Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 25 | Ananda Abeynayake Productions

  Рет қаралды 8,969

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " KZbin චැනලය ඔස්සේ ...
.
.
➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
.
.
Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama

Пікірлер: 84
@nadekawalideniya1358
@nadekawalideniya1358 Ай бұрын
කතාව බලන්න එන්න පරක්කු උනාට දැන් බැලුවා හරිම සතුටුයි ,ආනන්ද අබේනායක කතා නිර්මාතෘ තුමනි ඔබට අදත් හදවතින්ම ඉස්තූති වන්ත වෙනවා බොහොමයක් ඉස්තූතී ,,,,,🙏 තෙරුවන් සරණයි ඔබතුමාට ,,,🙏
@aradhana8006
@aradhana8006 Ай бұрын
මම නම් කතාව බැලුවා ඔක්කොම මතකයි මම කියන්නේ නෑ ඔයාලට ඒ රසය නැතුව යයි එතකොට
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
අන්න හරි ඒක හොදයි ❤
@deefafernando6320
@deefafernando6320 Ай бұрын
මල කොලං
@user-gl8iz8fu1n
@user-gl8iz8fu1n Ай бұрын
ඒක හරි. අවසානය කිව්වම ඒක බලන එකෙන් වැඩක් නෑ මට නම්
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 Ай бұрын
මම මෙ නාට්ටිය තුන්පාරක් බැලුවා හරිම දුකයි අවසානය හරිම සොකාන්තයක් නිරංජලා ට මාධව අන්තිමට හමුවෙන්නෙ කැලෑවකදි එක මෙහෙම කියන්න අමාරුයි ඒ තරමටම හිතට වෙදනාවක් ගෙන දෙනවා
@ananya__f
@ananya__f Ай бұрын
@@premalalthilakasiri9683 දෙන්න එකතු වෙන්නේ නැද්ද
@ananya__f
@ananya__f Ай бұрын
@@premalalthilakasiri9683 කොටස් 100 ට කිට්ටුව තියෙනවා නේද ❓
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
@@ananya__f ow
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Ай бұрын
ඇග ගැහෙනවා මේ ලොක්කා මාධව මොන අමාරුවක දාන්න හදනවද කියල
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
@@nimalikariyawasam2356 සේම්
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Ай бұрын
Onna ada nm welasannin balanawa thanks abenayaka mahathaneni
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
මේක බලපු කෙනෙක් කියන්නකො මේකෙ අවසානෙදි නිරංජලා මාධවව කසාද බදිනවද කියලා😢
@senurinavoda2260
@senurinavoda2260 Ай бұрын
Anthimata denna ekathu wenw Happy ending ❤
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
@@senurinavoda2260 ඇත්තටමද? ඔයා බලලා තියේද මේක. මම කවදාවත් භවත්‍රායි, මායා බන්ධන එකටයි පස්සෙ මෙච්චර interesting teledrama එකක් දැකලා නෑ.❤
@koekloeren3797
@koekloeren3797 Ай бұрын
නිරංජලා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා,,රට යනවා, අවසාන යේ ,මාධව හොයා ගෙන එනවා,,මට මතක විදිහ
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
@@koekloeren3797 😓😓අපොයි
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
@@senurinavoda2260 ❤
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w Ай бұрын
රැකියාවක් නොකරන පෝසත් මිනිස්සු අවාදර්සයක්.
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 18 күн бұрын
දැන් කාලේ කතා වගේ නෙමෙයි මේ කතා පටන් ගැන්ම වගේම අවසනය ලස්සනයි ❤️මේ කතා ව අවසාන ගොඩක් ලස්සනයි ❤️
@hawatalk07
@hawatalk07 Ай бұрын
බොසා මොකෙක්ද කියලා හිතාගන්න බෑ 😮
@user-rl8kn7gu8n
@user-rl8kn7gu8n Ай бұрын
❤❤❤❤අනේ ඔන්න කතාව බලමු යාලූ
@nadekawalideniya1358
@nadekawalideniya1358 Ай бұрын
අද මට පරක්කු උනා අනේ 🌹
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 18 күн бұрын
මට මතක විදියට මේ කතා වේ කාන්චනා රට යන කොටස තියනවා
@r.adikaram30
@r.adikaram30 Ай бұрын
විශ්වජිත්ට අප්පිරිය හිතෙන චරිතයක් මේකේ රඟපාන්න තියෙන්නේ
@briyanmackgyver3768
@briyanmackgyver3768 Ай бұрын
@@r.adikaram30 ඒ කව්ද?
@ChandiSamarapperuma
@ChandiSamarapperuma Ай бұрын
Harima Lassana kathawak mama balala thiyanawa
@user-tk1yo8gg7p
@user-tk1yo8gg7p 17 күн бұрын
Meke antimata kasadabadinne neranjalai kosala hamui
@blessitapeiris6240
@blessitapeiris6240 Ай бұрын
❤❤❤
@KumuduniKavii
@KumuduniKavii Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sepalikasene4164
@sepalikasene4164 Ай бұрын
👍🙏❤️
@lasithchathutanga5927
@lasithchathutanga5927 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-vz7zu7fl5q
@user-vz7zu7fl5q Ай бұрын
Susilakka niranjalata adarei ., hoda manusdayak..❤❤❤❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
සුසිලක්කා තමයි හොඳටම කලේ😂😂😂😂
@lyricalhub5196
@lyricalhub5196 Ай бұрын
සුසිලම තමය් ලු නෙරංජලාට කෙලවන්නෙ උඩ කමෙන්ට් එකක දැක්කෙ
@nilupulsuramya7502
@nilupulsuramya7502 Ай бұрын
මොනවා වෙයිද
@rajdesilva1244
@rajdesilva1244 Ай бұрын
ලොක්කා මොන වගේ මනුස්සයෙක් ද කියලා හිතාගන්න බෑ
@ananya__f
@ananya__f Ай бұрын
@@rajdesilva1244 underworld don
@yashikahewage-mg3cg
@yashikahewage-mg3cg Ай бұрын
ලොක්ක ගැන දැනගත්තම හිතෙයි ඔක්කොම ලොක්කො මෙහෙම නේද කියල මේ රටේ🤭 ඒත් එයා ගැන දුක හිතෙන වෙලාවකුත් එනව මේ කතාව හරියටම බැලුවම ❤
@user-lk2el3lr8z
@user-lk2el3lr8z Ай бұрын
❤❤❤❤❤❤naranjala ❤❤❤❤❤❤❤madawa
@narmadasubashi9894
@narmadasubashi9894 Ай бұрын
දේශපාලනයේ අඳුරු පැතිකඩ
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 Ай бұрын
අනේ මාදව ලොකු අමාරුවක වැටෙද මන්ද එහෙමනම් වෙන්න එපා
@ananya__f
@ananya__f Ай бұрын
issara kathawa balapu kenek kiyanna heta mokada wenne kiyala? baya hithenawa.. madhwa ta gahay da?
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
එහෙම සේරම කියපුවාම කුතුහලය රහ නැතිවෙනව
@ananya__f
@ananya__f Ай бұрын
@@jayasundaramenike9432 කතාවෙ පරණ කෙටි වීඩියෝ දෙකක් search කරද්දී හම්බුනා. ඒක 72 කොටසේ දර්ශනයක්. ආසාවෙන් කථාව බලපු කාලේ ඉවරයි. දැන් දුක හිතෙන කාළයක් එන්නේ ඉදිරියට
@ananya__f
@ananya__f Ай бұрын
@@jayasundaramenike9432 ඔබ තුමිය බලලා තියෙනවා ද ඉස්සර
@user-gl8iz8fu1n
@user-gl8iz8fu1n Ай бұрын
​​@@jayasundaramenike9432ඇත්ත. මම නම් කතාවක් බලන්න කලින් අවසානය දැන ගන්න කැමති නෑ. එතකොට කුතුහලයක් නැහැ තමයි
@lyricalhub5196
@lyricalhub5196 Ай бұрын
​@@ananya__fඒකබෙ මාත් බකන එක නවත්තනවා පස්සෙ කාලෙක බලනවා
@pathminiherath3591
@pathminiherath3591 Ай бұрын
Madawa rata arala boss niranjala marry karanna hadanawa... Ekata susilakkath help karanawa. Antimata niranjala penala yanawa. Antimata Tama hamba wenne
@chathurikawaduge3712
@chathurikawaduge3712 Ай бұрын
Enapota hodana Madawo.. Kellanam ekka yanna epa...Naki manamala scene walata innema Vishwajith
@user-gl8iz8fu1n
@user-gl8iz8fu1n Ай бұрын
🤍💙💛💖🩷
@SalankaRuchitha
@SalankaRuchitha Ай бұрын
❤❤❤❤
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 427 М.
Pathok Palama (පතොක් පාලම) | Episode 01 | Sinhala Teledrama
21:35
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 135 М.