නුවර වැවට හාදු දිදී | නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ | w/

  Рет қаралды 1,213,102

Namal Udugama

Namal Udugama

Күн бұрын

Пікірлер: 315
@sahanhansana22
@sahanhansana22 8 ай бұрын
මගෙ හිත තාමත් ඉස්සර වාගේ කියනකන් බලන් ඉන්නෙ ෆ්ලෑශ්බෑක් එක්ක.
@musicsudda
@musicsudda 8 ай бұрын
මාස 5ක් විතර බලන් හිටිය Flashback එක්ක නාමල් අයියා නුවර වැවට කියන එකක් බලන්න. Thanks god❤.. දැන් ඉතින් "නේත්‍රාව රත්තරං" කියනකන් බලන් ඉන්නව 😊 ආදරෙයි නාමල් උඩුගම ❤❤
@AmalchathurangaDombawalage
@AmalchathurangaDombawalage 8 ай бұрын
Cx
@AyeshaPriyangani-hq7ly
@AyeshaPriyangani-hq7ly 5 ай бұрын
😢😢😢
@praveendilshan371
@praveendilshan371 8 ай бұрын
මගෙනම් ආසම ගායකයා ❤️💯🥺 ඒ කටහඩනම් පුදුම ලස්සනක්✨️✨️🎉🎉🎉
@captainnemo3958
@captainnemo3958 8 ай бұрын
මමත් ආසම ගායකයෙක් 😊 ආසම සිංදුවක් ❤😊
@dilandhanuka232
@dilandhanuka232 8 ай бұрын
මේ සිංදුව youtube එකේ තිබ්බේ flashback එක්ක sing කරන ඒවා phone එකෙන් video කරලා දාපු ඒවා.මගේ phone එකෙන් මේ සිංදුව මමම video කරපු එකකුත් තියෙනවා මං ගාව flashback badulla show එකට නාමල් ආපු දවසේ.කොහොම හරි මේ සිංදුව flashback ගහන original එකක් original sound එක්ක එකක් youtube එකේ දකින්නේ කවද්ද කිය කිය හිත හිත හිටියේ.දැන් ඒ වැඩෙත් හරි එහෙනම් ❤.flashback එක්ක නාමල් සෙට් වුනාම කියන්නේ සුපිරියක් තමයි ඉතින් 😍❤️
@විනෝදෙ-ර7ට
@විනෝදෙ-ර7ට 8 ай бұрын
නාමල් උඩුගම කියන්නෙත් ඉතිං පිස්සුවක් තමා flashback ට සෙට් උනාම පිස්සු ඩබල් වෙනවා
@ahwshaperera3316
@ahwshaperera3316 6 ай бұрын
සිරාවටම 💪❤
@NimeshPiyumal-i3k
@NimeshPiyumal-i3k 5 ай бұрын
@Ema-Anjalo
@Ema-Anjalo 4 ай бұрын
සිරාවටම ❤
@saumyakavishka1441
@saumyakavishka1441 8 ай бұрын
ආසම සිංදුව ආසම ගයකයා ආසම බැණ්ඩි එකත් එක්කම කිවිවා එ දැනේන සතුට ආදරේයි නාමල් සර් ❤❤❤❤
@geethikagamage2712
@geethikagamage2712 8 ай бұрын
කවදාවත් පරන වෙන්නේ නැති සින්දු...❤❤❤
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 8 ай бұрын
ඇත්තටම ඒ සුන්දර මිහිරි ලස්සනයි සිංදු ව නාමල් උඩුගම අයියා කිසිම වෙනනසක් නැහැ එදා වගෙම අදත් ලස්සන ට ගායනා කරන වා flash bak baking නමිි සුපිරි fatta පටිිට එල එල ජය වේවා 💙👍❤️👍💛👍😀😛✌🌺🌺🤍💜️🖤👍👍👍👍👍🏵️🏵️🏵️💎💎💎💎👍💙👍❤️💛👍👍
@rasnthalakmal7368
@rasnthalakmal7368 8 ай бұрын
නිරෝ,පිස්සුවක් ගැහිල්ලනම්❤❤❤
@respecttrk
@respecttrk 7 ай бұрын
මෙහෙම perfect backing එකක් මොන බැන්ඩ් එකෙන්වත් ගන්න බෑ... සිරාවටම..සුපිරි
@saumyakavishka1441
@saumyakavishka1441 8 ай бұрын
මුණ දැක්කම පේනවා පටිටම සතුටින් කියන්නේ කියලා Flashback එක්ක කිවෙනි පාරද කියලා මතක නැහැ එත් මෙි Commat එකත් දන්න ඔනේ කියලා හිතුණා ❤❤❤❤
@SamanlathaNiwanthika
@SamanlathaNiwanthika 8 ай бұрын
😅😅😅😅
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 4 ай бұрын
​@@chamilalakmal1174gamma ganna😂
@ashawadayan
@ashawadayan 3 ай бұрын
@@chamilalakmal1174 තාක්ෂනෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ යකෝ😂😂 sunflower හොදයි ඒ කාලෙට.... එයාලා legend ලා❤ අවුරුදු 30ක් තිස්සේ උඩින් ඉන්නේ වෙනසක් කරපු නිසා
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 3 ай бұрын
​@@chamilalakmal1174palayan htto yanna😂
@shehanbuddhika7237
@shehanbuddhika7237 8 ай бұрын
නාමල්ගෙ සිංදු නාමල්ට වඩා මට කට පාඩම් ♥️♥️♥️ හදවතේ ගායකයා🫡
@KalpaniSardha
@KalpaniSardha 8 ай бұрын
රැවන්ති මිස්,ඔබතුමාගෙයි video හරිම ලස්සනයි.ඒ කටහඩ ඒ විදියමයි❤..ඔබ දෙපලටම නීරෝගී දිවියක් පතනවා..
@sunethneranjan7540
@sunethneranjan7540 8 ай бұрын
සැපටම දෙනවා ෆ්ලෑෂ්බෑක් ආදරෙයි 💙
@NimeshPiyumal-i3k
@NimeshPiyumal-i3k 5 ай бұрын
🤗🤗
@nilkaslivanilkasliva2536
@nilkaslivanilkasliva2536 8 ай бұрын
බේස් 🎉✌🏾🖤
@dilandhanuka232
@dilandhanuka232 8 ай бұрын
මේ වගේම flashback ලගේ aluth update backing එක්ක සඳකට තහනම් සිංදුවේ flashback backing එකක් ඉක්මනටම අහන්න තිබ්බනම් 🥺❤️
@hansananipun9884
@hansananipun9884 8 ай бұрын
බැස යන සද සිංදුවත් ඕන flashback එක්ක.
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 21 күн бұрын
Ek ghl thiyenawa video na❤
@chanakapradeep999
@chanakapradeep999 8 ай бұрын
වයසට නොයන හඩවල් ❤️❤️
@sajkar9310
@sajkar9310 8 ай бұрын
නියම වැඩේ නාමල් අයියෙ හැමදාම එකම සිංදු සෙට් එක ගහන්නෙ නැතුව මේ වගේ ලස්සන සිංදු කියන එකනම්.සිංදු නැති ගායකයෙක් නෙමෙයිනෙ ඔයා. හැමදාම මේ වගේ live show වල කියපු නැති ලස්සන සිංදු කියන්න.ආදරෙයි ❤❤❤
@agagatkrla1952
@agagatkrla1952 8 ай бұрын
1990 නාමල් thamai හදවතේ ගායකයා.. කෙල්ලෝ කොල්ලෝ පිස්සුවෙන් ආදරෙ කරපු කෙනෙක්... ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයත් දිර්ගයුසත් ලැබේවා.. ජයමවේවා
@ShalikaViduranga
@ShalikaViduranga 5 ай бұрын
@shamithreigns7165
@shamithreigns7165 8 ай бұрын
හදවතට දැනෙන ගායනය සහ වාදනය ආදරෙයි Flashback ❤️
@theruwansaranai6029
@theruwansaranai6029 8 ай бұрын
අනේ අයියේ අනිත් සින්දුත් දාන්න භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් එච්චරට ලස්සනයි❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@PASIYAh1
@PASIYAh1 8 ай бұрын
පට්ට දුර අතීතයක් මතක් වෙනවා මේ සින්දුව අහද්දි,, 🥺
@W.P.R.1979
@W.P.R.1979 8 ай бұрын
මම හිතුවේ මට විතරයි ඒ පට්ට අතිතය මතක් වෙන්නේ මේ සින්දුව අහනකොට,.ඒක මාරයි.අපි හැම එකාටම තියෙන්නේ සමාන හැගිම්,.💙💙💙
@nilukapriyangani8423
@nilukapriyangani8423 8 ай бұрын
ඇත්තෙන්ම පට්ට දුර අතීතයක් මතක් වෙනවා
@kasunsameera6602
@kasunsameera6602 8 ай бұрын
සුපිරි නාමල් අයියා ආදරෙයි ❤❤
@jeewajeewa3332
@jeewajeewa3332 8 ай бұрын
එදා ඒ අහපු හඬ අදටත් ඒ විදියමයි, මාගේ ප්‍රියතම ගායකයා නාමල් සර්❤
@K-chaminda
@K-chaminda 8 ай бұрын
නුවර වැවට හාදු දිදී ඒ සින්දුව හරිම ලස්සනයි නාමල් පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤
@praveendilshan371
@praveendilshan371 8 ай бұрын
කවදාහරි දවසක නාමල් සර් එක්ක සිංදුවක් කියන්න තියෙනවා නම්... 💯🥺
@NiroMdushmantha
@NiroMdushmantha 8 ай бұрын
නාමල් සර් එක්ක ෆ්ලෑශ්බැක් කියන්නෙ වෙනම ලෝකයක් 🤩♥️
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 5 ай бұрын
Namal sir 😂😂
@sadaruniroshan6505
@sadaruniroshan6505 8 ай бұрын
නාමල් මහතාගේ සුන්දර ගීතයක් මම ආසම 👈🎤 ඒ සුන්දර හඬට හැමදාමත් ආදරෙයි 💕 ෆ්ලෑෂ් බැක් සමඟින් නාමල් කියන කොට ඒ ගැම්ම කොහෙන්වත් ගන්න බෑ 👌👌 සොඳුරු හඬ හැමදාමත් අපිට අසන්නට ලැ⁣බේවා 🙏
@shantv6858
@shantv6858 8 ай бұрын
Wow patya bess parath denava pattatam❤❤❤❤
@sandeepalakshan8269
@sandeepalakshan8269 8 ай бұрын
ඇත්තටම flashback රහට අහන්න ගොඩක් දවස් බලන් හිටියා අයියගේ නුවර වැවට❤
@lahirudilshan5681
@lahirudilshan5681 8 ай бұрын
සෑම් හිටියනම් බේස් ගිටාර් එකත් අඩයි 😍
@akilaprabath984
@akilaprabath984 8 ай бұрын
සම් නැද්ද දැන්
@hansananipun9884
@hansananipun9884 8 ай бұрын
බේස් ටිකක් දියුණුයි දැන්.
@kasunlakmal8089
@kasunlakmal8089 6 ай бұрын
සෑම්..❤
@kasunweerakoon6477
@kasunweerakoon6477 5 ай бұрын
Sam next level❤
@nimeshudayanga991
@nimeshudayanga991 4 ай бұрын
alembic newei gahanne. Band update una widiyta mu dan hodtma krnwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SLNATURAL-en8ug
@SLNATURAL-en8ug 8 ай бұрын
බැකින් එකයි ආදරණීය හඬයි එකට එකතු උනාම පිස්සුවක් ❤❤❤
@shashiudayanga1538
@shashiudayanga1538 8 ай бұрын
මම stage එකට නැග්ගහම අදටත් වැඩිපුරම ගායනා කරන්න කැමති නාමල් unclge ගීත ❤️ ඔයාට දීර්ඝායුෂ ලැබේවා 🙏 තාමත් කොල්ලා වගේ 😎
@expertvimu8148
@expertvimu8148 8 ай бұрын
Flashback + නාමල් ❤❤🎉
@dimuthunishantha
@dimuthunishantha 8 ай бұрын
❤❤❤ සුපිරි ekaanm my favorite artist 🎉🎉🎉🎉❤❤maa diha balanna lanwela song ekath flash black ekka gahanawanm සුපිරි ethin ❤❤❤🎉🎉🎉
@ajanthakulathunga4946
@ajanthakulathunga4946 8 ай бұрын
ඇත්තටම ඒ සුන්දර මිහිරි ලස්සනයි සිංදු කිසිම වෙනනසක් නැහැ එදා වගෙම අදත් ජය වේවා 😍🥰
@DilaniDilani-p7j
@DilaniDilani-p7j Ай бұрын
වයසට යන්නැති නාමල් අයියා ආදරෙයි හැමදාටම තෙරුවන් සරණයි
@SandunJayasinghe-tv8to
@SandunJayasinghe-tv8to 8 күн бұрын
keyboard nalawanawa♥💓💓 asama sinduwak asama singer kenek. Next Level
@sadeepagimhan2847
@sadeepagimhan2847 8 ай бұрын
Sir ස්ටේජ් එකෙ ඉදන් සින් කරද්දි මන් හරි අසාවෙන් අහන් හිටියෙ❤❤
@amilagayan7821
@amilagayan7821 8 ай бұрын
Nice song & Nice Backing Flashback ❤❤❤
@Renu-x8u
@Renu-x8u 8 ай бұрын
මගේ ආසම ගායකයා .හැමදාමත් ආදරෙයි.❤️❤️❤️❤️❤️💐💐💐💐💐🌹🌹🌹🌹👍👍👍
@arunapriyantha1468
@arunapriyantha1468 8 ай бұрын
Magenam asama gayakayek methuma.methumage bridath man asama niliyak.asanipa welawe ethumiya laginma idala methumawa sanipa karagena watina kala karuwek apita rekala dunna.theruwan saranai oba depalatama❤
@NerosheNelukage
@NerosheNelukage 8 ай бұрын
මන් ආසම සින්දුවක්.ආදරෙයි .😘😘
@HappyCheese-kl1hm
@HappyCheese-kl1hm 8 ай бұрын
පාන්දරම රත්තරන් ගායකයෙක්ගෙ රත්තරන් වගේ සුපිරි සින්දුවක් ❤😘
@busandeverything8366
@busandeverything8366 8 ай бұрын
වෙස්සන්තර බිසෝ සින්දුව ඕනේ flashback එක්ක❤
@ashsu837
@ashsu837 8 ай бұрын
හරිම ලස්සන විනාඩි ගානක්...තව සිංදු කිවුවනම් කියල හිතුන මාර ලස්සනයි❤❤❤❤
@gayandasanayake3386
@gayandasanayake3386 8 ай бұрын
හදවත් දෙකක් එකම වේදීකාව ඉන්නවා දකිද්දි හිතට දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ.. මගේ අම්මට අවුරුදු 51.. එයාගෙත් ආසම ගායකයා.. කොටින්ම කිව්වොත් නාමල් උඩුගම කිව්වොත් කන්නේ බොන්නෙවත් නැහැ.. එයාලගේ කාලයේ හිටපු trending singer තමයිලු නාමල් උඩුගම..🥺🥺❤️❤️ අම්මගේ පිස්සුව මටත් බෝ වෙලා.. මගෙත් ආසම ගායකයෝ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි නාමල් උඩුගම.. 😍😍🥺🥺❤️❤️❤️ හදවත් හොරෙක්..😍😍❤️❤️ ජයවේවා!!!.. නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!...🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺😍😍😍😍😍😍👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MaduwanthiRathnayake-vk3me
@MaduwanthiRathnayake-vk3me 24 күн бұрын
Ape නා මලට සුබ පැතුම😊😊😊😊
@chamindahanthi2120
@chamindahanthi2120 4 ай бұрын
පිස්සුවක් තමයි නාමල් උඩුගම කියන්නේ...❤❤❤❤
@SathsinduBasnayaka-u1j
@SathsinduBasnayaka-u1j 4 ай бұрын
Neo entertainment eke flashback ghpu ek mekt wada maru❤
@Skwsamanthi
@Skwsamanthi 8 ай бұрын
එදත් අදත් හද රැදුන..නිහතමානී ගායන තරුව..❤️❤️ආදරනීය නාමල..💕💕තෙරුවන් සරනයි 🙏..
@annuitcoeptis_sl
@annuitcoeptis_sl 7 ай бұрын
ඒ Tone ඒ Counter part ඒ Timing ඒ Rolling ඒ Assent 🎉
@kelumabeykumara693
@kelumabeykumara693 Ай бұрын
Super ...super ....❤❤.best wishes to father & daughter 🎉
@artking3419
@artking3419 8 ай бұрын
මං හැමදාම බලනව ඇයි නාමල් මෙගා බ්ලාස්ට් නැත්තෙ කියල ඔන්න අද සතුටුයි
@maddagaming1533
@maddagaming1533 8 ай бұрын
anthimatama Flash back ekka oroginal recording ekak ahanna pin kala ehenam...😍😍😍😍
@dineshidk9777
@dineshidk9777 2 ай бұрын
Nice voice and very good flashback. Love both of you♥️♥️
@udescharuka3197
@udescharuka3197 5 ай бұрын
හඩ නම් භාවනාවක්....💜️
@NimeshPiyumal-i3k
@NimeshPiyumal-i3k 5 ай бұрын
🤗🤗❤️
@Sanuwacreation-q3e
@Sanuwacreation-q3e 8 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉supiri
@rohan9042
@rohan9042 8 ай бұрын
අය්යේ අය්යාගෙ හඩට මොන තරම්ම ආදරෙද...තුනුරුවන් සරණයි අය්යේ මේ ආදරණීය හඩට...මම අය්යගෙ මේ ගීතය ගයනව අනිද්දා පොඩි වැඩ,සටහනකට..ඒ තරම්ම ආසයි මේ ගීතයට❤❤❤❤❤❤❤❤
@sanjaisanjai8396
@sanjaisanjai8396 8 ай бұрын
❤Dj 🎉
@Nadeeka-n3s
@Nadeeka-n3s Ай бұрын
Flashback kiyanne venama chill ekk ❤✌️
@chamikaprasad8227
@chamikaprasad8227 8 ай бұрын
මන් අසම නමල් උඩුගම අදරේයි අදරේයි ❤❤❤❤❤
@ChanukaHirushan-te3ux
@ChanukaHirushan-te3ux Ай бұрын
Google out කරපු ඔර්ජිනල් රෙකෝඩින් දෙන්නකෝ.ඒකේ සවුන්ඩ් එලකිරි මීට වඩා 💗
@WorldTube-nm8nw
@WorldTube-nm8nw 8 ай бұрын
ඒ හඩේ රස වචන වලින් කියන්න බෑ ආදරෙයි නාමල් සර් හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sumithradissanayake
@sumithradissanayake 8 ай бұрын
❤❤❤❤Supiri namal aiyye,api godak adarei
@munasinghemanel9373
@munasinghemanel9373 8 ай бұрын
මානෙල් මල් පිපුන තරම් 🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹
@Flashback_Unofficial
@Flashback_Unofficial 8 ай бұрын
Flashback + Namal කියන්නෙ ගිනිගොඩක්ම් තමයි❤❤❤
@Tttttttt-y8z
@Tttttttt-y8z 8 ай бұрын
දැං මොක්කුද බං ඉන්නෙ..මම හැමදාම පාන්දර එක දෙක වෙනකම් මේ සින්දු අහනවා..❤ එච්චට ලස්සනයි ❤
@asanthasilva7935
@asanthasilva7935 8 ай бұрын
Kocharaa ehuwath epa wenne neth song ekak ❤️❤️❤️👍👍 flashback ❤️❤️
@nilukapriyangani8423
@nilukapriyangani8423 8 ай бұрын
Flashback niyamai sounds patta quality
@malsaradilanka8
@malsaradilanka8 6 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ....🌝💚
@syw417
@syw417 8 ай бұрын
Bass guitar වදිනව ලෙසටම
@hasithchamod854
@hasithchamod854 7 ай бұрын
මේක live බලන්න තිබ්බනන් කියල හිතුණා.... 💗
@virangadeepal2259
@virangadeepal2259 4 ай бұрын
❤❤❤❤❤ හදවතේ පතුලේ තිබුන සින්දුවක් ❤❤❤❤❤ ආදරෙයි නාමල් අයියා
@SNS-t6q
@SNS-t6q 8 ай бұрын
Kiyanna deyak ne 👍😘😘😘😘
@Lifehack358
@Lifehack358 8 ай бұрын
මචං මොකා කොහොම මොන බෑන්ඩ් එක සුපිරි කිව්වත් flashback කියන්නෙ වෙනමම ලෙවල් එකක තියන බෑන්ඩ් එකක්. ඒකට ලංවෙන්න කාටවත්ම බෑ.ඒ කොලිටියට ඒ සවුන්ඩ් වලට ඒ ගැම්මට ලංවෙන්න කාටවත්ම බෑ. ඒක තමයි ඇත්ත. ෆ්ලෑශ්බෑක් ඒ ප්‍රසංගයකට ගියාම ඒ තියන මොරාල් එක වෙන බෑන්ඩ් වලින් ගන්න බෑ. ජයවේවා. පොඩි කාලෙ ඉදන්ම ආසම බෑන්ඩ් එක.
@oshaninduwara9003
@oshaninduwara9003 8 ай бұрын
සහතික ඇත්‍ත අයියේ. කුහකයෝ තමයි කෑ ගහන්නේ.
@avishkavindana
@avishkavindana 8 ай бұрын
asai d
@oshaninduwara9003
@oshaninduwara9003 8 ай бұрын
@@avishkavindana music ගැන ඇටයක් වත් දන්නේ නැති එඋන් එනවා මරා ගන්න ඇයි ඒ 🤣🤣🤣🤣🤣🤣😅😂
@gayandasanayake3386
@gayandasanayake3386 8 ай бұрын
එකගයි certificate ඇත්ත .❤️❤️❤️😍😍🥺🥺👊👊👊❤️❤️❤️❤️
@NisharaUdayanga
@NisharaUdayanga 8 ай бұрын
අනිවාර්යයෙන් 💖😍
@traveltectours6561
@traveltectours6561 8 ай бұрын
මේ සින්දුවේ මුල් ගායනය නං පට්ටම ලස්සනයි. භාවනාවක් වගේ. මම නිතරම අහනවා 💐❤
@akashavideo4545
@akashavideo4545 8 ай бұрын
අවුරුදු ගානක් අපස්සට ගියා එදා වගේම අදටත් ලස්සනයි
@chalithamaduwantha6505
@chalithamaduwantha6505 8 ай бұрын
Flash back කියන්නෙ නොමියෙන මතකයක් ❤
@nilankamadhusanka246
@nilankamadhusanka246 5 ай бұрын
මැදියම්‍ රෑ ගිනියම් සදට.... සිසිල වේන්න තාරකා ඉතින්... ❤️❤️❤️❤️
@ruthsi9268
@ruthsi9268 7 ай бұрын
Band එකේ අයගෙ chemistry එක නම් උපරිමයි❤
@prabathnawarathna3675
@prabathnawarathna3675 8 ай бұрын
සුපිරි පහරක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@oshaninduwara9003
@oshaninduwara9003 8 ай бұрын
අදරෙයි legend ❤❤❤❤❤❤❤🎉
@sachithdilanka8405
@sachithdilanka8405 8 ай бұрын
Flashback + Namal ❤️😍
@taberathnathissa6935
@taberathnathissa6935 8 ай бұрын
Wow wow ela❤
@IrekaAshani-ur2es
@IrekaAshani-ur2es 8 ай бұрын
✌️🎶🎸💃💃💐❤️No 1 Mr Narmal hdugama beautiful songs voice
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 8 ай бұрын
Issara hitiya wagemai.lassanai aiye. Godak adarei❤❤❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 6 ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ කන මසාජ් කරනවා වගේ ❤❤ අම්මෝ පුදුම ලස්සනක් එ කට හඬ ඉට නොදෙවැනි FLASHBACK සංගීතය ❤
@rukmanneranja
@rukmanneranja 8 ай бұрын
නාමල්, අත්මා, ජොති, පීරින්ස් , කියන්නේ ලොකේම බබලවන්න පුලුවන් සුපිරි ගායකයො
@Kavi00167
@Kavi00167 8 ай бұрын
ආසම සිංදුව ආසම බැකින් එක්ක❤
@Hasitha-m8j
@Hasitha-m8j 14 күн бұрын
ආදරෙයි නාමල් aiye🎉🎉🎉🎉
@DevHemal
@DevHemal 8 ай бұрын
රුවන්ති මංගලා වැනි බිරිදක් ලබන්න ඔබ ආත්ම ගාණක් පිං කරන්න ඇති 🙏 🧡
@fifamobile-gb1rz
@fifamobile-gb1rz 8 ай бұрын
Backing is great ❤
@ineshdamayantha2794
@ineshdamayantha2794 7 ай бұрын
අහපු වාර ගන මතක නැහැ ,ඒ තරම් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sameerajayalath4841
@sameerajayalath4841 8 ай бұрын
මේක අහන්න ආසවෙලා ඉන්නෙ, කොච්චර ඇහුවත් මදි❤❤️🔥🔥
@tharushadulshan7647
@tharushadulshan7647 5 ай бұрын
Flashback වැඩිපුර බලන්න ආස හිතෙන්නෙ දිනේශ් අයියා නිසා එයා play කරන විදිහ body language, Tone පිස්සුක්..❤❤........Flashback එකේ attract එක වැඩිකරන්න ආපු සුපිරි බුලට් එකක් ❤❤🎉
@malsaradilanka8
@malsaradilanka8 5 ай бұрын
🌝💯
@bandara0718859
@bandara0718859 8 ай бұрын
Lassanayi.❤
@MadushaShashi
@MadushaShashi 3 ай бұрын
Lassnada 😂😂
@lahirurandika1057
@lahirurandika1057 7 ай бұрын
ආයෙමත් මේවගේ ගායකයො දකින්න වෙන්නෙ නෑ.❤️❤️❤️
@hemalchathu1207
@hemalchathu1207 8 ай бұрын
Supiriyak
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
LAKSHMAN HEWAWITHARANA WITH FLASHBACK I FUSION AUDIO JUKE BOX I MP3
13:21
Fusion Entertainment
Рет қаралды 430 М.
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 899 М.
Sandakata Thahanam Ahasin | Namal Udugama With Flashback
3:28
Namal Udugama
Рет қаралды 418 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН