Melbourne ඇව්ත් මුලින්ම කරපු දේ | යකඩ වලින් මෙච්චර දෙයක් 😍 | Train එකත් miss උනා | Sachini & Isuru

  Рет қаралды 127,645

Sachini Nipunsala

Sachini Nipunsala

Күн бұрын

Пікірлер: 101
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
ඉසුරු දෙන support එක කියල වැඩක් නෑ.අනෙ ඇස්වහක් කටවහක් වදින්නෙපා...තුන් දෙනාටම...හැමදාමත් සතුටින් සැනසීමෙන් පරිස්සමින් ඉන්න ලැබේවා!.
@premilakumari-yw3ch
@premilakumari-yw3ch Жыл бұрын
ඔයා හරි වාසනාවන්තයි අක්කි ඉසුරු අයියා වගේ කෙනෙක් ලබන්න එයා බබා ඔයාට දීලා ඉන්නවා දැක්කෙ එකම එක තැනක විතරයි එය අර්වින් බබාට කවනවා බලා ගන්නවා හැමදේම කරනවා ඇත්තමයි කවදාවත් කරදරයක් වෙන්න එපා ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න ලැබේවා හැමදාම හරියන්න ඕන මම හරිම ආදරෙයි ❤❤❤❤❤
@pawaninisansala9460
@pawaninisansala9460 Жыл бұрын
මගේ මහත්තයාත් ඉසුරු අයියා වගේ තමයි. ❤❤❤. ළමයා ඉන්නේ හැම වෙලේම අප්පච්චි එක්ක. වාහනේ drive කරනකොටත් පුළුවන් නම් තියාගනී. ළමයා කැමතිත් එයා ළග ඉන්න. අප්පච්චි කැමතිත් ළමයා එක්ක ඉන්න. දූ පැටියෙක් නිසා කොහොමත් අප්පච්චිට වැඩිපුරම කැමති. ළමයත් වඩන් බෑග් සේරමත් එල්ලන් මාවත් අනිත් අතෙන් අල්ලන් තමයි යන්නෙ. ඒකට පිං කරන්න ඕනි. මම අකමැති නෑ ළමයා වඩන් යන්න. ඒ ළමයා එයා එක්ක ඉන්නවට මම හරි ආසයි ❤❤❤. ළමයි එක්ක trip මාර jolly. අමුතුම filling එකක් ඒක. පරිස්සමින් ගිහින් එන්න ඔායාලා. බුදු සරණයි!
@waruwaru8269
@waruwaru8269 Жыл бұрын
Apeth ehemai😊
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කී..අදමයි දැක්කේ.තෑන්ක්ස් ඒ experience එක බෙදාගත්තට.අක්කි මාරම lucky අයියා වගේ supporting husband කෙනෙක් ලබන්න.❤තෙරුවන් සරණයි තුන් දෙනාටම
@mashi2444
@mashi2444 Жыл бұрын
මාරම ලස්සනයි ඒක.අදමයි ඒක දැක්කේ ගොඩක් ලස්සනයි.thank you ඒක පෙන්නුවට ලස්සනයි.අර පාරේ ගිය අක්කා දැකලා පුරැදුයි වගේ ඒත් මතක නැහැ.ඉසුරු අයියා ආදරෙයි ඔයාට ගොඩක් ❤❤❤❤❤❤❤
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
මල්ලි බබා තාත්තටත් වඩා ලස්සන වෙයී.......උම්ම්මා.. ඔයාටත් ආදරෙයි cudu නෝනා 🤗😘❤
@lokayenanthayata.2665
@lokayenanthayata.2665 Жыл бұрын
ඉසුරූ පුතා හරිම help නේද දුව ඔයාට සිය පවුලටම බුදුසරණයි ..❤
@nirmalaabeywickrama6175
@nirmalaabeywickrama6175 Жыл бұрын
❤❤❤❤❤
@rumeshisewwandi2561
@rumeshisewwandi2561 Жыл бұрын
Arvin බබා ලොකුවෙලා මේ වීඩීයෝ බලද්දි එයාර ගොඩක් ආස වගේම සතුටු හිතෙයි නේද අක්කියෝ...ආසයි ඔය දෙන්නටම....සුභ පැතුම් දෙන්නටම❤
@rumeshisewwandi2561
@rumeshisewwandi2561 Жыл бұрын
@shashikalanethmini3507 ow anee
@diwyanjaleem8907
@diwyanjaleem8907 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝස් බැලුවට කමෙන්ට් කරන පලවෙනි වතාව..හැම වීඩියෝ එකකම වගෙ දැක්ක අයියා අක්කට මාරම ආදරෙයි මාර සපෝට් එකක් හම්බ වෙන්නෙ ❤ අක්ක ඔයා ගොඩාක් වාසනාවන්තයි අයිය වගෙ කෙනෙක් හම්බෙන්න ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි තුන්දෙනාටම..ආවින් බබාව දැක්කම හිතට මාර නිදහස් ❤ මන් හරිම ආදරෙයි ❤ බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤🎉🤗
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Sachini akka isuru aiya ඒ දෙන්නගෙ ලස්සන අනේ🥺❤️ආදරේ
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Sachini parissemen satuten kalaya gata keranda arvinn patiyawat parissan keraganda oyalata api hamadama aderei ❤❤❤❤.
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ගොඩක් .ලස්සනයි ..ඉසුරු .පුතා .දුව .චුටි බබා .ඇතුළු සැමට.තෙරැවන් සරණයි
@chathuriruwanthika6204
@chathuriruwanthika6204 Жыл бұрын
Ane akki harima lassamai.. Podi deyak kiyanna one.. Came eka karakawala wate penwaddi poddak hemita karakawanna... Mawath nikan eke ethule kerakuna wage....😂 Ane weradiyata hithanna epa hode...oya video eka baladdi oyata eka therei.... Enjoy your vacation dr❤❤❤❤
@saviniwasana-zk3ke
@saviniwasana-zk3ke 11 ай бұрын
Sachini akka kiyanne api podi kale idnm tv eke programme walin dkpu kenek , ithin ada oyatam family ekk thiyenw, sathuti. Isuru ayya nm ratak watinw 😍❤ maram supportive. Arvinui isuru ayyai ekk sathutin inna hamadama ❤ we lv u so much 🤗
@SurekaMaduwanthi
@SurekaMaduwanthi Жыл бұрын
Akkai aiyai godaaaàk sathutin, hodin, lokamin nethi, nihathamani, saralawa jeewath wena dennek... Man godaaak asai oya dennata. Mage babata aur. 2 1/2 eya nidiathare oyalage vidio balanawa... Oya dennatath chuuti puthatath budu saranai..... Sachini akke babata nama kiyala katha karanna epa..... Nama kiyala kata karanne adare nethi ayalu. Ehema nama kiyanna epa puthata.... Parissamin sathutin inna.... Theruwan saranai....❤❤❤❤❤
@Isanka_9196
@Isanka_9196 Жыл бұрын
Ane Sachini, Its amazing ❤ Thank you for showing this.
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Theru_vlogs
@Theru_vlogs Жыл бұрын
අනේ🥰😍
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
ආස ම Family එකක්❤🎉ආදරෙයි අක්කි අයියා & බබා ❤️🥰බුදු සරණයි 🙏❤️
@harshanifernando2804
@harshanifernando2804 Жыл бұрын
Blessed with the best family ❤
@Lidiyaruth
@Lidiyaruth Жыл бұрын
isuru marama supportive ❤
@kaushalyasenevirathne
@kaushalyasenevirathne Жыл бұрын
Sathutin adaren inna hamadama💜💜💜
@KavinduLakshitha-rv1td
@KavinduLakshitha-rv1td Жыл бұрын
අපේ ඉම්ලි ❤❤❤
@wajiranidinushika5558
@wajiranidinushika5558 Жыл бұрын
Man asama family ekak .❤❤
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 Жыл бұрын
Arvin babaa shoi.... cute family...❤
@nethmikavindya5835
@nethmikavindya5835 Жыл бұрын
Sooooo Beautiful & thank you for sharing ♥️
@IMESHKTGA
@IMESHKTGA Жыл бұрын
apith melbourne giya wage. lassanai adath.babanam qute ane..
@hansiwijerathne8850
@hansiwijerathne8850 Жыл бұрын
❤very beautiful family ❤ love family ❤
@pradeepasamaradasa2661
@pradeepasamaradasa2661 Жыл бұрын
ඒ යාලුවා නේද ශනූගේ වීඩියෝවලත් ඉන්නේ.
@piyumaliweeradiwakara1563
@piyumaliweeradiwakara1563 Жыл бұрын
Love you to Akka ,Ayya & Arvin Baba❤
@ShashiniMadushika-kq8zi
@ShashiniMadushika-kq8zi Жыл бұрын
Lovely family❤❤
@isurinibaravinda4688
@isurinibaravinda4688 Жыл бұрын
City eke parking amarui and gini ganan. Pubic transport outside working hours easy.
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Wow wow wow මාර ලස්සනයි ❤
@shelomibandara1730
@shelomibandara1730 Жыл бұрын
Akkiii did yall meet yash and hasss❤?? Love you too alsooooo
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Beautiful family 💞💞💞💞💞💞
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
Arvin soo cute ❤❤❤
@kawishkaherath5408
@kawishkaherath5408 Жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤❤❤
@ErandiDasanayaka-s5l
@ErandiDasanayaka-s5l Жыл бұрын
Me girl shanudrige videos walth idiya neda ❤❤❤
@amaseneviratne4143
@amaseneviratne4143 Жыл бұрын
Arvin is sooo cute❤
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
Very Beautiful seen 👍apitath mewa penwima gana really happy avin babata nam eya karapu de hoda mathakayak wewi, dennama jolly nisa niyamai බුදු සරණයි ඔක්කොටම 🙏🙏🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Beautiful family Stay safe Happy and Bless ❤❤❤
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
Fav family ekk❤
@m.d.d.i7057
@m.d.d.i7057 Жыл бұрын
Lassanaiii akki ❤️
@UdayanganiMediwake
@UdayanganiMediwake Жыл бұрын
Enjoy ❤❤❤❤
@nipuniudeshika7292
@nipuniudeshika7292 Жыл бұрын
Just wowwwww!!
@kaveeshanethmi2932
@kaveeshanethmi2932 Жыл бұрын
Lovely family akke ❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
Very ❤❤❤❤❤ Nice 🎉🎉🎉🎉🎉
@anjanichamoda1136
@anjanichamoda1136 Жыл бұрын
Avin baba godak lasani❤
@g.k.w.jayarathna6741
@g.k.w.jayarathna6741 Жыл бұрын
Woow akki mru Matath asa hithuna
@nmjauasiriya2547
@nmjauasiriya2547 Жыл бұрын
Very beautiful seen
@chathurikamadushani3919
@chathurikamadushani3919 Жыл бұрын
Love you❤
@ViduNii
@ViduNii Жыл бұрын
finallyyy 😌❤️
@madukanimanthi6882
@madukanimanthi6882 Жыл бұрын
Newziland ennako❤
@malthitharushika-bl4ls
@malthitharushika-bl4ls Жыл бұрын
❤❤
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Aw lovly family
@NipuniKaushalya-c8h
@NipuniKaushalya-c8h Жыл бұрын
First coment ❤️❤️❤️❤️
@RasanjanaJayakody
@RasanjanaJayakody Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dulasi.tennakoon
@dulasi.tennakoon Жыл бұрын
You did NOT say kauda boy to Woody in Toy Story
@SachiniNipunsala
@SachiniNipunsala Жыл бұрын
Lol i did 😂
@NethuThishara
@NethuThishara Жыл бұрын
family ||°~😍😙❤❤
@NITHU-1
@NITHU-1 Жыл бұрын
❤️🙈
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
Puthala hda par.... Ghn vinoda wela par.... Lankawata enna OK oyla hmtma samma sambudu saranai dp tc gn ❤️🏯🙏🙏🙏🙏🙏👍
@ireshasanjeewani6479
@ireshasanjeewani6479 Жыл бұрын
Ane oya ousi giyada...ayyooo maxi......
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💗💗💗💗💗💗
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
Kud e girl dakala purudui ane🤔
@zero_to_hero-333
@zero_to_hero-333 Жыл бұрын
Ane kauda e
@Mattc4906
@Mattc4906 Жыл бұрын
Tramp නෙවෙයි tram 😂😂
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Wow wow wow මාර ලස්සනයි ❤
@nipunisenevirathna1073
@nipunisenevirathna1073 Жыл бұрын
Lovely family ❤️😍😍
@UpekshikaWeerasingha
@UpekshikaWeerasingha Жыл бұрын
❤❤❤
@malmimandira2454
@malmimandira2454 Жыл бұрын
🥰❤️
@kaushijayaweera9251
@kaushijayaweera9251 Жыл бұрын
❤🌸
@shehanmadusha-ej7jy
@shehanmadusha-ej7jy Жыл бұрын
❤❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤❤
@visalghimhana3274
@visalghimhana3274 Жыл бұрын
❤️❤️❤️💖
@Nilakshi2001
@Nilakshi2001 Жыл бұрын
💞💞
@avindigunarathna8959
@avindigunarathna8959 Жыл бұрын
❤️❤️❤️
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 Жыл бұрын
❤❤❤❤
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 Жыл бұрын
❤❤❤❤
@hdeepikapriyanthi
@hdeepikapriyanthi Жыл бұрын
❤❤❤❤❤❤❤
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
💥💥❤❤👍👍
@amalmendis8937
@amalmendis8937 Жыл бұрын
❤❤❤
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
❤❤
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
❤❤❤❤
@niroshagunarathne990
@niroshagunarathne990 Жыл бұрын
❤❤❤❤
@PramudiO.m
@PramudiO.m Жыл бұрын
❤😍
@myself9700
@myself9700 Жыл бұрын
❤❤❤
@saik2244
@saik2244 Жыл бұрын
❤❤❤❤
@Catsanddogs-qw5nz
@Catsanddogs-qw5nz Жыл бұрын
❤❤❤❤
@madavidilrukshi1998
@madavidilrukshi1998 Жыл бұрын
❤️❤️❤️
@lifeinaussie22
@lifeinaussie22 Жыл бұрын
@rosegold1097
@rosegold1097 Жыл бұрын
@ThamaliMilandika
@ThamaliMilandika Жыл бұрын
@nishandarshana4105
@nishandarshana4105 Жыл бұрын
@anuradhachethana3500
@anuradhachethana3500 Жыл бұрын
@ලුka
@ලුka Жыл бұрын
@emeshasulakshani1722
@emeshasulakshani1722 7 ай бұрын
😍😍😍😍
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Happy 28th | Birthday Prank by Friends | Sachini Nipunsala
11:09
Sachini Nipunsala
Рет қаралды 608 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 33 М.