KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
MARSALIN_PATHIRANA_PURPLE RANGE
15:38
mersalin pathirana songs with all right මර්සලින් පතිරණ ඕල් රයිට් sl autoplay youtube channel
10:40
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
MERSALIN PATHIRANA Dompe Flashback : මර්සලින් පතිරණ
Рет қаралды 209,599
Facebook
Twitter
Жүктеу
1600
Жазылу 5 М.
LM Studio
Күн бұрын
Пікірлер: 160
@SamudraGivon
Жыл бұрын
ඇද වෙන්න ගැහුවට වචන කෙලින් ❤.2024 ත් අහන අය මේ කොනට 🙂❤️
@ashenashen8742
9 ай бұрын
2024.03.14 අහන මන්❤
@glageperera7215
7 ай бұрын
❤@@ashenashen8742
@chameeraanuruddha4943
7 ай бұрын
2024.06.16
@shehanravindu5003
4 ай бұрын
24.10.04 අහනෝ💖
@shehanravindu5003
4 ай бұрын
2024.10.04 අහන මං💖
@freeminds6365
Жыл бұрын
සල්ලි හම්බ කරන්නම සින්දු නොකියපු මිනිස්සු ♥️♥️🌹
@hasa_bro_12
Жыл бұрын
මේ අයට අද කාලෙ මියුසිකල් වලට තැනක් නැති වෙලා ..මේ අයට ආයෙත් මියුසිකල් වලට ආරාධනා කරන්න තියෙන්නෙ ❤️❤️❤️❤️❤️
@nishantharathnasiri3311
5 ай бұрын
පරණ kala කරුවන්ට musical wala mul තැන denna ona.
@shehanravindu5003
4 ай бұрын
එකගයි💖
@VidushiVihanga-qb7nn
Жыл бұрын
අතීතයේ එක ලස්සන දවසක බොද වු සැමරුම් මතක මැදින්. සේපාලිකා මල් ඉහිරුනු පාරේ මා තනිවෙන්නම් කදුලු මැදින් .
@thisarasandesh1357
11 ай бұрын
ඉස්සර Musical Show මාර ලස්සනයි...DVD එක ගෙනල්ලා දෙපාර තුන් පාර අහන්න පුලුවන්...දැන් මේ ආටිස්ලා ශෝ එකකට එන්නෙ කලාතුරකින්...මෙන්න ආටිස්ලා...ලයිව් සින්දු කියනව දකින්නත් ආසයි...❤❤❤❤😊
@ruwanmadushanka886
7 ай бұрын
දැන්නම් මිවුසිකල් එකක් බලන්නවත් යන්න හිතෙන් නෑ
@ruwanmadushanka886
7 ай бұрын
දැන්නම් මිවුසිකල් එකක් බලන්නවත් යන්න හිතෙන් නෑ
@wejayawardana
Жыл бұрын
අද කාලේ ආවා ගියා ගී වගේද එදත් අදත් කවදත් මේ ගීත අපේ හදවතේ
@shanukamadu4718
8 ай бұрын
අපිට ඉන්න අන්තිම පරම් පරාව තමයි මෙ ඉන්නෙ මෙ ගයකයො නැති උන දවසට ගීත කලාව ඉවර වෙනව 😥😥😥 අහන්න පුලුවන් සින්දුවක් දැන් ලිය වෙන්නෙ නෑ ඔනම සිදුවක් මාසයයි තියෙන්නෙ ඉට පස්සෙ මතකත් නෑ
@අශෝකකහවත්ත
8 ай бұрын
මාලබේ ඉන්නෙ පවු හරිම අහින්සක දුප්පත් කලාකරුවෙක් පයින් යද්දි මට මුනගැහුනා හරිම හොද කෙනෙක් මගෙ වාහනේ දාගෙන ගියා මේ අයට ප්‍රසංග දීලා අත දෙන්න ඕන
@bullmastiffcloudy7475
7 ай бұрын
එ කාලෙ ඉදන් 2005-2014 වෙනකල්ම 5000i ගත්තෙ බෝතල් භාගයක් ගහලා ඉල්ලන තරම් සිංදු කියලා යන්නෙ හදවතෙ ගායකයෝ❤❤❤
@movindasanayake5131
3 ай бұрын
මටත් හම්බුනා මාරම නිහතමානී මන් ආසම ගායකයෙක්
@sudharmithamallikage170
3 ай бұрын
@@bullmastiffcloudy7475මෙතුමාව සම්බන්ද කරගන්න විදිහක් තියෙනවා ද
@prasadpriyamantha8017
3 жыл бұрын
ඇද වෙන්න ගහලා හිටියත් සිංදුව කියනවා හික් වෙන්න❤️
@asankasamarasinha-lv9vl
Жыл бұрын
Aniwa bn
@deepasriwijayarupa8130
Жыл бұрын
Supiri singing...scale eka hariyata hari
@shehansamarathunga6505
Жыл бұрын
Siraaaa
@srimalgayan1463
Жыл бұрын
එකෙන්ම
@sanjeewarajapaksha2641
Жыл бұрын
Aniwa
@sudeshkumara4670
2 жыл бұрын
අහිංසක හොඳ මනුස්සයෙක්..දැන් ඩ්‍රින්ක් එක දන්නේ නැහැ කියලයි ආරංචි..හැත්ත දහට අසු දහට වඩා සල්ලි දිලා කුණුහර්ප සින්දු කියන අය අතරේ සාදාරනව මුදලක් අරන් මිනිස්සුන්ගේ හිත්වල රැදෙන සිංදු ටිකක් කියන රත්තරං මනුස්සයෙක්..මේ මිනිස්සු නැති දාකට එළි මහන් ප්රෙසංග කලාවේ මේ අයගෙ අඩුව දැනෙවි..
@palithapalitha967
2 жыл бұрын
Ekenma 👍👍👍
@prasadperera9919
2 жыл бұрын
සමිපූර්න ඇත්ත සහොදරයා
@akilaviraj9725
Жыл бұрын
ඇත්ත කතාවක්
@hesandujayawardhana3195
Жыл бұрын
sirama kathawa
@dvideolakmal4184
Жыл бұрын
A hinawa
@amilasampath8256
2 жыл бұрын
ආසම කලාකරුවෙක්..නිහතමානී ,අහිංසක මනුස්සයෙක්.👍👍👍
@thisarasandesh1357
11 ай бұрын
පෙරදින මා වෙත සින්දුවේ...Zam බේස් ගිටාර් එක අඬවනවා Wooow ❤❤❤❤
@mvupul
Жыл бұрын
සුපිරිම ගායකයෙක්, පුසිරිම voice එකක්, සුපිරිම සිංදු set එකක්
@Shanmahesh-hu2xn
9 ай бұрын
නිහතමානි ගායකයෙක්. හැමදාම හදවතේ උඩින්ම ඉන්නවා. කුඩුවෙන්න ගහලා හිටියත් කොහොමද සින්දු ටික. ❤❤❤
@RumeshWarnakulasuriya-h1u
6 ай бұрын
Mageth hodama gayakaya11🎉
@niroshanviraj4623
Жыл бұрын
පොලව අතගගාහරි සින්දුව දෙනවා ලෙසටම❤❤ ආදරෙයි ආදරෙය් ❤
@dileepkaushi7142
Жыл бұрын
කනේ වැලි ගෑවෙන තරමට බීවත් සිංදුව ගහනවා ඇඩෙන්න... Flash back backing nam ඉතින් සුපිරි.... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SameerFitnes-x1l
Жыл бұрын
Roaa harmony
@BuddhikaUdayanga-hp5kr
Жыл бұрын
20 පාරකට වැඩිය ඇහුව 😍😍😍
@thisarasandesh1357
11 ай бұрын
හදවතට දැනෙන්න කියනවා සින්දු ටික ❤❤❤
@reshanmadushanka6482
Жыл бұрын
ඒ බේස් පාර.. 😍❤️
@prasadperera9919
2 жыл бұрын
නිහතමානීව නොමියෙන ගිත දායද කල සුන්දර කලාකරැවා මසරිලීන් පතිරණ න 💕💕💕💕❤️❤️❤️❤️🎹🎹🎷🎷🥁🎷🥁🥁
@aravindalakmal3860
2 ай бұрын
ප්‍රසංග සංවිධායක මහත්වරුනේ.. මෙ වගේ කලාකරුවන්ට අත හිත දෙන්න මෙ අය තමයි එළිමහන් ප්‍රසංග කලාවේ දිදුලන මැණික් කැට.... මෙ අයට වැඩියෙන් ප්‍රසංග වලට ආරාදන කරන්න... දන්න තරමින් ගොඩක් අයට වැඩ අඩුයි.. දැන් අලුත් සමාජය අලුත් ගායකයන්ගේ බාල කුණුහරප සින්දු අහන.. රැල්ලක් නේ තියෙන්නේ... හරිම කණගාටුයි ඒ ගැන හිතනකොට 😪
@shaanfdo2614
2 жыл бұрын
දීර්ගායුෂ වේවා ඔබ තුමාට,🙏🙏🙏
@nuwanrajapakshaonline310
2 жыл бұрын
Flashback හරියන්නේ කොහොමත් පරණ ගායකයොන්ගේ සින්දු වලට ඒ එන කොලිටිය තව sonflower ඉස්සර purple range වලයි විතරයි දැකලා තියෙන්නේ
@gayanmadusanka8857
2 жыл бұрын
මරු 😍 සුපිරි සින්දු ටික ❤️
@thushidayas
2 жыл бұрын
මෙන්න ගායකයෝ සුපිරි ❤❤❤
@ranhirumal2583
2 жыл бұрын
සුපිරි 🤗 පට්ට 🤗පුදුම 👍හකියාවක් 😊තියෙනෝ ❣️beautiful 😘 beautiful 🤗
@anGola_SL
4 ай бұрын
සුපිරිම ගායකයෙක්..... ඒ වචන ආත්මයටම දැනෙනව.වෙන ඒ දේ විස්තර කරන්න වචන නෑ.තව දෙයක් අර ගෑනි ලමයනම් ඇත්තටම මාරම ලස්සනයි හිනා වෙද්දිනම් ❤️
@randikakasun2154
2 жыл бұрын
මර්සලින් අයියා superb 😍
@akilaviraj9725
Жыл бұрын
කොච්චර ඇදවෙන්න ගහලා හිටියත් සින්දුව කියනවා ලෙසටම .දැන් ඉන්න මල ඇඩියා කාරයෝ වගේ නෙමෙයි 👍👍
@sameeramadushanka4262
2 ай бұрын
🎉❤❤🎉
@indikaindika5115
2 жыл бұрын
නියමයි.නියමයි.හදවතේ.ගායකයා
@MallikaDamayanthi-y4r
8 ай бұрын
මර්සලින් අයියා.ලස්සනට ගායනා කරනවා.
@DananjayaLakshan-ji2qp
10 ай бұрын
❤ super
@sajithasarada1392
Жыл бұрын
අඩෙ මාර ලස්සනක්❤️
@upulmangala7491
Жыл бұрын
සුපිරි තරු
@miusic7632
2 жыл бұрын
දැන් මියුසිකල් ශෝ වලට මෙයාලව ගෙන්නන්න පුලුවන් නෙ කාලයත් එක්ක වෙනස් වෙලා හැමදේම
@RashithaKodithuwakku
Жыл бұрын
ගැම්මක් තමයි ❤🎉🎉
@rashmithalakshan6189
2 ай бұрын
කුඩුවෙන්න ගැහුවත් සිංදුව කෙලින්❤
@rumeshsahimtha3603
Жыл бұрын
Super apith pan1 inna maravila dubai set 1ke kollo ❤❤❤❤❤❤🎉🎉🎉🎉😢❤❤❤❤
@danushkakumara7203
2 жыл бұрын
Niyama gayakayo asai thama sindu walata ekata den inna un 😫😫😫😫😫😫😫
@nipunlakshan2000
Жыл бұрын
ඔබගේ දෑසේ කදුලැලි පෙනුනා
@indikaindika5115
2 жыл бұрын
නියමට.කියනව.ජයවෙිවා
@NilantiKiriella
3 ай бұрын
නියම ගායකයෙක් සුපිරි හඩක් දීර්ඝායුෂ ඔබතුමාට
@AnushkaSampath-hw5fb
5 ай бұрын
ආසම ගායකයෙක්. අලුතෙන් ආපු අයට දැන් තෙන තියෙන්නේ මේ අයටයි තැන දෙන්න ඕනේ කොච්චර ලස්සන සින්දුද
@ChandimaSandamal-pr8gm
2 ай бұрын
Dance eka supiriiiii sinduwara niyameta galapenoo e dance eka ❤❤❤❤
@AnushkaSampath-hw5fb
5 ай бұрын
කොර වෙන්න ගැහුවත් සින්දුව කියනව කොර වෙන්න🤗❤️👍
@ThusharaChandima-kq5tr
15 күн бұрын
Ape hadawathe gayaka laisthuwe kenek deergausha wewa
@SL.__Sailor.__
Жыл бұрын
2023.03.28 අදටත් සුපිරියක්
@deshanroddrigo7640
Жыл бұрын
2023.11.23 අදටත් එහෙමම තමා ❤
@Kmsk354
11 ай бұрын
2024 dubai wala ahanna man❤
@dewabolana675
5 ай бұрын
අතීතයේ එක ලස්සන දවසක ...සේපාලිකා මල් ඉහිරුනු පාරේ....
@dineshmadusankapallawala5764
5 ай бұрын
ඇත්තටම me wage gayakainta ada idak ne lankawe. සුපිරි gayakayek සුපිරි
@tharakanayanajith6738
Жыл бұрын
Ahinsaka kalakaruwek supiri 💖💖💖💖💖💖💖
@dimuthujayasuriya2931
10 ай бұрын
නාගසලං සිංදු කෙලින් ❤
@manjulaliyanage1489
6 ай бұрын
ඒ හැකි යාව නම්බර් 1..👍👍👍👍
@ranjangunathilaka6825
2 ай бұрын
❤super
@nuwanpothupitiya6975
3 жыл бұрын
සැම් අයියා....
@sumanarathana9093
2 жыл бұрын
අද මර්සලින් අයියා පොඩ්ඩක් අරන් වගේ...
@bullmastiffcloudy7475
11 ай бұрын
හොද පොඩ්ඩ😂
@RukshaNSameerA
9 ай бұрын
😂😂😂😂
@xendertech
Жыл бұрын
❤ supirima gayakayek.meyalawa gennanna onnii
@charithrasanjana92
11 ай бұрын
Superb lyrics ,superb voice and words , superb backing just wowwwwwww
@sajithmalaka8740
3 жыл бұрын
රෝස් තමා ඉතින් 💪 ගැම්ම
@anuradhapriyashan3463
2 жыл бұрын
Payya tama 😂
@sachithdilanka8405
2 жыл бұрын
@@anuradhapriyashan3463 මානසික ලෙඩක් තියෙද
@ireshanuranga284
Жыл бұрын
😢
@kumarakumara8304
2 жыл бұрын
Kochchara gauwath supiri weddo👍👍👍
@hmbjayasiri7785
6 ай бұрын
හිත හොඳ කලාකරුවො❤❤❤❤
@RumeshWarnakulasuriya-h1u
6 ай бұрын
❤❤❤❤❤❤❤ super flash black gayakayan lassanata kawar karanawa. 🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 api dubai set 1. Maravila ❤❤❤❤❤❤❤❤❤❤❤ patta ❤❤❤❤❤ jaya
@sajithakurana9544
Жыл бұрын
Umba nam marayi ban. Marunath upi Inna thanakatama waren.
@සිහින්සිනා
2 жыл бұрын
Patta sindu set eka
@yasasoshadha-yash
3 жыл бұрын
අපේ town එකේ ghpu show එක
@niroshandavid
3 ай бұрын
Nahutherama galala sinduwa kiwaath supiri
@Sarannya-mb3qq
8 ай бұрын
Asama gayakayek❤❤❤
@asankasampath1714
2 жыл бұрын
Marsalin aiya kiyanne waddek thama....
@isuruviraj6744
3 жыл бұрын
Bass para 🔥🖤
@lahiruprathap3056
Жыл бұрын
kelin inna beri gaanata kiwuwath samahara part eheddi ape mail kelin wenawa 4;36 voice eke podi wenasak wath ne ❤❤❤❤
@shalukaindunil5567
7 ай бұрын
සුපිරි බුලට් එකක්
@RasikaSampath-kp7vq
7 ай бұрын
Marenkm ahnna puluwan sindu....oraginl album eka thwama ahnwa....🙏🙏🙏🙏
@ranildayarathne6336
4 ай бұрын
මරු
@tharakanayanajith6738
Жыл бұрын
Supiri actress 👍👍👍👍👍👍👍👍👍👍👍
@SahanUdayanga-y6j
Ай бұрын
Waddek❤
@sahanperera5022
7 ай бұрын
Good old 90
@flashbackfans6215
5 ай бұрын
සෑම්ගෙ බේස් පාර 😢
@nuwansantha7473
2 жыл бұрын
Super
@ranhirumal2583
2 жыл бұрын
Puduma man asai sindu walata oyage
@vijayakumara-vu4xd
Жыл бұрын
Super 🎉
@chamiya800
9 ай бұрын
Waddo 🎉
@damsasiisathma5170
4 ай бұрын
Weddo eliye gothayo halparuwo show wala
@sameeraperera1880
2 жыл бұрын
රොස් අයියා හාමිනි❤
@RuwanChamara-r2n
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kankanamgedinushan6053
5 ай бұрын
ඇදේට ගියත් කොහොමද
@rajithabasnayaka3346
8 ай бұрын
කට්ටියම කතාවෙන්නෙ මර්සලින් ගැන එ අස්සෙ සෑම් බෙස් එක පලනවා
@Kmsk354
Жыл бұрын
❤❤❤
@Ranjith-i3s
11 ай бұрын
Kawata bewata sundara minisek
@MayonVidwan
3 ай бұрын
❤️🥀💕❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruchikanuwan439
9 ай бұрын
Anna badu denawa rewenna
@MaskSupun
Жыл бұрын
👍👍
@amithchandrarathna9325
6 ай бұрын
karati kadadana gasala hitiyath sindu mathakai
@dineshmadusankapallawala5764
Жыл бұрын
❤
@aasnkawijeweera4343
6 ай бұрын
ලීඩ් නානවා... උෟ ගහන්නේ ඌට ඕනේ ඒවා....😂😂😂
@chathuka-Hettiarachchi215
8 ай бұрын
මිනිහා ඇද උනට සිංදුව කෙලින්
@HemanthaRathnayaka-n6q
4 ай бұрын
❤😂❤
@nishalsathishwaka1953
2 жыл бұрын
❤❤❤🔥
@jagathmanjula4741
Жыл бұрын
Bees king
@wishwajithdesilva777
11 ай бұрын
උබ හිතුවද මී වදයක් කියලා .ගොන් බිජ්ජා
@dilankalakindu7860
2 жыл бұрын
💪💪💪❤
@geethakamaduranga6036
Жыл бұрын
Bass pahara
15:38
MARSALIN_PATHIRANA_PURPLE RANGE
DJ namal
Рет қаралды 3,5 М.
10:40
mersalin pathirana songs with all right මර්සලින් පතිරණ ඕල් රයිට් sl autoplay youtube channel
sl autoplay 🇱🇰
Рет қаралды 104 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
18:30
𝐑𝐨𝐡𝐚𝐧 𝐃𝐞 𝐒𝐢𝐥𝐯𝐚 (රොහාන් ද සිල්වා) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤
V I B E S ON STAGE
Рет қаралды 424 М.
13:22
Mersalin Pathirana with *Old Sunflowers* | Live in Sapugaskanda | Re Created Quality Sounds
Beats Lanka
Рет қаралды 882 М.
17:26
Upali Kannangara | Awasan Prasangaya | Suresh Amarasinghe | Sahara Flash
Suresh Amarasinghe
Рет қаралды 1,1 МЛН
12:24
Swarnalatha Kaweeshwara with allright 2018
Susith Vidusanka
Рет қаралды 313 М.
9:42
Jayantha disanayaka live with PURPLE RANGE!
JAR Music
Рет қаралды 65 М.
48:13
Masalin Pathirana Song Collection_ මසලින් පතිරණ ගී එකතුව
Brocas Vlog
Рет қаралды 695 М.
12:15
SUDATH NAWALAGE : FLASHBACK DOMPE :සුදත් නාවලගේ
LM Studio
Рет қаралды 4,3 М.
25:24
Mersalin pathirana | hit songs | mp3 | මර්සලින් පතිරණ
Savindu music
Рет қаралды 678 М.
16:20
MARSALIN PATHIRANA - WITH DELIGHTED
DJ namal
Рет қаралды 17 М.
10:15
Kumarasiri Pathirana With Flashback | Kumarasiri Pathirana Songs Collection
සරිගම MUSIC
Рет қаралды 2,7 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН