No video

Online ෂොපින් (Types of Online shoppers)

  Рет қаралды 926,615

Meanwhile in SL

Meanwhile in SL

Күн бұрын

Пікірлер: 953
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
ආයෙත් එක දිගට video බලාපොරොත්තු වෙන්න!!!!! 😁😁✌✌
@mahindasirisena8725
@mahindasirisena8725 2 жыл бұрын
😀
@rgentertainment4607
@rgentertainment4607 2 жыл бұрын
Kanchuuuu💜💜💜🤕🤕
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
Ammo shooine
@vihangiamaya2898
@vihangiamaya2898 2 жыл бұрын
Ammo marunee
@gayasha
@gayasha 2 жыл бұрын
😃😃😃
@Sulakkhana
@Sulakkhana 2 жыл бұрын
මගේ order එක තාම ඤෑ කොල්ලෝ 😪
@sachinisachi1053
@sachinisachi1053 2 жыл бұрын
ආච්චි තවම ඔන්ලයින් බිස්නස් එකට අලුත්නෙ...ඒකයි 🤭
@abhimani7333
@abhimani7333 2 жыл бұрын
❤️❤️❤️❤️
@rashisanka5951
@rashisanka5951 2 жыл бұрын
ඊයේ මාලිගාව ලග හිටියා නේ කන්චුක අයියයි fero අක්කයි එක්ක 5ට විතර.. අපි දැක්කා 😍
@manushasandarenu9761
@manushasandarenu9761 2 жыл бұрын
සුලා ආච්චි..❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 жыл бұрын
Ekenee ආච්චියෙ. සීයා කෝ. Lv you අක්ක්කි බබෝ ❤❤❤sulaa🌹🌹🌹🌹
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Screenshot ගහන සෙට් එක කෝ 😂😂🤣🤣අදත් සුපිරියක් තමා ❤️❤️😘😘
@ishi220
@ishi220 Жыл бұрын
Math 😂
@priyankaudayakumari5776
@priyankaudayakumari5776 2 жыл бұрын
අම්මෝ සුලා අත්තම්මා😂😂😂 අදත් එල ඉතින්🥰🥰🥰 ආදරෙයි❤️❤️❤️
@darksl9428
@darksl9428 2 жыл бұрын
Mat 1k yanna sub ekak denwd yalu 😌
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
අම්බෝ....සුලා තමා මරුම..😂😂😂😂ඉඩම් ටික ලියාගත්ත සීන් එක 😂😂😂😂😂😂😂😂😂නියමයි ඈ සෙට් එකම...❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@hansani1093
@hansani1093 2 жыл бұрын
Amboo🤣🤣
@lte5770
@lte5770 Жыл бұрын
මරු 👌
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
මන්නම් ඔතනින් screenshot ගහන එක්කෙනා..screenshot ගහලා වෙනම folder එකකුත් හදලා ඒකෙ පොටෝස් 2000 ගානක් විතර තියෙනවා😂.මොනවා උනත් මරු කට්ටියම.මනුල අයියා ඇඩ් එක කියන විදිහ තමා මරු.සුලා අත්තම්මත් නියමයි❤️😋කෝ දේදු අක්කි🙄
@darksl9428
@darksl9428 2 жыл бұрын
Mat 1k yanna sub ekak denwd yalu 😌
@JanulySings
@JanulySings 2 жыл бұрын
@@darksl9428 onna kara dan matath sub ekak denna
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@ushani9174
@ushani9174 2 жыл бұрын
සුලා අත්තම්මා හොදටද රගපානවා සුලා අත්තම්මට කැමති අය ලයික් එකක් දාන්න
@ishantharindu3935
@ishantharindu3935 2 жыл бұрын
ගණන් බලන්න විතරක් සයිට් වලට යන මම 😂
@gamingchaliya7839
@gamingchaliya7839 2 жыл бұрын
Mamat ye wage
@dilinifernando4893
@dilinifernando4893 2 жыл бұрын
අම්බො මනුලගෙ acting නම් මරු 🤣 අනිත් අයත් හොදටම කරා 🤣 සුබ පතනවා ඔයාලට ඉදිරියටම යන්න 🤗
@manulahewage4858
@manulahewage4858 2 жыл бұрын
❤️❤️
@shyamalishyamaliwimalasiri2722
@shyamalishyamaliwimalasiri2722 2 жыл бұрын
Manula expert wel 😁
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@Dew_vlogs_
@Dew_vlogs_ Жыл бұрын
Dd
@Dedunu
@Dedunu 2 жыл бұрын
😍♥️ සුපිරියක් තමා
@nethudulaya9293
@nethudulaya9293 2 жыл бұрын
ඇයි අක්කි නැත්තෙ 🥺
@talkwithdogs6501
@talkwithdogs6501 2 жыл бұрын
අයියෝ කෝ ඔයා 😢😢
@mohamedmishal4782
@mohamedmishal4782 2 жыл бұрын
මේ video එකේ ඔයා තමා නැත්තේ sis .😔😔
@aththanayakahemantha8481
@aththanayakahemantha8481 2 жыл бұрын
ඇයි අක්කි ඔයා නැත්තේ
@duminduwijethilka4026
@duminduwijethilka4026 2 жыл бұрын
දේදු අක්කි නැතුව කරපු 1 වෙනි video එක 🥲 වැඩේ නම් මරු
@hasindulakeesha8123
@hasindulakeesha8123 2 жыл бұрын
Types of මුදලාලි එක නැද්ද ඒක එනකම් බලන් ඉන්නෙ ඔයාලගේ මේ වීඩියෝ එකත් මරු ❤️❤️❤️❤️
@Sithmi6095
@Sithmi6095 2 жыл бұрын
මනුලයි සුලා නම් අම්බෝ හිනා කාලා මැරෙනවා.
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@rashanishihara4710
@rashanishihara4710 2 жыл бұрын
අම්මෝ සුලා අක්කිගේ ඇක්ටින් මරු 😂අනිත් අයත් හොදටම කරා😂 සුබ පතනවා ඔයාලට ඉදිරියට යන්න 🧡❤️
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@shakyasamarawickrama9604
@shakyasamarawickrama9604 2 жыл бұрын
විඩියෝ එකක් එනකම් හිටියේ.....හැමෝගෙම ඇක්ටින් මරු ඔයාලගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බුදු සරණයි ! ❤
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@str_2384
@str_2384 2 жыл бұрын
ඉස්සා අයියා ඉස්කෝලේ ලමෙක් වගේ😂🙆‍♀️❤ සුපිරියක් හැමෝම❤🔥 luv u meanwhile sl team🌻
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
මං ඉන්නෙත් අර screenshot ගහන ගොඩේ 🙂 හැමදාම screenshot ගහලා තියාන ඉන්නවා ගන්න ඉන්න දේවල් එච්චරම තමා ඉතින් ☹️😅
@rasinitharaka9344
@rasinitharaka9344 2 жыл бұрын
ඒක ඊයේ ලියාගත්තා 😂අඩපන් දැන් 😂😂සුලා අක්කා මරු 💖
@saumyamaduwanthi4976
@saumyamaduwanthi4976 2 жыл бұрын
අම්මෝ ශෝක් මෙයාලා වීඩියෝ එකක් දාලා .සුලා ආච්චි මොඩිෆයි වෙලා 😂😂.මනුල අයියා ඇඩ් එක කිව්වා ලස්සනයි .ඒත් කෝ දේදු අක්කි .ඔක්කොම සෙට් එක ඕනේ ඊළඟ එකට.
@abhimani7333
@abhimani7333 2 жыл бұрын
මනුල අයියයි සුලා අක්කයි තමයි මරු❤️❤️❤️❤️😂😂
@kalpanidilrukshi1487
@kalpanidilrukshi1487 2 жыл бұрын
හිනස්සවලා අපේ අැඟේ ලේ පිරිසිදු කරනවට ඔයාලගේ කණ්ඩායමට තව වැඩි වැඩියෙන් විඩීයෝස් කරන්න ශක්තිය ෙෙධර්යය ලැබේවා....🙏🙏🙏අාදරේයි සෙට් එකටම 😘
@chamolk6058
@chamolk6058 2 жыл бұрын
ස්ක්‍රීන් ශොට් සීයක් විතර ගැලැරි එකේ තියන් ඉන්න මම smile in pain 😁😁😁😁
@sirusisanjula108
@sirusisanjula108 2 жыл бұрын
අම්මෝ බලන් හිටියෙ video එකක් දාන කල්.දැනුත් පරණ videos බල බල හිටියෙ.❤️❤️
@darksl9428
@darksl9428 2 жыл бұрын
Mat 1k yanna sub ekak denwd yalu 😌
@amalichandani5629
@amalichandani5629 2 жыл бұрын
අම්මෝ සිරා කතාව💯
@garajapaksha
@garajapaksha 2 жыл бұрын
ඔයාටල බිත්තරයක් බැද ගන්න ඕනද. පෑන් එකක් නෑ නේද.😂😂😂😂😂
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@shilu4181
@shilu4181 2 жыл бұрын
නියමයි 👌🥰🥰🥰 ඔයාල තමයි හොදම ♥️♥️♥️
@gayathrikaprasadini8081
@gayathrikaprasadini8081 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ නම් මරු. මන් ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බැලුවා ඒවත් නියමයි.ඉක්මනින් තව වීඩියෝ දාන්න.
@pasinducharuka9603
@pasinducharuka9603 2 жыл бұрын
Super👌👌 ..😂😂 අපේ අප්පා Online Shopping😅
@sehaniranshika146
@sehaniranshika146 2 жыл бұрын
අලුත් එකක් එනකම් බලන් ඉදියේ .superb 😍😍😍😍😍😍😍🌝
@shehatali1823
@shehatali1823 2 жыл бұрын
Sulakkhena akki best acting❤️😚
@nipuniharshika6438
@nipuniharshika6438 2 жыл бұрын
කෝ දේදු.... ආදරෙයි කට්ටියටම... ❤
@nirmalsusitha928
@nirmalsusitha928 2 жыл бұрын
හැමදාම video එකක් දුන්නනම් ඉවරනෙ ඉතිම්❤️. love meanwhile❤️🤍
@darksl9428
@darksl9428 2 жыл бұрын
Mat 1k yanna sub ekak denwd yalu 🙂.
@maleesoysa
@maleesoysa 2 жыл бұрын
SCREENSHOT විතරක් ගහන කෙනා නම් ඉතිම් මං තමා 😂❤️
@pubudusampath705
@pubudusampath705 Жыл бұрын
Me too
@maneeshaayeshme6103
@maneeshaayeshme6103 2 жыл бұрын
සුලා ආච්චි මරැ.😃😃 කිත්තා අයියා කොණ්ඩේ වවලත් ලස්සනයි.👍 මිංචි අයියත් හැන්ඩියා වෙලානේ. කංචුක අයියා මරැ. ෆෙරෝ අක්කා ලස්සන වෙලා.😃👍
@sriyaninawalage2548
@sriyaninawalage2548 2 жыл бұрын
want Types of friends 😁
@tamelearnbook
@tamelearnbook 2 жыл бұрын
සුලා අක්කා වෙත, සුලා අක්කෙ ඔයා ටයිප් ඔප් එළවළු හිටවන වීඩියෝ එකක් දාන්නෙ නැද්ද? . මේ දවස් ටිකේ මොකද කරන්නේ. සුලා අක්ක ඇයි ඔයා ඔහොම. සුලා අක්ක සාරි අදිනවට මම කැමති නැහැ. දේදු අක්කව මතක් කරා කියන්න. කංචුකට කොහොමත් මම කැමති නැහැ. පෙරෝ අක්කා ඔයා සිංහල කතා කරනවනෙ. නුවර ලස්සනයි තමා. හා හා💌💌💌
@sanjikalpana5592
@sanjikalpana5592 2 жыл бұрын
Mnk
@medhuramadhusankha3084
@medhuramadhusankha3084 2 жыл бұрын
@@tamelearnbook q
@tinuradilnath7150
@tinuradilnath7150 2 жыл бұрын
@@sanjikalpana5592 gjjkuuttbi+xxxx🤯🤯🤯😳😳😳😳😲😼🦕😼 mi poo(l(liuuujuyu DC🦓😼😀😚😭🪂🪂🪂🐕🐕🐕😤😤😤😤😤😤😤🤫🤫🤫🤫😭😭😭😭🥳😭😭😭🌚😭😭🤪🤪🧐🤪🤪🤪☺️☺️☺️☺️☺️☺️😏😡😡😡😡😱😱😱🤨😠🤭🤭😠😠😠😠😠
@sitharisakunthala192
@sitharisakunthala192 Жыл бұрын
Yes we want type of friends ☺️
@wendyelina7189
@wendyelina7189 2 жыл бұрын
මං සිරා හිතුවා ad එකක් කියල 😂👍
@tharukaweerasooriya3681
@tharukaweerasooriya3681 2 жыл бұрын
Screenshot විතරක් ගහන කෙනා..ඒ මම 😹♥️ ඔයාලනම් මරු අනේ.Good luck hamotama ♥️♥️
@InterestingVideoClips
@InterestingVideoClips 2 жыл бұрын
ඔය free shipping හොයන අය නිසා තමයි අපි ගොඩ ගියේ 😂
@lwxp.
@lwxp. 2 жыл бұрын
ලස්සන Design එකක් දාලා Low Budget මිනී පෙට්ටියක් ගන්න තියේද 😂👍
@SADEEBROLK
@SADEEBROLK 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින් 😂😂😂❤️ -SADEE BRO -
@kishanbathiya7021
@kishanbathiya7021 2 жыл бұрын
බෝ ගහ ගාව ඉන්නේ.ආආආ....ඔතන නන් ටිකක් පරිස්සමෙන් 😂😂😂😂
@MStechlkofficial
@MStechlkofficial 2 жыл бұрын
සුලා අත්තම්මා 😂❤️🙌
@udarasrinath834
@udarasrinath834 2 жыл бұрын
අඩො නියමයි යකුනේ..🤩 උබලා තමයි හොදටම කරන්නේ.🤣🤣
@chathu___
@chathu___ 2 жыл бұрын
හුගක් කාලෙකින් අලුත් වීඩියෝ එකක් දැම්මෙ 🥺❤️.. බලන් හිටියේ mean while you tube notification එකක් එනකල් 🙂🥺❤️හුගක් ලස්සනයි 💕😍
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
Types of honeymoon couples ගෙනාවනම් හරි 😌😼🤣🤣
@Hirusha282
@Hirusha282 2 жыл бұрын
උබ හැමතැනම ඉන්නවනෙ බන් උබට මෝල්ද
@thalacoversongs8785
@thalacoversongs8785 2 жыл бұрын
නිශාචර ද අප්පා 😂😂😁 කම්ක් නෑ ඒකත් මරු ❤️❤️❤️
@sanduwathsala1738
@sanduwathsala1738 2 жыл бұрын
හොරුන්ට අහුවෙන ඔයාව පෙරහැරේදි දැක්කා😍😍😍😍😍😍
@lithildisimina4998
@lithildisimina4998 2 жыл бұрын
අම්මේ අපේ set එක... 😅 😅 😅 ඔය ගැම්මටම president කෙනෙක්ව online order කරන්න බැරිද. 😂😂😂
@isururanaweera5822
@isururanaweera5822 2 жыл бұрын
Good idea 😄
@Ceylon727
@Ceylon727 2 жыл бұрын
😄
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
😂😁
@madusankakeshan4215
@madusankakeshan4215 2 жыл бұрын
Aliexpres එකේ free shipping නැති කරලා ඕවා දාන්න එපා දුක හිතෙනවා😪
@nipunikanipunika8111
@nipunikanipunika8111 2 жыл бұрын
අදත් මරු වීඩියෝ එක 😇😇 අත්තම්මා is the best ❤
@nawodyarathnayaka7292
@nawodyarathnayaka7292 2 жыл бұрын
මරු 😍❤️ මේකේ vlog එක දාන්නේ නාද්ද අයියෝ 😒😍❤️ දාන්න හොදේ..
@imashabuddini5403
@imashabuddini5403 2 жыл бұрын
අත්තම්මා නම් මරූ, සුලා අක්කී ❤️,, කෝ දේදූ අක්කී 🤨❤️❤️
@user-cw4bo1qs4k
@user-cw4bo1qs4k 2 жыл бұрын
සුලා ආච්චි 😅 අනේ අලුත් වීඩියෝස් ඉක්මනට දාන්න... BTS ඉක්මනට ඕනි... ඊලග වීඩියෝ එකෙන් දේදු අක්කි ඕනි😍.. ස්ක්‍රින්ෂොට් සීන් එක නම් ඇත්තම තමයි....
@rajubandara176
@rajubandara176 2 жыл бұрын
කාලෙකින් ඔක්කොම එකතු වෙලා video එකක් කලේ 😗ඔක්කොමලගේ video එකක් දානකල් බලන් හිටියා ❤️
@ryder4247
@ryder4247 2 жыл бұрын
ඇඩ් එකක් කියල නේත හිතුවේ.... surprise😂😂😂
@anupadhanidu4569
@anupadhanidu4569 2 жыл бұрын
free shopping වාසිනේ 😂😂😂
@sachinipiyumika29
@sachinipiyumika29 2 жыл бұрын
සුලා අත්තම්මා තමයි හොඳටම කරන්නෙ 😂🤩
@darksl9428
@darksl9428 2 жыл бұрын
Mat 1k yanna sub ekak denwd yalu 😌
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
එකෙන්ම සුපිරී 👌💕අපේ සෙට් එකට ජයවේවා ආදරේයි හැමදාමත් ❤️
@maithripalasirisena2382
@maithripalasirisena2382 2 жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@sashikamarambe3119
@sashikamarambe3119 2 жыл бұрын
දැන් මිනීපෙට්ටිත් ඔන්ලයින් .😂😂😂😂
@academyz91
@academyz91 2 жыл бұрын
Perfect content❤ & Perfect acting 😚😍🔥👍
@upulkumara4336
@upulkumara4336 2 жыл бұрын
මිනී පෙට්ටියක්ද ඕන..මොකද්ද ඕන පාට..oh noo..😂💔😂😂
@kaviiiterinzz2102
@kaviiiterinzz2102 2 жыл бұрын
කෝ දේදු අක්කා... 🤔 හැමදාම වගේ අදත් super ✌️❤️❤️
@OFFICIALGIMA
@OFFICIALGIMA 2 жыл бұрын
සුපිරියක් තමා 👊👍❤️
@waruvlogs
@waruvlogs 2 жыл бұрын
සුලා අක්කා තමා මරු ...😂😁
@l.tluckygarden
@l.tluckygarden 2 жыл бұрын
ඔක්කොම හොදට acting කරනවා . සුපිරියක් තමයි ❤️❤️
@priyanthadewage2418
@priyanthadewage2418 2 жыл бұрын
Balabala hitye video ekak danakan, parana ewa balala balala epawela thiyenne thanks aluth video ekak dammata ♥️♥️
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
මොකක්ද ඕන? මීනීපෙට්ටියක්........... මොකද්ද පාට😁😅 සට පට සත්තපඩි😅
@styles3117
@styles3117 2 жыл бұрын
Grandmother's role was topnotch 🤣👌
@ranaya640
@ranaya640 2 жыл бұрын
දැන් මරු...ඉක්මන්ට වීඩියෝ දානව නේ 😁😂🤘
@nisansalasewwandi4607
@nisansalasewwandi4607 2 жыл бұрын
අනේ ලස්සනයි ❤ මන් ආසම ඔයාලා ගෙ වීඩියෝ බලන්න ❤ ආයේ එකක් ඕනි.. ඇත්තටම ඕවා වෙන දේවල් 😂😂 හරි ම ලස්සනයි තාත්වික යි ආයේ දිගටම ඕනි හොදද බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️❤️ ආදරෙයි ❤❤
@hiruniliyanage98
@hiruniliyanage98 2 жыл бұрын
Soo relatable 🤣 Mama wage thawa Online Shopping kerena aya sitida 🤣🤣
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@trewon8851
@trewon8851 2 жыл бұрын
මොකක්ද ඕන පාට කියපිය යකූ...ගෙදරටම Deliver කරනවා😂
@nethuliranasinghe7641
@nethuliranasinghe7641 2 жыл бұрын
සුලා අක්කිගෙ acting 😂
@malishadanujaya737
@malishadanujaya737 2 жыл бұрын
පන්ති රැස්වීමට එන දෙමව්පියො ඕනේ😁🌼🌼
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
මම නම් "පාර කියන කෙනා " 😁😁
@nirunipeiris
@nirunipeiris 2 жыл бұрын
සුලා අක්කියි කංචුක අයියයි තමා ආසම🥰❤️ සුපිරියක් තමා😜👌
@buddhikasewwandi8312
@buddhikasewwandi8312 2 жыл бұрын
සුලා ගේ ඇක්ටින් නම් මරේ මරු හොදේ 🥰👍👌අනේ ඔයාලා කෑම උයන කට්ටිය කියලා වීඩියෝ එකක් කරන්නකෝ ☺️☺️☺️
@malindarathnayaka3463
@malindarathnayaka3463 2 жыл бұрын
මනුලට කක්කා බර හැදිලද😂
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
අම්මෝ මේපාරත් සුපිරියක් තමයි 🥰 අදත් සුපිරියක් තමයි 🥰
@mrpineapple2959
@mrpineapple2959 2 жыл бұрын
අලි බබා ඇඩ් එකක් ගියා වීඩියෝ එකට කලින්😂😂
@AD_TeKc
@AD_TeKc 2 жыл бұрын
අනේ අදත් මරූ❤️
@nimashikaushalya2144
@nimashikaushalya2144 2 жыл бұрын
දේදු අක්කා නැතුව පාලුයි 😞🥺
@queensl8701
@queensl8701 2 жыл бұрын
සුපිරි ඈ 😍✌️
@malshaamandi2031
@malshaamandi2031 2 жыл бұрын
Daraz එකෙන් ඕඩර් කරපු එක නැතුව වෙන බම්බුවක් ගෙදරට ආවම😁
@hazidhara1914
@hazidhara1914 2 жыл бұрын
සුලා අක්කී මරුහ් අනේ...❤ හැමෝටම ආදරෙයි..🥰😘
@lakshanyasintha007
@lakshanyasintha007 2 жыл бұрын
Set ekath ekka hamadama gena supiri content walata ජය ❤️😍
@ranaya640
@ranaya640 2 жыл бұрын
මිනී පෙට්ටිය මරු 😂😂🤘
@anushka9051
@anushka9051 2 жыл бұрын
දිගටම videos දාන්න💐...... ආදරෙයි හැමොටම ❤️❤️❤️❤️❤️
@rasangikapathirana5416
@rasangikapathirana5416 2 жыл бұрын
ඉස්සෝ රැවුල කපන්න එපෝ....😌👍♥️
@prebodh5055
@prebodh5055 2 жыл бұрын
Ela maru vidiyo ekak dala♥️
@sasindujayashan9146
@sasindujayashan9146 2 жыл бұрын
මරු video එක Meanwhile සෙට් එක 🤩❤🖤 Online Shopping 👻
@sscompressor4970
@sscompressor4970 2 жыл бұрын
යසස් අයියා අපේ ගෙදරට ගිනි පිබින මකරෙක් ගෙනත් දෙන්න 😂💔
@kodikodithuwakku4305
@kodikodithuwakku4305 2 жыл бұрын
අනේ දැන් නං ශෝයි ඉක්මනින් වීඩියෝ දානවා. 💖❤️💖❤️ ආසා හිතෙනවා 😊😊😊
@vimuvlog9113
@vimuvlog9113 2 жыл бұрын
මරු කට්ටියම දේදු අක්කි නෑනේ නියමෙටම තිබුන දැන් කාලෙකින් එකදිගට වීඩියෝ නියමයි වෙනදට පරන වීඩියෝ එකදිගට බැලුවා දැන්නම් අවුලක් නෑ කට්ටියම ඇක්ටිවු වෙලා නියමයි ජයවේවා හැමෝටම ❤️👍
@slbusdjstudio315
@slbusdjstudio315 2 жыл бұрын
kzbin.info/www/bejne/mXi9paKKf66Sp6M
@sasiritheekshana6832
@sasiritheekshana6832 2 жыл бұрын
දානකම් හිටියේ ❤️
@sethumini7666
@sethumini7666 2 жыл бұрын
ඉඩම් සීන් එක තමා සුපිරිම 😂😂😂😂😂😂😂😂
@shenaya_d_8170
@shenaya_d_8170 2 жыл бұрын
දැන් එක දිගටම videos දානවා නෙ 😁
@eatfoodmanju5721
@eatfoodmanju5721 2 жыл бұрын
නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🙏
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km 10 ай бұрын
මනුල aiya සුලා අක්කා නම් සුපිරි 😂අනිත් අයත් ශෝක් 😘❤️
@kenulihirudinee3286
@kenulihirudinee3286 2 жыл бұрын
Whoo Patta vedio eka 🤣❤️
යාලුවෝ  (Types of friends) - PART 1
10:51
Meanwhile in SL
Рет қаралды 618 М.
ශොපින් යන අය ( Types of shoppers )
9:59
Meanwhile in SL
Рет қаралды 814 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 10 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,4 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 675 М.
දේවාලය (Types of Devale people)
14:35
Meanwhile in SL
Рет қаралды 858 М.
බොරුකාරයෝ ( Types of liars )
11:48
Meanwhile in SL
Рет қаралды 588 М.
ෆොටෝග්‍රැපී (Types of things in Photography)
15:51
Meanwhile in SL
Рет қаралды 720 М.
පඩි දවස (Types of People with salaries)
9:16
Meanwhile in SL
Рет қаралды 969 М.
Ex යුද්දේ ( Short Drama )
7:27
KanchuKa
Рет қаралды 626 М.
Connection එක (Types of connections)
9:41
Meanwhile in SL
Рет қаралды 1 МЛН
Boys vs Girls (කොල්ලෝ vs කෙල්ලෝ )
10:21
Meanwhile in SL
Рет қаралды 1,2 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН