ප්‍රහාරයට කලින් රවී සෙනවිරත්නගෙන් සාගලට මැසේජ් එකක් - ගම්මන්පිල හෙළිනොකරපු සත්‍ය කතාව | MediaLK

  Рет қаралды 17,711

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 201
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 2 сағат бұрын
තරිදූ..ඉතාම වැදගත් මේ වෙලාවෙ ඔබගේ පැහැදිලි කිරීම..!
@westenmatch1928
@westenmatch1928 2 сағат бұрын
සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා..ඔබට ස්තූතියි...මාලිමාවට ජය ❤
@samithumethnula998
@samithumethnula998 3 сағат бұрын
තරිදු කොහොම ස්තුති කරන්නද මන්දා මේ මාධ්‍ය මෙහෙට මේ සංවාදය හැකිතාක් සමාජ ගත විය යුතුයි රටේ මිනිස්සු මේ ඇත්ත දැන ගත යූතුමයි තරිදූ ප්ලීස් කාරුණිකව ඉල්ලනවා ගම්මන්පිල සමග ප්‍රසිද්ධ විවාදයක් කරන්න ❤🙏
@kasunkasthuriarachchi5911
@kasunkasthuriarachchi5911 2 сағат бұрын
😂😂😂😂😂
@samithumethnula998
@samithumethnula998 2 сағат бұрын
@@kasunkasthuriarachchi5911 උඹ ගොඨගෙ කටු ලෙවකන එකෙක් නෙද 😂
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
මගුලක් කියනවා. මේකත් මේ තව ගෝතයෝ දෙන්නෙක් එකතුකරගෙන හැමෝම දන්න ටිකක් බර කරලා කියලා ජෙබයියෝ පිනවැව්වට . අනේ ඊට වැඩිය හොදයි මේ ලොන්ඩරි රක්ෂාව😅😅😅😅😅
@Hasthi-un7px
@Hasthi-un7px Сағат бұрын
👍🔥❤️🌹
@jandrajandra5712
@jandrajandra5712 2 сағат бұрын
ස්තුතියි තරිදු පුතේ ජයවෙිවා 👍👍👍🚩🚩❤❤💪💪
@NemuVelas-w4n
@NemuVelas-w4n 3 сағат бұрын
ගම්මන් පිල චන්දෙ අරන් පාර්ලිමේන්තු යන්න ගහන ගේමක් ඒ වගේම නියම වැරදිකරුවන් බේරන්න කරන වයමක් ඔහු පිටුපස වැරදිකරුවන් ඉන්නවා
@karunaratnejayasuriya1325
@karunaratnejayasuriya1325 50 минут бұрын
ඇල්වත්තුර නිවලා බොන එකා මේ උණු කරල දෙන්නෙ පචනේද
@kumariliyanage3896
@kumariliyanage3896 2 сағат бұрын
තරිඳු මහතා ඔබට ස්තුතියි ජනතාවට ඇත්ත හෙලිකලාට🎉.... ගම්මපිලගෙ වෙඩ්ල්ල පුස්
@ranjikakumu7700
@ranjikakumu7700 2 сағат бұрын
ස්තූතියි ඔබලාට.❤
@Jimmy-m5e7c
@Jimmy-m5e7c 3 сағат бұрын
අප ජනතාව වෙනුවෙන් ඔබතුමා ගොම්මන්පිලයා සමග ටීවී එකේ ලයිව් විවාදයක් කල යුතුව ඇත.......ප්ලීස්.
@chuttaproduction1223
@chuttaproduction1223 Сағат бұрын
Aniwaryen
@Hasthi-un7px
@Hasthi-un7px Сағат бұрын
හැකි නම් , බොහොම හොදයි👍එළ 🌹❤️🇱🇰🔥🧭
@wijewardhanawedamudalige5853
@wijewardhanawedamudalige5853 2 сағат бұрын
මොන දේශපාලන මත දැරුවත් ගම්මන්පිල වැනි පුද්ගලයන් දේශපාලන වශයෙන් පරාජය කලයුතුයි
@Wijemaane
@Wijemaane Сағат бұрын
ඔබලාට isthuthii හොඳ දැනුවත් කිරීමක් ❤❤❤
@aravindagunawardana7131
@aravindagunawardana7131 57 минут бұрын
ස්තුතියි තරිඳු ඇතුලු ටීම් එකට ❤
@lakshmanperera9018
@lakshmanperera9018 4 сағат бұрын
ගම්මන්පිලව කකුල් දෙකෙන් එල්ලලා හයියෙන් හෙල්ලුවානම් මහමොළකරු බිමට පතිතවෙනු ඇත. විමර්ශණ වල්මත් කිරීමට වෙර දැරීම සහ මහමොළකරු ආරක්ෂාකිරීමේ මෙහෙයුමක් දියත්කළ ගම්මන්පිල නම්වූ බළල් අත සිරබත් රස බැලිය යුතුමය.
@DeepikaPriyadarshani-q9q
@DeepikaPriyadarshani-q9q 2 сағат бұрын
Maru comment weka😂
@renakadilhan5054
@renakadilhan5054 Сағат бұрын
aniwaryenma eya sidu wiya yuthui
@sammaniewijesinghe
@sammaniewijesinghe 2 сағат бұрын
මගේ ප්‍රණාමය 🌹🙏
@Alahakoon-uv5fq
@Alahakoon-uv5fq Сағат бұрын
රවී සෙනවිරතට කියන්න, ගම්මන්පිල කිව්වෙ බොරු කියලා, ගම්මන්පිලට විරුද්ධව නඩුවක් දාන්න කියලා. එතකොට අධිකරණය තීරණය කරයි කවුද හරි, කවුද වැරදි කියලා. චූදිතයට පුළුවන් වෙන්න ඕන තමන් නිදොස් කියලා අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න. එහෙම නැතුව අපි මෙතන කොච්චර තර්ක විතර්ක ඉදිරිපත් කරත් වැඩක් නෑ.
@sudeshpathmasiri3354
@sudeshpathmasiri3354 Сағат бұрын
පැයයි විනාඩි 24ක් ඇහුවමයි. විශිෂ්ටයි
@christyrajapaksavarese
@christyrajapaksavarese 2 сағат бұрын
Excellent explanation.!💞💞💞💞
@nalimsali7995
@nalimsali7995 4 сағат бұрын
රනිලුයි සාගලයි ඒවෙලාවෙ හිටියෙ බෙන්තර හෝටලයකලු . රවී සෙනවිරත්න හා ශානිලා අවංක හා පිවිතුරු නිලධාරීන් වුනාට පිවිතුරු හෙළ උරුමයේ ගම්මන්පිල ලග නම් කිසිම පිවිතුරක් දකින්න නෑ.
@shamyadesilva
@shamyadesilva 3 сағат бұрын
ADO JVP PAHARAYA PUNCHI AMMATA HUKAPAN
@Vitocorleone962
@Vitocorleone962 3 сағат бұрын
@@nalimsali7995 ශානි රවී කොයන්නෙ රනිල්ගෙ උන් තමා යහපාලන කාලෙ ඉදපු පොලිස් ලොක්කොනෙ යකෝ 😂 බොම්බ ගහල යනකන් බලන් ඉදල වෙන උන්ට බැනල වැඩක් නෑ මුන්ට පඩු ගෙව්වෙ ඒව හොයල නවත්තන්න
@mptmaduranga6338
@mptmaduranga6338 2 сағат бұрын
​@@shamyadesilva ඔයා එහෙම පුංචි අම්මට උ......වද 😂😂😂😂😂
@devindabuddhi7037
@devindabuddhi7037 Сағат бұрын
​@@shamyadesilvaubee ammata ballo polimak dannada pinnaya😂😂😂
@jayathilakaherath3614
@jayathilakaherath3614 2 сағат бұрын
රනිල් තමා මේ වාර්තාව ගොන්මන් පිලට දීල තියෙන්නෙ
@gothamajayanetti
@gothamajayanetti 2 сағат бұрын
Thank you uncle , you’re correct
@anomamapa8718
@anomamapa8718 3 сағат бұрын
Excellent journalist
@sirikanthigodawela
@sirikanthigodawela Сағат бұрын
Thank you very much mr tharindu thank you ❤
@tshalomya
@tshalomya 2 сағат бұрын
ජය
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 36 минут бұрын
ඔබ ලා හරි...❤❤❤උන් තමයිලු අපරාධ කාරයෝ...
@assilva7670
@assilva7670 2 сағат бұрын
Excellent exposure...
@sheranprasanna4431
@sheranprasanna4431 4 сағат бұрын
Excellent.Your work is outstanding Taridu.
@Jimmy-m5e7c
@Jimmy-m5e7c Сағат бұрын
👍👍👍
@dilanpradeep3272
@dilanpradeep3272 43 минут бұрын
නියමයි සහෝදරයා .අපිට ඇත්ත එලිකරනවට.මොකද සමහර බත් බැලයො ටිකක් ඉන්නව බොරු ප්‍රචාර පතුරනව
@razaliyanizahir1513
@razaliyanizahir1513 2 сағат бұрын
Your team is superb. May Allah protect you and yr team. Aameen
@mhds6305
@mhds6305 3 сағат бұрын
Very good explanation to the general crowd in Sri Lanka and over seas, excellent, and thanks
@SamarasingheSp
@SamarasingheSp 2 сағат бұрын
ගොම්මන්පිලයා අත්අඩංගුවට ගන්න බැරිද ?
@chathurangasampath6523
@chathurangasampath6523 2 сағат бұрын
ගොම්මම්පිල නේමේ, ජෙප්පන්ගේ ජාතික ලයිස්තු එකා තමා ගන්න ඔනි, ඔකත් උගන්ඩා සල්ලි වගේ තමා, තමාගේ පක්ශයේ එකෙක් ඉන්නත්දි වෙන උන්ට චොදනා කරනවා,
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
පුලුවන් මාන්චු කුට්ටමක් ඔන්ලයින් ඕඩර් කරා.එනකම් ඉන්නේ.😅😅😅
@cwatti1
@cwatti1 4 сағат бұрын
Great guys. Please keep it up
@donint9871
@donint9871 Сағат бұрын
තරිදූ. You are a Hero Bro ......Keep up the good work. We will contact you offline to support you. Regards from Melbourne.
@nishadiperera9160
@nishadiperera9160 3 сағат бұрын
Thank you තරිඳු පුතේ .. මේ කතාව මේ පරික්ෂණය ගැන ඔයා කරන්නේ ලොකු මෙහෙයක්... ගම්මන්පිල දැන් හොඳටම පුපුරවගෙන ඉන්නේ .. 😂😂😂
@ilikemovies_good
@ilikemovies_good 3 сағат бұрын
ගොට,මහේෂ්,සලේ,සහරන්.... මේ ඔක්කොම එක හා සමාන ලෙස පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි
@chathurangasampath6523
@chathurangasampath6523 2 сағат бұрын
එතකොට ජෙ ව් පි එකේ ඊබ්‍රාහිම් හා මැරුනූ පුතාලා සම්බන්දම නැත්ද,,
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 2 сағат бұрын
​@@chathurangasampath6523මට මතක නෑ. දන්නෑ අදුරන නෑ .මීට කෝමා ජනපති😅😅😅
@ilikemovies_good
@ilikemovies_good Сағат бұрын
@@chathurangasampath6523 ඊබ්‍රහිම් උසාවි ගෙනල්ල උව නිදහස් කරේ අයි කියල කියවල බලන්න , පුතාල බෝම්බ ගහපු එක නවත්තගන්න එක කලින් දැනගෙන වලකවාගන්න මොකුත් නොකරපු උන්ව සදහටම හිරේ යවන්න ඕනේ
@sumanawijekoon9578
@sumanawijekoon9578 4 сағат бұрын
පුතේ ඔයා ඉතාම නිවැරැදි ගවේෂණ ශීලී මාද්‍යවේදීයෙක්,කාගෙවත් පැත්තට කඩේ නොයන
@Vitocorleone962
@Vitocorleone962 4 сағат бұрын
කඩේ යන්නෙ නැත්තෙ මොකද මේ රවී සෙනෙවිරත්නට කඩේ යනවනෙ 😂
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
කඩේ යන්නේ නෑ කඩේ පදින්චි වෙලා කුනුකරවල හෝදලා පිලිකන්නේ වේලනවා😅😅😅
@chanuniranjan1347
@chanuniranjan1347 11 минут бұрын
වටිනා පහදිලි කිරිමක්
@emmanuelfernando594
@emmanuelfernando594 Сағат бұрын
VERY GOOD THANK YOU ❤
@JanithaKumaraWijesinghe
@JanithaKumaraWijesinghe 3 сағат бұрын
Thank you
@deprssionisnotajoke
@deprssionisnotajoke Сағат бұрын
Thnks මේක වෙනුවෙන්
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 Сағат бұрын
ගම්මන්පිල කියන්නේ කට වාචාල මනුස්සයෙක්
@mareenazulfika1771
@mareenazulfika1771 45 минут бұрын
ගවේශණාත්මක මාධ්‍ය කරණයේ පුරෝගාමියා තරිදු❤🎉
@RajinikanthDhanushkumar
@RajinikanthDhanushkumar 3 сағат бұрын
Well done and well said brother s.❤
@manojkariyawasam2082
@manojkariyawasam2082 2 сағат бұрын
රටේ නිතිය හැටියට චෝදනාවක් ලක්වූ නිලධාරියෙක් නැතුව වෙන කවුරුවත් නැද්ද මේ රටේ නිලධාරියෙක් මේ පිලිබදව පරීක්ෂණයන් කරන්න 🤔🤔🤔 ගොම්මන් කියන කථා වලට පිළිතුරු එපා.... නිවැරදි අයව දාලා මේක අවසන් කරන්න උදවු කරන්න.....
@shanthakumara1921
@shanthakumara1921 2 сағат бұрын
අනිවාර්යයෙන්
@wahalawatteanandagunathila4861
@wahalawatteanandagunathila4861 Сағат бұрын
තරිදු කැත වැඩේ නේද කළේ😅 පව් ගම්මන්පිල කන්දක් විලිලා මොකක්දෝ දැම්මා ඔයා කිසි චාන්ස් එකක් දෙන්නැතුව ප්‍රසිද්ධියේම මිනිහගේ සරම කැඩුවනේ😂😂😂 විශිෂ්ටයි. සෙට් එකටම තෑන්ක්ස්.❤
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
ඔව් නේ උගේ සරම කඩන්න මුන්ගේ සරම නැතිව ගිහින් තියෙන්නේ. අමතක වෙලා පව්😅😅😅😅
@Hasthi-un7px
@Hasthi-un7px 54 минут бұрын
👍👍👍👍👍👍👍👍
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 3 сағат бұрын
මේ ජනාධිපති කොමිෂන් වාර්තාවක් ගැන කතා කරන්නේ ...
@kasunuwu
@kasunuwu 2 сағат бұрын
Niyamai.👍👍👍
@migarasenevi
@migarasenevi 2 сағат бұрын
If SC has cleared him, isn't Gammanpila commiting contempt of court by accusing Ravi Seneviratne again?
@kasunkasthuriarachchi5911
@kasunkasthuriarachchi5911 2 сағат бұрын
Supreme Court never inquired on anything regarding any of the recommended officials for criminal negligence. those all were on civil actions. These are new findings on criminal culpability and read the report not only shaaani and Ravi but all other officers such as deshabndu Tennakoon are under same recommendations.
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 4 сағат бұрын
We appreciate your support and information for the Easter Sunday attrocity on 21/04/2021.
@jktradingSL
@jktradingSL 54 минут бұрын
ගොම්මප්පිල බොරු කියන්න ගිහින් නාගත්තද මන්ද😂😂
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
වැඩ දහයයි පඩ සීයයී නියමයි කොල්ලෝ. දිගටම හෝදන්න ආ....දරෙයි😅😅❤
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල 37 минут бұрын
බෝම්බයක් කියලා තඩි පඩයක් ඇරපු ගම්මන්පිල ඉවරෙටම ඉවරයි.
@AkilapriadarshanaAkilapriadars
@AkilapriadarshanaAkilapriadars Сағат бұрын
Hoda pahadili kirimak good luck
@LiveMusicTvSamith444
@LiveMusicTvSamith444 4 сағат бұрын
@alexandernava5727
@alexandernava5727 3 сағат бұрын
Ada pawthunu gammanpilage sakachawata ogollo 3dena giyanam munatama eyahgen hanna thibuna?
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 3 сағат бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල්.
@liyanageindunil31
@liyanageindunil31 Сағат бұрын
👍
@innocentfernando715
@innocentfernando715 Сағат бұрын
Tharindu Mahaththayo, GonmanPilliya Pascu paharaye Minimaruwek Wage Apata Penne. Mainage, Gobbayage, Appayage, Pinage HODA Yaluwek Wage. Gommanawa C. I. D. Eakata Genalla Katauthu karamu.
@RohithSrilanka
@RohithSrilanka 18 минут бұрын
ගම්මන්පිල සම්බන්ධවී මෙවර මැතිවරණය තරඟ කරන කන්ඩායමේ කිසිවකු අද මාධ්‍ය සාකච්ඡාවේ නොසිටියේ ඇයි? ඒ අය මෙතුමාගේ මතයට විරුද්ධද ?
@user-vj9gj7jx6u
@user-vj9gj7jx6u Сағат бұрын
❤❤❤❤
@kudamanike1443
@kudamanike1443 2 сағат бұрын
යම් අකටයුත්තක්කල අයසිදුකල විමර්ශන නිවරැදිව හදුනා ගන්න තවත් අලුතින් අය විමර්ශන නිවරැදිව කරන්න ම ඔින ,ලදරැ වැඩ ට අනුර එකතු නැ,අදහස් දැක්විමට ස්තුති යි,
@sudeshpathmasiri3354
@sudeshpathmasiri3354 Сағат бұрын
ගම්මන්පිලට එරෙහිව උසාවි යන්න බැරිද
@devikalekamge5716
@devikalekamge5716 2 сағат бұрын
👍❤️💐
@franciskarunaratne5361
@franciskarunaratne5361 Сағат бұрын
❤👊✌️
@nayanthara3277
@nayanthara3277 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@razaliyanizahir1513
@razaliyanizahir1513 2 сағат бұрын
Thank you tharindu Gommayawa goo gahala elawanna oni
@wijesiri160
@wijesiri160 Сағат бұрын
ගොම්මන්පිල වගේ පිස්සු අයට මාධ්‍ය ආවරණ නොදී සිටීමට බැරිද ඔයාලා කතා වෙලා
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
පොඩ්ඩක් ඉන්න චන්දයෙන් පස්සේ මාධ්‍ය ඇමති වෙලා බලමු😅😅😅
@malalachernobyl5594
@malalachernobyl5594 3 сағат бұрын
ශේෂ්ටාදිකරන විනිසුරැ අල්විස් කොමිසම් වාර්තාවෙ ගම්මන්පිලගෙ විග්‍රහය හොදට ඇහුවා. එම ප්‍රශ්ණ වලට උත්තර දෙන්න
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
මට ඇහුනේ නෑ....😅😅😅
@Hasthi-un7px
@Hasthi-un7px 49 минут бұрын
ඇයි යකෝ මේ වාර්ථාව ගියි ද අල්විස් කමිටුව මුලින්ම බාරදුන්නේ රනිල්ටනෙ උබලා ඒක දන්නේ නැද්ද 🤣😂😅😜😛😃
@arunashanthadadallage1536
@arunashanthadadallage1536 31 минут бұрын
ගම්මන්පිලට එරෙහිව අපහාස කිරීම යටතේ නඩු පැවැරිය හැකි නේද
@nirmaladissanayake4958
@nirmaladissanayake4958 2 минут бұрын
👍👍👍👍👍👍👍para Gammanpilayo😮😂
@Wijemaane
@Wijemaane Сағат бұрын
Gommanpilaya මානසික රෝහලට යවන්න pls.... ඔළුව check කරන්න
@chanuniranjan1347
@chanuniranjan1347 5 минут бұрын
මෙවා ජනගත කල යුතුමයි
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 43 секунд бұрын
Thanks all of you.....❤
@smallHead-x2q
@smallHead-x2q 3 сағат бұрын
The need for speed the need for NPP ❤❤❤❤❤❤
@chanuniranjan1347
@chanuniranjan1347 6 минут бұрын
සනිවයි රව් අරක්සා කල යුතුයි
@devendrachelliah
@devendrachelliah 2 сағат бұрын
අපිට වැඩක් නැ ඇයිද මන්ද කියලා. එෙක් තියන කරැණ්‍ර ඇත්තනමි රවි අස් විය ය්‍රතියි. අනිත් කාතා අපිට වැඩක් නැ.
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 2 сағат бұрын
පොඩ්ඩක් ඉන්න ජන්දෙ දිනාගන්නකම් . ඊට පස්සේ නිලධාරීන් හා දේශපාලකයන් මොනතරම් පරමාදර්ශී චරිතද කියලා අපි ලොවෙත් නැතිවෙන්න පෙන්වන්නම්😅😅😅😅😅
@roshanfernando8621
@roshanfernando8621 49 минут бұрын
Tharindu, I believe Ibrahim is part of the puzzle Even sharni motion with RR in telephone conversation.Ravi and Shani may be average civil servants who in the department and hide lot of corruption due to their safety and political seytem.We common citizens must stand for truth and request independent investigation without political influence. May be a international investigation
@udithapitawala8286
@udithapitawala8286 2 сағат бұрын
Don't worry, nothing will happen, this is Srilanka. That's why Sajith told to do international investigation.
@monstergaming575
@monstergaming575 3 сағат бұрын
❤❤❤🎉🎉
@dhmaalwis4798
@dhmaalwis4798 2 сағат бұрын
තරිඳු ඔක්කොම හමුදාවට බය විත්තිය දැං පෙනවාද
@සංචාරය-ම1ෂ
@සංචාරය-ම1ෂ 3 сағат бұрын
Dan me set eka පච halanawa 🤣🤣🤣
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 3 сағат бұрын
වාර්තාව internet එකේ upload කරලා තියෙද්දී මොනවද මේ කියවන්නේ?
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 2 сағат бұрын
ලොන්ඩරි සර්විස් කරනකොට ටිකක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.😅😅😅
@kramanoj1
@kramanoj1 25 минут бұрын
තරිඳුයි කාදිනල් තුමයි ගම්මන්පිල සහ රා....... පවුල බොහෝ මහන්සිවී කල නාට්‍ය රංගනය එක වීඩියෝ දෙකකින් නැත්තටම නැති කරලා දැම්මා. පව් ගොම්මන්පිල.
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 2 сағат бұрын
උබලා ටික එකතුවෙලා විමර්ශනයක් කලා නම් හරි ශානි,රවී නිවරැදිකරැවන් කියලා ඔප්පු කරන්න..
@RohanRanaweera
@RohanRanaweera 47 минут бұрын
Me wage kumanthrana valata gon mapila kavadath dakshai. Eka pahu giya kaale pura mu oppu karala thiyanawa. Mapila kiyannema visha gora sarpayek.
@Uditha-w5c
@Uditha-w5c 3 сағат бұрын
Siyala dath
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 2 сағат бұрын
අනෙ මහත්තයෝ ගමිමන්පිල වගෙ උන් ගැන කථා කරන්න එපා උෘ තව පොමීම වෙනව
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 2 сағат бұрын
හා කොල්ලෝ😅😅😅
@capitalland1071
@capitalland1071 14 минут бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣 ගම්මන් පිලයාගේ සිගිති ආතල්. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@MohamedMilan-xr4nn
@MohamedMilan-xr4nn 21 минут бұрын
Gommanpilla nariya Ooth then bayawela.
@shamyadesilva
@shamyadesilva 3 сағат бұрын
ANIWARYENMA JVP/MALIMA MEKATA SAMBANDAI
@AkalankaAluthgedara
@AkalankaAluthgedara 3 сағат бұрын
Alibar
@jeevanjayalath8792
@jeevanjayalath8792 2 сағат бұрын
Me wadasatahana balanne 9000+ Gammanpilage eka 2200000+ wadak thiyeida ithin.pradhana madya pawichchi karanna barida
@Uditha-w5c
@Uditha-w5c 3 сағат бұрын
Meyawa commission sabapati karamu
@Vitocorleone962
@Vitocorleone962 4 сағат бұрын
Commission report එක බොරු කොයලද උබ කියන්නෙ යකෝ 😂 මොකක්ද උබට එහම කියන්න තියන අයිතිය 😂 ආහ් යාලුවො නැත්තන් ආස මිනිස්සු වැරදිකාරයො වෙලා ඇති හරි හරි අව්ල්ක නෑ ❤😂
@hasithasiriwardana
@hasithasiriwardana 3 сағат бұрын
Boru thamai htto😂😂
@Vitocorleone962
@Vitocorleone962 3 сағат бұрын
@@hasithasiriwardana උබ ඔය කියන එකේ බරපතළ කම තේරෙනවද ? උබට මොනාද තියන proofs ඒ මිනිස්සුන් මෙ හදපු report එක බොරු කියන්න උන්ගෙ ඒවට උන් දීල තියනවනෙ උබට මොනාද තියන්නෙ ?අනික hto ඕක පත් කරන කොට කියන්න එපෑ යකෝ බොරු වියදමක් කරන්න කලින්
@Vitocorleone962
@Vitocorleone962 Сағат бұрын
@@hasithasiriwardana කොහොමද? උබ ඔය කියන එකේ බරපතළ කම තේරෙනවද උබට ? උබට ඕනි එක ඒ report වල නෑ කියල ඒක බොරු වෙන්නෙ නෑ 😂 අපි දන්නවා ආස මිනිස්සු වැරදිකාරයො වෙනකොට අව්ල් ඇති fact එකක් බොරු වෙන්නෙ නෑනෙ එහෙමයි කියලා 😹 report එක pdf දාල තියන්නෙ අරගෙන කියෝපන් එක එක මයික් වීරයොන්ගෙ පොයි අහන්නැතුව
@mohamedsham1076
@mohamedsham1076 2 сағат бұрын
Ada newi kawadath aththa kathaa karana maddiya wediyek
@mohamedsham1076
@mohamedsham1076 2 сағат бұрын
Watina 3denek rakagamu
@JanithaKumaraWijesinghe
@JanithaKumaraWijesinghe 3 сағат бұрын
Ado gammo thopi wage ballo bandinna oney
@waguregamage6863
@waguregamage6863 3 сағат бұрын
Live da
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 3 сағат бұрын
Saafi is as clean as a lily.
@NihalCooray-em5ww
@NihalCooray-em5ww 58 минут бұрын
Ru100gane,illapu,goanmanpila,janthawata,pssa,pennanava
@kasunhemantha5634
@kasunhemantha5634 3 сағат бұрын
Gammanpila ta poddak ridenna dekak dunnanam okkoma eliyata ai.aye mona parikshana da
@waguregamage6863
@waguregamage6863 3 сағат бұрын
Mic ටික අවුල් වගෙ
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 2 сағат бұрын
මයික් විතරක් නෙමෙයි ඔලු ටිකත් අවුල්වෙලා තියෙන්නේ මේ ඵක ඵකාගේ මගුල් නිසා.😅😅😅😅 දවස් ගානේ මොනවා හරි හෝදන්න තියෙනවානේ.කරුමේ........😅😅😅😅
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Сағат бұрын
මයික් ටික විතරක් නෙමෙයි ඔලු ටිකත් අවුල් වෙලා තියෙන්නේ මූන් කරන මගුල් නිසා. හැමදාම මොකක් හරි හෝදන්න එපායෑ...😊😅😅😅😅
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18