Methun SK - Kaari Naa Sanda (කාරි නෑ සද) Official Lyric Video

  Рет қаралды 14,817

Master Tuny Words

Master Tuny Words

Күн бұрын

#kaarinasada #naadhagama #trending #lyrics #song #music #mastertunywords
Copyright Disclaimer under section 107 of the Copyright Act 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research.
Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.
Non-profit, educational or personal use tips the balance in favor of fair use.
Credit to the Respective Owners
Chords:
ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
Written by Methun SK
#obe_adarekata_asai_hethu_wennata
#kaari_na_sanda
#punsanda_payanne_kohomath_masekata_sarayak

Пікірлер: 5
@vjvvhavec9089
@vjvvhavec9089 2 ай бұрын
Nice song 👍😔🥰🥺🥺🥀
@AnnShama-pj1nj
@AnnShama-pj1nj 3 ай бұрын
@MasterTunyWords
@MasterTunyWords 3 ай бұрын
❤️
@infochooti
@infochooti 3 ай бұрын
හරිම ලස්සනයි!
@SandaniAnthony-r6i
@SandaniAnthony-r6i 3 ай бұрын
❤️❤️❤️❤️ oba payanna mage Tharu
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 18 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Не жүріс
2:59
Қанат Тасхан - Topic
Рет қаралды 380 М.
Sanzhar - Сен жылама | Official Music Video
2:53
Sanzhar Zhumasitov
Рет қаралды 554 М.
Jaloliddin Ahmadaliyev - May ichsam (Official Music Video)
4:35
NevoMusic
Рет қаралды 3,8 МЛН
Mirjalol Nematov & Ibrat Azamatov - Nozlaring (Videoklip)
4:23
Mirjalol Nematov
Рет қаралды 3 МЛН
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 561 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 53 М.
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 174 М.