706 5 жыл бұрын
එක අතකට පසුගිය ආත්මය අමතක වෙන එක හොඳයි. නැත්නම් අවුල් ජාලයක්.
@dumindadananjaya1819
@dumindadananjaya1819 5 жыл бұрын
Vicharayak newei bn poddak vichchurana vadi wade supiri 👍👍👍👍💜
@dumindadananjaya1819
@dumindadananjaya1819 5 жыл бұрын
Supiri
@shanmadushanka4290
@shanmadushanka4290 4 жыл бұрын
Ela
@hemalatamirbat1879
@hemalatamirbat1879 5 жыл бұрын
harema.lassanai. katawa.estute. taruwansaranae.
@amandimalishamadampitige1068
@amandimalishamadampitige1068 5 жыл бұрын
ගොඩක් දුකයි මටනම්
@priapria6553
@priapria6553 4 жыл бұрын
මෙිවට දාල තියෙන සද්දේ නිසා මෙි බලන්න බැ පුදුම බය හිතෙන සද්දේ
@හාපැංචි-ඹ2ළ
@හාපැංචි-ඹ2ළ 5 жыл бұрын
මේ කෑගහන සද්දෙට මම කැමති නැතෝ ... බයත් හිතෙනවා 👻👻😟😟😟
@lakshikagayanilsnii7477
@lakshikagayanilsnii7477 5 жыл бұрын
godaaak lassani....😘😘😘
@ابوبكرمنصورصالح
@ابوبكرمنصورصالح 4 жыл бұрын
Patta hode
@hashinitharanga4814
@hashinitharanga4814 4 жыл бұрын
Kathawa hodai. Aluth katha gadaak danna.
@bluesky1042
@bluesky1042 5 жыл бұрын
okkoma hodai boruwata kaagahana eka thma iwasanna bari
@හාපැංචි-ඹ2ළ
@හාපැංචි-ඹ2ළ 5 жыл бұрын
අනේ ඔව් තමයි මමත් කැමති නැහැ ඒ සද්දෙට
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
ඔව් මේ සද්දේ මහා විකාරයක්.
@damayathikumari3594
@damayathikumari3594 3 жыл бұрын
අම්ම බබා වෙන්න හදනව....
@pahansila2786
@pahansila2786 3 жыл бұрын
මෝඩ විදියටයි අම්මගෙ චරිතය එපාවෙනව හොල්මන් වලට දාන වාදනයක් මේකට දාල පොඩි දුවගෙ චරිතය නම් ගොඩක් හොදයි
@හිතුවක්කාරසොනු
@හිතුවක්කාරසොනු 5 жыл бұрын
asawen ahanava... anith ekath ekmanin one.😍😍😍
@Public_Void_On
@Public_Void_On 5 жыл бұрын
sexye soneo
@ashanina7486
@ashanina7486 5 жыл бұрын
Mata bayayyyy
@ashiedirisinghe1526
@ashiedirisinghe1526 2 жыл бұрын
Mage duwage duwa eyata Dan wayasa 8 .eya 5 wane wayasedi gedara ennakota eyage aiya 7 eyata wayasa,eya TV eke peraharak yanawa kiyala nangita eka balenna adagahuwa me duwa ethanata avith TV eka diha tikak wela balagena edala ekaparatama aiyata kiuwalu oka podi peraharakne nuwara dalada perahara yanne ape ge essarahinne,ape waththe pol karana kota wawatath watenawa,ape gegara mas kanne na ,Malu Thamai kanne,pansale bera gahana saddeth gedarata ahenawa Kayla kiuwalu.aiya ekka vitharai ewa kiyanne,ewa kiyanawata Amma banina nisa ewa ammata kiyanne na,udawaththelu gewal thiyenne daruwo 2 ennawalu mahaththayage nama sudeeshalu.vahane wathurakata paralilalu eya meheta awe.mage duwa bayai me dewal prasidda wela daruwata napurak wai Kayla.meka mama eyata horen rammed.daruwa diha baluwama paw Kayla hithenawa.me athlete parum purala apu kenek unata eyata me dewal ahimei ska.mata avidaganna ba.nathinam mama me gana hoyanawa.budusaranai.
@luxmanperera6460
@luxmanperera6460 4 жыл бұрын
ammo saddeta bayai
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 5 жыл бұрын
මොකද්ද අප්පා..ඔක්කොම කතා ලස්සනයි මේක හැර..ළමයෙක්ව හොයාගන්න බැරිවුණා ද ළමයගෙ චරිතය කරන්න..
@honeyrose8196
@honeyrose8196 5 жыл бұрын
Me loku lamayek ne..wachana hariyata nokiwwata neda?
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 5 жыл бұрын
ඒකනෙ..හැබැයි මම අනෙක් කතා ඇහුවා ඒවයෙ නම් ඒ ළමයගෙ කටහඩ ලස්සනයි..
@newshenara1753
@newshenara1753 2 жыл бұрын
මේක ඇත්ත කතාවක්ද
@thiwankabandara2172
@thiwankabandara2172 4 жыл бұрын
Katawa hodai ayeth mewage kataha daaddi oya kaa gahana sadde nattham
@newshenara1753
@newshenara1753 2 жыл бұрын
සද්දෙ නේ අවුල
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 5 жыл бұрын
💞💞💞💞💜💜💜💜💜💖💖
@shanikashanika2207
@shanikashanika2207 5 жыл бұрын
Maka.attada...
@welacomm
@welacomm 4 жыл бұрын
⁣ඔය හොල්මන් කතා වලට විතරක් බය හිතෙන music දැම්මම ඇති..
@ShamzShams
@ShamzShams 5 жыл бұрын
කතාව තාත්වික කරන්න ගන්ත උත්සාහය ගොඩක් හොඩක් හොදයි. මොකද සමහර තැන් ගැලපෙන්නේ නෑ.
@billyopatha7444
@billyopatha7444 5 жыл бұрын
Mea aththa kathawakda
@jayanthaweerasiri2691
@jayanthaweerasiri2691 5 жыл бұрын
me wage pacha ona tharm
@harshaniekanayake5085
@harshaniekanayake5085 5 жыл бұрын
මේ කතාව නම් බොරැ වෙන්නත් පුලුවන් හැබැයි මෙහෙම ගිය ආත්මේ මතක ලමයි නම් ඉන්නවා ඇත්තටම
@traveltosrilanka4059
@traveltosrilanka4059 5 жыл бұрын
youtube 1 parana tika danna
@wweps4547
@wweps4547 4 жыл бұрын
මේ ඔක්කෝම කතා දාන්නේ නෑනේ නේ
@somawathiwarigamage4240
@somawathiwarigamage4240 5 жыл бұрын
කෝලම් රගපාන්නෙ නතුව කියන රෙද්දක් කිවුව නම් ඉවරනෙ බල්ලො බුරන ඒවයි විලාප තියනවයි හූ කියනවයි මේව අහන්න අමිහිරි 💀හොල්මන් කතා.මේ අත්තම කතාවක්ද නත්තම් රගපාන එකක්ද?
@kanthidias3234
@kanthidias3234 3 жыл бұрын
මේ බොරැ සද්ද නවත්තලා කතාව කියන්න වැඩියෙන් තියෙන්නේ සද්ද විතරයි
@priyankasandamali6779
@priyankasandamali6779 5 жыл бұрын
Yako ke Gahanna epa .oka holman kathavak neme
@airanganigamlath4071
@airanganigamlath4071 5 жыл бұрын
මේ කතාව කොයි කාලේ වගේ සිද්ධවුන දෙයක්ද
@shiranthimanoja4790
@shiranthimanoja4790 5 жыл бұрын
Ana. Pave. Kalla
@mallika6841
@mallika6841 5 жыл бұрын
පුදුමයි නෙද පව්
@sunidias1510
@sunidias1510 4 ай бұрын
ඇයි මේ ගෑණි මේ හැටි කෑ ගහන්නේ, අනික තමන් ගේ දරුවට කෙල්ල කෙල්ල කියන එක හරි කැතයි
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
Thawa kotasak nadda
@shiranthimanoja4790
@shiranthimanoja4790 5 жыл бұрын
Make. Kathava athada
@chamiladeepani3316
@chamiladeepani3316 5 жыл бұрын
Meke kathawata wada ballo iduburana eka thamai penna beri maha jara hadak eka musala kame be
@mayuniko7354
@mayuniko7354 4 жыл бұрын
😂😂😂😂 ඔව්ව්... හරිම මූසලයි. අහන්නත් බයයි
@nadishasandamali9603
@nadishasandamali9603 5 жыл бұрын
Me eththa kathawakda. Danna kenek kiyanna.
@gihantharindu7571
@gihantharindu7571 5 жыл бұрын
Ow meka aththa kathavak
@bweera
@bweera 4 жыл бұрын
Pissek hadapu video ekak.
@musicwithvirasha7043
@musicwithvirasha7043 3 жыл бұрын
Oya wikara sadda dannepa bn magula..holman kathawak nemeine..anika ragannathiwa ketiyen dapanko
@bweera
@bweera 4 жыл бұрын
Menna balanna hariyata karapu era athmayaka kathawakkzbin.info/www/bejne/qJOlY5eogtZ6hrc
@omarfawaz9499
@omarfawaz9499 5 жыл бұрын
අනේ මමදන්නැ මේවා ඇත්තද
@harshaniekanayake5085
@harshaniekanayake5085 5 жыл бұрын
මේවා ඇත්ත මෙහෙම ගිය ආත්මේ මතක බබාලා ඉන්නවා මං දන්නවා හොදට
@omarfawaz9499
@omarfawaz9499 5 жыл бұрын
ඇත්තද මටනන් පුදුමයි
@skydubai135
@skydubai135 5 жыл бұрын
Souand not good
@ranifernando8872
@ranifernando8872 5 жыл бұрын
Globakbukaimagaqutatanawanm
@sada.sadalatta2638
@sada.sadalatta2638 4 жыл бұрын
Me. Mona. Kikarada. Boruwata. Danna. Dewal. Nathiwata
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 28 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 106 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 58 МЛН
ඇහැළේපොල කුමාරිහාමි යළි උපදියි - Part 1
30:36
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 182 М.
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
46:32
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 28 МЛН