පංච උපාධානස්කන්ධයෙන් මිදීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය - Meemure Dhammawansha Thero

  Рет қаралды 14,258

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

Пікірлер: 50
@mallikapeduruge4683
@mallikapeduruge4683 6 ай бұрын
පරම පවිත්‍ර බුද්ධ ධර්මය දේශනා කර උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ පරිනිර්වාණය ට පත්වූ සේක.මේ ධර්මය ශ්‍රවණය කර පෙර පිං ඇත්තන් උතුම් නිවන අවබෝධය කර ගනිත්වා.සාදු සාදු සාදු!
@sujeewaniperera5219
@sujeewaniperera5219 3 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 ай бұрын
මේ තමයි බුද්ධ ධර්මය.සාදු සාදු සාදු !
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 Жыл бұрын
උපාදානයෙන් මිදීම , මනාව පැහැදිලිකර දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේ නිවනින් නිවේවා.
@bhashinisudharman2764
@bhashinisudharman2764 2 жыл бұрын
නොදත් ධර්මය සරලව මනාව වටහා දුන් ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය ලැබේවා !
@chandradasasapukotanage1126
@chandradasasapukotanage1126 4 ай бұрын
ආර්‍ය ජාතියක් ගොඩනැගීමට මේ පැහැදිලි කිරීම හෙතු වෙවා🙏
@RenukaKumari-b7u
@RenukaKumari-b7u 7 ай бұрын
ස්වාම්න් වහන්ස ඔබ වහන්ස උතුම් නිවනින් සැනසේවා!!!🙏🙏🙏
@jayasenalokuge4328
@jayasenalokuge4328 Жыл бұрын
Oba wahanse niwanin sanasewa!!!
@nimalekanayake2704
@nimalekanayake2704 7 ай бұрын
මෙයම වේය නියම දහම, බුදුන් වදාළ ධර්මය මෙයම වේ යන්න කිසිම සැකයක් නොවේ,, සාදු සාදු සාදු,,ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා,!!!!!
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
වචන නැත..! ස්තුතියි ස්වාමිනි...🙏🥺💔💔💔
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 2 жыл бұрын
ගැඹුරු ධර්මය ඉතා සරලව පැහැදිලි කර දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා. නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@manjuladayananda9132
@manjuladayananda9132 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන දුර නොවේවා !!!!
@sarathkumara3574
@sarathkumara3574 11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@arunabandara7972
@arunabandara7972 2 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane..pubbe ananussuthesu dhammesu
@karunajayantha1263
@karunajayantha1263 2 жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻🌷🌷🌷
@rashidissanayake1164
@rashidissanayake1164 2 жыл бұрын
Sadhu Sadhu Sadhu 🙏
@dayakahingala3296
@dayakahingala3296 2 жыл бұрын
සසර මග නිමා කර ගැනීමට අවශ්‍ය බුදු මග පහදාදෙන නිවන් සුව විදින නිවනින් සැනසෙන ඔබ වහන්සේට දීර්ඝායූ වේවා
@prashanthialahakoon4019
@prashanthialahakoon4019 2 жыл бұрын
එහෙම යි.වැටහුණි මි.සාදු සාදු සාදු
@maliguruge8302
@maliguruge8302 5 ай бұрын
👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
@neethawanigasekara3931
@neethawanigasekara3931 2 жыл бұрын
Sadu...sadu...sadu🙏🙏🙏🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤️
@violetdesilva6676
@violetdesilva6676 2 жыл бұрын
Obawahanseta deergayusha labewa! Uthum nivanama wethwa!!!
@WansapalaMalhinna
@WansapalaMalhinna 4 ай бұрын
Sarali Suwemeeni sarli. SADU 👏🥀🌹 nawetha nawetha Asami. SADU 👏🥀
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 жыл бұрын
Saadu saadu obawahanseta namaskara karami 🙏💐🙏
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 жыл бұрын
Athipujya Gawravaneeya Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa. 🙏🙏🙏🙏🙏🙏🙏 Dayakathwaya dharu siyaluma pinwathunta nirvana awaboda veva.
@tamaraathulathmudali644
@tamaraathulathmudali644 2 жыл бұрын
මෙතෙක් කලක් දැනසිටි පුද්ගලයාගේ නැවත ඉපදීම නොව, රාග ද්වේශ මෝහ යන්ගේ නැවත ඉපදීම දුකම බව තේරුම් ගත්තා... පුද්ගලයා ඇති වන්නේම රාග ද්වේශ මෝහ යන්ගේ නැවත ඉපදීම නිසාම බවත් තේරෙනවා , දහම් කරුනු එකින් එක පහදා දෙන ඔබ වහන්සේට දීර්ගායු වේවා...
@hirushaweerasekara680
@hirushaweerasekara680 9 ай бұрын
🌼🌼🌼✨️💖සාදු🙏සාදු🙏සාදූ🙏💖✨️🌼🌼🌼
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
සාදු සාදු සාදු!
@mihilpansilu2198
@mihilpansilu2198 2 жыл бұрын
🙏🙏🙏
@hasalamarakkalage
@hasalamarakkalage Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@ChandaniRajapaksha-hj9gc
@ChandaniRajapaksha-hj9gc 7 ай бұрын
❤❤❤❤❤❤❤❤😮
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏❤❤❤👍👍👍
@lasanthapradeep3227
@lasanthapradeep3227 2 жыл бұрын
🙏🌺🙏🌻🙏🌹🙏🏵️🙏🌷🙏
@senarathbandara5438
@senarathbandara5438 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathnivantha7535
@sampathnivantha7535 Жыл бұрын
Soul of this monk,any passed away monk soul linked to this monk's soul are totally disconnected from our spirit for eternity.
@piyasenarankothgedara4618
@piyasenarankothgedara4618 2 жыл бұрын
අදත් වැටහුනා. සාදු සාදු සාදු ඒත් හෙට ?.?.?.
@sujeewaniperera5219
@sujeewaniperera5219 2 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@umaasheamarasinghe5942
@umaasheamarasinghe5942 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyapriyadarshani4541
@ramyapriyadarshani4541 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@hars-q9d
@hars-q9d 2 жыл бұрын
🙏🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 11 ай бұрын
🙏🙏🙏
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 10 ай бұрын
🙏🙏🙏
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 10 ай бұрын
🙏🙏🙏
@praneethbandaralk
@praneethbandaralk 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@shiranigunaratne8347
@shiranigunaratne8347 9 ай бұрын
🙏🙏🙏
@anandagodageofficial
@anandagodageofficial 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
(4) රැස් කරපුවා පසු අස් කරලන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
59:51
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 9 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
බොජ්ජංග වඩන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:59
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 5 М.