Рет қаралды 318
Master Pitiyegedara
මතකයන්, අතීතයත් හදවතත් යා කරන පාලමකි. එය යකඩ හදවත් සංවේදී කරයි. ලස්සන මතකයන් ඔබ තනි වූ දා ඔබව තනි නොකරයි. එය ඔබට මේ තරගකාරී ලෝකයෙන් ඔබ්බට වූ යතාර්ථය පෙන්වා දෙයි. -Master පිටියේගෙදර