කාලය,ගෑස්, විදුලි බිල් ඉතුරුකරන් දින කීපෙකට එකවර උයන්න කැමති අයට.(මීල් ප්‍රෙප්) Meal Prep Epi - 01

  Рет қаралды 15,866

Cooking with Chef Shani

9 ай бұрын

Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Soy sauce සෝයි සෝස් 1tsp
Dark Soy sauce ඩාක් සෝයි සෝස් 2tsp
Oyster sauce ඔයිස්ටර් සෝස් 1tsp
Salt ලුණු
Pepper ගම්මිරිස්
Garlic ඉඟුරු
Ginger සුදුලුණූ
Honey or sugar මීපැණි හෝ සීනි
Corn Flour කෝන් පිටි 2tbsp
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
kzbin.info/www/bejne/joq4Z6WOj9eUbqs
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
kzbin.info/www/bejne/nJquXmSBr85lrLM
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
kzbin.info/www/bejne/p6a9nH6alKqoqtE
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
kzbin.info/www/bejne/imioiWRoi8R7epo
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
kzbin.info/www/bejne/ianLq3djn7ZomKc
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
kzbin.info/www/bejne/hqKUaoCEpqmZpLc
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
kzbin.info/www/bejne/qaGZdGRmrdKsidE
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
kzbin.info/www/bejne/qojLfH2kmLObgKM
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
kzbin.info/www/bejne/jarGpYqjgqefoNU
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
kzbin.info/www/bejne/o2LGqKeQoZqCl7M
join my Facebook page:
Cooking-with-Chef-Shani-103968205234824/

Пікірлер: 210
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Meal Prep කරන්න කියල දෙන්න, පුංචි අයගෙ Lunch box වලට දාන්න පුලුවන් කෑම කියල දෙන්න. මේ ඉල්ලිම් වලින් ලැබෙන පණිවිඩ තමයි ඉන්බොක්ස් එකේ වැඩිපුරම තියෙන්නෙ. ඉතින් උයන්න අකමැති අය , ඒ වගේමකැමති වුනත් ඒකට වැය කරන වෙලාව තමන්ගෙ පවුල වෙනුවෙන් හෝ අමතර රැකියාවකට, හෝ තමන් කැමති වෙන වැඩකට යොදාගන්න කැමති අයට තමයි මේ වැඩේ. ඕන තරම් මේ ක්‍රමයට හුරු වෙලා තියෙන,පිටරට වල නන් ( විශේෂයෙන්ම බටහිර රටවල) ඕක සාමාන්‍ය දෙයක්, මොකද එයාලට අපිට වගේ ආහාර සමග බැඳුන සංස්කෘතියකුත් බොහෝ දුරට නැති නිසා. ඒ වගේම කාලය විතරක් නෙමේ , විදුලිය, ගෑස් වගේ වියදම් අවම කර ගැනීම ගැන හිතල වර්තමානයේ ගොඩක් දෙනෙක් කරන්න පෙලඹිලා තියෙන දෙයක්. අනිත් දේ තමයි,Microwave Oven එකක් පාවිච්චි කරන එක ගැන, පිසූ ආහාර නැවත රත්කිරීම ගැන, ආහාර අධිශීතකරණවල ගබඩා කරල තියෙන එක ගැන අපි අතර තියෙන අනියත බය වගේම හරි ක්‍රම අනුගමනය නොකිරීම. ඒවාගේ බලපෑමක් තියෙන්න පුලුවන් නමුත් ඔය කියන තරම් නෙමේ. මොකද එහෙම නන් ඔය අනිත් රටවල හැම මනුස්සයම මැරෙන්න ඕනෙ පිළිකා වලින්. ඒ වගේම තමයි ලංකාවට වඩා පාරිභෝගික ආරක්ෂක නීති ගොඩක් තියෙන ඔය රටවල එහෙමනම් ඔය Microwave Oven දේවල් තහනම් කරල ගොඩක් කල්. ඉතින් මම කොහොමත්, විශේෂ හේතුවක් නැතිනන් දවසගානේ තුන් වේල බොහොම කැමැත්තෙන් උයන කෙනෙක් , මාව දන්න හැමෝම ඒක දන්නවා.හැබැයි මට මගේ අත්දැකීම් එක්ක වගේම මගේ කුස්සියෙ දේවල් පහසුවෙන් තියාගෙන ඉන්න විදිහත් එක්ක මාළුපිනි දෙක තුනක් එක්ක බතක් උයාගන්න යන්නෙ උපරිම විනාඩි 45යි. නමුත් මම එහෙම කරාට තව කෙනෙකුට ඒක අපහසු වෙන්න පුලුවන්, ඉතින් මේ ඒ වගේ අයට උදව්වක් වෙයි කියල කරපු දෙයක්. ඒක නිසා අපි අනිත් අයව නිගමනය කරන එක නවත්තමු. මෙහෙම කිව්වෙ, තමන්ගෙ බිරිඳට කිසිම උදව්වක් නොකර දවස ගානෙ උයන්න බැරි ගෑනුන්ගෙන් වැඩක් තියෙනවද කියන අයට? අපිට නන් එකම දේ ඊලඟ දවසෙ කන්න බෑ කියන අයට, ( හරියට Meal Prep කරනවනන් එකම දේ දවස ගානෙ කන්න ඕනෙත් නෑ) මිනිස්සු ලෙඩ කරන්නද හදන්නෙ කියල රචනා ලියන අයට, ඒවා ලියන්න කලින්. ඔයාලා ඒ පුරුදු විදිහටම මං වගේ තුන්වේල උයන් කන්න. මේ ඒ විදිහට උයාගන්න වෙලාවක් නැතිව, මගෙන් ඉල්ලීම් කල අය වෙනුවෙන් කරන්න හිතපු වැඩක්.
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 9 ай бұрын
විනාඩි 45න් උයන්න පුලුවන් විදිහට ලෑස්ති කරන විදියත් කරන්න😊
@KusumawathieDharmasena-pz4dt
@KusumawathieDharmasena-pz4dt 9 ай бұрын
😂❤❤❤❤❤😂😂
@arunashyamalee3549
@arunashyamalee3549 9 ай бұрын
ඔව් ඔයාගෙ recipes නම් නියමයි ..මේ video එකත් හොදයි . ඔයා ඉක්මනින් උයන්න ලේසි වෙන්න kitchen එක තියාගෙන ඉන්න විදිය video එකක් ගේන්න Thanks
@tharakatimes
@tharakatimes 9 ай бұрын
ඔයාගෙ වීඩියෝ වල ඇද කුද හොයන අය කියන දේවල් ගණන් ගන්න එපා අක්කෙ... Ignore them, මාත් Content creator කෙනෙක් හින්දා දන්නවා ලංකාවේ අයට කොච්චර හොද දෙයක් දුන්නත් ඒකෙ මොකක් හරි ඇදයක් හොයනව සමහරු
@dushyanthidias9962
@dushyanthidias9962 9 ай бұрын
Thank you so much ❤
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 9 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්, ඔයාගෙ කටහඬ වගේම අදහසුත් හරිම ආදරනීයයි♥️
@udayakumara6517
@udayakumara6517 9 ай бұрын
ඔයාගේ රෙසිපි සුපිරි හොදේ තවත් මේ වගේ කෑම හදන විදිය කියලා දෙන්න අපි නම් හරි ආසයි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍🌼♥️
@matheeshawijerathna2023
@matheeshawijerathna2023 9 ай бұрын
Godak wadagath,thawath me sambandawa danuma labadenna,kaarya bahula apita,oya kiyala Dena vidiya harima pahadili.
@dularivithana3331
@dularivithana3331 9 ай бұрын
ඉක්මනින් , පහසුවෙන් වැඩ කරගන්න , kitchen එක පිලිවෙලට තියාගන්න එක ගැන අදහස් ටිකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනව...❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤😊
@chandranitennakoon8288
@chandranitennakoon8288 9 ай бұрын
Thku soooo much Duwa ada kiyala deep de harima watinawa Mata dawasaka dekka pitayanna wunama gedara ayage kema gataluwa wisandaganna meka harima hondai Ape widihe kema tikakuth meal prep karanna Duwata Teruwan Saranai
@devikaperera3412
@devikaperera3412 9 ай бұрын
කියන්න බැරි තරම් වටින හරිම වැදගත් විඩියෝ එකක්. අඩුම ගානේ සතියකට එකක්වත් මේ වගේ බොහොම සරල , සෞඛ්‍ය සම්පන්න කෑම සහිත meal prep videos ගේන්න. බොහෝම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍❤️
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 4 ай бұрын
❤❤❤ඒකනම් chef 😅shani wooow thank you..healthy food s ගැනත් මේ වගේ කරන්න .ඔබට ජය
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
👍❤️
@erandidassanayake7977
@erandidassanayake7977 9 ай бұрын
මන් ආසම අක්කා ඔය කතාකරන style එකට...❤
@nayomijayasinghe5088
@nayomijayasinghe5088 9 ай бұрын
Harima watinawa akkiii Godaaak helpful api wage pitarata inna ayata Ane thawa me wage mealprep vidéos genna Please Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🥰♥️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 9 ай бұрын
අපිට නම් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් chef🎉
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma sthuthi ♥️
@sathyanimnanjali592
@sathyanimnanjali592 9 ай бұрын
තව මේ වගේ වීඩියෝ ඕනී❤️ගොඩක් ස්තූති ඔයාට...
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼🌼🌼
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 9 ай бұрын
බොහොම ස්තූතියි චෙෆ් ඔයාගේ අදහස් ගොඩක් වටිනවා, මම ඔයාගේ රෙසිපි ටිකක් හැදුවා ගොඩක් රසට ආවා.ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් ජය,
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🙏🥰🌼🌼
@janakiewijekoon1050
@janakiewijekoon1050 9 ай бұрын
Very useful recipe, thank you so much Chef Shani❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@anushihettiarachchi1270
@anushihettiarachchi1270 9 ай бұрын
ගොඩාක් වටිනවා මේක නම්.මේ වගේ වීඩියෝස් තවත් දාන්න pls,🙏
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼❤️
@asasantha1315
@asasantha1315 9 ай бұрын
aqath oyaagee vidio eka baluwaa dear thank you❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma sthuthi ♥️
@kumari2876
@kumari2876 9 ай бұрын
Thank you අක්කේ මටනම් ගොඩක් වැදගත් video එකක් බුදු සරණයි ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🙏🌼♥️
@wow2337
@wow2337 9 ай бұрын
අනේ තව meal prep කරන විදිය ගැන කියල දෙන්න. මම අම්ම කෙනෙක් ගොඩක් වැඩ කරන. ඉති න් ඒක හරීම ප්‍රයෝජන යි.ලෙඩෙක් බලාගෙන තමා අනෙක් දේව,ල් ඔක්කොම කරන්නෙ.😮බර අඩු කරන විදිය යක් තියෙනව නම් පින්.
@ritaranjani476
@ritaranjani476 9 ай бұрын
Really very appreciated work hope more, thanks
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thanks, will do!
@niroshahewawasam3211
@niroshahewawasam3211 9 ай бұрын
I am fond of your new ideas. Meal prep is a good cooking method I beleive. I am interesting for tht and also I watch meal prep vedios on youtube. Thank you dear chef ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Awesome! Thank you!
@srilanka5433
@srilanka5433 9 ай бұрын
Thawa videos karanna.❤️❤️
@maduthilakarathna4268
@maduthilakarathna4268 9 ай бұрын
Thank you akki..poddange lunch box idea nam onimai...❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🤩
@anitathambirajah8536
@anitathambirajah8536 9 ай бұрын
Very useful recipe. Please upload more recipes and iam going to follow. 👍
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Sure 😊
@anitathambirajah8536
@anitathambirajah8536 9 ай бұрын
Thank you very much. Please upload more recipes very useful for me. 👍
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Sure 😊
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 9 ай бұрын
ලෙන්ගතුව අවංකව හැමදේම කියලා දීම ගැන සතුටසතුටුයි ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼🙏
@user-mj3wn6sg6o
@user-mj3wn6sg6o 7 ай бұрын
Gadak pin lobana.danuma danna t ayata.oya loku pinkamak danuma labadima.godak lassanai a danuma kiyadimabs oyata hamadama
@sriyaniweerasinghe1844
@sriyaniweerasinghe1844 9 ай бұрын
Thanks a lot, very good video, pl upload some more
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thank you, I will..🌼
@ckgckg2176
@ckgckg2176 9 ай бұрын
Thanks chef.. superb meal ideas❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
So nice of you
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 9 ай бұрын
Very useful video !
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Glad you think so!
@user-sx9jh1rp4t
@user-sx9jh1rp4t 9 ай бұрын
Niyamaaai🎉
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼♥️
@user-ed9ku2th3h
@user-ed9ku2th3h 9 ай бұрын
Dan. Inne ayete oyage video vadegath duve mama amma kenak ❤❤
@kurunegala343
@kurunegala343 9 ай бұрын
Give more Receipts like this also Sri Lankan meals thank you very much ❤
@r.s.n.3373
@r.s.n.3373 9 ай бұрын
තවත් meal prep කියලා දෙන්න .හරි වටිනවා .miss.🙏
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Anith..♥️🥰
@kusumjayasekara9841
@kusumjayasekara9841 9 ай бұрын
Thank you chef.could you share the red velvet cake recipe too❤
@dhammikaamarasinghe3821
@dhammikaamarasinghe3821 9 ай бұрын
සුපිරි. ඕනෙම කෑමක් හදනකොට ඔයාගෙ recipe එකක් තියෙනවද කියල බලන එක දැන් පුරුද්දක් වෙලා. 👍❤️😍
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma sthuthi ♥️
@kanthikapiyangoda3987
@kanthikapiyangoda3987 9 ай бұрын
Thank you very much for your easy to make recipes. Since you have experience in healthy and weight control recipes, please do some in future. Also please do a minced chicken recipe. Thank you.
@gothamigalagoda3791
@gothamigalagoda3791 9 ай бұрын
Thank you, do more videos pls ....❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
More to come!
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 9 ай бұрын
අපිට ,අපේ කෑම වලින් meal prep කරන්න කියලා දෙන්න පුලුවන්ද අපේ කෑම කිව්වේ sri lankan style එකට 💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Idiriyedi hadannan..🥰
@chamodhiimasha3622
@chamodhiimasha3622 9 ай бұрын
​@@cookingwithchefshaniඔව් අපේ රටේ කෑමත් මේ වගේ හදන හැටි කියලා දෙන්න ❤🎉
@harshanilakmali3735
@harshanilakmali3735 9 ай бұрын
හැමදේම සරලව පැහැදිලිව කියා දෙනවට Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼🥰
@niroshaliyana8649
@niroshaliyana8649 9 ай бұрын
හොදටම හොඳයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️🥰
@Happy_Life_23
@Happy_Life_23 9 ай бұрын
Ane pls.. me wage meal prep thawath denna chef ❤😊
@user-er4qd7yg8d
@user-er4qd7yg8d 9 ай бұрын
ඔබ හරි ම නිහතමානී කෙනෙක් ජය වේවා ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🥰
@dineshachathurani2780
@dineshachathurani2780 9 ай бұрын
Well done chef
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thanks a lot
@menumenu5592
@menumenu5592 9 ай бұрын
Oya liyala thiyena deya hari watinawa.thank u so much
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️🥰
@ishaliyanage
@ishaliyanage 9 ай бұрын
තවත් මේ වගේ meal prep කරන video එකක් ගේන්න
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊❤️
@leilanova5721
@leilanova5721 9 ай бұрын
Nice idea.❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thank you! 😊
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 9 ай бұрын
meal prep digatama karanna 🎉❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍🥰
@JeewaniColombage-ij6sd
@JeewaniColombage-ij6sd 9 ай бұрын
Thank you Chef. Great
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍♥️🌼
@induwanasekara4379
@induwanasekara4379 9 ай бұрын
shani. pls do more videos with many tips… love your this chicken recipe going to try this soon
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Sure 😊
@chathurikamunasingha8882
@chathurikamunasingha8882 9 ай бұрын
B
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 9 ай бұрын
Sri lankan meal prep genath vedio ekak danna chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Aniwaryenma ❤️
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 9 ай бұрын
Thank you ❤️
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 9 ай бұрын
කටහඩ නිසා ආසාවෙන් වීඩියෝ බලන්නෙ.කෑමත් හදනවගොඩක් වෙලාවට ඔයාගෙ රෙසපි ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma sthuthi ♥️
@niroshaliyana8649
@niroshaliyana8649 9 ай бұрын
ඔයා හදන කැම රසයට තියෙනවා ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Bohoma sthuthi ♥️
@indunagodavithana3754
@indunagodavithana3754 9 ай бұрын
V useful Tks ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Welcome 😊
@prabadiakmeemana5316
@prabadiakmeemana5316 9 ай бұрын
Digatama meal prep video series ekak genna chef
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍🌼
@fathimarenaz9257
@fathimarenaz9257 9 ай бұрын
Useful video,👍. Please make a video for Sinhala food too.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Sure 😊
@RanaDinu-qn3si
@RanaDinu-qn3si 9 ай бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome
@Sithari-vu7vu
@Sithari-vu7vu 9 ай бұрын
Thank you chef
@mwrpg112
@mwrpg112 9 ай бұрын
Thank you chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@nish4884
@nish4884 9 ай бұрын
Thank you dear.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 9 ай бұрын
Thank you❤️💐
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You’re welcome 😊
@sadanamadumali1013
@sadanamadumali1013 9 ай бұрын
Thank u❤❤
@gayanishanika9119
@gayanishanika9119 9 ай бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏😂
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
My pleasure 😊
@dinushasilva4322
@dinushasilva4322 9 ай бұрын
Salmon හදන තවත් ක්‍රම කියල දෙන්න පුළුවන්ද චෙෆ්. ඔයා කරන වීඩියෝ වලින් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගෙන තියනව මම. ❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍♥️
@dularivithana3331
@dularivithana3331 9 ай бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
@user-sm6cy6qy7g
@user-sm6cy6qy7g 9 ай бұрын
Thank you Dr Eclairs video karnnako
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Will do soon
@champaginadari4688
@champaginadari4688 9 ай бұрын
Mamath oya wage wedema uyanawa 💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤😊
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 9 ай бұрын
Thank you 🙏🏼
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You’re welcome 😊
@sharmaperera485
@sharmaperera485 9 ай бұрын
Thank you chef ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊☺️👍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 9 ай бұрын
Thank you so much...💕
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@wdlranjani
@wdlranjani 9 ай бұрын
Super ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thanks 🔥
@JeewaniColombage-ij6sd
@JeewaniColombage-ij6sd 9 ай бұрын
Please give us more meal prep videos
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️🥰
@manelr6912
@manelr6912 9 ай бұрын
😊 useful
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Glad you think so!
@thiliniachala4262
@thiliniachala4262 9 ай бұрын
Thank you akka...
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Welcome 😊
@chitraperera8242
@chitraperera8242 9 ай бұрын
හරිම ෂෝක් නේ 👍👍🙏
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@ranigunaratne1367
@ranigunaratne1367 9 ай бұрын
ගොඩාක් ස්තූතී 🩷❤️❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️👍
@chandrikafernando6857
@chandrikafernando6857 9 ай бұрын
Thank u❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome 😊
@jayalathchanidu8320
@jayalathchanidu8320 9 ай бұрын
Very usefully
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Glad to hear that
@user-kt6ce5ri8k
@user-kt6ce5ri8k 9 ай бұрын
Thawa one
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊🥰
@navodhijayasinghe8516
@navodhijayasinghe8516 9 ай бұрын
Chef pls show how to cook sri Lankan rice and curry that can be frozen.
@sajeewanimendis2181
@sajeewanimendis2181 9 ай бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤😊
@misharanethmi3862
@misharanethmi3862 9 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊🥰
@senanikulasingha7742
@senanikulasingha7742 9 ай бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🥰
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 9 ай бұрын
Mata fridge ekak nee microwave owen ekak ne, mata දැනගන්න one. Harima ekmanatama kema tika හදන්නේ කොහොමද kiyala
@thusharadilhani8819
@thusharadilhani8819 9 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️🌼
@santhajayakody4505
@santhajayakody4505 9 ай бұрын
❤❤👍👍💥💥
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@Jayamini-or6rg
@Jayamini-or6rg 9 ай бұрын
Akke me vidihatam soya meat hadann kiyla denna koo 😊
@geethalprasad1370
@geethalprasad1370 9 ай бұрын
👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️🌼
@menakamayadunne6854
@menakamayadunne6854 9 ай бұрын
👍👍👍❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍♥️
@chandrikajayakanthi9591
@chandrikajayakanthi9591 9 ай бұрын
Ane miss puluwannam lankawe kamat me wage teyaganna puluwan video ekak karannako.mamat podeyata gedara edan job ekak karana kenek.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Aniwaryenma ❤️
@niroshi2257
@niroshi2257 9 ай бұрын
Thank you .Any other ways food heat up without microwave please ?
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
In that case, you need to store food separately, and when you need to, carefully take a portion out using a clean dry spoon. And then just need to heat up in the pan. Don't forget to put the remaining food back in the fridge asap.🌼♥️
@niroshi2257
@niroshi2257 9 ай бұрын
Thank you.👍
@kusumamaratunga1720
@kusumamaratunga1720 9 ай бұрын
Can you do some dishes for vegans?
@nishadiruwandima2173
@nishadiruwandima2173 Ай бұрын
Me meal prep walata ganna containers ganna thiyena than ganna kiyanna please ....
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 9 ай бұрын
You are a loving kind hearted person darling chef Shani , keep it up i try all your recipes n my family members realy enjoy it, this video is also a valuable one for everyone
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thank you, I will..🙏🙏🙏🌼
@ranjaniilandari326
@ranjaniilandari326 9 ай бұрын
Ape ලංකාවේ කෑම jathi ටිකක් me wage kerala danna thanks
@sanjeewaa8004
@sanjeewaa8004 9 ай бұрын
Mis oya nam dewiyek nemei dewaalayak ...😊😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😜🥰🌼🙏🙏
@AnjaniPerera-bl1gb
@AnjaniPerera-bl1gb 3 ай бұрын
Me box eka kohenda gaththe
@nirupaperera7282
@nirupaperera7282 9 ай бұрын
🎉hello good morning ! Mata කියන්න stiki rich panipol එක්ක කන්න පුළුවන් da
@nirupaperera7282
@nirupaperera7282 9 ай бұрын
ඉක්මනින් පිළිතුරක් denna
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Oya kiyanne sticky Rice da ?
@madhudewage1279
@madhudewage1279 9 ай бұрын
Thawa recipe ona sinhala kema...❤
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍🥰
@PrinczAzula
@PrinczAzula 9 ай бұрын
ඔය සැමන් ෆිලට් කොහෙන්ද ගන්නෙ මිස්? කෑම හදලා දාලා තියන්නෙ D-freezer ද? normal ද?
@sudharshanicooray757
@sudharshanicooray757 9 ай бұрын
මටත් ඒ ගැන දැන ගන්න ඕනෙ. Please
@tharakatimes
@tharakatimes 9 ай бұрын
අක්කෙ ඔයා වීඩියෝ එකේ කිව්ව වගේ Workout කරන අයට ගැලපෙන වීඩියෝ ටිකක් ගේන්නකො පුලුවන් නම්... Thanks !
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Poduwe genna bari kamak na malli..e unata kanna one pramana weight eka height eka anuwa wenas wenawa..❤️
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 116 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 4,9 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 4 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 28 МЛН