'' කවුද අර පත්තර කියවන පඩංගුවා ? ''

  Рет қаралды 11,607

Meet and Meal

Meet and Meal

Күн бұрын

Meet and Meal - 22 . 02 . 2024
Subscribe : / @meetandmeal-sepal
Facebook : / sepal.amarasinghe.7
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
' හැමදාම ජීවිතේ එකම විදිය නං
පොඩ්ඩක් සෙට් වෙලා
කොටුවෙන් එළියට පැනලා
කැමරාවෙන් එහා ලෝකය
අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#sepalamarasinghe
#Georgesamuel
#SunethChithrananda
#GamindaPriyaviraj
#chutimalli
#podimalli
#Georgedebara
#GiraggaSamajjaProduction
#2023
#funny
#event
#evening
#talkshow
#entertainment

Пікірлер: 80
@MeetandMeal-Sepal
@MeetandMeal-Sepal 7 ай бұрын
'' මේ අවුරුද්දේ NPP ආණ්ඩුවක් එනවාමයි...'' kzbin.info/www/bejne/mXfGopJ8hcSKrLc
@AmeeerJoey
@AmeeerJoey 7 ай бұрын
ජයකොඩි සහොදරයා වැනි දැනුම්සම්බාරයක් තියනඅයකු ගෙනවිත් මිනිසුන් දැනුවත්කිරිම අගයමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 7 ай бұрын
ආදරෙයි සහෝදරයා .👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@niroshasenani687
@niroshasenani687 7 ай бұрын
උන් දෙන සල්ලි අපි ගන්නවා...ඒවා අපේ සල්ලි..චන්දේ මාලිමාවට පමනයි..ජයවේවා මාලිමාවට...
@devuminfernando9252
@devuminfernando9252 7 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන දේ ගන්න වෙන දේ 🧭❌️🧭❌️🧭මෙන්න 💪💪💪💪💪💪💪
@nasliibrahim3429
@nasliibrahim3429 7 ай бұрын
වාරණ ආනන්ද මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ වේවා! 🙏💐💐💐💙
@tikka1967
@tikka1967 7 ай бұрын
දැන්නම් සුලු පිරිස්ක් ඇරෙන්න අති බහුතරයක් මාලිමාවට චන්දෙ දෙන්නෙ❤❤❤❤❤
@merilkurera7815
@merilkurera7815 7 ай бұрын
පවුලේ සැමත් සමගම ඉදිරියේදී ජාතික ජනබලවේගයට.
@ruwinimendis4731
@ruwinimendis4731 7 ай бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤
@SLPathU
@SLPathU 7 ай бұрын
🧭🧭🧭🧭🧭🧭 ජාතික ජන බලවේගයට ජයවේවා
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 7 ай бұрын
රූපවාහිනී නාලිකා කොල, නිල් පොහොට්ටු වහලුන් , වහලුන් ලෙසම තබා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා බව සැබෑවකි. පොඩි හෝ සතුටක් ඇත්තේ සියත නාලිකාව ඉටු කරන කාර්ය භාරය මඟින් සැළකිය යුතු ජනතාවක් නොමඟ නොයා රඳවා ගැනීමට උත්සාහ කිරීමට ගන්නා අගනා උත්සාහය නිසාය.
@ekanayakewm9971
@ekanayakewm9971 7 ай бұрын
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ඔබතුමා මේරටේජනයා දැනුවත් කිරීමපිලිබදව ඔබතුමාටබොහොම ස්තුතියි❤❤❤❤❤
@wadduminda7052
@wadduminda7052 7 ай бұрын
ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය
@rohinifernando4737
@rohinifernando4737 7 ай бұрын
සැවොම මතක තියාගන්න දෙන සල්ලි ගන්න කතිරය මාලිමාව
@devuminfernando9252
@devuminfernando9252 7 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන දේ ගන්න 🧭❌️🧭❌️🧭❌️🧭❌️💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@geethadebritto4251
@geethadebritto4251 7 ай бұрын
අන්න එහෙම දැනුවත් කිරීම වැදගත් දෙන දේවල් ඔක්කෝම ගන්න ජන්දේ 🧭❌ට දෙන්න එන් පී පී ආන්ඩුවක් යටතේ කාගෙන්වත් ආධාර උපකාර ගන්නේ නැතුව අභිමානවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ක්‍රමයක් එන් පී පී ය විසින් හදනවා 🧭❌🧭❌🧭🧭❌🧭❌
@lasathfernando8010
@lasathfernando8010 7 ай бұрын
දැන්නම් සුලු පිරිස්ක් ඇරෙන්න අති බහුතරයක් මාලිමාවට චන්දෙ දෙන්නෙ❤❤❤❤❤
@MeetandMeal-Sepal
@MeetandMeal-Sepal 7 ай бұрын
'' 2024 මහජන ආණ්ඩුවකදී අපි හැමෝම මුණගැහෙමු...'' kzbin.info/www/bejne/fHKugo1nZctsd8k
@anuradhabandara2487
@anuradhabandara2487 7 ай бұрын
ආනන්ද සහෝදරයා සුපිරි
@srimadeepani2321
@srimadeepani2321 7 ай бұрын
මහතා තවත් gum මට්ටමින් දැනුවත් කලා madi...malimawata
@siripalasenadheera4316
@siripalasenadheera4316 7 ай бұрын
මෙිවතාවෙි අස‍්‍ව‍ැසුම කියලා පෙුාඩාවක‍්........ ..ද‍ැන‍් ඉල‍්‍ලුමිපත්‍ ක‍ැදවනවා.
@naradakelum9102
@naradakelum9102 7 ай бұрын
Supiri sakachchawak....npp jayawewa...oba dennathath jayenjayama wewa
@pkds1983
@pkds1983 7 ай бұрын
වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙක්❤❤❤❤
@sachchadis8883
@sachchadis8883 7 ай бұрын
දරුවා මේ වීඩියෝ වල සවුන්ඩ් හරි නෑ. Vibration ගතිය වැඩියි.
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 7 ай бұрын
ආනන්ද සහෝදරයාට ජය වේවා. සේපාල අමරසිංහ මහත්මයාගේ වැඩ කටයුත්තේ ඉදිරියටම හොඳින් කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.❤❤
@pereranihalh.a9551
@pereranihalh.a9551 7 ай бұрын
උතුරු නැගෙනහිර පළාත්වල, කදුකරයෙ චන්ද හැර අනෙකුත් සියළුම පලාත් වලින් විශාල චන්ද ප්‍රතිශතයක් ජා.ජ.බ.ලබාගත යුතුය.ඒ සදහා ජනතාව දැනුවත් කරමින් සිටිනා බව පෙනේ. නමුත් කිසියම් රැල්ලක් ගොඩ නැගීමට තවමත් ප්‍රමාද නැත. හරිනි අමරසූරිය සහෝදරිය වටා දැවන්ත පෙලගැස්මක් ඇති කිරීමට ජනාධිපති අපේක්ෂකත්වය ඇයට ලබා දී, පාවෙන චන්ද, කාන්තා චන්ද, මධ්‍යම පාන්තික චන්ද දිනා ගමු.ජා.ජ.බ.යෙ නායකත්වය අනුර දිසානායක මහතා අත තබා ගමු. එල්ලවන මඩ ප්‍රහාර එවිට පාරාවළලු වනු ඇත.කවමදාවත් මේ රටතුළ රැල්ලකින් මිස වෙනසක් බලාපොරොත්තු වීම සිහිනයක්.
@MeetandMeal-Sepal
@MeetandMeal-Sepal 7 ай бұрын
'' දවල් හීන දකින නාමල් බබා...'' | SEPAL- Short Clips kzbin.info/www/bejne/h3SrpYONoap_ndk
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 7 ай бұрын
හොඳින් සංවිධාන ශක්තිය ඇති මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤
@GayanDissansyaka
@GayanDissansyaka 7 ай бұрын
සවුන්ඩ්ස් හොද මදි සහෝදරයා
@maheshnuwan3266
@maheshnuwan3266 7 ай бұрын
Niyata වාසයෙන් ඊළඟ ජනාධිපති anura සහෝදරයා ❤ ආණ්ඩුව malimawa ❤
@roshanfernando2264
@roshanfernando2264 7 ай бұрын
අතපය කඩල කපල කොටල ඇස් ගලෝල ..ඒඑත් තාමත් ඒ දැක්මේ ...විශිෂ්ඨ යි ජේශ්ඨ සහෝදරයා
@jayaweeraapa9273
@jayaweeraapa9273 7 ай бұрын
වාරන ආනන්ද මහතා සත්‍ය කතාවක් කීවා පිටිසරගම්වල බහුතර ජනතාව දැනුවත් නෑ ඇහුවොත් චන්දය මාලිමාවට කියනවා මාලිමාවෙ ලකුන දැකල නෑ සන්විදායකයන්ගෙ දුර්වල කමක් මහ චන්දයකදී ඔරලෝසුව ලකුනක් ආවොත් කෙලල දානවා මාලිමාවකියල ඔරලෝසුවට
@r.a.s.bmagalegoda1452
@r.a.s.bmagalegoda1452 7 ай бұрын
❤❤❤❤
@MeetandMeal-Sepal
@MeetandMeal-Sepal 7 ай бұрын
'' ගැහැනුවත්, ගැහැනුන්ට ඡන්දෙ දෙන්නේ නැත්තේ ඇයි? '' kzbin.info/www/bejne/bqTJlniPfbeAr9E
@madhwialajmi
@madhwialajmi 7 ай бұрын
වාරණ අානන්දජයකොඩි සහෝදරය සැබැ විප්ලවවාදියෙක් රටට අවශ්‍ය එ වගෙඅයයි
@jlrashmi8689
@jlrashmi8689 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜npp jayama wewa 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️💞💞💞💞💞💛💛💛💛💛💛💛💛💛👍🏻👍🏻👍🏻💪🏻💪🏻💪🏻💪🏻
@dammikadammika7216
@dammikadammika7216 7 ай бұрын
Npp
@amithlankathilaka6127
@amithlankathilaka6127 7 ай бұрын
ජයවේවා ❤❤❤
@devuminfernando9252
@devuminfernando9252 7 ай бұрын
ආනන්ද ජයකොඩි හෝදරයා ගේ ප්‍රකාශය ඇත්ත කතාව දිගටම කරගෙන යන්න ජනතාව දැනුවත් කරන්න අපේ ගෞරවය ආදරය ජාතික ජනබල වේගයට ජය 💪💪💪💪💪
@dilaniamarasinghe7688
@dilaniamarasinghe7688 7 ай бұрын
අපි අහුවෙන්නෑ
@rohithafernando9665
@rohithafernando9665 7 ай бұрын
කාටද?
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n 7 ай бұрын
Malimawata jaya wewa jathika jana balawegayata jaya wewa
@ulwishewageupul1395
@ulwishewageupul1395 7 ай бұрын
මාලීමාවට බලය ලබා දෙන්න ජනතාව තීන්දු කරලා හමාරයි .හොරුන්ගේ සාදය නිමාවෙයි.
@WeerasingheWijekoon
@WeerasingheWijekoon 7 ай бұрын
අති බහුතරයක් මාලිමාවට ... ජයවේවා
@ashansangeeth5098
@ashansangeeth5098 7 ай бұрын
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
@heshanibimanya6599
@heshanibimanya6599 7 ай бұрын
❤❤❤
@s.a.patriciaswarnalatha3462
@s.a.patriciaswarnalatha3462 7 ай бұрын
Kalpana karala Balanna paw
@mahindaguruge9926
@mahindaguruge9926 7 ай бұрын
නියමයි සහෝදරයා. ඔහොම යං………. ඔහොම යං………. ජයවේවා! 👏👏👏❤️❤️❤️
@embassyembassy8319
@embassyembassy8319 7 ай бұрын
නියම කතාව. උන්ගේ හොර සල්ලි අරගෙන NPP එකට චන්දය දෙමු.
@HarendraAbesekara
@HarendraAbesekara 7 ай бұрын
නිරෝගි සුව දිගාසිරි ලැබෙවා….❤❤❤
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r 7 ай бұрын
තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ස්තුතියි
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 7 ай бұрын
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 7 ай бұрын
Obage ඇගයීම අගය කොට සලකමි...deergau ලැබේවා..!
@pcgamage8453
@pcgamage8453 7 ай бұрын
Sampurna attha katawa hama gamakema ennewa mhema eun .tawa ennewa .natuwa nwayi .namuth wady pirisha Dan malimawa samega
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 7 ай бұрын
❤❤❤
@enurieshop
@enurieshop 7 ай бұрын
jayakodi brother long live!
@maheshmaheshf9719
@maheshmaheshf9719 7 ай бұрын
Npp❤❤❤
@Tcl-f4z
@Tcl-f4z 7 ай бұрын
Apimalimawata
@Gnarathna-e6p
@Gnarathna-e6p 7 ай бұрын
Mugatiyanandage naduwa 4 wenidalu
@upulfernando494
@upulfernando494 5 ай бұрын
අඟහරුවාදා සහ සිකුරාදා නොකා නොබී සිරිමගෙ බඩ උඩ....
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 7 ай бұрын
Un Dena salli labaganna. Vote eka malimawata denna.
@rupijayasinghe5763
@rupijayasinghe5763 7 ай бұрын
🙏🙏🙏🇱🇰✌️❤️
@Gnarathna-e6p
@Gnarathna-e6p 7 ай бұрын
Laksha panahak dunnath ape chandaya malimawata
@upulfernando494
@upulfernando494 5 ай бұрын
J.R. ගේ ශුක්‍ර ධාතු ප්‍රදර්ශනය....
@jayanthanranasooriya5750
@jayanthanranasooriya5750 7 ай бұрын
Jaya Weva JVP NPP
@chitraabeywardena8974
@chitraabeywardena8974 7 ай бұрын
Jayawewa ❤
@dondulipjayasuriya2183
@dondulipjayasuriya2183 7 ай бұрын
AKD❤❤
@Gnarathna-e6p
@Gnarathna-e6p 7 ай бұрын
Me rata horakala winasakarapu dusithayonta chandaya dena harak thawath lnnawanam unta piduru kawuwath kamak neha
@chamindachandral4944
@chamindachandral4944 7 ай бұрын
Kodi
@rasikamayakaduwa-nu9ky
@rasikamayakaduwa-nu9ky 7 ай бұрын
❤❤❤❤❤❤
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 7 ай бұрын
Ekama haal seruwa satha 25 ki
@JoeAlexanderUdayakumar
@JoeAlexanderUdayakumar 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thusharajayakody6005
@thusharajayakody6005 7 ай бұрын
❤❤❤❤❤!
@asitha61
@asitha61 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 7 ай бұрын
🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭🧭👍💪
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
Npp 👍👍👍♥️♥️♥️🧭🧭
@HarendraAbesekara
@HarendraAbesekara 7 ай бұрын
සොයූඊ
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН