KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Radeesh Vandebona - Paputhirin Muwa Thiyan (Me Sansare | මේ සංසාරේ) | Rise 2023 Music Fiesta
4:01
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Me sansare(මේ සංසාරේ) | Papu thurin muwa thiyan | Radeesh Vandebona | Lara's lyrics
Рет қаралды 626,146
Facebook
Twitter
Жүктеу
1
Жазылу 13 М.
Lara's lyrics
Күн бұрын
Пікірлер: 254
@dianaperera6428
10 ай бұрын
හිනාව මියදි තරැ නිවුනාලු දෑලෙ වලාවන් යලි නෑලු...
@mevanchandeepa524
Жыл бұрын
මේ සංසාරේ සිහිනේ මේ ආදරණීයම මතකේ වූ දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුළඟේ පාවූ... හිනාව මියැදී තරු නිවුනාලු දෑලෙ වළාවන් යලි නෑලූ ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ,,, පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතිරිවී මට කියා මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ළඟ තියාගන්න ආදරෙන්... දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුළගේ පාවූ ආදරේ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ... උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින් සමු අරන් දුර ගියා හදට ළංවී හිඳින් මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ළඟ තියාගන්න ආදරෙන්... දෑසේ ගෑවූ සෙනෙහේ මේ...
@HirushiWickramanayaka
Жыл бұрын
❤
@sashinidinushika5369
Жыл бұрын
🖤🌸
@chrisbumstead-ry9mf
11 ай бұрын
🖤🌸
@MayuraDhananjaya-f9f
5 ай бұрын
❤❤❤
@ShanikaMadushani-j6g
4 ай бұрын
❤
@BuddiTharangani
Жыл бұрын
පපුතුරින් මුව තියන් අහන් ඉන්න ට එපා කියන්න ට දෙයක් නෑ...ඉතිරි වී මට කියා..... ❤❤😢😢❤❤
@PwathsalaSamarakoon-nb4uo
8 ай бұрын
කාටත් පේන්න් හිනා වෙලා තනියම රැට අඩන හැම හිතකටම හුගක් දැනෙනවා🥺 " සමු අරන් ඔබ ගියා හදට ලං වී හිමින්" 💔 ආදරේ නම් කවුරුන් වේ දෝ මා තරමින් ඔය හිත සෑදූ❤️🩹🥺
@inukapasandul2992
3 ай бұрын
💔
@SansalaHansamali-xv6fw
2 ай бұрын
හ්ම්ම්ම්😢😢😢
@Sandunnawnjan23
Ай бұрын
ඔව් bn 😢
@hashinieranga4717
11 ай бұрын
ආසම voice එකක් ❤
@thisarinduthilini1565
Жыл бұрын
මා තරමින් ඔය හිත සෑදූ... Felt that... 🖤
@dineshalakmali6434
Жыл бұрын
අතීතෙට ඇදලා ගන්නවා වගේ❤❤😢😢
@susanthakottage5125
Жыл бұрын
ඇත්ත
@susanthakottage5125
Жыл бұрын
❤❤❤ මම ආසම සිනදුව❤❤😢😢
@wasundara1775
8 ай бұрын
Hmm😌😮💨😞🍂🍃🌆🌇
@rashmikatharindu5018
Жыл бұрын
මන් සින්දු අහන කෙනෙක් නෙමේ.මේක නම් වැදුනා හොඳටම❤️
@saraniudara3541
10 ай бұрын
ආදරේ නම් කවුරැන් වේදෝ මා තරමින් ඔය හිත සෑදූ...🥺♥️
@ShehanBuddika-wd8dw
4 күн бұрын
fil it😢
@dadniheshana316
Жыл бұрын
හිතටම වැදුන සින්දුවක් ❤
@Hithuwakkari-v3l
Жыл бұрын
❤🥺
@mahishasubodani8967
Жыл бұрын
0.75 speed තමා මරු 🥺🥀
@srijudge01
Жыл бұрын
yes
@sagarapradeep6955
Жыл бұрын
Yep 😢❤
@Sadushisamaranayke
11 ай бұрын
Atta😢
@PunchibandaraJayakodi-ye1ze
11 ай бұрын
Aththa oyat thanks qwt
@susu-vb4dx
11 ай бұрын
Attha tnx kiuwata
@Hithuwakkari-v3l
Жыл бұрын
ආදරෙනම් කවුරුන් වෙදෝ... මා තරමින් ඔය හිත සෑදූ... ❤🥺
@SithumAkash-o7r
3 ай бұрын
Super
@isharasanjeewani7550
Жыл бұрын
මුලු හිතම හිරිවට්ටන සිංදුවක්....❤❤❤
@SansalaHansamali-xv6fw
2 ай бұрын
හ්ම්ම්😮😮
@PawaniChathu
6 ай бұрын
Marama lassana song akak mn godakma asai wenamama lokeketa ynawa me song aka ahankota❤❤❤
@Sanikamadushani-h4g
Ай бұрын
Maru esinduwa❤❤❤😊
@Artlife.
Жыл бұрын
🥺 ආදරය නම් කෙතරක් කලත් නොලැබෙන දෙයක්...
@upadyaPrasanga-fz3xb
3 ай бұрын
මාස ගානකට කලින් මතකයක් අවදි උනා. ඒක කටහඩක් නෙවේ බාවනාවක් 💗💗💗
@mpnirmala3784
Жыл бұрын
පපු තුරින් මුව තියන් ..... හිතටම වදිනවා❤❤❤
@IhalaliyanageSwarnalatha
Жыл бұрын
Oh thiyanawa
@nethudev24
11 ай бұрын
පපු තුරින් මුව තියන් 🥺😫💕
@InspireVerse-mo4cd
Жыл бұрын
මේ සංසාරේ සිහිනේ මේ 🦋❤🩹 ආදරණීයම මතකය වූ ❤🩹🥺 දෑසේ ගෑවූ සෙනෙහේ මේ❤️🌻 මා හැර දා සුලගේ පාවී....🙃❤🔥 හිනාව මියැදි තරු නිවුනාලු 🤍✨ දැලේ වලාවන් යලි නෑලූ💭💜 ආදරේනම් කවුරුන් වෙදෝ🥺❤🩹 මා තරමින් ඔය හිත සෑදූ.....💖😗 පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා❤🔥🌻 කියන්නට දෙයක් නෑ ඉතිරිවි මට කියා💙🥹 මගෙ සිනා ඔබගේ 😁💝 මගෙ කතා ඔබගෙ ලග තියා ගන්න ආදරෙන්....❤🫂 දෑසේ ගෑවු සෙනෙහේ මේ❤️🌻 මා හැර දා සුළගේ පාවූ 🙃❤🔥 ආදරේ නම් කවුරුන් වේදෝ ❤🩹 මා තරමින් ඔය හිත සෑදූ.....😗💖 උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින්🥹💗 සමු අරන් දුර ගියා හදට ළංවී හදින්.....💚🦋 ඔබෙ සිනා ඔබගෙ💙😚 මගෙ කතා ඔබගෙ💖🙊 ලග තියා ගන්න ආදරෙන්....❤🔐 දෑසේ ගෙවුනේ සෙනෙහේ මේ.....❤🧸
@DileeshaDeshan-s4j
7 ай бұрын
❤🥺
@DilaniKumarihami
10 ай бұрын
Harima lassanai mama me song eka Hoya Hoya hotiye
@NimeshSandeepaM
Жыл бұрын
හිත සහ ඇගම හිරිවට්ටන සිංදුවක්..❤❤ ..Slow+reverb Songs හොය හොය අහන මම😂
@ChandraRathnayake-e4i
Жыл бұрын
Maru❤❤❤❤❤❤
@AmayaWeerawardhana-n6k
11 ай бұрын
කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා😇❤🩹
@sanjukasun8113
9 ай бұрын
❤
@sanathakumara5325
11 ай бұрын
Mama asama sinduwa meka❤❤❤
@rameshperera6910
Жыл бұрын
❤❤lassanayi
@benatmilano6495
10 ай бұрын
Radeeah ❤best voice melting my heart
@HithataVadinaWadan-jn6ld
Жыл бұрын
ආදරෙ නම් කවුරුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදු😔💔
@sajithadissanayake969
10 ай бұрын
Lov this ❤
@Ashinikavee0716
Жыл бұрын
දෑසෙ ගෑවු සෙනෙහේ මේ... මා හැරදා සුළඟේ පාවූ... 🥺❤️✨️
@sanjanasamalka4045
Жыл бұрын
Kaun tudge 💗
@lsbandara8391
Ай бұрын
Felt it...❤
@thebigguy5535
Жыл бұрын
Lassanai ❤❤❤❤
@raftargaming5523
Жыл бұрын
Ela bro❤
@ChutiDoni-ul1we
7 ай бұрын
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියාගන්න ආදරෙන්💔💔🥺හිතට වදින සින්දුවක්.සින්දුව මාරම ලස්සනයි♥️
@DilshanNadeera-c2x
10 ай бұрын
Jeewithe kochara thanikamakda kiyala denenne me song eka ahanakota😢😢😢❤nice song
@RaniMunasinghe
Жыл бұрын
I felt this song..❤
@Nuwansampath-yt2oz
Жыл бұрын
ලස්සනයි ❤️❤️
@SansalaHansamali-xv6fw
2 ай бұрын
ආදරෙනාම් කාවූරුන් වෙදෝ මා...තාරමීන් ඔය හිත....❤❤❤❤❤❤❤❤😢😢😢😢😢❤❤❤❤
@UmayaganaAmaliumayagana
5 ай бұрын
🥺💗___හදවතට තට්ටු කරන සින්දු
@SithumAkash-o7r
3 ай бұрын
Nice
@geethikamadubashani5670
Жыл бұрын
My favourite ❤️❤️
@MCkenzieMorgan-mk6xd
3 ай бұрын
මම සින්හල සින්දු අහන කෙනෙක් නෙමෙයි 😢 ඒත් මේ පරන මතක අවුස්සන්න හොදම සින්දු තමයි මේවා අතීතෙට අරන් යන 😢❤
@gamingbro4865
Жыл бұрын
ඔබ ආ සිට...සිංදුව වගෙ❤
@DewmishenuDewmishenu1234
10 ай бұрын
හැම මතකයක්ම අවුස්සන හරි සුන්දර අපූරු සින්දුවක් ඉතින් අදටත් එයා එනකම් බලන් ඉන්න මට කැස්සක්වත් හැදෙන්න එපා🙂අවන්ක අය අඩුයි එයාල ලැබුනොත් පරිස්සම් කරගන්න
@naveenkaushal3434
4 ай бұрын
My one 😁❤.එකගයි ඈ.
@shankaroshan528
3 ай бұрын
☹️☹️ කියන්න වචන නෑ
@rangadesilva2960
9 күн бұрын
Boru wadak ban 😂
@KushanDisanayaka-w6o
8 ай бұрын
So beautiful ❤❤
@nadunchamika6969
Ай бұрын
Dammika mata ehema karata mn hamadama adarei oyata
@Sudeshmihirnga
Жыл бұрын
Sansara Adarakathawama kiyawenawa😢😢😢
@asheniisha6397
Жыл бұрын
❤❤❤❤❤ i love this song ❤❤❤❤❤
@vihangafernando3257
Жыл бұрын
මගෙ සිනා ඔබගේ මගෙ කතා ඔබගෙ ලග තියාගන්න ආදරෙන් 💘🙂💍
@nilanthadisanayaka83
Жыл бұрын
Aniwaren
@yomalchamikarachamikara8038
Жыл бұрын
ලස්සනයි
@vjvvhavec9089
Жыл бұрын
හිතට.හොදටම.වැැුඅුන.සිංඅුවක්.♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@RaveeshaSathsarani9
Жыл бұрын
ඇබ්බැහි වෙනවා 😇💆♂
@sajee9588
Жыл бұрын
කාටද 👀
@sajee-vm7pi
10 ай бұрын
1.10❤️❤️❤️❤️❤️
@VimukthiHerath-i4i
7 ай бұрын
කියන්නට දෙයක් නෑ මුලු හිතම හිරිවට්ටන සින්දුවක් 🥺🥺
@sandaruwanlife
11 ай бұрын
Supirima song ekak mekanam ❤❤❤❤❤❤❤❤❤
@nadunchamika6969
Ай бұрын
Dammika
@tharushimalindi1894
Жыл бұрын
❤❤👌
@MadushanPrabath-o7m
Жыл бұрын
Hindi eka tharamma hugak lassanai❤
@rashininimsara3049
Жыл бұрын
❤
@tinurabandara
Жыл бұрын
pataaa
@ashokaatha175
Ай бұрын
My favourite song
@preethiperera9261
Жыл бұрын
👍👍👍🎉
@chamalkaishan8128
11 ай бұрын
Hadavathata katha karanna puluvan song ekak ❤🩹💔💆🏻♂️
@ShenDissanayake-w6t
Жыл бұрын
me sinduwa ahana hama welawakama age hirigadu pipenawa ee tharam lassanai❤🩹❤
@kevinff2607
Жыл бұрын
ehmd wow hallo
@ThilinaNimsara-bg2zy
Жыл бұрын
Lassanai
@Pathumrajakaruna
Жыл бұрын
මෙක අහද්දි හිත හිරිවැටිල යනවා
@imawanniarachchi-df5wy
Жыл бұрын
දෑසේ ගෑවු සෙනෙහේ මේ මා හැරදා සුළගේ පාවූ හිනාව මියැදී තරු නිව්නාලු දෑලෙ වලාවන් යලි නෑලු ආදරේ නම් කව්රුන් වේදෝ මා තරමින් ඔය හිත සෑදු😢
@RukshanUdashitha
2 ай бұрын
Anna sudu oya godak mathak wanawa 😢
@SrimaliPathirana-ej8sj
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@hasharadyshika7236
Жыл бұрын
👏👏
@vjvvhavec9089
Жыл бұрын
😌😍❤🙌
@ChandimadipaniChandimadipani
10 ай бұрын
Maray😢
@janakaherath1869
9 ай бұрын
Boot kapu api 😢🥀
@malshiwithanage5086
Жыл бұрын
😫❤❤
@NuwanDanushka-cy2rm
2 ай бұрын
Aththatama adenawa R.m😢😢😢😢😢
@Dreamtalent66
Жыл бұрын
කියන්නට දෙයක් නෑ ඉතිරිවී මට කියා 😣🙂😞
@SenuriLiyanaachchi
Жыл бұрын
😢😢❤️❤️
@nadinamali1517
Жыл бұрын
Fav songz❤😢🥺
@RecipeBook.1
Жыл бұрын
❤❤
@pererastores9509
Жыл бұрын
Super 🎉🎉
@visakaranjani8836
Жыл бұрын
😩💕🥀
@user-prama
11 ай бұрын
Papu thure muwa thiyan ahan innata epa ❤❤
@KaveeshaAnjali-s8v
11 ай бұрын
🥺❤
@ruwiruwiruwi6563
7 ай бұрын
❤️
@IhalaliyanageSwarnalatha
Жыл бұрын
🖤💆
@Hamdu-k2g
11 ай бұрын
😀😍🥰❤❤❤❤❤
@MalishaDilshan-li8qr
5 ай бұрын
Kiyannata deyak na mata kiya😢
@kushani_77
5 ай бұрын
පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා🥺 කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා😔💔
@IhalaliyanageSwarnalatha
Жыл бұрын
❤💆
@sureshpathirana8422
Жыл бұрын
Fav❤
@ITSKKP
11 ай бұрын
1:28 0.5 speed ❤😢
@vjvvhavec9089
Жыл бұрын
😟♥♥♥♥♥♥😘😍🔥🔥🔥
@chamindajayalal9004
11 ай бұрын
🥺පපුතුරින් මුව තියන් අහන් ඉන්නට එපා....💔 කියන්න ට දෙයක් නෑ...😢 ඉතිරි වී මට කියා..❤️🔥💌🌻
@GamingNovaYT-jd2cm
Жыл бұрын
පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතිරිවී මට කියා...
@VIMAPRODUCTIONS-qf3ky
Жыл бұрын
😍😍😍😍
@sharmalifernando8961
Жыл бұрын
E voice ............ Kiyannata deyac na
@PremithaMadushani
Жыл бұрын
👍
@samanthisamanthi6215
Жыл бұрын
🥺❤️
4:01
Radeesh Vandebona - Paputhirin Muwa Thiyan (Me Sansare | මේ සංසාරේ) | Rise 2023 Music Fiesta
Unity Band
Рет қаралды 2,2 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.