Meka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) - Harshana Dissanayake [Official Audio]

  Рет қаралды 671,931

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 315
@Chamika-ou8tt
@Chamika-ou8tt 9 ай бұрын
මේකට සම කරන්න ලමා කට හඩක් තාම බිහිවෙලා නෑ......එන්නෙත් නෑ❤😢
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd 4 ай бұрын
Aththa
@ThilinaHansajith
@ThilinaHansajith 8 күн бұрын
එකඟයි
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
අපේ ලමා කාලේ පිනට පහල වුණ කටහඬ❤❤❤❤ අදටත් අහන්නේ මේ ගීත❤❤❤ ඒ කාලේ හර්ශන දිසානායක කියන ලමා ගායකයාගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අද කාලේ ලමයින්ටත් මේ ගීත අහන්න පුලුවන් වීම ගැන ඇත්තටම සතුටුයි❤❤😊
@zainsouthkorea
@zainsouthkorea 2 жыл бұрын
හරියට ඇහුවොත් අඩන්න පුලුවන් ඕනේ තරමක් 🥺 පිට රටක තනි උනු කෙනෙක් නම් අහන්න එපා 💔
@manikeaththanayaka9720
@manikeaththanayaka9720 Жыл бұрын
Aththa
@Game85-t4h
@Game85-t4h Жыл бұрын
🥺
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 Жыл бұрын
ඔව් ඇත්තටම ❤️
@WasanaMadu-sv5my
@WasanaMadu-sv5my Жыл бұрын
Eka aththa 😘
@kavindubandara8663
@kavindubandara8663 4 жыл бұрын
අවුරුදු 20 ක් උනත් තාම අහන සිංදුවක් ❤️❤️❤️
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL 2 жыл бұрын
21 yrs
@asla9589
@asla9589 2 жыл бұрын
30
@kasunmendis2790
@kasunmendis2790 2 ай бұрын
Waren aye ahanna
@dineshchathuranga6631
@dineshchathuranga6631 6 ай бұрын
මම ස්කෝලෙ යන කාලේ උදේ රැස්වීමේදී මේ සිංදුව කියනවා මං , දැන් මට 30ක්,කොච්චර කල් ගියත් මේ සිංදුව අහද්දි මං ස්කෝලෙ කාලෙට යනවා,මගෙ චූටි පැටියටත් නිතරම මේ සිංදුව අහන්න දෙනවා.❤❤
@MadushaChathuranga-p8s
@MadushaChathuranga-p8s 2 ай бұрын
මමත්❤️
@shehanchathushka9108
@shehanchathushka9108 4 жыл бұрын
පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවි....💛
@wishwathotupala5707
@wishwathotupala5707 3 жыл бұрын
අද කාලෙ පොඩි ලමයි මේවා අහන්නෑ මෙලෝ රහක් නැති සිංදු අහනවා මමත් ලමයෙක් ඒත් මන් මේ සිංදුවට ආසයි මන් මේ සිංදුව කියන්න හරිම ආසයි ❤❤❤
@kshanaka10
@kshanaka10 4 жыл бұрын
මට මගෙ පොඩි කාලෙ කටහඬ මතක් උනා ❤️ ඉස්සර හර්ෂණගෙ සින්දුමයි කටේ තිබ්බෙ. ආයෙ පොඩි කාලෙ ට යන්න හිතෙනව ❤️❤️
@janethvidharsha2231
@janethvidharsha2231 2 жыл бұрын
කොච්චර ලස්සන වචන ටිකක්ද, මොන වගේ අවස්තාවක හිටියත් අපේ සිතුවිලි වෙනම තැනකට අරන් යනවා මේ සින්දුව 😍. ආදරෙයි ඒ කාලෙට ❤❤
@sheranyodasingha
@sheranyodasingha 4 жыл бұрын
පොඩි කාලෙ මතක් වෙනව මේව ඇහෙනකොට.. ගොඩක් ආසයි. ඉස්සර හැමවෙලේමෙ කටා මිමිනුණ සිංදු....❤❤❤❤🙏🙏🙏🙏🎸🎸🎹🎹🎵🎵💐🎶🎶 ස්තූතීයි අපේ ළමා කාලෙ ඒ තරං සුන්දර කලාට..🙏🙏❤❤❤🎧🎧 ඉහත සඳහන් unlike 1 වෙනුවෙන් විනාඩියක නිහැඩියාවක්. මේ ලංකාවෙ මේ වගේ නිර්මානයකට unlike එකක් දාන්න තරං හිතක් තියන මනුස්සයෙක් කියන්නෙ, ඌ මේ රටට පිලිලයක්.. 😡😡
@shenuovindi5770
@shenuovindi5770 2 жыл бұрын
කොච්චර try කළත් මෙච්චර ලස්සනට කියන්න බෑ 😔❤️😊mara lassana song ekk me ena concert ekkth api thora gththe mekh thama😶‍🌫️❤️😜😍
@chamu96
@chamu96 4 жыл бұрын
අපි වයසට ගියාට මෙව්වා කවදාවත් වයසට යන්නෑ..❤️❤️
@suranjikasuranjika428
@suranjikasuranjika428 2 жыл бұрын
අනේ මමත් හරිම ආසයි මේකට
@priyanthipremarathna6901
@priyanthipremarathna6901 2 жыл бұрын
Yes
@priyanthipremarathna6901
@priyanthipremarathna6901 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Ivl-is1xi
@Ivl-is1xi Жыл бұрын
Atthatama❤️
@selvambadulla155
@selvambadulla155 Жыл бұрын
​@sehan omesh 😅😅😅😮😅😅😅😊😮😅😢😢😢😢😢😢😢😢🎉😅😊😢😢
@madhuranga8441
@madhuranga8441 4 жыл бұрын
ආදරේයි ඒ අපේ ලාමා කාලයට ❤️😎🙏
@Prageethhansaka
@Prageethhansaka 2 жыл бұрын
මේ වගේ ලස්සන සිංදු අහන්න අපි පුංචි කාලේ පිං කරලා තිබුනා.
@raveendraweralavithana1454
@raveendraweralavithana1454 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් හර්ශන පූතා ඉතාමත් දක්ෂ ලෙස ගායනා කරනව අහන්න අහන්න ආසයි
@Ferri12abd
@Ferri12abd 4 жыл бұрын
After Sirasa Voice teens, I am from Saudi Arabia 🇸🇦 👌🏼
@RavinduBandaranayake
@RavinduBandaranayake 4 жыл бұрын
We love your music too brother ❤️
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Ya, we listen to Arabic songs too❤🇱🇰🤘
@Sihina_SS
@Sihina_SS 4 жыл бұрын
මේවා අහද්දි ඇඬෙන්නේ ඇය් බන්😍😓
@muthukalumjayathilaka9366
@muthukalumjayathilaka9366 2 жыл бұрын
අපේ ළමා කාලය කොච්චර සුන්දර කරපු දේවල්ද මේ..💙💙සමනල තටු...💙💙ආදරෙයි ඒ ලස්සන අතීතෙට.. කොච්චර සතුටින් හිටපු කාලයක්ද ඒ💙💙හර්ශණ දිසානායක සැබෑම දක්ශයෙක්.ගීතයේ තනු නිර්මාණය කල,පද ගලපපු ඒ මිනිසුන්ට මාගේ හද පිරි ප්‍රණාමය💙💙💙💙💙2022
@Oliviya.dissanayake
@Oliviya.dissanayake 10 ай бұрын
Who is in 2024?🥺❤
@JanadeepaHarshana-jg7hq
@JanadeepaHarshana-jg7hq 9 ай бұрын
❤🥹🥹
@rx6800-r5g
@rx6800-r5g 9 ай бұрын
@Epic99go
@Epic99go 6 ай бұрын
🤍
@utproductions938
@utproductions938 5 ай бұрын
still hits hard😄😄🤩😍🥰
@rathnasiridissanayake-zo5nd
@rathnasiridissanayake-zo5nd 4 ай бұрын
Yes me❤
@chathurimadushani168
@chathurimadushani168 2 жыл бұрын
දැන් ඉන්න ළමයින්ට වඩා අපි ගොඩාක් වාසනාවන්තයි, අපේ ළමා කාලේ අහන්න ලැබුනු ලස්සන හැඟීම්බර ගීත මේවා, දැන් ළමයි තාක්ෂණය එක්ක පරිහානියට තමයි වැඩියෙන් බර
@chandanisurammaya7716
@chandanisurammaya7716 Жыл бұрын
aththata😒😒
@SteefanDimoor
@SteefanDimoor 10 ай бұрын
පිටරට ඉදන් අඩඅඩ අහනවා😢😢
@skelly6485
@skelly6485 3 ай бұрын
When Harshana Dissanayake said : ඇසට කදුළු එපා සොදුරු දසුන් බොදවී යාවී ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිටවී යාවී I felt it ❤😢
@dneducation-qb7sx
@dneducation-qb7sx 5 ай бұрын
කාලයත් එක්ක අපිත් වයසට ගිහින්...හර්ෂණත් වයසට ගිහින්... මේ සිංදු අහද්දි මාර වේදනාවකුත් ඇති වෙනවා.. ඒ කාලෙ ඒ විදියට ම තිබුණා නම් කියලා හිතෙනවා. එ තරම් මිහිරි අතීතයක්..😪
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 5 ай бұрын
අනේ මේ ච්ත්‍රපට්ය කොච්චර ලස්සනයි 😢 මේ සින්දුව මම ආසම එකක් මම හිතන්නේ 1990 ගනන් වල ඉපදුන අපි අපේ ලමා කලායෙන් හැමදේම අවසන් වුනා 2000 පරම්පරාවට එහෙම වාසනාව ක්නැ මම 1995 ❤❤
@officialjehan
@officialjehan 6 ай бұрын
I was around 13 years old when Samanala Thatu was released. Today, almost after 19 years, I am a father to a son and this song and the movie hits me harder. Sri Lanka back then was amazing.
@isurudeshan4401
@isurudeshan4401 3 ай бұрын
"ඇසට කඳුළු එපා, සොඳුරු දසුන් බොඳ වී යාවී" i felt it bro. I felt it.....❤
@rishithasachindhu2087
@rishithasachindhu2087 2 жыл бұрын
හර්ෂණ දිසානායක = ලෙජන්ඩ්‍රි තරුණයා
@achiniachini3481
@achiniachini3481 3 жыл бұрын
(පෙර පිනකින් මෙහෙම ලොවක උපත ලබාදී ) ඒකනම් ඇත්ත
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
හර්ෂණ එකෙන්ම වැඩ්ඩෙක් 😍
@SGLEADS
@SGLEADS 2 жыл бұрын
ජීවිතේ මුලින්ම බැලුව චිත්‍රපටය සමනල තටු
@nidesx
@nidesx 4 жыл бұрын
අම්මෝ ආයේ පොඩි කාලෙට ගියා 😍😍😍😍👌
@nidukinimsara2348
@nidukinimsara2348 3 жыл бұрын
😍
@DamayanthiKumari-im5dj
@DamayanthiKumari-im5dj 9 ай бұрын
Godak hodai... Meshshara hodata dikatama kiyagea yonno
@sahannethsara2083
@sahannethsara2083 29 күн бұрын
හර්ෂණ ගේ වොයිස් එකට ගහන්න ළමා කටහඬක් නම් තාම ඇවිත් නෑ එන්නෙත් නෑ ❤️
@someshsilva232
@someshsilva232 Жыл бұрын
මිනිසත්කම රජ කෙරූ අපේ සුන්දර ළමා කාලය ❤️
@dlperera4060
@dlperera4060 2 ай бұрын
ඇසට කදුළු එපා... සොඳුරු දසුන් බොඳවී යාවී... ලයට සුසුම් එපා... සෙනෙහේ පැතුම් පිටවී යාවී...🥺♥️
@SANDUNIanjalika-x8i
@SANDUNIanjalika-x8i Ай бұрын
අපිත් අරගෙනම හර්ශණ අයිය වයසට ගියා දැනෙද්දිත් මාර දුකයි අප්පා
@ceylontravelers69
@ceylontravelers69 4 жыл бұрын
ආයෙත් අතීතෙට අරන් යනවා මේක ඇහුවම..
@srilankamade997
@srilankamade997 4 ай бұрын
තාමත් ඉද හිට අහනවා මේ අතීතය මාරම සුන්දරයි.
@electriclokka3944
@electriclokka3944 Жыл бұрын
පොඩ් කාලෙ කොච්චර සුන්දරද අපිට දැන් තමයි එක තෙරෙන්නෙ මෙ සින්දු එ මතකයන් පාරනවා 🥺❤️
@SolmanSolmam
@SolmanSolmam 4 күн бұрын
එක පරම එකලෙට ගියා වගෙ☺️
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
හදවතෙහි ගායකයානනී ඔබට බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ඉදිරියටම යන්න ❤🙏❤
@wasanthiwasanthi6043
@wasanthiwasanthi6043 10 ай бұрын
සුපිරි තරු❤😂🎉😢😮😅😊
@Dewzz20
@Dewzz20 Ай бұрын
කලාවෙ පිණට පහල වුන මිනිස්සු මේ..❤️ අද තියන කන්දොස්කිරියාවල් වගේද මේවා අපේ ළමාකාලය මොනතරම් ලස්සන කරාද🥺❤️
@ayeshaishani274
@ayeshaishani274 3 ай бұрын
Harshana stage ekata eddi athtamai as walata kadulu awa...athtatama harima sathutui...lalakaruwo harima nihatamai....rohana sir..subaba suba upandinayak...donitath suba anagatayak..❤️❤️❤️
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
කටහඬ සුපිරි 😘
@darshavishvanath9852
@darshavishvanath9852 2 жыл бұрын
mata salli nathuwa sellan badu gannabaruwa kadawal pahu karan giya ewa mathak una. ada mata ewa kochchara ganna puluwan unath e wedanawa thama hithe thiyenawa. harima lassana film ekak. adarei thamath e dawaswalata.
@sunethekanayaka5941
@sunethekanayaka5941 2 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shehanchathushka9108
@shehanchathushka9108 4 жыл бұрын
ඇඩුනා බන් එකට නම්😢
@nimashanathmei5708
@nimashanathmei5708 2 жыл бұрын
මෙක සොදුරැ ලොකයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshaniSandanayake
@IshaniSandanayake 4 жыл бұрын
This song inspires the all time younger generations
@ChanukDharshana
@ChanukDharshana 7 ай бұрын
Marama lassana sinduwak
@neronero6980
@neronero6980 Жыл бұрын
මන් ආසම සින්දුවක් මතක් ෙවනෙ ෙකාට අහනව budusaranai puthe budusaranai
@myselfvolgs
@myselfvolgs 5 ай бұрын
මං ආසම සින්දුවක් ❤.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
@slview5696
@slview5696 4 жыл бұрын
අම්මෝ අතීතය මතක් කරන අපුර්ව ❤❤❤❤❤❤❤❤
@lenorashalini1344
@lenorashalini1344 2 жыл бұрын
Awurudu 5di ahawe.....tamat lassanai.....kawadawath amataka nowena geetha❤️
@wasanthiwasanthi6043
@wasanthiwasanthi6043 10 ай бұрын
මගෙකට හඩ මතක්වෙනවා😢😢😢😢😢😢😢
@wasanthiwasanthi6043
@wasanthiwasanthi6043 10 ай бұрын
උණ😢😢😢😢😢😢මට😢😢😢😢
@luckyweerasinghe4498
@luckyweerasinghe4498 Жыл бұрын
Sada nomiyana ගීත
@NawodyaDulmini-j1j
@NawodyaDulmini-j1j 6 ай бұрын
2024 adatath me sindu ahnn mara asai marm lassanai ❤
@neharasamadi2016
@neharasamadi2016 Жыл бұрын
ඒ කටහඩ නම් මාර ලස්සනයි❤️
@kgperera2003
@kgperera2003 3 жыл бұрын
Heart touching song....🌷💖😎
@manukadalpadadu3920
@manukadalpadadu3920 4 жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ..♥️
@filexdk534
@filexdk534 3 ай бұрын
පොඩි කාලේ මේක අහද්දි මේවා සින්දුද කියලා හිතුවට දැන් තෙරුම දැනෙද්දි ඇත්තටම කදුලු එනවා 💔
@Buruthayathekka
@Buruthayathekka 2 ай бұрын
අපි වයසට ගිහිල්ල කියල අමතක වෙන තරමට මේ සින්දුව සුපිරී 🥺 තාම මතක් වෙන පොඩි කාලෙ සුන්දර මතක මේ සින්දුවෙන් 🥺💗 ආදරෙයි හර්ශන 🥺
@SathiraSandew
@SathiraSandew 3 ай бұрын
API montisoriye meka ragapawa.....adathth mathakaii
@driftkings1469
@driftkings1469 3 жыл бұрын
මගේ ජීවිතෙ අහපු ලස්සනම සින්දුව😁
@charlie-jaysl663
@charlie-jaysl663 2 жыл бұрын
Beautiful song 🙂❤️
@ChanukDharshana
@ChanukDharshana 7 ай бұрын
Very nice song
@sadewkumudesh
@sadewkumudesh 22 күн бұрын
ලේවලටම දැනෙන කටහඩක්❤❤
@azamizmy5817
@azamizmy5817 Жыл бұрын
ඒ සින්දුවේ ලස්සන ඕයි 😭💯♥️
@supunperera-su_per_era
@supunperera-su_per_era 4 жыл бұрын
Soul soothing.
@chathurikakumari2818
@chathurikakumari2818 2 ай бұрын
Harshana kiyanne reyal waddak
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 3 ай бұрын
ලස්සන සිංදු වක් 🌹🌹🌹🌹🌹
@krishanthaudagedara2719
@krishanthaudagedara2719 7 ай бұрын
ai danne naha guliyak kaapuhaama lama sindumai ahanne... Dn mee sawan dena gaman 🤭🎧❤️2024/05/22
@thilankajanith8940
@thilankajanith8940 4 жыл бұрын
Harshana is one of best best artist in srilanka
@AmalHemachandra-ks9jk
@AmalHemachandra-ks9jk 6 ай бұрын
Ane lassanai.... 🥰🥰
@HeshadiVihanshani
@HeshadiVihanshani 3 ай бұрын
Harima lassanai ❤ 2024 ahana set eka me patthata 😊
@virajyashodara8342
@virajyashodara8342 2 жыл бұрын
මගෙ ආසම සින්දුව
@lahiruvinod5041
@lahiruvinod5041 Ай бұрын
Menna sindu pissu hadenawa mewa ahaddii...🥰🥰🥰
@NadeejaMatharaarachchi
@NadeejaMatharaarachchi 4 жыл бұрын
🤘පොඩිකාලෙ කියපු ඒවා 🙈
@NiwanthaVlogs
@NiwanthaVlogs 7 ай бұрын
අනේ ඒ සින්දු කොච්චර මතක ඇවිස්සනවද❤️🥺2024
@vidda4487
@vidda4487 Жыл бұрын
Cha mama asama sinduwa ❤❤
@PGDaya
@PGDaya 4 ай бұрын
මම ආසම 🎵 මේක ❤❤❤🙂👍💌❤️❤️💎
@ranjanhemachandra3416
@ranjanhemachandra3416 3 ай бұрын
මෙතෙක් අහපි ලස්සන ම ගීතයක් ❤️
@paramikaushalya2241
@paramikaushalya2241 2 жыл бұрын
ලස්සන voice එකක්😍❤️
@videoworld4397
@videoworld4397 4 жыл бұрын
Man aasama voice eka.Harshana
@SamethMaheedinu
@SamethMaheedinu 4 ай бұрын
film eke avasanakkalla baladdi mn dannathuvama mata aduna sinduvata age hirigadu pipenava ❤❤❤❤
@arunawijesiri1206
@arunawijesiri1206 Жыл бұрын
ධනාත්මක චින්තනය කියන්නෙ මොකක්ද කියල මේ ගීතයෙ ලස්සනට කියල තියෙනව.👍👍👍
@IsuruBokaya
@IsuruBokaya 7 күн бұрын
🥺💗
@SadhguruSir
@SadhguruSir 4 жыл бұрын
The song is so sweet.
@hirushanchamindu6470
@hirushanchamindu6470 3 жыл бұрын
Puthuma lassanak thiyenne Buthu saranai
@hirushanchamindu6470
@hirushanchamindu6470 3 жыл бұрын
Buthu saranai
@nethminisewwandi613
@nethminisewwandi613 3 ай бұрын
Great voice ❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 2 жыл бұрын
ලස්සනට කියනවා අනේ .❤️🥺
@kaugee
@kaugee 3 ай бұрын
Mewage sinduwak nane ee hinda meka supiri..❤🎉
@kavindaranasinghe7265
@kavindaranasinghe7265 3 ай бұрын
Rohana weerasinghe is the best musician ever❤
@nirendragihan2227
@nirendragihan2227 3 жыл бұрын
Lassanai❤️❤️❤️❤️❤️
@someshsilva232
@someshsilva232 Жыл бұрын
පෙර පිනකින් අපේ මෙහෙම බිමක උපත ලබාවී 🇱🇰
@nilanipathum3304
@nilanipathum3304 2 ай бұрын
ඉස්සර අපේ කටවල්වල තිබුනෙ මේ සින්දු. දැන් ඉන්න පොඩි අයගෙ කටවල්වල තියෙන්නෙ මොන සින්දුද මන්දා අප්පා
@GihanNethdinu
@GihanNethdinu 24 күн бұрын
Still loving this song so much 🥹🤍
@MuthumaliMuthumali-o9q
@MuthumaliMuthumali-o9q 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤lassanai❤❤❤
@Savishkagimhan-pw8or
@Savishkagimhan-pw8or 4 ай бұрын
E sundara kale schoole niwaduwata gihin tv ek laga idagnne mewwa blnn 🥺❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН