Рет қаралды 8,146
"එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති; නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතී'ති"
"ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ දක්නේ රූපයෙහි ද කළකිරෙයි. වේදනාවෙහි ද කළකිරෙයි. සංඥාවෙහි ද කළකිරෙයි. සංස්කාරකයන්හිද කළකිරෙයි. විඥානයෙහි ද කළකිරෙයි. කළකිරෙනුයේ නො ඇලේ. නො ඇලෙනුයේ මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ඉපදීම ක්ෂය වී ය. මගබඹසර වැස නිමවන ලදී. කටයුත්ත කරණ ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගනියි"
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, මහා වර්ගය, අස්‌සුතවන්තු සූත්‍රය)
www.thripitakay...
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, නිදාන සංයුක්තය, මහා වර්ගය, අස්‌සුතවන්තු සූත්‍රය)
pitaka.lk/main...
කළකිරිය යුත්තේ කය කෙරෙහි නොවේ පැහැදිළි කරමින් 2022-03-16 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
Related Video
අස්සුතවන්තු සූත්‍රය
• අස්සුතවන්තු සූත්‍රය - ...
දුතිය අස්‌සුතවන්තු සූත්‍රය
• දුතිය අස්‌සුතවන්තු සූත...
නිවන් අවබෝධයට ගිහි ගෙය අත හැර යා යුතුද?
• නිවන් අවබෝධයට ගිහි ගෙය...
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි