තවත් එක දවසක් /දවසෙම කෑම වේල් ටික එක්ක මස් නොවන මස් කරිය 😋 Meal Plan Sinhala

  Рет қаралды 37,051

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

තවත් එක දවසක් /දවසෙම කෑම වේල් ටික එක්ක මස් නොවන මස් කරිය 😋 Meal Plan Sinhala #doniammai
උදේ :-
කුරක්කං කැද රට ඉදි කෙසෙල් දාලා
දවල් :-
ළූණූ කොළ බත්
ටෝෆු මස්කරිය
රෑට :-
පාස්ටා
එළවළු ස්ටීම්
තම්බපු බෝංචි ඇට ,මොසරෙල්ලා ,තක්කලි සලාද
🔴සතියෙම උදේ කෑම වේල් ටික
• උදෑසන කෑම වේල් 7ක් පවු...
🔴සතියෙම දවල් කෑම වේල් ටික
• සතියෙම දවල් කෑම වේල් ට... (1)
• තවත් සතියකට ලංකාවෙ විද... (2)
🔴උදේ දවල් රෑ වේල් තුනටම කෑම හදන විදිහ ( දවසක කෑම වේල් ටික )
• කලබලයක් නැතුව දවසේම කෑ... (1)
• උදේ ,දවල් ,රෑ ,කැම වේල... (2)
🔴සතියෙම රෑ කෑම වේල් හත
• සතියෙ දවස් 07ටම රෑ කෑ...
🔴මේවගේ තව වීඩියෝ 57k බලන්න මේ ලින්ක් එකෙන්
• Meal plan /meal prep ...
ඔයාලට අවශ්‍ය තවත් දේවල් හොයාගන්න click කරන්න දෝණියි අම්මයි playlist එක..
🔴ඔයාලට දැක ගන්න පුළුවන් අවුරුදු දෙකකට වැඩි කාලයක් සිට මම ඔයාලා එක්ක බෙදාගත්ත විවිද කෑම වට්ටොරු..
🔴බබාගෙ වයස අනුව බර අනුව අවශ්‍ය list එක click කරලා අවශ්‍ය කෑම වටොරු ගන්න......
🔴ඒ වගේම දෝණියි අම්මයි එක්ක එකතුo වෙන්න පුළුවන් ඔයාලට මේ විදිහටත් ...
🔺🔺S U B S C R I B E 🔺🔺
••••••••••••••••
❗දෝණියි අම්මයි KZbin :- / @doniammai-pavithra
🔺🔺FOLLOW 🔺🔺
-----------------------
❗දෝණියි අම්මයි INSTAGRAM :-
/ doni.amma
🔺🔺LIKE 🔺🔺
----------------------
❗ දෝණියි අම්මයි FACEBOOK PAGE :- / doni.ammai
❗දෝණියි අම්මයි FACEBOOK GROUP :- Positive Liife by Doni Ammai www.facebook.c...
#mealprep #mealplan #sinhalarecipes

Пікірлер: 89
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🔴මේවගේ තව වීඩියෝ 57k බලන්න මේ ලින්ක් එකෙන් kzbin.info/aero/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR මේ වගේම සතියෙම දවල් ,රෑ උදේ ,කැම වේල් ටික හැදෙන විදිහ ඊලග වීඩියෝ වලින් ඔයාලට අරන් එන්නම්...
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
අනේ ලස්සන යි නංගි හැමදාම වගේ අදත් වීඩියෝ එක.පරිස්සමින් හොඳින් ඇති කියලා හිතනවා.❤️❤️🌹🌹
@akilasishani2182
@akilasishani2182 2 жыл бұрын
අනේ ෂොක් අක්කෙ ආසයි බලන් ඉන්න. මමත් ආසයි අක්කගෙ menus වලට. අක්ක ආදර්ශමත් අම්ම කෙනෙක්. තෙරුවන් සරණයි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි තෙරුවන් සරණයි 🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
සරල ලස්සන බඩ වගේම හිතත් පිරෙන කෑම වේල් අක්කේ..හරිම ආසයි ඔයා කෑම හදන විදිය බලන් ඉන්න.. ඔයාට ගොඩක් පින් අපේ හිත සතුටින් පුරවනවට..🙏😇 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🥰🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ ස්තූතියි නංගි .. ඔයා හරි පුදුම කෙනෙක්.. ගොඩක් කල් ඉදන් මම ඔයාගෙ කමෙන්ට් දහා බලාගෙන ඉන්නෙ... හැම දවසකම ආදරෙන් මාව දිරිමත් කරනවා ..ඔයාගෙ ඒ නිහතමානි කමට ගොඩාක් ස්තූතියි ... ඔයාටත් හැමදාකම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මමත් බුදුසරණයි නංගි ❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
@@doniammai-pavithra 🤗♥️🙏🥰
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
ගොඩක් වටිනවා.මමත් ආසයි ඔයා කරන දේවල් බලන්න.ගොඩක් වටිනවා අපිටත්.තෙරැවන් සරණයි 🙏🙏🙏🙏💕
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
බොහොම ස්තූතියි 🙏 බුදුසරනයි ඔයාලටත් 🙏
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
Godak sthuthi akke.aye me wage video danna patan gaththata.uyanna kammali welawata me wage ekak balana eken eka magaarenawa.man harima asai akkage me wage video walata.bohoma sthuthi akke.budusaranai..🙏❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් ❤
@nadeegunasena3114
@nadeegunasena3114 2 жыл бұрын
thank you.balagena hitiye video ekak danakm.oyage videos harima shok.matanm hariyata wtinawa.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@malanikumarawadu3675
@malanikumarawadu3675 2 жыл бұрын
Godak dawasakin koheda gihin hitiye bhoma rasawath kama tikak bhoma stuti Teruwan saranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏
@yamunamanel5431
@yamunamanel5431 2 жыл бұрын
නoගී හැමදාම යමක් ඉගන ගන්නවා. බොහොම ස්තුතියි . කැද එකට මොන කිරිද දැම්මෙ. ❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි අක්කෙ.. මම පොල් කිරි ෆ්‍රෙශ් මිල්ක් දෙකම දානව අක්කෙ .. සමහර වෙලාවට ආමන්ඩ් ,සෝය කිරිත් ගන්නවා ❤️
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 жыл бұрын
Serama hodai lassanai. Ai oyawa pennanne naththe
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි 🙏
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 2 жыл бұрын
රෑ කෑම එකට ස්ටීම් කරපු එළවලු මොනාද ඒ... අදත් රසයි සරළයි ලස්සනයි❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඒ එළවළු දෙක සුකිනි සහා මහදුරු අල බොහොම ස්තූතියි
@nethmi8466
@nethmi8466 2 жыл бұрын
Kurakkan kada ekta dnna one pol kirida nathnm fresh milk d ?
@thamariwijesekara9285
@thamariwijesekara9285 2 жыл бұрын
Godak dawasikin akki me wage vidio ekak damme asawrn baluwe
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤
@pripeiris7679
@pripeiris7679 2 жыл бұрын
Mn nm ආසම vidio අක්කගේ.... routin එහෙමත් ona😍😘😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
Akke hrima lassanai vedio eka... Piliwela gana nm kiyanna wachana na akke... 👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි පොඩ්ඩො හොදින් නේද
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
අක්කෙ.මන්.අද තමයි ඔයාගෙ ව්ඩියෝ එක දැක්කෙ.ඔයාගෙ විඩියෝ ස් හරිම ලස්සනයී,, පිලිවෙලයී,,,ශෝක් අක්කෙ ඔයාඅ පාවිච්චි කරන බාජන,, කොහෙද ඔයා ඉන්න රට.මන්.නම්.ඉන්නෙ.කුවෙට් වලට
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 2 жыл бұрын
Mosaralla ගෙඩි කියන්නෙ මොනවද dr....?
@shanaka605
@shanaka605 2 жыл бұрын
Kohomada akke.oyage video 1 godak dawasaki beluwe...❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
හොදින් නංගි අපි ❤
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Maga balan hitiye me wage video akakk enakam..budusaranai akke.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ඔය ඉල්ලපු එක ඉක්මණින්ම දානව හොදෙ ❤
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
@@doniammai-pavithra ok akke
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 2 жыл бұрын
Oya steamer එකේ අඩියට දාන්නෙ oil paper s ද?
@thakshilajeewanthi2621
@thakshilajeewanthi2621 2 жыл бұрын
Akke.. tofu kalin unuwathuren thbalda gann ona...? Nththan cool bhinkan idla.. kali kapla danwda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නෑ නංගි ඒ දෙවිදිහම අවශ්‍ය නෑ... ටෝෆු කපලා ලුණු වතුර එකක දාල තියන්න ටිකක් වෙලා ටෝෆු එකට ලුණු රස් අල්ලන්න පස්සෙ උයන්න් ගන්න් පුළුවන් ..
@chathurikamadushani3699
@chathurikamadushani3699 2 жыл бұрын
Ane harima lassanai..🌷🌷🌷
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@disharachamini6062
@disharachamini6062 Жыл бұрын
Mee pots walata kiyanne kohomada online order kranna
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤❤🙏
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
Akke harima saralai piliwelai asawen beluwa...🤗😘
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ☺️🙏
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 2 жыл бұрын
Video beluwta goda dawasakin comment ekak danna beri una akke. Hemoma sanipen innawa neda. Bs akke.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
හැමොම හොදින් නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
@diliniamarasingha2845
@diliniamarasingha2845 2 жыл бұрын
බලාගෙන ඉන්න ආසයි 😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
😊😊❤️
@imeshanethmi6992
@imeshanethmi6992 2 жыл бұрын
කුරක්කන් කැද එකට පොල් කිරිද ෆ්‍රෙශ් මිල්ක් ද අක්කා දාන්නේ
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පොල් කිරි ගොඩාක්ම අඩු නිසා අපිට මම ඔය කිරි දෙකම දානවා නංගි
@prasadbandara9555
@prasadbandara9555 2 жыл бұрын
Wooow
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤❤
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා අද වීඩියෝත් එකත්, , අක්කෙ, බත් , ව්‍යාංජන උයපු භාජන කොහෙන්ද ගත්තේ,
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඒවා මම ගත්තේ metro එකෙන් නංගි ..
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
@@doniammai-pavithra thank u akke
@asanakasanath9430
@asanakasanath9430 2 жыл бұрын
ටෝෆු කියන්නෙ මොනවාද
@manelmanel1342
@manelmanel1342 2 жыл бұрын
මහදුරු අල මොනවද ලංකාවේ නැද්ද
@kbrashika514
@kbrashika514 2 жыл бұрын
නංගී කෑම හදන ව්දිය බලන් ඉන්න ආසයි.ටෝෆු හදන්න කලින් ලුණු වතුරේ දාන්න ඕන නේද නංගී .බාස්මති හාල් 1නේද.තැම්බ්ලා හරි ගානට ආවම වතුර ට්ක අයින් කරා නේ.නංගී වැඩ්යෙන් වතුර තිබ්බද.නැත්නම් වැඩ් වතුර අයින් කරාද.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අක්කෙ ටෝෆු ලුනු වතුරෙ දාලා ගන්න එතකොට හොදට කෑලි වලට ලුනු රස අල්ලනවා... මම බාස්මති උයනකොට වතුර වැඩියෙ තියනවා බත් ඇට 3/4ක් විතර තැබ්බුනාට පස්සෙ වතුර පෙරලා වහල තියනව... මැටි මුට්ටිය රස්නේ ගොඩක් වෙලා රැදෙන නිසා බත් ඇට අවශ්‍ය ගානට තැම්බෙනවා වහල තිබ්බම... ❤
@kbrashika514
@kbrashika514 2 жыл бұрын
@@doniammai-pavithra හරිම සතුටුයි නංගී ඔයා හොදට පැහැදිලි කරලා දුන්නට.බුදුසරනයි !
@nilangapatabendi1399
@nilangapatabendi1399 2 жыл бұрын
Tofu badine nadda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නැ බැදල ගන්නත් පුළුවන් අවශ්‍ය නම්
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Akke oya uyana pots gaththe kohenda..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මේවා ගත්තේ metro මාර්කට් එකෙන් නංගි
@manoridevika775
@manoridevika775 2 жыл бұрын
Man ada thama oyage video balanne topu kiyanne mona wada danne nathi nisa ahanne food city wala ganna thiyena wada
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ටෝෆු කියන්නෙ සොයා කිරි වලින් හදන දෙයක් ... මස් මාලු නොකන අයට හොද ප්‍රෝටින් තියෙන දෙයක්... ගොඩක් ක්‍රම වලට හදාගන්නත් පුළුවන් කෑමක් . ටිකක් පනීර් වගේ 😊❤️
@chamodianuradha7924
@chamodianuradha7924 2 жыл бұрын
Mona kiyada damme
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
Thank you ❤❤😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤❤🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
දැක්කම ආස හිතෙනවා ❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@lenisharidmani1206
@lenisharidmani1206 2 жыл бұрын
Oya uyna bajana monada
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මැටි හට්ටි
@sobadamdinithiya
@sobadamdinithiya 2 жыл бұрын
Oya udeta kanne nedda ane.. kanna
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
👍👍
@chandani9203
@chandani9203 2 жыл бұрын
Monada. Topu. Kiyanne
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
සෝයා කිරි වලින් හදන කෑමක් ❤️
@arunashyamalee3549
@arunashyamalee3549 2 жыл бұрын
මේ එලවලු මොනවද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
සුකීනි, මහදුරු අල
@sherayaamarasooriya5187
@sherayaamarasooriya5187 2 жыл бұрын
Oya kama hadapu walan online ganna puluwanda..
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන් ඇමසන් එකේ තියෙනවා
@champapriyadharshani8222
@champapriyadharshani8222 2 жыл бұрын
Kochara beluwat epawenne asai hema vidio ekkatama
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chenubabyart5453
@chenubabyart5453 2 жыл бұрын
🌹🌹💕💕💕
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤❤
@manelmanel1342
@manelmanel1342 2 жыл бұрын
ලංකාවේ ටෝපු කන්න බැ මොනවද රසක් එනවා
@samirasrilaal5914
@samirasrilaal5914 2 жыл бұрын
අැයිනිර්මාංශ
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
එහෙම හොදයි හිතුන නිසා
subscribers 50,000 ගොඩක් ස්තුතියි  😘😘😘
39:30
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 592 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН