No video

Me Tharam Siyumalida Kalugal Karaoke (without voice) මේ තරම් සියුමැලිද කළුගල්

  Рет қаралды 876,132

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

karaoke track composed by Sinhala Music Tracks Team
Artist :Sunil Edirisinghe
Lyrics :Ravi Wasantha Welgama.
Melody :Darshana Ruwan Dissanayake
Explore our new website!
www.singlk.com
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
www.youtube.co...

Пікірлер: 121
@chandrikaratnayake3048
@chandrikaratnayake3048 8 жыл бұрын
ඉතා ලස්සන ගීතයක්. මෙි වගේ හොද tracks ලබා දීම ගැන ගොඞක් ස්තුතියි.
@weslymahanama6403
@weslymahanama6403 2 жыл бұрын
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
@wapwap9691
@wapwap9691 3 жыл бұрын
ගොඩක් ඉස්තති යි මෙහෙම සින්දුවක් දෙනවට
@weslymahanama6403
@weslymahanama6403 2 жыл бұрын
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
@torin0196
@torin0196 2 жыл бұрын
ඇත්ත ❤️🙏🏻
@ytnsrilanka5365
@ytnsrilanka5365 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි...
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 3 жыл бұрын
Thank you
@nimalsarath5943
@nimalsarath5943 2 жыл бұрын
ලස්සනම ගීතාවලියක්..ස්තුතියි ඉදිරිපත් කල ඔබට.....
@torin0196
@torin0196 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ සිංදු දෙනවට❤️🙏🏻
@denethkelum7751
@denethkelum7751 8 жыл бұрын
ලස්සන ට්‍රැක් එකක්. බොහොම ස්තූතියි. මේ වගෙ සිංදු තවත් කරන්න.
@prasannakumara4068
@prasannakumara4068 5 жыл бұрын
ස්තුතියි
@weslymahanama6403
@weslymahanama6403 2 жыл бұрын
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
@nimalsiriwardene9708
@nimalsiriwardene9708 5 жыл бұрын
බොහොමත්ම ස්තුතියි. ජයෙන් ජයම වේවා.......!
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
ලොකු තේරුමක් තියන ගීතය 👍🙏🙏🙏
@gimhanakaveendra5652
@gimhanakaveendra5652 4 жыл бұрын
Gimhana Kaveendra Production- old song mean commenter ප්රවීණ ගායන ශිල්පී ආදරණීය සුනිල් එදිරිසිංහයන් ගායනය කල රජී වසන්ත වෙල්ගම ලියා දර්ශන රුවන් දිසානායක සංගීතවත් කල මේ සින්දුව මොන තරම් අසිරිමත්ද. ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා.... මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නට වත් බැරි නිසා මම ගියා අවුකම බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා. අවුකන පිලිමය නෙලපු ගල් වඩුවා කොයි වගේ කෙනෙක් වෙන්න පුලුවන්ද? කලුගලකට හරිම සියුමැලි විදිහට පන දීපු ඒ මිනිසාගේ බුද්ධාලම්භන ප්රීතිය ශ්රද්ධාව, විස්වාසය නිසා විශ්මයට පත් වෙච්ච කෙනෙක් ඒ මිනිහව සොයාගෙන යනවලු. ඔහු කලා වැව ලඟ ඉලුක් හෙවිල්ලපු පුංචි පැල්පතකට වෙලා තමන්ගේ ශරීරයේ ගල් කටුවලට, මිටි පහරවල් වලට තුවාල උනු රිදුම් පිරිමදිමින් ඉන්නවලු (සරල මිනිහෙක් බව, බුදු දහමේ කියවෙන අල්පේච්චතාවය, ලද දෙයින් සතුටු වන ගතිය, කොච්චර රිදුනත් ඔහු හෙටත් පිලිමය නෙලන්න යනව තමන්ගෙ රිදුම් පිරිමැදගෙන, ඔහුගේ ශ්රද්ධාව ගැනයි කියන්නෙ, මැරෙන ඉපදෙන රල දිහා කියන්නෙ, සියල්ල ඇතිවී නැතිවී යන බව, ඔහු අනිත්යය මෙනෙහි කරන කෙනෙක්, අදත් අපි අවුකන පිලිමය දකින්නෙ ඔහු නිසා, නමුත් ඔහුට තිබෙන ශ්රද්ධාවත් එක්ක ඔහු දන්නව මෙයත් යම් දවසක් නැති වනව කියා... ) ඉතින් කෝ ඔයාගෙ සහකාරිය, පෙම්වතිය කියල ඇහුවම කියනවලු තාම තනිකඩයි කියල. (සමහරවි ගායකයා අදහස් කලේ ඔහු ජීවිතයේ බැඳීම් අත් ඇරල බව කියන්න වෙන්නත් පුලුවන්, ඒකනෙ ඔහු ඒ ප්රශ්නය සිනාවහික් බැහැර කරන්නෙ. නැත්තම් තරුන කාලෙදිම තමන්ගෙ හැකියාව බුද්ධ ශාසනයේ දියුනුවට යොදවනවා විම වෙන්නත් පුලුවන්) ඉතිහාසය ගත්තත් වර්තමානයේ ගත්තත් බොහෝ නිර්මාණකරුවන් අන්තිමට සිටින්නේ පැල්පත්වල වග බොහෝ දෙනෙක් දන්නවා ඇති . කිහිප දෙනෙකුට යම් මට්ටමක් තිබුණත් බොහෝ අය නියම නිර්මාණකරුවන් ලෙස ඉතා ම දුගී ලෙස වියපත්වී කාගේවත් පිළිසරණක් නැතිව මියගිය නමුදු ඔවුන්ගේ නිර්මාණ අදත් නොනැසී පවතින බව මේ තරම් සියුමැලිද කළුගල් නැමැති ගීතය තුළින් ඔබ තේරුම් ගෙන ඇතැයි යනු මගේ විශ්වාසයයි.
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
මේ ගීතයේ ගායනා කරන ඉඩ තුල keyboard part එකේ tone volume එක වැඩියි ගායනයට අපහසුයි ! ඒක ඔයාට තේරුනේ නැතිද ?
@yesican5053
@yesican5053 2 жыл бұрын
ඔව් ගූ කරල
@SeneliNimthara-bs5qd
@SeneliNimthara-bs5qd Жыл бұрын
Eka aththa
@siridealwis8179
@siridealwis8179 6 жыл бұрын
Sri Lanka saha wenath Gayana loleenta athvel sakaskara Dena gee track nishpadakayinta theruwan saranin deerghau wewa. I am siri. Moratuwa.
@malmiliyanage8760
@malmiliyanage8760 3 жыл бұрын
Thanks me vage video apita denavata ♥️
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 3 жыл бұрын
You are welcome
@sandyadealwis4457
@sandyadealwis4457 8 жыл бұрын
මේ ට්‍රැක් එක ලස්සනට කරලා තියෙනවා .
@anurafanando9605
@anurafanando9605 4 жыл бұрын
Harima watinawa
@sunirmalidevini4336
@sunirmalidevini4336 5 жыл бұрын
නියමයිනේ
@weslymahanama6403
@weslymahanama6403 2 жыл бұрын
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
@mudithapathirana1207
@mudithapathirana1207 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි
@preethirathnabandara3696
@preethirathnabandara3696 9 ай бұрын
Obe track eka itha anargai.obata godak sththiy.jayawewa.
@champikaopallage8883
@champikaopallage8883 2 жыл бұрын
Bohoma lassanai.good luck!!!
@dananjayakasun760
@dananjayakasun760 4 жыл бұрын
ගොඩක් ලස්සනයි
@user-sy1qi9ik6s
@user-sy1qi9ik6s 4 жыл бұрын
ජයවේවා
@ishanimadushika470
@ishanimadushika470 3 жыл бұрын
Jaya wewa
@udarshaakalanka5305
@udarshaakalanka5305 2 жыл бұрын
niyama sinduwak
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
Tribute to the person who engraved the Buddha statue
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Are these black rocks so smooth? beyond my imagination, I visited the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
@Shortshort191
@Shortshort191 2 ай бұрын
Supiri
@subhashanakarunarathne
@subhashanakarunarathne Жыл бұрын
වෙන වෙන විදිවලට රසවිඳින්න පුලුවන් සම්භාවනීය සින්දුවක්
@anandamohottige5129
@anandamohottige5129 Жыл бұрын
සත්‍ය ලෙසම සංගීත මිශ්‍රනයෙහි හා පද වැලෙහි සුසංයෝගයක් පදවැලෙහි අර්ථයට ගායක තෙමේ අනගිභවනීය සාධාරණයක් කර ඇත. කැරෝකේ කිරීමේදි ඉතා සාර්ථකව නිෂ්පාදනය කර ඇත
@sisiraranjith135
@sisiraranjith135 2 жыл бұрын
Godak hodai Semata budhu saranai
@ishanimadushika470
@ishanimadushika470 3 жыл бұрын
Jaya wewa
@ayeshindika7762
@ayeshindika7762 3 жыл бұрын
Wery beautiful and thank you so much
@sumudunetu9024
@sumudunetu9024 7 жыл бұрын
Mata danna puluwanda ( kadulu hela nebeliyata sahal garana amma kiyana without voice eka )
@warunasiribandara4976
@warunasiribandara4976 2 жыл бұрын
සිංදුව හොඳ වුණාට karoke track එකක් වශයෙන්නම් අවුල්
@dineshsandaruwan3659
@dineshsandaruwan3659 Жыл бұрын
එහෙනම් උබ හදපන්කො ඇද හොය හොය ඉන්නේ
@darshanagunawardana3387
@darshanagunawardana3387 2 ай бұрын
Kiyandama bari karaoke ekeak😢😢😢😢😢😢😡😡😠😠🗻🎁👜🍩🥙🍔🍟🍕🍗🥐🍞🍖🦐😅
@duncankarunaratne7925
@duncankarunaratne7925 3 жыл бұрын
Thanks for the track.
@sanujadeshan4323
@sanujadeshan4323 4 жыл бұрын
Lassanai niyamai
@nishanthimanike5711
@nishanthimanike5711 3 жыл бұрын
SUPER TRACK
@DonGihanDevapriya
@DonGihanDevapriya 8 жыл бұрын
Thank you for the track! The thabla noice is bit harsh... please consider on your next upload! You're doing a great job! Well done!
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 8 жыл бұрын
Thanks for your kind suggestion.
@thus69
@thus69 7 жыл бұрын
nice track
@BTS_Army_srilanka19
@BTS_Army_srilanka19 7 ай бұрын
පට්ට😊
@anjinethmi6459
@anjinethmi6459 3 ай бұрын
Kiyanna amarui broh me track ekata
@ruwansampath7097
@ruwansampath7097 3 жыл бұрын
Ela kiri
@Sarasinavodya-mf1st
@Sarasinavodya-mf1st 11 ай бұрын
Maru
@chandanadesilva4606
@chandanadesilva4606 7 жыл бұрын
I think something missing with this track when compared to the original...could you please check that again............
@thus69
@thus69 6 жыл бұрын
Chandana DeSilva can be few short comings here & there. But must be happy at least somebody to have upload tracks like these.
@pawanikawindya4448
@pawanikawindya4448 3 ай бұрын
❤❤❤
@thanujamadhubashini4598
@thanujamadhubashini4598 2 ай бұрын
🙏🙏🙏
@dumindarajapaksha7307
@dumindarajapaksha7307 6 жыл бұрын
Very good
@tharugirl9798
@tharugirl9798 Жыл бұрын
Nirosha misge buduhamuduruwo dewram vehere song eka me wage dannako plzzz
@chandrikaratnayake3048
@chandrikaratnayake3048 8 жыл бұрын
Please upload "Wiyo vu pasuwai danenne" song of Suni Edirisinghe. Thanks.
@pramilakumari3811
@pramilakumari3811 5 жыл бұрын
Thankyou ape paluwa makanawata best of luck thawa sindu danna please
@torin0196
@torin0196 2 жыл бұрын
❤️❤️❤️❤️
@karunanandalelwala9710
@karunanandalelwala9710 3 жыл бұрын
Could you please post Lenchina Mage Nangiye without voice
@thilakrathnayaka6579
@thilakrathnayaka6579 Жыл бұрын
🙏🙏🙏🙏
@senurisenuri4605
@senurisenuri4605 2 жыл бұрын
මේක කියන්න අමාරුයි කැරොකේ ට්‍රැක් එක අව්ල් 😒
@ChandanaRajapaksha-wj5oo
@ChandanaRajapaksha-wj5oo 9 ай бұрын
Awlak na puluwan hari trak eke yanna
@shammikanimamtha1404
@shammikanimamtha1404 8 ай бұрын
Track awul oytaa bro
@SarathKumara-qu2sw
@SarathKumara-qu2sw 5 ай бұрын
ne meka shape...
@SarathKumara-qu2sw
@SarathKumara-qu2sw 5 ай бұрын
meka thama lassanama track eka
@IsuruPietersz-jp4hp
@IsuruPietersz-jp4hp 2 ай бұрын
Enm dreamstar palayan😂​@@shammikanimamtha1404
@samanpiyathilalajanaka1137
@samanpiyathilalajanaka1137 6 жыл бұрын
me githa hadana dewi warunta pin..
@user-fj7rx8ym7q
@user-fj7rx8ym7q 3 ай бұрын
@jayanikuruppuarachchi7176
@jayanikuruppuarachchi7176 5 жыл бұрын
Thanks meka dunnata oyalata
@user-sy1qi9ik6s
@user-sy1qi9ik6s 4 жыл бұрын
Lassanai godak
@niroshakumuduni4705
@niroshakumuduni4705 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷ANTATAME GADAK LASSANAI💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷
@g.p.nhouse1746
@g.p.nhouse1746 4 жыл бұрын
සද රානි තනිවී සිංදුවෙ මියුසික් 1 දෙන්නකෝ
@dilkimadara3438
@dilkimadara3438 3 жыл бұрын
Asai godk mn nitharama kiyno
@nimeshmadhushka
@nimeshmadhushka 4 жыл бұрын
violin is too much and hard to focus on the singing.. but thanks a lot....
@rahulsanjana9549
@rahulsanjana9549 4 жыл бұрын
agree
@skproductionvideo8827
@skproductionvideo8827 2 жыл бұрын
සම්පූර්ණ වැරදි
@musicdaremusic7880
@musicdaremusic7880 Жыл бұрын
😀😀❤❤💙
@sumalisaradula1247
@sumalisaradula1247 3 жыл бұрын
Wow
@sithasenevirathna1738
@sithasenevirathna1738 2 жыл бұрын
🌹🌹♥️♥️
@dilanpriyanjana6945
@dilanpriyanjana6945 Ай бұрын
🎉
@induwarasenal1321
@induwarasenal1321 2 жыл бұрын
supari
@thnnkn5725
@thnnkn5725 6 жыл бұрын
Nice
@premaratnepathirana4696
@premaratnepathirana4696 Жыл бұрын
Nayapotha aragena kamathata song give me with karoake
@roycolambaarachchi1872
@roycolambaarachchi1872 6 жыл бұрын
I like " ma ethabawedi mathakada hamuwuwa "
@ajithjayasekera
@ajithjayasekera 3 жыл бұрын
දැන් තියෙන්නේ නපුන්සක ගීත
@chamindasenawirathnachamin5443
@chamindasenawirathnachamin5443 9 ай бұрын
👍👍👍👍👍👍
@MemoryGuideLKedu
@MemoryGuideLKedu 2 жыл бұрын
Thank you
@kumudininawarathna4046
@kumudininawarathna4046 3 жыл бұрын
👍👍👍👍
@kuma1916
@kuma1916 3 жыл бұрын
Good
@priyankabamunuge2863
@priyankabamunuge2863 3 жыл бұрын
thanks
@harshasudarshanasuraweera7968
@harshasudarshanasuraweera7968 6 жыл бұрын
ela
@dilaniniroshani4222
@dilaniniroshani4222 Жыл бұрын
👍👍👍👍🙏
@igimitions9143
@igimitions9143 Жыл бұрын
හාර්මනි පාර්ට් වැඩියි
@amithakoralage670
@amithakoralage670 5 жыл бұрын
Wiyo wu pasuwai please
@kawidunilupulvijesiri1144
@kawidunilupulvijesiri1144 5 жыл бұрын
Thank
@mathaka4084
@mathaka4084 8 ай бұрын
කැරොකෙ නම් මොන බම්බුවකටද මැදින් වෝකල් පාට්ස් වලට ඉන්ස්ටෘමන්ට් දාන්නෙ පිස්සු යකෙක් මියුසික් ට්‍රැක් එක හඳල තියෙන්නෙ අම්මප කරන්න බැරි නම් නොකර ඉදපල්ල මේවගේ අමන වැඩ නොකර,
@buddikapathiraja4781
@buddikapathiraja4781 5 жыл бұрын
Ft
@SinhalaMusicTracks
@SinhalaMusicTracks 5 жыл бұрын
🎧 🎧 🎧
@user-ex2tg2wv2z
@user-ex2tg2wv2z 2 ай бұрын
Trak auwll
@nirashasewwandi7651
@nirashasewwandi7651 2 жыл бұрын
😔😔
@mathaka4084
@mathaka4084 8 ай бұрын
උබල දන්න හැම බම්බුවම ඇඩ් කරන්න යන්න එපා රෙද්ද , දන්නව කියල ඔහොමත් අමන වැඩ කරනවද සින්ඳුවකට
@ajithjayasekera
@ajithjayasekera 3 жыл бұрын
ගොබ්බයෝ අන් ලයික් කරලා
@nishanthimanike5711
@nishanthimanike5711 3 жыл бұрын
MUSIC WENS KRE AYB.SING KRNN AMRUYI
@diskjockeysl1064
@diskjockeysl1064 2 жыл бұрын
Strings wala volume adu karanna re upload ekak one
@slfun7881
@slfun7881 5 жыл бұрын
Visekari ona without voice
@niranjalaniranjala3339
@niranjalaniranjala3339 Жыл бұрын
@sidathanurudda5157
@sidathanurudda5157 3 жыл бұрын
ජරා trak එකක් කියන්ට baha
@ksilva9811
@ksilva9811 6 жыл бұрын
A
@susantha29
@susantha29 4 жыл бұрын
Really appreciated ✍️
@nishanthimanike5711
@nishanthimanike5711 3 жыл бұрын
Music wens krl awul
@ishanishashibhaba8454
@ishanishashibhaba8454 2 жыл бұрын
.
@PriyanthiIresha
@PriyanthiIresha 5 ай бұрын
❤❤❤
@sumalisaradula1247
@sumalisaradula1247 2 жыл бұрын
Nice
@Donpanapitiya
@Donpanapitiya 7 жыл бұрын
thanks
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 163 МЛН
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 781 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН