🟡දුර දුටු අනුර ඉන්දියා යන්න කළින් කරපු මෙහෙයුම |

  Рет қаралды 14,586

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

📌Don't forget to subscribe 🔔
Kalpa Gunarathna®
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com...
මුලාශ්‍ර -
srilanka.factc...
srilanka.factc...
srilanka.factc...
documents.gov.l...
lankacnews.com...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - KZbin: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#nalinda_jayathissa
#akd
#anurakumaradissanayake
#npp
#gammanpila
#npp
#ravi_senavirathna
#shani_abesekara
#sjb
#slpp
#slfp
#tna
#KalpaGunarathna​​​​®
#MeemassooTV®

Пікірлер: 157
@asaranasarana8310
@asaranasarana8310 13 сағат бұрын
වැඩේ ඇත්තනම් අපි කණගාටුවෙනවා බලාපොරොත්තු සුන් වෙනවා
@SirimewanD
@SirimewanD 14 сағат бұрын
👌👌👌......👍...... ! A very constructive criticism... NPP should take it in the right spirit... !
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 8 сағат бұрын
අනිවාර්යෙන් රං වල සහතිකය ඉදිරිපත් කරනව එදාට ඔක්කොටම හික් ගෑවේ
@udawattapk8004
@udawattapk8004 12 сағат бұрын
සත්තකින්ම ඔබගේ පැහැදිලි කිරීම ඇත්තක්. ඒ වගේම අනුර කුමාරත් මීට කලින් පක්ෂයේ අය ගැන අවබෝධයෙන් සිටිය යුතු නැද්ද?
@mahindathoradeniya2028
@mahindathoradeniya2028 12 сағат бұрын
Very good explanation
@derasl4159
@derasl4159 14 сағат бұрын
ජනාධිපති ලෙස තීන්දු තීරණ ගත යුත්තේ රජයක් ලෙස මිසක් තමන්ගේ පක්ෂයේ කමිටු උපදෙස් අනුව නොවේ. දැන් කතා කරන්නේ කරන ලද වංචාව රැවටීම ගැන නොවෙයි. දින ගණනක් ප්‍රමාද වී ගත් තීරණය මහා උත්තම ක්‍රියාවක් බවයි.
@RanjithSomaweera
@RanjithSomaweera 12 сағат бұрын
රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජන මතයට ගරුකිරිමකි මේ ආණ්ඩුව තවත් ශක්තිමත් වීමට හෙතුවක් වෙනවා
@nimalwijekoon5211
@nimalwijekoon5211 9 сағат бұрын
අනිවාර්යයෙන්
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 8 сағат бұрын
හුන්ගක් ප්‍රමාද වඇඩඉ. විශ්වාස බින්දවෙටිල හනරෛ.
@sunilkekulawala8017
@sunilkekulawala8017 8 сағат бұрын
ඇත්තෙන්ම කල්ප, අද දින මේ වැඩසටහනේ ඔබ ඉදිරිපත් කළ සියලුම කරුණුත් එක්ක, පැහැදිලි කිරීම් එක්ක කිසිවක් ඉවත නොදා සියයට සීයක්ම එකඟ වෙමි. මේ ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නම්, ආණ්ඩුවේ සිටින, සෑම දෙනාම අවංකව, අව්‍යාජව, සත්‍යවාදීව කටයුතු කිරීම වටිනවා, එය හුදු නායකත්වයට පමණක් කළ හැක්කක් නොවේ, ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 9 сағат бұрын
ආචාර්ය මර්වින් සිල්ව හිටියෙත් ලංකාවෙ.ශිරන්ති උපාධි ලෝගුව දාගෙන එනකොට එදා එකෙක් කතා කරේ නෑ.
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 5 сағат бұрын
මේවා රටටම ආදර්ශ, පරන උන්ට වැලපෙන්නත් අලුත් උන්ට ඉගෙනගන්නත් පාඩමක්, කොන්දක් ඇති නායකයෙක් රටට ලැබිලා, සතුට අපමනයි ස්තූතියි AKD ජනතාවට දැක්වූ ගෞරවයට සහ විශ්වාසනීයත්වයට❤❤❤
@dayanandakannangara463
@dayanandakannangara463 13 сағат бұрын
ඇත්ත නම් තිත්තයි... මේ විග්‍රහය පට්ටයි කිවුව දේ ඇත්තයි උඩගු වුවොත් විනාසයමයි ❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 12 сағат бұрын
🙏🙏🌹🌹❤❤ජනාධිපති තුමාට ස්තුතියි❤❤❤❤❤
@MonikaVijerathna
@MonikaVijerathna 13 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤ මාලිමාව කඩා වැටෙන්නෙත් නෑ වට්ටන්නත් බෑ
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 8 сағат бұрын
හීන දකින්නේ නෙතුව සත්‍ය අවබෝධ කරගන්න. ගෝටා ඉට වඩාත් බලවත්ව හිටියෙ.
@nirmaliperera2061
@nirmaliperera2061 24 минут бұрын
Thank you Kalpa for opening the eyes of this arrogant ministers in the parliament. Even this applies to the opposition. Be truthful always!
@WickrmarthnaVidanelage
@WickrmarthnaVidanelage 13 сағат бұрын
මාලිමාව ගැන බලයට පත් උන මා නම් විශ්වාස කරන්නේ නැහැ. හරිම දුෂිත ක්‍රියාවන් කලක් තිස්සේ කරපු අය ඉන්නවා
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 10 сағат бұрын
Ithin apata moko ohe viswasanokara ta .
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 9 сағат бұрын
ඔක්කොම හරි.. එය විය යුත්තක් . නමුත් මේ රටේ වෙන කවුරු ජනපති උනත්, වෙනකවුරු ආණ්ඩු කරත් නොවන දෙයක් බවත් කිවයුතුය..එයද පැසසුමට ලක්කල යුතුය..
@niroshanarangoda227
@niroshanarangoda227 13 сағат бұрын
විශ්වාස භංගය ගෙනාවනම් ඒ ගොල්ලෝන්ට අත උස්සන්න වෙනවා.එහෙම උනානම් වැරද්දකට මුලු 159 ම බොරුව සාධාරණීය කරණය කරා කියන චෝදනාව සියලු දෙනාටම ලැබෙනවා. ඉතින් ඔය තීරණය නොගෙන වෙන දෙයක් නෑ කරන්න
@karunadikkumbura9217
@karunadikkumbura9217 12 сағат бұрын
👍👍✔✔✔ ඇත්ත කතාව ස්තුතියි ඔබට
@KlrJayawardhana
@KlrJayawardhana 7 сағат бұрын
කෙහෙලියගෙ විශ්වාසභංගයට අත,උස්සපුඅය ගැනත්කයන්න.
@palikapalika8052
@palikapalika8052 8 сағат бұрын
sthuthi obata..
@thilakasenamuthukuda4592
@thilakasenamuthukuda4592 11 сағат бұрын
මීට කලින් සම්මුක සාකච්ඡා කරල ඇමති තනතුරු දීමේ ක්‍රමයක් තියෙනවද
@SarojiniJayawardena
@SarojiniJayawardena 2 сағат бұрын
Well said mr tennekoon.❤
@dasun50
@dasun50 12 сағат бұрын
Nalinda, Wasantha, and Namal must apologise to the nation on their arrogant stance in regards to this speaker matter. No any other options available
@ericperera3875
@ericperera3875 6 сағат бұрын
😂😂😂😂😂😂
@gangahethumuni4701
@gangahethumuni4701 3 сағат бұрын
Then what about the rascals like Keheliya who killed people by substandard medicine, Did he apologize from the public or was he removed from parliament.Did he defeated by the 9:39 impeachment . what about Nimal Siripala, who was accused by Japanese ambassador for asking extortion . Did he apologize from the public. How many rascals were therein the parliament . At least did people raise their voice against them those days
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 8 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@BandaraGunasinha
@BandaraGunasinha 10 сағат бұрын
මිිමැස්ස⁣ගෙ මිිහරක් කියවිිම මෙයත් ජනතාවාදිි නොවන⁣ කෙනෙක්
@nimalwijekoon5211
@nimalwijekoon5211 9 сағат бұрын
සහතික ඇත්ත
@Ravindrakirindigala
@Ravindrakirindigala 14 сағат бұрын
ජනමතය නොතකා වැඩ නොකරන බව අනුරගේ ආණ්ඩුව කතානායක ප්‍රශ්නයෙන් පෙන්නුවා. යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවෙන හැමෝටම එය සුබ ලකුණක්..
@user-nkd
@user-nkd 9 сағат бұрын
ඇත්තමයි කල්ප මහත්මයා, ඔබතුමා මේ channel එක කරන්නේ මුදල් හොයන්න නොවෙයි කියලා තව තවත් තහවුරු කරනවා. ඔබ වැනි අය මුහුදු පතුලේ මුතු ඇට මේ ජඩමාධ්‍ය කරුවන් දිහා බලද්දී.
@damayanthicruze6659
@damayanthicruze6659 13 сағат бұрын
ඔය මොන දේවල් වුනත් මහජනතාව මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයේ තබාගෙන ඉන්නේ ඒක මොකෙකුටවත් නැති කරන්න බැහැ
@ThambaraSandu
@ThambaraSandu 4 сағат бұрын
උද්ධච්ච කුක්කුච්ච කියන්නෙ බුදු දහමේ සඳහන් වචන දෙකක්. සාමාන්‍ය ව්‍යවහාරයේ උද්ධච්ච යන වචනය එහි ශබ්දය අනුව උඩගු කමට භාවිතා වුවත් එහි නිවැරදි අර්ථය සිතේ සැලෙනසුළු නොසන්සුන් බවයි. කුක්කච්ච යනු පසුතැවිල්ලයි. කළ යුතු දේ නොකිරීමත් නොකළ යුතු දේ කිරීමත් යන දෙක ගැන පසු කලෙක ඇතිවන තැවීමයි.
@DP-gw9cw
@DP-gw9cw 12 сағат бұрын
Kalpa your analysis is very clear. With due respect to Anura KUMARA Dissanayake his stand seems to be very clear, During Ranil WICKREMASINHE time when the opposition brought the No Confidence Motion the government defeated the opposition action, and the then government very proudly thought they are great. The outcome is KEHELIYA today facing the charges. Hope this government ministers will stop their arrogant declarations follow their Leader Anura.
@SunendraKadadara
@SunendraKadadara 6 сағат бұрын
චන්දය ඉල්ලන්න...ඇමති වෙන්න...මේතරම් කාලයක් සුදුසුකම් බැලුවේ නැහැ...නමුත් රජයේ සේවයට යන හැමෝගෙම අධ්‍යාපන සුදුසුකම් විභාග දෙපාර්ථමේන්තුවෙන් සනාත කරගත යුතුයි..ඒ නීතිය ඇයි පාර්ලිමේන්තුව ට යන අයට නැත්තෙ...
@tms123ist
@tms123ist 8 сағат бұрын
Good analysis 👍
@shmfawmey8867
@shmfawmey8867 4 сағат бұрын
good speech 🎉
@swarnakumaridissanayake6985
@swarnakumaridissanayake6985 6 сағат бұрын
අනෙක් පක්ෂවල ඉන්න මැති ඇමතිලගෙ සුදුසු කම් වලත් ඕන තරම් ගැටලු ඇති. එහෙත් මේ ආණ්ඩුවට පත් වූ මන්ත්‍රිලගෙ හා ඇමතිලගෙ සුදුසු කම් පිළිබද ඔතරම් කථාවට ලක්ව ඇත්තේ වෙන එකක් නොවේ. ඔවුන් මැතිවරණ වේදිකාවේ කථා කල විදියට මේ රටේ විද්වත් අය මාලිමාවෙ හැර වෙන කිසිවෙකු රටේ නැති ගානටයි. ඒකයි දැන් මතුවෙමින් යන ප්‍රශ්නය ඔය තරම් ඔඩු දුවන්නෙ. ඇත්ත වසන් කරලා රටට පෙන්වපු බොරු ප්‍රචාරය නිසා චන්ද දුන් අයගෙ හිත් කළකිරීමට පත්වෙනව විශ්වාසය බිදුණුවිට. කොහොම උනත් ජනාධිපති තුමා මේ වෙනකොටවත් ගත් තීන්දුව අගය කළ හැක.
@newsrilanka7996
@newsrilanka7996 11 сағат бұрын
හොදයි npp එකේ වගේම දැන් කියන්නකෝ ඔය සජ්බෙ,සිලින්ඩරේ.පොහොට්ටුවේ අයගේ අධ්‍යාපන සුදුසු කම් ගැනත්. අජිත් පී පෙරෙරා කොහොමද අධි නීතිඝ කෑල්ලක් දාගෙන ඉන්නෙ?? සජිත් ගේ bsc උපාධිය හරිද..!! ඒව ගැනත් කියන්නෙ ඕන...!!
@Csankalpa2014jeddah
@Csankalpa2014jeddah 9 сағат бұрын
ඇත්ත නාමල් කරුනාරත්න ටිකක ගොන් පාට් මට මූනට හම්බෙලා තියෙනව මට විශ්වාස අනුර විතරමයි 😢
@MalaniAnthony
@MalaniAnthony 8 сағат бұрын
විශ්වාස බංගෙට මුණ දීලා ඔහුව දිනුවා නම් මිනිස්සු අනුර ගැන හිතන විදිය හෝ අඩු ගානේ රැකගන්න මෙහෙම වත් නොකර කොහොමද ආණ්ඩුව ගැනත් පැහැදීමක් නැති වීගෙන යන වෙලේ
@ShamaliPannilarathna
@ShamaliPannilarathna 25 минут бұрын
Niyamai hoda pahadili kirima k
@somaweerasinghe7377
@somaweerasinghe7377 10 сағат бұрын
ඪිපෝමා අයත් ඉංජිනේරු කියනවා ටෙක්කෝස් අයත් ඉංජිනේරු කියනවා දැන් හැම එකාම ඉංජිනේරුවෝ .. I T උපාදි කළ අයත් ඉංජිනේරුවෝලු ..ඩිප්ලෝම කළ අයත් ඉංජිනේරුවෝ ලු .. මිනිස්සු නොමග යැවීම හරියට සිද්ධ වෙනවා .දන්නෝ දනිති ඉංජින්‍රෙරුවා කවුද කියලා .
@gangahethumuni4701
@gangahethumuni4701 4 сағат бұрын
NDT course එක සෑහෙන කාලෙක ඉඳලා මොරටුව කැම්පස් එකට අනුබද්ධව කරන්නෙ. ඒක කල අය engineers ල විධිහට ත්මයි සලකන්නෙ
@Jeewe96
@Jeewe96 2 сағат бұрын
මේකට හේතුව පෞද්ගලික අංශයෙ රැකියාවලදි ගොඩක් වෙලාවට ඉංජිනේරු ඩිප්ලෝමාව හැදැරූ අයටත් ඉංජිනේරු රැකියා අවස්ථා හිමිවෙනව. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මේක බහුලව තියනව.දැන් software engineers ලා වැහි වැහැල. මේකට ප්‍රදානම හේතුව IESL වැනි ඉංජිනේරු වෘත්තිකයන්ගෙ ආයතන මගින් නිසි නියාමනයකට නොයෑම.
@gangahethumuni4701
@gangahethumuni4701 4 сағат бұрын
NDT කියන්නෙ ඩිප්ලෝමා තමයි. නමුත් ඒක කරලා engineer කෙනෙක් වෙන්න පුළුවන්. අපේ පුතෙකුත් NDT කරලා, දැන් engineer කෙනෙක් ලෙස airport එකේ peoject එකක වැඩ
@dayawansasenarath6271
@dayawansasenarath6271 11 сағат бұрын
Your facts are absolutely accurate. Why did higher officials of the government not comprehend the situation? Some of them have become arrogant and swollen headed, it seems!
@JanGeeY
@JanGeeY 4 сағат бұрын
Sometimes, graduates return back to their own countries without collecting their degree certificates, if they cannot wait until the graduation ceremony happens. Graduation ceremonies happens twice a year. However, the documents should be available in those universities. Also, to get the doctorate, they don't have to teach in a university. They need to complete all the required courses and finish their research projects and present them to a panel of professors to get their approval. That panel will listen to the presentation and ask questions to check the worthiness and genuineness of the reasearch. This presentation is called the Defense. If approved by the panel they will get their doctrate.
@saranandathero6860
@saranandathero6860 3 сағат бұрын
😮🎉🎉🎉🎉🎉
@rositafernando5129
@rositafernando5129 11 сағат бұрын
Very good others should learn from The President to be humble and straight forward. Never forget yr beginning
@ashokawijetunga5131
@ashokawijetunga5131 9 сағат бұрын
අද වෙනකමි අර හොර රැලගේ එකෙක් අයින් වුනාද මෙි තමයි නියම දේශලගපාලනය අල්ලපල්ලා නෝමලයගෙ උපාධි සඡිත්ගෙ උපාධි හොයපල්ලා උබලා දැන් චන්දය දුන්නද ඩොලර් හොයන්න කහින්න එපා අපිනෙ චන්දය දුන්නෙ අපි බලාගන්නමි චන්දය දුන් නැතිඑවුන්ට රැදාව හැදිලා චමිපිකගේ පිල්ලිය අපි මාලිමාව වැටෙන්න දෙන්නෙ නැ තොපි බලන්නෙ වැරදි විතරයි හොද දකින්නෙම නැද්ද
@lalithlankanayake5110
@lalithlankanayake5110 12 сағат бұрын
අර කෑගල්ලේ කනක හේරත් ගුවන්යානා ඉන්ජිනේරු කීවට කාර්මිකයකු විතරයි
@earhba
@earhba 12 сағат бұрын
un nam kohamath horune ban, ranwalayata ehemawath ekak nene :D
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 9 сағат бұрын
👍👍👍
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 11 сағат бұрын
මූ තමයි ජාතික ජන බලවේගය බලයට ආවොත් ගණිකා වුර්තිය නීති ගතකරනවා කියන මතය සමාජ ගත කරන්න බොරු කිව්වේ
@MeeMassooTV
@MeeMassooTV 11 сағат бұрын
මේක බලන්න.. තප්පුලන්න කලින්.. අපි සමාජගත කරපු කාරණාවක් නෙමෙයි. අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක්. පක්ෂ ව්‍යවස්ථාවෙත් තියෙනවා කියලයි කියන්නේ. ඒක පක්ෂෙ මතවාදය. වැඩසටහනේ තැන් තුනක කියනවා. ඔබ වගේ පුද්ගලයින් ගැන ඇත්තටම කණගාටුයි. kzbin.info/www/bejne/kKvCfKuui7WjrtUsi=MSH5UaawLnAWv8B9
@Rohanaanatha
@Rohanaanatha 11 сағат бұрын
පොතට කලින් පිටකවරය බලලා කට්ටිය ටිපර් වෙලා
@anomaliyanage
@anomaliyanage 12 сағат бұрын
පරන අය ගැන කුමටද කථා මෙ සුපිරිසිදු අය ගැන කතාකරමු දිගටම
@hashankodagoda6600
@hashankodagoda6600 4 сағат бұрын
මාලිමාවට රෙදි නැතුව කඩේ යන ගොඩාක් උන්ට ඉගන ගන්න දෙයක් මේ ප්‍රෝග්‍රෑම් වල තියනවා.
@yapakumara1880
@yapakumara1880 9 сағат бұрын
❤❤❤❤❤
@mediasecretary7139
@mediasecretary7139 9 сағат бұрын
❤❤
@somaweerasinghe7377
@somaweerasinghe7377 10 сағат бұрын
සමහරළමයි උපාධි කෝට් එක දෙමාපියන්ටත් අන්දවා ඵොටෝස් ගහලා මාධ්‍යයට දමනවා ඒකත් වැරදි වැඩක් නේද?
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 4 сағат бұрын
It should be noted that people with NDT (National Diploma in Technology) qualifications are employed or promoted as Engineering assistants or Assistant engineers. Their knowledge increases with experience. Their knowledge might surpass a graduate engineers' knowledge with the time passing. After all, everything is decided by A/L results. A high IQ student with balanced studying may gain 3 Cs & follow NDT whereas a low IQ student may gain 3 Bs by cramming & enter Engineering faculty and may become an unproductive engineer. This is Sri Lanka. MPs shouldn't provide wrong information & their qualifications shouldn't be questioned as they've been elected by the people.
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 12 сағат бұрын
Its very true. If the certificate has not obtained yet why did he declare that he is a PHD holder. Anyway all what you say is not correct.
@gangahethumuni4701
@gangahethumuni4701 3 сағат бұрын
එතකොට පහුගිය කාලෙ ඔය ඇමතිකම් දුන්නෙ, ඒ සහතික බලලද. ඒකාලෙ ඕවා ඔහොම කිව්වෙ නෑනෙ
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 9 сағат бұрын
කල්ප ඉතා හොඳ යි. පරිනත ස්වාධීන මා ඔබේ post සඇමදාම නරබනවා. නුමුත් , ඇයි ඔබ ජනාධිපතිට ඔච්චර ස්තුතියි ප්‍රසන්සා කරන්නෙ - විශිෂ්ටයි, උතුම් ,ඉතා හොඳයි etc.etc... යනුවෙන් ? ? ? එය ඔහු කල යුතුමයි, අනිවාර්යයෙන්ම. අපිව මුලා කලාට. අපි සාමාන්‍ය ස්වාධීන ජනයා; පෙර (දඇන් නොවේ) ජ.ව්.පෙ. කියපු සියල්ල විශ්වාස කලා; මක්නිසාද අනිකුත් දෙශපාලුවො වගෙ ඔවුන් බොරු දොඩන්නෙ නෙතුව, සත්‍ය විමසලා තමයි ප්‍රකාශ කලඑ යන විශ්වාස මත. දඇන් තහවුරු වෙලා හමාරය ඔවුන් බල තන්හාවට ඔවුන්ගේ පාක්ශකයින් ගඇනවත් සොයා බලා නොමැති බව. මේක ඉතා බරපතළයි. මා 100% එකගයි; නලින්ද ජයතිස්ස හා වසන්ත සමරසිංහ ලාගෙ උන්ඩගු උද්දච්ච කම ගඇන. තවද හරිනි මෙන්විය හා විජිත හෙරත් මය. මහජනතාව ගෙන් සමාව ගතයුතුයි නොදඇන හෝ දඇන වඇරදි පරකාස කොට පාර්ලිමේන්තුවේ ඉහලම තනතුරට බොරු කාරයෙක් පත් කිරීමේ වගව්මට.
@Dorine-c6s
@Dorine-c6s 3 сағат бұрын
Adding to this please watch today Sepala Amarasinhe s Podcast. Kalpa you are correct JVP Politbiro Also should take blame. Ranwala is high ranking member In JVP Same as Aruna Karunatilaka Also CC Member of JVP Mr of Power also Fake Engineer With curupt work record. AKD Please Recall all the Fake People which is main Elections promised you Given to US.
@anthonyfauci5920
@anthonyfauci5920 Сағат бұрын
ජෙප්පෝ පව්. කතානායකගෙන් මාසයක් යන්නත් කලින්ම පීචන් වුණා 😂
@nilakshikumari9348
@nilakshikumari9348 10 сағат бұрын
එක එකා කියන ඕපා දූප මත විවේචන කරන්න එපා...ඔය විදිහටම පාර්ලිමේන්තු නිලධාරිනුත් බය නැතුව විවේචනය කරන්න ...මොකද හර්ෂණ නානායක්කාර ගැන දාලා තිබුන දේ ගැන ....දන්නවද.. මිටි තැනින් වතුර බහින්නෙ.... දැං රංවල කතාව අැති නේ...අයින් වුනානේ.... රංවල වැරදි බව පිලිගනිමි..හැබැයි විවේචකයන්ගෙ කතාෙවන් නං පේන්නෙ මින් පෙර මේ පාර්ලිමේන්තුවේ කිසිම අපවිත්‍ර දෙයක් මේ පාර්ලිමේන්තුවේ කිසිම දවසක වෙලා නෑ වගේ....
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 5 сағат бұрын
ඔයා චන්දෙ ඉල්ලන්න ඇති ඔික වෛරය තියනමි කියවන්නෙ නැතුව පෙර ආන්ඩු කරපුව යකෝ මෙිව මොනවද 🤮🤮🤮
@demunidesilva8328
@demunidesilva8328 5 сағат бұрын
For every lapses in NPP, AKD along with Tilwin is accountable or answerable to the people !
@leslieperera5589
@leslieperera5589 4 сағат бұрын
අර සිරිලිය පට්ට හෙර මාස්ටර්ස් කබාය දමාගෙන ආවා මතකද?.නාමල් කොල්ලගේ විභාගය සම්බන්ධ සොයන්න.
@aperaheunwithmd9531
@aperaheunwithmd9531 8 сағат бұрын
සහෝ ඔය විදිහටම ඊලඟ සාකච්ඡාවෙදී සජිත්ගෙයි,සජබේ මංත්‍රීන්ගෙයි පට්ටම් ගැන ඔය විදිහටම උඩ දදා කියවන්න පුලුවන්ද?
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 11 сағат бұрын
ජනතාව ඉල්ලුවේ නැහැ
@anthonyfauci5920
@anthonyfauci5920 Сағат бұрын
😂 කයියනායක සවාරි
@AraNisa-t8x
@AraNisa-t8x 9 сағат бұрын
ජන වරම නිසි බරින් කියවා ගැනීමට මාලිමාව සමත් විය යුතුය.
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 5 сағат бұрын
They are not honest people and integrity.
@jayanthafernando719
@jayanthafernando719 14 сағат бұрын
මාලිමාව නැමති " මනමාළිය " ට පක්ෂ විපක්ෂ සැමගේ දැඩි අවධානයක් පෙන්නුමි කරන අවස්ථාවක්
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 4 сағат бұрын
ඔබතුමා ලට හැම උපාධිය ක්ම දන්නෙ නැහැ . ආටි විෂය හදාරන උදවිය නිකන් බොරැ මාධ්‍ය කඩකාරයෝ වගේ දndt ඩිප්ලෝමා ව කියන්නේ සහකාර ඉංජිනේරු වන් මෙන් ම ඉංජිනේරු වන්ලෙස පිලිගන්නවා.රන්වල මැතිතුමා ඉතාමත් හොද බුද්ධිමත් මිනිසෙක්. අනුර කුමාර මහත්තයා ගෙන්අහලාදැනගන්න. මොකද අනුර කුමාර ගනිත අං,ශයෙන් ඉගෙන ගන්න නිසා .
@System-change-SL
@System-change-SL 11 сағат бұрын
හෙඩිම එකක් ඇතුල එකක්. කොහොමහරි කරල උං ඔක්කොම යාළුවො මල්ලිලා ඉදිරියට ගේන ගේම්
@SilvaPriyadarshana
@SilvaPriyadarshana 2 сағат бұрын
නෑ නෑ. කල්ප උන්නැහේ කවදාවත් කෙහෙලියට පක්ෂව, අත උස්සපු පොහොට්ටු මැති-ඇමතිලා ගැන කෙල-බිදක් හෙලන්නෙ නෑ. ඒ ගැන සැක තියාගන්න එපා. කල්පගෙ මාධ්‍ය භාවිතාව තීරණය වෙන්නෙ එයාට ඕන විධියට තමයි. දැන්-දැන් ආණ්ඩු පෙරලන්නත් කතාව ඕo. Kalpa is unique media personal. 😂
@swarnafernando5413
@swarnafernando5413 5 сағат бұрын
First of all the parliament secretary should none sent home.They can not make mistakes & say we are sorry.She is Ranils appointment.Obviously she will be lawyal to him.This might be a conspiracy to make problems to the government.
@rupasiriperera8085
@rupasiriperera8085 9 сағат бұрын
ආපහු සියයට තුනට වැටෙන්න වැඩ කටයුතු කරන්න එපා!
@ajithdissanayake6349
@ajithdissanayake6349 11 сағат бұрын
හිටියෙත් හොරු, ලංකාවේම හොර රාජ්‍යක්නේ තිබ්බේ,..
@dilumbandaradissanayake306
@dilumbandaradissanayake306 7 сағат бұрын
හෝද හෝද මඩේ දාන මේ වැනි මාධ්‍ය භාවිතාව හොඳම නැහ.
@prabakumari3701
@prabakumari3701 7 сағат бұрын
Danahisen udata ganna kiyala kiuwada😂😂
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 4 сағат бұрын
This is frustrating. the qualification to be an MP for a person is being a citizen of the country & being an elder only. Educational qualifications aren't direct requirements unless party leaders & voters consider it. The speaker was in trouble not because he isn't educated enough but his apparent attempt to deceive the public.
@prabakumari3701
@prabakumari3701 7 сағат бұрын
Kade yannathuwa hitapan vipaksha nayakata upadi thiyanawada ewath hoyapan rilawa
@kamildodampe4658
@kamildodampe4658 10 сағат бұрын
ඔයටිකවත් නොකලනම් අලි බබාසහ හොරු 159 වෙනවාදේවාලේ කපුවා වෙනවා.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 8 сағат бұрын
ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියත් අශෝකගේ ටොපිය කෑව...එහෙනම්...My god....save her...save anura...save npp...ohh nalinda, narmal,wasantha don't be foolish.
@enurarandil9867
@enurarandil9867 13 сағат бұрын
සේදවත්තේ ගෝතයාගේ වගේ විඩියෝ නම් එපා සහෝ.
@tusith1
@tusith1 8 сағат бұрын
හදිසියෙන් සොයගත් ' ' ඇහින්දාස්' ටිකක් වගෙයි.
@A.mJayalal
@A.mJayalal 12 сағат бұрын
npp.jay
@anuraperera2243
@anuraperera2243 8 сағат бұрын
ඔබ කියන්නේ අපිටත් හැම මිනිසෙකුටම බොරු කෙප්ප කියන්න කියලද,අනේ මි මැස්සෝ අපේ දෙමාපියන් අපිව හැදුවේ වැදගත් විදියට,
@GeorgePereraPA
@GeorgePereraPA 12 сағат бұрын
NGO..karayo kopamana dengaluwath me ape aanduwa api pathkaragath aanduwa wattanda mona sunakayo aawath karanda ida denne nethaN.P..P ape hadawatha meeta kalinuth me wage news genawath ehema genawanam oya mewanawana wita jeewaya hera gos athi 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@adoldon
@adoldon 2 сағат бұрын
ඔයාගේ කතාවේ වරදක් තියෙනවා. ඩිප්ලෝමාධාරී කෙනෙක්ට ඉංජිනේරු තත්වය ගන්න පුළුවන් අවස්ථා ගොඩයි.ඔබ ඒ ගැන දන්නේ නැහැ,
@athulapathirage7440
@athulapathirage7440 10 сағат бұрын
කාලය නොකා රටට වැඩදායක දෙයක් කතා කෙරුවනන් හොඳයි නේද , රංවල සහතිකේ ඉදිරි කාලයේදී ඉදිරිපත් කලොත් කොහෙද ඔයාට දුවන්න වෙන්නෙ .
@MeeMassooTV
@MeeMassooTV 10 сағат бұрын
ඔබ තවම මේ කතා විශ්වාස කරනවාද. අවශ්‍ය කාලෙට නැති සහතික පස්සේ මොකටද. අපි කොහේ දුවන්නද.. සේරම මේ කොදෙව්වේ අතරමං වෙලා..
@eliyanperera5379
@eliyanperera5379 2 сағат бұрын
කල්ප බොරු කියන්න එපා ඔබ කියනව මිනිස්සු මේ සැරේ චන්දෙ දුන්නෙ දෙන්න වෙන කෙනෙක් නැති නිසා කියලා .ඒක නම් අමූලික බොරුවක් .මේ සැරේ මිනිස්සු චන්දෙ දුන්නෙ මාලිමාවෙ තිබුණ ප්‍රතිපත්ති , සහ වැඩ පිලිවෙල ගැන පැහැදීමක් තිබුණු නිසයි .
@kapilsiri9850
@kapilsiri9850 5 сағат бұрын
Illala aswima pramanawath nehe. Aniwaryayen MP kama nethikaranna oone
@DayanandaWa
@DayanandaWa 3 сағат бұрын
උබ president වත් විකුනගෙන කන අමනයෙක් ඔකට දාගනින් නිල මෙස්සා tv කියලා
@NissankaKarunaratne-uq3qn
@NissankaKarunaratne-uq3qn 8 сағат бұрын
කල්ප, තවත් දෙයක්; ඇයි ඔබ මෙය ගඇන කතා නොකරේ ? ? ?අර ප්‍රතම පාර්ලිමේන්තුවේ දීම පාදඩ ලෙස හඇසිරුන දෙමළ කොටි ම්‍ඇක්කාට විරුද්ධව ක්‍රියා මාර්යක් ගත්තෙේ නැත්තෙ ඇයි. ඌ දෙවෙනි දවසසෙත් අපි සින්හල ජනතාවට අපහාස වන ලෙසත්, වඉයවස්තාව උල්ලංඝනය කරමින් ඌගෙ දෙමල ඊලාම් ගඇන ප්‍රකාශ කලා. කතානායකය නිව්ටයි. නුමුත් ජනාධිපති පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කරනවා කියලනෙ ආවෙ ? ??
@anurabalasuriya736
@anurabalasuriya736 12 сағат бұрын
Gahanna Gahanna malimawa idiriyatamayanawa ubala Pau ban kuhaka meemassa😁
@piyasiliwaduthanthri2113
@piyasiliwaduthanthri2113 12 сағат бұрын
Apita one kala beela sathuten inna puluwan ratak . thamusege pal heli aragena yanawa halo yanna. thamusege wage in me rate hour kanakota koheda unne miniho. thamusege channel eka weradilawath aayenam balanne ne.
@mervynpalipane1613
@mervynpalipane1613 13 сағат бұрын
You are not correct in saying a diploma holder is not entitled to use Eng. Most NDT holders are entitled to register as incorporated members of the Institution of Incorporated Engineers of Sri Lanka. Then they use the suffix Eng in front of their name to which they are entitled to if they want. Also Ranwala seems to be a NDT holder and was trying to say after several years it gets converted to a degree , utter rubbish and a down right lie.
@laliths945
@laliths945 12 сағат бұрын
NDT holders belong to the Inst of Incorporated Engineers. (IIESL). Full Members can use "IEng" (not Eng) before their name. Only members of IESL can use "Eng" .
@anuraherath5255
@anuraherath5255 6 сағат бұрын
Pullman taramak Kade Pala , Then Kapan Rata!
@a.s.kottahachchi
@a.s.kottahachchi 8 сағат бұрын
KALPA NISHANKA BANDULA KARUNARATHNA KIYANA EKA GENA KIYANNE KAWADDA??????
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 7 сағат бұрын
Dan Oita wadiya wancha karapu Aya nadda minissu chande Dunne malimawata dinawanna misak upadi Acharya upadi balala newei
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l 13 сағат бұрын
Baila gahanna epa win eka gana
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 5 сағат бұрын
Anura katha wata Daksi? Wada na ? Maeyala Janathawa salamam Karanawa da ? Agila dik karana Epa 👉🏻? Anura kaley ma kakulan Adda? Dan pala wipaka labila budda Dharma ya meya manawin Eley Dakka? 🙏🙏🙏 thanks kapila, been fair 👍
@kumaricool4123
@kumaricool4123 8 сағат бұрын
Meeta.pera.rajayanvala.kawruwah.illaasune.naha.pannuwsh.giyenaha.ranwala.mahathage.mee.siddiya.anura.janapatige.anduvata.nomakena.jaykgahanayak
නව කතානායක කව්ද?
58:56
SL VLOG
Рет қаралды 32 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 14 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН