මේ සිංහල අපගෙ රටයි | Me sinhala apage ratai by Nanda Malini

  Рет қаралды 149,039

gee dahana

gee dahana

Күн бұрын

ගායනය : නන්දා මාලිනී
ගී පද : මහගම සේකර
තනුව : W.D. අමරදේව

Пікірлер: 113
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
මේ උතුම් දේශය, මා පමණක් නොව මගේ දෙමාපියන්ද ඔවුන්ගේ දෙමාපියන්ද ආදි වශයෙන් හත්මුතු පරම්පරාවම පහලවූ දේශයයි. මා මේලොව කොතන වාසය කලත්, මාගේ සාංසාරික මෑණියන් වනුයේ මා ඉපදුන මේ ශ්‍රී ලංකාද්වීපයයි. මෙවැනි දේශානුරාගී ගීතයන් සවන්වැකුණ මා කුඩා කාලය සතුටින් ආවර්ජනය කරන අතර, එම ආභාසය හේතුවෙන් මා කිසිදාක මේ දේශය මොනම ලෙසකින්වත් අපහරණය කරන දේශද්‍රෝහියකු නොවනු ඇත! මෙවැනි දේශාභිමානී හැඟුමන් පුබුදුවාලන ගීත නිර්මාණයට දායකවූ කලාකරුවන් සියළුම දෙකාට මාගේ හදපිරි උත්තමාචාරය පුදකර සිටිමි.
@asagirash5095
@asagirash5095 Жыл бұрын
මේ ගෞරවාන්විත සිංදුවනේ රාජිතලා කිරිඇල්ලලා තහනම් කරන්න වලි කෑවේ
@පරනදෑඅගයමු
@පරනදෑඅගයමු 2 жыл бұрын
මහගමසේකර නම් මහා කවියා අතරින් ලියවුනු තවත් විශිෂ්ට ගීයක්
@madushikadilhani-ne1sp
@madushikadilhani-ne1sp 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@techwithimeth4997
@techwithimeth4997 Жыл бұрын
මේ සිංහල අපගෙ රටයි 🇱🇰🇱🇰🇱🇰☸️☸️ ❤️
@somaratna4083
@somaratna4083 3 ай бұрын
ජීවිතය,අනියත බව, පුදුමාකාර අර්ථාන්විත ගීත යක්, හැගීම් දනවන අමරණීය හඩ¡
@shenudhiviharshana6104
@shenudhiviharshana6104 2 жыл бұрын
kiyanna bari tharam lassanai,adsnawa❤️❤️❤️❤️
@pali516
@pali516 9 ай бұрын
කෙතරම් ඇහුවද අසා නිම කල නොහැක. පදරචනය අර්ථ රසය ඉතා මිහිරියි. මේ රට නේද සිහලුන් කියා ගත් වෘර්කයන් කා දැමුයේ. මහගමසේකරට ඡාතියේ ප්‍රණාමය.
@ThinuraGamage-mc9nr
@ThinuraGamage-mc9nr Жыл бұрын
අපේ රටට තෙරුවන් සරනයි තව තවත් දියුණු වේව
@rajster9999
@rajster9999 4 ай бұрын
අප හද පන ගැහෙන රටයි...I love my country ❤❤
@vipulsaman5850
@vipulsaman5850 Жыл бұрын
Wow amazing I want many song thanks for all of us nice
@vipulsaman5850
@vipulsaman5850 Жыл бұрын
I love my country
@vipulsaman5850
@vipulsaman5850 Жыл бұрын
I love Sri Lanka🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉😊😊😊😊
@RanjithSamaravera
@RanjithSamaravera 8 ай бұрын
මම මේ ගීතයට ගොඩක් ආසයි 😊😊😊😊😊
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
මතකද මේ ගීතය තහනම් කරා? ඒත් අපේ හදවතේ සැමදා රැඳෙයි!! ♥️♥️♥️♥️♥️♥️
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් Жыл бұрын
ඇයි මෙ ගීතය තහනම් කරෙ
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
@@ඇතාඩොට්කොම් මේ ගීතයේ තියෙනවා නේද මේ සිංහල අපගේ රටයි කියලා. තහනම් කරපු අය කියන්නේ මේ රට සිංහල, දෙමළ, බර්ගර් හැමෝගෙම කියලා.
@පැතුම්රාජපක්ෂ
@පැතුම්රාජපක්ෂ 6 ай бұрын
අපිට අපේ රටේ නම පවා නැතිවුණා
@pibel700
@pibel700 2 ай бұрын
​@@පැතුම්රාජපක්ෂ ඒකත් ඇත්ත තමා ඒත් අපි ආගන්තුක සත්කාර දන්න ජාතියක් ❤
@prabathgunatilaka1795
@prabathgunatilaka1795 Ай бұрын
ඇයි "අප 'කියන වචනය සිංහල, දෙමල ආදී සියළු ජාතීන්,සදහා යැයි කියා සිතීමට තරම් පරිකල්පනය දුබල සාහිත්‍යධරයින්ද තහනම් කලේ, 🤔🇱🇰🙏
@usudhammaus
@usudhammaus 2 ай бұрын
ශ්‍රී ලංකාවේ ජාතික ගීය... The real Sri Lankan national anthem.
@fernandosandamali7774
@fernandosandamali7774 Жыл бұрын
Ow me apema sinhala yanne rata ape helabima bs
@iccafe
@iccafe Жыл бұрын
පුංචි දුවේ පුතේ ඔයාලගේ රට වෙනුවෙන් මහන්සි වන්න ,ඔයා
@nadunchanaka4335
@nadunchanaka4335 9 ай бұрын
අාදරෙයි මම ලංකාවට🎉
@anyadedu6813
@anyadedu6813 3 жыл бұрын
Mage ratata mamath adarei💞💞💞😘😘😘💖💖💖😘💖😘❤️🤗
@varunidesilva8855
@varunidesilva8855 2 жыл бұрын
මේ මගේ රටයි🇱🇰❤️
@SudarmaDissanayaka
@SudarmaDissanayaka 7 ай бұрын
❤😢
@bussimulatorindonesia5676
@bussimulatorindonesia5676 3 жыл бұрын
I love my Sri Lanka🥰
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@jayanirathnayake5263
@jayanirathnayake5263 Жыл бұрын
Lankawe amana deshapalanaya wisin thahanam kala ithamath watina sinduwak
@thanujapathirana3225
@thanujapathirana3225 Жыл бұрын
Lassanai sinduwa
@sanjeewapremathissa8736
@sanjeewapremathissa8736 Жыл бұрын
හරිම ලස්සනයි ❤️.
@ArmyBlinkGirl691
@ArmyBlinkGirl691 3 жыл бұрын
Mage ratata mama samada adarei
@gayanigayani5528
@gayanigayani5528 Жыл бұрын
ආදරේ ලංකාව♥️♥️
@greetahyacinth3578
@greetahyacinth3578 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰Sri Lanka
@trevleing
@trevleing Жыл бұрын
Budu Saranai.
@shakthikasuni2277
@shakthikasuni2277 8 ай бұрын
අපේ රටට තෙරැවන් සරනයි
@d.n.y.ranasinghe8344
@d.n.y.ranasinghe8344 Жыл бұрын
අපේ රටේ සුන්දරත්වය ගැන කියවෙන ලස්සන
@geethaniwickramasinghe6543
@geethaniwickramasinghe6543 3 жыл бұрын
රටට ආදරෙයි
@gamagevijesingha3864
@gamagevijesingha3864 11 ай бұрын
Lankawe swbasawndarya ha prudathwaya ita menavin kiyawena geetayaki jatika sanhindiyawata nogelapenawa kiyala hitana aya me sirilaka apage ratai kiyala gayana karamu
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
බුදුසරණයි මගේ රටට සහ සියලුම දෙනාට❤❤
@bandarasusanthi8445
@bandarasusanthi8445 2 жыл бұрын
😉
@sanjeewapremathissa8736
@sanjeewapremathissa8736 Жыл бұрын
❤️❤️අනේ ගොඩක් ලස්සනයි 😘
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 8 ай бұрын
Kalaguna viparyasa athi karala ratama kala rajaya depala ahinsaka minissunge sesathama kala niyagen vi ateta pawa kelala me rata higamaneta adala dapu kalaguna horu bala ganna labima kohomada machan athi wenna gamma.
@priyanthakumara3995
@priyanthakumara3995 3 жыл бұрын
Sri lanka🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@hutchhutch-ll2yr
@hutchhutch-ll2yr Жыл бұрын
Mr rats magrllllll
@songmusicprabash1856
@songmusicprabash1856 4 ай бұрын
හරිම ලස්සන ගිතයක්❤️❤️❤️❤️❤️🙏
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
verybeautiful sinhala video song thanks myfavourite
@ywhhwhsjsks
@ywhhwhsjsks 2 жыл бұрын
Niyamai
@samanthapremasiri7490
@samanthapremasiri7490 2 жыл бұрын
I love Sri Lanka
@techbrain3962
@techbrain3962 Жыл бұрын
මමත් ❤❤❤
@techbrain3962
@techbrain3962 Жыл бұрын
ආදරෙයි මගෙ රට
@kalanilakshitha2174
@kalanilakshitha2174 3 ай бұрын
සිංදුව අැහෙන කොට අපේ රට ගැන මාර අාඩම්බරයක් එන්නෙ
@සිරියාවතිහපුගස්තැන්නආරච්චිලාගේ
@සිරියාවතිහපුගස්තැන්නආරච්චිලාගේ 6 ай бұрын
හරිම ලස්සනයි නම මොකක්ද ❤
@hiranyapahasarani
@hiranyapahasarani 5 ай бұрын
මම මේ ගීත යට ආසන්න
@AchiniChathurika-ye9lj
@AchiniChathurika-ye9lj 6 ай бұрын
Sinbuwa niyame😂
@ffkolla6225
@ffkolla6225 3 жыл бұрын
I love
@worldoftechnology-h5u
@worldoftechnology-h5u 6 ай бұрын
The next couple
@sunethkudagodage9870
@sunethkudagodage9870 4 ай бұрын
ලස්සනයි සිංදු ව
@rangakumara4968
@rangakumara4968 2 жыл бұрын
සිංදුව අහලා තියෙනවා
@kithsirirubesinghe9202
@kithsirirubesinghe9202 4 ай бұрын
අපි ඉපදෙනවා, නමුත් මැරෙන්නේ මැද පෙරදිග, ලංකාවට එන්නේ බොඩි බෑග් වලින්. මුළු ලොවටම මෙරටේ පරම්පරා කිහිපයක් ණයයි. මුතු මැණික් හොරකම් කරනවා. රට හුරා කාලා, අපේ රට විකුනං කාලා...
@kapiladayawansa739
@kapiladayawansa739 3 жыл бұрын
i love sri lanka
@Dilrukshi994
@Dilrukshi994 3 жыл бұрын
mama mage ratata adarey
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@nadunchanaka4335
@nadunchanaka4335 9 ай бұрын
😊😊😊😊😊😊😊😊😊
@AnushaNilmini-c4j
@AnushaNilmini-c4j Жыл бұрын
@amilanishan8636
@amilanishan8636 2 жыл бұрын
මෙ සිංහල අපගේ රටයි 🙏🙏🙏🙏🙏
@nadunchanaka4335
@nadunchanaka4335 9 ай бұрын
@upulchamara8350
@upulchamara8350 3 жыл бұрын
😍😍💖💖💖💖💖
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
මේ සිංහල අපගෙ රටයි🇱🇰❤
@athiladesilva9196
@athiladesilva9196 5 ай бұрын
Still, we can relish it ! Nanda Malini's strong & clear song is regarded, highly !
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
Adarai lanka
@PriyanthaKumara-j5l
@PriyanthaKumara-j5l Ай бұрын
දුටුගැමුණු .wage.rajek .bihiwewa
@ArmyBlinkGirl691
@ArmyBlinkGirl691 3 жыл бұрын
🌺🌺🌺
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 Жыл бұрын
මේ ගීතය තහනමට ලක්වූයේ මොන කාලයේද ... ???
@SuperStar-u9q
@SuperStar-u9q 6 ай бұрын
තහනමට ලක්වුනේ ඇයි?
@පැතුම්රාජපක්ෂ
@පැතුම්රාජපක්ෂ 6 ай бұрын
​@@SuperStar-u9qමෙි සිංහල අපගෙ රටයි කියන නිසා.අනිත් ජාතීන්ට රිදෙනව කියලා.සංහිඳියාව නැති වෙයි කියලා
@SuperStar-u9q
@SuperStar-u9q 6 ай бұрын
@@පැතුම්රාජපක්ෂ ඇත්ත තිත්තයිනෙ බන්😂
@sulochanapallewela131
@sulochanapallewela131 Ай бұрын
තහනම් කරේ JR
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
උපන් බිමේ උරුමක්කරුවන්ට උරුමයක් නැති ශ්‍රී ලංකාව.
@samanthidasanayaka6453
@samanthidasanayaka6453 3 жыл бұрын
තෙනුර
@ranganipiumali3915
@ranganipiumali3915 Жыл бұрын
I love my sri lanka❤
@sldhamsarabro3308
@sldhamsarabro3308 2 жыл бұрын
👍👍👍👍👍❤❤
@chandrikagonapinuwalawitha4798
@chandrikagonapinuwalawitha4798 Жыл бұрын
I love sri lanka
@sameeraperera3521
@sameeraperera3521 7 ай бұрын
Real srilankan National Anthem
@SudharshikaSwarnamali
@SudharshikaSwarnamali 6 ай бұрын
අපේ රටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Diltwin
@Diltwin 2 жыл бұрын
😊💝🙏
@prageethdesilva-uu1pq
@prageethdesilva-uu1pq Ай бұрын
තිරිසන් යහපාලන ආන්ඩුවෙන් මේ වගේ ගීත කීයක් නම් තහනම් කරාද
@kamalpriyadharshana4824
@kamalpriyadharshana4824 11 ай бұрын
I love 👍👍👍👍💙💚💛💗💖💖💕🦷💕💖💗💗💗
@MalikaGunasekara-s9j
@MalikaGunasekara-s9j 5 ай бұрын
❤❤❤❤❤❤
@SumaliSenarathne
@SumaliSenarathne 6 ай бұрын
❤❤
@pradeeppushpakumara305
@pradeeppushpakumara305 Ай бұрын
👍👍❤️❤️
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 Ай бұрын
👍👍👍❤❤❤❤
@PriyanthaKumara-j5l
@PriyanthaKumara-j5l Ай бұрын
Ow.meka .ape.sinhala.rata
@sanjeewapremathissa8736
@sanjeewapremathissa8736 Жыл бұрын
🏝️
@malkanthichandrika9800
@malkanthichandrika9800 2 жыл бұрын
😀
@DiyaniPamarasi-mr2zx
@DiyaniPamarasi-mr2zx 4 ай бұрын
👍🙏🙏
@rupikalakmali2032
@rupikalakmali2032 8 ай бұрын
😇😄😃😇
@GayaMadarasinghe
@GayaMadarasinghe 2 ай бұрын
Ow sir yers sir ha sir baha sir hm sir that is the way air
@btsborahea136
@btsborahea136 2 жыл бұрын
😅😅
@KiribathkumburaTailors
@KiribathkumburaTailors 6 ай бұрын
hi mata me song eke melodic a note eka ewanna puluwanda
@jeewanakumara1721
@jeewanakumara1721 2 ай бұрын
😊😊😊😊
@sadinsadinadi5423
@sadinsadinadi5423 3 жыл бұрын
I love Sri Lanka
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@AjithPushpakumara-i9h
@AjithPushpakumara-i9h 8 ай бұрын
@jayratn2434
@jayratn2434 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@madumibopage9735
@madumibopage9735 3 ай бұрын
❤❤❤
@manelbandaranayaka2933
@manelbandaranayaka2933 5 ай бұрын
❤❤❤❤
@jeewanakumara1721
@jeewanakumara1721 2 ай бұрын
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 3,9 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 3,9 МЛН