මමත් ජංගිය ගැලෙව්වා | ලොන්ඩරිය - 11 | Meme tv

  Рет қаралды 44,287

Meme tv

Meme tv

Күн бұрын

Пікірлер: 168
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
බොහොම ස්තූතියි සන්නස්ගල සර්ට මේ කතාව අහලා ඉවර වෙනකොට දැනුනා ඇඩ්වර්ටයිසින් කරන නරුමයො එකතුවෙලා අපිව ගොඩ එන්න බැරි වලකට තල්ලු කරල. තමන්ගේ ආශාවන් නිසා අපේ ජීවිත විනාස කරල ගම් දනව්වල මිනිස්සු විඳින දුක් දැක්කම මේ වගේ උන්ට හෙන ඉල්ලලත් ඇත්ද
@kusumamalimbada6942
@kusumamalimbada6942 Ай бұрын
Sex
@mashaadikari8747
@mashaadikari8747 2 жыл бұрын
jvp එක ගැන කියපු කතාව හරියටම හරි. 🌷♥️🌷♥️ අරගලය පාර්ශ්විකයි. නිර්පාර්ශික නැත...
@arunayasamana9852
@arunayasamana9852 2 жыл бұрын
මේ කතා බහෙයි .. උදිත් ලොකුබණ්ඩාර එක්ක කරපු එකෙයි ලොකු වෙනසක් මම දක්න්නෙ නැ. එයාගෙ විශාල ශරිර කුඩුව ඇතුලෙ තියෙන්නෙ කොචිචර පුංචි මනස් කුඩුද කියන එක පෙනුනා. මෙයා ලිංගිකත්වය සමිබන්ධව ලිබරල් විදියට හිතන කෙනෙක් කියල පෙන්වන්න හැදුවත්‍ .. සමහර දේවල් ගැනු අදහස් කියන එක තුලම එයාගෙ ඒ ප්‍රතිරැපෙ බිද ගන්නව. නමුත් හොද වචන වලින් යුද්ද කරන්න පුළුවන් කුලි හේවායෙක්.. ප්‍රශ්නෙ එයා එයාගෙම වචන වලින් එයාටම තුවාල කරගන්නව... එයා පවි !!!
@nkumararathna2795
@nkumararathna2795 2 жыл бұрын
මරු! සන්නා කරපු හොදම වැඩක්. මේක බැළුවම සන්නා ගොඩක් ඉදිරියෙන් කියලා හිතෙනවා.
@kasunudeepa4448
@kasunudeepa4448 2 жыл бұрын
කරපු ගූ.. ම වැඩසටහන 🐥
@Gadgetrauma
@Gadgetrauma 2 жыл бұрын
චින්තන යනු නියම මොලයක්...
@mangalathennakoon7516
@mangalathennakoon7516 2 жыл бұрын
පිස්සො පිස්සො සෙට් වෙලා පාම්පොරි ගහනවා ..අරගලය චොර කිරිමෙ මුල් පුරුක් දෙක....
@Darsh-od9il
@Darsh-od9il 2 жыл бұрын
Uba thama pissa 😀😀uba wage gobbayonta ma kiyana dewal therenna nahe
@mangalathennakoon7516
@mangalathennakoon7516 2 жыл бұрын
@@Darsh-od9il ගන්ජා නැද්ද බං...
@bukzable
@bukzable 2 жыл бұрын
අන්තිමට චින්තව චූටි මිනිහෙක් කරල පයින් ගහල එලෙව්ව වගේ එකක් සන්න කලා වගේ මට හිතෙනව
@LKSreenivasan
@LKSreenivasan 2 жыл бұрын
ඌට එහෙම තමා වෙන්න ඕනෙ.
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
Anthina tika
@rpussewela
@rpussewela 2 жыл бұрын
අර්නස්ට් හෙමිංවේ ට අනුව නම් ඕනෑම Art වැඩකදී පෙරකල නිර්මාණයකින් සොරකම් කිරීම්ට අවසර ඇත, හැබැයි මුල් නිර්මාණයට වඩා නිර්මාණශීලීව කළ හැකිනම්. මංගල සමරවීරගේ උපන්දිනේ දී චින්තන ඒ ගෑනු ළමයව පාවිච්චි කරලා කරපු "art" එක පෙර එකට වඩා නිර්මාණශීලී ද?
@chandanac777
@chandanac777 2 жыл бұрын
අන්තිම ටික මාර රසවත් ❤
@naviya98
@naviya98 2 жыл бұрын
විවිධ වර්ගයේ මිනිස්සු.. නියමයි ! ❤️
@user-wt7rw3th2i
@user-wt7rw3th2i 2 жыл бұрын
ලක්මාල් ධර්මරත්න එක්කත් ඔය වගේ සාකච්ඡාවක් බලන්න ආසයි😍
@darrenaronofsky6868
@darrenaronofsky6868 2 жыл бұрын
මේකා සල්ලි වලට ඕන ගූ වැඩක් කරල ඒක ලස්සනට සාධාරණීකරණය කරන ගෝත පඩ කෑල්ලක්.... මුගෙ ආර්ට් ඉස්සුවට අවුලක් නෑලු,ඒක ඌට ගෞරවයක් ලු හැබැයි ඒකෙන් මූට මූල්‍යමය පාඩුවක් වෙනව නම් ඒකට ක්‍රියාමර්ග ගන්නවලු.... එතකොට අර කෙල්ල වගේම මූණ නොපෙනෙන්න කැප් එකකුත් දම්මලා එහෙම් පිටින්ම ඒ කෙල්ලව උස්සපු එක මූ මේ කියවන රැඩිකල් නිදහස් සාධාරණ වඳුරු බණ වලට ගැලපෙනවද 🖕 සන්නා සර් මූ වගේ සල්ලි වලට තාමත් දේසපාලුවංගෙ කැම්පේන් කරන ගූ හිඟන්නන්ව ඔතන ඉන්දවන්න එපා... මහලොකු රැඩිකල් කබ්බා 🖕💩
@MT-zs6yl
@MT-zs6yl 2 жыл бұрын
Using someone else's work without due acknowledgment is unethical, Chinthana is good at justifying all his BS.
@pavanikaushalya1605
@pavanikaushalya1605 2 жыл бұрын
කහ මල් ව්‍යාපාරේ කියලා අනුන්ගේ concept හොරකම් කරන එක වැරදි ඉතින්.... ඒ girl වගේම ඇදගෙන මල් දෙන්න ඕන නැනේ...චින්තන හොරු
@prasannajayalath4580
@prasannajayalath4580 2 жыл бұрын
අනික් උන් එක්ක ගත්ත ම මංගල හොද මනුස්සයෙක් .ඒක වෙනයි.ඒත් එයා කරල තියෙන්නේ පාලම් හැදිල්ල නේ මොකක්ද බම්බුවෙ අරගලය ස්ංවිධානය පැවැත්මට හදාගත්ත රෙද්දක් .එහාට මෙහාට පාලම් හදපු මංගල ගෙ සංවිධානය ශුද්ධ යි.ජ්ව්පී අශුද්ධයි.ඔක්කොම අශුද්ධයි තමයි ඒත් වඩා යහපත් දේට වැඩෙන්න දෙන්න ඕන .ඔය ඔක්කොම කතාවෙ චින්තගෙ ලිංගිකත්වය මතුවෙනවා ඒ වෙනුවෙන් ඕන දේකට ගහනවා කියල හිතෙනවා .ච්න්තට ජේවිපී එක අහලකට යන්න බෑ මංගල ගෙ හෙවනැල්ලෙන් යැපෙන චරිතයක් වීම ම පව් තමන්ගෙ හැකියාව වඩා යහපත් දේ වෙනුවෙන් යොදන්න ඕන නැත්නම් අහක බලාන ඉන්න
@chathurangaamila5345
@chathurangaamila5345 2 жыл бұрын
සන්න අන්තිමට නොකිය කිව්වේ චින්තා අරගලයට හා ජවිපෙට බැනල මේ කරන්නෙ දේශපාලනේට එන්න entry point එක හදාගන්න එක කියල.
@jayanthasameera6550
@jayanthasameera6550 2 жыл бұрын
සම්පූර්ණ වැඩ සටහන බැලුවා . මට හිතෙන්නේ සන්නස්ගල චින්තට කුඩා වැඩී.
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 2 жыл бұрын
Success has many fathers and failure is an orphan. අරගලය ලස්සනට යන කොට එ්ක අයිති කර ගන්න ගොඩක් අයට ආසා හිතුනා...උත්සහ කරා. ඒකට සාමූහිකව අයිතිවාසිකම් කීම හරි....විය යුතු දේත් ඒකයි. ඔය hurt වෙලා එළියට යන්නේ තනියෙන් අයිති කරගන්න try කරන ,කරපු අය.
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 2 жыл бұрын
මේ කතාවෙන දේශපාලනයන් ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන සුගතියක් නෑ.තියෙන්නෙ ගේම් විතරයි වගේ.
@w.a.t.s.kumara7226
@w.a.t.s.kumara7226 2 жыл бұрын
චීනතගේ මුණේ තියෙන්නෙ හරිම අසරණ හිනවක්
@Julieya89
@Julieya89 2 жыл бұрын
සමාජ දේශපාලනය ගැන චින්තනට ලොකු අවබෝදයක් තියෙනවා....
@Law.of.attractive
@Law.of.attractive 2 жыл бұрын
අහං ඉන්න පුලුවන් සාකච්චාවක් හැබැයි. 😍👍
@k.nimalrupasinghe8893
@k.nimalrupasinghe8893 2 жыл бұрын
දේශපාලකයොත් ජංගිය ගලවනවා.උන්ට ගොට්ට අල්ලන එව්වොත් ජංගිය ගලවනවා.දෙගොල්ලන්ම ජංගිය ගලවා ඇතිබව අමතකවී සරම උස්සා මූන පිහදානවා.උන්ගේ හෙලුව දකින ජනතාවත් තමන් ඉන්නේද හෙලුවෙන් බව අමතකවී උන්ට හිනාවෙනවා.අනේ මන්දා මේ නරිනාටක කවදා ඉවර වෙයිද කියලා.අම්මපා රටකට ගිය කලක්.....
@roys7433
@roys7433 2 жыл бұрын
සංගාගේ ආර්ය්‍යාව voice cut දෙද්දි දැනුනා දේශපාලනයට එන්ඩ ලගයි කියලා. අර ඉඩම් case වලට මොකද දන්නැ වුනේ
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
වෙනස් විදියේ මිනිස්සු සම්මුතීන් එක්ක එකතු උනාම එක වෙනම beauty එකක් 💖
@janakure5276
@janakure5276 2 жыл бұрын
Chinthaka ge wenaswima patta
@NYJJSL
@NYJJSL 2 жыл бұрын
All his statements are contradicting each other. He should have simply said this is what we tried but it wasn’t well received. None of these panditha fellows have a backbone to accept a mistake they always justify mistakes n fail miserably. It takes a lot of courage to say I messed up.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මේ රටේ සම්පත් ඕනවටත් වැඩියි රට දියුණු කරන්න.මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කිරීමට අධ්‍යයාපන ක්‍රියාවලිය පණ මදි.ඒක නිවැරදි මඟට ගන්න සමත්,රටේ කෘෂිකර්මය නංවන්න සිති‍යමක් හිතේ ඇඳුනු, රට වටේ තියෙන මුහුදෙ තියෙන මාලු අස්වැන්න වැඩිකරගෙන ඒක නෙලා ගන්න ධීවර කර්මාන්තය නංවන්න දිගුකාලීන සැලසුමක් තියෙන, ඒ ආශ්‍රිත කර්මාන්ත වැඩි දියුණු කරන්න තිරසාර වැඩපිළිවෙළක් තියෙන ,නිශ්පාදකයෙක්,ව්‍යවසායකයෙක් ,පර්‍යේෂකයෙක් විදියට ගොව්යා ධීවරයා ගොඩ නඟන්න වැඩ පිලිවලක් තියෙන , දේශීය වෙදකම බටහිර වෙදකම සමඟ ඒකාබද්ධ කරන වැඩ පිලිවලක් තියෙන,ථේරවාදී බුද්ධ දර්ශණය වඩා වර්ධනය කරන,සංචාරක කර්මාන්තය වැඩි දියුණු කරන , නිශ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන ව්‍යාපෘති සැලසුම් අන්තර් ජාතික මූල්‍ය සමාගම් වලට ඉදිරිපත් කරලා ණය අරන් ,ඒවා නිසියාකාරව ආයෝජනය කරලා, පසුවිපරම් කරලා නාස්ති ,දූෂණ අවම කරමින් ,රටේ ණය ටික ගෙවලා දාන්න නිලධාරීන් ගෙන් වැඩ ගන්න පුළුවන්, පාලකයෙක් මෙරටට ඉක්මනින් ඕන.
@Hermitian2010
@Hermitian2010 2 жыл бұрын
At 28:54, a serious Freudian slip :)
@chaturalakmal4575
@chaturalakmal4575 2 жыл бұрын
සන්නා,කන්නා,චින්තා එකට වාඩි වෙලා පොර talks දෙනවා බලන්න ඕනා.ජය!
@HBFEATHER
@HBFEATHER 2 жыл бұрын
Good to hear different perspectives!
@Law.of.attractive
@Law.of.attractive 2 жыл бұрын
අමු අමුවේ කොපි කිරීම ආර්ට් ද චින්තා. That is cheap advertising. Zero creativity is not art මචං
@umeshwedagedara8915
@umeshwedagedara8915 2 жыл бұрын
මෙහෙම මිනිස්සු හරිම ලස්සනයි ....ඇත්තටම මේ එකතුව වෙනම එකක්.....
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
තෙල් නෑලු. ගෑස් නෑලු. බෙහෙත් නෑලු. විදුලිය නෑලු. පෝර නෑලු. ඩොලර් නෑලු. හාල්, කිරි පිටි, ආහාර ගිනි ගණන්ලු. එහේ පෝලිම්ලු. මෙහේ පෝලිම්ලු. හොරකම්ලු. මිනීමැරුම්ලු. රට අන්තටම වැටිලලු. රටේ නීතියක් නෑලු. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තම තමන්ට ඕන ඕන හැටියට රට පාලනය කරනවලු. රටේ සම්පත් පිටරටවල්වලට විකුණනවාලු. ණය ගෙවාගන්න බැරුව තවත් ණය ගන්නවාලු. හොරා කනවලු. මේ වෙන දේවල් ඇත්තටම ඇත්තද? ඒක ඇත්තටම ඇත්ත නම් මේ රටේ ජනතාව ෆුල් ආතල් එකේ මැච් බල බල, තමන්ගේ ටෙලි ෆෑන්ස්ලාගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා හානේ.. හරි ෂෝක්.. කිය කිය කිය.. හිරු, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී, සියත ටෙලි එකක් නෑර බල බල, අම්මෝ ඒ කෑල්ල නම් මාරයි කිය කිය, දේශපාලන සංවාද වීඩියෝ අප්ලෝඩ් කර කර ඒවා බලන අයට ටොයියො, බයියො, ජෙප්පයියො කියල කමෙන්ට් දදා, රෙස්ටුරන්ට් ගානේ ගිහින් රස කෑම කකා, ඒවා ෆේස් බුක් දාලා, කෑම්පින් ටුවර්, හොලිඩේ ටුවර් ගිහින් සැප ගනිමින්, පොල්කටු ලිප් හදන හැටි, ගෙවතු වගා කරන හැටි, බියුටි කල්චර් කරන හැටි, පොෂ් විදියට ඉංග්‍රීසි කතා කරන හැටි, අරයගෙ මෙයාගෙ හඩ අනුකරණය කරනහැටි, ලිට්ල් ස්ටාර්ලා, මියුසික් ස්ටාර්ලා බිහි කරන හැටි, ගේම් ගහන හැටි, රස කෑම හදන හැටි, යුරෝපයට යන්න වීසා ගන්න හැටි, පිං කරලා දිව්‍ය ලෝකවලට යන හැටි බල බල මෙච්චර ආතල් එකේ ඉන්නේ කොහොමද? සමන්ත බද්‍රගේ, නලු නිලියන්ගේ, කලා කාරයින්ගේ, දේසපාලුවන්ගේ, කොමඩි කාරයන්ගේ, ටික් ටොක් කාරයින්ගේ වීඩියෝ වලට පැයක් තුළ ලයික්ස් දහස් ගණන් දාලා.. ඊළඟ වීඩියෝව එනකං බලන් ඉන්නවා. අනේ අපේ පැත්තටත් ක්‍රිකට් මැච් ගේන්නකෝ කියලා කට්ටියක් කියනවා. අනේ පවු අර ගෝටාගෝගම අරගල කරන අය.. ඒගොල්ලොන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා! කියල ඉදලා හිටලා කමෙන්ට් එකකුත් වැටෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට බලාගෙන ගියාම කිසිම අහේනියක් නෑනේ.. ඔය කට්ටියම ඉන්නේ ෆුල් ආතල් එකේ.. එතකොට අහේනිය වෙලා තියෙන්නේ රටේ ජනතාවටද නැත්නම් දේසපාලුවන්ටද? පේන හැටියට දෙගොල්ලොම ෆුල් ආතල් එකේ ඉන්නවා නේද? කාට කියන්නද මෙව්වා..?
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
oya maru I'm agree
@janakure5276
@janakure5276 2 жыл бұрын
Chintha patta
@DRathna
@DRathna 2 жыл бұрын
ජන අරගලයේ වැඩක් 12 හවස මතුගමට එන්න කියල හැමතැනම පෝස්ටර් එකක් ගහල තිබ්බ බලනකොට ඒක පෙරටුගාමී වැඩක් ඒව අරගල හයිජැක් කිරීම් නෙවෙයි ද ?
@thithi_44
@thithi_44 2 жыл бұрын
Podi manasata owa bara wadi bn 😂
@DRathna
@DRathna 2 жыл бұрын
@@thithi_44 🤣
@sportsdayya7475
@sportsdayya7475 2 жыл бұрын
ලන්කාවේ රැඩිකල් කියල හිතන් ඉන්න ගොඩක් උන් ගේ රැඩිකල් කම තියෙන්නේ ටෝක් වල නැත්නම් පෙනුමේ විතරයි බන් , ඔය රැඩිකල් කියන ගොඩක් උන් මව් සෙනහස , දරුපවුල් , සල්ලි ඉස්සරහ පෙරේතයෝ වගේ
@dilshankannangara_007
@dilshankannangara_007 2 жыл бұрын
එතික්ස් තියන එවුන් සංවාද කරද්දි ලස්සනයි ♥️
@dadipep1605
@dadipep1605 2 жыл бұрын
ඒ මොකක්ද බන්
@madushankabandara9257
@madushankabandara9257 2 жыл бұрын
මාර පොරක් . . . කියල හිතන් ඉන්න එකෙක් 😂
@SadithaPhoenix
@SadithaPhoenix 2 жыл бұрын
චින්‍තා, සන්නා, කන්නා සංවාදයක් ඉතාම මාරන්තික ලෙස අවශ්‍යයි..
@NYJJSL
@NYJJSL 2 жыл бұрын
Another splendid interview after sumandasa one.
@janakadeepal3592
@janakadeepal3592 2 жыл бұрын
මං ගල දාස ද්වේශපාලකයෝ වටා කැරකෙන සකබබබරු..
@Xkaputa
@Xkaputa 2 жыл бұрын
මං හිතං හිටියෙ චින්තා පට්ට වැඩ්ඩෙක් කියලා 🤣
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
මමත් 😁 අර රෝස මල දීපු එකෙන්ම මං දැනගත්තා පොර කවුද කියලා
@narenathu7431
@narenathu7431 2 жыл бұрын
චින්ත තමයි JVP එක ගැන හරිම කියවීම කරන්නෙ.
@zahracareem4950
@zahracareem4950 9 ай бұрын
ආදරෙයි Chintha ❤️
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 2 жыл бұрын
Chintha... Who ever he is, so empty inside
@karuapp6083
@karuapp6083 2 жыл бұрын
අපි හිතනවා පාර්ලිමේන්තුවෙ තමයි ගේම් කාරයො ඉන්නේ කියලා, උං මහ හරක් රැලක්, උන්ට පාර කාපට් කරන තාර,මැටල් බාස්ල ඉන්නේ එලියෙනෙ. හැබැයි අපේ පාළුව මකා ගන්න මේ ඹක්කෝම ඹීනි....!?
@anilsilva5599
@anilsilva5599 2 жыл бұрын
# පවු # ✌❤
@sriyanthiwithanage9295
@sriyanthiwithanage9295 2 жыл бұрын
sir nokiya kiyana kathawa asse sangakkara mavila penuna.sanga dammika pererata kittuwennawath bari durin inne.kisima advertesments ekak nathuwa unath sangata janadadipathi wenna puluwan.a wagema hoda mahathma guna athi puravesiyak.
@sportsdayya7475
@sportsdayya7475 2 жыл бұрын
මුන් දෙන්නගේ අන්තිම හිනාවම ටිකක් අවුල් බන්
@asithanandakumara4966
@asithanandakumara4966 2 жыл бұрын
සර් එක්ක ඉන්න මේ මිනිසා....කාගේ හෝ චූටි වැඩක් කරමින් සල්ලි ගොඩාක් හොයන කෙනෙක්, නොගැලපෙන කතා, බොරු හිනා...ඕවලින් මිනිස්සු රැවටිලා..යන මග ආපසු වරද්දවා ගන්න එපා.......මංගල ගේ දේශපාලනය ඉදිරියට ගෙන යන්න , මොනවද අනේ තිබුනේ
@samanthijayakody6576
@samanthijayakody6576 2 жыл бұрын
🙏❤️👍👍👍👍👍
@samith1986
@samith1986 2 жыл бұрын
Clash of the titans ❤️
@dollydolly2204
@dollydolly2204 2 жыл бұрын
සන්න කක්කි ගොඩක් සම්මුඛ වෙලා.. චිඉඉඉ
@chandanac777
@chandanac777 2 жыл бұрын
ගතානුගතික ගෑනු අදහසක් 😂 ඒක එහෙම වචනයක් එන්ඩ බෑ
@dishanadhikari7121
@dishanadhikari7121 2 жыл бұрын
Pada sho karayava ussalama polove gahuva niyamai sanna ❤️
@tharindushanaka9922
@tharindushanaka9922 2 жыл бұрын
@sathyani001
@sathyani001 2 жыл бұрын
සන්නාගේ චැනල් එකේ සන්නාගේ interveiw එකක් කරන්න අපිට අවස්ථාවක් දෙන්න බැරිද?
@anjanamalshan1798
@anjanamalshan1798 2 жыл бұрын
NPP එක ට්‍රොජන් අශ්වයෙක් මේ ගේම් එකේදි
@shenukafernando7236
@shenukafernando7236 2 жыл бұрын
Chintha chora wela iwarai
@dilipaudage4919
@dilipaudage4919 2 жыл бұрын
ඒ කියන්නෙ මෙයත් පාර්ලිමේන්තු යන්න සිහින දකින කෙනෙක් {චින්තන ධර්මදාස}
@piyethrodfernando6291
@piyethrodfernando6291 2 жыл бұрын
Chintha.. adarei
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 2 жыл бұрын
Ape rate miyagiya atheethaya saha athitha kamaya ekka jeewthwana pamporigahana amuthu minissu kattiyak loweth neti (atalodahamama danna) from Korea
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
චින්තන මහත්තයෝ... පාරිශුද්ධ යැයි සම්මත දේවල් කෙළසනවාට ඔබ කැමතියි.... මමත් කැමතියි.. මොකද එහෙම දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ.. හැබැයි එකක්.. කිළිටි ගඳ ගහන පරිසරයක ගැවසෙද්දි ගඳ උහුලා ගෙන කිළිටි බව දැනගෙන හැසිරෙන්න චින්තා.. මොකද ගඳ ගඳමයි.. කිළිටි බව කොහොමත් පිරිසුදු නිකැලල් නොකැලැල් නෑ.. ඒක සදාතන සත්‍යයක්.. එහෙම ගඳ ගහන අපිරිසිදු යැයි කියන පරිසරයක ඉඳලා තව තැනකට යද්දි ඒ විවේචන උහුලා ගන්ඩ ශක්තියක් තියාගන්න වගේම පිළිගන්ඩත් ලෑස්තිවෙලාම යන්ඩ ...
@amilachathuranga6197
@amilachathuranga6197 2 жыл бұрын
තද ටොක්කක් ඇන්නා වගේ !!
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
මේ... අර ඔලුව යි මුහුණයි වහගෙන ඉන්න ඒවත් ගලවන්න බැරි ද ? 😏
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_කමන්ට්ස් පෙන්නුම් නොකරයි ._
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
සන්ගි ජන්නස්ගල🤣🤣🤣🤣🤣
@mani175
@mani175 2 жыл бұрын
Ngo අඩු තමයි මේ දෙපළ. ඔවුන් රටට එරෙහිව තමයි හැමදාම. 🤮🤮
@sanjayalife7027
@sanjayalife7027 2 жыл бұрын
රැඩිකල් මඟුලක් නං අපි දන්නෑ....මොන මෝඩයාද බන් එක තමන් ම කියවා ගන්නෙ..තමන්ටම කියලා රසිකයෝ කොහෙවත් නෑ..හරි දේට හරි කියන්න ඔනි.. වැරදි දේට වැරදි කියන්න ඕන....චින්තා කියන්නේ සල්ලි.. සල්ලි කියන්නෙ චින්තා..ආ ආ නැ නැ ඒවා තම art කියන්නෙ ....😠😠
@esithfernando9895
@esithfernando9895 2 жыл бұрын
මට මේ කතාව නිකන් කූඹියෝ 2 වගේ, ඊලගට සංගක්කාර ද නැත්නම් ධම්මික ද අපේ රට බාර ගන්නේ , ඒක තියේන්නේ ඇත්තටම advertising company එකේ වැඩෙත් එක්ක.
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
සංගක්කාර නම් මරු..... වැදගත් පුද්ගලයෙක් අනිවාර්යෙන් රට හදනවා . ...
@srileader8252
@srileader8252 2 жыл бұрын
ඇත්ත
@esithfernando9895
@esithfernando9895 2 жыл бұрын
@@shashikawanigasooriya9815 පුද්ගලයා ඇත්තටම හොදයි , ඒත් දේශපාලනය අපි එක පුද්ගලයකු මත රදා පැවතීම කියන්නෙ මහා කේදවාචකයක් නේද, හොදම උදාහරණ තමයි අපි මේ ගෙවන කාලය. බලමු අපි මොකද වෙන්නෙ කියලා
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
@@esithfernando9895 අනිවාර්යෙන්....දේශපාලනය වෙනස් වෙන්න ඕන.... හොද මහත්මා දේශපාලකයෙක් එන්න ඕන.... කුමාර් සංගක්කාර කවදාවත් එන්නෙ නෑ දේශපාලනයට.... දම්මික වැනි පුද්ගලයන් කවදාවත් රට දියුණු කරන්නේ නෑ.... බලය නැතුව මේ රටට කුණු ගෙනල්ලා ප්‍රති අපනයන කරා.... බලය ලැබිලා කොහොම දේවල් කරයි ද..... ඔය මනුස්සයා ට දුප්පත් මනුස්සයා ගැන හැගීමක් නෑ නේ.... තිබුනා නම් රටේ මිනිස්සු න්ගේ දේපල කොච්චර අඩු මුදලට දම්මික ගාව සින්න වෙන්න ඇතිද.... ඔව් අපි බලමු ❤❤❤
@tharindudinujaya8204
@tharindudinujaya8204 2 жыл бұрын
oka kiwwama godak unta ridenawa bn.oka thama thiththa aththa
@rukmalgr2796
@rukmalgr2796 2 жыл бұрын
ටෙනිසන් කුරෙයි ගාමිනි ෆොන්සේකයි වගෙ
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
සජිය වගේ ලපයි සිපයි සෙප්පඩයෙකුට මල දෙද්දී මට හිකිස් ගෑවුනා සන්නා😛😛😛
@supundulanga5421
@supundulanga5421 2 жыл бұрын
ha haaa 🤣🤣🤣🤣 ammo athe palawena borune kiyanne. jangiya damme joka ilangata daanna wirodayak ena bawa danna nisalu.. patta thathwikai chintha. Quentin Tarantino ge movies ape generation eke OL lamayith balanawa honde... 🤣🤣😂😂😂🤣
@dbad9664
@dbad9664 2 жыл бұрын
මූ sunil T perera යි tarantinoයි පටලවගෙනද කොහෙද 🤣. තමන් ඕනෙවට වඩා රැඩිකල් කියල පෙන්නන්න යන උන් මෙහෙම තමයි 😅
@chathurapanditha91
@chathurapanditha91 2 жыл бұрын
හොරා වගේ ගුරෙක් කියල පෙන්නුවා ගෝලයෙක් එක්ක . මුණ බලාගෙන වචනයෙන් කෙලවගන්නවා කියන්නේ මේක තමයි - ගලවා සෝදා වේලා දීපු program එකක්
@naveenrajithafernando9508
@naveenrajithafernando9508 2 жыл бұрын
එඩිටර් වෙත ආදරයෙන්(කන අත ගාන්න බැරි කමට) අඩෞ මේ.. ඔහොම ඇඩ් ප්ලේස් කරන්න එපා.. මොන මගුලක්ද.
@KosalaKoralage
@KosalaKoralage 2 жыл бұрын
😅
@dmgunabandadmsarath9174
@dmgunabandadmsarath9174 2 жыл бұрын
චින්තා එල්ලපු ජංගිය ආයෙත් ගන්නේ කොහොමද කියලා හිතන්නේ ඔය සිනමා දේශපාලනය අවෂ්‍ය දේශපාලන සිනමාවක්
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
Radical centre එකේ website නැද්ද?? කොහොමද join wennee....
@1984DINUWAN
@1984DINUWAN 2 жыл бұрын
Sir can you tell me What Chapa wants to Prove
@vlixstudio2758
@vlixstudio2758 2 жыл бұрын
චින්තා මොකෝ කෙට්ටු වෙලා 😅😅😅
@රොබින්සන්කෲසෝ
@රොබින්සන්කෲසෝ 2 жыл бұрын
සන්නා interview කරන්න දන්නේ නෑ රස මදී ලොක්කා .....
@yahampathmarambe8879
@yahampathmarambe8879 2 жыл бұрын
17.23 ගතානුගතික ගෑනු අදහසක් 😂 oya paw
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
මංගල...........බුහාආස්ස්ස්ස්ස්ස්
@sportsdayya7475
@sportsdayya7475 2 жыл бұрын
සන්න ගහන හැටි උබලට තේරෙන් නැ බන් මටත් තේරෙන් නැ වැඩසටහන අන්තිමට කිව්ව දේට චින්තටත් එහෙම හිතෙන්න ඇති
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 жыл бұрын
නිර්පාක්ෂික අරගලයට ඡයවෙිවා copy chat එප⁣ෙ
@supundasanayake5896
@supundasanayake5896 2 жыл бұрын
Basilge Mahinda pathirana wagema Ranilge Mahinda pathiranatath sahena evaseemen hamputhalata kade yanawa.
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
අපි මෙ හැමොටම අහුවෙල කියල හිතෙනව
@thusharaherath4126
@thusharaherath4126 2 жыл бұрын
මංගලයගෙ සමලිංගිකයෙක්...
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 2 жыл бұрын
Sanna tharam chintha open ne
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 2 жыл бұрын
Srilankikayo kiyanne bahutharaya aathmarthakami math athuluwa hariyana peththata messa gahana ekata hethuwa ape Jana lakshanayak wenna athi.
@lahirurathnayake9173
@lahirurathnayake9173 2 жыл бұрын
ඊළඟ හඩ්සන් සමරසිංහ .( 2022/ 06/14 )
@tharindudinujaya8204
@tharindudinujaya8204 2 жыл бұрын
සන්නස්ගල ලොක්ක චින්තනයව නැති කරා වගේ බන්.ඇඩ්වටයිසින් කර කර හම්බකරගන්න හදන ගොබ්බයො එලවලම දාන්න ඕනෙ🤣🤣
@dnnaturalia7995
@dnnaturalia7995 2 жыл бұрын
Api paw eka ekkenage දේශපාලන game wala api iththo witharai
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
Gota go gama හැදුනෙ කාගෙ කැමිපෙන් එකද
@surekawasantha6388
@surekawasantha6388 2 жыл бұрын
කැහි ගෝටා පන්නමු. හිටි ගමන් එන කැස්ස වගේ මේකා මැච් එකක් දිනුවත් ෆෝම් වෙනවා ස්ර්. හිනෙන් දොඩවන වල් පරයා ගෝටා. ස්ර් ප්රෝග්‍රෑම් කරලා මහන්සියට පොඩි විනෝද ගමනක් යනවනම් අපිට විඩ්ඕ ඕනි. මොකද මොකාවත් අද අපිට සුර් නැහැ. අපිට ජීවත් වෙන්න, රට ජීවත් කරන්න ස්ර් අවශය්‍ය කාලයක් මේක.
@milinduamanthawijekoon6854
@milinduamanthawijekoon6854 2 жыл бұрын
Aniwaren
@samkandy2574
@samkandy2574 2 жыл бұрын
අරගලය fail.....
@ajantha77
@ajantha77 2 жыл бұрын
ඇයි බං බෝල්ජොයින්ට්!!
@insadar9442
@insadar9442 2 жыл бұрын
jpv eka gana qwa kathawa nm 100% true...mokada mata e experience saratamata thiyenawa mage amma jvp 😑
@NYJJSL
@NYJJSL 2 жыл бұрын
17:04 පට්ට බොරුවක්. Campaign was done to spread awareness n increase participation n u can’t achieve that by attracting negativity on the organizer.
@sportsdayya7475
@sportsdayya7475 2 жыл бұрын
ඇයි බන් මේ දවස් වල jvp බේරේක් ගහන් ඉන්නේ
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 2 жыл бұрын
ඇයි බඩු ධර්මෙ...
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 123 М.
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 130 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 121 М.
SLBC හඩ්ඩාගේ ගඩු වැඩ
11:43
Meme tv
Рет қаралды 103 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН