Meedumak Wela Ethenna Ma Wate | Prince Udaya Priyantha | meedumak wela original song

  Рет қаралды 141,047

SANDISA _Production

SANDISA _Production

Күн бұрын

🎶 Embark on a journey down memory lane as we present the first-ever KZbin upload of the original "Meedumak Wela Ethenna Ma Wate" song by the legendary Prince Udaya Priyantha. 🎤 Relive the magic of this timeless Sri Lankan classic that has resonated with hearts for generations.
🎤 "Meedumak Wela Ethenna Ma Wate" is a song that has stood the test of time, capturing the essence of romance and love. Prince Udaya Priyantha's soulful rendition and the touching narrative of this song have made it an everlasting gem in Sri Lankan music.
🌟 Join us as we pay homage to the musical brilliance of Prince Udaya Priyantha and the unforgettable charm of "Meedumak Wela Ethenna Ma Wate." Let the melodies and emotions of this song transport you to a world of love and longing.
🎥 Watch and listen to the original "Meedumak Wela Ethenna Ma Wate" song by Prince Udaya Priyantha, and let the nostalgia and romance of this masterpiece envelop your senses. Don't forget to like, share, and subscribe to our channel for more classic musical moments.
🔔 Subscribe to our channel for more remarkable uploads of Sri Lankan musical classics and iconic performances!
#PrinceUdayaPriyantha #MeedumakWelaEthennaMaWate #SriLankanMusic #TimelessClassic #RomanticMelodies #MusicMagic #SubscribeNow
Meedumak Wela Ethenna Ma Wate song, Sri Lanka best artist Prince Udaya Priyantha performed Meedumak Wela Ethenna Ma Wate, original singer by Prince Udaya Priyantha.
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
Song Title : Meedumak Wela Ethenna
🎤 Artist :Prince Udaya Priyantha
🎶 Songwriter : Hemasiri Halpita
🎻 Music : Ajith Perera
✴✴✴✴ Meedumak Wela Ethenna Lyrics ✴✴✴
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගේ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගේ ඔබටත් ළඳේ
දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ
ළංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පණ වාගේ මගේ ආදරේ
සුරකින්නේ මා නම් ළඳේ
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔔If you're new, subscribe to receive some awesome content on how to learn about music studio software online and succeed in your online business. Turn on notifications so you can receive our latest videos as soon as possible and participate in giveaways!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
😊 This video is child-friendly / kid friendly / family-friendly!
The information contained on this KZbin Channel and the resources available for download/viewing through this KZbin Channel are for educational and informational purposes only.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▂ ▃ ▄ ▅ ▆ Thanks for Watching our channel Video ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Stay Connected With us for more Videos ▆ ▅ ▄ ▃ ▂
▂ ▃ ▄ ▅ ▆ Comment ✔ Like ✔ Share ✔ Subscribe ▆ ▅ ▄ ▃ ▂
●▬▬▬▬▬▬▬▬▬▬▬ Follow Us on Social Media ▬▬▬▬▬▬▬▬▬▬▬●
▶ Subscribe SANDISA_Production: / sandisaproduction
▶ Like us on Facebook: / sandisaproduction
▶ Follow us on Twitter: / awliyanage
▶ Explore us on Pinterest: / dilshan1020
▶Follow us on Instagram: / ymusicworld78
▶ Also, Find Song Chords on -www.chordssrila... ●▬▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬●
•.¸¸.•♩♪♫ SANDISA_Production - Tʜᴇ Bᴇsᴛ Eɴᴛᴇʀᴛᴀɪɴᴍᴇɴᴛ ɪɴ Tʜᴇ Wᴏʀʟᴅ ♫♪♩•.¸¸.•
Disclaimer
මෙම නාලිකාවේ විකාශනය වන ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් හා ගීත රචකයන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්රවණයට පමණක් බව සලකන්න. පටිගත කිරිම හා පටිගත කර විකිණිම තහනම්.
#Meedumak_Wela #Prince_Udaya_Priyantha #Meedumak_Wela_Ethenna

Пікірлер: 133
@tharinduwaduge8932
@tharinduwaduge8932 Ай бұрын
ඇත්තටම අද දන්නෙ මේ සින්දුව ඔරිජිනල් ප්‍රින්ස් ගේ කියල ❤
@janakah3791
@janakah3791 Ай бұрын
maat
@gangaKumudu-c2j
@gangaKumudu-c2j 9 ай бұрын
අදමයි දන්නේ ❤️❤️
@arunayoutube8960
@arunayoutube8960 Жыл бұрын
මුල් ගායනය ප්‍රින්ස්
@SahanSamaranayake-t5j
@SahanSamaranayake-t5j 3 ай бұрын
මන් ආසම ගායකයා මන් ආස සිංදු අතරින් හරි ලස්සන මිහිරි සින්දුවක්මේ තියෙන්නේ
@වගතුග-ල9ඨ
@වගතුග-ල9ඨ 3 жыл бұрын
ඔබෙ හඩ සදා අමරනීයයි
@SANDISAProduction
@SANDISAProduction 3 жыл бұрын
eka sadakalinai
@asankag2337
@asankag2337 Жыл бұрын
ඒ කාලෙ කෙල්ලො පිස්සු වැටුනලු හඩට ☝️😘
@DividuDilshan
@DividuDilshan 2 ай бұрын
@senakaekanayake1080
@senakaekanayake1080 2 ай бұрын
Prince Udaya නිවන් දකීවා.... 🙏🏼
@toon3531
@toon3531 Жыл бұрын
පිස්සුවක් මේකනම්😘❤️
@asankag2337
@asankag2337 Жыл бұрын
යුගයක් සැනසු එතුමා .. ☝️🙏🙏🙏
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 3 ай бұрын
Rest in pleace🙏🙏🙏🙏
@surekajeewani2236
@surekajeewani2236 Жыл бұрын
Excellent (ආසම ගීතයක් ❤
@thaseafarer1862
@thaseafarer1862 3 жыл бұрын
ප්‍රින්ස් & අජිත් ආගමක්❤️🖤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 2 ай бұрын
Wooooow lassanai goodak sinduwak adare adare thanks thanks Budu saranai ok Aniwaryenma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SVimu-tk8hy
@SVimu-tk8hy 29 күн бұрын
එඩිට් උනත් ඒ හඩට මරු..... නිවන්සුව පින්ස් අයියේ.....
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 5 күн бұрын
Edit kiwwe
@MalinduJayakodi
@MalinduJayakodi 10 күн бұрын
අද බන් දන්නෙ මේ සින්දුව ප්‍රින්ස් ගෙ කියල 💯😢
@FullRange114
@FullRange114 Ай бұрын
Niwan suwa adaraniya prins aiye ❤❤❤ sada amaraniyai oyage sindu
@asankag2337
@asankag2337 3 жыл бұрын
Aio duka hihtanawa supiri 🦄🐻🐔🐣🐤🐥🐦🐧🐼🦇🍓🍇
@dilshannawarathna5813
@dilshannawarathna5813 3 жыл бұрын
pringe voic ekata tama lassana galapanne patta aaa
@kalpanamadushani300
@kalpanamadushani300 2 жыл бұрын
Sada amaraniyai obe hada.... ayemath apa atharata enna kiyala parthana karanawa ....🙏
@chaminsampath5355
@chaminsampath5355 Ай бұрын
Prince aiyage sindu mage pothema tiyenava. Lassanai
@sithumrandesh8417
@sithumrandesh8417 4 жыл бұрын
ලස්සනයි 😀🙂🙂👍
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 25 күн бұрын
මේක මම කවදාවත් ප්‍රින්ස් කියනවා අහල නැහැ .ඇල්බම් එකකට ගැහුවේ නැහැ නේද 😮
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 2 ай бұрын
Aniwaryenma Aniwaryenma adare adare thanks thanks ❤❤❤❤❤
@PathumDilshan-u5o
@PathumDilshan-u5o 23 күн бұрын
❤❤ ada danne bn😢
@liveshows4441
@liveshows4441 2 ай бұрын
මුල් ගායනය ප්‍රින්ස් අයියගේ ඊට පස්සෙ තමා අජිත් අයියා එයාගෙ අවසරයක් ඇතුව ඒක අරන් එයාගේ කැසට් එකට ගන්නෙ..ගොඩාක් පරනයි හැබැයි ❤
@ceylonlee3967
@ceylonlee3967 4 жыл бұрын
Wowwwe. Nice wards
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn Жыл бұрын
කොහොමටත් ප්‍රින්ස් අය්යා ගෙ කටහඬ ලස්සනයි ... ඒ හඩ හරියට භාවනා වක් වගේ පන වාගෙ මගෙ ආදරේ.. සුරකින්නෙ මා නම් ලදේ ...
@samanthamudiyanselage6206
@samanthamudiyanselage6206 4 жыл бұрын
QATAR 🇧🇭🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@JanakiLakmali-f1m
@JanakiLakmali-f1m Ай бұрын
❤❤❤❤lassanaiii😢
@gangaKumudu-c2j
@gangaKumudu-c2j 3 ай бұрын
මීදුමක් වෙලා එතෙන්න මා වටේ ❤️❤️❤️
@DILINASASHENKA
@DILINASASHENKA Ай бұрын
Ada danne ❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 2 ай бұрын
Lassanai Lassanai sinduwak thanks ❤❤❤❤❤❤
@kalpanamadushani300
@kalpanamadushani300 2 жыл бұрын
Lassanai Godak.. 💗💗💗💗💗😍
@sududoni5993
@sududoni5993 3 жыл бұрын
Harima lassanai 👍☑️
@AGGRAofficial
@AGGRAofficial 3 жыл бұрын
lassanai
@legendofpop7525
@legendofpop7525 Жыл бұрын
Best ❤
@dulanhasintha3010
@dulanhasintha3010 20 күн бұрын
Kele male kohe giyado ekath patta aa❤
@AnnoyedArcticBirds-vg7fc
@AnnoyedArcticBirds-vg7fc 2 ай бұрын
Mage asama gayakaya නිවන් සුව ඔබට
@kasunalahakoon128
@kasunalahakoon128 Ай бұрын
පණ තියෙන සිංදු...🥺🙏❤️
@tharindubro8798
@tharindubro8798 Жыл бұрын
Lassanai ❤❤❤❤❤
@dumindasampath7203
@dumindasampath7203 24 күн бұрын
මුල් ගායනය ප්‍රින්ස් ද?❤❤❤
@harshamadhu1736
@harshamadhu1736 2 ай бұрын
Prins thama kiyanne❤❤❤❤
@kushanala4741
@kushanala4741 Ай бұрын
Adhai danne me song eke mul gayanaya prins kiyala ❤
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se Ай бұрын
මමත් .අහලා .තියෙන්නේ .අජිත් .පෙරේරා ගෙ.හඩින්.අද.දන්නේ .පිර්න්ස්.අයියාගේ .කියලා ❤
@chandikasenarath9348
@chandikasenarath9348 2 ай бұрын
👍😍😘
@DilanPriyadarshana-q6w
@DilanPriyadarshana-q6w Ай бұрын
❤❤❤
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
Prince ♥️💯
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po 10 ай бұрын
E sindu bidunu hith suwapath kala aththatama .
@prasadwanigasooriya8090
@prasadwanigasooriya8090 3 ай бұрын
❤❤❤❤❤
@isurusavithmalkadeshaarang6702
@isurusavithmalkadeshaarang6702 2 ай бұрын
@RenukaLiyanage-fc1ii
@RenukaLiyanage-fc1ii 4 ай бұрын
රහසින්කියනමෙහඩමාරයි
@lahirusn8559
@lahirusn8559 Жыл бұрын
😍♥️😍
@bpavarakiththi0326
@bpavarakiththi0326 3 жыл бұрын
Best
@sithakamadushan5444
@sithakamadushan5444 Ай бұрын
හැබැයි ඉතින් අජිත් මේ ගීතය විනාශ නොකර කිව්වා ලස්සනයි 👍
@dilinisenavirathna4847
@dilinisenavirathna4847 3 жыл бұрын
🧡🧡
@lahirusamanga9968
@lahirusamanga9968 2 жыл бұрын
💖💖💖💖
@Thushara-l4t
@Thushara-l4t 7 ай бұрын
Ahama gevtayak matata tbunanam
@ranjithwerake939
@ranjithwerake939 25 күн бұрын
aught perea anunge sindu kiyanna ekkena oya ehema da hithanne yaluwek
@kumarasunanda1715
@kumarasunanda1715 Ай бұрын
මේ සින්දුව මම හිතන් හිටියෙ අජිත් පෙරෙරා ගෙ කියල
@SaliyaUpul-v3s
@SaliyaUpul-v3s 5 ай бұрын
අජිත්ට කලින් ප්‍රින්ස් තමා කීවේ ..කොහොමද හඩ..
@shaminda7563
@shaminda7563 4 жыл бұрын
♥️♥️♥️♥️😘
@jkckasun
@jkckasun Ай бұрын
Rip sir🎉🎉🎉🎉🎉
@ShortsV0
@ShortsV0 19 күн бұрын
මටනම් හිතෙන්නෙම මේක සවුන්ඩ් ඉඩිට් එකක් කියලමයි. අනේ මන්දා🤭
@thisarumadushan3002
@thisarumadushan3002 3 жыл бұрын
@amsasela6595
@amsasela6595 Жыл бұрын
Me sinduwe issaralama kiwe kawuda Prince or Ajith?
@SANDISAProduction
@SANDISAProduction Жыл бұрын
Prince
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 6 ай бұрын
Sinduva prins udaya priyantha ge
@musiccityband
@musiccityband 8 ай бұрын
මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ සේද මීදුමේ ඈත කන්ද පාමුලේ පෙම්වතුන්ගේ පාළු පාරෙ පා නගා ගියේ සිහිවේද මතකේ අපේ මට වාගේ ඔබටත් ලඳේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ ලංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ පණ වාගේ මගේ ආදරේ සුරකින්නේ මා නම් ලඳේ.. මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ මා ගමෙන් ඇවිත් හිඳිද්දි මේ නවාතැනේ ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ මීදුමක් වෙලා එතෙන්න මා වටේ සීතලේට නින්දනේන රාත්‍රියේ
@dasunmaduraka285
@dasunmaduraka285 2 жыл бұрын
Me Song eka hriytma kgeda? Meka Ajith pererath kiynwne?
@SANDISAProduction
@SANDISAProduction 2 жыл бұрын
meka original artist Prince, Ajith tama music
@lakmalnisha3102
@lakmalnisha3102 Ай бұрын
Mekath AI pissuwak thamai
@janakawijerathna8790
@janakawijerathna8790 Жыл бұрын
Meka prince aiyageda
@SANDISAProduction
@SANDISAProduction Жыл бұрын
ow
@sampathwickramarathna717
@sampathwickramarathna717 4 жыл бұрын
💖💖❤️
@SanjeewaniDammika
@SanjeewaniDammika Ай бұрын
මේක කියන්නේ ප්‍රින්ස් අයියාද
@hasithudayanga3255
@hasithudayanga3255 Жыл бұрын
මෙක ප්‍රින්ස් මහත්මාගෙ ද මං අදවෙනකං හිතංහිටියෙ මෙක අජිත් පෙරෙරාගෙ කියලා
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
Ajith aiyya music karala thiyenne..ajith aiyya singing,songs writing,music me part 3nma weddek thama..😊
@Dj_Dulakshitha_JaY
@Dj_Dulakshitha_JaY 2 жыл бұрын
😢😢
@slclassicmusic
@slclassicmusic Ай бұрын
මේ ප්‍රින්ස්ගෙ කටහඬ නෙමේ...
@manelpolman8188
@manelpolman8188 Ай бұрын
අනෙ පලයන් යන්න, ප්‍රින්ස්ගෙ නෙමෙ නම් කටහඩ උබේද
@ThilinaLakshan-l8y
@ThilinaLakshan-l8y Ай бұрын
මේ සිංදුව ලස්සනයි අජිත් පෙරේරා කියන එකට වඩා, හරිම ලයාන්විතයි
@AjithMS-xt5em
@AjithMS-xt5em 19 күн бұрын
මේක එඩිටක් ai
@mahindadisanayaka6202
@mahindadisanayaka6202 5 ай бұрын
Price
@appkumara6041
@appkumara6041 Ай бұрын
Me.ප්‍රින්ස් නෙමෙ...ඒ කටහඩ නෙමෙ.මේ පුතා.වොයිස් වෙනස් බෝල.නැත්නම් කටහඩ hadala දන්න ඕනි.
@slclassicmusic
@slclassicmusic Ай бұрын
ඔව්... ප්‍රින්ස්ගෙ කටහඬ නෙමේ
@rio_zia
@rio_zia Ай бұрын
මෙ ප්‍රින්ස් තමයි බං. පස්සෙ අජිත් පෙරේරා කියන්නෙ මෙ සින්දුව
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 2 ай бұрын
Mage waradin mama ain wenawa ok
@R.B.NishanthaChathuranga
@R.B.NishanthaChathuranga Ай бұрын
Meka prinsge newei h##
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 Ай бұрын
අජිත් පෙරේරා මියුසික් කරපු සිංදුවක්.
@janakasunimal3583
@janakasunimal3583 2 ай бұрын
2024/0912 🎧💖💖🩷
@hotLK-gx8zy
@hotLK-gx8zy Ай бұрын
Ada danne yako
@ireshanilmini1719
@ireshanilmini1719 2 жыл бұрын
Me කටහඬවල් දැන් නැ
@SANDISAProduction
@SANDISAProduction 2 жыл бұрын
ekanam etta
@melody.lk12
@melody.lk12 15 күн бұрын
මේක දකිනකං හිතංහිටියෙ මේක අජිත් පෙරේරගෙ කියල 😒
@gsaloka8979
@gsaloka8979 7 ай бұрын
Ajit kiyamne dan
@ranjithwerake939
@ranjithwerake939 25 күн бұрын
😅😅😅😅Aijht Perera kiynne anunge sindu kiyanna higNnek broo
@imalshakalmi5692
@imalshakalmi5692 20 күн бұрын
ඇත්තටම කියන්න මේක හරියටම කගෙද කියලා අජිත් ගෙද ප්‍රින්ස් ගෙද,,,,
@SANDISAProduction
@SANDISAProduction 15 күн бұрын
Prince ge
@Sisirapriyankara-r2p
@Sisirapriyankara-r2p 13 күн бұрын
boru danna epa.eka ajith vithanage kiyanne:.
@AGS77777
@AGS77777 3 жыл бұрын
මේක අජිත් පෙරේරා නේද කියන්නෙ
@SANDISAProduction
@SANDISAProduction 3 жыл бұрын
Ne, meka original song eka Prince udaya priyantha, Music by අජිත් පෙරේරා
@shashikamadushan1111
@shashikamadushan1111 3 жыл бұрын
Princge sinduwa ajithge newei 😡
@production6347
@production6347 2 жыл бұрын
මං හිතුවෙත් මේක අජිත් පෙරේරගේ කියලා
@nilankagamage8646
@nilankagamage8646 Жыл бұрын
අජිත් පරේරාගේ සෝන්ග් ලිස්ට් එකේ කට්ටිය අහනවා මේක පුුින්ස් නේද කියන්නේ කියලා...😄😄
@hindi--9918
@hindi--9918 Жыл бұрын
Ajith perera ta kalin prince
@psad80
@psad80 Жыл бұрын
@pathumdilshan889
@pathumdilshan889 Ай бұрын
❤❤
@samanwic543
@samanwic543 Ай бұрын
❤❤❤❤❤
@maducajoncovers1905
@maducajoncovers1905 Ай бұрын
❤❤❤
@dilankawickramasinghe3419
@dilankawickramasinghe3419 3 күн бұрын
❤❤
Kumarasiri Pathirana with Sunflower | Live Show in Wathupitiwala |
17:04
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
President Anura Kumara Dissanayake's  today speech
24:06
sinhalen demala
Рет қаралды 12
Meedumak Wela  - Ajith Perera (Official Lyric Video)
3:33
Ajith Perera
Рет қаралды 213 М.