KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපේ බුදුහාමුදුරුවෝ🌸|කවිබන|සම්බුදු හිමියන්|Kavi bana|Mathale Sumangala Himi
16:31
දොලොස් පත්තිනි මෑණිවරුන් උදෙසා ගැයෙන කවි මාලාව Dewa Katha Dolos Paththini Song Dolos Paththini Kavi
12:05
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Chain Game Strong ⛓️
00:21
Me loka thale surakina sri vishnu dewane (මේ ලෝකතලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ.. )
Рет қаралды 4,364,039
Facebook
Twitter
Жүктеу
1
Жазылу 15 М.
Chathura Gamage
Күн бұрын
Пікірлер: 1 100
@maheshikalk8788
11 ай бұрын
විශ්ණු දෙවි පිහිටයි සියලුම දෙනාට අහන්න අහන්න හිත නිවෙනවා 🙏🙏🙏
@HAVINDU
11 ай бұрын
මේකටනම් පිස්සු හැදෙනවා මොහිදීන් බෙග් මහත්මයාට කැමති අය මෙතෙන්ට like karanna
@hasunlakshan42
2 жыл бұрын
හදවතට බුදු දහමේ අගය හොදින්ම දැනෙන ගිතයක් .........බුදු දහමේ අගය සියලු ලෝක වැසියන්ට දැනෙන ගීතයක්.........බුදු සරණයි........🙏
@sdgames4364
3 ай бұрын
Budu dahma...??
@khemahettiarachchi636
2 жыл бұрын
සියලු ලෝකවාසි ලක්වාසි සැමටම විෂ්නු දෙවියන්ගෙ පිහිට ලැබෙිවා🙏🙏🙏🌷🌷🌷
@nimanthatv3299
2 жыл бұрын
මේ ගීතය අසන සියලු ම දෙනාට ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා!!!🙏🙏🙏
@msj7885
3 жыл бұрын
ඒ වචන ටික 😢♥️ ඇස්වලට කදුලු එනවා😢 අද ලංකාවට වෙලා තියෙන දේවල් එක්ක මේ සිංදුව ඇහෙද්දී 😢🙏♥️
@alfha6637
2 жыл бұрын
🥺
@datacom1332
2 жыл бұрын
මේ ලෝකතලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ // රැකදෙනු මැන අපහට ශ්‍ර්‍රී සම්බුද්ධ ශාසනේ මේ ලෝකතලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ රැකදෙනු මැන අපහට ශ්‍ර්‍රී සම්බුද්ධ ශාසනේ නිලුපුල් වනින් අරා හිඳ රන් කුරුළු වාහනේ මුළු නිම්හෙලේ සමගි සාමය රකින් දේවනේ // වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතප ආසනේ සුරිදුගේ නමට බාරයි ජාතියේ ජීවනේ වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතප ආසනේ සුරිදුගේ නමට බාරයි ජාතියේ ජීවනේ සංසාර සාගරේ නෙක දුක් විදින ලෝ දනා මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා // කරුණාව සිත අරා දස පාරමී දම් පුරා බුදුවන්න ස්වාමිනේ කෙලෙසුන් නසා ලොව තුරා මේ ලෝකතලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ රැකදෙනු මැන අපහට ශ්‍ර්‍රී සම්බුද්ධ ශාසනේ නිලුපුල් වනින් අරා හිඳ රන් කුරුළු වාහනේ මුළු නිම්හෙලේ සමගි සාමය රකින් දේවනේ // වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතප ආසනේ සුරිදුගේ නමට බාරයි ජාතියේ ජීවනේ වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතප ආසනේ සුරිදුගේ නමට බාරයි ජාතියේ ජීවනේ //
@sarojanikarunakalage2631
4 жыл бұрын
ශ්‍රි විශ්ණු දෙවියනේ ....මෙහි වඩිනු මැනවි!!
@592510316v
3 жыл бұрын
ane deweyani lankawa bera denna
@kasunsujiwa2958
3 жыл бұрын
Supiri
@dayaniwasanthi6070
3 жыл бұрын
ආයුබොවන්
@lrmsiripala1429
3 жыл бұрын
@@dayaniwasanthi6070 s
@varunishashikala6571
3 жыл бұрын
Ow Vishnu devine wadinu mena apiwa mudawa ganu menavi🙏🙏🙏
@uk9424
2 жыл бұрын
අනේ හිතේ සතුට උතුරනවා 🙏 උතුම් ශ්‍රී විශ්ණු දෙවියනේ ඔබ වහන්සේට නමස්කාර වේවා !!! ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️
@ලියන්නටඋපන්නෙමි
2 жыл бұрын
එකපාරක් ඇහුවොත් ආයිත් අහන්න හිතෙන තරමට හිත නිවෙන කටහඬක්.අනර්ඝ නිර්මාණයක්.විශිෂ්ට ගැයුමක්
@jayamalivideoteam9944
4 жыл бұрын
දෙවිදුනි සම්බුද්ධ සාසනයත් මගේ මව් බිමත් රැක දෙනු මැනවි .
@dilharawijekoon6641
4 жыл бұрын
මෙි ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණුදේවනේ රැක දෙනුමැන අප හට ශ්‍රී සමිබුද්ධ සාසනේ....මෙි ගීතය අසන වාරයක් වාරයක් පසාම ශ්‍රී විෂ්ණු දිව්‍යරාජඋත්තමයාණන් වහන්සේට පින් අත්වෙිවා....සාදු සාදු සාදු....
@Thushara276
2 жыл бұрын
,එසේමවේවා,,,,💐💐🙏🙏
@susanthagnanaweera1508
3 жыл бұрын
මේකටනම් පිස්සු හැදෙනවා මොහිදීන් බෙග් මහත්මයාට කැමති අය මෙතෙන්ට
@wasanthakumara7197
3 жыл бұрын
ලස්සන යි
@Inoshianjali0914
3 жыл бұрын
ඇහුවට එපා වෙන්නෑ ආයේ ආයෙ හිතෙනවා
@m..k.v..1565
3 жыл бұрын
හදවතේ ගායකයා 😘😘😍😘😍😘😍😘
@princynalaka9905
3 жыл бұрын
Op
@varunishashikala6571
3 жыл бұрын
Math ahanawa mage babath Akka
@teatimemovies7590
2 жыл бұрын
බුදුරජානන් වහන්සේගේ බුදුගුන බලයෙන් මේ ලෝකවාසී සියලු සත්වයන්ට යහපතක්ම වේවා සාදු සාදු සාදු ...
@VinuWB
3 ай бұрын
Saadu saadu
@mohamednafri6549
2 жыл бұрын
I am Muslim ☪️ but my one of favourite song
@indunikaseram1567
2 жыл бұрын
🙏🙏☺️☺️
@kosalamadushsni1518
2 жыл бұрын
🥰❤️
@chathurangaperera9337
2 ай бұрын
❤
@btsloversandfunnymems6905
4 жыл бұрын
ලෝකය පුරා පැතිර යන කොරෝනා රෝගය නැති වේවා.ඔබගේ පිහිටෙන් මේ ලොකයේ කිසි කෙනෙකුට කරදරයක් නොවේවා !!!නමෝ බුද්දාය
@lrmsiripala1429
3 жыл бұрын
සිරිපාල මාමා
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@dammaramakatharagama4449
Жыл бұрын
නමො බුද්දාය🙏🙏🙏
@RasikaSampathSrk
4 ай бұрын
Hmm late 😢
@nipunaranjitha6443
4 жыл бұрын
මාගේ රටත් ජාතියත් රකින ඔබ වහන්සේට පින් අයිති වේවා !!! ඔබ සැමට ශ්‍රී විෂ්ණු දෙවි පිහිටයි !!!! 🙏🙏🙏
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@inokanishanthi7436
3 жыл бұрын
@@lrmsiripala1429 ඹඈඹඹඈඈඹඹඈෙඹඈඹඈඹඈඈෛඹඈඈඹඹෛu
@dinashasath7684
2 жыл бұрын
වැඩ වසන දෙවි නුවර දෙවොලෙහි සතට පා සෙනේ..සුරිදුගේ නමට භාරයි ජාතියේ ජීවනේ.🙏🙏🙏🙏🙏🙏
@h.mkandypeople1496
6 жыл бұрын
ගීතයේ තේරුම එලෙසම ඉටුවේවා..💛💛💛💛💙💙💜💜💚💚💚💚💚💚💚💚
@supergamer6091
3 жыл бұрын
පපුවට දැනෙන සිංදු mewa
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@lrmsiripala1429
2 жыл бұрын
S
@purnikasamarathunga6393
2 жыл бұрын
මෙම සිංදුව අහනකොට හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ . අපේ මෙම බුද්ධ සාසනේ සැමදා රැක දේවා... !!!!! හරිම ලස්සනයි ...
@psenanayaka218
3 жыл бұрын
බොහොමයක් ලස්සන සිංදුවක්. මේ කාලෙ අහන්න, පතන්න ඕන ඉල්ලීමක් . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.👍🙏🙏🙏😍
@lrmsiripala1429
2 жыл бұрын
S
@hasithbuddhima4803
12 күн бұрын
සින්දුවක් විදිහට මෙක අහනව පද ගැලපිම හරිම ලස්ස්නයි ❤.හැබයි පදෙ වල අරුත සම්පුර්ණ වැරදි.මිත්‍යා දුශිටික දෙවියන් ගැන සමයාක් දුශිටික වු දර්ම රත්නයේ කිසිදු සදහනක් වත් ගැලපිමක් වත් නැ.අයේත් ලියනවා සින්දුවක් ශබ්ද රසට කදිමට ගැලපෙන නිසා අයෙ අයේ අහනව මෙ සින්දුව සින්දුවේ තෙරඋම ගැන වද වෙන්නෙ නැතිව❤
@sachiyaa4036
5 жыл бұрын
සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝ දනා , මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා , කරුණාව සිත අරා දස පාරමී දම් පුරා, බුදුවන්න ස්වාමිනේ කෙලෙසුන් නසා ලොව් තුරා ❤️❤️❤️
@yamunalasanthi2695
3 жыл бұрын
Sri wesnu daweyanga peheta maga ratatath Loka ease seyalu danatath maga pawula seyalu danatath peheta arakasawa nerathuruwa labawa wsnu dawe pehetae saadu saadu saadu
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@lrmsiripala1429
3 жыл бұрын
S
@sltv1068
2 жыл бұрын
@@yamunalasanthi2695 tho devipihita illala sadu kiyanna epa gon pako
@pasanpinsara6238
3 жыл бұрын
මේක අහද්දි පුදුම සැනසිමක් ,හිතට මාර සතුටක් ,නැවුම් බලාපොරොත්තු , දෙව්දුන්ට හද පිරෙන්න භක්තිය,ආදරය හිතේ උතුරනවා 🤩🤩🖤😘😘
@lrmsiripala1429
3 жыл бұрын
S
@nandanijayavikrama7510
3 жыл бұрын
ඔව් අනේ ඒක ඇත්ත
@varunishashikala6571
3 жыл бұрын
Mama hadama ahanawa 🥰🥰🥰😍😍😍😍😍😍
@sltv1068
2 жыл бұрын
Thota pissuda yako moda pakaya
@pasanpinsara6238
2 жыл бұрын
@@sltv1068 ඇයි උබට අවුල්ද ,
@dineshadamayanthi8130
3 жыл бұрын
🙏🙏🙏ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@saumya3407
3 жыл бұрын
මගේ ඉටු දේවතාවුන් වහන්සේ..🙏 මහා නාරායන...දෙවිදුන්ට නමස්කාර වේවා ..❤️🌹 සම්බුදු සරණයි ❤️🌾🌹 ශ්‍රී විශ්නු දෙවි පිහිටයි...🙏 සැමට !!!
@shriyanimallika5850
4 жыл бұрын
අහලා එපා වෙන්නෙ නැති සිංදුවක්...හිතට දෑන්නෙ පුදුම සැනසිල්ලක් .. රැක දෙනු මැන අප හට සන බුදු සාසනේ
@pushpa.sayara9533
3 жыл бұрын
😃😃
@akilaviraj2481
3 жыл бұрын
Kochchara ahuwath epa wenne
@s.t.screations3918
3 жыл бұрын
Ekanam eththak... Kawa dawath epa wennethi sinduwak .... Mewage sindu Dana oyalatath godak pin .....
@tharindukrishantha7171
3 жыл бұрын
@@pushpa.sayara9533 .l.ll.l.l.l.l.l.l.l.l.ĺvtxtxxt pko0l0vhc9c9
@pushpa.sayara9533
3 жыл бұрын
Bjssjs ssjsks bjajss bksjhens bjshe
@lahiru7289
2 жыл бұрын
විෂ්ණු දෙවියන්.. 🙏 🛐🕉️☸️ 🙏
@manojmass5272
4 жыл бұрын
වෙනම ලොකෙකට ගියා අzත්තටම මරම සzනසිමක් තියෙන්නෙ බුදු සරණයි විශ්නු දෙවි පිහිටයි ❤❤❤
@hasindu6057
3 жыл бұрын
තෙරුවන් සරණයි විශ්නු දෙවි පිහිටයි
@lakindulinduhil7720
3 жыл бұрын
@@hasindu6057 😯😯
@hasindu6057
3 жыл бұрын
@@lakindulinduhil7720 🙄
@rajeshur2605
2 жыл бұрын
From kerala INDIA very good I Vishnu Devan
@himesanetmi3030
3 жыл бұрын
අහලා එපා වෙන්නේ නැති සිංදුවක් ..... කොවිඩ් හැදි තියෙන හැමෝමටම සුවවේවා ! ඒ සමගම සැමදාම.වන සිදුවන සුළුඅනතූරු නැති වී සවුබගය උදාවෙනවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌺🌷🌸🌹🌺🌷🌺🌺🌸🌹🌺🌹🌷🌸🌹🌺
@nishanthaindunil5384
3 жыл бұрын
මේ සින්දුව අහපු හැම දෙනාටම ශ්‍රී විෂ්ණු දේව පිහිටයි🙏🙏
@lrmsiripala1429
2 жыл бұрын
S
@nimalnimal8352
2 жыл бұрын
@@lrmsiripala1429 )lop I have vfh rnI43er5!ê3 Lolol p7p9u00
@lahiruchathuranga9655
2 жыл бұрын
@@lrmsiripala1429 ggfaagfggglgslgapglggsffgggdgddaljgsgffhsssksggalgfdklygelalfjalgdggggfgoaagslagslalggelfoghggggggd
@lrmsiripala1429
2 жыл бұрын
S
@tharurodrigo1297
2 жыл бұрын
සංගීතය විශ්ව භාෂාවකි එයට ජාති ආගම් භේදයක් නැත 🌍💙
@avishkamadushan6730
2 жыл бұрын
හොදයි
@anushadamayanthi7009
2 жыл бұрын
සත්තකින්ම
@priyadarshanipriyadarshani9605
2 жыл бұрын
Q111
@nathalijulen3297
Жыл бұрын
එකගයි අපි ඔක්කොම මිනිස්සු .සංගීතය ඒකත් එහෙමයි .
@malekamaleka2265
6 жыл бұрын
සාදු..සාදු..සාදූ තෙරුවන් සරනයී...
@lrmsiripala1429
2 жыл бұрын
සිරිපාල මාමා
@සයූහ්
2 жыл бұрын
අනෙහ් මාරම ආසයි මේකට මම❤❤මේවා පපුවට දැන්න සින්දු💫
@rupaalgewatta3578
2 жыл бұрын
SRI WISHNU DEVIDUNI Protect Our Country & All The People.Very Valuable Reality Meaning BEST Song.Very Interesting.Can Be Hearing Again & Again.Thanks Your Presenting 🌹🌼🌺💐🌟💓🧡🌺
@deniyesenevirathne1264
2 жыл бұрын
Are you addressing the God?
@agriculturenihalranasingha
5 жыл бұрын
සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝ දනා , මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා , කරුණාව සිත අරා දස පාරමී දම් පුරා, බුදුවන්න ස්වාමිනේ කෙලෙසුන් නසා ලොව් තුරා
@dinidusubasinha4134
2 жыл бұрын
Vishnu dewiduge pihita labawa 🙏🙏🙏
@sadeepathilakarathna2484
3 жыл бұрын
ඒදත් අදත් සියලු සිත් සතන් සනහාලන ගීත දායාද කල කලාශූරි අල්හාජ් මොහිදීන් බෙග් මහත්මයාට අනේක වාරයක් ස්තූති වේවා
@kavidudisanayake1268
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන අමරණීය ගීත 🖤
@sampaththaruka3750
3 жыл бұрын
Me githaya asana ayata shri vishnu devi pihitai 😁😁💛💛💛💛💞💞
@latalata9959
5 жыл бұрын
කියලා.නීම.කරන්න. බැ.ගෙ.ඩක්.ලස්සනයි. බුදු සරනයි
@kumaricool5734
3 жыл бұрын
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@NirmalaGunasekara-nj2zj
10 ай бұрын
verybeautiful sinhala video song thanks myfavourite
@niroshanimalkanthi1843
3 жыл бұрын
ඉතාමත් හොඳ ගීත යක් බෙග් මාස්ටර් ගෙ අද කාලෙ ට ගොඩ ක් වටිනව
@nisansalasamudra2017
6 жыл бұрын
සුබ නව වසරක් වේවා බුදු සරණයි දේවි පිහිටයි
@priyankaliyanage8569
4 жыл бұрын
Bohoma pin☺☺☺☺
@ramaniliyanage2240
2 жыл бұрын
සදේවි.ලොව.විෂ්ණුදෙවි සංසරනා.බලයෙන්.මගෙ.ලොතුරා.බුදු සසුණ .5.000..කල්රැකදෙනුමැනේ.දේවුරජුනේ..ගායනකල.ඔබට.පිංවෙිවා.පළකළ.ඔබට.පිංවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@Nndesilva87902
2 жыл бұрын
අ ෙන් ෙකාචිචර අැහුවත් එපා ෙවන්ෙන් නැති හරිම නිර්මානාත්මක අගනා සිංදුවක් ව ෙග්ම කටහඩත් හරිම ලස්සනයි ෙමි ෙලා් ෙකට විශ්නු ෙදවියන් ෙග් අා රක්ෂාව ලැෙබිවා👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathmapathma8077
5 жыл бұрын
ඇත්තටම මගේ ශ්‍රී සම්බුද්ධ ශාසනය රැක දෙනු මැන විෂ්ණු දෙවියනේ. 👍👍👍🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹
@yashonuwangi803
5 жыл бұрын
🌷🌷🌷 jayawewa
@chamindakumara5751
4 жыл бұрын
Find
@rishanipriyadakshika8921
4 жыл бұрын
Dewipipihtai
@rangajanakaedirisinghe2514
4 жыл бұрын
Pathma Pathm🙏🙏🙏🙏🙏🙏🙏🙏
@polwattagerenuka2943
3 жыл бұрын
@@rangajanakaedirisinghe2514 ctrl
@ishandinushika2388
4 жыл бұрын
ඇගට දැනෙන හැගීම කියාගන්න බෑ 😍
@hewawadugesupun8566
3 жыл бұрын
|
@lrmsiripala1429
2 жыл бұрын
S
@geethanchandrasiri3561
3 жыл бұрын
අහල එපා venne නැති සිංදුවක්... kohhara අැහුවත් අැති venne නෑ.
@beautifulsrilanka5873
2 жыл бұрын
සුපිරි කියන්නෙ ආය සුපිරි හොදෙ මම තුන් හතර සැරයක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@muhammadm2882
4 жыл бұрын
නියමයිනේ ...සුබපැතුම් මගේත් ...👌👌👍👍👍👍
@Sasindu988
4 жыл бұрын
2020 මේක අහන අය කෝ..
@sijayasinghe4835
4 жыл бұрын
Apith saw an Deana Hari lassana sinduwa.
@priyapriya-zr4hq
3 жыл бұрын
Higher
@m..k.v..1565
3 жыл бұрын
😍😍😍😍
@dilshan8094
3 жыл бұрын
Now 2021
@somakalubovila
4 жыл бұрын
💙💜💗💛 වීෂ්ණු දෙවියන් ගේ සත්‍ය අසත්‍යතාව ගැන නොයෙක් අදහස් තියෙනවා. ඒත් උන් වහන්සේ කෙරෙහි මසිතේ විශ්වාසය ගොඩනැගුණු අහඹු ආකාරය හා ඉන්පසු උන්වහන්සේ මට මග පෙන්වූ ආකාරය සිතන විට උන්වහන්සේ ජීවමාන බව ප්‍රත්යක්ෂ වෙනවා. මේ සටහන උන්වහන්සේ ට උපහාර පිනිසයි තෙරුවන් සරණයි මම; පුන්සිසි ජයතිලක
@somakalubovila
4 жыл бұрын
ස්තුතියි
@presannakumara4263
2 жыл бұрын
ඔබ සැමට විස්නු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@gunawathithennakon3595
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා
@k.adilshani502
3 жыл бұрын
2021අහන අය 🌻🌻🌻
@imeshudara7773
3 жыл бұрын
Api t
@rangaranga6309
3 жыл бұрын
Xxx
@sanjeewaniranathunga638
3 жыл бұрын
Hithata wadina mama kemathima sinduwak 👍👍
@ramarama9924
2 жыл бұрын
Wooow Veri Nais (Meva Thami Niyame sindu)
@musicbeat70-4n
3 жыл бұрын
ශ්‍රී විශ්නු දෙවියන්ගේ පිහිට සැමටම ලැබේවා
@shashithshashith2626
3 жыл бұрын
Mata vishnu deviyan godak pihita velathiyenava man vishnu deviyanta godak adarei
@jayajaya1396
2 жыл бұрын
දෙව්පිහිටයි 🌹💐🙏🙏🙏💐🌹 ❤❤❤❤ සම්බුධ ශාසනයක් අරක්ශා කරත්වා ශ්‍රි විශ්නුදෙවිපිහිට
@nimaldenipitiya560
2 жыл бұрын
Man asama sinduva 😍😍
@kumarikumari6376
2 жыл бұрын
ගිතයෙ තෙරැම විදිහට සියලු දෙවල් සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏
@kasu-dissanayake
2 жыл бұрын
niyama song ekak💝😊 Api bakthi githa walata kiyanna inneth me sinduwa me sare
@mangaladammapriya8833
3 жыл бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏කෝරෝනාව දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏
@damekadam4774
6 жыл бұрын
ඇහෙද්දිත් හිතට සැනසීමක් එන්නෙ
@dayalann1702
5 жыл бұрын
50
@rameshshaminda2589
3 жыл бұрын
Hmmmm ow attamy
@roshaninithsara6385
3 жыл бұрын
Hm
@Tharuuu-o5i
3 жыл бұрын
Hmm
@milanimendis3401
2 жыл бұрын
ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරි ශක්තියක් එනවා
@malikam2151
5 жыл бұрын
මේ..ලෝක...තලේ..සුරකින . ශ්‍රී ..ව්ෂ්නු ...දෙවනේ
@tharuutharuu5849
5 жыл бұрын
විශ්ණූ දෙවි පිහිටයි මුලු ලොවටම 🙏🙏❤🙏🙏
@chelakabandara9181
5 жыл бұрын
Tharuu Tharuu hi
@මහාරජතුමා
4 жыл бұрын
මගෙ අප්පුත්තියේ දෙවියන්ගේ පිහිටයි ඔයාට
@varunishashikala6571
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
3 жыл бұрын
Sri vishnu deviyanta me pin anumodanweva api hemoma rekadeva mama kuweit malani liyana arachchi🙏🙏🙏🙏💗👍🌷🇦🇩💮🇱🇰🥀🏵👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌼🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌼🌸🇱🇰🥀🏵⚘🙏
@SLkaviyablockyt1325
2 жыл бұрын
හිතට දැනෙන සතුට 😊😊😊 කියලා නිම කරන්න බෑ 🙏🙏🙏🙏
@champikaudeni7611
4 жыл бұрын
තිරුපති හි වැඩසිටින විෂ්ණු දෙවියන් jewamanai 🙏🙏🙏🙏🙏🙏
@shachanal9698
2 жыл бұрын
මරු පිස්සු දෙවි පිහිටයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ruwandammalage8255
4 жыл бұрын
බුදු සරණයි :!!! දෙවි පිහිටයි:!!!
@chamindasanjeewa7069
4 жыл бұрын
my protection and the god who gives me the direction to find the true meaning of this world
@pasinduinduvara5581
4 жыл бұрын
විෂ්ණු දෙවියන්ගෙන් පිහිටයි ලෝක වාසී සියලු දෙනාම ආරක්ෂා කරන්න ,
@danudammika1398
5 жыл бұрын
රැකදෙනුමැන අප හට ශ්රී සම්බුද්ධ සාසනේ
@kirikri402
3 жыл бұрын
Kiyaganna bari tharam deyak sithata danenne. Vishnu deviyane ape lowthura sambudhdha sasane raka denna. Budu saranayi.
@nimalsandunsiri4024
2 жыл бұрын
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ.... රැකදෙනුමැන අපහට ශ්‍රී සම්බුද්ධ සාසනේ .....
@paramifernando46
5 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි 🙏🙏
@sadathraka9472
4 жыл бұрын
සාදු සාදු සාදු බුදුසසුන"බැබලේවා විෂ්නුදෙයනේ ඔබවහාන්සේට" බුදුසසුන" බාරයි
@erandisithmi812
3 жыл бұрын
සියලුම දෙනාට විෂ්ණු දෙවියන්ගේ පිහිටයි! 🌼🌺🏵️💐💐🙏🙏🌹🌹
@ramaniliyanage2240
3 жыл бұрын
මගෙ.රට.බුදුනේ.රැකදෙණ.සෙක්වා.මනුසතට.පිහිටදෙන්න.දේවිසමිදුනේ.පලකර.මැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@thilinamadusanka533
5 жыл бұрын
විෂ්ණු දෙවි පිහිටයි යාලුවො නෙ
@busthamayijivithebro
2 жыл бұрын
සැමටම ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි
@pradeepfernando9677
2 жыл бұрын
ඇත්තටම හොද සිංදුවක්
@rusirukavinda1289
6 жыл бұрын
බුදු සරණයි
@raniqween1009
3 жыл бұрын
හරිම ලස්සනයි හිතට මාර සතූටක් දැනෙනවා ජය වේවා ඔබට
@shayamathilakarathne
Жыл бұрын
මාගේ නමස්කාරය වේවා, ශ්‍රී විෂ්ණු දෙවියන්ට 🙏🙏🙏
@gihanmaduranga4321
5 жыл бұрын
සුරිඳුනේ නමට බාරයි ජාතියේ ජීවනේ
@kumaraloku8499
3 жыл бұрын
Sri wishnu deviyanta barai mage me punchi rata.me wasangathaya Duran karathwa
@ajithpushpakumara5756
2 жыл бұрын
වර්තමානයේ ඇති කොවිඩ් උවදුරෙන් විශ්නු දෙවියන් මුළු ලෝකයේ සිටින සියලුම ජනතාවට සෙත ලබා දේවා
@minaleerajapaksha2202
2 жыл бұрын
Deviyene ape rata sha siylu loka sathwayan niduk nirgoi, patum etu kra denne deviyane🙏🙏🙏
@kumaralahiru3513
2 жыл бұрын
🙏🙏🙏 විශ්නු දෙවි යනෙ සාදු සාදු සාදු🌷🌷🌷👂👂👈
@hasitharangani4146
3 жыл бұрын
Mama sangithaya hadaranne mama me sinduwa hari lassanai. Bohoma janapriya sinduwak
@tharidumadushan165
3 жыл бұрын
බුදු සරනයි ශ්‍රී විශ්නු දෙවයන් වහන්සෙ මතු බුදු වෙවා
@kumarichitra9834
3 жыл бұрын
Me getayen asanefa fawa suwa venawa sadu sadu sadu
@දිලානි-ස3ඵ
6 жыл бұрын
ලස්සනයි ...ගොඩාක් ලස්සනයි ...බුදු සරනයි ඔබ සැමට....
@nalinkashiranthi4209
6 жыл бұрын
👍👍👍👍👍
@මහාරජතුමා
4 жыл бұрын
කොහොමද ඉතින්
@ridmatharangani8998
3 жыл бұрын
Oba semata sri විෂ්ණු dewi pihitai
@nalinanurada4652
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹දීර්ගායුස හිමිවේවා ඔබට 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
16:31
අපේ බුදුහාමුදුරුවෝ🌸|කවිබන|සම්බුදු හිමියන්|Kavi bana|Mathale Sumangala Himi
Mathale Sumangala Himi
Рет қаралды 78 М.
12:05
දොලොස් පත්තිනි මෑණිවරුන් උදෙසා ගැයෙන කවි මාලාව Dewa Katha Dolos Paththini Song Dolos Paththini Kavi
දේව කතා - Dewa Katha
Рет қаралды 711 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 9 МЛН
00:59
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
Натурал Альбертович
Рет қаралды 7 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 22 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 29 МЛН
4:17
Apa Rata Surakina -අප රට සුරකින -H.R JOTHIPALA
Ananda Thewarapperuma
Рет қаралды 1 МЛН
16:35
දිනපතා උදේ - සවස ශ්‍රවණය කරන්න || පිරිතේ අනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !
Chiththa Maya || චිත්ත මායා
Рет қаралды 373 М.
15:51
Morning Mantra - Shree Ganesh Mantra - Om Gan Ganpataye Namo Namah By Sadhana Sargam
Sai Aashirwad
Рет қаралды 40 МЛН
14:41
සිරීපාදේ අදටත් සිදුවන අත්භූත හාස්කම් | අවාරේ ඇඟ හිරිවැටෙන දසුන් | Adams Peak | Sri Padaya |SriLanka
Media M
Рет қаралды 1,6 МЛН
4:44
කතරගම දෙවියන් (katharagama dewale haskam subscribe karala ekathu wenna)
RAWANA Lokaya TV
Рет қаралды 37 М.
4:32
උත්තම මුණි දළදා .....| uththama muni daladha...🙏🙏🙏
DASUN CREATION
Рет қаралды 132 М.
10:21
අල්ල ගන්න අල්ල ගන්න පනී පනී - මූ නං යක්ෂයෙක් | Voice First News Network
Voice First
Рет қаралды 19 М.
22:36
නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ"යශෝධරා" | Kavi Bana | Nawagththegama Siri Sugatha Thero
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 7 МЛН
9:21
දැක්ක ගමන්ම හැම වැඩක්ම පැත්තක දාලා අහන්නකෝ...🙏🙏 අහල ඉවර වෙන්නත් කලින් සුභ පණිවිඩයක් අහන්න ලැබෙනවා...
දේව කතා - Dewa Katha
Рет қаралды 750 М.
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 9 МЛН