Keti Bana | ගිණිගන්නා ගෙය සහ අපේ ජිවිතය

  Рет қаралды 1,003

Meth Sith Arana

Meth Sith Arana

Күн бұрын

Пікірлер: 34
@nethulirajasinghe571
@nethulirajasinghe571 4 жыл бұрын
ගෞරවණීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ අපට අසාගෙන සිටින්නට පුළුවන් ආකාරයට බන දේශනා කරනවා.අපි කාර්යබහුල ජිවිතයක් ගෙවන ගිහියන් විදියට අපමණ කරදර බාධක මධ්‍යයේ මේ ජිවිතය අරන් යන්නේ. මේ මිනිස් ලොවට එන්න නම් එපාම කියලයි මගේ කල්‍යාණ මිතුරන්ට මම කියන්නේ. අපි ඒ වෙනුවෙන් ගොඩාක් කුසක් දහම් වඩනවා.ස්වාමීන් වහන්සේගේ මේ දේශනා ටික මුහුණු පොතෙන් මම දැක්කේ. මේ දේශනාව අද ඇහුවාම ඒ ජිවිතයේ යතාර්ථය මොකක්ද කියලා ස්වාමින් වහන්සේ මැනවින් පෙන්නුම් කළා. මෙවැනි උතුම් දේශනා තව තවත් ලෝකයා කෙරෙහි දේශනා කරන්න ශක්තිය හා වාසනාව ලැබේවා ! ඔබ වහන්සේට මේ පුණ්‍ය කර්මයට අපෙන් යමක් කළ හැකිනම් එය ධර්ම දායනයක් ලෙසින් දායක වීමට කැමතියි.නිවන් සුවය වේවා ! ! !
@manorimanamperi3796
@manorimanamperi3796 4 жыл бұрын
සියලු දේ අනිත්‍යය බව දැනගන්නට සැලැස්වීම ගැන බොහොම වැදගත්. ජීවිතාවබෝධය ඉතා සරලව පැහැදිලි කර දුන් අපගේ හාමුදුරුවන් වහන්සේට බුදුසරනයි. 🙏🙏🙏🙏🙏
@thusharikadissanayake4960
@thusharikadissanayake4960 4 жыл бұрын
දැහැමි සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙවැනි කාලීන ධර්ම දේශනා සිදු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏. එමෙන්ම මෙම සත්කාර්යට නන් අයුරුන් දායක වන සියලු දෙනාට තවත් මෙවැනි වැඩසටහන් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා... 🙏
@kariyawasamdeliya3034
@kariyawasamdeliya3034 4 жыл бұрын
ස්වාමින් වහන්ස... ඇත්තටම අපේ ජිවිතයේ යම් හෝ සුවයක් තියෙනවානම් ඒ දාන ශීල භාවනාදී ගුණදම් තුළින් ලබාගන්න සැනසීම පමණයි.අනික් සියල්ල මායාවක් වගේම ජිවිතයේ මරණය තෙක් පිහිට පිණිස උපකාර වන දේවල් පමණයි.අපි ලබාගන්න අත්දැකීම් කමටහනක් කරගෙන ජිවිතයේ ඇත්ත බලන කෙනෙක්ට තේරුම් ගන්න තියෙන්නේ එකම දෙයයි.සතුට කියලා ලබාගන්න දේත් දුකක්මයි කියලා.එනිසා මේ මෙවැනි දේශනාවන් වඩ වඩාත් අපේ ජිවිත තුළින් අසන්නට ලැබේවා.මම පිටරටක සිටින කාන්තාවක්,ඔබ වහන්සේට අපමණ පින්සිදු වෙනවා මෙවැනි උතුම් ධර්ම දේශනා අප වෙනුවෙන් පවත්වන දේට.ස්වාමීන් වහන්සේ ඇතුළු අප සියලු දෙනාටම නිවන් පිණිසම පාරමී වේවා!!!
@thoughtpattern6663
@thoughtpattern6663 4 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ...හරිම වටින ඔවදන් ටිකක් ♥️
@rohandisanayake9156
@rohandisanayake9156 3 жыл бұрын
ස්වාමින් වහන්ස, විදෙශ රටක ජීවත්වන අපට ගිහි ජීවිතය හා එහි කටුක බව හොඳින්ම තේරෙනවා . කොතරම් ධනය තිබුනත් කොතරම් බලය තිබුනත් එ සියල්ල මරණය තෙක් පමණයි . එනිසා අපි හැමෝම මරණයට පෙර ගුණදම් පූරණය කරගනිමින් මරණයට නොබියව මූන දිය හැකි ජීවිතයක් ගොඩනගා ගැනීමට අදිටන් කරමු. සියලු දෙනාටම නිවනෙ සැන්සීම වේවා!!! 🌸🌸🌼🌼❤️❤️🙏🙏
@shanikapalihawadana6401
@shanikapalihawadana6401 4 жыл бұрын
සාධූ! සාධූ! සාධූ! හරිම අපූරුයි හාමුදුරුවන් වහන්ස.මම සෑම පෝයකටම සිල් සමාදන් වෙන්න කැලණියට රජමහා විහාරයට ගියාම ඔබ වහන්සේගේ උදේ 10.00-10.30 ධම්මපද දේශනා කැලණිය රජමහා විහාරේදී අහලා තියෙනවා.ඒවා අපේ ජිවිතයට ගොඩාක් උපකාර වුනා.අද මට යාලුවෙක් මේ චැනල් එක ගැන කිව්වේ.හරිම සන්තොෂයක් මට.අපේ හාමුදුරුවන් වහන්සේ වඩම්මවල මට උතුම් ධර්ම දේශනාවක් පවත්වාගන්න ඕනේ.ඒකට ක්‍රමයක් අනුකම්පාවෙන් පහදා දෙන්න.තෙරුවන් සරණයි!!!
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 4 жыл бұрын
සියලු දෙය අනිත්‍ය බව ... කෙතරම් සත්‍යක්ද.... බුදු සරණයි ස්වාමීන් වහන්ස. 🌷🏵️🌺🌷🏵️🌺🌷🏵️🌺
@senusemi
@senusemi 4 жыл бұрын
Sadu sadu sadu!!! Theruwan saranai !
@harshadewinda9538
@harshadewinda9538 4 жыл бұрын
තෙරුන් සරණයි හිමියනී 💓💓💓
@mahawaththesubodha6608
@mahawaththesubodha6608 4 жыл бұрын
තෙරුවන් සරණයි!
@muthukasun
@muthukasun 4 жыл бұрын
අලංකාර සහ වටිනා චැනලයක්.....🙏🙏🙏
@jagalk6097
@jagalk6097 4 жыл бұрын
සාදු සාදු සාදු. ..
@MadMax40
@MadMax40 4 жыл бұрын
බෝහොමයක් පිං 🙏
@sumedhabandara8536
@sumedhabandara8536 4 жыл бұрын
Theruwan saranai pinwat podi sadu. Wadagath daham Karunu thawa thawath apa wenuwen deshana karannata oba wahanseta hakiyawa labewaa.🙏🙏🙏🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️theruwan saranai.
@ayeshudugama9603
@ayeshudugama9603 4 жыл бұрын
Oba wahanseta namaskara wewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HD-wk3of
@HD-wk3of 4 жыл бұрын
May the noble triple gem bless you ape hamuduruwane ❤
@shasikarukmal7599
@shasikarukmal7599 4 жыл бұрын
Excellent bahanthe
@wildcard2571
@wildcard2571 3 жыл бұрын
බොහොමයක් අර්ථවත් 🙏🙏
@pathumsanjitha9145
@pathumsanjitha9145 4 жыл бұрын
Theruwan Saranai!🙏🏼♥️
@denethvishmitha9190
@denethvishmitha9190 4 жыл бұрын
🙏🙏🌸
@prabhathkaushallya5823
@prabhathkaushallya5823 4 жыл бұрын
Theruwan Saranai 🙏🙏🙏
@kushaniwijethunga9600
@kushaniwijethunga9600 4 жыл бұрын
🙏🙏🙏
@maheshibandara4389
@maheshibandara4389 3 жыл бұрын
🙏🙏🙏
@EdhammaOfficial
@EdhammaOfficial 4 жыл бұрын
Wow thats much better....
@TharinduSampath
@TharinduSampath 4 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤
@marthuwelavijithasiri8820
@marthuwelavijithasiri8820 4 жыл бұрын
Theruwan saranai
@hareendralakpriya5231
@hareendralakpriya5231 4 жыл бұрын
ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්....තෙරුවන් සරණයි....🙏
@kumudikarajakaruna8825
@kumudikarajakaruna8825 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
digasiri wewa suwamin.. wahansa sadu sadu sadu..🙏
@MethSithArana
@MethSithArana Жыл бұрын
🌺 *පින්වත් ඔබගේ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා...!* 🌺 *සියළු දුක් දුරු වේවා...! නිදුක් වේවා...! නිරෝගී වේවා...!* 🌺 *කායික පීඩා මානසික පීඩා නොම වේවා...!* 🌺*කායික- මානසික රෝගපීඩාවන්ගෙන් සුවය ලැබී කයටත්-මනසටත් නිදුක්-නිරෝගී සුවයම වේවා!!!* 🌺 *කරන කියන රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා...!* 🌺 *සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්න ලැබේවා...!* 🌺*මේ බලසම්පන්නපිරිත්* *දේශනාවේ අනුහසින්* *තුණුරුවන්ගේ අනන්ත ගුණ* *බෙලෙන්,උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳු , උතුම් ස්වර්ණමාලී මහ සෑරජුන් ප්‍රධාන අටමස්ථාන-සොලොස්මස්ථානවල අනන්ත අනුහසින්,සෝමාවතී හා සෙන්කඩගල වැඩසිටින උතුම් දළඳා වහන්සේලාගේ පිහිටෙන්, ජීවිතයේ සිදුකළ දාන-ශීල-භාවනාමය පින්කම්වල අනුහසිනුත්,පින්වත් ඔබටත්-පවුලේ සියලු දෙනාටමත් නිදුක්-නිරෝගී දිගාසිරි වේවා*!!! *අපල-උපද්‍රව,සතුරු කරදර බාධක මගහැරී ජීවිතයට සෙතක්-ශාන්තියක්-‍යහපතක්ම වේවා*!!! *තෙරුවන් සරණයි!!! * ============== 🌺*ඔබ වෙනුවෙන්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්,නිවරදිව සජ්ඣායනා කරන Meth Sith Arana KZbin නාලිකාවේ මෙම පිරිත් දේශනාවන්ට හැකි පරිදි උදේ-සවස සවන් දී ජීවිතයට ආශිර්වාද ලබා ගන්න* ============== 🌺*චන්ද,සුරිය,මෝර* *පිරිත් දේශනා තුන* *එකට...* kzbin.info/www/bejne/mZTZhXWpra9oZtk ============== 🌺 *අභිසම්භිධාන පිරිත* kzbin.info/www/bejne/mWHWlaiaiM-jpK8 ============== 🌺 *උදේ-සවස ඇසීමට* *සුදුසුම* *පිරිත් සූත්‍ර 7ක් සහිත* *සෙත්පිරිත් දේශනාව* kzbin.info/www/bejne/nKipipmYfsideac ============== 🌺 *ජය පිරිත| අටවිසි පිරිත | මහා ජයමංගල ගාථා පිරිත* kzbin.info/www/bejne/oYPEhpiPeLenobc ============== 🌺 *දස දිසා පිරිත* kzbin.info/www/bejne/qGergKebg8qsbZI ============== 🌺 *අන්තරාය නිවාරණ පිරිත් දේශනාව* kzbin.info/www/bejne/l4Onpp9omcipkNE ============== 🌺 *සීවලී පිරිත් දේශනාව* kzbin.info/www/bejne/opS1pIpne5aHnbs ============== 🌺 *බොජ්ඣංග පිරිත්* kzbin.info/www/bejne/oarcoXWFf7V6fbM ============== 🌺 *සෙත් ශාන්ති සත්‍යක්‍රියා ආශිර්වාදය...* kzbin.info/www/bejne/aZ_RlKyimq6jecU ============== 🌺 *මහ පිරිත් දේශනාව* kzbin.info/www/bejne/oJ-9kJeeh5aUY9E ============== 🌺 *දුටුගැමුණු ආරක්ෂක ගාථා* kzbin.info/www/bejne/fHipoJl9pqmjbMk
@SujeewaniDhammika-n8j
@SujeewaniDhammika-n8j 10 ай бұрын
Watina banak
@MethSithArana
@MethSithArana 10 ай бұрын
*☸️මෙත් සිත් අරණ යූටියුබ් නාලිකාවේ* *පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන* *පින්වත් ඔබගේ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා...!* *☸️සියළු දුක්-දොම්නස් කරදර-විපත්-අතුරු අන්තරාවන් දුරු වේවා...! නිදුක් වේවා...! නිරෝගී වේවා...!* *☸️කායික පීඩා මානසික පීඩා නොම වේවා...!* *☸️කායික- මානසික රෝගපීඩාවන්ගෙන් සුවය ලැබී කයටත්-මනසටත් නිදුක්-නිරෝගී සුවයම වේවා!!!* *☸️කරන කියන රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා...!* *☸️සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්න ලැබේවා...!* *☸️මේ පිරිත් රේඩියෝ යූටියුබ් නාලිකාවේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්,නිවරදිව දේශනා කරන බලසම්පන්න පිරිත්* *දේශනාවන්ගේ අනුහසින්* *තුණුරුවන්ගේ අනන්ත ගුණ* *බෙලෙන්,උතුම් ජය ශ්‍රී මහා බෝසමිඳු , උතුම් ස්වර්ණමාලී මහ සෑරජුන් ප්‍රධාන අටමස්ථාන-සොලොස්මස්ථානවල අනන්ත අනුහසින්,සෝමාවතී හා සෙන්කඩගල වැඩසිටින උතුම් දළඳා වහන්සේලාගේ පිහිටෙන්, ජීවිතයේ සිදුකළ දාන-ශීල-භාවනාමය පින්කම්වල අනුහසිනුත්,පින්වත් ඔබටත්-පවුලේ සියලු දෙනාටමත් නිදුක්-නිරෝගී දිගාසිරි වේවා*!!! *අපල-උපද්‍රව,සතුරු කරදර බාධක මගහැරී ජීවිතයට සෙතක්-ශාන්තියක්-‍යහපතක්ම වේවා*!!! *තෙරුවන් සරණයි!!!*
@tharinduvidanagamage1912
@tharinduvidanagamage1912 4 жыл бұрын
තෙරුවන් සරණයි!
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,4 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39