මේ වෙලාවෙ කොල්ල තමයි ‍| ME WELAWE KOLLA THAMAI

  Рет қаралды 222,609

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..
© Copyrights - හරප්පා සිනමා | Harappa Cinema
Hotline - 0777 475 850
Follow Us On Face Book - www.facebook.c....
#Harappa Cinema#
#comedy #jokes #funnyvideo #funny #fun #funnyshortsvideo #funnycomedy #funnyshorts #drama #jokes#wiwadaya #viwadaya #wivadaya #විවාදය #ආතල්

Пікірлер: 1 000
@user-hj1di2jx7n
@user-hj1di2jx7n 28 күн бұрын
පිටපත් ලියන දෑතට මාගේ හදපිරි මෙව්වා එක 🫡 ආදරෙයි සෙට් එකටම ජය ❤💪
@viloetnammuniarachchi1817
@viloetnammuniarachchi1817 26 күн бұрын
😂❤
@pradeepgamage5672
@pradeepgamage5672 13 күн бұрын
❤️🤜❤️🧭🧭🧭🧭🧭
@nilanthimadawala4280
@nilanthimadawala4280 3 күн бұрын
අනේ ඔව්
@greatking6658
@greatking6658 29 күн бұрын
"කන කොත්තුවක් දැන්ම කාපල්ලා වඳ කොත්තු බාසුන්නැහැ ආයෙ එලියට ආවා" 😂😂 කවදත් වගේම මේකත් සුපිරි ❤
@thusharacreations7081
@thusharacreations7081 29 күн бұрын
උබලගෙ කොල්ලට මස්මාලු කන්න කියහං.... අඩුතරමෙ මොලේවත් හැදෙන්නෙ නැතෑ....ඒක මරු ශෝක් පුතේ ❤❤
@wsumedha1823
@wsumedha1823 26 күн бұрын
මරු ඕයි මුං සුමති සම්මාන දෙන්න ඕනි 🤣🤣❤️‍🔥
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 29 күн бұрын
කොහෙද තොපි හැත්ත මෙච්චර කල් හැංගිලා හිටියේ . අන්තිම හරියෙදි උඹලා ඉන්නම ඕනේ . ❤
@viloetnammuniarachchi1817
@viloetnammuniarachchi1817 26 күн бұрын
@diamilarexe8460
@diamilarexe8460 13 күн бұрын
❤❤❤❤❤
@skvithanage1977
@skvithanage1977 29 күн бұрын
රෙන්න පුකේ ගූ නෑ ගූ රට පටවන්න කතාව 😂😂😂😂😂😂 පට්ට
@GamageSameera-ot4nj
@GamageSameera-ot4nj 28 күн бұрын
සම්මාන ලොරියක් බාන්න ඕන මුන්ගෙ මිදුලෙ. නලුවො නෙවෙයි කලාගාර❤
@dilaniakmal1283
@dilaniakmal1283 28 күн бұрын
සජියගේ පාක්ෂිකයෝ දෙන්නා මරු ඌටම ගැලපෙනවා😂
@supunperera8203
@supunperera8203 28 күн бұрын
Amoo ow bn😂😂
@wsumedha1823
@wsumedha1823 26 күн бұрын
ඔව් බං
@wijayangasrianuththara7972
@wijayangasrianuththara7972 23 күн бұрын
සම්මාන උඩ හිටවන්න ඕන නිර්මාණය යකෝ මේවා... ❤❤
@samanw4639
@samanw4639 29 күн бұрын
රාජ්‍ය සමිමාන දෙන් වටිනවා නියමයි රටෙ අැත්තම තත්වෙ කතාවෙන් කියන්නේ❤❤❤❤❤❤❤❤
@nuwanjayaweera7804
@nuwanjayaweera7804 29 күн бұрын
ඉදල ඉදල දෙන්නෙ සුපිරියක් තව එකක් ඉක්මනට දාමු
@user-ui9vx3do6f
@user-ui9vx3do6f 29 күн бұрын
නාමල් අය්යා අමු මස් තමයි වැඩිපුර කෑවේ.දන්නෝ දනිති...😂😂😂
@udanaravishanka150
@udanaravishanka150 28 күн бұрын
මේ පාර ගුල්ලො හිරේ යන සීන් එකක් තියෙන්නෙ😂😂 පට්ට බොලව්.. ❤
@sakuraanuradika
@sakuraanuradika 29 күн бұрын
Ohoma parakku wela hari yanawaye waame.. චන්දෙ කාලෙ වත් වරෙල්ල විටින් විට❤❤
@user-rs9eh9vq2j
@user-rs9eh9vq2j 29 күн бұрын
😊😊
@Asanka468
@Asanka468 28 күн бұрын
ඔහොම වාලදගචලබ වානමපචව
@asankasameera9573
@asankasameera9573 29 күн бұрын
දැන් නම් රියල් සීන් 1ට ඇවිත් තියෙනවා රිදෙන්නම දීපන් සාන්ත 😂😂😂😂 මෙ පාර ගුල්ලො හිරේ යන සීන් එක පට්ටම 😅😅😅😅
@duminkumarasiri8216
@duminkumarasiri8216 29 күн бұрын
බලාගෙන හිටියෙ,, අන්තිමට සුපිරියක්, තව එකක් ලගදීම
@sashimethun
@sashimethun 29 күн бұрын
යකෝ හැමදාම youtube එකට ඇවිත් බලනව අදවත් දාලා ද දන්නේ නැහැ කියලා පුදුමයි වලාමේ මෙන්න එකක් දාලා සුපිරි 😊😊
@user-po2ye3gp3o
@user-po2ye3gp3o 29 күн бұрын
මෙච්චර කාලයක් walamee thopi කොහෙද හිටියෙ bolau😂😂😂
@iroshsanjeewakumara8280
@iroshsanjeewakumara8280 28 күн бұрын
Sirama. Video ekak danakan balan hitapu kalayak. Samahara video dethun para bala bala hina wenawa.
@gameshub4991
@gameshub4991 23 күн бұрын
මෙච්චර කාලයක් උඹ කොහේද බං හිටියෙ. .. මුන් Ytb පටන් අරන් ගොඩක් කල්
@vipularathnayaka2887
@vipularathnayaka2887 29 күн бұрын
වැඩි වැඩියෙන් වැඩ කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤ජයවේවා ආදරේ හොදේ ❤❤❤❤
@hasithamanju9933
@hasithamanju9933 29 күн бұрын
කොල්ලෙක් ඉන්නවානම් හොරා කාපු නැති ආදරෙයි යකුනේ උබලාට මේ රටේ උන්ගෙ ඔළු ගෙඩි ටික ඇතුලේ තියන මොලේ ඩිංග ඩිංග හරි හදනවාට
@Kottukingromania
@Kottukingromania 29 күн бұрын
කොහෙන්ද බන් මුන් හොයගන්නෙ.කැමරවක් තියෙද කියල දන්නෙත් නැ.❤❤
@milindadarshana4318
@milindadarshana4318 29 күн бұрын
ජයවෙවා අනිවාර්යේන්ම මලිමව දිනවමු අනගත අපෙ දුදරුවන් වෙනුවෙන් මලිමව දිනවමු රගපන සියලු දේනටම බුදුසරනයි
@chamaramadu3033
@chamaramadu3033 28 күн бұрын
මේකගෙ අැලපිලි ඔක්කොම හැලිලනෙ යකෝ....
@dhanushkadhanushka1224
@dhanushkadhanushka1224 28 күн бұрын
@@chamaramadu3033 වලාමේ ඔව්නේ 😁😁😁😁
@aniljayawardena3249
@aniljayawardena3249 27 күн бұрын
😂😂😂​@@dhanushkadhanushka1224
@erangamhettiarachchi4855
@erangamhettiarachchi4855 21 күн бұрын
බලාගෙන ඉන්න දිනනකම්.🤭
@SureshLakmal-iv9fb
@SureshLakmal-iv9fb 28 күн бұрын
චන්දෙ තියනකම් සතියට එක වීඩියෝ එකක් දාමු කියන අය ලයික් එකක් දාමු බලන්න...
@harappacinema7481
@harappacinema7481 28 күн бұрын
math damma bokka...
@manojsaranga6462
@manojsaranga6462 29 күн бұрын
කොහේද වලාමෙ මෙච්චර කල් වහුං වෙලා හිටියෙ ...❤
@Manjula-go3ec
@Manjula-go3ec 29 күн бұрын
ඉවසිල්ලක් නැතුව හිටියේ එකක් එනකන් අම්මපා ...😂😂😂😂
@pushpakumaramallawarachchi8034
@pushpakumaramallawarachchi8034 29 күн бұрын
😂😂😂😂මස් මාලු කෑවත් කමන්නෑ හොරානොකන ඵකෙක් දාපියව්😂😂😂
@Suryasinghewanshe
@Suryasinghewanshe 29 күн бұрын
අනුර අයියේ මුලු හදවතින්ම තමයි මේ කියන්නේ ,,,ඔයාට අනිවාර්යයෙන්ම මේ පාර අපේ චන්දය දෙනවාමයි,,හැබැයි ඔයත් Fail වුනොත් ,සොරිම තමයි ,අපි ගෙදර යවනවා,,ඔයත් අපිව රැවැට්ටුවොත්,,නැවත කිසිම කෙනෙකුට චන්දයක් දෙන්නෙ නම් නැහැ ,,,
@katuneriyabookshop7116
@katuneriyabookshop7116 29 күн бұрын
Ekagai 👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@user-dt7xe4gj5l
@user-dt7xe4gj5l 29 күн бұрын
එකක් තේරුන් ගන්න ඕන අද බංග්ලාදේශයට වෙලාතියෙන දේ අපිට වෙන්න පුළුවන් ඒකට වේලාසනින් රෙඩි වෙලා ඉන්න වෙයි අපිට 😢
@user-dh3hr9om6i
@user-dh3hr9om6i 29 күн бұрын
ඇත්ත කියන්නද බංග්ලාදේශයේ කොපි කලා කොපි කරපු හැමෝම ෆේල්.
@katuneriyabookshop7116
@katuneriyabookshop7116 29 күн бұрын
@@user-dt7xe4gj5lna na Oya echchara hithanna epa. Malimawata chandayak dennako. E athi. 🧭🧭🧭🧭🧭👍🏻
@GayanPrasanna-to8qf
@GayanPrasanna-to8qf 29 күн бұрын
Anura aiya karai labba😅😅😅
@ishanivm
@ishanivm 28 күн бұрын
මේ පාර අනුරයියා මහ පුටුවෙ තියලම තමයි අපි පස්ස්ස බලන්නෙ වලාමෙ. අම්මපා ඕං. 👍🧭✌✌
@venuraprasanga1716
@venuraprasanga1716 29 күн бұрын
ලොකු අයියත් මරු.. අම්මප හොඳේ..❤❤❤
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 29 күн бұрын
මෙච්චර දවසක් මොන මගුලක් ද කලේ බැයි නං බැහැ කියහල්ල...❤ යි හොඳේ...
@surangadisanayaka2172
@surangadisanayaka2172 29 күн бұрын
අදත් මරු... හැබැයි පරක්කුයි..ජය වෙවා සෙට් එකටම ආදරෙයි..
@jehan707
@jehan707 29 күн бұрын
කොල්ලො කෙල්ලන්ගෙ චැනල් කැලේ අඩෝ පිටපත් ලියන දෑතට ❤
@ruchira296
@ruchira296 28 күн бұрын
2048 වෙද්දි බඩු නිකන් බෙදන එක තමා ආතල්😂
@update5741
@update5741 29 күн бұрын
මුං ආණ්ඩුවේ *ක හෝදන හැටියට කවදහරි ආණ්ඩුවේ *ක නැති උණත් හෝදනවා...😂😂😂
@srilalweranga
@srilalweranga 29 күн бұрын
ඔක්කොම හරි.මෙ බොන එකමනෙ පේන්න බැරි...😂😂😂 ආසයි හොදේ අම්මපා..😂😂
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 26 күн бұрын
බිව්වමනෙ ඔය හොද හොද කෑලි එලියට එන්නෙ.. ඒකයි.. බොරුවට හරි බිබී කියන්න තියෙන දේ කියල දාන්නෙ😂
@flatform4772
@flatform4772 22 күн бұрын
ආසම ගැහිල්ල..සරමක් සෝටක් ඇදන්..😂🙏
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 29 күн бұрын
වලා මේ ශෝක් මල්ලි ළඟ ළඟම තව එකක් බලාපොරොත්තු වෙනවා හොඳේ 💖💖💖🥰👍
@IroshaRandimal-bi3ey
@IroshaRandimal-bi3ey 29 күн бұрын
නාමල් අයියා මස්කන්නැ හොරාකනවා එච්චරයි 😂😂😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 29 күн бұрын
👍😁🤣
@Malimawata_jay
@Malimawata_jay 29 күн бұрын
කොහෙද බල්ලො නේ ගිහිල්ල හිටියෙ 😂😂😂😂❤❤❤❤ඒල ඈ❤❤❤
@user-yx5dw2qo4p
@user-yx5dw2qo4p 29 күн бұрын
බලාගෙන ඉඳලා දෑසම රිදෙනවා අම්මපා හොදේ...
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 28 күн бұрын
පොහොට්ටුව හතරට කැඩුන නිසා ගම්වල ජනතාව දහස් ගණන් සජිත්ට එකතු වෙනවා......මේ අනුව සජිත් චන්ද 60%ක් ගන්නවා....ඉතිරි 40% අනිත් අය බෙදාගනී ..
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 28 күн бұрын
@@leslyjayawardhenaauckland6934 පවු අප්පා ඔයා 😂😂😂😂
@lionproductions4622
@lionproductions4622 28 күн бұрын
@@leslyjayawardhenaauckland6934 nidan horunta , garment jangi horunta, udagammana horunta , bus horunta chande denna minissu moda na,
@Senonnethmitha5920
@Senonnethmitha5920 27 күн бұрын
​@@leslyjayawardhenaauckland6934පිස්සු ද 😂
@hasithalakmal6115
@hasithalakmal6115 29 күн бұрын
මාලිමාවට ජය ❤❤
@dinukadilanjana2522
@dinukadilanjana2522 29 күн бұрын
කොහෙද වලාමෙ මෙච්චර කල් ගිහින් හිටියේ.අදත් මරු ඈ ❤
@dakshithaabeysekara3361
@dakshithaabeysekara3361 28 күн бұрын
සුපිරි script එක... ජය වේවා මාලිමාවට. ❤❤❤🧭🧭🧭💯💯💯
@KrishanHarshana-hy2qo
@KrishanHarshana-hy2qo 29 күн бұрын
සුපිරි දෙන එක දිලා රිදෙන්නෙම 😮😂
@user-dh3hr9om6i
@user-dh3hr9om6i 29 күн бұрын
බලාන හිටියෙ වලාමෙ😂😂😂
@chamindaherath6699
@chamindaherath6699 29 күн бұрын
ප්‍රවීන නලුවො පරාදයි බං උඹලගෙ රඟපෑම. උදාරයි.
@udarasuranga3481
@udarasuranga3481 28 күн бұрын
ආන්ඩුවට පුක නැති උනත් මුන් පුක හෝදන එක නවත්තන්නෑ😅😅😅😅😅 මාර ටෝක් බන් ඒවනම්😅😅
@prasannawickramasinha7812
@prasannawickramasinha7812 29 күн бұрын
එනකම් බලන් හිටියෙ❤
@indikabandara7850
@indikabandara7850 26 күн бұрын
අපේ තාත්තා නම් හදන්නම බෑ මම හිතාගෙන ඉන්නෙ චන්ද කාඩ් එක හන්ගන්න😂
@buddhikaamilarahtnayaka5836
@buddhikaamilarahtnayaka5836 25 күн бұрын
චන්ද කාඩ් එකයි අයිඩින්ටි කාඩ් එකයි දෙකම හංගපන් එදාට. නැත්නම් වැඩක් වෙන්න නෑ...😂😂
@dhanushkasarojani4361
@dhanushkasarojani4361 2 күн бұрын
Ane loku deyak malli
@Tp-uk4oe
@Tp-uk4oe Күн бұрын
Thw kal tiynw haropn khmhri❤
@amilailoshana3679
@amilailoshana3679 28 күн бұрын
සාන්ත අයියේ... බොලාගේ වීඩියෝ පරක්කු වෙනකොට මට මලපනිනවා.... අම්මපා හොදේ...❤
@kalyaniadikari203
@kalyaniadikari203 29 күн бұрын
🧭🧭🧭🧭🧭🧭👍❤️✊❤️💪🙏 මාලිමාව ට ජයවේවා 🎉
@user-fc1ro3fx7g
@user-fc1ro3fx7g 28 күн бұрын
ලොකු අයියත් මරු ශාන්තගෙ නැන්දම්මයි ගෑනිත් හිටියනන් නියමයි ආයෙත් ඉක්මනට වතුර බෝතලයක් ගහමු 😂 මාලිමාවට ජයවේවා👌❤️
@manjurajabaks2175
@manjurajabaks2175 29 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤
@ema.6024
@ema.6024 29 күн бұрын
උඹල නම් මාර ගේමක් දෙන්නේ ❤❤❤ ජය වේවා❤❤❤
@prasannaprasannaathula5350
@prasannaprasannaathula5350 29 күн бұрын
හත්වලාමේ තොපි එනකන් මග බලාගෙන හිටියෙ හොදේ ❤️
@nishanthaweerasinghe6891
@nishanthaweerasinghe6891 28 күн бұрын
❤❤❤ නියමයි, සෙට් එකටම ආදරෙයි හොදේ.යටහත් වැසියන් පුරවැසියන් කිරීමට ගන්නා වෙහෙසට ප්‍රනාමය.අපි නම් එකෙන්ම මාලිමාව ට.
@geethmadawala2637
@geethmadawala2637 27 күн бұрын
යකො ඇල්වතුර ගහලා වෙරිවෙන හැටි කියා දිපල්ලා හරප්පා😮😅😅😅
@chandanaprasad5618
@chandanaprasad5618 28 күн бұрын
සතියකට එකක්වත් දානවලකෝ.... අලුත් පොරත් මරු.👍
@lifewinners2139
@lifewinners2139 29 күн бұрын
බලන් හිටියේ එනකල්😅😅😅😅ඡන්දෙට කලින් තවත් එකක් ඕන.
@pubuduthushara2272
@pubuduthushara2272 29 күн бұрын
නියමයි...සුපිරියක් තමයි..
@user-vi4oc6gb8b
@user-vi4oc6gb8b 27 күн бұрын
අම්මෝ ආයෙත් ආවා... සුපිරිම සුපිරි ඈ...
@dilanprageeth1952
@dilanprageeth1952 29 күн бұрын
රේන්න පුකේ ගු නැහැ 😢 ගු රට පටවන්න කතාව 😂😂😂
@tiajdjfiifif2717
@tiajdjfiifif2717 29 күн бұрын
අඩෝ බර නලුවෙක් බස්සල කූබියො එකේ අගමැති ගාඩ් අතුල නේද මේ... 👍
@chanakapeiris4172
@chanakapeiris4172 29 күн бұрын
උඹලා සුපිරි හොදෙහ්...❤❤😂😂😂
@charakalahiru2705
@charakalahiru2705 27 күн бұрын
අලුත් භාන්ඩේ ලොක්කා අයියාත් නියමයි 😂😂😂 👏👏👏
@lakiya333
@lakiya333 29 күн бұрын
අඩේහ් උඹලගේ වීඩියෝ නම් සුපිරි❤
@BINU.ENTERTAINMENT.WALASMULLA
@BINU.ENTERTAINMENT.WALASMULLA 26 күн бұрын
උබලයි ඔය කොල්ලට මස් මාලු කන්න කියපන්...😂😂😂 ඒක පට්ට..😂😂😂
@jayasankasajith9743
@jayasankasajith9743 28 күн бұрын
සම්මාන වලින් ගාන්න ඔන උබලට ❤️❤️❤️ සුපිරි
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n 29 күн бұрын
කොල්ලෙක්......ඉන්නව....නම් 😂😂😂
@thusharasampath6628
@thusharasampath6628 24 күн бұрын
වලාමේ සම්මානපිට සම්මාන දෙන්න වටිනවා හොදේ.. ජයවේවා එකෙන්ම බොලවු
@inrajithasanka8086
@inrajithasanka8086 29 күн бұрын
සුපිරි බන් උබල. ඇත්ත කතාව. ජන්දෙ තියනකන් විශ්වාස නෑ
@Saman-b6k
@Saman-b6k 29 күн бұрын
ඒකනම් රිදෙන්න දීල තියෙනව 😅😅😅 කොල්ලෙක් ඉන්නවානම්
@kumarasisira7143
@kumarasisira7143 28 күн бұрын
ෆට්ට මාලිමාවට ජයවේවා!
@user-po2ye3gp3o
@user-po2ye3gp3o 29 күн бұрын
සාන්ත dekkada 10 ඇඹිලිපිටිය apu ape kastiya😊😊❤❤❤
@renukadamayanthi2493
@renukadamayanthi2493 29 күн бұрын
කාලෙකින් ❤ අදත් බැලුවා හොදේ♥️♥️♥️♥️💪💥🔥
@ravinmalwalage307
@ravinmalwalage307 29 күн бұрын
ජයෙන් ජය..NPP ❤
@nilminihewa1106
@nilminihewa1106 28 күн бұрын
😂😂😂
@thiumiappshara2728
@thiumiappshara2728 29 күн бұрын
නියමයි අලුත් ඒක ඔනි තව❤❤
@pubudupraboth9444
@pubudupraboth9444 28 күн бұрын
මම මේ මඟ බලාගෙන හිටියේ ඇයි පරක්කු කියලා. මෙක නම් සුපිරියක් 💥💯
@user-ir5bg4nf5p
@user-ir5bg4nf5p 29 күн бұрын
ජය වේවා
@BuddikaMadushanka-on8ke
@BuddikaMadushanka-on8ke 28 күн бұрын
එකක් දානකල් බලාගෙන හිටියෙ.සුපිරියි.තව එකක් ඉක්මනටම ඔිනි වලාමේ 👍👍❤️❤️
@bandulamanimelwadu
@bandulamanimelwadu 29 күн бұрын
මරු... මරු.... super one ..... ❤
@MithunPreshan
@MithunPreshan 29 күн бұрын
සුපිරි සුපිරි 👍👍👍
@user-cn8qm8zn7y
@user-cn8qm8zn7y 29 күн бұрын
ලග ලගම තව එකක් ඕනේ..❤❤❤
@rasikamuthunayake
@rasikamuthunayake 22 күн бұрын
Good job...තවත් programmes deka තුනක් danna..තාම තේරෙන්නේ nathi 🐂🐂🐂🐂 ඉන්නවා .
@lahirunilan3692
@lahirunilan3692 29 күн бұрын
සුපිරියක් අද සවුන් පොඩ්ඩක් අවුල් නේද ජය වේවා
@MaddumabandaThilakarathna-w7p
@MaddumabandaThilakarathna-w7p 12 күн бұрын
එල තමයි හරප්පා ෙසට් එකට ජය නියතයි NPP
@maheshprabodha8411
@maheshprabodha8411 28 күн бұрын
ඔහොම ගිහින් ඇත්තටම අමතක වෙලා ඔය බෙදිච්ච පිල්වලටම චන්දෙ දෙයිද දන් නෑ 😂😂😂
@sunnasunna8934
@sunnasunna8934 17 сағат бұрын
මෙච්චර සැහැල්ලුවෙන් මොලේට වචන ටික දීලත් තේරැම් ගන්න බැරි එව්න් ඉන්නවානම් මනුස්සයෙකුට ජාතක වෙලා නෑ බව්වෙකුට 😊😊😊
@lokumalli1312
@lokumalli1312 29 күн бұрын
අපි මාලිමාවේ .මේ පාර අපේ රටෙ ජනාදිපති අනුර සහොදරයා
@nilminihewa1106
@nilminihewa1106 28 күн бұрын
😂😂😂
@yasanthabandara6376
@yasanthabandara6376 28 күн бұрын
එලම එල...අලුත් එකක් එනකන් හිටියෙ....❤❤❤යටිපෙල අර්තය මරු...ජයවේවා ජාතික ජන බලවේගයට..ඒ වගේම මේ නලුවො set එකත් සුපිරිම❤❤❤
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j 28 күн бұрын
අනිවාර්යයෙන්ම ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ජය වේවා මාලිමාවට ❤
@nilminihewa1106
@nilminihewa1106 28 күн бұрын
😂😂😂
@Buddhi-e2w
@Buddhi-e2w 29 күн бұрын
කොහෙද බන් මෙච්චර කල් හිටියේ .විඩියෝ ටිකක් ඕනි ඉක්මනට .❤❤❤
@SampathHamuwa15
@SampathHamuwa15 29 күн бұрын
නියමයි 👍👍👍👍
@RaiderLiquor
@RaiderLiquor 28 күн бұрын
සුපිරි,හැමදාම බලන් හිටියෙ අලුත් එකක් එනකන්..ඉක්මනටම අපහු එකක් ඕන.❤
@kamal9silva
@kamal9silva 29 күн бұрын
ඒනකම් මග බලන් හිටපු අය.. 😂😂 වලාමේ මොකො පරක්කු වුනේ..
@tharangawijesinghe3374
@tharangawijesinghe3374 26 күн бұрын
නියමයි අතිවිශිෂ්ටයි❤❤❤
@Shanimaheshika98
@Shanimaheshika98 28 күн бұрын
අඩෝ මේ අර කූඹියෝ එකේ මල් දෙණි⁣යගේ Body Gard නේද මේ ඉන්නේ.
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 20 күн бұрын
ඹ්ක ලියන ඒකාට කියපං මට අහුවෙන්න ඒපා කියල😅😅😅😅😅😅😅
@g2hr235
@g2hr235 28 күн бұрын
ගම් වල ඇත්ත තත්වෙ ඕක තමා බන්.6:55 ප්‍රවෘත්ති වල කියන හැම දේම ඇත්ත කියල හිතන් ඉන්නෙ ඒ මිනිස්සු.social media බලන තරුණ පරපුර අන්දන්න බෑ ළදරු කතා කියල.ඒකයි තරුණ පරපුර වැඩි ප්‍රමාණයක් අනුරට කැමති.මේපාර තරුණ චන්ද වැඩි ප්‍රමාණයක් npp එකට දෙනවා.6:55 ප්‍රවෘත්ති විතරක් බලන අය ළදරු කතා කියන,හිස්,උද්දච්ච,අයිසින් කරපු අසූචි ගොඩට චන්දෙ දෙනවා.
@user-gp5kv1jv1j
@user-gp5kv1jv1j 19 күн бұрын
දෙන එක දෙනවා සුපිරියට ඇඬෙන්නම සුපිරියක්
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 29 күн бұрын
මේ ටිකේ දිගටම වීඩියෝ ඔනී යකෝ කොහෙද ඉදියේ❤❤😂
@watchitaging3727
@watchitaging3727 18 сағат бұрын
අනූර දී නූවට පස්සේ ශාන්ත ගේ මූණ බලන්න ආසයි 😂😂😂
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 219 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН
බක් මහ දීගේ  Bak Maha Deege
25:18
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 214 М.
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 209 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 124 М.
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 232 М.
Chooty Malli Podi Malli | Chande Lanwenakota Kiyana Katha
21:27
Chooty Malli Podi Malli
Рет қаралды 53 М.
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 659 М.
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 46 МЛН