ආනාපානසති භාවනාවෙන් විදර්ශනාවට පිවිසෙන අයුරු - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 21,864

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

Пікірлер: 58
@thamarabasnayake8950
@thamarabasnayake8950 11 ай бұрын
ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@malagomis2059
@malagomis2059 Жыл бұрын
ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@savithawidanage665
@savithawidanage665 3 жыл бұрын
හටගත්ත දේ භාර ගැනීම ප්‍රමාදී බවයි.අනාගත ඵලයක් හට ගැනීමට හේතු ඉතිරි නොකොට හටගත් අරමුණ මියයාම ට සැලැස්වීමට සිහිය පිහිටුවා ගැනීම විදර්ශනා භාවනාව යි. දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!! සාදු සාදු සාදු...!!! මග අවසන ඵලය ලැබෙන බව දනිමි. 'යදා පඤ්ඤා ය පස්සතී ' .
@kamanimendis1474
@kamanimendis1474 3 жыл бұрын
සාදු සාදු සාදු මෙවන් උතුම් ආශ්චර්ය සද්ධර්මය දේසනා කරන පින් වත් ගරු ස්වාමීන් වහන්සේලා ඉතාමත් දුර්ලභ යි ඒ උතුම් ආර්ය දේශනා සියලු සත්වයෝ වෙනුවෙන්ම මනාව දේශනා කරන පින් වත් ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@richmondsuraweera4996
@richmondsuraweera4996 3 жыл бұрын
🙏🙏🙏
@roshanarav5209
@roshanarav5209 3 жыл бұрын
Sadu sadu sadu oba wahanseta niduk nirogi givithayak ha thisarana Sana labewa
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනා නිර්වාණබෝධය පිණිසම හේතු වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@dayakahingala3296
@dayakahingala3296 2 жыл бұрын
අරමුණු විදර්ශනාවට උත්සාහ දරමි. ගෞතම බුදු සසුනේදීම ඔබ වහන්සේගේ සසර මග නිමාවට පත්වේවා!!!
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ප්‍රඥා නාලිකාවෙි පිනවත් ඔබ සැමටත් ධර්ම දානයෙ දායකත්වය දැරැ පින්වත් සැමදෙනාටත් බොහොමයක් කුසල් ඉතාම වටිනා දේශනාවක් තෙරැවන් සරනණයි
@pradeepsamankumara6116
@pradeepsamankumara6116 3 жыл бұрын
අපේගේ කල්‍යාණ මිත්‍රයන් ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් යුතුව බොහෝ කල් මේ උතුම් ශ්‍රී සත්දර්මය ලොවටම දේශනා කිරිමට තව තවත් ශක්තිය වාසනාව උදා වේවා.ඒ පිනෙන් ඔබ වහන්සේට අමා මහා නිවනින් ලෝකෝත්තර සුවයෙන් සුවපත් විමට හේතු වේවා වාසනාම වෙවා.....🙏🙏🙏🙏🙏
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@nilminiamunugama6461
@nilminiamunugama6461 3 жыл бұрын
Sadu! Sadu!Sadu! Many Merits to our Most Venerable Suvamin vahansa. By listening to all these Dhamma Deshana, day by day we can improve " OUR VEERIYA " . After listening to these dahama, each day I feel that I have a question to ask. But now I know that the answer I'm getting next day from our Most Ven Suvamin vahanse's Dhamma Deshana. That's mean We all are in the correct path. Sadu! Sadu! Sadu!
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 3 жыл бұрын
සාධූ ..සාධූ ..සාධූ ..ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා නැවත නැවත ඇසීමෙන් මේ ජීවිතයේ දීම නිවන් අවබෝධ කර ගැනීම නියතයි.
@holdenkylo6859
@holdenkylo6859 3 жыл бұрын
you probably dont give a damn but does anybody know of a tool to get back into an instagram account..? I stupidly forgot my login password. I would appreciate any assistance you can give me!
@kaisongideon6075
@kaisongideon6075 3 жыл бұрын
@Holden Kylo instablaster :)
@holdenkylo6859
@holdenkylo6859 3 жыл бұрын
@Kaison Gideon thanks so much for your reply. I found the site through google and I'm in the hacking process now. I see it takes a while so I will get back to you later when my account password hopefully is recovered.
@l.awidanapathirana8165
@l.awidanapathirana8165 3 жыл бұрын
සාධු සාධු සාධු!!! ඉතාමත් වැදගත් ධර්ම දේශනාවකි .🙏🙏🙏.ඔඛ වහන්සේට මම නමස්කාර කරමි.
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 Жыл бұрын
Oba wahanse niwanin niweewa. Oba wahanseta magee namaskaraya weewa.
@chamal1385
@chamal1385 3 жыл бұрын
සාදු සාදු ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක්
@mervinsenarath4794
@mervinsenarath4794 3 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 жыл бұрын
Gatalu athi wenna edak nothaba desana karana dharmaya asanata labeema apa kara athi pinakda Ape hamuduruwane... Oba wahanse tath pinwath siyalu dena tath theruvan saranai...
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 3 жыл бұрын
sadu sadu sadu ,kalyanamiththrathwaye watinakama haru apurui,oba wahanseta poho ping,
@dishnajayasundara6830
@dishnajayasundara6830 3 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු` සාධු` නමස්කාර වෙීවා🙏🙏🙏
@wijelathaganegoda3393
@wijelathaganegoda3393 3 жыл бұрын
ඉතාමත් වටිනා ෙද්ශනයක් . ඔබ වහන්ස නිදුක් නිෙරා්ගි ෙව්වා!🙏🏼🙏🏼🙏🏼
@kamanimendis1474
@kamanimendis1474 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@amandinirodya
@amandinirodya 3 жыл бұрын
සාදු සාදු
@sranagala7200
@sranagala7200 3 жыл бұрын
Sadu sadu sadu
@thanujaranaweera455
@thanujaranaweera455 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්ස ......"
@ymsyms8825
@ymsyms8825 3 жыл бұрын
සුවපත් වෙිවා
@abayaweerakoon6766
@abayaweerakoon6766 3 жыл бұрын
Sadu Sadu sadu sadu !!!
@mervinsenarath4794
@mervinsenarath4794 3 жыл бұрын
නමස්කාරය වේවා .ත්‍රිවිධ රත්නය හැර අන්සරණක් නැත .
@pradeepkumara9538
@pradeepkumara9538 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sumethradias9245
@sumethradias9245 3 жыл бұрын
සාදු සාදු සාදු 👃👃👃
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 3 жыл бұрын
Lak vasiyanta mema desanawa awaboda karaganeemata pragnawa pahala vewa. 🙏🙏🙏🙏🙏
@marieperera1709
@marieperera1709 3 жыл бұрын
Apa samagae daham asa pahada daena suwamin wahansa oba wahansaeta utum drma margaya awaboda waewa.sadu sadu sadu .
@charminibastiansz6440
@charminibastiansz6440 3 жыл бұрын
❤🙏🙏🙏
@ksw2828
@ksw2828 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarisujeewa7476
@kumarisujeewa7476 3 жыл бұрын
pin oba wahanselata
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු` සාධු` නමස්කාර වෙීවා
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 жыл бұрын
sadu sadu sadu
@sithimutucumarana2980
@sithimutucumarana2980 10 ай бұрын
👉 සංස්කාර editing ද(සංස්කෘත ) සංකාරා ද??(මාඝධ් /පාලි )❓
@chandrakarunasena5401
@chandrakarunasena5401 3 жыл бұрын
Sadu sadu
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@buddhikasoysa7030
@buddhikasoysa7030 3 жыл бұрын
🙏🙏🙏
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 жыл бұрын
Sadhu, sadhu, sadhu, sadhu!!!!
@sarathperera6179
@sarathperera6179 3 жыл бұрын
,
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 жыл бұрын
Saadu saadu saadu
@මියුරුකල්පනා
@මියුරුකල්පනා 3 жыл бұрын
( 2021.05.13 )
@apbillangasinghe2683
@apbillangasinghe2683 3 жыл бұрын
L
@bomalie
@bomalie 3 жыл бұрын
🙏🙏🙏
@anulaadikaram940
@anulaadikaram940 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshiliyanage9429
@darshiliyanage9429 3 жыл бұрын
,
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු
@mervinsenarath4794
@mervinsenarath4794 3 жыл бұрын
සාදු සාදු සාදු
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 жыл бұрын
🙏🙏🙏
කරණීය මෙත්ත සූත්‍රයේ ගැඹුරු අර්ථය - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
1:02:56
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
හේතු නිරෝධයෙන් ඵල නිරෝධය - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
1:03:01
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 8 М.
(8) දුකින් මිදෙන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:39
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 12 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН