Megha Episode 01 - (2023-09-13)

  Рет қаралды 57,289

Fahim Mawjood Productions

Fahim Mawjood Productions

Күн бұрын

Пікірлер: 68
@saumyarekhani5012
@saumyarekhani5012 Жыл бұрын
ඊළඟට මේගා දායි කියලා හිතුවා විතරයි.thanks
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Жыл бұрын
ආසාවෙන් හිටියේ මේ කතාව බලන්න සම්පුර්ණ කතාව දෙනවාද බලන්න ලැබේවිද හැම කතාවක්ම බාගයයි දෙන්නේ අනේ ඔක්කොම දෙන්න අනේ
@spriyadhershani9743
@spriyadhershani9743 Жыл бұрын
💗💗🙋‍♂️🙋‍♂️💐💐🔥🔥💝💝 අලුත් කතාවක් උදේන්ම දාලා බලමු කෝ පටන් ගත්තා විතරනේ 🎉🎉හදපිරි ස්තුතියි චැනලයට 🎉🎉🎉
@shanika6433
@shanika6433 Жыл бұрын
Meka issara guya ekak kathawa hari lassanai babage amma wenama inne.piyumi hansa mali inne.
@chanukasahan4359
@chanukasahan4359 3 ай бұрын
අලුත් na ane giya කතාවක් . හැබැයි harima ලස්සනයි
@kalumdilruk5598
@kalumdilruk5598 Жыл бұрын
බලන්න ආසාවෙන් හිටිය කතාවක් 💕💕💕බිමල් අයියා ඉන්නවා කියන්නේ 💕💕💕
@jayantasis4852
@jayantasis4852 Жыл бұрын
බිමල් සර් ඉන්න එකක් නියමයි බලමු අද ඉදන් තැන්ක්ස් චැනල යට ❤
@mallikaperera3524
@mallikaperera3524 2 ай бұрын
ආයෙමත් බලන වා හරි ම ලස්සනයි
@sdhd6319
@sdhd6319 Жыл бұрын
බිමල් ගැලපෙන්නෑ දරැනු චරිතවලට බිමල් ඇල්වතුරත් නිවල බොනකෙනෙක්
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
හොයපු කතාවක් නමුත් නම මතක තිබුනේ නෑ ❤❤❤❤
@hellooo1616
@hellooo1616 8 ай бұрын
Thank you so much for uploading this....
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
ඒ කාලෙ ආච්චී අම්මල එහෙමයි දෙමව්පියන් ටත් වැඩිය දරුවො ගැන අවදානයෙන් මගෙ ආච්චි අම්මත් එහෙමයි 😢😢එයා දැන් අපි අතර නැ
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
ඇයි අනේ ඒ කාලෙ විතරක්.අද කාලෙත් ඉන්නවා.මමත් මගේ පුතාගෙ ලමයි දෙන්නට මගෙ පනටත් වඩා ආදරෙයි.එහෙම ආචිචිල ඉන්නව.
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
@@kumarisitha5161 🙏🙏❤️
@mallikaperera3524
@mallikaperera3524 Жыл бұрын
ආසාවෙන් හිටපු නාට්‍ය thank u
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 Жыл бұрын
මම. ඔමාන්වලි බලන්නේ වාරමලි එකේ කට්ටියම ⁣ඉන්නවා කරාව ලස්සනයි පාලම් වතාව
@priyaniperera6838
@priyaniperera6838 14 күн бұрын
A teledrama I loved very much. It is really a touching drama. All the actors and actresses acted superbly. Special mention should be made of the main characters. Their roles will live in my heart for ever.
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
ආච්චි අම්ම ගේ රගපෑම 👍👍 නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 Жыл бұрын
මේ කතාව මම කලින් සම්පුර්ණයෙන් බැලුව .ඒත් ආයෙ බලන්න ආසයි .ලස්සන කතාව
@shanika6433
@shanika6433 Жыл бұрын
Math baluwa hari lassanai.
@sdhd6319
@sdhd6319 Жыл бұрын
බිමල් ගැලපෙන්නෑ දරැනු කතාවලට
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Eya hoda Ahinsaka Aadaraneeya charithawalata.❤❤❤
@මානෙල්ආරච්චිගේ
@මානෙල්ආරච්චිගේ Жыл бұрын
මේ කතාවෙත් එයා දරුනු නෑ . අම්ම තාත්ත නැති නංගිල දෙන්නට හොද ආරක්ෂකයෙක් වෙන්න තමයි එයා මේ වගේ වෙන්නෙ. ලස්සන කතාවත්. ආදරණීය අයිය කෙනෙක්. බලන්නකො කතාව අවසන් වෙනකම්ම
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
මහේෂි මධුශංකා හා කාවින්ද්‍යා දුල්ෂානි අක්කා නංගි වගේ සැබෑ ජීවිතය තුල
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 Жыл бұрын
ලස්සනයි
@ShamaliSandya
@ShamaliSandya Ай бұрын
Kathawa godak Lassanai hodai ♥️♥️♥️♥️♥️
@lyndagedara4351
@lyndagedara4351 Жыл бұрын
අර කතාවේ අයම ඉන්නවා බලමු ලස්සනයි නේද කියලා දැන්ම කියන්න බැ ❤❤❤🎉
@lasikalasika5277
@lasikalasika5277 9 ай бұрын
නියමයි ආච්චි අම්මා
@Amila9082
@Amila9082 Жыл бұрын
වැලි ෂෙල්ටන්ගේ ගෝලයෝ , තේනුවර,බෙනා මාමා, කාවිංග 😂
@nuwansampath4850
@nuwansampath4850 8 ай бұрын
සල්ලි පොකුරු එකේ ලෝයර්😮😮❤
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 Жыл бұрын
ඉස්සෙල්ලා කියන්න වරාමලි කථාව අවසන් උනේ කොහොමද අපේ ලංකාවේ නාට්‍ය බලන අපිට අවසානය කැමති විදිහට නිමා කරන විදිහ හදාගන්න වෙන්නේ
@nirushisadareka1841
@nirushisadareka1841 Жыл бұрын
Thank you asawen balanna hithapu kathawak ❤️
@english1minutes
@english1minutes Жыл бұрын
මහේෂි ලස්සනයි ...❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you💐😍
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
එළ එළ ඒකනම් විනාඩි 20ක් තියෙනවා..
@shanika6433
@shanika6433 Жыл бұрын
Me kathawa hari lassanai.e wagema inne hoda chartha .kammali nathiwa baluwa haki paba kathawa wage.😃😃😃
@saduniweranga6859
@saduniweranga6859 Жыл бұрын
Ane podi kale balapu lassana kathawak ❤😍🌹
@piththa7690
@piththa7690 Жыл бұрын
Ranage gamma ❤
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Daksha nalunili pirisak.Kathawa lassanawei kiyala hithenawa.Digatama daanna.❤❤❤❤❤
@nilmini
@nilmini Жыл бұрын
Bimalta me wage charithayak galapenne na kiyala mata hithenawa...namuth eya ekath lassanatama karanawa....
@chathurikalakmali5191
@chathurikalakmali5191 Жыл бұрын
Next.episode one 🖤❤️👀
@gayathrigayathri5089
@gayathrigayathri5089 Жыл бұрын
Lassanai drama eka💞
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
🌷🌷🌷
@siriyalathasiriyalarathnayaka
@siriyalathasiriyalarathnayaka Жыл бұрын
පරන කතාක් එත් ලස්සනයි
@gryy8452
@gryy8452 Жыл бұрын
Lassanei drama❤❤❤
@wathsaladissanayaka6244
@wathsaladissanayaka6244 Жыл бұрын
Ane kathawa lassanai godaaaaak song eka epa kathawa danna
@PriyanthiWeerakoon-s7v
@PriyanthiWeerakoon-s7v Жыл бұрын
Bimal hoda❤ charitha walata bimalge 😊lassanayi ahinsakayi
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Digatama danna
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
ඉයේ කතාව නම් තෙරුමක් නැතුව ඉවර උනා එ කතාව ප්‍රදාන චරිත දෙකවත් පෙන්නුවෙ නැ අඩු ගානෙ ... මේ කතාවෙත් වරාමලි එකේ හිටපු නලු නිලියො ගොඩක් ඉන්නව කතාව නම් ලස්සනයි වගේ වරාමලි එකෙ දේවකගෙ දුවට හිටපු ළමය මේ කතාවෙත් ඉන්නෙ නෙතලි අම්මත් ඉන්න නිසා ගොඩක්ම ආසයි මම නම් යුටුබ් චැනල් වල ටිවි චැනල් වල කතා බහ නොකරන දක්ෂ රංගන ශිල්පිනියක් ඇය නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා ඇයට බුදුසරණයි !🙏
@මානෙල්ආරච්චිගේ
@මානෙල්ආරච්චිගේ Жыл бұрын
නෑ මෙ ඒ බබා නෙවෙයි .
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Жыл бұрын
@@මානෙල්ආරච්චිගේ එයා තමයි මේ ඉන්නෙ චුටි කාලෙ
@මානෙල්ආරච්චිගේ
@මානෙල්ආරච්චිගේ Жыл бұрын
@@NiroshanWijesooriya- වරාමලී කතාවට අවුරුදු 2ක් හෝ 3කට විතර පස්සෙ තමයි මේඝා කතාව එන්නෙ.
@ruthgody555
@ruthgody555 Жыл бұрын
WHY DO YOU'LL HAVE TO PUT LOUD MUSIC....
@devikakumari243
@devikakumari243 Жыл бұрын
😮😮😮 mama 1st
@dulariwas5951
@dulariwas5951 Жыл бұрын
Wow😅
@Amila9082
@Amila9082 Жыл бұрын
🌹💛🔥👍😍🎉
@SamsungA-cy6tg
@SamsungA-cy6tg Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@chathurikawaduge3712
@chathurikawaduge3712 3 ай бұрын
මහේශිගෙ නන්ගිට ඉන්නෙ මොකියෙක්ද මෙ? මෙලොව රහක්නැ. මූන දෙහි මන්ඩ වගේ කරන් ඉන්නෙ හැමනිතරම
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk Жыл бұрын
❤❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Mekath itn ake giya wage mathakae
@svfoundation2030
@svfoundation2030 Жыл бұрын
ITN එකේ ගිය දීපශිකා ඩ්‍රාම එක දාන්නකෝ
@SameeraPahalagedara
@SameeraPahalagedara Жыл бұрын
ගිරිරාජ් කියන නළුවා මේ බෙනා කොටා වගේ එවුන් කිසි වැඩකට නැති එවුන්
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Жыл бұрын
කියල වැඩක් නෑ මොන මගුලකට නළුවො උනාද මන්ද ගිරිරාජ් ටිකක් හරි හොඳයි අර කොටා නම් මට නම් මාරම ඇලජික් (කැමති අය ඇති. ඒකට සොරි හොඳේ)
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
ලස්සනයි
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
ලස්සනයි කතාව
@jongen7797
@jongen7797 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@j.njayalath2543
@j.njayalath2543 Жыл бұрын
❤❤❤❤
@MerryMangali
@MerryMangali Жыл бұрын
💖💖💖
Megha  Episode 02 - (2023-09-13)
9:19
Fahim Mawjood Productions
Рет қаралды 26 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Lavender Fields | Episode 82 (2/2) | December 24, 2024 (w/ English Subs)
13:03
ABS-CBN Entertainment
Рет қаралды 60 М.
Asawa Ng Asawa Ko Full Episode 197 December 24 2024
26:15
Bangrohinofficial
Рет қаралды 31 М.
Megha  Episode 170 - (2023-10-25)
14:49
Fahim Mawjood Productions
Рет қаралды 33 М.