මේ කර්මය නිසාද හැම දෙයක්ම සිදුවන්නේ... Meditation | niwan margaya

  Рет қаралды 3,700

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

Жыл бұрын

මේ කර්මය නිසාද හැම දෙයක්ම සිදුවන්නේ....
ඔව් කර්මය නිසා තමයි සෑම දෙයක්ම සිදුවන්නේ
කර්මය නිසා නැවත ඉපදීම, සෑම ක්‍රියාවක්ම සිදුවන්නේත්, දුක් විඳින්න සිදුවන්නේත්, සැප විදින්න සිදු වන්නේත් මේ සියලු සිදුවීම් සිදුවන්නේ කර්මය නිසාවෙන්, මේ කර්මය නිමවක් කරන තුරු සසර ගමන කෙළවරක් නොමැත, එක කර්මයට තව කර්මයක් ඇති වේ, එය ඇතිවන තැන අවබෝධ කර එතනින් නිමුවොත් සසර ගමන නිමවක් දැකිය හැකිය
බුද්ධ දර්ශනයේ තහනම් වූ විෂය
කර්මය හා විශ්ව ලෝකය
පටන් ගැනිමක හා අවසානයක නිමාවක් සොයා ගැනීමට නොහැකි විශ්ව ලෝකය හා කර්මය නම් විෂයය
නමොබුද්ධාය
නිවන් මර්ගය
නිවන් මර්ගය නලිකවට පිවිසෙන්න 🙏👉👉
/ @niwanmargaya90
නිවන් මර්ගය / සියලුම දේශනා සඳහා
• Niwana oba lagay
නිවන් මර්ගය | එක දිගටම ශ්‍රවණය කරන්න
• Niwan margaya
#youtubevideo #bana #buddha #video #sitha #sinhala #youtube #niwanmaga #srilanka #sothapanna #meditation #niwanmaga #d #darmadesana #youtubechannel #darmaya
#niwandakimu
තෙරුවන් සරණයි

Пікірлер: 16
@premarathnayake8376
@premarathnayake8376 2 ай бұрын
තෙරැවන් සරණයි .අපුර්ව විග්‍රහයක් .අනේ අපටත් මෙි භවයේදිම සසරදුක් කෙලවර ගන්න උපකාර වෙිවා .... සාදු .සාදු සාදු සාදු ......
@LalithTranchell
@LalithTranchell 5 ай бұрын
පකඤවෙන් පරිපූර්ණ ස්වාමීන් වහන්සේ නමක්,තව තවත් නිරෝගී බව ඇතිවේවා.
@sepalipiyasena3079
@sepalipiyasena3079 5 ай бұрын
Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻⚘️⚘️❤️
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ . අනර්ඝ ධර්ම සාකච්ඡා වක් .නියාම ධම්ම ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණේ අදයි. පටිචසමුප්පාද ධර්මය අනුව කිසිවක් කිසිවකින් වෙන් කල නොහැකි බව සනාථ වන පැහැදිලි කිරීමක් . එක්තරා ගොවියෙකු ගේ සශීුක වගාවක් මහා ගංවතුරින් ගසාගෙන විනාශ වූ අවස්ථාව ක් සහ බුදුන් වහන්සේ එය අරභයා ධර්ම දේශනාවක් කල අවස්ථාව ක් තුිපිටකයේ ඇත. මෙකී නියාම ධම්ම පහම එහිදී නිරෑපණය වෙන බව පෙනේ. කර්මය විසින් පන්තියේ බොහෝ අයගේ කර්මය ගෙවන්න ට සලස්වා අත්දැකීමෙන්ම දැනුවත් වීමටද සලස්වා අැත. කර්මය ක්ෂය වන තෙක්ම.
@rathnathennakon5833
@rathnathennakon5833 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽☸️☸️☸️☸️සාදු සාදු සාදු qqqqqqq🙏🏽
@lakmalidharmawardhana1135
@lakmalidharmawardhana1135 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@thusithaweerasinghe2565
@thusithaweerasinghe2565 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadg6432
@nadg6432 Жыл бұрын
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🤛🌹
@niwanmargaya90
@niwanmargaya90 Жыл бұрын
තෙරුවන් සරණ්‍යි
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 Жыл бұрын
🙏🙏🙏
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 Жыл бұрын
*****UHTHAMA U ARAHAH UTUM U GAURAWANEEYA SWAMIN WAHANSA ,*****BUDUN WAHANSETA MENMA ANEKA WARAYAK PASANGA PIHITUWA NAMASKARA KARAMI!!!!!!NAMASKARAYA WEWA!!!!!! DARMAWABODAYA LABA GANEEMATA ADITAN KARAMI!!!SADU!!!SADU!!!SADU!!!
@niwanmargaya90
@niwanmargaya90 Жыл бұрын
තෙරුවන් සරණයි
@Dusha-zb9qt
@Dusha-zb9qt Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@PrasajHasanka-oy1vb
@PrasajHasanka-oy1vb 4 ай бұрын
Suwaminwahanse wadama kara sitinne koheda?
@matildadesilver6910
@matildadesilver6910 5 ай бұрын
🙏🙏🙏🙏🙏
මම සෙව්ව දහම මෙයයි      niwan margaya | meditation
1:19:13
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 12 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 7 М.
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 4,2 М.
නාම රූප
52:20
anuththara matha
Рет қаралды 1,8 М.
මාරයා තෙවැනි ඇස වසාදමන ආකාරය
22:07
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 4,9 М.
දුක ස්පර්ශ නොකරන  හිතක අවබෝධය      niwan margaya
37:16
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 8 М.
බුද්ධ දේශනාව විද්‍යාත්මකව ගවේශණය කරන අයට | Niwan Dakimu
57:29
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН