වැදගතකරුනක් බොහොම ස්තුතිය සර් janaka regency hotel
@HarshaPerera Жыл бұрын
🙂
@nalaka.perera4 жыл бұрын
ගොඩක් වෙලාවට center wait metering mode එක use කරනවා, spot metering එක සමහර camera වල center එකේ තියෙන්නේ , නමුත් සමහර කැමරාවල focusing point එක මත පිහිටනවා, මගේ කැමරාවෙි තියෙන්නේ center එකේ, එමනිසා center wait mode එක use කරනවා
Aiye mta DSLR Camera ekak ne mta tynne Canon Ixus 185 digital camera ekak e unata oyage videos balala mn sahenna dyak igena gaththa. Sahenna knowledge ekak ganna puluwan aiye harima pahadili. Aiye puluwan nam week eka gaane videos danna. Good luck aiye! Thank you for your knowledge!!!
Canon කැමරාවල Spot metering linked to AF Point තියෙන්නේ 1D series එකේ විතරයි නේද? අනිත් Canon කැමරාවල center point එකෙන් meter කරලා recompose කරන්න වෙනවා.
@HarshaPerera4 жыл бұрын
ඔව් 1D series එකේ camera වල තියනවා සහ අලුත් කමරවලත් තියනවා කියල කියනවා 7DII and 5DIV වල එත් මට test කරන්න අවස්ථාවක් ලැබිල නැහැ
@sudathliyanage70064 жыл бұрын
Lovely Explanation ..
@HarshaPerera4 жыл бұрын
Thank you 🙂
@HGSupunSameera4 жыл бұрын
Digatama video karanna aiye photography iganaganna ayata watinawa godak....