කරදරයක් නැතුව උයා ගන්න Meal Plan එකක් හදන විදිහ!සතියෙම කෑම ටික එක දවසින් Meal Plan Sinhala (Part 1)

  Рет қаралды 38,669

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 124
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අද වීඩියෝ එකෙන් කියන්නෙ ඔයාලට මම කොහොමද සතියට මීල් ප්ලෑන් එකට අවශ්‍ය කල් තියාගන්න කෑම වර්ග ටික හදා ගන්නෙ සහා සතියට අවශ්‍ය බඩු ලිස්ට් එක හදාගන්න විදිහ... මේ තමයි මේ සම්බන්ධව කරන වීඩියො පෙළේ පළවෙනි වීඩියෝ එක තව වීඩියෝ දෙකකින් ඉදිරියේදී සම්පූර්ණ මීල් ප්ලෑන් එක හදාගෙන සතියෙම කෑම වේල් ගළප ගෙන මම හදාගත්ත මෙනු ටික එක්ක ඔයාලට 2,3 කොටස් වලින් දානවා.... මම සතියට අවශ්‍ය බඩු ලිස්ට් එක හදාගන්න විදිහට වීඩියෝ එකෙන් පහැදිලි කල වගේ ඒවගේම සතිය ගානෙ ගන්න දේවල්, සති දෙකකට සැරයක් ගන්න දේවල් , සහා මාසෙටම එක පාර ගන්න දේවල් මම වෙනම ලියල තියාගෙන ඉන්නවා. බඩු ලිස්ට් එක හදනකොට ඒක මට තවත් පහසුවක්. අනිත් දේ මීල් ප්ලෑන් එකක් හදනකොට කවදාවත් තව කෙනෙකුගෙ එකක් බලල ඒ විදිහටම හදන්න එපා... ඔයා එකෙන් අදහසක් අරන් ඔයාගෙ ගෙදර අයගෙ කැමැත්ත අනුව රස අනුව පොඩ්ඩන්ගෙ කැමැත්ත අනුව ඔයා සතියට ගන්න බඩු මොනවද බලලා ඔයාටම හරියන විදිහට හදාගන්න...... සතියක් දෙකක් කරගෙන යනකොට ඉබේම මේ වැඩෙට පුරුදු වෙනවා.... කෑම අහක යන එක අඩු වෙනවා... එළවළු විසි කරන්න වෙන්නෙනෑ....හදිසියේ කෙනෙක් ගෙදරට කෑමට ආවත් කලබලයක් නැතුව කැම වේලක් දෙන්නත් ඔයාට පුළුවන් කල් තියාගන්න පුළුවන් කෑම වර්ග කීපයක් හදාගත්තම හැම සතියෙම මුල .... ඉතින් මේ ගැන කතා කරන්නම් ගොඩක් දේවල් තියෙනවා ඊලග කොටසින් කතා කරමු තව ටිකක්... බලන්න අලුතින් එකතු වෙලා ඉන්න ඔයාලා මේ ලින්ක් එකෙන් තවත් මේ වගේ වීඩියෝ තියෙනවා ..❤️ kzbin.info/aero/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR .
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් අක්කි මම මේ වගේ එකන් හොය හොයා හිටියේ.මම වැඩ කරන්නේ නැ ගෙදරමයි ඉන්නේ.ඒත් මම ආසයි හැමදේම පිලිවෙලට කරන්න බබාගේ වැඩ හස්බන්ඩ් ගේ වැඩ.. අක්කිගේ මේ විඩියෝ එක ඒකට ගොඩක් උදව් වුනා මට.ගොඩක් ස්තුතිය අක්කි..😍😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ගෙදර ඉන්න අපිටත් ඇත්තටම ලේසී නංගි මෙහෙම ...බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
මේ දවස්වල හොය හොය ඉන්න මාතෘකාවක් meal plan..ගොඩක් ස්තුතියි..
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️🙏
@hobbieswithnipu
@hobbieswithnipu 3 жыл бұрын
අහම්බෙන් හම්බුන ගොඩාක් වටින chanel එකක්.ඔයාගේ සෞඛ්‍ය සම්පන්න,ලේසි කෑම වට්ටෝරු නම් ගොඩාක් වටිනවා.නියමයි.කල් තබා ගන්න විදි ගොඩක් වටිනවා ඉගෙනගන්න දේවල් ගොඩාක් තියනවා ඔයාගෙන්.ගොඩක් ස්තූතියි ඔයාට.බුදු සරණයි.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාලටත් 🙏
@denalyanurada4497
@denalyanurada4497 3 жыл бұрын
Akke. Nirmansha ayata galapena food waraga gana videyo ekak krnna. Oyage videos godak watinawa. Thanks
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි මේ සතියෙම දවසේ කෑම වෙල් හැදෙන් විදිහ මම තව් වීඩියෝ එකකින් ගේනවා ඒකේ ඔක්කොම වෙජිටේරියන් මෙනු තියෙන්නෙ ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි ඒකෙන්
@hansimaambuwangala-ju7lw
@hansimaambuwangala-ju7lw 10 ай бұрын
Akkage wada harima piliwelai.balan inna asai. Godak dewal mn gannawa oyagen . Godak isthuthi
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Delicious! I want to try this out. Thank you for the step by step instructions.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
Ok ! thank you ❤️
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
Bohoma sthuthi akke..😍mage asama wade thamai kama hadana ekai kama hadanawa balana ekai.ithin asawen baluwa.godak watinawa.ilaga video eka enakan balan innawa..parissamin inna akke budusaranai kattiyatama...🙏😘😘❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි... ඒ වීඩියෝ දෙකත් ඉක්මනින් දාන්නම් තවම හදන ගමන් ❤️❤️
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
@@doniammai-pavithra hari akkeee..😘😘❤️❤️❤️❤️❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Mama aluthin me chaneleka balanna gaththe, watina videowak Oya vegetarian awa dakkama thawath sathutui, apith vegetarian pawulak Math loonu, wambatu, kariwila, bandakka badinne airfryereke, Good luck oyalata Budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි අපිත් එක්ක එකතු උණාට 🙏🙏🙏❤️❤️
@nadeeshanishadani980
@nadeeshanishadani980 6 ай бұрын
Akki, me polos uyapu bajane aluminiumda.. eke polos iuwata kamak nedda. Embul dana nisa
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
Tnx akke..oya man illuwa aka e widiyatama dunna...oyata godak pin...
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඉතිරි කොටස් දෙකත් දාන්නම්නංගි අදහසක් ගන්න පුළුවන් ඔයාට .. ❤️❤️❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 жыл бұрын
@@doniammai-pavithra tnx akke....apita puluwan kiyanna kauruth n.,deyak hadanne kohomada ahuwath kauruth kiyanna
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
අැත්තටම පොඩි කාලේ ඉගෙන ගත්තා වගේ අාහාර පිරිමිඩ් එකක් අනුව සකසා ගන්නවා වගේ වැඩක් නේද අක්කේ... Meal plan කියන්නේ..අැත්තටම මන් මේ සම්බන්ධව බලපු පලමු විඩියොව...🤗 තැන්ක්ස් අක්කේ...👌😋👍 ඔයාගේ පිළිවෙලයි වේගවත් බවයි ...අාහාර සැලසුම් කිරිම යන අැත්තටම ගෘහණියකට තිබිය යුතු ගුණාංග කියලා මන් දකිනවා..
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🙏
@sweethome7551
@sweethome7551 3 жыл бұрын
@@doniammai-pavithra 😊😊😊🤗
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
අනේ කඩල ක්‍රිම් එකේ ලින්ක් එක දාන්නකෝ... හොය ගන්න බැරියෝ😥😥❤️❤️❤️❤️
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 жыл бұрын
Onna aunty man nam pol gediyakma විනාඩි pahen gala iwara karanawa..mata nam dan hurui..ammi hamadama enisa mata thama pol ganna kiyanne
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ශෝක් නේ මටත් ලොකු දුවෙක් හිටියනම් ගාලා දෙයිනේ 😋 ඔයා උයන්නත් දක්ශයිනේ පුතේ ❤️❤️
@mashudafonseka4955
@mashudafonseka4955 3 жыл бұрын
අක්කා උයන එකට අමතරව බාබාලත් එක්ක මොනවාද කරන්නෙ කියලා video කරන්න පුලුවන්නම්
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බලමු නංගි ඉදිරියේදී හොදේ ❤️
@arunalideepasika7838
@arunalideepasika7838 3 жыл бұрын
Oyata thenks akki. Oyage video mt godak help 1k.oyge family 1tma budu saranai. Beautiful family.
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බුදුසරණයි නංගි 🙏
@gayaninandasena6992
@gayaninandasena6992 3 жыл бұрын
Super
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
@pushpajanet2093
@pushpajanet2093 3 жыл бұрын
Harima lassanai oyage weda nangi budu saranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි අක්කෙ බුදුසරණයි 🙏🙏
@diliniamarasingha2845
@diliniamarasingha2845 2 жыл бұрын
නියමයි 💜️💜️💜️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@risithachamal2832
@risithachamal2832 3 жыл бұрын
Niyamai akke harima piliwelai pirisidui biscuit eka lipe hadaganna bari weida akke
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි පුළුවන් වෙයි හිතෙනවා අඩුම ගින්දරේ පියනකින් පහලම හදන්න ❤️
@roshanthiindika9514
@roshanthiindika9514 3 жыл бұрын
Nangi api mewa kamata nawatha ganne kohomada rath karanne mona krametada isteem karanawada rathkaralada ganne godak aya kiyanawa ශීත karane dala rathkarala kama kanna hoda nakiyala meke aththak tiyenawada
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අක්කෙ මම උයන්න කලින් කෑම එලියෙන් අරන් තියනවා... එතකොට කන වෙලාවට ගානට සීතල ගිහින්.... බත් එහෙම උනුවෙන් නිසා ආය රත් කරන්න අවශ්‍ය නෑ....රත් කරන්න අවශ්‍ය දෙයක්නම් කෑම වෙන් කරනකොට ෆිජ් එකට දාන්න එක වේලකට අවශ්‍ය තරමට වෙන් කරගන්නෙ... ලිපේ රත් කරන්නෙ මම ...ආය රත් කරලා කාල ඉතුරුවා ෆ්‍රිජ් එකට දාලා නැවත රත් කර කර කන්න හොද නෑ කියන්නෙ..
@piuminisansala7819
@piuminisansala7819 3 жыл бұрын
Ammo pol gana eka gana nam kata karanna epa akke..man nam ganna..mahattayata kiyala ga ganne..babala labunata passe mata pol ganna amarui..mata tama tiyenne bima idagena gana hiramanayak...mage wedding ekedi mage lee badu serama hadala dunne mage tatta..konde amaruwa wadi hinda pihiya maru karata hiramanet maru karanna hita denna...tatta laga natat eya mata deepu dewal hari lagama tiyaganna onene..ekai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
අනෙ ඒ බිම ඉදන් ගාන හිරමන හොදම නංගි ...මමත් ආසයි ගෙනාගන්න බෑනෙ මෙහෙට මට එකක් නැත්නම් ගේනවා ... අපෙ ගෙදරත් තවම තියෙනවා .. මම ඒකෙන්නම් පොල් ගාන්න කැමති 😋මේකෙ හිටන් ඉන්න ඕනිනේ 😀😀
@thamariwijesekara9285
@thamariwijesekara9285 3 жыл бұрын
Asawen baluwa akki daily routine vidoo ekak karannako
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
පොඩ්ඩො දෙන්න ලබන සතියෙ ඉදන් ඉස්කෝලෙ නංගි එතකොට වෙලාවක් ලැබුනොත් කරන්නම් හොදේ ❤️
@thamariwijesekara9285
@thamariwijesekara9285 3 жыл бұрын
@@doniammai-pavithra emada akki oyata palu tiye neda ape puthata tama pre school yanna bari uma akki patan ganna ennakotama aye covid wadi unane
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මේවා කවදා කොහොම ඉවරයක් වෙයිද මන්ද නංගි.. අපේ පුතත් අවුරුද්දක් අඩුවෙන් යන්නෙ මේ..
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 жыл бұрын
Wow aunty niyamai ...onna adath man video ekak damma balala comment karanna ..lIKE kranna
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔන්න බැලුව කමෙන්ට් කලා නංගි ආසයි එහෙම මමත් හදලා දෙන්නම් හොදේ ❤️
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 жыл бұрын
@@doniammai-pavithra ha...thanks aunty ..
@shanaka605
@shanaka605 3 жыл бұрын
Aththatama akki mehema plan eka athuwa weda karanna thiyanawa nam kalaya godak ithirii neda.mn ude patan gaththane re wenakan edara wedama thama.mehema plan ekak hadaganna asa hithuna... thank you Akka.....❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් නංගි පොඩ්ඩො එක්ක ඉන්නකොට ඇත්තටම ලේසී නැත්නම් උයන්න වලං පිගන් හෝදන්නම කාලේ යනවානේ... ❤️
@tharangaidunil3856
@tharangaidunil3856 3 жыл бұрын
Bottle karala polos eka frij ekeda thiyanne?meal plan ekak math Hoya Hoya thamai hitiye
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඔව් නංගි මමනම් ෆ්‍රිජ් එකේ තියන්නෙ
@nilumunasinha7705
@nilumunasinha7705 Жыл бұрын
Math o book eka kiyawanawa... සැබෑ බිරිඳ
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
❤️❤️
@rositasriyani4848
@rositasriyani4848 3 жыл бұрын
Thanks 👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@sudarma8148
@sudarma8148 3 жыл бұрын
කඩල ක්‍රිම් හදන්නෙ කොහොමද?එවාගේ ප්‍රයෝජනය ගැනත් කියන්න
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
හදන විදිහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනව . පාන් ,රොටි වගෙ ඒව එක්ක කන්න පුළුවන්.. කඩල තම්බල කන්න ආස නැති බබාලගෙ කෑම වලට ක්‍රීම් එක එකතු කරන්න පුළුවන්
@damayanthikaidrajapaksha194
@damayanthikaidrajapaksha194 3 жыл бұрын
Akke Kadala krim aka Hadaganne kohomada? ?
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි සතියෙම උදේ කෑම වේල් කල වීඩියෝ එකේ මගෙ පළවෙනි කමෙන්ට් එකේ තියෙනව රෙසිපි ලියලා ❤️
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 жыл бұрын
Pol gannanam math kemathi ne onna.😁 akke me video ekanam godak watinawa.issarahata seetha kalene enneth godak watinawa..😍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම වගේ තව එක්කෙනෙක් 😀😋 බඩගිනි වැඩි කාලේ නේද 😋
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 жыл бұрын
@@doniammai-pavithra ape amma mata drnne ne pol ganna.eyalage wachanen kiyanne ..........gahanawa kiyala.😃 akka histhena purawa ganna.ammo ow akke badagini kammeli kale ne.😊
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
😀😀 නංගි පොල් ගෙඩි දෙක තුනක් බිදලා තියාගෙන කෑම කන්න ..කාපු ගමන් වැඩක් කරන එක ඇග අඩුවෙන්නත් හොදයිනේ හිතල පොල් ගාන්න ගන්න 😀 ඕක තමයි හිත රවට්ට ගන්න මම කරන්නෙ😋
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 жыл бұрын
@@doniammai-pavithra ane akke oyanam hari shok.😁😍😍math aya ehema karanawa.🤗🤗☺️
@travelwithcnsha4313
@travelwithcnsha4313 3 жыл бұрын
Thambun hodda hadapu bajane mkakda dr
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ඒක් මෙහෙ තියෙන මැටි වලං වර්ගයක්
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️🙏🙏
@udeshikasrimali8886
@udeshikasrimali8886 3 жыл бұрын
Akke e kal thiyanna kema eliyeda thiyanne..frij ekeda
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නැහැ නංගි මමනම් ෆ්‍රිජ් එකේ තියනවා අපිට ටිකක් රස්නේ වැඩීනේ මේ කාලේ...සිතල තියෙනකොටනම් අන්නසි මාළුව , බැදුම් , මෝජු වගේ එලියේ තියනවා
@ireshaanuruddika1899
@ireshaanuruddika1899 3 жыл бұрын
Shok akka harima asai
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි නංගි
@niroshanisilwa6862
@niroshanisilwa6862 3 жыл бұрын
Hoda video akak akka oyaga aka athak picchilada akka pallamak vaga thiyanna b.s
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි මේ පිච්චිලා නෙමෙයි නංගි මගෙ බර්ත් මාර්ක් එක 🤗
@shiranialuvihare2073
@shiranialuvihare2073 3 жыл бұрын
💕
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
@sumudukumari1205
@sumudukumari1205 3 жыл бұрын
Oya සැබැ බිරිද පොත කියෙව්වද...මන් ගාවත් ඒ පොත තියෙනවා
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
කාලෙකට කලින් කියෙව්වෙ දැන් දුව බලනවා
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
@@doniammai-pavithra akke mokakda e potha..book shop eke thiyeda
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නංගි ඒක මම ගත්තේ මහමෙව්නා අසපුවෙන් මීට අවුරුදු පහකට විතර කලින්. කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ ලිව්ව පොතක්
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
@@doniammai-pavithra e pothe mokak genada kiyawenne akke..ketiyen kiyenna..
@sumudukumari1205
@sumudukumari1205 3 жыл бұрын
@@shakilachapa7715 barindawaru gana..
@sumudukumari1205
@sumudukumari1205 3 жыл бұрын
Polpiti eka danna akke hode
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
හා නංගිබ්
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
Batu mojuwe link eka denawada
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
kzbin.info/www/bejne/j2nOoWlufd5rmq8
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
@@doniammai-pavithra thank you
@anuperera8594
@anuperera8594 3 жыл бұрын
Niyami
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
ස්තූතියි ❤️
@samudikapradeep7194
@samudikapradeep7194 3 жыл бұрын
Akke pol wathura sathiya vithara kal thiya ganne kohomada.oya kiuwa neda akke polos masa 6k vithara kal thiya ganna puluwan කියලා e gana poddak kiyannako akke.akkage ripkai eka බලාපොරොත්තුවෙන් bala sitinawa..b.s.akke
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
පොල්.වතුර මම ෆ්‍රීසර් කරලා තිය ගන්නෙ නංගි .. පොලොස් ගැන වීඩියො එකක් තියෙන්වා විස්තර ඇතුව දාන්නම් හොදේ
@samudikapradeep7194
@samudikapradeep7194 3 жыл бұрын
Thanx akke.ඔයාගෙ වටිනා කළෙන් podi welaeak aran mgs ekata riplai karata.oyage vidiyo harima hodai.ewa asawen balala e vidihata kama godak hadana kenek mama.math uyanna asai.
@samudikapradeep7194
@samudikapradeep7194 3 жыл бұрын
Ha akke polos gana ikkmanin puluwannam vidiyo ekak danna.kal thitaganna vidiha gana thama danaganna one godakma.dan lankawe polos kale.kal thiyaganna vidiha danagaththama akke me kaleta polos aran e vidihata thiya ganna puluwanne.nathi kaleta ganna.ok akke b.s.oyala hamotama
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
මමත් පොල් ගාන්න නම් කම්මැලි 😁😁
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම වගේ කෙනෙක් 😀
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
😀😀
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
උයන දේවල් හැමදේම කල හැකි පොල් ගාන එක තමා 😀
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මම හොයා ගත්ත විසදුම ඊලග වීඩියෝ එකෙන් ගේන්නම්කො 😋
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
අනේ ඒක හොදයි 😘
@himawijesiri2325
@himawijesiri2325 3 жыл бұрын
ඔයා ඉන්නේ ලංකාවේ ද?
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
නැහැ
@himawijesiri2325
@himawijesiri2325 3 жыл бұрын
❤️ ❤️
@chenubabyart5453
@chenubabyart5453 3 жыл бұрын
💕💕😘
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 3 жыл бұрын
Mamath pol ganna tamai akamethima akke.😅😅😅
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
මමවගේ එහෙනම් නේද 😋
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 жыл бұрын
👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
@anuradasubashhini4277
@anuradasubashhini4277 3 жыл бұрын
👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
🙏🙏
@shashinitharushika7918
@shashinitharushika7918 3 жыл бұрын
Kisima therumak na 😠😠😠
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න 🙏🙏
@rasichandima1317
@rasichandima1317 3 жыл бұрын
Thank you 💐
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️❤️
@thilinitiuti5472
@thilinitiuti5472 3 жыл бұрын
❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 жыл бұрын
❤️❤️
මගේ සීදේවිලා 😍#shorts
0:38
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 393
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,3 МЛН
තවත් ලස්සන දවසක්❤️🥰🤗
13:40
Lakshani Kasthuriarachchi
Рет қаралды 544
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57