මම උයන්නෙ කොහොමද??/ අද දවල් කෑම මොනවද??/ Meal prep 🥰| Cooking with love|Anuradha Edirisinghe

  Рет қаралды 125,665

Anuradha Edirisinghe

Anuradha Edirisinghe

Күн бұрын

Пікірлер: 90
@Ncncnc12
@Ncncnc12 9 ай бұрын
මං ආසම නිලියක් . ඔයාගේ ඇදුම් උනත් ශිලාචාරයි.කෑමත් රස ඇති.❤❤❤
@chandikarajapaksha381
@chandikarajapaksha381 9 ай бұрын
හිරමනය හැමදාම සේදීම මෝ‍ඩ වැඩක්.ඒකට වෙනම අලුත් toothbrush එකක් තියාගෙන හොඳට පිහදාලා ඉටි කවරයක් දාලා රබර් බෑනඩි එකක් දාන්න .⁣
@ashenkavinda5025
@ashenkavinda5025 9 ай бұрын
ලීක්ස් වලට වතුර දාන්න එපා දිය රහයි එතකොට බාගෙට වගෙ අරගෙන වහල තියන්න රහයි ඊට පස්සෙ .ඔයා උයනවා කියන්නෙ හොද පුරුදු ඒවා පොෂ් නිලියන්ට වඩා❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 9 ай бұрын
ආදරෙයි ඔයාට මන් හිතුවේ ඔයා උයන්නේ නැහැ කියලා ,බලපුවාම අපිට වැඩිය හොදට උයන්න දන්නවානේ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️
@tharanganeedesilva1770
@tharanganeedesilva1770 9 ай бұрын
පොඩි හැදි ටිකක් අරන් තුනපහ බෝතල් වලට දාලා තියාගන්න...
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 9 ай бұрын
අක්කෙ ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ පෝන් එකෙන්මද, storage full වුනාම මොකක්ද ඒ දේට කරන්නෙ,❤❤ ,reply ekk one akke
@madushan9647
@madushan9647 9 ай бұрын
අනේ මේ දවස්වල කෝලම්කුට්ටම පලුයි අපේ හිරුනි කෝලම නැතුව ඉක්මනිනම එන්න අයිත් ඔයගේ කෝලම් බලන්න ආසවෙන් ඉන්නෙ ❤❤❤❤🥰🤗
@Shashipreba
@Shashipreba 9 ай бұрын
අනෙ මං ආසම කෑමක් වට්ටක්කා නම්, 😁😋මාත් ඔහොම තමා අක්කෙ උයන දවසට නම් උයන ගමන් අනිත් බඩු ඔක්කොම සෝදලා kitchen එක ලස්සනට තියෙනවා හිතට මාර නිදහසක් kitchen එක පිළිවෙළට තියෙනකොට ❤️❤️❤️
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 9 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත
@SanduniWeerasekara-j3l
@SanduniWeerasekara-j3l 9 ай бұрын
Wattakka Walta Miris Daan nethuwa Pol sudu lunu gambiris ambarala Kaha kudu witharak daalA uyala balannko akki harima rasai😊
@basnayakadarsha2556
@basnayakadarsha2556 9 ай бұрын
කෑම නම් රස පාටයි.නංගී පහේ බෝතල් වලට පොඩි හැඳි ටිකක් දාගන්න.එතකොට ලස්සනයි පිලිවෙලයි ❤❤❤
@suranganamal5936
@suranganamal5936 8 ай бұрын
කෑම ටිකනම් හරිම රස පාටයි...මන් ආසම නිලියන්ගෙන් එක්කෙනෙක් ඔයා...හරිම දක්ෂ විදියට රගපානවා..සුබ අනාගතයක් වේවා❤❤❤❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 9 ай бұрын
Okkoma කෑම browen colour. Curry hadaddi පාට galapenna hadanna. Matti. Adareyi ❤❤❤
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 9 ай бұрын
අනේ ❤ ඔයාගෙ චැනල් එක අදයි මම දැක්කෙ.ලස්සනයි ඔයගේ වොයිස් එක.සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤ තෙරුවන් සරණයි ❤
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 9 ай бұрын
මැනික වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..ලැබුවාවු 2024 ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@renushyamali8308
@renushyamali8308 5 ай бұрын
මන් හරිම ආසයි ඔයාට.කැමති නිළියක්.හොදට රඟපානවා.ලස්සනයි ,දක්ශයි
@nimavlogs3939
@nimavlogs3939 8 ай бұрын
Minissunge adu paadu vitharak eka paarata dakinna purudu wenna epa. Hoda de appreciate karanna. Lassanai video eka. Kochchara deyak da mehema lassanata piliwelata uyana eka .. math oya wage... Uyala iwara wenakota kitchen ekath clean wela iwarai. Goda gahan Inne ne math sodanawa e e wede iwara unama. Anyway Anuradha, oyage meal eka luxury kiyanna puluwan Ada CARROT 🥕 tiyenawa neh.... 😄 Stay blessed ♥️
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 8 ай бұрын
අහම්බෙන් මම දැක්කෙ නංගී ඔයාගෙ youtube චැනල් එක
@priyadarshaniwerasuriya3559
@priyadarshaniwerasuriya3559 9 ай бұрын
Mulu hiramanema galawan ona na, pol gawena kotasa vitarak galawala sodanna puluwan ne, ehema tama oka hadala tiyenne sis
@denethvihanga9026
@denethvihanga9026 4 ай бұрын
මරු බුදුසරණයි
@DammikaSenarath-gt2rz
@DammikaSenarath-gt2rz 9 ай бұрын
Rasama rasa patai. Wattakka aka supiri ❤
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 9 ай бұрын
ඔයාගෙ voice eka මාර ලස්සනයි ❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 9 ай бұрын
Adamai dekke hodai hodai hodata piliwalatha piriciduwa weda ksranna puluwan Anuradata 100 100 denna puluwan Adarei bs jp kawada hari badina kena wsanawanthai samahara niliyange posh Aka vitharai ne oya nanga 👍👌❤❤❤❤❤
@IshankaDeSilva11.11
@IshankaDeSilva11.11 9 ай бұрын
Hiramane thale witharak galawanna puluwan.redi kellak thiyala thale thadata allan anith athata karakawanna.anith paththe hadle eka thadata allan karawanna one ethakota thale witharak gelawenawa.hodanna lesi
@anojaudayangani5909
@anojaudayangani5909 9 ай бұрын
කවුද mawa කන්න කැමැති .
@myvision.5533
@myvision.5533 9 ай бұрын
Ammo oya marry karana kena nam patta luck karayek . Kema rasa ati sure ekatama oyage amma oyata uyanna peliwela nam niyameta kiyala dila tiyenawa good job super 👌👌👌👌👌👌👌
@dhananjayagunasinghe9754
@dhananjayagunasinghe9754 9 ай бұрын
ලුණු දැම්මෙ හැන්දෙන් නෙමෙයි ද එතකොට
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 9 ай бұрын
Man ada නංගී oyage video බැලුවේ ලස්සනයි kemath rasa athi .budu saranai .පරිස්සමෙන් inna ❤️❤️❤️❤️❤️👍
@chandialwis9462
@chandialwis9462 9 ай бұрын
oyata rasata uyanna puluwan mama kiyanne oya uyanawa balan idala harima sathutui nangi ada kale godak raga pana ayata uyanna ba e athi oya niyamai adarei ❤❤❤❤
@sachinibhagya3546
@sachinibhagya3546 9 ай бұрын
Shook akki❤
@sriyani846
@sriyani846 9 ай бұрын
රස පාටයි❤
@ashanilmini4239
@ashanilmini4239 9 ай бұрын
අනුරාදා ලස්සනවෙලා
@achividos
@achividos 9 ай бұрын
Lassanai akke mn asama niliya❤❤
@RashiniSithara-gw2rs
@RashiniSithara-gw2rs 9 ай бұрын
Anee akki ❤❤❤❤
@PryadarshaniWejesena-wn8yq
@PryadarshaniWejesena-wn8yq 9 ай бұрын
Man asama actor kenek oya harima simple bevhappy nanga
@jayaminimadushani121
@jayaminimadushani121 9 ай бұрын
Kamatika harima rasa patai❤️🥰🤩😘lassanai😍😊
@hirushiwaduge9246
@hirushiwaduge9246 8 ай бұрын
Chicken ek hodat thelen thembunanma tma watura dnna ona
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 9 ай бұрын
වට්ටක්කා එක නම් ගොඩක් රසයි වගේ.❤❤❤❤❤❤
@Nimmi-d2o
@Nimmi-d2o 9 ай бұрын
අම්මෝ . වට්ටක්ක වලට දාන මිරිස් 😅
@salive9061
@salive9061 9 ай бұрын
Oya Kolamkuttamen apita dakinna venne nedda
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri 7 ай бұрын
Kirete pisine kaame velete miris vadiye damanne apa❤
@SachiniRandika-w6r
@SachiniRandika-w6r 9 ай бұрын
Rasa patai ❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 9 ай бұрын
Nice akki ❤❤❤❤
@dishmishermila9428
@dishmishermila9428 9 ай бұрын
Oya hoda house wife kenek wei ,rasata sinhala kramayata uyana.kawadahari.lassana wagema oya hodata uyana boru show nathi kenek wage mata penne.❤❤
@ශශිනි
@ශශිනි 9 ай бұрын
Skin care routine eka one ❤
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 9 ай бұрын
මමත් මූඩියෙන් තමා දාන්නෙ
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 9 ай бұрын
මොනවාද ?
@DushmanthaPerera-z1s
@DushmanthaPerera-z1s 9 ай бұрын
Lassanai akki ada ❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 8 ай бұрын
Delicious
@jananie4075
@jananie4075 9 ай бұрын
Good cooking skills 😊✌️❤️
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il 9 ай бұрын
Anu 💜️💜️
@yamunawijesiri9042
@yamunawijesiri9042 4 ай бұрын
❤😊😊❤
@malikahemalatha1878
@malikahemalatha1878 8 ай бұрын
Super
@maalimaali4217
@maalimaali4217 8 ай бұрын
❤❤❤❤❤
@Dancingwithlotus
@Dancingwithlotus 9 ай бұрын
mat ohom thami uyanne❤
@RoyRoy-ww5xl
@RoyRoy-ww5xl 8 ай бұрын
Wow. 😂❤
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 9 ай бұрын
Makso🤣🤣🤣🤣🤣katat waradenawa oyata witarak neme
@surekasadamali8066
@surekasadamali8066 9 ай бұрын
Rasha athi kela gilagena Unne
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 4 ай бұрын
👍👍👍❤🌹
@chamilapalamure7896
@chamilapalamure7896 9 ай бұрын
හැන්දක් පාවිච්චියට පුරැදු වෙන්න.එතකොට මුඩිය ලස්සනට තියාගන්න පුලුවන්..කැතයිත් වගේ ඉතින් ඒක..
@hansanitharuka2511
@hansanitharuka2511 9 ай бұрын
Eka eyalage widiha..kathai kiyanna epa.
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 9 ай бұрын
අවුලක් නෑ ඉතිං... එක එක්කෙනාට ආවේණික විදියක් තියෙනවා නෙ..
@udenika5732
@udenika5732 9 ай бұрын
අපොයි මෙයා
@ශශිනි
@ශශිනි 9 ай бұрын
😂onna awa lokki
@erandidissanayake1878
@erandidissanayake1878 8 ай бұрын
Atta hendak pawichchi kalanam hodai ohoma kethai thama
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
Wattakka ekta miris wedi
@nirmaltharusha5532
@nirmaltharusha5532 9 ай бұрын
👍Q&A
@srilanka3144
@srilanka3144 9 ай бұрын
ආනේ සෝයි ඔයා උයන් න දන්නවා
@herathkumari
@herathkumari 9 ай бұрын
Okata handak daganna ane❤
@anushasenawirathna-wp4pq
@anushasenawirathna-wp4pq 4 ай бұрын
Maru kama tika
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 9 ай бұрын
Rasat uyann puluwan neda Anuradha ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🇮🇪
@Upekshadilshani826
@Upekshadilshani826 9 ай бұрын
❤👩‍❤️‍👩
@dilrukshl
@dilrukshl 9 ай бұрын
❤️❤️❤️💎💎💎💎
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 9 ай бұрын
ඔහොම පහේ දානවද අනේ ප්‍රමාණයක් නැතුව
@samudrawijesekara1150
@samudrawijesekara1150 9 ай бұрын
අතේ හුරුවට එහෙම දානවා ඕක සාමාන්‍යයි...
@chathuranipriyadarshani7605
@chathuranipriyadarshani7605 9 ай бұрын
Wattakka ape pathi wala uynne ohoma tamai
@HiruniTharuprabha267
@HiruniTharuprabha267 9 ай бұрын
❤❤
@thanujaa4015
@thanujaa4015 8 ай бұрын
❤😊
@DinithiFrancis
@DinithiFrancis 9 ай бұрын
❤❤
@hasinihasini-ls8st
@hasinihasini-ls8st 9 ай бұрын
@princess6614
@princess6614 9 ай бұрын
@chathurinisilva9117
@chathurinisilva9117 9 ай бұрын
❤❤❤❤❤
@RanshikaNavindi
@RanshikaNavindi 9 ай бұрын
❤❤❤❤❤❤
@saik2244
@saik2244 9 ай бұрын
❤❤❤
@Isurihansani-p3p
@Isurihansani-p3p 9 ай бұрын
@amaniudagedara1918
@amaniudagedara1918 9 ай бұрын
❤❤❤❤
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 42 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
DATE WITH DANU | Krishan Perera& Sheshadrie Priyasad
59:16
HI!! Online
Рет қаралды 50 М.
Jaanu | Episode 432 - (2024-10-21 | ITN
20:12
ITN Sri Lanka
Рет қаралды 37 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47