Me Gee Katadai Karaoke (without voice) මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති

  Рет қаралды 664,541

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Пікірлер: 62
@_o_m_i_x_2852
@_o_m_i_x_2852 4 жыл бұрын
හරිම ලස්සනයි මාර වටිනවා . ඔබලාට පුළුවන්නම් සුදු මුතු රළ පෙළ ගීතය සහ victor රත්නායක මහත්මයාගෙ සහ chandraleka මහත්මියගේ adaraye මන්දිරයේ aruna wage yana geetha දෙකේ tracks danna with out voice with lyrics
@fuchq
@fuchq 7 жыл бұрын
මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී සිතු පැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා මට මා අමතක වූවා සිහිය පැන ගියා බලාපොරොත්තුවෙ කඩ තිර ඉරා පාළුව විඳ දරා ඉවසමි දිවි තුරා මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී එකම සිනාවට ගී දාහක් බිහි වේ මාගෙ මුවින් ඇති වුණි නම් අවබෝදේ අද මේ විලස නොවේ කොතැනක සිටියත් මෙම ලෝ තලයේ රකිමි හැම කලේ සිහිවෙයි හැම වෙලේ මේ ගී කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී මේ ගී ගායනය - එච්.ආර්. ජෝතිපාල පද - කරුණාරත්න අබේසේකර සංගීත අධ්‍යක්‍ෂණය - පී.එල්.ඒ. සෝමපාල
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 7 ай бұрын
Godak sathutui aiya 💐❤️❤️❤️🙏🙏🙏
@midwifelk
@midwifelk 7 ай бұрын
Beautiful and clean ❤❤❤❤
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 7 ай бұрын
Thank you! 😊
@thus69
@thus69 2 жыл бұрын
still enjoying this song... what a track
@sajee241
@sajee241 2 ай бұрын
Supiri ❤ 💛🌷
@sureshchinthaka5917
@sureshchinthaka5917 3 жыл бұрын
Oba dannawa aethe sitha mage bidu hati
@KW-tb5nw
@KW-tb5nw 5 ай бұрын
Beautiful track..👍2024
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
Original එකේ ගීත කොටස් 3 තියනවා ඒ විදියට නැවත හදන්න පුලුවන් ද
@tharinduvirajmadhusankhape584
@tharinduvirajmadhusankhape584 3 жыл бұрын
ඔව් නේද
@WellakkattuChathuranga
@WellakkattuChathuranga 3 ай бұрын
අනිවාර්යෙලම්ම
@m.gsuranga4660
@m.gsuranga4660 Күн бұрын
අඩුපාඩු තියෙනවා සහෝදරයා harigassala ආයෙමත් kranna ගොඩක් ආදරේ ❤
@surathweerasinghe9685
@surathweerasinghe9685 2 жыл бұрын
"සිතේ මගේ සිනා මල් මවා" ගිතය keroke හදන්න ස්තුතියි
@nirmalarousia8815
@nirmalarousia8815 4 жыл бұрын
Many thanks.. I love it...
@chandanirambukkana8888
@chandanirambukkana8888 8 жыл бұрын
your work is so amazing... much much appreciated. pls upload " sapumal suwandak se"
@chandrikaratnayake26
@chandrikaratnayake26 8 жыл бұрын
l like that song too..Will see.
@indukaashanhewasinghe9502
@indukaashanhewasinghe9502 6 жыл бұрын
Meka download bane
@malithmadushanka5272
@malithmadushanka5272 8 жыл бұрын
Fattama track tika...supper ...thanks...
@hanifahamed1692
@hanifahamed1692 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️👍👍👍👍ලස්සනයි
@ManFung-b6i
@ManFung-b6i 3 ай бұрын
What is this song
@0686399
@0686399 8 жыл бұрын
ඔබගේ මේ කරන වඩේ ට මගෙ හර්දෙයන්ගම ඉස්තුතිය පුද කරනවා මම කැමති ඔබලාට පුලුවන් අයුරින් පොඩි මුදල් ආදාරයක් කරන්න. එය කෙසෙ කල හැකිද කියා මට ඔබ ගේ යුටුබ් විඩියොවකින් විස්තර සදහන් කරන්න එවිට ඔබලාගෙන් ලැබෙන මේ සින්දු වලින් වින්දනයක් ලබන අය මම වගේ උදවු කරයි.
@hashanstudio748
@hashanstudio748 5 жыл бұрын
ela
@piyasirikodithuwakku8426
@piyasirikodithuwakku8426 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@arunaruwankumara
@arunaruwankumara 7 жыл бұрын
We are extremely thankful for your great job. We do not expect everything free, I suggest to make a website with reasonable fees.
@jagath1181
@jagath1181 6 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්....කොහො මල් වාරම් ගයනා වෙලේ.....කරෝකේ ..එක අපි බලාපොරොත්තු වෙනවා
@ShanikaNilmini-c2q
@ShanikaNilmini-c2q 9 ай бұрын
❤❤❤
@wineethamullevidanage170
@wineethamullevidanage170 3 жыл бұрын
🙏hmmm 🙏beautiful 😘
@shanishani7797
@shanishani7797 3 жыл бұрын
Very nice very lovely 💘
@surathweerasinghe9685
@surathweerasinghe9685 2 жыл бұрын
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි ,,ගීතය keroke හදන්න ස්තුතියි ...
@udith-pz4tv
@udith-pz4tv 5 жыл бұрын
නියමයි ස්තූතියි
@upulpriyantha2362
@upulpriyantha2362 23 күн бұрын
❤❤❤❤❤
@UdasriSampath
@UdasriSampath Жыл бұрын
Thanks
@SinhalaMusicTracks
@SinhalaMusicTracks Жыл бұрын
Welcome
@pristine6467
@pristine6467 4 жыл бұрын
Wow!
@ShanikaNilmini-c2q
@ShanikaNilmini-c2q 7 ай бұрын
❤❤❤❤❤👍👍👍👍
@alankarasilva8048
@alankarasilva8048 8 жыл бұрын
Sagara matha sada kirana weati geetaya. Karanda ko plis
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@rmsramanayaka1670
@rmsramanayaka1670 8 ай бұрын
Hodae
@samanpriyantha2182
@samanpriyantha2182 4 жыл бұрын
Hr me ge katadai song
@tharangamederipitiya5693
@tharangamederipitiya5693 3 жыл бұрын
😍❤️❤️😍👍
@ShanikaNilmini-c2q
@ShanikaNilmini-c2q 9 ай бұрын
❤❤❤💃🏾💃🏾💖💃🏾💃🏾💃🏾👍👍🥀🥀
@thus69
@thus69 6 жыл бұрын
supiri..
@ShanikaNilmini-c2q
@ShanikaNilmini-c2q 7 ай бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🥀🥀🥀🥀
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎼🎧🎼
@elmodealmeida7
@elmodealmeida7 7 жыл бұрын
Thanks for these Sinhala musical tracks well done. Can you please give us "Sili sili seethala elle" musical track with the lyrics. Appreciate it.
@0686399
@0686399 8 жыл бұрын
මට ඔබලාට පුලුවන්නම් විකසිත පතුමන් සොන්ග් එක හදල දාන්න ලොකු උදවුවක් ඉස්තුති
@sankasudithafernando209
@sankasudithafernando209 3 жыл бұрын
❤️👍
@MrAsitha45
@MrAsitha45 4 ай бұрын
Lyrics wrong in this Kareoke
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Love it❤⭐💞
@pushpakumari1197
@pushpakumari1197 3 жыл бұрын
Sandawalwan
@අසංකධනංජය-ඬ9ඞ
@අසංකධනංජය-ඬ9ඞ 4 жыл бұрын
👍👍👍😘😘😘
@tilakkarunathilaka1393
@tilakkarunathilaka1393 4 жыл бұрын
👍👍👍
@arunashantha6637
@arunashantha6637 3 жыл бұрын
Shantha
@sumudunishshanka5982
@sumudunishshanka5982 4 жыл бұрын
Karoky widekona mawatha
@shaniss3924
@shaniss3924 4 жыл бұрын
Sihiwe hamaweleeee
@dilhani2434
@dilhani2434 7 жыл бұрын
lassanai ella
@janithaadikari5279
@janithaadikari5279 10 ай бұрын
Weedi kone
@ManojLakmal15
@ManojLakmal15 5 жыл бұрын
suppry thanks
@piyasenarathnayaka6589
@piyasenarathnayaka6589 4 жыл бұрын
very good
@prashanthasilva5880
@prashanthasilva5880 4 жыл бұрын
Pattama a
@sarathpriyantha1878
@sarathpriyantha1878 7 ай бұрын
❤❤❤
Paya Ai Hinahenne Karaoke Without Voice H R Jothipala Songs Karoke
3:15
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 10 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Ninda Nena Rathriye Karaoke with Lyrics (Without Voice)
5:01
sinduma thamai
Рет қаралды 168 М.
Sithum Pathum Sanda Adare Karaoke with Lyrics (Without Voice)
4:31
sinduma thamai
Рет қаралды 297 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 10 МЛН