KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයාට මගේ අඩුව නොදැනෙන්න පෙම්වතියක් හොයලා දීලා මම මහණ වුණා ! | Meth Bo Sewana
16:14
නාඩගම්කාරයෝ එකේ දී සජිත බෙල්ල හිරකරද්දී මට වෙච්චි දේ - Wife නැත්තං මම නෑ - ආදරණීයම පවුල මෙන්න
1:07:49
Farmer narrowly escapes tiger attack
00:20
Don't underestimate anyone
00:47
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
මම ආදරය කරපු කොල්ලා දන්නෙ නෑ මම එයාට ආදරය කළා කියලා...| Meth Bo Sewana
Рет қаралды 232,834
Facebook
Twitter
Жүктеу
1
Жазылу 351 М.
Sakiya - සකියා
Күн бұрын
Пікірлер: 459
@sanu1874
2 жыл бұрын
ඒ පිරිමි ළමයා ගැන අවුරුදු 9 ක් හිතෙන් කරපු ආදරය, ඒ ගැන නොකිය හිතේ තියගෙන කරපු ඒ ආදරෙ කොච්චර උත්තරීතර ද කියල පේනව. ඒකෙන්ම ඔබවහන්සේගේ හික්මීම, අධිශ්ඨානය පැහැදිලි වෙනව.🙏🙏
@saarikaweerasinghe9818
Жыл бұрын
mamath ehemamai
@nileeshawickramaarachchi7339
2 жыл бұрын
මහණ වීමට පෙර සති දෙකක් මගේ නිවසේ ඉදලා මහණ දිවියට වැඩම කළේ..............හරිම අවබෝධකින් මහණ දිවියට පැමිණි මෙහෙණින් වහන්සෙ නමක්. පවුලේ සියලු දෙදෙනාම උසස් ධර්ම අවබෝධයකින් පසු ව්න් පිං බර පවුලක සමජීකවක්.... බුදු සරණයි මෙහෙණින් වහන්ස මේ සසර දුකින් මිදීමට නිවන් සුව අවබෝධය පිණිස ම සියලු පිං හේතු වේවා !!!
@nisansalasewwandi9283
2 жыл бұрын
Math asai mahana wenna.
@dilshanirangika3467
2 жыл бұрын
එතුමිය ගිහි කාලේ මගේ හොදම මිතුරියක් මට ලොකු ශක්තියක් වෙච්ච..ඔබවහන්සේ පතන සැනසුම එලෙසම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව♥️
@anulanokia1303
2 жыл бұрын
Meta eka vitatamai ahanne campas giya eka Hana ahannako
@asokafernando857
2 жыл бұрын
මෑනියනි අපි ජීවත් වෙන්නේ සංස්කාර ලෝකයක නේද. සිත සත්‍යය නොවේ සිතුවිලි සත්‍යය නොවේ. බාහිර ද සත්‍යය නොවේ.මායාවෙන් අප ගැලවිය යුතුයි
@මහසෝනා-ඛ3ඬ
2 жыл бұрын
@@asokafernando857 ඔව් මේක මායාලෝකයක්.මටත් මේ මායාවෙන් මිදෙන්න ඕනි
@shiwangiliyanage5842
2 жыл бұрын
මම වසර 13 ක් ආදරය කළා හදවතින්ම. එයා මගේ පෙර පාසලේ හොඳම යාලුවා. ඔහු මුස්ලිම්. මම බෞද්ධ. නමුත් මම ආදරය කළා. දහසක් බාධක මැද්දේ ආදරය කරලා විවාහ වුණා මීට දින කිහිපයකට පෙර.
@ptnawodya1533
2 жыл бұрын
🙏🙏🙏
@roshanathula8478
Жыл бұрын
ඒ අතින් මුස්ලිම් අය ඒ අයගෙ කෙල්ලොනම් සින්හල අපිට දෙන්නෙම නෑ...
@nethminikeshala9711
Жыл бұрын
❤❤❤❤♥️♥️♥️♥️♥️
@thalathadissanayake3682
Жыл бұрын
Sita Niv
@charithmadushan-pt7kl
Жыл бұрын
ඉන්දකින්
@lovelygirl4087
2 жыл бұрын
අවුරුදු නවයක් කවදාවත් කතා කරල නැති කෙනෙක්ට ආදරය කරන එක ලේසි දෙයක් නෙවෙ...ඔබ වහන්සේගෙ හිතේ තියෙන ශක්තිය ,අධිශ්ඨානය ,ඉවසීම හරිම වටිනවා...දැවෙන හැම හිතකටම නිවීම් ලැබෙවා...සැනසුම ලැබේවා🥺🙏
@skss6581
2 жыл бұрын
ඒකපාර්ශ්වික ආදරය සුන්දරයි. කවුරැ ආදරය නොකරත් සිතින් ආදරය කරන එක කාටත් නවත්තන්න බෑ. ඒකත් ප්‍රේමයක්. 💞 😥
@saurupi3733
2 жыл бұрын
Ekath premayak newei eka thamai premaya.premaya kiyanne sithe athiwena sithuwillak,hariyata eka bawanawak wage🧘❤️❤️🧘
@isharawijekoon2793
2 жыл бұрын
Aththa ❤️
@sathsaramadu4407
Жыл бұрын
🍂
@vinukiseneka
2 жыл бұрын
ගිහි කල අපේ පාසලේ සිසුවියක්..අද පින්වත් මෙහෙනින් වහන්සේ නමක් 🙏🥺💛 තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ! 🙏💐 ☸🤍
@nishanthaanthani
Жыл бұрын
Re
@ruhifernando3083
2 жыл бұрын
එකම කෙනාට අවුරුදු 9 ක් ආදරේ කරපු ගැහැනු ලමෙක් කියන්නේ ප්‍රතිපත්තියක් රකින්න පුළුවන් කාන්තාවක් කියන එක එම නිසා ඔබ වහන්සේගේ මහණ දිවියත් එසේම ප්‍රතිපත්ති ගරුකව සිටී ඔබ වහන්සේට මේ සසර ගමන කෙටි කරගන්න හැකියාව ලැබේවා🥺🙏❤️
@shashinibhagya2899
2 жыл бұрын
Aniwa mth au 9k ekama kenekt lv krnw😘
@janethrizoysa9465
2 жыл бұрын
Aniwarenma
@brahmanageshantha9342
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@udyabisari6690
2 жыл бұрын
Matath asai me methbo sewanata yanna no. Akka danna puluwanda
@sandeepanikalpage280
2 жыл бұрын
@@shashinibhagya2899 mm aurudu 12k kenekt kmti.eth eyt nm mw hturek wge penne
@aksha.....2683
2 жыл бұрын
මට හිතෙනවා.. මෙහෙම මෙහෙනින් වහන්සේ නමකගෙන් තමන්ගෙ ගිහිකාලෙ ආදරෙ ගැන අහන එක හරි නැ කියලා හිතෙනවා ..මෙහෙනින් වහන්සේ නමක් උනත් මනුස්සෙක් .මෙහෙම අහනවා කියන්නෙත් අයියා පව් පිරෙයි කියලා හිතෙනවා ...බුදු සරනයි ඔබ වහන්සේට ....🙏🙏🙏
@Anuradhapurapagamana
Жыл бұрын
මේ විදිහට ප්‍රශ්න කරන එකෙන් ලබන තෘප්තිය මොකක්ද ඇත්තටම
@nethmikachandrarathna8107
2 жыл бұрын
මම හිතින් අවුරුදු 3ක් ආදරේ කලා නොහිතපු වෙලාවක එයා මගෙන් කැමැත්ත ඇහුවා අදටත් මමයි එයයි ගොඩක් සතුටින් ඉන්නවා ගෙවල් වලින් දැන ගෙන දැන් හැමදේම හොදින් විසදිලා තියෙනවා
@hhhhhhhhhh9645
2 жыл бұрын
හැමදාම සතුටිම් පරිස්සමෙන් ඉන්නෝනි❤️🥺
@shasikapresanga3713
Жыл бұрын
jewitha sathutin gatha karanna lebawa
@nethminikeshala9711
Жыл бұрын
පරිස්සමෙන් inna හැමදාම
@nim0731_
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි 🥺❤️
@indraniamarasingha9902
2 жыл бұрын
යට ගියාව අවුස්සල නැවත සසර දික් කරන්න උත්සාහ කරනවට වඩා සියල්ල අනිත්‍යයි කියල පෙන්න දීල සසර කතරින් එතෙර වෙන්න උදවි කරමු. හැමෝටම ඔය පිනනැහැ මෙහෙනින් වහන්ස. ඔතනට එන්න ඔබ වහන්සේ සිකත් එක්ක කෝටි වාරයක් පොර බදිනකොට දෑස මොන තරමි කදුලින් වැසී යන්න ඇතිද? නමුත් අවන්ක කමෙි අනුහසින් අද කසාවතට හිමි කමක් කියන් අනේක පින් සසර කරල ඇති. ආපස්සට හැරෙන්න එපා. මොහොතකට වත් අතීතයේ එල්ලෙන්න එපා. ඔබ වහන්සේට උතුමි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා.
@brahmanageshantha9342
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyankabalapuwaduge1261
2 жыл бұрын
🙏🙏🙏
@NINI-pz8dq
2 жыл бұрын
නෑ පැවිදි දිවියට එන්නේ සිතේ දුකින් නෙවෙයි. හරිම කැමැත්තෙන්, සුවයෙන්. බාහිරින් බලන, හිතන ඔබලා හිතන්නේ පටු විදිහට. _ මමත් මෑණියන් වහන්සේ නමක්
@upekshashesani6976
Жыл бұрын
@@NINI-pz8dq suwapat wawa mama obawa dannawa
@rashmidevindi7996
2 жыл бұрын
සමහර මහන උන අය අකමැති ගිහිකාලෙ ආදර ගැන කතා කරන්න..ඒත් මේ මැනීයන් වහන්සෙ එහෙම බොරු රගපෑම් නැතුව හැමදේම අවංකවම පවසනවා..තෙරුවන් සරණයි මෑනියනී.🙏❤
@sakuni1459
2 жыл бұрын
අපි බලාපොරොත්තුවන ආදරේ ලැබෙන්නේ පෙර සසරේ ගොඩක් පින් තියෙන්න ඕන ඔබ වහන්සේ දින්න අපි තවම කර්ම ගෙව ගෙව සසරේ අද බැරී උනත් මමත් ඔබ වහන්සේ ගිය මග යනවා මේ සසරේ කවදාහරි
@සචී-ප3ඥ
2 жыл бұрын
🙂 කෙනෙක් මට අවුරුදු 7 ක් මං නොදැනුවත්වම ආදරේ කරා.මං ඉගෙනගෙන ඉවර උනාම එයාගෙ ආදරේ එයා මට ප්‍රකාශ කරා.දැන් අපෙ ආදරේ ට වසරක් ගෙවිලා.
@Ishini86
2 жыл бұрын
මටත් මෙහෙම ගොන් ආදරයක් ඇති වුනා ඌ දන්නෙත් නැ අපිට පිස්සු යක්කු ඇවිත් අපේ හිතේ නටනවා යක්කු ට ඉඩ දීලා අපේ දේවල් නැති කරගන්නව මෝඩ කම
@user-ww5rt5kj4q
2 жыл бұрын
මටත් එහෙමමයි 😥 නැත්නම් අද මගෙ හීනෙට ගිහින්. ඇයි එහෙම වෙන්නෙ දෙයියනෙ
@kalukumi2826
2 жыл бұрын
බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා දෙතිස් කතාවලින් වැලකෙන්න කියලා. මේ කතා වලින් තමුන්ටවත් අනුන්ටවත් යහපතක් වෙන්නෙ නෑ. මෙහෙනින්වහන්සේ බුදු මග අනුගමනය කරන්න. බුදු බණ, බුදු ගුණ දෙශනා කරන්න. වයස අඩු වීමත් , උගත් කම අඩුවීමත් , නිසි මග පෙන්වීමක් නොමැති වීමත් මේ වගෙ සාකච්චා පැවැත්වීමට හේතුවක්.මේවායින් වැලකිලා දර්මය මනාකොට ඉගෙනීමට කාලය යෙදවීම වගේම එවා ප්‍රායෝගිකව පුරුදු පුහුනු කිරීමට කාලය යෙදවීම වැදගත්.
@suduaraliya3404
2 жыл бұрын
මමත් අවුරුදු 11 ආදරේ කරන්නේ එයාට කෙල්ලෙක් ඉන්නවලු මට දැන් අවුරුදු 13 එයාට අවුරුදු 14 තව මම එයාට ආදරෙයි කියලා නෑ මට බයයි එයාට ආදරේ කියන්න මම කාටවත් එහෙම ආදරේ කරලා නෑ කවදාවත් කරන්නෙත් නෑ 🥺🥺😭 මම රෑට නිදිය ගන්න කියලා ගියාම මට එයාව හීනෙන් පේනවා මම ටිකක් මහතයි ඒත් එයා ගොඩක් ලස්සනයි එයා අපෙ ගමේමයි මම බලාගෙන ඉන්නවා එයා මට ලැබෙයි කියලා 😩😣 මට එයා නැතුව ජීවත් වෙන්න හිත හදා ගන්න බෑ එහෙම හිත හදා ගන්නවා කියලා හිතින් හිතද්දි ඒ ලස්සන හිනාව මට මැවෙනවා 🥺🥺🥺 මම වගේ හිතන් ආදරේ කරන හැමෝටම එයාලගෙ ආදරේ ලැබෙන්න කියලා මම පාර්තනා කරනවා 😭😭😭😭😭🥺❣️
@geethma194
2 жыл бұрын
අවුරුදු 2 ඉදලා ද ආදරේ කරන්න පටන් ගත්තේ 😳🙂
@tharuperera9185
2 жыл бұрын
Ammo boruwa 😂
@AjanthaKavidu-bg7cr
Жыл бұрын
යකෝ අපි අඋරුදු 13නේදී කලිසන් කොටයක් ගහගෙන කඩෙත් ගියා දැන් උන් හරි දියුණු වෙලා
@user-zj7yj7zv4n
2 жыл бұрын
මගේ ආදරේටත් දැන් අවුරුදු හතරක් හිතින් තාමත් ආදරේ හිමිවුනත් නැතත් 😔❤️ ඔබවහන්සේට නිවන් අවබෝධ වේවා ...!
@tiktoknawa5547
2 жыл бұрын
ඕක කියහන් යකෝ 😐
@user-zj7yj7zv4n
2 жыл бұрын
@@tiktoknawa5547 දාලා යයි කියලා බයයි 😒😑
@tiktoknawa5547
2 жыл бұрын
@@user-zj7yj7zv4n එහෙම ඉන්න එපා ඉතින්...ඕක දාලා ගියෙ නැත්තන් හොදයිනෙ...අවුරුදු 4ක් හිතින් ලව් කරා කියන්නෙ දාලා ගියේ නැත්තන් ජීවිතේම සතුටින් ඉන්න පුලුවන්නෙ...පොසිටිව් හිතලා තියෙන මායම් වලින් 4ක් 5ක් දාලා අල්ලගන්නෝ ඒයි 😁ඕවා ඉතින් අපි කියන්න ඕනයැ...අවදානමක් නැත්තෙ මොකේද?
@user-zj7yj7zv4n
2 жыл бұрын
@@tiktoknawa5547 ඒත් මායම් වැඩක් නැ අවංකව එයත් ආදරේ කරනවනම් මාත් කැමති එයා එහෙම වෙයිද කියන්න කවුද දන්නේ එයා කැමැත්ත අහලාත් ආදරේ කරලා බෑ කියපු කෙනෙක් මන් ☹️ ඒ ආදරේට බාධක වැඩියි මගින් අතහැරියා බලා සැනසෙමි නෙලාගනු බැරි තැන ........☹️😔💔
@tiktoknawa5547
2 жыл бұрын
@@user-zj7yj7zv4n අනාවැකි බලනවනෙ ඉතින්...හැම කෙල්ලම ඔහොමයි...හිතින් ලව්..ඒත් කොල්ලා ඇහුවම බැහ් ගානවා...ඇයි එහෙම?බෑනෙ ඉතින් කරන්න...එහෙන්ම් ඔයා එලියට බහින්නත් එපා ඉතින්..මොකද කොයි වෙලේ අනතුරක් වෙයිද කියන්න බෑනෙ අද කාලෙ...ඒ වගේ තමයි...සතුටින් ඉන්න තියෙන කාලෙ නිකන් අපරාදෙ විදවනවනෙ...ඕනම දෙයක් ලබා ගන්න ට්‍රයි කරන්න එපැයි...අනික කොල්ලා අහලත් බෑ කියලනෙ ඉතින්...🤷කසාදයක් බදින්නෙත් නැතුව ඉන්න වෙන්න ඇති කල්පනාව නේද...ඇයි ඩිවෝස් කරොත් එහෙම කියලා 🤔එහෙම බැලුවොත් කිසිම දෙයක් කරන්න බෑනෙ මේ ලෝකෙ...🤔
@nipunimadumali8803
2 жыл бұрын
එතුමියගේ ආදරණීය මෑණියන් මගේ පාසල් ගුරිවරියක්.දරුවන්ට පුදුම තරම් ආදරය කල ගුරුවරියක් ඇය.❤
@sandaruwanleelarathna1384
2 жыл бұрын
මාත් ආසයි මහන වෙන්න යන්න.ආදරයක් තිබුනා නැතිවුනා. හරියටම කියනවනම් නැති කරගත්තා.ආයේ ආදරේ කරන්න හිතක්නෑ..මනන වෙන්න කැමති..පුලුවන්ද මගේ තනි කැමැත්තට මහනවෙන්න...🙏🙏🙏🙏🙏
@lalithkarunarathna1878
2 жыл бұрын
අතීතය ගැන නැවත නැවතත් සිතීම සසරින් එතර වන්නට නොහැකි වෙිවි මෑණියනි. සසරින් එතර වන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා . මල්ලී ඔයා හොදින් වැඩ සටහන කරනවා . ඔයාට සුබ අනාගතයක් පතනවා.
@thewildflower1228
2 жыл бұрын
මාගේ කතාවත් උන්වහන්සේගේ කතාව වගේමයි. මගේ crush එක ඇති වෙලා මේ ජනවාරියට අවුරුදු 12ක්. මමත් එයාට මනසින් අවුරුදු 9ක් ආදරය කලා. එයා මට බලාපොරොත්තුත් දුන්න නිසා හිතේ හිටියා එච්චර කාලයක්. පස්සෙ එයාගෙන් ප්‍රතිචාරයක් නැති වෙනකොට මන් මානසිකව කඩන් වැටුනා. මොකද මට හැගෙන දැනෙන හැමදේම හිතේ හිරකරන් මගේ දරාගැනීම උපරිමයටම ආවා. මන් කොච්චර උත්සහ කලත් එයාව ඔලුවෙන් අයින් කරගන්න බැරි උනා. මට ගොඩක් ඕනේ වෙලා තිබුනා එයාව ඔලුවෙන් අයින් කරහන්න. මොකද මම එයා හිතේ ඉන්න නිසා වෙන කෙනෙක්ට කැමත්තක් දෙන්නත් හිත දුන්නේ නෑ. ඒ නිසා මන් හැම විදියකින් තනියම උත්සහ කරලා ඒත් බැරි උන නිසා මන් හිතුවා එයාට මේක කියලා ඔලුව නිදහස් කරගන්න. කැමත්ත ඇහුවේ නෑ. මට මෙහෙම දෙයක් අවුරුදු ගානක් තිබුනා කියල එයාට කිව්වා. එයාට මන් ගැන එහෙම දෙයක් තිබුනෙ නෑ කියන එක එයා කිව්වා. ලොකු දුකකුත් ආවා. ලැජ්ජාවක්, කලකිරීමක් සහ ලොකු පසු තැවීමක් ඊට පස්සෙ මාත් එක්ක ඉතුරු උනා. ඒ දේවල් වලින් පස්සෙ මට මන් ගැන වෛරයක් ආවා. මන් මටම රිද්ද ගත්තා. මානසිකව පුලුවන් උපරිම අඩියටම වැටුනා. ජීවිතය එක තැන පල් උනා. උපරිම දුකක් වින්දා. Depression හැදුනා. පස්සෙ මන් බණ අහන්න ගත්තා. හිත හදාගත්තා. භාවනා කලා. ලොකු ජීවිතාවබෝදයක් ඒ තුලින් ලැබුනා. දැන් හොදින් ඉන්නවා වෙනදට වඩා. තාමත් 100%ක් ම සුව නෑ. Crush එක හිතින් අත ඇරගත්තා. ඒත් වැටුනු වැටීමේ යම් අඩියක තාම ඉන්නව. ඒත් මන් මහන වෙන්න ආස නෑ. මන් කැමති හොද පවුල් ජීවිතයක් ගත කරන්න. මට හිතයන ආදරයක් ලැබුන දවසක මමත් ආදරය කරයි.
@chulanihansika2554
2 жыл бұрын
Oyt adre krn awnk adryk lebenn kiyla parthna krnwa 🥰❤️
@surangachandradasa9067
2 жыл бұрын
මෙ ජිවිතය එක නැවතුමක් පමණි... තවත් නැවතුම් වාර බොහොමයක් ඇත....
@shashinibhagya2899
2 жыл бұрын
Kmk na oyt hoda kenek mit wei adre krl ath wela duk widinwt wada ey eyge nouna ekata sthutu wenn 😍
@tharu5412
2 жыл бұрын
Same here sis🥺❤️
@khdchanel5255
2 жыл бұрын
Oyata kawadawath oyawa hinekin wath riddanne nathi hoda awanka adarayak lebenna kiyala.mama prarthana karanawa akkee..bs pi
@isuru5201
2 жыл бұрын
බොරු කියන්න ඕනේ නැහැනේ මගෙ ජිවිත කතාවම තමයි මෙහෙනින් වහනෙසේගෙ එක වගේමයි.මට දැනුනේ මගේ කතාව කියලා.හැබැයි මන් අවුරුදු 6ක් අදට ඒකපාර්ශික ආදරේට.crush එකක් මටත් හිටියා තවමත් ඉන්නවා.එයා දැන් campus.මම දැන් a/l therd shai කරනවා ඔබවහන්සේගේ ගිහිකාලෙම වගේ මමත් bio කරන්නේ.o/l ලොකු resalt ekaka තිබ්බා.ඒත් a/l first shai fail.second shaith මේ සැරේ කරා දන්නවා අනිවා ලොකු resalt එකක් නෑ.මේ සැරෙත් එයාව මතකේ තියාගෙන පිස්සු කෙලියා විතරයි.මටත් දැන් තේරිලා තියෙන්නේ මන් වැරදි කියලා.අම්මයි තාත්තයි ගොඩක්ම අව්ලෙන් ඉන්නේ.හැමවෙලේම අහනවා මොකක් හරි ප්‍රස්නයක්ද කියලා.subject නම් මාරු කරන්නේ නෑ.මට ඉස්සර ඉදන් හීනයක් තියනවා ඒකයී subject තෝරා ගත්තෙත්.ඒත් මගේ හීනේට වඩා crush එක ගැන මන් හිතුවා.හැම්වෙලෙම කොහෙන් හරි බලන්න ක්‍රමයක් හොයා ගන්නවා.හැම වෙලේම මතක් උනා..එහෙම ඉදලා වැරදුන හින්දා හැමදේම අතැරලා දැන් exam එකට මහන්සි වෙනවා.මගේ target එකට මන් අනිවා යනවා මේ පාර නම්.😊මගේ කතාවත් මට කියන්න හිතුනා මේක අහද්දී.👍
@shiwangiliyanage5842
2 жыл бұрын
ඔයා Arts ද කරන්නේ?
@isuru5201
2 жыл бұрын
@@shiwangiliyanage5842 bio
@lakshikahansamali2497
2 жыл бұрын
ආදරය....මිනිසුන් සුවපත් කරනවා වගේම උම්මත්තකයෙකු ද කල හැකිය...ඒ අතරේ මහන දිවියට එන්නත් සාංසාරික පිනත් තියෙන්න ඕන...තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස🙏🙏🙏
@rashmikaboy1330
2 жыл бұрын
මගේ නොවන ආදරයක් මටත් තියනව.🤗💔
@charithakarunaratne407
2 жыл бұрын
අපි සියලු දෙනාටම වගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල කියන්න බැරි වුණ දේවල් තියෙනවා, විශේෂයෙන් පාසැල් කාලයේ. ඒවා මතක් වෙනකොට සිතට වේදනාවක් එනවා. මෙහෙණින් වහන්සේ අපගේ ධර්මය තුලින් සැනසීමක් ලබාගැනීමට යොමු වීම ඉතාමත් වටිනා දෙයක් යැයි සිතනවා. තෙරුවන් සරණයි!
@sachinikayushalya4874
2 жыл бұрын
මටත් තිබුන හිතින් ආදරය කර ආදරයක් තිබුන අවෘරුදු 3 😊
@yashom306
2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් මෙහෙණින් වහන්සේට මගේ නමස්කාරය වේවා........!!!!!!!
@thanufsankapadissanayaka6335
2 жыл бұрын
මගේම වෙලා තිබ්බ ආදරයක් .........වෙන කෙනෙක් උදුරන් ගියා..............අදටත් මම ජීවත් වෙනවා..........ඒ මතක එක්ක.
@nimaliweerasena6388
2 жыл бұрын
මගේ හිතේ ජීවත් උන ආදරේ තනියම අවුරුදු 2ක්..දැන් අවුරුදු ගාන්ක් ගිහිල්ලා එයා මගේ වෙලා.🥺🥺
@thewildflower1228
2 жыл бұрын
Kohomada eyata set une?
@dhammikapiyasena1026
2 жыл бұрын
ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා!!!🙏🙏🙏
@T타
2 жыл бұрын
ඔබ වහන්සේගේ කතාවට ගොඩක් සමානයි මගේ කතාව ඇත්තටම මනසින් කොච්චර විදවනවද Crush එකක් නිසා 💔
@kamalakamala3785
2 жыл бұрын
Hemota ahema katawak tiyenawa..".mata mage nouna mageema adarayak tibuna.."
@isharalakshan1651
Жыл бұрын
මමත්😔
@ruvinihansika2542
2 жыл бұрын
කසාවත දරන්නත් වාසනාවන්ත වෙන්න ඕනි.. ඒ වගේම බැදීම් අතැරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන එක හැමෝටම කරන්න බැරි දෙයක්. ඔබ වහන්සේ ඇත්තටම ගොඩක් වාසනාවන්තයි 🙏🙏🙏
@dumidudumidu4395
2 жыл бұрын
🙏🙏🙏🙏
@n.p.lakmal7552
2 жыл бұрын
මමත් අවුරුදු 6ක් තිස්සේ ආදරේ කරනවා කෙනෙක්ට. තාම දන්නෑ එයාව..🥺තවමත් ආදරේ කරනවා❤️
@Interstellar1982
2 жыл бұрын
🤣
@oppo9735
2 жыл бұрын
😁
@nethminikeshala9711
Жыл бұрын
☺️☺️☺️
@rasikalakmali2394
2 жыл бұрын
මම මෙහෙම comment එකක් දාන එක හරිද වැරදිද දන්නෙ නෑ... ඒත් මේ video එක අහම්බෙන් දැක්කම සතුටු වගේම දුකත් හිතුනා.. මම උන්වහන්සේගේ cmpz එකේ හොදම යාලුවා..room එකේ එකටම හිටිය යාලුවා.. උන්වහන්සේව හම්බෙන්න, කතා කරන්න ගොඩක් උවමනාව අපිට තිබුනත් ඒකට හරි තොරතුරක්, අවස්ථාවක් ලැබුන් නෑ.. අනේ මේ video එක කරපු කෙනාට පුලුවන්නම් පින් සිද්ද වෙනවා එතුමියට මේ බව කියන්න පුලුවන්ද...අපිට උන්වහන්සේට කතා කරන්න , ගිහින් බලන්න ලිපිනයක් හරි දෙන්න පුලුවන්ද... මහන වෙන උත්සවේ කියනවා කියලා ගියත් අපිට ඒක කිවුවේ නෑ.. අපි ගිහියො නිසා අදටත් අඩු වෙච්චි ඒ යාලුවව අපිට ගොඩක් මතක් වෙනවා.. පුලුවන්නම් මේ පනිවිඩේ ගැන උන්වහන්සේව දැනුවත් කරන්න .. පින් සිද්ද වෙනවා🥺
@sakiya_lk
2 жыл бұрын
හරි මම කියන්නම් අක්කෙ
@rasikalakmali2394
2 жыл бұрын
අනේ ගොඩක් පින්...
@dilusharavishan9178
2 жыл бұрын
@@sujeewa5104 අනේ ඔයාට කොහොමද දැනෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ ජීවිත කතාව දැන ගත්ත වෙලාවේ
@madukeshan8379
2 жыл бұрын
Galle කහඳ tiyenne meth bo sewana
@supunsandika5455
2 жыл бұрын
මෙත් බෝ සෙවණ , හවුපකන්ද , තිත්තගල්ල , ගාල්ල
@wasanthikumari5773
2 жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්ස උතුම් නිර්වාණයේ දොරටුව ඉක්මනින් විවර වේවා සාධු සාධු සාධු
@NINI-pz8dq
2 жыл бұрын
නෑ පැවිදි දිවියට එන්නේ සිතේ දුකින් නෙවෙයි. හරිම කැමැත්තෙන්, සුවයෙන්. බාහිරින් බලන, හිතන ඔබලා හිතන්නේ පටු විදිහට. __ මෑණියන් වහන්සේ නමක්
@deepanisumithra9896
2 жыл бұрын
මහන වෙන්නවත් වරම් නැති ,මහන වන්න ආසාවෙන් ගිහිජීවිතේ ගෙවන ,දුක වේදනාව හදවතතුල සගවගෙන ජීවිතය ගෙවන මිනිස්සු ත් ඉන්න පුලුවන් නේද ..
@shashiabewickrama2806
2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@skbranneththi851
2 жыл бұрын
අනිවාර්යෙන් මමත් එහෙම කෙනෙක්.ඒ දුක දන්නේ ඒ වගේ කෙනෙක්ම තමයි ☸️🙏
@lihininishara9703
2 жыл бұрын
මට ඒ පින නෑ මෙහෙනින් ව්හස මට ඇවින්න බෑග්
@kaveeshapremodani9129
Жыл бұрын
අනිවාරෙන්ම
@THELIFe2002.
Жыл бұрын
අම්ම අඩනවනෙ
@sameeraniroshan4897
2 жыл бұрын
ඔබ වහන්සේ ගත්ත තීරණය අපට ගන්න බැරි වීම කණගාටුවක්
@srilanka8160
2 жыл бұрын
Uba badalada😄😸
@gamagehemamali635
2 жыл бұрын
ජීවිතේ ජීවත් කරවන්න ගත් උස්සාහය ගොඩක් වටිනවා. මින් ඉවිරියටත් දර්මය සත්‍යයක් අවබෝධ වේවා" තෙරුවන් සරණයි "
@nicky8287
2 жыл бұрын
ගිහි ජීවිතේ මේ වගේ දේවල් අහන එක සම්පූර්ණයෙන්ම වැරදි
@songmusicprabash1856
Жыл бұрын
හරිම පින්වන්ත සිල්වත් මෙහෙණින් භික්ෂුනියක් දෙමාපියනට ලොකු පාඩමක් දරුවන් තමුන්ගෙ ආදරයෙන් ඈත් කරන්න එපා .ඒ මානසිකත්වය .කොහොමද කියලා මේ කතාවෙත් දැනෙනවා තෙරුවන් සරණයි
@shasikapresanga3713
Жыл бұрын
Matath okama thama una,
@antanetliyanage.7247
2 жыл бұрын
එයා කියන දේ නැවත නැවත අහනකොට විස්තර කියන්න තියන කාලය අඩුවෙනවා එයාට කතා කරන්න ඉඩ දුන්නනම් අපිට අහගෙන ඉන්න ආසයි.
@rasangikajayasekara510
2 жыл бұрын
අපි හමුවෙන්න පින තිබ්බට එකතුවෙන්න පින තිබ්බෙ නෑ. නුඔට මා මතක් වේවා කිසිම දවසක හිත රිදෙන්නෙ නැති. මට ද නුඔ මතක් වේවා සසරේ යලි කිසිදු දිනක හමුවෙන්නෙ නැති.
@hiruhiru2600
2 жыл бұрын
Mage adareth e wage
@dilusharavishan9178
2 жыл бұрын
ඔබ වහන්සේටත් ,අය්යෙ ඔයටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏
@aladinonline-y9b
2 жыл бұрын
සිවුරට එන්නම ඕනද ඔය යථාර්තය තේරුම් ගන්න. දුර්වල හිතක් එක්ක දුක් වෙවී ජීවත් වෙනවාට වඩා ගොඩක් හොදයි මොන හේතුවක් හරි හින්දා සසුනට ඇවිත් තෙරුවනේ ශක්තිය හයියක් කරගන නැගිටින්න හදන එක. දුකින් මිදෙන එකම මාර්ගය මේක තමයි. බුදු සරණයි. අතිිතය මෙනෙහි කර කර රස විදින එක නවත්වන්න.
@joshsl6360
2 жыл бұрын
කතාකරල නැති කෙල්ලෙක්ට දැනට අවුරුදු 7ක් ආදරේ කරනවා එයා දන්නවා මම ආදරෙයි කියල.. ඒත්☹️☹️
@peraraperara639
2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන් ට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට
@Music_on2023
2 жыл бұрын
මෙ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ 😪💔
@sheronbandara5733
2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@yuhiakarsha1939
2 жыл бұрын
හරිම සුන්දර අදහස් තියෙන පින්වත් මෙහෙනින් වහන්සේ නමක් 🙏 අවුරුදු 9 ක් එකම හිතින් ඒ කෙනාට අදටත් නොදැනෙන්න තරම් ඇය කෙරූ ආදරයට තවත් උපමා නැත.❤️ ගිහිකල ඔබ වහන්සේගේ ආදරය ඉතාමත් සුන්දර ඒක පාර්ශ්වික ආදරයක්..ආදරය ලබාගත යුතුම නැත, ආදරය යනු පරිත්‍යාගයකි.❤️ ඔබ වහන්සේට සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා 🙏 තෙරුවන් සරනයි.
@Amazonworld2050
2 жыл бұрын
අති සාර්ථකව මගෙත් හතරවෙනි අවුරුද්ද යන සිතින් පෙම් කරන...එයාටත් එක්කෙනෙක් නෑ තාම...මහණ වෙන්න වෙයිද මන්ද අන්තිමේදී...
@shehaniahinsa7173
2 жыл бұрын
ඔබ ව්හන්සේ ඉතා ගුන ගරැකයි..කිසිම කෙනෙක් ට ගිහිකල මෙවැනි උත්තර්ර්තර ආදරයක් කරන්න බෑ.මේ හික්මුණු සැනසීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..
@chamindarohanrathnayaka3360
2 жыл бұрын
අනේ මෑණියනේ හිත මහණ කරගන්න දැන් ඔය කාක්කෝ ඇවිල්ලා පරන කුණු අවුස්සනවා ඔබ තුමිය ඇවිසාසේන්න ඒපා මොනාද ඔය කියන්නේ
@sasarenodekapumaranaya2069
2 жыл бұрын
🙏🙏🙏👍👍👍
@seniya851
2 жыл бұрын
සිරා කතාව
@Interstellar1982
2 жыл бұрын
ඉන්ටවීව් කරන කෙනා දෙයක් කියනකොට ඒ මැද්දට පැනලා ප්‍රශ්න අහන්න එපා එයා කතාව ඉවර කරනකං.මොකද ඔයා කියන දේ නෙවෙයි අපිට අහන්න ඕනි.ඒ කෙනා කියන දේ.වනස සහ ලහිරු මුදලිගේ ගේ ප්‍රෝග්‍රෑම් බලලා ඉගෙන ගන්න.
@sampathdinesh1696
2 жыл бұрын
මටත් මේවගේ ආදර කතවක් තිබුනා මගේ නොවු................
@pramithalakshan7389
2 жыл бұрын
N.P. Lakmal 10 days ago මමත් අවුරුදු 3ක් තිස්සේ ආදරේ කරනවා කෙනෙක්ට. dan eya monwa karanwada kohe inenbwada kiyla danna na❤
@sameeraaththanagoda5954
2 жыл бұрын
🌺🙏 තෙරුවන් සරණයි 🌺 මෙහෙනින් වහන්ස ...🙏🌺 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanicooray1449
2 жыл бұрын
අනේ අපේ මෑණියනේ... ඔය චැනල් හිගන්නෝ ඇවිත්..මහණදම් පුරන ඔබවහන්සේලා සත්‍ය සොයා යන ගමනට බාධා කරමින් පහුගිය කුනු ගොඩවල් අවුසමින් කරන ඒවාට උත්තර නොදී ඔබවහන්සේලාගේ දහම කරායන්න.. ඔබවහන්සේට නිවන අවබෝධ වේවා ඉතා ඉක්මනින් තෙරුවන් සරනයි ..
@anuathukorala2420
2 жыл бұрын
ජයවතී මිස්ගේ දුව 🙏🙏🙏❤❤🌸🌸🌸
@samsamarakon4574
Жыл бұрын
Koi detat baninnativa nuvanin vimasa balanavanm hondy Kia ma hitanava nivedakayata baninava dakla.ma harida ma danne na. Namut matanam hithenava me cage vadagat panivide yak genave ohu neda?
@pathumpathum2394
2 жыл бұрын
මාද්‍යවේදියෝ බණ පදයක් අහනවා නෙවෙයි මුන්.. ගිහි පෞද්ගලික දේවල් අහල පව් පුරව ගන්නවා.. බුදුහාමුදුරුවෝ න්ගෙ කාලේ මුන් හිටියනම් බුදුහාමුදුරුවෝන්වත් ගෙන්නලා මේ ගොන් වැඩසටහන් තියලා.. අහවි ගිහි කාලේ crush තිබුනද ආදර කතා තිබ්බද ඇයි මහන උනේ කියලා... මොන ගොන්නුද බං මුන්.. මහන වෙලාවත් නිදහසේ නිවනට යන ගමනටවත් යන්න දෙන්නේ නෑ.. මේ මාධ්‍ය වේදියන්ට ආනන්තරීය පාප කර්මයට හා සමාන පවක් සිද්ද වෙනවා
@aksha.....2683
2 жыл бұрын
ඒක ඇත්ත යාලු
@ranjanwatagoda6275
2 жыл бұрын
ඕක තේරුම් ගන්න පුළුවන් කී දෙනාටද ? මෝඩ හැත්ත, crush ?????????
@mohammednasser1544
2 жыл бұрын
මමත් kamati මෙහෙණින් වහන්සේ නමක් වෙන්න
@sumitaraj7678
Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු. 🙏මගේ නමස් කාරය වේවා ඔබ වහන්සේ ගොඩක් සක්තිමත් ඉක්මනින් උතුම් උ අපගේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ගේ උතුම් දර්මය ඇසීම මට ලැබේවා 🙏🙏🙏
@ngamage3836
2 жыл бұрын
මාත් මගේ crush එක තමයි marry කරේ..😅..දැන් මං crush වෙලා..🤪
@wehansamethsada9159
2 жыл бұрын
Matath une e dema thamai
@brahmanageshantha9342
Жыл бұрын
දෙවන වතාවට ත් බැලුවා... තෙරුවන් සරණයි ... චතුරාර්ය සත්‍ය අවබෝධය ලබාගන්න හැකි වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamiladarshani4992
2 жыл бұрын
උන් වහන්සේ අවන්කයි...ඒකයි ආදරෙ ගැන කතා කලේ..ගොඩක් මෙහෙණින් වහන්සේලා කතා නොකරන දෙයක් කතා කලා🙏🙏🙏🙏අවන්ක කම කියන්නෙ ප්‍රතිපත්ති පූජාවක් වගේ...ඒකම ඇති උන්වන්සේට
@nisalanimas8882
2 жыл бұрын
බූධූ සරණයි 😭❤️ 🙏🙏🙏
@nihalratnayaka5974
Жыл бұрын
Excellent example of young people's minds.repspect your honesty.
@kavidissanayaka6567
2 жыл бұрын
මගෙ යාලුව වගේ. එයත් අවුරුදු 8ක් තිස්සෙ එහෙම හිතින් විතරක් කෙනෙක්ට ආදරේ කරනව😶
@D.P.Warnakulasooriya
2 жыл бұрын
දීර්ඝායුෂ වේවා !!! මෙහෙණින් වහන්ස 🙏🌼
@pudhumaineda5011
2 жыл бұрын
මම දාපු ගමන් ආවෝ 😘
@sakiya_lk
2 жыл бұрын
ආදරෙයි කුප්පයා ❤️
@nissankawijekumara1701
2 жыл бұрын
මෑණියන් නියම මාර්ගය තෝරාගෙන තියෙනවා ඒත් ගිහියන්ට ඔය ලෝකය පේන්නෙ නැහැ මොකද ගිහි අපි අනියත දේවල් නියත වශයෙන් දකිනවා .දුකක් සැපයි කියලා හිතමින් ජිවත් වෙනවා .මේක තේරුම් ගන්නා තාක් අපි මේ සසර ගමන නතර කර ගැනිමට උත්සහා කරන්න තරම් පිංවත් නොවෙති.මැණියන්ට නිවන් අවබෝධ වේවා .
@wasanaperera7525
2 жыл бұрын
උන්වහන්සේට නිවන අවබෝධ වේවා!!!!
@sulakshanisulakshanitharan3678
Жыл бұрын
මමත් මං යාලු වෙලා ඉන්න කෙනාට ගොඩාරියක් ආදරෙයි ඒත් එයාට මගෙ ආදරේ වටින්නෑ එයාට කොච්චර ආදරෙයිද කියල කියනව්නම් මට එයා යන්න යන්න කිව්වත් මට එයා දාල යන්න බෑ .තීරනේ කරා එයාට වද නොදී බලන් ඉන්නවා කියල එයාට අයිති උනු මාව වෙන කාටවත් අයිති නොවී මං බලන් ඉන්නව එයාට මගෙ ආදරේ දැනෙනකන්. එයත් කාලයක් මට පන වගේ ආදරේ කරා තවත් ආදරේ ඇති මට නොපෙන්නුවට.🙂🙂. මගෙම වැරදි නිසා එයා මගෙන් දුර ගිහින් ඇති කියල මං හිත හදන් ඉන්නවා.🙂🙂
@sanjewninilmni6481
Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේ..💐🙏
@niroshanarangoda227
2 жыл бұрын
උතුම් වූ නිවනින්ම සැනහෙවා මෙහෙණින් වහන්ස❤🙏🙏🙏
@සෙනෙහසේනවාතැන-ත9ල
2 жыл бұрын
වැඩසටහනක් කරද්දී අදාල පුද්ගලය ගැන ටිකක් මානුෂිකව හිතන්න ඕන...වැඩසටහන පුරාවටම ඒ මෑනිගෙ ආදරේ ගැනම අහනවනෙ. අර අවුරුදු 9ත් හරි මේ විනාඩි ගානත් හරි.. එහෙම කාගෙවත් අතීතය ඕනවට වඩා අවුස්සන එක හරිමදි නේද..සියල්ල අතහැර පැවිදි උනත් ඒත් මනුස්සයෙක්නෙ.
@wasanthasaman3783
Жыл бұрын
පින්වත් මෙහෙනියක්🙏🙏🙏🙏🙏
@DeshanWishmantha-fd7lr
Жыл бұрын
Sadu sadu sadu. Maga.namasha.karya..waya❤
@පිංකිමධු
2 жыл бұрын
දළදාා සමිදු පිහිටයි 🙏🙏🙏🌼🌼🌼
@nuwanchandramal6747
2 жыл бұрын
සකියා උඹට තියෙන්නෙ ලහිරු මුදලිගෙ වගෙ voice එකක්. සතුටුයි .උඹ වෙනම color එකක්.
@piyumidilhari686
2 жыл бұрын
උතුමි නිර්වානය අවබෝධ වෙිවා......!
@SahanJayasinghe-j6i
15 күн бұрын
හැම තැනම ගිහින් මඟුල් අහන්නැතුව ධර්මාවබෝධයක් ලැබෙන හැටි කියපන් බන්
@priyadharshanirainford5051
Жыл бұрын
ඔබ වහන්සේ පතන උතුම් නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරමි🌹🌹🌹🌹🌹 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@wkacademy8141
Жыл бұрын
තවත් මෙවගෙ වීඩීයො කරන්න තේරුවන්සරණයි
@lasika5961
2 жыл бұрын
Saththunta adare denna mahanawenawa Oni ne mage hodama yaluwo thamai saththu 🥰 minissunta wada saththunta godak adare karanne eyala ekka iddi godak hithata sathutak senasimak danenawa
@randew7857
2 жыл бұрын
ඇය දැන් මෙහෙනින් වහන්සේ නමක් . ගිහි කල ආදරේ ගැන අහන එක දෙයක් . මෙහෙනින් වහන්සේ කෙනෙක් වෙන්නේ සිත් හැරීමෙන් . මන් හිතන්නේ නෑ මේ වැඩේ හොද දෙයක් කියලා. ආදර කතා ඇසීම සුදුසු නෑ . සමාජය වෙනුවෙන් ධර්මාන්විත් වැඩසටහනක් කරන්න . මේක ලෝකයක් දකිනවා . ඔය වගේ දේවල් අහලා අපාහසු තාවයට පත් කරන්න එපා...
@jxhddhdh3355
2 жыл бұрын
Teruwan saranai meaniyani.. uthum u chathurarya shatya dhrmaya awabodha wewa...
@indunilsampath3858
Жыл бұрын
අනේ මන් ආදරේ කරන කෙනාට ගෙදරින් කැමති නෑ මන් මොකක්ද කරන්න ඕනි අනේ අමතක කරන්න බෑ මට කොච්චර උත්සහා කරත් තේරෙන්නේ නෑ මට එයා ලැබෙයිද කියලා
@nilusandamali796
2 жыл бұрын
Budu saranai mehenin වහන්සේ oba සොයන sanasima oba වහන්සේ ta himi වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏kasawatha paladinath pera pinak thiyena ona බුදු සරනයි 🙏🙏🙏🙏🙏
@pavithrasandamali6801
2 жыл бұрын
මෙත් බෝ සෙවන කොහෙද තියෙන්නේ .මෙහෙනින් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ .මට ආසයි මුණ ගැහෙන්න
@isharawijekoon2793
2 жыл бұрын
Matath
@lasika5961
2 жыл бұрын
Math hithin kenekta adaraya karanawa me 4weni aurudda gedarin badinna ayawa heuwath Mata hite Inna kenage rupen eha kisima kenekta thamath hitha giyene Mata me thanikama hodai Mata Oni hite adareth ekkama thaniyama jiwathwenna thaniyama adare karana eka godak puduma hegimak gedarin Mata mahana wenna thamath asadarane Eth ammai thaththai nethi Una kaleka man aniwarenma mahana wenawa. E thamai mage anthima Bala poroththuwa meloke hemadeyakma aniththayai kiyala denagena inne budu saranai Parissamin inna hemoma 🙏❤️
@dilkanruchira6634
2 жыл бұрын
Same ...
@r.k4668
2 жыл бұрын
oya hari yaaluwa. kochchara lassana salli thibbath duppath ahinsaka unath... hithe inna kena hara anith ayagen e dewal labunata wedak na .... mama kemathi genu lamayath mawa reject kara ithin kese ho labagena therumakuth na.. demawpiyo kiyana kenek mary karala paare yanakota mage hitha illapu kena hambunoth godak asarana wenta siddawei ithin eeta wada hondai eyaawa kawadaa hambunath mama thaniyama innawa dakineka ........hitha adaraya karapu genu lamayata vitharai ape aththa paramparawa bihi karanta puluwan
@lasika5961
2 жыл бұрын
@@r.k4668 wenadekata wena dila peththakata wela balan innawa erenna monawa karannada ithin Parissamin inna budu saranai wediya hithanna epa
@chathurikaleeya
2 жыл бұрын
Dan Wath e pirimi kena me program eka baluwanan..
@මහසෝනා-ඛ3ඬ
2 жыл бұрын
මහන වෙන්න හදහනේ මහන යෝග තියෙන්නම ඕනිද
@truthimage2610
Жыл бұрын
ගිහිකාලේ නොවෙයි අහන්න.අවශ්‍ය උතුමිිදසසිල් ජිිවිතය මෙිි,හිස්,youtubes මෙිි,මොනවද අහනපුශ්න මෙයාඅවබෝධයෙන් නොවෙයි,,දසසිල් මෙිි,,හිස්,youtubesපුශ්න අහන,,මෝඩයෙක් උතුමිිතථාගත දහම.පිලබදව කෝඑක,වදනක් හිස්ආස්වාදයට හසුවෙන්නඑපා මෙිි,මෝඩකථා මෝඩයන්.සමග සසරදුකම.තමයි ඔබටපිනක්.තිබුනොත් ගොඩ....
@KM-iv6jv
2 жыл бұрын
Crush එක ධනාත්මකව පාවිච්චි කරන්න තිබ්බ.. life targets වලට යන්න.. 😁..
@sakunilsm7215
2 жыл бұрын
Nolabuna adare oba thumiyata watinama deyak lan karala deela thiyenawa ❤️🙏
@chamilatharangani301
Жыл бұрын
මටත් හින ලෝකෙ කොල්ලො ගොඩක් හිටියා...ඒ එක හිනයක්වත් හැබැ උනේ නැ..
@gihanherath4100
2 жыл бұрын
දන් නැති නිසා අහන්නේ 🤔 ආදරේ හිතෙ තියන් ඉන්නවා කියන්නේ මොකක්ද අවුරුදු ගණන්,🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@ravinduchathuranga3938
2 жыл бұрын
උතුම් වූ නිර්වානය අවබෝධ වේවා මෙහෙණින් වහන්ස
16:14
එයාට මගේ අඩුව නොදැනෙන්න පෙම්වතියක් හොයලා දීලා මම මහණ වුණා ! | Meth Bo Sewana
Sakiya - සකියා
Рет қаралды 90 М.
1:07:49
නාඩගම්කාරයෝ එකේ දී සජිත බෙල්ල හිරකරද්දී මට වෙච්චි දේ - Wife නැත්තං මම නෑ - ආදරණීයම පවුල මෙන්න
Rangana De Silva
Рет қаралды 21 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 13 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 26 МЛН
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 7 МЛН
5:13
නිවන සොයා යන දියණියනේ | පූජ්‍ය රන්නේ උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේ
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 680 М.
14:45
"නැති වුන ආදරේ නිසා මහණ වුනා?" ආදරේ ගැන මෙහෙණින් වහන්සේ කියන වෙනස් කතාවක් විනාඩියක් අරගෙන බලමු
KONARA VLOG
Рет қаралды 482 М.
13:11
ඉංගිරිය ජේතවනාරාම විහාරය
සත්බස Sathbasa
Рет қаралды 9 М.
16:10
හිනා වෙන්න එපා ව්පතක් වෙලා තියෙන්නේ | Ven.Kagama Sirinanda Thero
SL Danu
Рет қаралды 4,5 М.
40:22
"සැමියා සහ බිරිද විදිහට ගත කරපු අවසාන රාත්‍රියේදි බැදීමක් කඩන්න කොච්චර අමාරුද කියලා තේරුණා" | SAKIYA
Sakiya - සකියා
Рет қаралды 382 М.
10:45
සමන්තභද්‍ර හිමි ට කොටු වූ කුවේට් කුමාරි..! ( සංවේදි අය බලන්න එපා ) | SamanthaBadra Tero | 😥
Sakiya - සකියා
Рет қаралды 696 М.
14:50
lakshan putha galewela 03, 16 හැවිරිදි තිදරු පියාගේ අලුත්ම කතාව දන්නවද ?
Kanchana Ariyadasa
Рет қаралды 214 М.
3:19
සංසාරේ දුක දැකලා කලකිරුණා අම්මේ
Idealone Creation
Рет қаралды 6 МЛН
18:30
ලස්සන කෙස් කළඹකට, පැහැපත් මුහුණකට කැමති, ලස්සන වෙන්න කැමති අය බලන්න | Silakkhanda Thero
Sakiya - සකියා
Рет қаралды 137 М.
6:32
බිරිය පොලිසියෙදි පෙම්වතා ගැන කියද්දි සැමියට කට උත්තර නැතිවූ රටක් කැලබූ දික්කසාදය
Ape Deshaya
Рет қаралды 129 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 13 МЛН