Mee Massa (මී මැස්සා) | Episode 78 | 20th November 2024 | Sirasa TV

  Рет қаралды 41,581

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 65
@SirasaOfficial
@SirasaOfficial Күн бұрын
අස්ලම් ගැයූ අලුත්ම ගීතය ❤ kzbin.info/www/bejne/hGfFcnh4YpuGgpo
@shamilaperera9463
@shamilaperera9463 5 сағат бұрын
ලේ හෙල්ලුවේ නැති වුනාට මේ ආණ්ඩුවත් සියුම් ව කරපු masterplan එකක්.ලස්සන.
@punsaramadushani4557
@punsaramadushani4557 2 сағат бұрын
කාලෙකට පස්සෙ බලපු සුපිරිම නිර්මාණයක්... එක කොටසක්වත් මග අරින්නෙ නැතුව බැලුවා... නියමයි... ❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Күн бұрын
කාලෙකින් බිහිවෙච්චි විශිෂ්ඨ නිර්මාණයක් ජයවේවා ❤❤❤
@anuradhadinushi7761
@anuradhadinushi7761 7 сағат бұрын
නියම කතාවක්. පිස්සුවක්. හෙක්ටර් ගැන ටිකක් දුක්යි..නියමයි...ලස්සනයි❤❤❤❤👌👌👌👌👍👍👍👍
@blessitapeiris6240
@blessitapeiris6240 Күн бұрын
ආත්මාර්ථකාමී අවස්ථාවාදී තාත්තා. හැමෝවම පාවිච්චි කරා
@sheshaniwaas9903
@sheshaniwaas9903 12 сағат бұрын
හෙක්ටර් ගැන ගොඩාක් දුක හතුනා,,, පවි.. එයා නියොජනය කරේ අපිව
@yohanfrslk
@yohanfrslk Күн бұрын
Mechchara supuri teledrama ekak lankawe harak ai balanne naththe kiyala hitha ganna ba.deweni inima wage melawa rahak nathi ewane yako balanne 😂
@cryptoanp0254
@cryptoanp0254 Күн бұрын
සුපිරිම කතාවක්
@Vii_Uddepana
@Vii_Uddepana Күн бұрын
අන්තිමට පව්ලම එකතු වෙලා ගොඩයන්න ගේම ගැහුවා 😂😂😂 මටනම් දුක captain ගැන 😢 මිනිහා බූපතිව මාර විදියට රැක්කා අන්තිමට බූපතිම තමන්ගේ චෙස් බෝඩ් එක වැඩක් නැති ඉත්තෙක් වගේ කපලා දැම්මා
@Sajith_Uditha
@Sajith_Uditha 19 сағат бұрын
දේශපාලනෙ කියන්නෙ ඕක තමා. ඇත්තටම ලංකාවෙත් ඕක තමා මෙච්චරකල් තිබුන තත්වෙ
@shamilaperera9463
@shamilaperera9463 5 сағат бұрын
ඔව්.පව් සිල්වා.එතන ලොකු දෙයක් අපිට කියන්නෙ
@mohamedrashid8624
@mohamedrashid8624 Күн бұрын
මටත් මේ කන්නාඩිය ගන්න ඔනෙ, රන්ජන්ට දෙන්න එතකොට අපි හඬපටයි වීඩියෝපටියයි දෙකම බලාගන්න පුළුවන් 😂😂😂
@Ganga-n1d
@Ganga-n1d Күн бұрын
Koe videyoda ranjanga Roman's vidyoda r pessa.
@mohamedrashid8624
@mohamedrashid8624 Күн бұрын
@ back side and front side තමයි 😂😂
@samankumaripremachandra9982
@samankumaripremachandra9982 Күн бұрын
Me drama eke podima actor pawa hoda sadaranayak karanawa thank
@fernando63n12
@fernando63n12 Күн бұрын
Lassanai okkoma hodai bupathige ragapem niyamai
@garfield7625
@garfield7625 Күн бұрын
My comment had not been published. Re-posting it. කුසල් අරුණ යන වාහනේම යනවා. සමීර වගේම අරුණත්? හෙක්ටර් එයා කියන තරම් clean නැහැ. එයාව දේශපාලනේට තල්ලු කළේ මී මැස්සා නෙමෙයි. අමරනන්ද එක්ක භූපතිට විරුද්ධවත් වැඩ කළා මුල ඉඳන්ම. කිසිම කෙනෙක් පෙන්නන තරම් අපක්ෂපාතී නෑ කියන්න හොඳම උදාහරණයක් හෙක්ටර්. සඳුනිගෙ වෙනස්වීම........ භාග්‍යා ජොනීව ඈත් කළේ ජොනීගෙම ආරක්ෂාවට.
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn 23 сағат бұрын
බලන්න බලන්න ආස හිතෙන විදියට නිර්මාණය කළ හොඳ කතාවක්
@samankumaripremachandra9982
@samankumaripremachandra9982 Күн бұрын
Kalekin balabu hoda drama ekak❤❤
@prasadinikumarage3173
@prasadinikumarage3173 Күн бұрын
පොඩි හාමුදුරුවෝ උපැවදි උනා හෙක්ටර් ෆාද කෙනෙක් උනා අන්තිමට 😂
@krishperera5050
@krishperera5050 Күн бұрын
@@prasadinikumarage3173 හෙක්ටර් ෆදර් උනේ පැනල යන්න ලේසි නීසා.
@chathurikahewage2270
@chathurikahewage2270 22 сағат бұрын
හෙක්ටර් ෆාදර් කෙනෙක් උනේ එයාට වෙන රටකට යන්න ඕන නිසා
@romeshadithya3284
@romeshadithya3284 Күн бұрын
කොහෙන්දෝ ආ මී .මැස්සෙක් මට ඇරියේය😂
@rashmigunawardhana6243
@rashmigunawardhana6243 Күн бұрын
Lovely father & Lovely daughter❤❤❤❤❤
@rasadariwarnakulasooriya3489
@rasadariwarnakulasooriya3489 21 сағат бұрын
Best one 🎉
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Күн бұрын
කැටිපෙ ❤❤❤
@lankawe
@lankawe Күн бұрын
Ohoma thamai harinith anurata arinne.
@nilminihewa1106
@nilminihewa1106 Күн бұрын
මටත් මතක් උනා😂
@krishperera5050
@krishperera5050 Күн бұрын
අනුර ට අරීන්න තරම් හරීනී ට ගේම් play කරන්න ඕනේ නැහැ. ජන්ධ් පතී තනතුර අවශ්‍ය නම් එකත් දීලා යන ජාතියේ පොරවල් jvp සහෝදරවරු. අම්මා ලා දුවලා ඔක්කොම එකතු වෙලා පට්ට දුෂීතයෙක් ට නේ උදව් කරලා තීයෙන් නේ.😂
@dilshanproductions12
@dilshanproductions12 Күн бұрын
balan idapan
@life90945
@life90945 Күн бұрын
Harinita echchara deyak karanda behe
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා Күн бұрын
3 % න් එහා ලෝකය පෙන්නුවේ එයා පක්ෂයට
@krishperera5050
@krishperera5050 Күн бұрын
අම්මා ලා දුවලා ඔක්කොම එකතු වෙලා පට්ට දුෂීතයෙක් ට නේ උදව් කරලා තීයෙන් නේ.😂😂හොද වෙලා වට‍ ජොනී බේරුනේ.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Күн бұрын
😀😀😀😀👍🏼👍🏼👍🏼
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j Күн бұрын
ඒක තමයි හලෝ දේශපාලනය පවුල පිටින් නෙවේ, සංවිධාන එහෙම් පිටින්ම එකතු වෙලා පට්ට දුෂීත වැඩනෙ කලෙ, කරන්නෙත්, ඉදිරියෙදි තව තව වෙන්නෙත්
@nimashafernando2203
@nimashafernando2203 Күн бұрын
very nice❤
@samithnishshanka
@samithnishshanka Күн бұрын
වමේ පක්ශෙ නායක සහෝදරය හැබැයි හොඳ එකෙක්. ඇතුලෙන්ම ඌට කැපිල්ල තිබුනා බල තස්නාවටම. මිනිහට කැපෙන්න උනා.
@prasadlakmal6049
@prasadlakmal6049 Күн бұрын
විමල් වගේ 😂
@samithnishshanka
@samithnishshanka Күн бұрын
@ විමලම තමා. මහින්ද එක්ක පොර නේ මාවිල්ලාරු සටන පිකප් කලේ. ඒකාලෙ ජවිපෙ සහයෝගෙ දුන්න යුද්දෙ දිනන්න. පසු කාලීනවා විමලාට මේවගේ ලියුමක් ලැබුනා වෙන්න පුලුවන්😁.
@Nik-88
@Nik-88 Күн бұрын
​@@samithnishshankawhy Wimal had to leave the party danno danithi. So don't talk about it
@samithnishshanka
@samithnishshanka 22 сағат бұрын
@ how do you know exactly? did you see or did someone tell ?? enyone can have explanation on behalf of themselves. I don’t believe explanations of both sides, they only just greedy or foolish
@nisha.sam5463
@nisha.sam5463 21 сағат бұрын
විජේවීර සහෝගේ වදන්
@geethakakalingu7879
@geethakakalingu7879 2 сағат бұрын
කතාව තාම බලල ඉවර නෑ. හැබැයි අපි මොනවද මීමැස්සා ගැන දන්නෙ? ඇයි මීමැස්සා? බූවල්ලා, දෙබරා, මෝරා, සමනලයා....සත්තු ගොඩක් අස්සෙ ඇයි මීමැස්සා? ඇයි මීමැස්සම? අපි මොනවද මීමැස්සා ගැන දන්නෙ? කතාව පැත්තකින් තියල හිතුවොත් කිසිම කෙනෙක් අහල තියනවද මීමැස්සා තනියෙන් ඉන්නවා? ඒ වගේම උගෙ ඩියුටිය මලෙන් මලට පියාඹලා පරාග ගෙනිහිල්ලා පරාගනය කරලා කවුරුත් නොදන්න තැනක තියන "මීමැසි ජනපදයට" කවදාවත් කල් ඉකුත් නොවන මහපොලවෙ වටිනම දේ ගබඩා කරනවා. මේ ප්‍රොසෙස් එක නැවතුනොත් ඇස්තමේන්තුවෙ හැටියට වසර තුනක් ඇතුලත ආහාර දාමවලින් 50%කට වඩා නැති වෙනවා.සත්ව විශේස දහස් ගනනකට ටටා බායි කියන්න වෙනවා, ආහාර ව්ලට ඉතා දැඩි තරගයක් එල්ල වෙනවා(යුද්ද ගැන කියන්න වැඩක් නෑනෙ) පරාගනය නැවතුනොත් ශාක අති විශාල ගනනක් පොල්වෙන් තුරන් වෙනවා. එතකොට ජලචක්‍රය බිඳෙනවා. බොන්න වතුර නැති වෙනවා, වසර පහක් ඇතුලත මනුශ්‍ය සංහතිය හැඳිම ගෑවිලා යනවා. එතකොට මේ මහ ලොකු සෙල්ලම් දාන බුද්ධිමත් මනුසතාට හික් ගෑවෙනවා. ඒ කියන්නෙ මීමැස්සා ඉන්නම ඕනි කෙනෙක්. දුර්වල තටු දෙකක් තියන පුංචි මීමැස්සෙක් මහපොලවෙ එක මුල්ගලක්. තනි මීමැස්සො නෑ. ඉන්නෙ ජනපද. මෙතනත් ඉන්නෙ ජනපදයක් හිතෙන විදියට එක රජ මැස්සියෙකුත් ඉන්නවා. පොලවෙ ජීවය තීරණය කරන මී මැස්සා පොලවෙ පතියා....භූ පතියා.....මීමැස්සා. තේරෙනවද ඇයි කතාවෙ චරිතෙට ඒ නම දුන්නෙ කියලා?
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා Күн бұрын
😢 මේවා ඔක්කොම වෙද්දී පුතානෝ කෝ ,දිල්ශාන් ඒවා කැත වැඩ බොසා ඔයාලගෙ ලොක්කා කපලා කතාවකුත් ගැහුවා එහෙනම් 😂 පොඩි කෑල්ලකට හරි දාන්න තිබ්බා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Күн бұрын
අපි නොදන්න දේශපාලනය
@විසදුමමාලිමාව
@විසදුමමාලිමාව 2 сағат бұрын
මාලිමාවට ච්න්දය දුන්න අය ලයික් එකක් දාගෙනම යන්න
@v.s.n5747
@v.s.n5747 Күн бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@dushyanthapremadasa7829
@dushyanthapremadasa7829 Күн бұрын
❤❤❤
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා Күн бұрын
පුතානෝ කොල්ලවත් බස් එකක් එලවන්න. ක්‍රිකට් අතක් ගහන්න වගේ කෑල්ලකින් ගේන්න තිබ්බා කියන අය කෝ........😢😢😢❤❤❤
@ruchiravitharana4463
@ruchiravitharana4463 Күн бұрын
Adoo wukana gemak ne gahala tiyanne
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 Күн бұрын
Kohomede geme mame kivva bhupathi thamai mimassa kiyela
@SakastaSakasta
@SakastaSakasta Күн бұрын
❤❤❤🎉🎉🎉
@Ganga-n1d
@Ganga-n1d Күн бұрын
Koe joni
@mohamedrashid8624
@mohamedrashid8624 Күн бұрын
මටත් මේ කන්නාඩිය ගන්න ඔනෙ, රන්ජන්ට දෙන්න එතකොට අපි හඬපටයි වීඩියෝපටියයි දෙකම බලාගන්න පුළුවන් 😂😂😂
@blessitapeiris6240
@blessitapeiris6240 Күн бұрын
❤❤
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 9 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 97 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН
Premaya Nam ( ප්‍රේමය නම්)  full Movie
1:36:43
Ramila Bandara
Рет қаралды 33 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 9 МЛН