සංඛාරයන්ගේ ලක්ෂණ - meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 14,894

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

"චුතූපපාතෙ සංසාරෙ - සඞ්ඛාරානඤ්ච ලක්ඛණෙ
යො පටිච්ච සමුප්පන්න-ධම්මෙසු ච විමුය්හති
අභිසඞ්ඛරොත සො එතෙ-සඞ්ඛාරෙ තිවිධෙ යතො
අවිජ්ජාපච්චයො තෙසං - තිවිධානං අයං තතො"
"චුතියෙහිද උප්පත්තියෙහි ද, සංසාරයෙහි ද, සංස්කාරයන් ගේ ලක්‍ෂණයේ ද ප්‍ර‍තීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි ද මුළාවන තැනැත්තේ මේ ත්‍රිවිධ සංස්කාරයන් රැස්කරන හෙයින් ඒ ත්‍රිවිධ සංස්කාරයනටම මේ අවිද්‍යාව ප්‍ර‍ත්‍යය වේ"
(විශුද්ධි මාර්ගය, අවිජ්ජා පච්චයා සඞ්ඛාරා)
pitaka.lk/book...
රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ පැවති ධර්ම දේශනාවකි.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2020, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 64
@savithawidanage665
@savithawidanage665 3 жыл бұрын
ඇසේ , කනේ , නාසයේ, දිවේ , සිරුරේ , මනසේ හට ගන්නා තෘෂ්නාව නැති කිරීම නිර්වාණය යි. මේ මොහොතේ සිහිය පිහිටුවා ගනිමින් අනුගමනීය ප්‍රතිපදාව තුලින් සළායතන වලින් හට ගන්නා අරමුණු , ඇලීමෙන් හෝ ගැටීමෙන් මම කොට නොගැනීම හෙවත් උපාදාන ය නොකිරීම තුලින් තිලකුණු වඩවා ගැනීම ට මග පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ සැබෑම කලණ මිතුරෙක්..!!! සාදු සාදු සාදු!!! තවදුරටත් සද්ධර්මය නිවැරදි ව නිරවුල්ව දේශනා කිරීමට ඔබවහන්සේ ට නිදුක් නීරෝගී සුවය පිරි චිර ජීවනය ලැබේවා..!!!
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t 16 күн бұрын
🙏🙏🙏
@nilminiamunugama6461
@nilminiamunugama6461 3 жыл бұрын
Sadu! Sadu! Sadu! Most Ven Suvamin vahansa, 2,3 years ago I really couldn't understand these Dhamma Deshana. But I didn't give up, continuously I'm listening, according to this deshana, now I can understand & the path is very clear. I feel like most of the time " I do bavana" that's mean, I can see some Panchaskanday & upadanay. So trying my best to let go without Upadana. Still I'm trying my best. Much merit to Ven.Suvamin vahansa. 💐💐💐💐💐
@2011ach
@2011ach 3 жыл бұрын
Same situation. !!! After listening to many , now i can understand. The path is very clear !!!
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 3 жыл бұрын
ස්වාමින් වහන්ස, විමුක්තිය ඉතාම පැහැදිලි ලිය. නරබන්නනි ඔබ‍ට කත පුන්නතා සක්තිය ඇත. ධහම හදුනාගන්න මහස්න්සිගන්න. Meya ඉතා pehediliya .. එයතුල සිත රදවා heki පමණ කාලයක් නුවණින් බලාසිටින්න (විපස්සනව් ). මුල්කාලයේ මෙය විනාඩි 3 ක්‌ පමණ සිටිය හෙකිය. මේ හිමියන් ගේ බණ 50 ක්‌ පමණ ශ්‍රවනය කරන්න. නිරෝදය දකිමින් කල්ගේවන්න,!! සහතික ය අරිය මග,,!!! සාදු.... සාදු.... සාදු 🙏🙏🙏🙏
@thusharihearath7151
@thusharihearath7151 10 ай бұрын
🙏🙏🙏🙏 එම කියමන ඉතාමත් නිවැරැදි යි. මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 6 ай бұрын
සත්‍ය වසයෙන්ම නිවෙන්න පුලුවන්
@sarathchandrarathnayaka8051
@sarathchandrarathnayaka8051 3 жыл бұрын
උතුම් පිංවත් වඳනිය පූජනීය ස්වාමීන්වහන්සේට දහස්වරක් නමස්කාර වේවා.
@thamaraserasinghe5314
@thamaraserasinghe5314 3 жыл бұрын
බොහොම පිං ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි !
@dscreations0525
@dscreations0525 2 жыл бұрын
හොඳ..ට අවබෝධ වුණා ස්වාමීන් වහන්ස. ත්‍රිපිටකය සිංහලෙන් බොහෝ වාර ගණනක් කියෙව්වත් මෙම ගැටලුව නිසා අවබෝධ නොවුණ බවත් වැටහුණා. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධයට මෙය හේතු වේවා.
@kumarisujeewa7476
@kumarisujeewa7476 3 жыл бұрын
හොදට තේරෙනවා..ධර්ම රසය දැනෙනවා..තමා තුලින් ම දකින්න ඕනෙ.. නිවනේ සැපය කොභෝම ඇතිද.. දැණුත් සැපයක් දකීනම් පින්....
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 3 жыл бұрын
නියම සත්‍ය පිරිසිදු බුදුන්වහන්සේ දෙසූ ධර්මය අසන්නට ලැබුනා...සාධූ සාධූ සාධූ ...
@h.nsiripala821
@h.nsiripala821 3 ай бұрын
Exactly true.
@ajithkankanamge5938
@ajithkankanamge5938 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🔔🌹🙏🏻🌹
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌺🌺🌼🌺🌺🌼🌼🌺🌼🌺🌼🌼🌺🌺🌼🌺🌺🌼🌼🌼
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
@gnanahettiarachchi
@gnanahettiarachchi 5 ай бұрын
මෙවන්.උතුම්.ධර්ම.දේශනා.ශ්‍රවනය.කිරීමට.සැමට.සිත්.පහල.වේවා.සාධු.සාධූ.සාධූ.
@somasiridashapriya887
@somasiridashapriya887 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේ ජීවමානව කරනලද දේශණා අපගේ ධර්මාවබෝධය සිදුකළ අතර වර්තමානයේ අපි ධර්ම රසය විඳිමු. අමරා රත්නායක.
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
oba wahansege agaya thawa thawath wetahe. oba wahanseta mage namaskaraya weewa.
@roslinapeiris6365
@roslinapeiris6365 3 жыл бұрын
තෙරුවන් සරණයි
@WansapalaMalhinna
@WansapalaMalhinna 8 ай бұрын
Sadu,,sadu.. Nirwane..margaye.saralawe Dhashana.kala..,sadu.sadu.💐🌺🌷🌹🥀🌷🌷🌺🥀
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සාදු.සාදු.සාදු.!!! 🌻🌻🌻
@dhagonnemegahimi6524
@dhagonnemegahimi6524 3 жыл бұрын
තෙරැවන්සරණයි ...
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 6 ай бұрын
සියලු දෙනා මෙම දේසනා අසත්වා
@padmaabeykoonkudaralalekam2652
@padmaabeykoonkudaralalekam2652 3 жыл бұрын
Sadu sadu sadu
@nilminirenuka1975
@nilminirenuka1975 11 ай бұрын
🎉sadu sadu🎉 sadu🎉
@cutnessoverload2919
@cutnessoverload2919 3 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@sumethradias9245
@sumethradias9245 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 жыл бұрын
Sadhu, sadhu, sadhu, sadhu!!!!
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 Жыл бұрын
ඉතා වටිනා ධර්ම දේශනාවක් ..ඔබ වහන්සේ නිවනින් සැනසේවා ..🙏🙏🙏
@ajmd3655
@ajmd3655 3 жыл бұрын
සාධු!සාදු!!සාදු!!🙏🙏🙏
@hemamalaherath1631
@hemamalaherath1631 3 жыл бұрын
🙏🙏🙏
@priyankapriyanka-kg3jt
@priyankapriyanka-kg3jt 3 жыл бұрын
Uthum sadaham desumen kusal sith pahan wewa...sadu.
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්සේට උපහාර වේවා.💐💐💐💐 අමා මාතා.
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 3 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 3 жыл бұрын
සාදු සාදු සාදු
@sriyanewanigathunga4039
@sriyanewanigathunga4039 3 жыл бұрын
ධර්මය පැහැදිලි kere dene suwamin වහන්සේ te බොහෝ pin.බොහොම වටිනා ධර්මය desenawak asnanete ලැබුණා
@rapchamali7794
@rapchamali7794 3 жыл бұрын
Sadu sadu sadu 🙏 budurajananwahansege Sri saddharmaya deshana kirimata oba wahanseta deergayusha 🙏
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 3 жыл бұрын
namaskara karami oba wahansewa
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
MITUREKUTA BANA ASANTA YOJANA KARAMU.
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
🙏😊💔💔💔
@jamunafernando8862
@jamunafernando8862 3 жыл бұрын
🌼🌻🙏🔆🙏🔆🙏🌻🌼
@gayansujeewa8232
@gayansujeewa8232 3 жыл бұрын
Mama kemathi mahanawenna
@maththakagamagesunandakith7559
@maththakagamagesunandakith7559 3 жыл бұрын
Sabbe sankara anichchathi yadapannaya passathi athanibbathi.....esamaggovisuddiya
@lumbinikarunarathna3046
@lumbinikarunarathna3046 3 жыл бұрын
Excellent sermon
@nilminirenuka1975
@nilminirenuka1975 11 ай бұрын
56:53
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 жыл бұрын
🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 6 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@senarathbandara5438
@senarathbandara5438 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Tmd1vo
@Tmd1vo 3 жыл бұрын
🙏🙏🙏
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t 16 күн бұрын
🙏🙏🙏
@udaradisanayake2937
@udaradisanayake2937 3 жыл бұрын
🙏🙏🙏
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 11 ай бұрын
🙏🙏🙏
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 11 ай бұрын
🙏🙏🙏
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 11 ай бұрын
🙏🙏🙏
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 11 ай бұрын
🙏🙏🙏
@malikap4721
@malikap4721 3 жыл бұрын
🙏🙏🙏
@violetpathirana509
@violetpathirana509 3 жыл бұрын
🙏🙏🙏
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 жыл бұрын
🙏🙏🙏
@gampalagerajith6705
@gampalagerajith6705 3 жыл бұрын
🙏🙏🙏
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
නිවනට අප්‍රමාදයෙහි භය දැකීම  - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:20
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 8 М.
ලෝකය ශූන්‍ය වශයෙන් බලන අයුරු (මොඝරාජ සූත්‍රය) - Meemure Dhammawansha Thero
1:06:36
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 22 М.
Karmaya Ha Wipaka| Kiriwaththuduwe Ariyadassana Thero
1:08:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 6 М.
(8) දුකින් මිදෙන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:39
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 12 М.