පට්ට ඇදුරු හෙවත් තට්ට රියැදුරු | Meme tv

  Рет қаралды 15,942

Meme tv

Meme tv

Күн бұрын

Пікірлер: 66
@James_Walkins
@James_Walkins Жыл бұрын
ඔබතුමා කියන මේ කතාව ඇත්තටම ඇත්ත..අපේ පස නිසරු වෙලා..දරුවො ඇදගෙන..සරුපසකට ඇවිත් පැලවෙන ගමං උපන්බිම දිහා බලාගෙන දුක් විදිනවා..ඔබතුමා කියන විදියට..සතුට මේ රටවල් වල සතුට තියෙනවා ...
@rohanawijayawardena9105
@rohanawijayawardena9105 Жыл бұрын
ඔයා මරු පොරක්. ඔයා ඉතා උසස් බුද්ධිමතෙක්. සන්නස්ගලට ස්තූතියි❤
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 Жыл бұрын
හොද මහත්මයෙක්. ❤👍👏👏👏🤝කොහේදී හරි දැක්කොත් කථා කරනවා.ඔබතුමාට නිරෝගීසුවය ලැබේවා!
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
ඇත්තම ඇත්ත කිව්වෙ ඒ මහත්තයා...අපි කොරියාවෙන්..❤️🌏😍
@piyalchamara5421
@piyalchamara5421 Жыл бұрын
අනිවා ❤
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මම ඉන්නේ මැලේසියාවේ...මෙහෙ මේසන් වැඩට දක්ශම අය ඉන්දුනීසියානු කාන්තාවෝ........ගෙවල් කපරාරුවටා අතී.....දක්ශයෝ....කාන්තාවෝ......සුපිරි වැඩ්ඩෝ ත්මයි.....
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
එකඟයි සියළුම තර්ක වලට, ජයවේවා , ස්තූතියි සන්නා.
@amila__M__perera
@amila__M__perera Жыл бұрын
අඩෝ ... තිලක් ගුණවර්ධන සර්... 2012 මගේ ජීවිතය ගොඩ දාපු රත්තරං මනුෂ්‍යයා.. ❤❤, මං මිනුවන්ගොඩ සර්.. , ලබන අවුරුද්දේ ලංකාවට එනවා බලන්න එනවා අනිවාර්යයෙන් ,, ආදරෙයි ❤❤
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
ජීවිතය තේරුම් ගත් ධෛර්යයවන්තයන් , දිනක් තුල අවස්ථානුකූලව විවිධ චරිත හුරැබුහුටිලෙස පුායෝගිකව ගොඩදාගත හැකි වැඩිඩන්වෙි.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
21.00 කැනඩාවේ කිසිම රජයේ පාසැලක කිසිම ආගමක් උගන්වන්නේ නැත.. දරුවන් අතර බෙදීම ඇති කරන හේතුවක්...
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 Жыл бұрын
Another great interview. I am not an employer or someone with connections that can help Thilak. I chose 27 years ago to emigrate for the sake of my two children. I hope someone in a European country or North America will help him plant his daughter in a society that will provide her the conditions to achieve her potential.
@shnh6015
@shnh6015 Жыл бұрын
නියම කතාවක්,👍🏽👍🏽👍🏽👍🏽
@tbssathsars
@tbssathsars Жыл бұрын
පලවෙනි like,comment එක මගෙන්😊
@asankanawarathna5470
@asankanawarathna5470 Жыл бұрын
Sir tnx me wage minissu gennala apita godak hoda dewal kiyala denawata
@udeshmahathanthila8365
@udeshmahathanthila8365 Жыл бұрын
සන්නා ඔබතුමාටත් ඒ අදහස් මේ සයිබරයේ කෝට් කල එතුමාටත් බොහොම ස්තූතියි 🙏 මේ වටිනා කතාබහ තුල මට දැනුනෙම මේ කතාකරන්නෙ මම කියන එක ❤️ ඔබ දෙපලට දීඝායු වේවා ! 💐❤️
@SamithaRajapaksha-w4p
@SamithaRajapaksha-w4p 9 ай бұрын
මහත්මයෙක් !!❤
@kanchanaperera3096
@kanchanaperera3096 Жыл бұрын
අපිත් වරක් උත්සහ කළා ත්‍රී රෝද රථ රියදුරන් දැනුවත් කරන්න... පොලිසියත් වැඩේට සහාය වුණා.... නමුත් වැඩසටහන දවසේ සහභාගිත්වය අවමයි... සම්පත් දායකයෝ ගෙන්නලා.. අන්තිමේදී පොලීසියේ මැදිහත් වීමෙන් බලෙන් තම ඕඩියන්ස් එක ලෑස්ති කර ගත්තේ ... ත්‍රීවිල් park වලට ගිහිල්ලා hall එකට යන්න කියලා සද්දෙ දැම්මා. ඇත්ත එයාලට ආදායම් නැතුව යනවා..... ඒ නිසා හැමෝගෙම තිබුණි😢 මූණු
@isharasuranjith5423
@isharasuranjith5423 Жыл бұрын
Thilak sir ❤
@Madura2646
@Madura2646 Жыл бұрын
සන්නා ට්‍රැක් එකේ ❤🎉🎉🎉
@slshark-r1j
@slshark-r1j 4 ай бұрын
Ape sir❤
@paulkuruvita7447
@paulkuruvita7447 Жыл бұрын
ගුරු තුමනි! වැඩි සිංහලයන් පැවත එන්නේ යක්‍ෂ ගෝත්‍රයෙනුයි. ඔබතුමා කොළඹ සුද්දන් තම ගැත්තන් පුහුණු කරන්න පිහිටවපු උතුම් විද්‍යාලයකට ගිය නිසා, මා වැනි ගොඩයන් එකිනෙකා ආමන්ත්‍රණ කළේ "යකෝ" කියා බව නොදන්න එක, එක අතකින් පුදුමයක්‌ නොවේ. "අඩෝ" කියන දෙමළ ආමන්ත්‍රණයත් අපි භාවිත කළා. (මගේ වයස 77යි). ඒක ඔබතුමා මචං කියලා කියන එක භාවිතයට එන්න ඉස්සර යාළුවන් අතර තිබුන ආමන්ත්‍රණයකුයි. ඉංග්‍රීසියෙන් exclusive upper class කියන කොළඹ ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් නිසා, ඔබ තුමා "මචං" කියන මස්සිනා කියන තේරුම ඇති දෙමළ පදය තම අමුත්තාට යොදන්නේ, ඒ අයව ඔබේ උච්ච ස්ථානයට නංවලා ඔබ වැනි "how to catch" තැනකට ගත්තා කියා ඔවුන්ට හඟවන්නයි. ඒක නොසිතාම කරනවා ඇති. උස්සලා ගන්න මචං කියනවාට වඩා යෝග්‍ය මිත්‍රශීලී නිහතමානි, සමානත්වය දරාගන කතා කිරීමයි.
@jpSL
@jpSL Жыл бұрын
මෙතුමා අර පන්ති එන ළමයි ගැන හිතපු විදිහට🫡🫡🫡 හොඳ අදහස් ටිකක් කිවුවා.
@poojithasenadheera5885
@poojithasenadheera5885 Жыл бұрын
අපි 2001 A/L කරන කාලයේ රාවණා හිටියේ නෑ....යක්ක පුතුන් ඉපදී ඇත්තේ 2000පසුවද???🤔😃😃
@Aadhi207
@Aadhi207 11 ай бұрын
වැටිලා තියන ලයික් ගානෙන් හිතා ගන්න පුලුවන් හදන්න පුලුවන් මොලද නැති මොලද ලංකාවේ තියෙන්නේ කියලා..
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
මම ගියේ ලංකාවෙ කියන ප්‍රබලම බෞද්ධ පාසල් දෙකෙන් එකකට. වයස අවුරුදු 45. තාමත් මගේ වයසෙ ඉන්න එවුන් අපේ oba එකේ ඉන්නවා , රාවනා මුලු ලෝකයම පාලනය කලා කියල හිතන.
@krishanthaliyanage6419
@krishanthaliyanage6419 Жыл бұрын
පිරිසිදු ඡාන තියනවා තිස්ස ඡනනායක ගාව.අර බෞද්ධ බයෝ පංතිය කරන්නේ.
@MrAshx
@MrAshx Жыл бұрын
Well said 😂😂
@mohamedakram6969
@mohamedakram6969 Жыл бұрын
එකපාරට දැක්කේ රට ගොඩදාන්න ඇවිල්ල අන්ත්‍රස්දාන උණ රොහාන් පැලවත්ත වගේ ( හොඳ සංවාදයක් )👍
@rohahalex2269
@rohahalex2269 Жыл бұрын
🎉💐👍
@isharasuranjith5423
@isharasuranjith5423 Жыл бұрын
තිලක් සර්ගෙ පන්තියක එක දවසක් හිටියා..සර්ගෙ පන්තියෙ ළමයින්ට බොරිං වෙන කිසි දෙයක් කියන්නෙ කරන්නෙ නෑ.
@piyalchamara5421
@piyalchamara5421 Жыл бұрын
ඇත්තක්❤
@mohamedamanulla2748
@mohamedamanulla2748 Жыл бұрын
I DO AGREE .AS I TOO WAS A DRIVER.
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@srilankacricketwith3379
@srilankacricketwith3379 5 ай бұрын
How many individual talents like this guy are wasted in Sri Lanka
@wijesenamatharaarachchi824
@wijesenamatharaarachchi824 9 ай бұрын
සතුටුයි බොහෝ දුරට හරි නමුත් සියයට සීයම පිලිගන්න බැහැ
@upalipmp4926
@upalipmp4926 Жыл бұрын
ගන්න තියෙන දේ ගොඩයි.
@nuwandharshana284
@nuwandharshana284 Жыл бұрын
Himin himin buduhamuduruwontath gema illanna seen ekak thiyenne,ubala koheda bn yanne
@tecworld4817
@tecworld4817 Жыл бұрын
ගනන් ගන්න එපා ngo සල්ලි😂😂😂
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Koheda ban hela pirisidu jana landesi pruthugisi arabi ingrisi jathikayo lankawata awe unge ganuth ekka nowei un okkoma gatthe mea rate ganu ithin koheda bro kalawan nowunu😢 hela jana api okkoma srilankikayo
@r.mrathnayaka9639
@r.mrathnayaka9639 Жыл бұрын
උගත් මොඩයෙක්
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 Жыл бұрын
Godak Watina wedasatahanak
@samwija4377
@samwija4377 Жыл бұрын
👍👍💛💛
@DinulasenumithaDissanaya-os7re
@DinulasenumithaDissanaya-os7re Жыл бұрын
😊😊😊😊
@jeewanthaudk3502
@jeewanthaudk3502 Жыл бұрын
Paw ara podi eka...wena kiyanna deyak ne... E daruwa moko balen me loket awa wage kathawak meka...😭😭
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
@newsmartbusiness7779
@newsmartbusiness7779 Жыл бұрын
meme දාන්නේ විහිලු කතානේ😂
@saratv6958
@saratv6958 11 ай бұрын
සුද්දා අදටත් මේ රටේ ලැග්ගා නම් අපිත් බෙන්ස් කාර් පදිනවා සර්
@atampahura
@atampahura Жыл бұрын
ටොක්සික් ලලනාවෝ ගේන වෙලාවේ මේ වගේ අයව ගේන්න
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
🇰🇷🇰🇷
@shaslwow3967
@shaslwow3967 Жыл бұрын
Baka panditha gobbayek
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
ඇයි බන් මූට සර් සර් කියන්නේ සන් ගොන්නාට
@tecworld4817
@tecworld4817 Жыл бұрын
කොහෙන් ගත්තත් මූට බුද්දාගමට තමයි කෙලින්නේ😂😂😂 ගනන් ගන්න එපා සන්නා ngo සල්ලි😂😂😂
@ausmilina6564
@ausmilina6564 Жыл бұрын
Buddagama kelinne kohomda bn poddk explain krpn mata therenne na bn eka?
@tecworld4817
@tecworld4817 Жыл бұрын
​@@ausmilina6564උබ ඉස්සෙල්ලා ඉගෙනගෙන වරෙන් youtube තියෙනවා ඕන තරම් සන්නස්ගල ගේ භක්තිකයෝ උනහම ඔහොම තමා😂😂😂😂
@tecworld4817
@tecworld4817 Жыл бұрын
​@@ausmilina6564අනිත් එක මට එක එකාගෙන් reply ඕනේ නෑ බන්😂😂😂පවු බන් උබ😂😂😂
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
Pala ponnaya yanna pake bauddayo ubala oya pake label bauddayo thamai mea ratata keliye
@chandanawasantha9786
@chandanawasantha9786 Жыл бұрын
😊puk world p#ka dila jeewath wena ekek
@claudwigan
@claudwigan Жыл бұрын
How can I get Thilak WhatsApp phone number please??
@tharindushanaka9922
@tharindushanaka9922 Жыл бұрын
❤❤
@thakshilawathsala6919
@thakshilawathsala6919 Жыл бұрын
@banukadilshan8923
@banukadilshan8923 Жыл бұрын
❤️❤️
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 96 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 33 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 96 МЛН