KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
16:34
Oya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED | @RooTunes
5:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
I thought one thing and the truth is something else 😂
00:34
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Me Anantha Raathriye (Damith Asanka With Email)
Рет қаралды 8,508,225
Facebook
Twitter
Жүктеу
1
Жазылу 34 М.
E-mail Productions
Күн бұрын
Пікірлер: 3 100
@sohanfernando2007
5 жыл бұрын
මැරෙනකන් අහන්න වෙනවා සත්තයි.....කැමති උන් වරෙල්ලා මෙ කොනට.....🤔💓👍
@damithlakmal3699
4 жыл бұрын
Ahanawamaii merenakanma
@d.mhinmanikadisanayakamudi9549
4 жыл бұрын
Hm
@dananjayabandara307
4 жыл бұрын
2020 ත්
@arrowjr5498
3 жыл бұрын
බෑ 2035 වෙනකන් විතරයි මිනිස්සු ජිවත් වෙන්නේ වද වෙලා යනවා
@xlstore4323
3 жыл бұрын
siraa
@sureshprasad4269
6 жыл бұрын
මේවා තමයි බන් සිංදු කියලා හිතන උන් like කරන් යන්ඩ ❤😘
@traveloflife4070
5 жыл бұрын
පද රචනය සහ තනු නිර්මාණය : තනුජ සංජය
@chanakasampath6829
5 жыл бұрын
❤❤❤
@මරිජුවානාෆීලිංග්ස්
5 жыл бұрын
Elh
@nawodyaperera1851
5 жыл бұрын
Suresh Prasad kzbin.info/www/bejne/mIXFoYSlaJd4naM subscribe and share pls
@nilminasayura9350
4 жыл бұрын
Suresh Prasad 😍😍
@hirufrenando9253
3 жыл бұрын
තාමත් අහනවා. (2021) ඉක්මනින් ආයෙත් එන්න. ජෙසුපිහිටයි දමිත් අයියා❤️
@liyanageshanaka8852
2 жыл бұрын
2022 අහන්න එන්නෙ නැද්ද
@thamashsankalana5126
2 жыл бұрын
@@liyanageshanaka8852 lll
@thamashsankalana5126
2 жыл бұрын
@@liyanageshanaka8852 lllllllllllll Dllslllල්ල්ල්ල්
@YakSProduction2790
2 жыл бұрын
Hamadama ahanawa
@janithmadumadawa6874
2 жыл бұрын
2022 ආවා 🥰🥰🥰
@nishanthanishntha3481
5 жыл бұрын
එක සැරයට වඩා මෙ සිංදුව අහපු අය බලාන්න ලයික් එක්ක දාන්න බලාන්න ආදරණිය දමිත් අයියා 👉👍💖💖💖💖💖💖👍
@ravindudulanjana2799
5 жыл бұрын
ආයෙ පාරක් අහන්න හිතුන 😍
@blacklions5601
5 жыл бұрын
දහස් පාරක් අහල ඇති එදා ඉදන්ම😭
@manoraj2
5 жыл бұрын
😍😍
@sameerasampath4598
5 жыл бұрын
me ahanne kiweni parada kiyala matakat na bn
@piyalchampika3157
5 жыл бұрын
ගනන් කියන්න බෑ මචෝ...
@rusirunethsarawijethunga8861
5 жыл бұрын
දමිත් අයියාව මතක් වේලා ආයේ බැලුවා song ඒක..😥❤️
@bjsjanith
5 жыл бұрын
Ow yako ara video eka balala😢😢😢
@nayomidilhani7902
5 жыл бұрын
Math balanawa me dan...
@rehanaperera9037
5 жыл бұрын
ara video eka dekala 🥺
@thisarugk9575
5 жыл бұрын
මමත්
@virajdananjaya1670
5 жыл бұрын
Rusiru Nethsara wijethunga sirawatama bn
@chameerasampath8576
2 жыл бұрын
ඉතා පරිස්සමෙන් ඇබ්බැහි වන සුළුයි 👌❤🎤🎶
@jagj5452
4 жыл бұрын
කපුගේ ශූරීන්ට පස්සෙ නියම ගැමි පිරිමි කට හඬක් ඇහුණා. බොහොමත්ම කාව්‍යාත්මකයි. හොඳ අනාගතයක් තියෙන කලාකරුවෙක්. සුභ පැතුම්!
@sanudilrukshi4348
3 жыл бұрын
Supiri
@azamizmy5817
3 жыл бұрын
සිරා💯💯
@formyexams7931
3 жыл бұрын
හොද අනාගතයක් 😓
@onw6646
3 жыл бұрын
ආයේ අමුතුවෙන් අනාගත නෑ යන්න පුලුවන් උපරිමේටම ගිහින් ඉන්නේ අදි මාත්‍රා කෙලින්ම
@aroshadeshapriya5450
2 жыл бұрын
Ekenma💕
@pramudithatechnology6287
5 жыл бұрын
තාම මේ සිංදුව ඇවිල්ලා අහලා යන අය ඉන්නවද 😌😌
@cafeone2658
5 жыл бұрын
Pramuditha Geashan inno
@nadeeshakumudunikarunarath1335
5 жыл бұрын
Mama 🙋
@nuwansameera4664
5 жыл бұрын
Yes
@sandarubaddegamage41
5 жыл бұрын
Ow
@dinudinu6088
5 жыл бұрын
♥️♥️♥️♥️...
@nuwanchinthakachinthaka7387
3 жыл бұрын
මේ සින්දුව අවුරුදු ගානක් තිස්සෙ මං වගේ අහන සැට් එක කෝ....
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
4 жыл бұрын
මේක භාවනාවක් කියලා හිතුනේ මට විතරද දහ පාරක් උනත් අහන්න පුලුවන් අඩේ...දමිත් අයියට ආදරේ අය කෝ බුදුසරණයි දමිත් අයියේ..💚💚💚💚
@sanudilrukshi4348
3 жыл бұрын
Adarei
@sanudilrukshi4348
3 жыл бұрын
Ekanam aththa
@sunandasuna6808
2 жыл бұрын
ඇයි මම
@luckykumara1614
2 жыл бұрын
Godak adari damit
@luckykumara1614
2 жыл бұрын
Pissu hadila tawet pissu hadenawa.godak adari damit bro
@sisirahewage
6 жыл бұрын
බුදුරඡාණන් වහන්සේ සරණගිය..පුද්ලයෙක්...දමිත්..උඹ...උඹට ධර්ම වැටහෙනවා..සියළු සංස්කාරයෝ..අනිත්‍යයි...මෙ සසරින් එතරවිමට මෙ බවයේදිම උඹට හැකිවෙිවා...තෙරැවන් සරණයි..
@achilamahesh2667
6 жыл бұрын
Danith apita oona
@sanjayawijesinghe8859
6 жыл бұрын
තෙරුවන් සරණයි ♥️♥️
@Tonesix
6 жыл бұрын
jaya wewa damith
@malekamaleka2265
5 жыл бұрын
Godak lassanai
@thevisualmemories5850
5 жыл бұрын
Sisira Hewage අනේ හුත්ත තමයි. ඔය පකවල්. කොල්ලන්ගෙ ඔලුවලට ගියාම තමයි මේම වෙන්නෙ. අපරාදෙ මූ 😥
@isurumahalaksha5579
3 жыл бұрын
දමිත් අයියා වගේම ආදරෙන් මතක් කරන්න ඕනි මේ ගීතයේ පද රචකයා, තනු නිර්මාපකයා.. තනූජ සංජය අයියා..❤️
@LAKAmusic
4 жыл бұрын
මේ කටහඩ අමතක කරන්න බැරි අය ලයික් එකක් දාන් යන්න👍👍....ආසම ගායකයෙක් #Damith #Asanka❤️💪✌️🎶
@navindumanelka9928
4 жыл бұрын
මේ 4 මිලියන් අතරේ මාත් සිය පාරක් විතර ඇවිල්ලා බලපු එකෙක් ✌️...තව ඉන්නවද?🙏💕
@damithpriyankara2085
7 ай бұрын
Den 8M penala ❤
@lakmalthilakarathna9640
Жыл бұрын
අතින් වියදම් කරලා අපේ හිත් වලට කරපු කොන්සර්ට් එක.🥺
@PN55.
Жыл бұрын
Ehemada😥
@nipunrangana4739
Жыл бұрын
Damith watuneth me concert eka nisa🙂
@GemidulaGardens
5 ай бұрын
අද තමයි ඒ කතාව දැන ගත්තේ 😢
@Kauwwa_is_here
5 жыл бұрын
දමිත් මේ සින්දුවට පුදුම ආසාවක් තියෙන්නේ !!!! ❤️ මේකට තව views ගේමු දමිත් වෙනුවෙන් !! මෙතන මාරම හැගීම්බරව දමිත් සින්දුව කියනවා !!! උබට ජය දමිත් !!!!!!!!!
@යෂාන්සන්චිත
5 жыл бұрын
👌❤️.
@nishanijeewanthika9342
4 жыл бұрын
😍😍😍😘
@malisiriwardhana9972
3 жыл бұрын
Damith kiyanne maarama dakshayek.
@kawshalyakarunaratne9172
3 жыл бұрын
100 million ඕනි. එහෙම නැතත් දමිත් අසංක හැමදාම මතකයේ ඉදීවි. බුදුසරණයි !!
@chandanawijewardana1730
2 жыл бұрын
@@nishanijeewanthika9342 hi
@dulipprasanna4550
5 жыл бұрын
ඒ කටහඩ ..දමිත් උබව අපිට ඕන මචං 😍😍😍 come back
@surangapriyankara677
5 жыл бұрын
Supiri sinndu
@avvibesstudios3113
4 жыл бұрын
kzbin.info/www/bejne/Z37TgKiCpr1-q5Y me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..
@gayansanjeeewa2117
4 жыл бұрын
මේ voice එකේ අත්බූ ත ශක්ති යක් තියනවා ද කියල බලපන්, 10 පාරක් විතර අහනකොට තමයි ඒක feel වෙන්නෙ
@kawshalyakarunaratne9172
3 жыл бұрын
දුකයි දමිත් අයියේ මේවගේ ලස්සන සින්දු වලට තමයි 100 million views තියෙන්න ඕනි. ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ විහිළුවක් කියලා හිතුන නිසාද මංදා උඹ අද නිහතමානීව නිහඬ. බුදු සරණයි අයියේ !!!
@praneeth_00
Жыл бұрын
විව්ස් නම් මොනවද බන්.. හෙලුවෙන් නැටුවනම් වැටෙනවනේ.. දැන් හුගක් සිංදු බලපන් මෙලෝ රහක් නෑ.. විෂ්වල් සිංදුවට ගැලපෙනවද 😂😂😂 අමුතු ආතල් ඒත් විව්ස් 10මිලියන් ගනන් .. ඒත් ආවා ගියා ඉවරයි😂😂 ඒත් මේ සිංදු මේ රහ බන් .. උබල අපි වගේ උන්ගේ හදවතෙම තියෙන්නේ.. මේ සිංදු මේ හඩ මේ පද! තව අව්‍රැදු සීයක් ගියත් අහන්න පුලුවන් මිහිරි.. ඒ වගේම අපි උබල වගේ දමිත්ට බොක්කෙම කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නෙත් ඒ නිසා.. විව්ස් වලින් නිර්මානෙක කොලටිය මනින්න බෑ බන්.. වැදගත් අහන උන් කොහොමද ඒක ගන්නේ කියන එක.. ❤
@THARUSHASANDESH-pm1ks
Жыл бұрын
@@praneeth_00 ANEWA BN ANEWA
@madushanrodrigo9488
Жыл бұрын
@@praneeth_00✌️
@techmartlk8912
10 ай бұрын
best comment 100% @@praneeth_00
@subath187
5 жыл бұрын
ආසම සින්දුව❤️ තාම සින්දුවට ආස කොල්ලො කෝ✋🎶🎵🎸🔊
@hiranishara7427
5 жыл бұрын
හදවතට වදිනම ගැම්මටම කියන සුපිරිම රියල් සින්දුව දමිත් අයියේ,කියන්න වචන නෑ මේ සින්දුවට,ආදරෙයි දමිත් අයියා,සුප්පා
@flashbackapi7867
4 жыл бұрын
Dinsara tech මගෙත් ආසම සිංදුව ආසම ගායකයා..
@lahiruyasas1995
4 жыл бұрын
2021 corona වලට ගෙදරට වෙලා මෙක අහන අය කෝ??
@chandimanimesh7240
4 жыл бұрын
ඉන්වෝ
@kaushydarmadasa7993
4 жыл бұрын
2020.4.15
@wasanaaberathne6644
4 жыл бұрын
2020/4/15
@pasansandaru6732
4 жыл бұрын
2020/4/17
@madushnkakumara9858
4 жыл бұрын
Korona durty ghana gmn ahanne
@chamarasbandara4514
2 жыл бұрын
damith asanka kiyane ඌවේ දැවන්ත හඩ පෞරුෂය.විසි වන සිය වසේ බිහිවූ විශිෂ්ටතම ගායකයා ඔහුයි.ඒ කට හඩට මියෙන තුරාවට ආදරෙයි.
@disal...69
Жыл бұрын
einstein nemeida🥲🫠
@sunil-vd7ys
Жыл бұрын
ඕයි ඕයි
@InfiniBandR
Жыл бұрын
@@disal...69 Eintein kiyapu sindu monawada ?
@infinityworld7561
4 жыл бұрын
ජීවිතේ අහපු ලස්සනම සිංදුව♥️100% විශ්වාසයී..ඒ වාර්තාව කඩන් බෑ
@ChaThURanGa417
Жыл бұрын
සිරාම කතාව❤
@WWEAJ4
5 жыл бұрын
මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ... ජීවිතේට මං කියූ තාරකාවියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ... අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ...// දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ.... 💖🎼🎧
@chanakadissanayake4618
10 ай бұрын
This is a point which Damith showed his Legendary talent to the world. Absolutely Masterpiece ❤
@mudithaweerasinghe7585
4 жыл бұрын
අඬන්න බැරිව ආදරේ දි අතරමං උනු අවංක පිරිමි හිතක් එකම ප්‍රේමය පතා පරණ මතකයන් එක්ක ජීවත් වෙන කතාවක් මේක😔😍
@සුදූදෝනි-ස1ජ
6 жыл бұрын
දැන් ඉතින් නුබත් ගියා.. කලුවරයි අනේ.... ඉක්මනට එන්න අයියේ ... මුලු ලංකාවම බලන් ඉන්නවා ....
@nimanthabandara506
6 жыл бұрын
සුදූ දෝනි godaaak adaren ඉක්මනටම එන්න
@wimukthidesha6818
5 жыл бұрын
සුදූ දෝනි 👍
@mashiperera5990
5 жыл бұрын
🙁🙁🙁
@ranukiminudi2438
5 жыл бұрын
Bbb
@edmliferoshan2569
5 жыл бұрын
😔😔😔😔😔😔
@seneshdissanayake80
2 жыл бұрын
මගෙ දමිත් අයියේ..තව අවුරුදු 100ක් ගියත් මේ සිංදුවෙ රහ මෙහෙමමයි...මැරෙන්න කලින් ඔය කකුල් දෙක අල්ලලා වදින්න තිබ්බොත් ඇති...💖
@hzhzhz9366
5 жыл бұрын
දමිත් හිටිය තැනට ගනිල්ලා පුලුවන් කෙනෙක් හොද හඩක් තියන හොද ගායජයෙක් රටට වටිනා ගායකයෙක් ඔහු අසරන වෙන්න දෙන්න එපා
@savindadasssanayke538
5 жыл бұрын
සතියකට සැරයක්වත් අහලා යනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍
@Ayesh4430
3 жыл бұрын
මාත් බන් අම්මෝ.❣️
@dewmikachamod2279
3 жыл бұрын
අනේ දෙයියනේ ඇත්‍තටම හදවතටම දැනුනා පට්ට සුපරි කියන්න වචන නෑ අනේ දෙවියනේ මේ වටිනා රත්තරන් කලාකරුවා හැමදාම ආරක්ෂා කර දෙන්න ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥 ( දමිත් අසංක ❤️)
@rashinishakya
2 жыл бұрын
♥️♥️
@vclub1527
3 жыл бұрын
මේක ලයිව් බලපු සෙට් එක😍 භාවනාවක් වගේ තියෙන්න ඇති ♥️
@lakshanruvinda5521
5 күн бұрын
2024.11.25 අදටත් මෙ සිංදුව අහන අය ඉන්නවද. ආදරෙයි දමිත් සහොදරයා❤
@ranitharamanayake4102
7 жыл бұрын
ස්පැනිශ් ගතියක් තිබුනා. හරියටම International Track එකක වගේ. සතුටුයි. සුපිරියි මෙක්සිකන් බැක් එකක් වගෙයි යාලුවා live perform පට්ට.
@EmailProductions
7 жыл бұрын
Thank you brother...
@realsrilankanlifestyle9770
6 жыл бұрын
Ranitha Ramanayake superb.!
@nadunavishka7410
5 жыл бұрын
Okay
@Createrceylon
2 жыл бұрын
@@EmailProductions අද 2022 දෙසැම්බර් 11 මිත්‍රයිනි. E mail අනේක වාරයක් තුති ඔයාලා හැමෝටම.❤
@dushmanthalakmal5095
Жыл бұрын
දමිත් අයියා E mail පටන් ගත්තේ හරි කාලේක නෙමෙයි.තාමත් තිබ්බනම් මේ band එක යන ගමන හිතා ගන්න බෑ 🖤😥
@lakshithalakshanfernando8834
5 жыл бұрын
කොච්චර ඇහුවත් එපාම වෙන්නේ නැති ...අය මේ පැත්තට🎧
@Sameerapushpitha
11 ай бұрын
Damith asanka voice eka brand ekk me voice ekata Ghana wena voice ekk na ❤❤❤❤❤
@subath187
5 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ සින්දුවට❤️
@prasannajayalath1324
5 жыл бұрын
මගෙ ජීවිතේ මම දැකපු හොදම බැකින්ග් එක..ඩ්‍රමා නම් සුපිරි ටයිමින්ග්..ඒකටත් එක්ක දමිත් ධ්‍යානයකට සමවැදිල වගේ...
@lifeforvidu7055
4 жыл бұрын
Sirawatama
@avvibesstudios3113
4 жыл бұрын
kzbin.info/www/bejne/Z37TgKiCpr1-q5Y me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..
@sanudilrukshi4348
3 жыл бұрын
Yes
@pahandianuththara9291
3 жыл бұрын
Sira bn ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@premalalsenanayaka1372
5 жыл бұрын
දමිත්, කඳුළු පිරි දෙනෙතින් නුඹට කියන්නෙමි. ජීවත් වෙයන් දමිත්.ජීිවත් වෙයන්.
@malithkonara986
3 жыл бұрын
සුපුරි හා
@ishandanushka9940
2 жыл бұрын
පාන්දර 2 විතර හෙඩ්සෙට් ගහන් අහද්දි එන ෆිලින් එක පිස්සුවක්.ජොයින්ට් පාරක් ගහලා හිටියොත් නන් කෙලින්ම සින්දුව ඇතුලට යනවා❤️❤️❤️❤️❤️❤️❤️
@ඩම්ඩම්-ය1ත
5 жыл бұрын
දමිත්ව මතක් උන ගමන් මන් මෙක අහනවා මාරම දුකයි බන් උබට උන දේට😖😖
@manoraj2
5 жыл бұрын
😢😍😍😍😍❤❤❤
@amigo...maleke418
5 жыл бұрын
ඌට මොකුත් වුනේ නෑ. හොඳ . ලස්සන නිර්මාණ වලට කාලය අවශ්‍යයි ... බලන්න ලගදිම උණු කැව්ම් වගේ සිංදු සෙට් එකක් දෙනව.. දමිත්
@kaveeflynn3402
3 жыл бұрын
Eyt mkkd une
@sahanlokuge84
5 жыл бұрын
දමිත් අය්යේ සිංදුව වැරදුනේ ඇයි... ජීවිතෙට මන් කියූ... ඒ කෑල්ල මිස් උනානේ... එත් පට්ට ඔයා💟💟
@sunandasuna6808
2 жыл бұрын
හදවතේ ගායකයා සමහර අය පටලවාගෙන තියෙන්නේ මටනම් හදවතේ ගායකයා ඔබ තමයි දමිත්.මේ හඩට ඇඩෙනවා සත්තයි.ආදරෙයි හැමදාම දමිත් අයියේ තෙරුවන් සරණයි ඔබට..
@sameeramahesh298
5 жыл бұрын
දමිත් අය්යණ්ඩි වෙදනවයි දුක හිතෙනවා ගොඩක්😢 බුදු සරනයි !!!
@sudharamikabandara5911
4 жыл бұрын
මම ගොඩක්ම කැමති ගායකයෙක්....හරිම ලස්සන ගැඹුරැ කටහඩක්..තියෙන්නේ...එ වගෙම ගොඩක්ම සරලයි...නිහතමානි..ගායකයෙක්..බුදුසරනයි
@nuwangamage9880
3 жыл бұрын
Talks with sudaththa program eka baluwa ada 27/02/2021 ඒක බලන ගමන් මේ කොහොම හිටිය කෙනෙක් ද බලන්න ආයෙත් ඇවිල්ලා මේක ප්ලේ කරලා බැලුවෙ.😭😭😭😭😭😭
@hirunaviswty983
4 жыл бұрын
දමිත් අසංක කියන මේ විශිෂ්ට ගායකයාව ආයේ මේ field එක ගෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එයාට කියාගන්න බැරි පිනක්. මොකද ලංකාවේ මිලියන 20න් 19 1/2ක්ම ඉල්ලන ගායකයෙක් තමයි මේ! දමිත් අයියගෙ සිංදුවක් ඇහෙද්දි ඇඩෙනවා, අනේ ආයේ කවදා stage එකක දකින්නද කියලා.! පුළුවන් කෙනෙක් ඉන්නවා නම් please! අපිට ආයේ දමිත් අයියව ගෙනල්ලා දෙන්න!!! 🙏❤
@chamudithalakshan9652
3 жыл бұрын
ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පහලට යන්න අලුත් සිංදුව ඇති දමිත්ගෙ..
@musicmembers
3 жыл бұрын
Ou Ayet damithwa api genawa
@mahinsa4411
3 жыл бұрын
Damith aiyata sanipa na.eyta amarui ekai eya dan naththe
@musicmembers
3 жыл бұрын
@@mahinsa4411 නොදන්න මගුල් නොකිය ඉන්නව හලෝ
@dewmikachamod2279
3 жыл бұрын
අපිට දමිත්ව ඕනේ
@vlogisiwara1779
4 жыл бұрын
හිත නිවන තාලයක්..හිත නිවන හඬක්....ආදරෙයි දමිත් අයියා...උඹේ photo එක තමා fb එකෙ feature photos එක....🌸🌸🌸🌸
@keerthirathnawethana5765
Жыл бұрын
Kawada hari daneyi mawa. මේ අනන්ත රාත්‍රියක ❤️සුදු නෝනා ❤️
@keerthirathnawethana5765
Жыл бұрын
Adath ahanawa ❤️
@streetice1430
4 жыл бұрын
ඇගේ හිරිකඩු පිපෙනව මේ සින්දුව අහන අහන හැම වෙලාවකම. ඒ තරම් හිතට දැනෙන සින්දුවක්..හදවතේ ගායකයෙක්..❤
@ranjansenaratne9230
6 жыл бұрын
ගීතයේ භාවයන් හදවතට කාවද්දන දමිත්ගෙ ගයන විලාසය සහ සංගීතය සැපයීමේ සංයමය අපූරුයි!
@nimashamadumali5505
3 жыл бұрын
දමිත්ගෙ සිංදු කියන්නෙම මතක අවුස්සන මායාවක්.😌❤
@gayanprasanna5831
5 жыл бұрын
මගෙ වයසෙ අහපු සින්දු දන් අහුවම එපා වෙනව එත් මේකනම් එපා වෙන්නෙ naha මම තාම අහානවා God Bless u දමිත් අසංක aiyae
@isuudantha
5 жыл бұрын
හෙලුව නැතුව 3.9m ගන්න හැමොටම බෑ දමිත් උබ ඒ දේ කරා අදටත් fav.❤ හදවතේ ගායකයා උබ
@pahanjayasinghe3459
Жыл бұрын
7.6 m brother
@grantanmarketing4970
11 ай бұрын
@@pahanjayasinghe34598
@UpulGimhana
11 ай бұрын
8m
@samadhikalansooriya1077
3 жыл бұрын
ශා fm එකෙන් ඇහිල අහන්න ආව මං වගේ තවත් අය සිටීද ? කියලා වැඩක් නැති ආසම voice එක ❤❤
@Shashiyasw
5 жыл бұрын
සිංදුවේ පුංචිම වරදක් තියනවා .. ජීවිතේට මං කියූ තාරකාවියේ කෑල්ල නෑ.. ඒකත් තිබුණා නම් පට්ට 😍
@chamarasandaruwan9916
4 жыл бұрын
හැමදෙයින්ම වරදක් හොයන ගොබ්බයො ඉන්නවා බන් උබලා වගෙ.අගෙ කරපන් බන් දමිතගෙ වචනකෙට පවා
@ඇලඩින්
2 жыл бұрын
ඔව් ඒක හරි එකාම කෑල්ල දෙපාරක් කියල තමයි ඉවර කරන්නේ අම්බරේ විතරයි .. ජීවිතේට මන් කියූනෑ ..🤔🖤👍 ඒත් අව්ලක් නෑ
@wasanawimalathunga2090
2 жыл бұрын
එයාගේ සිංදුව එයා කොහොම කිව්වත් වරදක් නෑනේ 👊බාවනාවක් වගේ
@dewmikachamod2279
2 жыл бұрын
මටනම් එහෙම එකක් දැනුනේ නෑ බාවනාවක් වගේ හිත නිවුනා මිසක්
@isururambandarage1421
5 жыл бұрын
අපිව මරපං දමිත් අයියේ... ❤️
@artandlifedileepa
3 жыл бұрын
Ow bn
@gamingchutta6741
3 жыл бұрын
වැඩි ස්ටයිල් නැති පට්ටම නිහතමානී පට්ටම සුපිරිම වැඩ්ඩෙක් (සින්දුව අහල ඉවරකරන්න හිතෙන්නේ නෑ ඕයි)
@DeshanRamanayaka
4 жыл бұрын
තාම අහනවා බලනවා හදවත ස්පර්ශ කරනවා වගේ හැඟීමක් දැනෙනවා වෙලාවකට පපුව පිච්චිලා යනවා වගේ හැංගීමකුත් දැනෙනවා. 😭 2020?
@randikalasun131
4 жыл бұрын
නිවෙන තැන😌 අදටත් අහන අය කෝ බලන්න👍
@calmdown657
2 жыл бұрын
කව්ද 2022 අහන්නේ... ඇවිත් ඇවිත් අහනවා දැන් අව්රුදු ගානක්... ❤️❤️❤️
@asithabro8405
5 жыл бұрын
හදවතේ ගායකයා .. ආදරෙයි හැමදාමත් දමිත්.. ❤
@charithranathunga
4 жыл бұрын
2020.. කවුද ඉන්නෙ..🎶🖤
@avvibesstudios3113
4 жыл бұрын
kzbin.info/www/bejne/Z37TgKiCpr1-q5Y me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..
@punsisiherath841
4 жыл бұрын
😉
@thisiselonmuskk
4 жыл бұрын
O
@maheshchathuranga9297
3 жыл бұрын
Dan 2021
@nilukapriyadarshani1603
3 жыл бұрын
හදවතේ ගායකයා කිය කිය දැන් ඉන්න හාල් කෑලි වගේද damith asanka.ලෝකෙටම එක්කෙනයි දමිත් අසන්ක.මේ කටහඬ ඒ ගායනය අනේ බාවනාවක් අපිට.හිතම පිච්චිලා යනව.අපි ආසවෙන් බලන් ඉන්නවා දමිත් අසන්ක කියන අපේ හදවතේ ගායකයා ආයෙමත් ඉක්මනින්ම වේදිකාවේ සින්දු කියනව දකින්න.365 දවසම පැය 24ම ඇහැව්වත් මට නම් එපා වෙන්නෙවත් ඇති වෙන්නෙවත් නැහැ ඒ කටහඬ,ඒ සින්දු.ඔයාට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා🙏🙏❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@isuudantha
6 жыл бұрын
තාමත් දමිත්ට ආදරේ උන් කෝ බලන්න
@amilakariyawasam4263
6 жыл бұрын
තාමත් ආදරේ උන් කෝ බලන්න කියන්නෙ ඇයි උෟට ආදරේ නොවෙන්න මොනව වෙලාද.?
@isuudantha
6 жыл бұрын
@@amilakariyawasam4263 උබ දන් නැද්ද බං වෙලා තියන දේ
@tharusewwandi3328
6 жыл бұрын
Mamaa
@krishtharu332
6 жыл бұрын
Man
@heshanwiloshan7730
6 жыл бұрын
adareii godak damithta
@janakamendis5513
5 жыл бұрын
මෙ කටහඬ, මෙ තාලය, මෙ වචන.... කාට කියන්නද බන් මෙවා... සුපිර..... තරුව 🌟 ....
@nethranjanarathnasiri9029
2 жыл бұрын
ඒ කටහඬට ඇබ්බැහි වුණ උන් අතරේ මාත් ඉන්නවා උඩින්ම
@kusalajeewananda3147
5 жыл бұрын
හැට්ස් ඕෆ් ඩ්‍රමා.... දමිත් අසංක කියන්නේ කල්චර් එකක් ! ❤️
@aroshadeshapriya5450
2 жыл бұрын
ආදරය අහිමි වුනු කෙනෙකු ඇත්නමි ඔහුගෙ මුලු කතාවම මෙම සින්දුව තුල තියෙනවා😕💔
@srimaldmns1142
2 жыл бұрын
මාසයකට කිපරක් මේ සිංදුව ඇහුවත් එපා වේන්නෑ... ඔයා වෙනම ලොකයකට සිංදුවේන් අරන් යනවා දමිත් අයියා❤💪.....
@chathurikapeiris9778
3 жыл бұрын
බොහොම සුන්දරයි අඩා වැලපෙන නව පරපුරේ ගායකයන්ට වඩා ඔබගේ ගායනය හිතට දැනෙනවා
@neranjanavishka4530
5 жыл бұрын
Pissek wage me sinduwa ahanawa..echcharatama lassani...oyata kiya ganna bari tharam adarei aiye...pya waddek♥️♥️♥️♥️✌️✌️✌️🙏🙏🙏
@Ravindu_Dilisara
2 жыл бұрын
මේ concert concept එක තනිකරම දමිත් අයියගේ වැඩක් ! රැල්ලක් වුනා මේකනම්!
@chinthakanuwan6060
5 жыл бұрын
මාරයි අයියේ මේ සිංදුවේ පද පේලි....දන්නෙම නැතුව කදුලුත් අැවිත් බං....
@traveloflife4070
5 жыл бұрын
පද රචනය සහ තනු නිර්මාණය : තනුජ සංජය
@madushachamaka8336
5 жыл бұрын
දමිත් අයියගේ සිංදු වලට කැමති අය ලයික් එකක් දාගෙන යමුද
@sahaslanka1929
3 жыл бұрын
හැමදාම මේ සිංදුව අහන අය කෝ පිස්සුවෙන් වගේ 🤗🤗🤗🤗😍😍😍😍
@sanudilrukshi4348
3 жыл бұрын
Ahanawa hamadama
@sandaruwandholapihille4667
5 жыл бұрын
ආදරෙයි දමිත් අයියේ. හදවතට සින්දු කියන්න බෑ හැමෝටම. වචනයේ පරිසමාප්තියෙන්ම හදවතේ ගායකයෙක් ඔයා. 🙏
@chntha
5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේ song එක...❤❤
@milindubinara9391
Жыл бұрын
එකම කොටස දෙපාරක් කියනව ඒක දැනුනෙ නෑ.එ තරමට හදවතටම කටහඬට පිස්සු වැටිලා ❤❤❤😍
@kavinduprasanna3282
5 жыл бұрын
හැමදාම නොවෙනස් වන ලෙන්ගතුකමක් ඇති ගායකයෙක් උබ...දමිත් අයියෙ❤️
@ceylonehub3179
3 жыл бұрын
13/07/2021 අදත් ඇහුවා...උදේ පානදරම අහද්දි කනට මී පැනි දැම්මා වගේ ..මේ වගේ ගායකයෝ තව තවත් ඉප දේවා🖤
@Dkrishantha96
8 ай бұрын
මේ බෑන්ඩ් එකේ බැකින්ග් එකත් මරු❤️.තාම අහනවා 2024❤️
@kasunsameera6903
5 жыл бұрын
උබනම් යකෙක් බන්...බොක්කටම වැදුනා ඒක❤️❤️❤️❤️
@ටිකාගෙතාත්තා
4 жыл бұрын
දුකක් නැත්ත් ඇහද්දි ඇග හිරි වැටෙන්න හදවතටම කියනව❤️ අයෙ වරෙන් අයියෙ❤️❤️💔
@sweetpv8431
6 ай бұрын
Very nice song. Really. 7 years after listening still same feeling coming and this is my one of favourite song.
@gayanmadushanka5861
5 жыл бұрын
හදවතට දැනුනනම් like එකක් දාමු බලන් 👍❤️❤️
@nishanijeewanthika9342
4 жыл бұрын
👍👍👍👍👍🥰🥰🥰🥰🥰
@nevilferanando5609
3 жыл бұрын
අපේ හදවතට දැනුන නම් උබට ලයික් කරන්නේ මොකටද යකෝ
@JEENAKKA
5 жыл бұрын
මෙ සසරින් එතරවිමට මෙ බවයේදිම උඹට හැකිවෙිවා...
@wasanawimalathunga2090
2 жыл бұрын
සිංදුව වැරදුනා කියලා දැනුනේ 10 සැරයක් විතර ඇහුවාට පස්සේ ❤️👊🤟
@ThaDiya96
Жыл бұрын
මගේ ජීවිතේ ආසම ගායකයයි, ආසම සින්දුවයි..🙏❤️
@malithishantha3647
5 жыл бұрын
ජිවිතේට මන් කියු තරකාවියේ ජිවිතේට මන් කියු තරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ Me part eka miss wela ne.. Hadawathata danena song ekak..
@GayanSameera-ec9vv
Жыл бұрын
අවුරුදු ගානකින් ඇහුවත් එපා නොවෙන ගීතයක් වගේම කටහඩක්... දමිත් අයියෙ තමුන්ගෙ දරු පැටව් එක්ක බිරිද එක්ක සතුටින් ඉන්න. ඔයාගෙ මාර්ගය ඔයාට ලැබෙයි.
@huchaks
5 жыл бұрын
කෝ මේක 2050 බලන අය....
@vimukthifernando9774
4 жыл бұрын
tahu....
@avvibesstudios3113
4 жыл бұрын
kzbin.info/www/bejne/Z37TgKiCpr1-q5Y me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..
@gayansanjeeewa2117
4 жыл бұрын
යකෝ තාම 2020!
@darshansaraniyadarshani4106
4 жыл бұрын
Den 25 jivath unoth balannam🤣🤣🤣😂😂
@nishanthadfernando2095
4 жыл бұрын
Yakoo thama 2020 ne😂
@kavishanvishmitha3839
2 жыл бұрын
රසාල් කිව්ව ට පස්සේ ආයේ මතක් වෙලා ආපු උන් ඉන්නවද... 😏❤️
@juderodrigo449
Жыл бұрын
ජීව්තේට මන් කියු තාරකාව්යේ. Missing
@chandimachinthakapaladeniy5758
5 жыл бұрын
දවසකට සැරයක් අහන තරමට ඇබ්බැහි වූ සිංදුවක්. ඔබගේ ගැඹුරැ කටහඩ නැවතත් අසන්න බලාපොරොත්තු වෙමි
@d_a_n_i_n_d_u366
3 жыл бұрын
ලන්කාවට ඉන්න හොදම ගායකයා ඔයා නම් සුපිරි ❤️❤️❤️❤️
@chathuchathu9141
2 жыл бұрын
Kiyanna wachana na aththatama.hadawathatama wadinne e wachana🥺♥️ aye oyge hadin api sindu ahanna aswen balan innoo🤗🌸❤ parissamen inna.budu saranai (2021-december)
@sahanravindu7828
2 жыл бұрын
2022 ,2023,2024,2025 අහන සෙට් එක........... 👇ලයික් එකක් දාගෙන යමූ ❤️
@dimuthunilanka7264
6 жыл бұрын
wow..නියම music .. නියම ගායනය... නියම සද්දෙ.. ආදරෙයි දමිත් .....
@wijesiribasnagoda
Жыл бұрын
Excellent bro සිත දැහැන්ගතව අහන්න පුලුවන් ආයේ ආයේ thanks bro well done
@ravindudulanjana2799
5 жыл бұрын
ඒ vedio එකෙන් පස්සෙ මේක බලන්න හිතුන උං කෝ... ? 😔😓
@Yummy-o9d
5 жыл бұрын
Man
@dahamjayasekara
5 жыл бұрын
🤐
@maheshbandara9961
4 жыл бұрын
😢
@dilruanuththara4425
6 жыл бұрын
ඔයා ඔතනත් දුකින් අයියේ ඉන්නේ😢😢😭😭 ඉක්මනටම හොද වෙන්න ඕනේ .තෙරුවන් සරනයි
@jayanthaprasad107
4 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸👎
@sanudilrukshi4348
3 жыл бұрын
Budu saranai
@nxtlogan551
2 жыл бұрын
තෙරුවණ් සරණයි
16:34
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
MOOFY
Рет қаралды 1 МЛН
5:22
Oya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 8 МЛН
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 31 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 12 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 2,6 МЛН
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 6 МЛН
6:07
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
Roo Tunes
Рет қаралды 7 МЛН
4:35
Me Anantha Rathriye (මේ අනන්ත රාත්ත්‍රියේ) - Damith Asanka - Hitma Music Official Lyrics Video
Hitma Music
Рет қаралды 67 М.
4:40
Unity Band - Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | Radeesh Vandebona | Unity Band Wedding Session
Unity Band
Рет қаралды 4,4 МЛН
5:24
Raa Ahase (රෑ අහසේ ) - Athma Liyanage WIth Feather Live in concert 2022
Athma Liyanage with Feather
Рет қаралды 1,5 МЛН
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 408 М.
7:20
Me Anantha raathriye & Mata heenayak wela (Mashup Cover) | Ambient Luxe Season 1, Episode 4
Ambient Luxe
Рет қаралды 1 МЛН
26:39
Damith Asanka Popular Live Song Collection | Prathama Adare Live in Concert 2022
swaraaga tv
Рет қаралды 464 М.
4:10
Acoustica Unlimited | Asantha Peiris - Nupurudu Oba Dutu | ITN
ITN Sri Lanka
Рет қаралды 2,1 МЛН
4:29
Mata Heenayak Wela
Damith Asanka
Рет қаралды 1,8 МЛН
4:30
" Muthu Kandulin " | ITN Acoustica Unlimited | Chandrasena Hettiarachchi | Coversclub Guys
Coversclub guys
Рет қаралды 1,7 МЛН
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 31 МЛН