No video

Me noniwena Karaoke මේ නොනිමෙන Karaoke Me noniwena divigamane Karaoke Without Voice

  Рет қаралды 159,256

Wave Studio

Wave Studio

Күн бұрын

Copyright Claim - I pay tribute to the original songwriters, composers / singers and singers who own these songs, and if any revenue is generated from posting these songs on KZbin, I am obligated to pay their authorship with that income.
මෙම ගීතවල මුල් හිමිකාරිත්වය හිමි ගීත රචක, සංගීත/තනු නිර්මාණ ශිල්පීන් සහ ගායන ශිල්පීන්ට මාගේ ගෞරවය හිමිවන අතර මෙම ගීත KZbin හි පල කිරීමෙන් යම් ආදායමක් ලබන්නේනම් එම ආදායමින් ඔවුන්ගේ කතෘභාගයන් ගෙවීමට බැදී සිටිමි
Me noniwena divigamane Karaoke
Me noniwena divigamane Without Voice
මේ නොනිමෙන දිවි ගමනේ Karaoke
මේ නොනිමෙන දිවි ගමනේ Without Voice
Jhothi Karaoke
Maw guna Karaoke
Sri lankan Song Karaoke
Sinhala Karaoke Without Voice
Old songs without voice
Sinhala Karaoke
songs Karaoke
Sri lankan Song Karaoke
Sinhala Karaoke Without Voice
Sinhala Karaoke
Baila songs Karaoke
Sri lankan Song Karaoke
Sinhala Karaoke Without Voice
Old songs without voice
Sinhala Karaoke
Old Hits songs without voice
Popular sinhala song without voice
Popular sinhala Karaoke
Sinhala Karaoke without Voice
Old Hits Karaoke
Karaoke track created by Heshan Madawala @ Wave Studio
Dear Viewers please use Hand set or a Bluetooth Audio Player for the best and quality audio sound out.
ඔබගේ සාදයට ප්‍රිය සම්භාෂණයට මියුරු ගීත ආශ්වාදයක් ලබා දීමට WAVE STUDIO මගින් නිර්මාණය කරනුලබන
ජනප්‍රිය කැරෝකේ ගීත රාශියක් මෙම චැනලයෙහි ඇත.
ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් හා නියමිත තනුවට අනුකූලව සියලු ගීත වාදනය කර ඇත.
පහත SUBSCRIBE බොත්තම මගින් අපව subscribe කරන්න
ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න
Thank you
ස්තුතියි....
Me nonimena divigamane Lyrics sinhala
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
පියතුම නැති දා ඉඳලා
ගියෙ නෑ මා තනි කරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුණ ගී ගයනෙම් මා
පැටලී ලෝ මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මඟ පෙන්නාලා
ලැබුවේ ආශිර්වාදේ
දිවි මාවත එළිය වුනේ
පියතුම නැති දා ඉඳලා
ගියෙ නෑ මා තනි කරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා

Пікірлер: 64
@elmodealmeida7
@elmodealmeida7 3 жыл бұрын
Yet another beautiful musical rendition by the Wave Studio team. Please continue with the Good work. Thanks
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thank you Mr.Almeida your encouragement is highly appreciated ...
@nishnthaweerasinghe586
@nishnthaweerasinghe586 3 жыл бұрын
faaaaaaaafa
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
කියන්න වචන නැහැ සහෝදරයා ඒ තරමට ලස්සනයි ❤❤❤❤❤❤ හැමදාමත් වගේ හදවතින්ම සුබ පතනවා 💞💞💞💞💞💞 ජයෙන් ජයම වේවා 👏👏👏👍👍👍
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
කලින් Video වෙ වැරදි පෙන්නලා දීම ගැන බොහෝමතම ස්තුතියි ඔබට සහෝදරයා...❤🙏
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
ඔබේ නිහතමානී කම හදවතින්ම අගය කරමි ❤❤❤❤❤❤
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Greetings From Super Extremes 💚 💛 ❤️ 💙
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
🧡🧡🧡🙏🙏🙏
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
අම්මේ ඔබ බුදු වේවා 🙏🙏🙏
@samodfernando4759
@samodfernando4759 3 жыл бұрын
Mewata karoke track kiyala kiyanne thawa idiriyata yathwa.....ela 👍🎸🎤✔
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ජයවේවා
@samodfernando4759
@samodfernando4759 3 жыл бұрын
@@wavestudio2493 please meke karoke dannako pin......kzbin.info/www/bejne/hGqThWaebK2eadU
@dineshchamara5112
@dineshchamara5112 3 жыл бұрын
Harima lassanai lovely track
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thank you for committing us.....🙏
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
ෂොට් & ස්වුය්ට් කිවුවොත් පට්ටයි 🤗🤗🤗🤗🤗🤗💕💕💕💕💕💕
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
👍🙏
@chandanajanashanthananayak9687
@chandanajanashanthananayak9687 3 жыл бұрын
Another sensational track...Excellent bro...👍
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thank you very much Brother....
@nishanthajayasinghe1588
@nishanthajayasinghe1588 3 жыл бұрын
Atha dilisena hiru sadu rantharu track eka puluwannam denna
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
හදමු.....
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
Matath one🎵🎶🎵🎶🎵🎶
@useruse567
@useruse567 11 ай бұрын
නිවන් සුව ලැබේවා මගේ අම්මාට ☘️🌿🌼🙏🌼🌿☘️
@EasySwimwithSam
@EasySwimwithSam 3 жыл бұрын
9th like from me
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thank you Brother 💚
@NethuabishaakNethuabisha-fk5xs
@NethuabishaakNethuabisha-fk5xs Жыл бұрын
Harima lasanai beautiful
@wavestudio2493
@wavestudio2493 Жыл бұрын
❤️😊👍🙏
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
අම්මට පන වගේ ආදරේ අය කෝ ♥♥♥
@heshanmadawala3732
@heshanmadawala3732 3 жыл бұрын
හැමෝම ගොඩක් ආදරෙයි තමන් හැදූ වැඩූ අම්මට..... මේ ගීතය අම්මා ගැන සෙනෙහෙබර හැගීමෙන් ගායනා කරන්න කියල හැම දෙනාගෙන්ම ඉල්ලනවා
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
අනිවාර්යෙන්ම. අපි හැමෝම අම්මා, තාත්තට ආදරෙයි❤❤❤ එත් තමන්ව හැදු, වැදු අම්මා, තාත්තාව බලු කුඩුවල දාල වහපු වනසිවුපාවන් වැනි මිනිසුනුත් අපි අතරේ නැතුවම නොවේ සහෝදරයා
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
👌👍💜
@naliya_music
@naliya_music 11 ай бұрын
❤🙌✨️
@samankumara6553
@samankumara6553 3 жыл бұрын
Lassanai
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
ස්තුතියි මිත්‍රයා.....❤
@patrickperera7974
@patrickperera7974 Жыл бұрын
මවු ගැන කීයක් ගිත ලස්සනයි ලස්සනයි
@wavestudio2493
@wavestudio2493 Жыл бұрын
🙏🙏🙏🙏
@k-g-pcreations8584
@k-g-pcreations8584 3 жыл бұрын
Wave Studio is now shining among the Karaoke Singers in our country. Good Luck! .Commet from Happy Bright Hotel ,Abanvita ,Gampaha.
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Thank you very much for your comments as always you are encouraging us.. And also hope you fine.... and nothing went wrong to your premises due to unexpected flood in Gampaha
@denethpalitha2191
@denethpalitha2191 Жыл бұрын
අම්මා ට.ගොඩක්අදරෙයිමම
@wavestudio2493
@wavestudio2493 Жыл бұрын
අපි හැමෝම......💞💞💞💞
@weemansana
@weemansana 3 жыл бұрын
මේ සිංදුව කියන ගමන් ඔයාලගේ හඩින්ම mobile phone එකෙන් record කරගන්න කැමති නම් අපෙ චැනල් එක පැත්තට එන්න.කෙරොකි singersලට වට්නා විඩ්යො එකක් තියෙනවා
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Super.... I will try with you...❤🙏
@weemansana
@weemansana 3 жыл бұрын
@@wavestudio2493 can u pin my comment
@sumanawansha5879
@sumanawansha5879 2 ай бұрын
bohòma istutiì
@wavestudio2493
@wavestudio2493 2 ай бұрын
ස්තුතියි සහෝදරයා ❤️
@samankumara1073
@samankumara1073 Жыл бұрын
❤️💕❤️
@wavestudio2493
@wavestudio2493 Жыл бұрын
🧡💙💚
@hashannayanajith420
@hashannayanajith420 3 жыл бұрын
el
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
ස්තුතියි
@anandakumarathunga7139
@anandakumarathunga7139 3 жыл бұрын
❤❤❤❤❤❤
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
💚💚💚💚
@AGS77777
@AGS77777 3 жыл бұрын
🙏❤
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
🙏🙏🙏👍👍👍
@skumarask8607
@skumarask8607 2 жыл бұрын
Ratakin eha
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
Dennan 💜
@indikakandanearachchi6889
@indikakandanearachchi6889 3 жыл бұрын
සුදේහිනිය පිදු ආලය පන ලෙස රකිමී..Track එක දෙන්නකො
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
Hadamu ...💕👌👍
@samindajayasingha1070
@samindajayasingha1070 2 жыл бұрын
නිල්ල මැදින් යන් ආදර පාරෙ නිදැල්ලේ plz
@wavestudio2493
@wavestudio2493 2 жыл бұрын
Ok... brother
@chanrathnayaka3551
@chanrathnayaka3551 3 жыл бұрын
🤔🤔
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
🤔🤔
@sumanawansha5879
@sumanawansha5879 2 ай бұрын
.
@sithusadamali7270
@sithusadamali7270 3 жыл бұрын
♥️♥️♥️♥️
@wavestudio2493
@wavestudio2493 3 жыл бұрын
🙏🙏🙏👍❤
Taj Mahalak Thanawanna Nehe Mata   H  R  Jothipala Karaoke Song
5:17
Heshan Music Studio
Рет қаралды 233 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН