KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අනාගතය නොසෑදීමට වර්තමානය භාවිතා කළ යුතු ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:13
නිවන පතන්නා ලෝකාමිසය අත් හරින අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:15
The IMPOSSIBLE Puzzle..
00:55
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
කච්‌චානගොත්‌ත සූත්‍රය ඇසුරින් සිත පුරුදු කළ යුතු අයුරු - Meemure Dhammawansha Thero
Рет қаралды 6,416
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Күн бұрын
Пікірлер: 32
@savithawidanage665
3 жыл бұрын
අරමුණ මමත්වයෙන් ගෙන ප්‍රතික්‍රියා නොදැක්වීම ට සිහිය පිහිටුවීම අප්‍රමාද විහාරී වේ. නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරන ආකාරය පිළිබඳව මනාව දේශනා කර සද්ධර්ම ය වටහා දුන් ඔබවහන්සේ සැබෑම කලණ මිතුරෙක්...!!! සාදු සාදු සාදු...!!!
@r19madushan
8 ай бұрын
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏 යහපතක් ම වේවා!🙏 සැපයක් ම වේවා!🙏 සහනයක් ම වේවා!🙏 සුවපත් ම වේවා!🙏 ***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏 අනුමෝදන් කරමි🙏, කැප කොට පිං පවරමි🙏, පිං අනුමෝදන් වේවා!🙏, පිං අත්පත් වේවා!🙏, ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සතර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏, හේතු වාසනා වේවා!🙏,උපකාර වේවා!🙏*** 🙏🙏🙏🪷🪷🪷සාදූ! සාදූ! සාදූ!🪷🪷🪷🙏🙏🙏 " මෙම ධර්ම දේශනාව ලෝකවාසී සියලු දෙනාට ශ්‍රවණය කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ, දායකත්වය දැක්වූ උදව් උපකාර කළ සියලු දෙනාටත් ඔවුන් ගෙන් පිං බලාපොරොත්තු වන අයටත් යහපතක් ම වේවා! සුවයක් ම වේවා! සැපයක් ම වේවා! සහනයක් ම වේවා!🙏, ඒ වගේම කළ්‍යාණ මිත්‍ර සේවනයත්, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් තව තවත් ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතුවක් ම වේවා!🙏, යෝනිසෝමනසිකාරයත් ධම්මානූ ධම්ම පටිපදාව තුල නිවන් අවබෝධයට පත් වේවා!"🙏
@thamarasenanayaka9518
3 жыл бұрын
ඔබ වහන්සේගේ සෑම දෙශනයක් තුළ ම නිවෙන තැනක් පෙන්වයි මෙම දේශනාවත් ඉතා ගැඹුරු යි ලොභයෙන් ද්වේශයෙන් මෝහයෙන් සිතට තබපු දෙවල් නැවත අතීතයෙන් එනවා එය වර්තමානයේ නොවිද අනාගතයට හෙතු නොතබා මෙ මොහොත තුළ කර්මක්ෂය කිරීමට හැකි බව මෙම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පැහැදිලි වේ ප්‍රායෝගික වශයෙන් මෙය අපෙ ජිවිතයට ගලපා ගෙන සසරින් එතෙර වීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙම ගැඹුරු දහම් දෙශනාව උදෙසා ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
@thamarasenanayaka9518
3 жыл бұрын
කෙසේ හෝ දෙශකයන් වහන්සේට පිං සිද්ධ වෙන්න දහම් දැනෙන වා දකින්න ට උත්සාහ කරන කෙනෙකි. සැමට නිවන් සුවයම පතමි
@maheshwiswanath256
3 жыл бұрын
සතර සංවේග ස්ථාන දැකීමෙන් අපට ලැබෙන දේවල්... මේ ගැන කතා කරද්දී වැදගත් වෙන මාගධී වචන(ශබ්ද සඤඤා ) දෙකක් ගැන ඔබේ අවදානය යොමු කරන්න. ඒ දස්සනීයානි සහ සංවෙජනීයානි.. ඔබට දස්සනීයානි ගැන දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි අභිඤ්ඤෙය්‍යා; කියන පාඨයෙන් තේරුම් ගන්න. නමුත් ගොඩක් අයට ප්‍රස්නයක් වෙලා තේරුම් ගන්න බැරි සංවෙජනීයානි කියන පාඨයෙ අරුත. ඒ සදහා ඔබට කවුරුත් සාක්කි සොයාබලන ත්‍රිපිටකයේ මට හමුවුනු තැන් කීපයක් ඉදිරිපත් කරන්නම් 1) 1376. සංවෙගොති - ජාතිභයං ජරාභයං බ්‍යාධිභයං මරණභයං. සංවෙජනියං [සංවෙජනීයං (සී.)] ඨානන්ති - ජාති ජරා බ්‍යාධි මරණං. අභිධම්ම පිටකය - සුත‍්තන‍්තමාතිකාය- ධම‍්මසඞ‍්ගණිප‍්පකරණං -3. නික‍්ඛෙපකණ‍්ඩං 2) ‘දිට්ඨිවිසුද්ධි ඛො පන යථා දිට්ඨිස්ස ච පධානං.‘‘සංවෙගො ච සංවෙජනීයෙසු ඨානෙසු සංවිග්ගස්ස ච යොනිසො පධානං. දීඝනිකාය » පාථිකවග්ගපාළි » සඞ්ගීතිසුත්තං 3) 331... එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සංවෙජනියෙසු ඨානෙසු සංවිජ්ජන්ති; අථ ඛො එතෙව සත්තා බහුතරා යෙ සංවෙජනියෙසු ඨානෙසු න සංවිජ්ජන්ති. අඞ්ගුත්තරනිකාය » එකකනිපාතපාළි » එකධම්මපාළි » චතුත්ථවග්ගො 4) අඞ්ගුත්තරනිකාය » චතුක්කනිපාතපාළි » (12) 2. කෙසිවග්ගො » සංවෙජනීයසුත්තං ‘‘චත්තාරිමානි, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙසී’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති , භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානී’’ති. අට්ඨමං. ඔබට නිවන් දැකීමට ඇත්තටම අවංකව උත්සහවන්ත නම් ඔබ විසින්ම ප්‍රයෝගිකව අත්හදා බලන්න. මේ සදහා දරන උත්සාහයෙන් ඔබට අහිමි වීමට කිසිම දෙයක් නැත. ඔබ බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ පිළිබද පමණක් ඔබේ සිත තුල තබාගන්න. නිවැරිදි කල්‍යාණ මිතු ඇසුර ඔබට ලැබෙනවා ඒකාන්තයි.. සුවපත් වෙවා ..
@SunilShantha-t4c
11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@මියුරුකල්පනා
3 жыл бұрын
සැමටම සම්මා සම්බුදු සරණයි!
@sarathsiriwardena5386
11 ай бұрын
මාගේ දහම් ඇස පාදාගැනීමට මග පෙන්වූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@WansapalaMalhinna
9 ай бұрын
BUDUBANA saralawe Viwaranaya. Karadunnae Oba Wahansea pamani. Sithame Sabu**!!sadu!!! 👏🌹🌷💐🥀
@Skuch7267
9 ай бұрын
🌹🌹🌹🌹සාදු සාදු!!
@chandrikaamaratunga4804
Жыл бұрын
සාදුසාදුසාදු
@user-ku2s
Жыл бұрын
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා !_
@lalithakarunaratne9476
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpakumara3847
3 жыл бұрын
සාදු සාදු සාදු
@piyathissaliyanagunawarden6739
Жыл бұрын
Sadhu sadhu! IOtha gamburuy kihipa warak asiya yuthu bawa hangei
@sachithadulanga2928
10 ай бұрын
මහා පුදුම දෙශණාවක් ස්වාමිනි...🙏😊💔💔💔 උග්ඝටිතඤ්ඤු - කෙළින්ම නිස්සරණය කියලා දේනවා. විපචිතඤ්ඤු - ආදිනවයයි නිස්සරණයයි කියලා දේනවා නෙය්‍ය - නම් ආශ්වාදයයි ආදිනවයයි නිස්සරණයි කියලා දෙනවා. පදපරමො - වැඩක් නෑ කියලා දිලා..... අවසානයේ, අපි නැවත නැවත භවනාව තුළ විවේකයක් සමාධියක් හෙව්වාට, මුන් වහන්සේ කියන පරිදි එන්න තියෙන හෙතු නැති කළාම/ උපධි නැති කළාම/ උපාදාන නැති කළාම..... සිත විවේකයට පත් වෙනවා...සිත අරමුණක් උපධින නොවන තැනට පත් වෙනවා...සිත තුළ හෙතුඵල දැකිම තුළින් නිවනට, සුවයට පත්වෙනවා...🙏😊 අහෝ සුඛං ..! අහෝ සුඛං..!
@dilshanimaduwanthi3883
3 жыл бұрын
Sadu sadu sadu
@nandakarunanayake3954
10 ай бұрын
Sadu sadu sadu ❤🎉 0:49
@samadhisankalpana7889
Жыл бұрын
සාධු සාධු සාධු !!!!
@hirushaweerasekara680
11 ай бұрын
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼
@chandrarathnaamarawansha5133
11 ай бұрын
🙏🙏...🙏!!!
@rashidissanayake1164
3 жыл бұрын
Sadhu Sadhu Sadhu 🙏
@priyanthiperera1004
Жыл бұрын
Sadhu.....Sadhu.....Sadhu 🙏🙏🙏
@shelashelashelashela1087
Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@sujathaabeyawardana314
3 жыл бұрын
Sadu. Sadu. Sadu. Happy birthday. Sister 🙏🙏🙏
@arunik.goonetilleke8797
3 жыл бұрын
🙏🙏🙏
@aseelarathana2008
9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@gayanchandrajith1450
3 жыл бұрын
🙏🙏🙏
@aseelarathana2008
9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chandrikajayasekara1685
10 ай бұрын
🙏🙏🙏
@chandrikajayasekara1685
10 ай бұрын
🙏🙏🙏
@RenukaKumari-b7u
6 ай бұрын
🙏🙏🙏
1:00:13
අනාගතය නොසෑදීමට වර්තමානය භාවිතා කළ යුතු ආකාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 8 М.
1:01:15
නිවන පතන්නා ලෝකාමිසය අත් හරින අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 7 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 180 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 4,1 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 3 МЛН
1:05:05
ත්රිලක්ෂණය -1 අනිත්‍ය | අනවත්ථිත සූත්‍රය | Anawatthitha Suthraya (2023.06.06)
Ven. Alawwe Anomadassi Thero
Рет қаралды 11 М.
29:14
Ven Beligala Meemure Dhammawansha Thero මීමුරේ ධම්මවංශ හිමි Niwan Magata by Mimure Dammawansa Himi
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 8 М.
1:35:43
නිවැරදිව ථේරවාදය දැනගමු | කච්චායනගොත්ත සූත්‍රය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 9 М.
1:00:14
පහාන සංඥා (ගිරිමානන්ද සූත්‍රය) - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 4,3 М.
55:08
2023 නවම් පෝදා ලෝකෝත්තර ධර්ම දේශනය - පූජ්‍ය මීමුරේ ධම්මවංශ හිමිපාණෝ Ven. Meemure Dhammawansha Thero
The Lord Buddha's Insights
Рет қаралды 12 М.
58:17
මරණ සති සූත්‍රය - සම්පූර්ණ දේශනාව - meemure dhammawansha thero - මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 21 М.
56:11
දින හතෙන් උතුම් සෝවාන් ඵලයට පත්වීම? | Ven. Meemure Dhammawansha Thero | මීමුරේ ධම්මවංශ හිමි
The Lord Buddha's Insights
Рет қаралды 51 М.
58:45
Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-06-03 | 07:00AM telecast
Pragna TV
Рет қаралды 11 М.
1:00:10
එදිනෙදා හමුවන දේවල් මඟින් ඉන්ද්රිය සංවරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 14 М.
1:00:40
ප්‍රත්‍යවෙක්ෂාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 2 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 180 МЛН