මායාවරුන්ගේ ලෝකය | Mayawarunge lokaya episode 36 | Last episode

  Рет қаралды 568,120

LAX SL

LAX SL

Күн бұрын

මායාවරුන්ගේ ලෝකය | The Holy Pearl | Episode 36 | Last episode
______________________________________
◾ටෙලිනාට්‍යයේ නම - මායාවරුන්ගේ ලෝකය
◾විකාශනය වූ නාලිකාව - ජාතික රූපවාහිනිය
◾ටෙලිනාට්‍යයේ මුල් නම - The Holy Pearl
______________________________________
◾Name of the teledrama - Mayawarunge lokaya
◾Broadcast Channel - Jathika
Rupawahini
______________________________________
◽️Original name of the teledrama : The Holy Pearl
◽️Original network : JSTV
◽️Original language : Chinese
_______________________________________
◾Dubbed by Jathika Rupawahini (sinhala)
________________________________________
The original video of this video : • The Holy Pearl / 女娲传说之...
(Episode 36)
________________________________________
සිංහල ගීත
The original videos of these Sinhala songs :
🔹මිනුසුන් මකරුන් වෙලා :
• Minisun Makarun Wela -...
🔹බය බය කරගමු යාළු : • බය බය කරගමු යාළු - මයා...
________________________________________
Thank You ❤️
#mayawarungelokaya#sinhala#holypearl#dubbed#chinese#tvseries

Пікірлер
@LaxSl
@LaxSl Жыл бұрын
මායාවරුන්ගෙ ලෝකය සියලුම කොටස් 👉kzbin.info/aero/PLmLmBdz_sbHg__fqqRPtmhyDJF3aOse-3 (480p / 720p) Qulity වලින් ❤
@HMlesandu
@HMlesandu Жыл бұрын
මේ Playlist එක හැමදාටම තියන්න 😘🤗
@AnomaMunagamage
@AnomaMunagamage 10 ай бұрын
Harimalassanai thavabanna❤😊😊❤❤
@DhinsaraniKawshalya
@DhinsaraniKawshalya 10 ай бұрын
Ow අවසානයේ තින්‍යවෝටයි වන්තියෙන්ටයි අසාධාරණයක් උනේ
@sharadasadewmina4367
@sharadasadewmina4367 10 ай бұрын
ඉසිවර වෙදදුරු සියලුම කොටස් ටික දාන්න බැරිද ?
@HashanMadushanka-jj6xj
@HashanMadushanka-jj6xj 7 ай бұрын
Mage favorite kathaw❤❤❤
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
පොඩි කාලේ ටීවී එකෙනුත් බලලා ආයෙත් යූටියුබ් එකෙනුත් බලපු අය මේ පැත්තට ලයික් එකක් 👍 දාගෙන යමු ❤️🔥
@pinipaakalki9068
@pinipaakalki9068 Жыл бұрын
👍👍👍
@ජගා
@ජගා Жыл бұрын
♥️🌍
@nishshankamadhushan292
@nishshankamadhushan292 Жыл бұрын
Math ehemai
@nishshankamadhushan292
@nishshankamadhushan292 Жыл бұрын
Apitath ee loketa yanna thibbanam kiyala hithuna wara ananthai
@chamikasathsara2046
@chamikasathsara2046 Жыл бұрын
🤟🤟🤟🤟
@chathubasnayake5248
@chathubasnayake5248 11 ай бұрын
2024 ත් බැලුවා ❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ පිස්සුවක් මේක😘😍❤️
@thathsarasampath1675
@thathsarasampath1675 10 ай бұрын
math😄😍😍😍😍😍😍😍
@pramitha-thimal
@pramitha-thimal 10 ай бұрын
@AnomaMunagamage
@AnomaMunagamage 10 ай бұрын
Chatar
@RuchiraNirmal-cs4qh
@RuchiraNirmal-cs4qh Ай бұрын
Math🥰🥺
@chanidu-u8t
@chanidu-u8t Ай бұрын
😍😍🥺🥺
@shashiudesika2297
@shashiudesika2297 Жыл бұрын
අන්තිමට ඉවර උනේ ලොකු දුකක් දීලා හිත් වලට...මේ කතාව බලලා ඒ ලෝකෙට කී පාරක් යන්න අතිද අපි..හරිම ලස්සන කාත්වක්
@Chathuhansima
@Chathuhansima Жыл бұрын
ඇත්ත 🥺🥺
@chanukalakshan-v7z
@chanukalakshan-v7z Жыл бұрын
@PASINDUERANGAHAPUTHANTHR-sw2my
@PASINDUERANGAHAPUTHANTHR-sw2my Жыл бұрын
Thanks to SLRC dubbing team
@KasuniImasha-hc1mi
@KasuniImasha-hc1mi 10 ай бұрын
Ado ow bn issara e kotas beda gattam api kattiy mm tma වන්තියෑන්😂💔
@DamayanthiDammi-d2y
@DamayanthiDammi-d2y 8 ай бұрын
ඒ දේ ඇත්ත❤😢
@shalanivihanga1365
@shalanivihanga1365 Жыл бұрын
තින්යාව්,වන්තියෑන්,ශියැංයුවේ,වූතාවෝ,මූලියන්....🥺♥️😍 මේක නම් පිස්සුවක්...🥺💕 කවදාවත් අමතක නොවන මතක ගොඩාක්ක්..♥️💫
@shalanivihanga1365
@shalanivihanga1365 Жыл бұрын
Ane ow eyath Supiri❤🎉
@YThisaranie
@YThisaranie 8 ай бұрын
Tin Yao , Wen Tian ,Shian Yue , Wu Dao , Mi Lian👍
@ravinduhasara14
@ravinduhasara14 2 жыл бұрын
ජාතික රූපවාහිනියෙ ඉස්සර ගියපු මේ කතා සෙට් එකනම් පිස්සුවක් ❤
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
ඔව් ඔව් බන් මාර පිස්සුවක් ඒක....කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...හරිම ලං වුනා ලමා කාලෙට නරක දේවලුත් නෑනේ...
@GayanMadusanka-xy4xz
@GayanMadusanka-xy4xz Жыл бұрын
දැන් යන්නේ මොනවාද වැඩියෙන්ම වයස අයගේ සින්දු කියන එවා
@subashini6996
@subashini6996 Жыл бұрын
සත්‍යය වචන
@ThakshilaJ.p.Thakshila
@ThakshilaJ.p.Thakshila Жыл бұрын
ඇත්තටම❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@kalanasajeewaka6318
@kalanasajeewaka6318 9 ай бұрын
Aththa❤❤❤❤❤
@jananiamanda3457
@jananiamanda3457 9 ай бұрын
පුංචි කාලේ බැලුවට ලොකු මතකයක් තිබ්බෙ නෑ..2024 බලන්න බලන්න ආස වුනා...හරිම ලස්සනයි ...කවදාවත් අමතක නොවෙයි.🥰කතාව ඇතුලේ ජීවත් වුණා වගේ දැනුණා... දුක්බර අවසනායක්.....😢
@hansika560
@hansika560 8 ай бұрын
මෝයින් කොච්චර නපුරු උනත් අන්තිමට ත්මන්ගේ ජීවිතේම දුන්න රුන්ති වෙනුවෙන් ♥️♥️
@SalaniKeshika-cm2tc
@SalaniKeshika-cm2tc 2 ай бұрын
මෝයින් නපුරු නෑ රුන්ති එයාට සෙනෙහස දැක්වුවා නම් එයා කවදාවත් ඒ වගේ නපුරු විදියට හැසිරෙන්නෑ😢🥺
@shamikadinushanka8871
@shamikadinushanka8871 Жыл бұрын
වූතාවොගේ හිනාව දැක්කේ අවසාන කොටසෙන්. එයා මාර ලස්සනයි. ❤️❤️❤️
@ShiromaKumuduni-d5e
@ShiromaKumuduni-d5e 10 ай бұрын
Ow eka aththa eya hrima lssani
@AyeshaniVimanshana
@AyeshaniVimanshana 6 ай бұрын
Ai woothawota yunthiye ekka inna bari une 😢e hinawa ekkama yuthiyeth eyath ekka hitiyanam awasana wenakamma kathawa thawath lassana wenawa😢
@shamikadinushanka8871
@shamikadinushanka8871 6 ай бұрын
@@AyeshaniVimanshana meka aththa kathawak neme neda sahodari
@talkwithmeeya
@talkwithmeeya Жыл бұрын
යූතියේ පැතුවා වගේ....වූතාවෝ හැමදාම සතුටින් ඉන්න නම් මූලියන් රැජින එක්ක හිටිය නම් හොදයි කියලා හිතෙන්වා...මේ කතාවේ...දුකකට තියෙන්නේ හැමෝටම එයාල පතන ආදරය අහිමි වෙන එක..ඒක හිතට දුකක්..ඇයි හැමෝටම එහෙම උනේ...කතාව ලස්සනයි වගේම තමා අපේ හිතට දැනෙන දුකත්...🥺🥺🥺🥺🥺🥺🥺🥺🦋💘
@navodyanayananjali4421
@navodyanayananjali4421 5 ай бұрын
ආදරේ කියන්නේ හිමි කර ගැනීමම නෙවෙයි කියලයි කියලා දුන්නෙ
@Shenzz53
@Shenzz53 Жыл бұрын
මේ කතාවේ සද්දෙ ඇහෙනකොටත් අමුතුම ලොකෙකට යනවා 😢❤
@KovidaEeelarathna
@KovidaEeelarathna 7 ай бұрын
Aththa bn
@CNRBRO
@CNRBRO Ай бұрын
🎉2024
@TharinduMadhushanka-s4g
@TharinduMadhushanka-s4g 22 күн бұрын
Mmmmm
@umeshnemsara7790
@umeshnemsara7790 Жыл бұрын
අපේ ළමා කාලේ හැඩ කරපු මායාවරුන්ගේ ලෝකය කතාව ඉතාමත් ලස්සන කතාවක්. ජාතික රූපවාහිනියෙන් කඬ කැවීම් කරලා ජීවිතේට ලස්සන පාඩමුත් එක්ක මේ කතාව අපිට ගෙනාවා. හැම වෙලේම අපි යහපත වෙනුවන් වැඩ කරොත් අපිටත් යහපත්ව කල් ගෙවන්න පුළුවන්. අපි හැමවෙලේම අනික් අයත් එක්ක සහෝදරත්වයෙන් ඉන්න ඕනී කියන දේත් මේ කතාවෙන් අපිට කියාදෙනවා. අදටත් අපි මේ චරිතවලට ආදරෙයි. ඒ චරිත අපේ සිත් තුළ නොමැකෙන චරිත බවට පත් කල හඬ කැවීම් ශිල්පීන් අමතක කරන්නම බෑ...❤ ඒ වගේම තමා පොඩි කාලේ බලපු මේ ලස්සන මායා කතාව ආයේ බලන්න සැලැස්සුව ඔයාටත් ගොඩක් ස්තූති...❤
@LaxSl
@LaxSl Жыл бұрын
❤️❤️❤️
@anudesilva1698
@anudesilva1698 Жыл бұрын
@@LaxSl මෙ කතාවෙ ඇත්ත නම මොකද්ද කියන්න්කො ප්ලිස්
@මෝහිනී12
@මෝහිනී12 11 ай бұрын
Holy pearl
@dilushisathsarani1747
@dilushisathsarani1747 Жыл бұрын
තින්‍යාඕට තිබ්බෙ වන්තියෑන්ව ඉල්ලන්න එයාගෙ ලෝකෙට එක්කන් යන්න..දුක හිතෙන අවසානයක් ලස්සන කතාවක් අපේ ලමා කාලෙ සුන්දර කලාට ජාතික රූපවාහිනීයට ස්තූතියි ❤️‍🔥
@sarathranasingha912
@sarathranasingha912 Жыл бұрын
Matath eka hithuns ❤
@rasodhyavidhyanjalee7628
@rasodhyavidhyanjalee7628 Жыл бұрын
Mtath
@umashiAnjana186
@umashiAnjana186 Жыл бұрын
අනේ ඔව් 😢
@rishmamuntas
@rishmamuntas Жыл бұрын
මට 13 යි තාමත් ඒ කතාවට අසයි
@d...s...6188
@d...s...6188 Жыл бұрын
Yep
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
2013 -2023 ❤ මම ජාතික රූපවාහිනියෙන් බලද්දී මට වයස අවුරුදු 10 යි..මම මුල ඉදන් ආපහු episode 36 ම බැලුවා.. මීට අවුරුදු 10 කට විතර කලින් මම ආසාවෙන් බලපු කතාවක්.. thank you so much සේරම episode ටික youtube දැම්මට...❤❤ අනාගත පරම්පරා වලටත් නරඹන්නට මේක හැමදාටම තියලා තියන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.. ❤❤❤
@LaxSl
@LaxSl Жыл бұрын
❤️
@sadunithakshila9512
@sadunithakshila9512 Жыл бұрын
මට ත් අවුරුදු 10❤
@rishmamuntas
@rishmamuntas Жыл бұрын
මට 13 යි තාමත් ඒ කතාවට අසයි
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 Жыл бұрын
පොඩි බඩ සෝමා වෙනුවෙන් බඩ හට හිමි පටන් ය
@lahirukanchana1616
@lahirukanchana1616 Жыл бұрын
මම 3 වසරෙදි 🙂
@sajithdewmina
@sajithdewmina 7 ай бұрын
කතාව ඉවරවුනු විදිහට දුක හිතෙනවා .කාටවත් තමන්ගෙ ආදරය ලැබෙන්නෑ.දෙවෙනි පාරට බලන්නෙ.මෝයින් පව්.එයා හැමදේම කරන්නෙ රුන්ති නිසා.කතාවෙ අන්තිමට කිසිම කෙනෙක් ගැන වයිරයක් ඇති වෙන්නෑ.හරිම ලස්සන කතාවක්.❤️❤️❤️
@ParameeMishara
@ParameeMishara Жыл бұрын
කොටස් 36 ම දවස් 3න් බලලා ඉවර කලා..මාරම ලස්සනම කතාවක් ....❤අවසානය නම් මාරම දුකයි
@ParameeMishara
@ParameeMishara Жыл бұрын
තින්‍යොන්ට වන්තියන් ලග ඉන්න තිබ්බේ
@praveensandeepa5133
@praveensandeepa5133 Жыл бұрын
ow eknm atta❤
@chandimawickramasinghe1127
@chandimawickramasinghe1127 7 ай бұрын
පැය්24යි ගියෙ epiaode 36ම බැලුව🥺❤️
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 5 ай бұрын
එහෙනන් ඔයා හරියට බලලා නෑනෙ​@@chandimawickramasinghe1127
@Nethmi-ib4nd
@Nethmi-ib4nd 8 ай бұрын
මං මේ කතාවේ ආසම චරිත දේක . යූතියේ, වූතාවෝටයි ❤🥺🥺
@anjaliupeksha9523
@anjaliupeksha9523 2 жыл бұрын
තින්යාවෝට වන්තියෑන්ව අනාගතේදි හම්බුණා නම් ❤️
@chamarasavindu139
@chamarasavindu139 Жыл бұрын
😂😂😂😂😂
@thejanja8466
@thejanja8466 Жыл бұрын
හ්ම්
@nima0011
@nima0011 Жыл бұрын
Unaa
@GayanMadusanka-xy4xz
@GayanMadusanka-xy4xz Жыл бұрын
හම්බෙනවා මං තමා කපුකම් කරන්නේ දෙන්නට🙂😇 බ්‍රොකර් කම මට කරන්න කිව්වා වුතාවෝයි මුලියනුයි දෙන්නා තමා මට බ්‍රොකර් වෙන්න ආරාධනය කලේ 👍
@StudyMail-jx2jd
@StudyMail-jx2jd Жыл бұрын
Ouu math balaporottu wuna ehema awasanayak 🥺
@hashininawooda
@hashininawooda 8 ай бұрын
2024 බලන අය කෝ😚❤
@MangalikaDamayanthi-w6i
@MangalikaDamayanthi-w6i 8 ай бұрын
Mn 🥰
@ishirasangi
@ishirasangi 7 ай бұрын
මම❤
@Chamindashehan
@Chamindashehan 6 ай бұрын
2011 බැලුවෙ බන් ඉස්සෙල්ලාම ❤
@LAHIYAb
@LAHIYAb 6 ай бұрын
Api
@dinusha0803
@dinusha0803 6 ай бұрын
❤❤
@dileepamadushan6805
@dileepamadushan6805 Жыл бұрын
වූතාවෝ 🔥🔥 ශියැන්යුවෙන් 😍😍 ආසම චරිත දෙක 😥♥️
@Ha__shiya
@Ha__shiya Жыл бұрын
𝖠𝗌𝖺𝗆𝖺 𝖽𝖾𝗇𝗇𝖺 ❤❤❤❤
@charithaprabodhana2797
@charithaprabodhana2797 Жыл бұрын
ආදරේ හින්ද මිනිස්සු මරාගත්ත ,පෙලක් අය දුෂ්ටයො උනා ,පෙලක් වීරයො උනා ,කතාව පුරාවටම ආදර සටනක් තිබුන ඒ සටන් ඇතුලෙ තුන්කොන් ප්‍රේම නිසා තව සටන් ගියා ....අවසානෙ හැමෝම තනි උනා 💔 Td eka demmata godak thax ..💐
@ashanisuranga7856
@ashanisuranga7856 2 жыл бұрын
ආසාවෙන් බලපු මාර ලස්සන ටෙලි නාට්‍යයක්.ඒ දවස්වල ඉස්කෝලේ යන කාලේ හවස් වරුව මේ කතාව යනකන් බලන් හිටියා.
@GAYANHASITHA-z9k
@GAYANHASITHA-z9k 8 ай бұрын
2024 ත් බලනවා මේ දවස් ටිකේ කොටස් 30ක් දැනට අවසන් අවසාන කොටස බලලා තව මාස 2,3කින් ආයෙත් බලනවා ඉවර වෙන්න ඉවර වෙන්න බලනෝ හිතට වැදුණු කතාවක්❤
@KawyaNirushi
@KawyaNirushi 3 ай бұрын
ඇත්තටම ඔව්❤️
@kavindumalshan8689
@kavindumalshan8689 2 жыл бұрын
සිංදුවනම් භාවනාක්❤️🥺
@LaxSl
@LaxSl 2 жыл бұрын
✌️
@ayonsasmithaperera349
@ayonsasmithaperera349 2 жыл бұрын
Ow bn
@shadowfd698
@shadowfd698 2 жыл бұрын
yeah
@kushanthi3987
@kushanthi3987 2 жыл бұрын
Aneeeeee owww 🥺🥺😍
@TECHNY-BOT
@TECHNY-BOT 2 жыл бұрын
Aniwa💖💖💖
@Chathuhansima
@Chathuhansima Жыл бұрын
අවසානයේ එයාලට එයාලගෙ ආදරෙ හිමි උනා නම් කොච්චර හොඳද .....🥺 අන්තිමට හැමෝම වෙන් වෙලා ගිහිම්🥺🥺🥺
@hashanchandimal4737
@hashanchandimal4737 Жыл бұрын
අන්තිමට හැමෝම තනිනුනානෙ
@chathurikachathurika3190
@chathurikachathurika3190 2 жыл бұрын
පැතූ ආදරේ කාටවත්ම ලැබුනේ නෑ ඒ උනත් ගොඩක් ආසාවෙන් බලපු කතාව මම දැන් 3න් පාරක් බලලා තියෙන්නේ ආදරේ හිතෙනවා අනේ ❤️❤️❤️
@hashih3160
@hashih3160 Жыл бұрын
තින්‍ යාඕ ට ලැබුනා😊❤
@rewriter2396
@rewriter2396 Жыл бұрын
Ashawan nisa thma kelavenne eka thma panivide😒
@hirunisaumya4764
@hirunisaumya4764 Жыл бұрын
ඒ උනත් ඒ ආදරේ සදා කාලිකයි 🥲🥲🥲❤️❤️
@SenashaKeshani-ob9bj
@SenashaKeshani-ob9bj 3 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..පොඩිම කාලෙ බැලුවයින් පස්සෙ අද තමයි ආයෙමත් බලලා ඉවර කරේ ........අවුරුදු 18ක් උනත් තාමත් ආසයි බලන්න ...ගොඩක් දේවල් දැන ගත්තා වගේම ගොඩක් හොද කතාවක්...ලමා මනස විකෘති කරන කතා මාලාවන් අතරින් මේ වගේ කතාවක් upload karata Thank you ❤
@sachinirajapaksha6928
@sachinirajapaksha6928 2 жыл бұрын
අන්තිම episod එක ගොඩාක් ලස්සනයි .....🥺♥️එ උනාට ඇඩෙනවා හරිම දුකයි......😭😔
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 Жыл бұрын
ඊයේ රෑ ඉදන් මේ දැන් වෙද්දින් කතාව එක පේලියට ආයෙත් බැලුවා..එදා පොඩි කෙල්ල කාලේ හිතට දැනුන ෆීලින්ග්ස් ටිකම අදත් එහෙමම🥺❤️🥀 බොහොම ස්තූතී ....මගෙ හිත මෙච්චර දුර්වලද,නිර්මාණ මෙච්චර බලවත්ද කියලා ආයෙත් මතක් කරලා දුන්නට😌❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Nimanthi Kohomada oyata Yalu wa eten
@shenukeyron2700
@shenukeyron2700 2 жыл бұрын
යූතියේ විදියට කොණ්ඩෙත් කැපුවා 6 වසරෙදි ගුටිත් කෑවා ඉස්කෝලෙන් ඒවගෙ සුන්දර අතීතයක් තිබ්බ මට මේ drama eka ekka
@AnjanaShehan-f8o
@AnjanaShehan-f8o 5 ай бұрын
අනා 🙊😬
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ජාතික රූපවාහිනි සේවයට බොහෙවින් ස්තූයි අවුරුදු 14 නැවතත් අතීතයට ගියා... ඒ කාලේ අපි මේ කතාව බලන්න පුදුම ආසාවකින් බලන් ඉන්න්වා. ඒත් අද එක දිගටම නරඹන්නට පුලුවන් කාලය වෙනස් වෙලා.... ආදරණීය ලස්සන කතාවක්..❤️ අතීතය සිහිනයක් පමනයි...
@sanu..3749
@sanu..3749 Жыл бұрын
හැමෝටම හැමෝගෙම ආදරෙ හිතේ හිර කරන් ජීවත් වෙන්න සිද්ද උනා අන්තිමටම...🥺🥺🥺
@methsaradimeka6491
@methsaradimeka6491 Жыл бұрын
අහිමිවීම්, අයිතිකරගැනීම් අතර ආදරේ කියන එකේ හරිම දේ අර්තය කියන්න වචනයක් නොදුන්නත් මේ කතාව ඇතුලෙන් හැගීම් විදියට හරි ලස්සනට දෙනව 🥺❤️
@sachinimadushika4796
@sachinimadushika4796 Жыл бұрын
අවුරුදු 10 කට පස්සෙ බැලුවා ජීවිතේටම අමතක නොවෙන කතාවක් ඉවර වෙද්දි තව තිබුනනම් කියලා හිතෙනවා ❤️
@HarshaniMadushani-yz3bd
@HarshaniMadushani-yz3bd Жыл бұрын
ඒ කාලේ මේ කතා බලද්දි ආදරේ ගැන මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ ඒත් දැන් ආදරේ කියන්නේ මොන වගේ හැගීමක්ද කියලා මේ කතාව අපිට ලොකු අර්ථයක් කියලා දුන්නා ගොඩාක් පිං මේ වගේ දේකින් ආදරේ කියන උතුම් වචනයට පාඩම් කියලා දුන්නාට ගොඩාක් දුකයි ආයෙ බලන්න වෙන්නේ නෑ 😢👌 ❤️🙏❤️
@මෝහිනී12
@මෝහිනී12 11 ай бұрын
Why
@nuwandilhara1506
@nuwandilhara1506 2 жыл бұрын
මෙතන මෙහෙම වෙන්නෙ නැතුව මෙහෙම උනා නම් හොදයි කියලා හිතුනෙ නැති එකම කතාව...❤️ Favourite🌼
@yasasith5970
@yasasith5970 Жыл бұрын
ඔව්❤
@DinukaUjitha
@DinukaUjitha Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ..දුකයි ඉවර වෙනවටත් 😕 මේකෙ දෙවෙනි කොටසක් ඒවි කියල තවම බලන් ඉන්නෙ මන් විතරද
@hansaninavodhi2852
@hansaninavodhi2852 2 жыл бұрын
මේක ලස්සන කතාවක්❤ ඒත් ඒක ඉවර වුන විදිහට😥 හරිම දුකයි 💔
@hasagamingpubgmobile7470
@hasagamingpubgmobile7470 Жыл бұрын
ahema Hithannath bha aye ona velavata yanna puluvanne aa loketa 😢
@HansiJayasekara
@HansiJayasekara Жыл бұрын
මායාවරුන්ගේ ලෝකය ජාතික රූපවාහිනීයේ ගිය දවස්වල ඇබ්බැහි වෙලා වගේ බැලුවේ අදටත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන වගේම කැමතිම කතාව 🔥❤️😍
@malshagimhani068
@malshagimhani068 6 ай бұрын
දවස් දෙකට එපිසෝඩ් 36 ම බැලුවා ❤❤🎉🎉.හත් වෙනි පාර විතර චූටි කාලෙ ඉඳන් බලන.හරියට කතාව තේරුම් ගත්තේ දැන්.ඒ ආදරය අපි විදිනවා වගේම දැනෙන ලස්සන කතාවක්.තව අවුරුදු ගණනාවකට පස්සේ උනත් මේ ලස්සන මතක මේ විදියටම තියේවි අපේ හිත් ඇතුළේ.💜💜✨✨
@AyeshaniVimanshana
@AyeshaniVimanshana 6 ай бұрын
Aththatama math goda parak balala thiyenawa,meka baladdi api e kathawe jeewath wenawa wage danenna ,hoda kattiya maruna hama welema adala awasanetath adala ,dawas ganak awasane kathawe wenthiyanui,thinyaoi ekathu wunanam ,woothaotai,yuthiyetai ekathu wenna puluwan unanam kiyala hithila nikamma adena tharamatama me kathawa pissuwak wage hithata waduna 😢🥺
@පූcatටා
@පූcatටා Ай бұрын
2025 දි බලන අය කෝ ❤😊😊❤
@asnkamawalla5900
@asnkamawalla5900 Жыл бұрын
#මේ කතාව නම් මම මැරෙනකම් ම අමතක කරන්න බෑ.......✨❤️♥️♥️
@rameshlakshan6187
@rameshlakshan6187 11 ай бұрын
අවුරුදු 10කට විතර කලින් බලද්දි දැනුන feeling එක තමත් එහෙමයි.මාර ලස්සන කතාවක්.❤
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
මේ සිංදුව අපිව අතිතයට අරන් යනවා 😍 අමුතුම හැගිමක් ඇතිවෙනවා🥰
@savindugeshmika6409
@savindugeshmika6409 Жыл бұрын
සිරාම😍
@nippaff3948
@nippaff3948 Жыл бұрын
Sirwtma 🥺❤️
@Hirun748
@Hirun748 Жыл бұрын
Ow bn 😊😊
@anupamasewwandi3997
@anupamasewwandi3997 Жыл бұрын
කාටවත් බලාපොරොත්තු වුණ ආදරේ ලැබුනේ නෑ මේ ඩ්‍රාමා එකේ 💔
@Sensai-u
@Sensai-u 2 жыл бұрын
තාමත් ආසම එක.Thankyou ජාතික රූපවාහිනී අපේ ළමා කාලය සුන්දර කරාට❤️ඉස්සර මායා රජ්ජුරුවො පෙන්නද්දි පට්ට බයයි🤣💔බලද්දි කදුළු ආව😥
@LaxSl
@LaxSl 2 жыл бұрын
❤️
@_sahan_
@_sahan_ Жыл бұрын
ඇත්ත😅💔
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
මිනිසුන් රිද්දපු සිත් ස්භාදහම සුවපත් කරවන්වා .... 🦄🌱🍃🐉🐉🐲❤❤❤
@opkiller3120
@opkiller3120 2 жыл бұрын
ඉවර වෙද්දි පට්ට දුකයි තව බලන්න තිබ්බනම් කියල හිතෙනවා ඉවර වෙද්දිනම් ඇඩුනා🥺🥰❤️
@explorevihi
@explorevihi 11 ай бұрын
කවදා හරි තින්‍යාවු මැරෙනවමයි ඒක නිසා මෙහම උනාම අවසානය දුකක් උනත් ලස්සනයි ❤
@nishanipavithra9266
@nishanipavithra9266 Жыл бұрын
මාරම ලස්සනයි ..අවුරුදු 10ක් ආපස්සට ගියා ඒ කාලේ බැලුවා වගේම ඊටත් වඩා ආසාවෙන් අද බැලුවා..අනේ මෝඉන්.. එයා නපුරු එයාට ඕනී ආදරේ රජුගෙන් ලැබුනු නැති නිසා..මෝඉන් තමයි ඇත්තටම රජුට ආදරේ .. තින්‍යාවෝ හරිම ලස්සනයි ඒ වගේම ෂියැන්‍යුවේ නිසා කතාව රසවත් වෙනවා..වූතාවෝ වගේ වන්තියෑන් වගේ අය මිහිපිටත් ඉන්නවනම් කොච්චර ලස්සන වේවිද මේ ලෝකේ
@SAPrasha
@SAPrasha 2 ай бұрын
මොයින් හැමදේම කලේ රුන්ති වෙනුවෙන් මොයින්ට රුන්ති විතරයි අවශ්‍ය උනේ..🥺❤️‍🩹 හැම දේකටම ප්‍රදාන හේතුව උනේ ආදරය!!😫❤️‍🩹
@Pramoth33
@Pramoth33 Жыл бұрын
මම ආසම කොටස වූතාවෝ වන්තියන්ට සහෝදරයා නගින්න කියන කොටස😊
@VimukthiSamarakoon
@VimukthiSamarakoon 5 ай бұрын
මටත් අදටත් ඒ වචන ටික ඇහෙනකොට වන්තියැන්ට වඩා සතුටක් එන්නේ ❤❤
@chanumadu9993
@chanumadu9993 Жыл бұрын
වන්තියෑං වූතාඕ ආසම චරිත දෙක.ගොඩක් ආසාවෙන් බලපු කතාවක් නමුත් අවසානය දුක්බර නිමාව වෙනුවට හැමෝම සතුටුවෙන විදිහට තිබුණා නම් කියලා හිතෙනවා ❤❤ මං ආසම කතාව මේක ❤❤❤.බලන්න බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙන්නෑ....thank you episode tik you tube denmta ...
@Shan4.
@Shan4. 2 жыл бұрын
5වෙනි පාරටත් බැලුවා😁 දැං මෙකෙ වචන කටපාඩම්🤤 පොඩි කාලෙ අසාවෙ බලපු කාතා වලින් එකක් මචන් පුලුවන්නම් ඉසිවර වෙදදුරු එක මුල ඉදන් දියන්🙏🙏🙏
@maashi4711
@maashi4711 Жыл бұрын
ඒ තේමා ගීත වල තේරුම් 💗
@SasiduLakshan-nc1lo
@SasiduLakshan-nc1lo 6 ай бұрын
🗿🫀💗
@darkatomgaming541
@darkatomgaming541 2 жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ බැරුවෙ. මාරම ආසයි තාමත්
@heshanonline4633
@heshanonline4633 2 жыл бұрын
♥️තාමත් පිස්සුවක් තමයි
@HashaniHashani
@HashaniHashani Жыл бұрын
ආසාවෙන් බලන, කොච්චර බැලුවත් එපා නොවුන දුක හිතෙන කතාවක්. අනේ මන්ද ඇයිද දන්නෑ ආසම චරිතය ❤ මූලියන් දෙවගන❤ 😍
@madhukalhari836
@madhukalhari836 Жыл бұрын
🥺💔ලස්සනම කතාවේ නිමාවයි මේ........ මාරම දුකයි .. 😭😭 හදවතට දැනුනු කතාවක් . ❤️❤️🥺🥺🥺 අන්තිමට තින්ඣාවොට වොන්තියෙන් වගේ කොල්ලෙක් සෙට් වෙනවනේ 🤨🤔 මට මතකයි වගේනේ ☺️❤️🥺
@chamilaindika3002
@chamilaindika3002 Жыл бұрын
Ow oww mtath mtaki 😟
@senuweerasingha6380
@senuweerasingha6380 Жыл бұрын
E kiyanne me kathawe part 2 ekk thiyenawa da?
@amashahashani9174
@amashahashani9174 Жыл бұрын
Ow matath mathakai
@paboda1462
@paboda1462 7 ай бұрын
මං මේක මුලින්ම බලද්දි 5 වසරේ හරියටම දැනට අවුරුදු 10 කලින්🥺ජිවිතේ ලස්සනම කාලේ තමයි ඒ මේ කතාව ආපහූ ඒ ලස්සන අතිතේ මතක් කරා🥺❤️2024.06.05
@achiyaapradeep4759
@achiyaapradeep4759 2 жыл бұрын
මං මේක බැලුවේ අවුරුදු 12දී විතර දැන් 19ක් මට තාමත් බලනවා ඒ තරම් ලස්සනයි ❤😊
@thilinisubashini7773
@thilinisubashini7773 Жыл бұрын
අවුරුදු 10කට පස්සේ ආපහු බැලුවේ තවත් අවුරුදු ගානකින් ආපහු බලන්න හිතෙයි මේ විදියටම ස්තුතියි. හරිම ලස්සනයි. ඉවර වුනු එකට දුකයි. 2023.11.24.
@kaushalyasarangi2691
@kaushalyasarangi2691 2 жыл бұрын
මායාවරුන්ගේ ලෝකය 2 එනවා නම් ආයිත් වන්තියෑන් thin ya o ගේ එකතුවීම 😞❤️💜️
@kaushalyasarangi2691
@kaushalyasarangi2691 2 жыл бұрын
@@gayathriperera5874 ඒ කාලෙට යනෝ වගේ❤️
@kavindhyagothmini9796
@kavindhyagothmini9796 2 жыл бұрын
Attama mamath asai eth ehema deyak kiyala nh neda 2 enawa kiyalawawth apita balaporoththuwak thiya ganna 😔😔😔😔
@madushani-nm3qw
@madushani-nm3qw Жыл бұрын
Ane ekanam aththa
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 7 ай бұрын
Aye enna bn😢
@NilminiRasanthika
@NilminiRasanthika 3 ай бұрын
❤❤
@SujithSanjeewa-uz2xi
@SujithSanjeewa-uz2xi 3 ай бұрын
ඔක්කෝම විසදුනත් හරිම වෙදනාකාරි අවසානක් කාටවත් තමන්ගේ ආදරේ රැකගන්න හිමිවුන්නෑ😢😢😢😢😢😢😢 ඵත් ඔවුන්ට හිමිවුනේ තමන්ගේ ආදරයේ සුන්දර මතකයන් විතරමයි ❤❤❤❤ ඔවුන් ඵ මතකයේ සදාකාලිකවම ජිවත්වේයි❤❤❤❤❤
@Jasiya512
@Jasiya512 3 ай бұрын
2013 බලලා ඔන්න 2024 ත් අය පාරක් බලලා ඉවර කරා මේ කතාවනම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි ❤🥺
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
බලපු කතා ටිකක් තියෙනවා , කවදාවත් අමතක වෙන්නෙ නෑ,❤මායාවරුන්ගේ ලෝකය ❤සුජාත දියණිය❤අභීත දියණිය❤අනන්තෙන් ආ තරු කුමරා ❤full house ❤කවදාවත් එපා වෙන්නේ නෑ.
@Pramoth33
@Pramoth33 Жыл бұрын
ඉසිවර වෙදැදුරු❤
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
@@Pramoth33 ආ ඔව් ඒ කතාවත් ලස්සනයි .😊
@chanukalakshan-v7z
@chanukalakshan-v7z Жыл бұрын
@sanchalahansamali8999
@sanchalahansamali8999 Жыл бұрын
කිසිම කෙනෙක්ට එයාලගේ ආදරේ හිමි උනේ නෑ😢.. හරිම අසාධාරණයි ඒක. ඇත්තටම තින්යෝයි & වන්තියැන් දෙන්නයි වූතාවෝ & මුලියන් දෙන්නයි එකතු වෙන්න තිබුණේ.. කතාව හදපු කෙනාට අවසානයේ එහෙම කරන්නයි තිබුණේ..😭😔
@romenshithashyana
@romenshithashyana 10 ай бұрын
ඉතින් අවසානය එහෙම නොවුනයින් තමා මේ තරම් කතාව හැඟිම්බර වුනේ. 🥹🩷
@udithavichakshana934
@udithavichakshana934 Жыл бұрын
අද දින 2023 08 15.....❤️ ඇත්තෙන්ම මෙය මගේ ජීවිතයේ සතුටින්😍❤️වගේම දුකින්😳😭 බලපු ලස්සනම ලස්සන කතාව මෙයයී...❤️🙏 මෙය 2011 අවුරුද්දෙ විකාශය වූවක්... 😍 ඒ වන වින මට අවුරුදු 6ක් ☺️ ලොකූ මතකයක් තිබුනා.... 🙈😍. ඒ කාලෙ මට මතකයී මම මේ කතාවේ කොටසක් ඉවර වෙද්දිනුත් අඩනවා.....😭 කාතාවෙ සමහර තැන් තියෙනවා... අදටත් බලද්දි ඇස් වලට කදුලු උණන 😭 ඒ තරම් ආදරෙයී ඒ ලස්සන කතාවට.....❤️☺️ දැන් මට අවුරුදු 18ක් වෙනවා.....🙈 ජීවිතේ දුකින් ඉන්න අවස්ථාවක නිකමට වගේ මතක් උනා... 😳😞 මායවරුන්ගෙ ලෝකය කතාව....😍❤️ දවස් 3න් episode 36ම බලල ඉවර කරා....❤️😍 ගොඩාක් සතුටුයී.... 😘 තින්‍යෝටයී වන්තියන්ටයී අන් සියලු දෙනාටමයී ලස්සන අනාගතයක් තියෙන මායවරුන්ගෙ ලෝකය session 2 එනකල් මග මලන් සිටිනවා.... 🙈🤗😊😘ආදරෙයී සියලූම දෙනාට... 😘😘😍❤️❤️😍❤️❤️😍❤️😍😍❤️😍❤️❤️😘❤️😘❤️😘😍😘😍😘❤️😘❤️😘❤️❤️❤️❤️❤ අනේ දෙවියන් වහන්ස.... ලෝව වාසී සියලූම දෙනා ආරක්ශා කර දෙනු මැනවී... බුදුසරණයී....🙏🙏🙏🙏❤️❤️❤️😘😍😍😍😘❤️
@LaxSl
@LaxSl Жыл бұрын
❤️
@TPNGAMESOFFICIAL.
@TPNGAMESOFFICIAL. 5 ай бұрын
මේක ලංකාවේ ඇතුලෙ විකාශනය උනේ 2013 , මම එතකොට 3 වසරේ, ඊට කලින් විකාශය වීමක් උනේ නෑ ලංකාව ඇතුලෙ
@ashenrathnayaka6794
@ashenrathnayaka6794 Жыл бұрын
මේ තේමා ගීතය මාරයි අදටත් හිතේ මතකයන් අවදි කරනවා 😥
@kusaldanjya7712
@kusaldanjya7712 4 ай бұрын
2 වසරෙදිත් පලවෙනි වතාවට Tv එකෙන් බලදිදි එදා දැනුන හැගිමම අදත් දැනෙනවා මෙ 2024 කොචිචර බැලුවත් මදි මෙ කතාව එචිචරටම මෙ කතාව පටිට😢😊
@harshadananjaya3355
@harshadananjaya3355 2 жыл бұрын
ඒ සද්දෙ ඇහෙද්දි අදටත් මාර සතුටක් එන්නෙ❤️
@kaveeshaanuradha3436
@kaveeshaanuradha3436 Жыл бұрын
මායා වරුන්ගේ ලෝකය හරිම ලස්සන කාතා පේලක් හැමදාමත් මතකයේ තියේවි අපේ සුන්දර ළමා කාලයේ තිබුනු සුන්දර කතා මාලාව රූපවාහිනීයටත් ස්තුතියි මෙවගේ කතාමාලාවන් ගේනාවට වන්තියන් ,වූතාඕ ,තින්්‍යාඕ,යුතියේ,මුලින්,ශියැන්යුවේ චරිත හැමදාම මතකයේ තියේවි 🥺❤️❤️❤️❤️❤️❤️
@maheshiliyanage7750
@maheshiliyanage7750 2 жыл бұрын
මන් බලපු ලස්සනම ඩ්‍රාමා එක...❤❤❤❤❤
@cleopatra....1729
@cleopatra....1729 2 жыл бұрын
Eeekanama aththa
@musicsudda
@musicsudda 2 жыл бұрын
එහෙනම් ඩ්‍රාමා බලල නෑ 😁
@janithadithya3911
@janithadithya3911 2 жыл бұрын
මේක විතරද බැලුවේ
@malishacosta9632
@malishacosta9632 2 жыл бұрын
Ow Me too
@malishacosta9632
@malishacosta9632 2 жыл бұрын
Mama adare karana eka
@melanchamuditha645
@melanchamuditha645 Жыл бұрын
ලංකාවේ කලා කරුවන්ටත් මේ වගේ කතා හදන්න හැකි උනා නම් කොච්චර හොදයිද හැමෝටම මේ වගේ ආදරයක් හිමි වේවා!
@w.a.ashinthasakuniashintha8563
@w.a.ashinthasakuniashintha8563 Жыл бұрын
වුතවෝ අන්තිමට හිනා උනා eyata kamathi kattiya tawa innawadoo
@ShiromaKumuduni-d5e
@ShiromaKumuduni-d5e 10 ай бұрын
Ow.
@pemathilakap7451
@pemathilakap7451 9 ай бұрын
Ow
@matheeshaanjani
@matheeshaanjani 5 ай бұрын
Music එක ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා🙂🥺 2024 november anyone
@KawyaWeerasinghe-v5r
@KawyaWeerasinghe-v5r 3 ай бұрын
❤🫂
@rukmal4511
@rukmal4511 2 жыл бұрын
කීසැරයක් බැලුවද කියල මටවත් මතක නෑ ❤🔥😹 ඇත්තටම සුපිරි ෆැන්ටසි ඩ්‍රාමා එකක්.
@nirupanimendis870
@nirupanimendis870 Жыл бұрын
වුතාවෝ ❤ ,ආදරවන්තයෝ එකතු වුනානම් තවත් හොදයි... ස්තුතියි ලස්සන අතීතයකට අරන් ගියාට..
@dilkinadesha9575
@dilkinadesha9575 2 жыл бұрын
මම බලපු ලස්සනම චීන කතාව 😍😍😍
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 5 ай бұрын
පහ වසරෙදි වගේ මේක බැලුවෙ දැන් 22යි අනේ මේ කතාවනන් පිස්සුවක්ම තමයි. කවදහරි දෙවනි කොටසක් එනවනන් වයසට ගිහින් හරි බලනවා❤😊මේක චීන කතාවක් නේද පොඩි කාලෙ හිතුවේ කොරියන් කියලා
@SIRJONATHAAN
@SIRJONATHAAN 2 жыл бұрын
3 ක් පාරක් මුල ඉදලා බලලා තියෙනවා . දැං නම් පොතකුත් ලියන්න පුලුවන් 🙂❤️
@LaxSl
@LaxSl 2 жыл бұрын
😁✌️
@imalkadilshan5551
@imalkadilshan5551 2 жыл бұрын
Ou bn
@gihan521
@gihan521 2 жыл бұрын
ඔයා පොතක් ලියලා අපිට කියන්න
@oshadhinethmini597
@oshadhinethmini597 2 жыл бұрын
Episodes okkoma KZbin tiyed
@Kalana_m
@Kalana_m 2 жыл бұрын
@@oshadhinethmini597 ow
@kushmanthianushara5104
@kushmanthianushara5104 Жыл бұрын
ඒකෙනුත් එකක් පැහැදිලි.😌හැම ආදර කතාවකම අවසානය දුකක් කියලා🥲
@Ali.114
@Ali.114 Жыл бұрын
මායාවරුන්ගෙ ලෝකෙ ලස්සන මායාවක්❤all time fv
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
මොකක් හරි වුනත් ඇත්තටම මෝයින් තමයි රුන්තිට ආදරේ කලේ...
@umashiAnjana186
@umashiAnjana186 Жыл бұрын
ඒ අතින් මෝයින් පව්😢
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
@@umashiAnjana186 mmm..ow 🥺
@Nadeeshadilshani-de1nh
@Nadeeshadilshani-de1nh 3 ай бұрын
මූලියන්ට සාදාරනයක් උනා ඒත් වූතාවූගෙ ආදරය අහිමි උනා🥺❤️❤️‍🔥
@heshanjayasinghe2876
@heshanjayasinghe2876 Жыл бұрын
දුක්කිත අවසානයක් අප්පා 😔😔,මේ වගේ කතා ඉක්මනට ඉවර කරන්නෙ ඇයි😔.මේක අදින්න තිබ්බෙ දෙවනි ඉනිම වගේ 😔😔😔
@themiyahasharel542
@themiyahasharel542 Жыл бұрын
Ehenam meka epaa wei
@WethminiNiwedya
@WethminiNiwedya 3 ай бұрын
පොඩි කාලෙ ඉදන් බලපු කතා සෙට් එක..කොච්චරවත් බැලුවත් එපා වෙන්නෙ නෑ😢මාරම ලස්සනයි.සින්දුව ඇහෙද්දි🥺❤️
@Knight_Hima_123
@Knight_Hima_123 11 ай бұрын
දුක හිතෙන අවසානයක්💔ඒත් මාරම ලස්සන කතාවක්.කවදාවත් අමතක වෙන එක්ක නෑ.ඒ feeling එක වෙන කතා වලින් ගන්න බෑ.ආදරෙයි ගොඩක් ❤"මායාවරුන්ගේ ලෝකය"❤
@R2Xnethu
@R2Xnethu 2 ай бұрын
ලස්සන කතාවක දුක්බර හා ලස්සන අවසානයක්❤
@NISHU-u3h
@NISHU-u3h 2 жыл бұрын
ඒ කාලෙ පිස්සුවෙන් වගේ බලපු ලස්සන කතාවක්🥺..සුන්දර ලමා කාලයක් ගෙවුනා😥♥️
@sawanisudhara7380
@sawanisudhara7380 Жыл бұрын
❤️❤️❤️❤️
@sandunimalshani7241
@sandunimalshani7241 Жыл бұрын
❤😢
@sadunidarshi458
@sadunidarshi458 Жыл бұрын
ජිවිතෙට ලස්සන පාඩම් එකතු කරපු සුන්දර කාලෙකට අපිව එක්කන් ගිය සෙනිහසේ උතුම් බව වටහා දුන් කොච්චර බැලුවත් එපා වෙන්නැති අන්තිමට ලොකු දුකක් හිතේ ඉතුරු කරපු ලස්සන කතාවක් මායවරුන්ගෙ ලොකේ....🥺❤
@Pasindu_Madushan
@Pasindu_Madushan 2 жыл бұрын
මේකනම් පිස්සුවක් බන්❤️‍🔥🥺🥺කොච්චර බැලුවත් එපා වෙන් නෑ❤️‍🔥🥺ආයේ ගියොත් ආයේ බලනවා❤️‍🔥🥺❤️‍🔥❤️‍🔥
@buddthdikapremalal4778
@buddthdikapremalal4778 Жыл бұрын
අඩේ නොකියා පොන් එකක් වන්තියැන් ළග 😂 . හරිම ලස්සන කතාවක් දෙවැනි පාරටත් බැලුවා ජාතික රූපවාහිනියෙන් බැලුවට පස්සේ ❤❤
@sweetshorts9337
@sweetshorts9337 2 жыл бұрын
මේ සින්දුව අහද්දි හේතුවක් නැතුව කදුලු එනවා මහණ වෙන්න හිතෙනවා😌
@heshanonline4633
@heshanonline4633 2 жыл бұрын
♥️😟
@osandhabhagya8079
@osandhabhagya8079 2 жыл бұрын
sirawata
@heshanonline4633
@heshanonline4633 2 жыл бұрын
♥️
@sanukamadhusankasanuka123m8
@sanukamadhusankasanuka123m8 2 жыл бұрын
අඩෝ ඔව් බන්
@laksithakumara6095
@laksithakumara6095 2 жыл бұрын
සීරාවට මටත් බ්න්
@GayanMadusanka-xy4xz
@GayanMadusanka-xy4xz Жыл бұрын
කොච්චර බැලුවත් එපා නොවෙන එකම කතාව ❤️❤️❤️😍😍😍
@sadunidewmini7549
@sadunidewmini7549 2 жыл бұрын
5 වෙනි වතාවටත් බැලුවා 🥺😍 අම්මෝ මේ කතාව කවදාවත් අමතක වෙන්නෙ නන් නැ 💞 ඒ තරම් ලස්සනයි ගොඩාක් 🥺🥰🥲පිස්සුවෙන් බැලුව කතාවක් 👌💞😍🌹
@isharadilhari3786
@isharadilhari3786 5 ай бұрын
මම මෙ කතාව බලද්දි මට අවුරුදු 14 යි......දැන් අවුරුදු 11ක්ම ගෙවිලා ගිහිල්ලත් මන් බලපු ලස්සනම historical drama එක..මෙ බලපු තුන් වෙනි පාර.කතාව ඇතුලෙම ජීවත් වුනා.....ශියෑන් මම දැකපු ලස්සනම කෙනා.....😍😍යන්න තිබුනා නම් ඒ කතාව ඇතුලට මෙ හැමදේම දාල😢❤❤thanks meeka balanna thiyanna hamadama.❤❤❤man nam 60 පැන්නත් බලන එකම කතාව😂
@maheshLakshan-m6b
@maheshLakshan-m6b 4 ай бұрын
❤❤❤
@LaxSl
@LaxSl 4 ай бұрын
💟
@PethumiAnutadha
@PethumiAnutadha 2 жыл бұрын
වැඩිපුරම හිත ගියේ මේ කතාවට...😚
@dumindadilshan9017
@dumindadilshan9017 2 жыл бұрын
ඒත් අපිට අයෙත් ඒ කාලෙට ගිහින් මේ කතාව බලන්න තිබුනනම්
@themiyahasharel542
@themiyahasharel542 Жыл бұрын
E kaleta yanna thibunanam 😔😔😔
@NamaliChandralatha-g9b
@NamaliChandralatha-g9b 9 ай бұрын
අමතක කරන්න බැරි හරි ලස්සන කතාවක් 😢❤...
@dulaofficial2003
@dulaofficial2003 2 жыл бұрын
මෙකෙ චරිත ටික ඔක්කම මතකයි මටනම් ...සින්දුවත් තනිකරම පාඩම්..😋😋😍🥰🥰
@DewwamiAmeesha
@DewwamiAmeesha 6 ай бұрын
හැමෝම ගොඩක් බලවත් ශියැන්යුවේ - ඇය තමා ගොඩක් බලවත් කුලදෙවගන වගේම ලස්සන , කරුණාවන්ත සිතක් ඇත්තිය මෝයින් - තම ස්වාමියාගේ ආදරය පතා නපුරු වූ ආදරවන්තිය . මායා රජු - දුශ්ට ගති පැවතුම් ඇති ඉතා බලලෝභියෙක් තින්‍යාවෝ - කුලදෙවගනගේ පුනරුප්පත්තිය වුවත් දගකාර ආදරණීය තැනැත්තියක් වන්තියෙන් - එකම ආත්මයක උනත් කාල දෙකක තරුණියන් දෙදෙනෙකුගේ ආදරයක් දෝලනය වන අර්ධ රාක්ශයෙක් වූතාවෝ - පිටතට කෙතරම් නපුරුකම් පෙන්නුවත් සිත ඇතුලින් අනුන්ට කරදරයකදී පිහිට වන නිහඩ ආදරවන්තයෙක් යූතියේ - කෙලිලොල් ආදරණීය චරිතයක් මූලියන් - නිහතමානී , තමන්ගේ ආසවල් වෙනත් කෙනෙකුට පරිත්‍යාග කිරීමට තරම් ශක්තිමත් කාන්තාවක් තිංජිං - හැමටම උපකාර කළ හිත හයිය කාන්තාවක් රුංති රජු - ස්ත්‍රියක් වෙනුවෙන් තම රාජ්‍ය රටවැසියා අත්හැරියත් අවසානයේදී සිහි කල්පනාවට පැමින ‍යක්ශයින්ගෙන් රටවැසියා බේරා ගත් ආදරවන්තයා මායාදේවි - නපුරු උවත් සැමට උදව් උපකාර කරා. ඇයට ඇත්තටම අවශ්‍ය වී තිබ්බේ " නිදහසයි". වේලියාවෝ - ආදරයක් නිසා තම කුලය වෙනස් කර විනාශ වූ ප්‍රධාන ආරක්ෂකයා කතාව පුරාවටම අතිරේක චරිත ගොඩක් හිටියා. පොඩි කාලේ ඉදන්ම දැන් වෙනතුරුත් බලපු මේ කතාව මට දැනුනේ මෙහෙමයි. මොන කතා ආවත් " මායාවරුන්ගේ ලෝකය " තරම් වෙන කතාවක් ඇත්තටම හිතට වැදුනේ නැහැ. ❤ ඒවගේම ඒ කතාවෙන් දීපු ආදර්ශය සෙනෙහසේ අරුතයි.
@Pamo866
@Pamo866 2 ай бұрын
මේක ඇත්තක්..🥺❤️ ලස්සනම වගේම අදටත් ආසම කතාව...🥺❤️
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,2 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,6 МЛН
Boys over flowers Sinhala Dub Episode #30
17:16
AI Walker
Рет қаралды 417 М.
Aloko Udapadi  ආලෝකෝ උදපාදි full movie  2017 DVD 720p
2:09:03