No video

Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) ft. Wayanaka Perera [ Official Music Video]

  Рет қаралды 16,923,997

METHUN SK

METHUN SK

Күн бұрын

#kaarinasanda #methunsk #naadhagama
.
Stream Now - ceymusic.lnk.t...
Watch my Latest Music Video: • Methun SK - Mata Kiyal...
Modern Sri Lankan Classics: open.spotify.c...
.
Ring in Tone Codes 👇
Hutch 👉 369351526
Mobitel 👉74747591
Dialog 👉 8711077887
Airtel 👉 8880113798
.
Artist - Methun SK
Melody and Lyrics - Methun SK
Music Arranged and Produced by - Wayanaka Perera
Recording Engineers - Mario Dimittri Fernando @ Project 2020
Amala Mihiranga @ Wayo Brickhouse
Mixed and Mastered by - Wayanaka Perera @ Music Oven
Instrumentalists
Guitars - Ranil Goonawardane
Keys - Senanga Dissanayake
Rivindu Wanniachchi
Flute - Wayanaka Perera
Violin - Ravindra Weerawardhaana
Thisara Bandara
Darshana Amarasinghe
Backing Vocal - Senanga Dissanayake
Production Manager - Dinuka Solangaarachchi
Video
Directed & Dop - Sahan Wickramarachchi
Cast - Minoli Dayaratne | Methun SK
Editor - Sahan Wickramarachchi
Color grading & VFX - Yashodha Dhanupama
Drone - Amodya Alwis
Make up - Artistry by Mandy
Special Thanks to
The Dutchmans Street
Sachith Peiris
S.K.Kisal
Sahan Ranjaka
KODAK Sales centre Matara
Dharshana Moraketiya
Obscura Productions
Mihindu Ariyaratne
Manuranga Wijesekara
.
ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද
තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
Written by Methun SK
.
© 2023 Methun SK
℗ 2023 CeyMusic Records
.
#obe_adarekata_asai_hethu_wennata
#kaari_na_sanda
#punsanda_payanne_kohomath_masekata_sarayak

Пікірлер: 6 800
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
මේක පුදුම ලස්සනයි මචන්. වචන තනුව උඹේ ගැයුම ඔක්කොම. වීඩියෝ එකත් හරිම කලාත්මකයි. දැනෙන හැමදේම මෙතන කියන්න ගියොත් මේ කොමෙන්ට් එක මාගලක් වෙනවා. ඒක මම උඹට සෙට් වුණාම කියන්නම්. ජය වේවා මෙතුන් සහ කණ්ඩායම
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
අනේ මෙන්න තවත් නියම කලාකාරයෙක්!🥺🥀
@lividul
@lividul Жыл бұрын
Coat 🧥 එකත් ලස්සනයි නේත….
@rukmalala3487
@rukmalala3487 Жыл бұрын
Me kathawa sahathika aththa..😍
@RandisaKekulandara
@RandisaKekulandara Жыл бұрын
❤️❤️❤️
@theapgallery5935
@theapgallery5935 Жыл бұрын
හොඳ ගීතයක් වනචර scene නැති හොඳ music තියෙන සින්දුවක්
@travelwithwife
@travelwithwife Жыл бұрын
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට. කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට...❤ The best so far>
@disal...69
@disal...69 Жыл бұрын
🖤
@upendigamage8317
@upendigamage8317 Жыл бұрын
♥️
@gihanshalitha1438
@gihanshalitha1438 Жыл бұрын
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
ආසම ටික ❤️🙈
@user-muthumali
@user-muthumali Жыл бұрын
🥺💓
@gaminghiruwa7982
@gaminghiruwa7982 3 ай бұрын
2050 දීත් අහනවා මැරුනෙ නැත්තම්. ඒ තරම් ලස්සනයි..අහිමි වීම පද වලට පෙරලලා 💔
@moon.1111.
@moon.1111. 2 ай бұрын
මමත් ❤
@rashanweerasinghe1940
@rashanweerasinghe1940 Жыл бұрын
| "ප්‍රකාශ නොකල හැඟීම් කිසිදා මිය යන්නේ නැත!" 💛✨️
@danushkadarshana1315
@danushkadarshana1315 Жыл бұрын
මේ සින්දුව අප්‍රකාශිත අදාරයක් ගැන ත්මා කියවෙන්නෙ නේ
@sithnethu5298
@sithnethu5298 Жыл бұрын
❤️
@dilshanwijewardana6055
@dilshanwijewardana6055 Жыл бұрын
මැරි මැරී උපදිනවා පමනි😢
@maheshikasenavirathna1903
@maheshikasenavirathna1903 Жыл бұрын
අනිවාරෙන්ම ❤
@Dubble_bunny_2007
@Dubble_bunny_2007 Жыл бұрын
👍❤✨️
@shenalmaddumaage4715
@shenalmaddumaage4715 Жыл бұрын
දාලා යනකොට බෙල්ලට පිහියෙන් ඇනපු උන්ටයි, ලීක් කරලා නෝන්ඩි කරපු උන්ටයි , වඩා නොලැබුනත් ඒ අහිමිවීම දරාගත්ත ශ්‍රේෂ්ඨ කොල්ලො වෙනුවෙන් ලියවුනු සින්දුවක් ❤😢🚶
@senudiprarthana9562
@senudiprarthana9562 Жыл бұрын
ඇත්ත 👍🙏
@iranganiwijesinghe
@iranganiwijesinghe Жыл бұрын
😍
@malithkaushal
@malithkaushal Жыл бұрын
Hnm
@Hansanapradeep
@Hansanapradeep Жыл бұрын
@@MSP-2003 ගෑනූ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ එහෙම තමා මචන්..bad boys නහයට අහන් නැති උන්👌
@deesanjupere
@deesanjupere Жыл бұрын
@@MSP-2003 හොද පිරිමි ඉන්නෙ 1% කටත් වඩා අඩුවෙන් නිසා. ඕන මනුස්සයෙක් ආස හොද කෙනෙක්ගෙන් ආදරයක් ලබන්න. 😢
@irudiniur8370
@irudiniur8370 Жыл бұрын
🌝 'කාරි නෑ සඳ’ ට පිළිතුරක්.. 🌚 ලියවුණිද ඔබටත් කවි පෙළක් ගෙවුණේ නොනිදනා රෑ ගණන් හද බිඳී යන විට සනසමින් මං ඉන්නෙ රැක ඔබෙ මතකයන් හොරින් රහසින් හේතු සෙව් බව දන්නෙ කොහොමද නොකියා මං පුන්සඳත් වැසිදාට හැංගෙයි මුළු අහස කළුවර කරන් ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට කාරි නෑ මට නොකියුවත් ආදරේ බව තාරුකා එළි නිවීයන අළුයමේ සීතලේ ඔබ එනව නම් බලා ඉන්නම් කන්ද පාමුලේ වළාකුළු සැඟවුණත් නොකියම හැමට හොර රහසේ හිරු සේම මං එළිය දෙන්නම් ඔබයි මගෙ ලෝකේ මා පායනා ලෙස සිතුමුත් එළිය දෙන්නට දන්නවද ඔබ මගෙ හිත ඔබ ළඟයි තව ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට කාරි නෑ මට ඉන්නම් එළිය වී ළඟ.. ~Iru~
@vihangathathsara8528
@vihangathathsara8528 Жыл бұрын
Nice😍
@eshansubasinghe7666
@eshansubasinghe7666 Жыл бұрын
❤️
@chathuperera
@chathuperera Жыл бұрын
😍😍😍
@sandunisarangi8791
@sandunisarangi8791 Жыл бұрын
Wow ❤
@tilinibodhipaksha6660
@tilinibodhipaksha6660 Жыл бұрын
Wow❤
@Eshaandsabha.follower
@Eshaandsabha.follower 10 ай бұрын
ආදරේ ප්‍රකාශ කිර්‍රිමට නොහැකිව තැවුනු සිත් කොපමණ ඇත්ද?
@DivyaDivya-mr7pr
@DivyaDivya-mr7pr Жыл бұрын
I am from India 🇮🇳 Chennai I search this song because of matheesha pathirana was told her fav song ❤❤❤❤
@sa_ndu
@sa_ndu Жыл бұрын
Hi sakhi ❤️
@MS_STORE538
@MS_STORE538 4 ай бұрын
I am from India 🇮🇳 coimbatore
@Anu_Ravi08
@Anu_Ravi08 3 ай бұрын
I also💛🔥
@Anu_Ravi08
@Anu_Ravi08 3 ай бұрын
I am from India 🇮🇳 hosur
@Anu_Ravi08
@Anu_Ravi08 3 ай бұрын
That's not her "his"
@saubhagyabandara1624
@saubhagyabandara1624 Жыл бұрын
ක්ෂණික නූඩ්ල්ස් නෙවෙයි...ඒක අමාරුවෙන් හැදිගාපු දොදොලක්...❤️❤️❤️❤️❤️❤️❤️
@naveendilaksha9943
@naveendilaksha9943 Жыл бұрын
වදන්♥️
@isusenali3415
@isusenali3415 Жыл бұрын
😍
@swethaaravindi3942
@swethaaravindi3942 Жыл бұрын
🔥
@p.s.a.p.s.a.1805
@p.s.a.p.s.a.1805 Жыл бұрын
Amboo
@hansani8801
@hansani8801 Жыл бұрын
💯💯
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa Жыл бұрын
Beautiful song❤
@gimashanethmini
@gimashanethmini Жыл бұрын
❤️
@Lalith152
@Lalith152 Жыл бұрын
Me too ❤
@yatalalaka
@yatalalaka Жыл бұрын
Mekath lassanayi: kzbin.info/www/bejne/hnmZaYxrgZuSbM0
@Lakshianuththara
@Lakshianuththara Жыл бұрын
කලුවර රැයක, තදටම වහින වැස්සක, Earphone එක කනට ගහගත්තු වේලාවක, අහන්න තියෙන ලස්සනම සිංදුවක්.. "ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද ඔබ දැකගන්න නෑ අද 🌺❤" අහන්න ඇති ඕනා තරම් හරිම ලස්සනයි 💕🥀
@avenger3747
@avenger3747 Жыл бұрын
නිවිලා තිබ්බ ගින්දරක් ආයේ පත්තු කරපු සින්දුවක්.අහද්දී අමුතුම මගේ කමක් දැනෙනවා. Lyrics ඇතුලේ මගේ කතාවමද කොහෙද තියෙනවා . එයත් මේ නිළිය වගේමයි ❤️.
@rusirudilanka3487
@rusirudilanka3487 9 ай бұрын
❤ aththa ❤
@suwethathamel7836
@suwethathamel7836 Жыл бұрын
A/L කාලේම ආසම සිංදු Release කරගෙන යද්දී දැනෙන දුක 😴පිස්සු වැඩ කරන්න එපා මෙතුන් ....කාරි නෑ සද ...මේක නම් පිස්සුවක් 💙
@asiniudara
@asiniudara Жыл бұрын
😪💯
@samantharajapaksha6404
@samantharajapaksha6404 Жыл бұрын
සිරා කතාව හිතේ නිදහසෙන් සින්දුවක් වත් අහන්න බෑ 🙃
@hansikapandithathilaka7476
@hansikapandithathilaka7476 Жыл бұрын
😒❤️
@Punsisiransika-13
@Punsisiransika-13 Жыл бұрын
🥲💔
@Tharuu2315
@Tharuu2315 Жыл бұрын
🤧💯
@dreamer5340
@dreamer5340 Жыл бұрын
නිහඩ නාදගම්කාරයා මෙච්චර රිද්දයි කියලා හිතුවේ නෑ.....🙂❤️
@bimalshapunchihewa8780
@bimalshapunchihewa8780 Жыл бұрын
Obviously 😢♥️
@Vindhyexploreonline
@Vindhyexploreonline Жыл бұрын
❤️👍
@nethmiaponso6936
@nethmiaponso6936 Жыл бұрын
❤💫
@menuranethmina8586
@menuranethmina8586 Жыл бұрын
"ආදරය එක වෙලාවකට ශක්තියක් වගේම තවත් වෙලාවකට දුර්වලකමක් වෙනවා........ !! 🥺🪄💔 "
@susanipremathilake4070
@susanipremathilake4070 11 ай бұрын
Ekane😢
@ThanuwaraBaragamaarachchi
@ThanuwaraBaragamaarachchi Жыл бұрын
50M Views වත් ඕන ලස්සන සිංදු❤🥰
@namaleeweerasooriyaarachch8957
@namaleeweerasooriyaarachch8957 Жыл бұрын
💯
@hellosavindu5913
@hellosavindu5913 5 ай бұрын
😂😂
@ranjithkumarabaragamaarach7854
@ranjithkumarabaragamaarach7854 5 ай бұрын
Mm..😅😊😊
@ThanuwaraBaragamaarachchi
@ThanuwaraBaragamaarachchi 5 ай бұрын
​@@hellosavindu5913ආතල් එකට දැම්මේ බන්.😩🌚
@Wavulz02
@Wavulz02 5 ай бұрын
ලංකාවෙ එච්චර මිනුස්සු නැ එයි😢❤
@senuriudawaththa1276
@senuriudawaththa1276 Жыл бұрын
ස්ටේටස් කෑල්ලක් දැකලා හොයාගෙන ආවේ,,ඇත්තටම පිස්සුවක් කටහඬ වචන සංගීතය හැමදේම පිස්සුවක් ,,කාරි නෑ කාරි නෑ අතරමන් කරනවට ලස්සන ලෝක වල 🙂👌
@kavindiwickramarathna465
@kavindiwickramarathna465 Жыл бұрын
මාත් status එකක් දැකල හොයන් ආවෙ
@NethsuIN
@NethsuIN Жыл бұрын
මාත් එහෙමයි ❤🤭
@eleeshadilendri5051
@eleeshadilendri5051 Жыл бұрын
Math ehmai ❤❤
@B.Dev..
@B.Dev.. Жыл бұрын
Math ehemai 🥺marm lssnai ek😍😍❤️❤️
@hansiganege2626
@hansiganege2626 Жыл бұрын
Same here❤️🔥
@onlyvocals1408
@onlyvocals1408 Жыл бұрын
පන්තියෙ ලස්සනම ගෑනු ළමයට love කරපු පන්තිය මැදපේළිවල ඉන්න සද්ද නැති පිරිමි ළමයගේ ගීතය..❤️😪
@hansakarajapaksha3719
@hansakarajapaksha3719 Жыл бұрын
Aththatama ehema kathaath athi 💜️
@sk-gs7sf
@sk-gs7sf Жыл бұрын
මාත් හිටියා කාලයක්
@riomusiccom3857
@riomusiccom3857 Жыл бұрын
@IMOSLGAMING කැමතිනමි ටක් ගලා කියපාන් මචන් වෙන කෙනෙක්ගේ වුනෝත් උබට ටිකක් දරගන්න අමරැවෙයි 🙂
@shashikadilmingamage9623
@shashikadilmingamage9623 Жыл бұрын
🖤🖤🖤🖤
@TharinduGardiyamullage
@TharinduGardiyamullage Жыл бұрын
Eka ❤
@BCTravelTales
@BCTravelTales 10 ай бұрын
ලංකාවේ සංගීතයේ අනාගතය ගැන තිබුන බය ටික ටික අඩු වෙනවා කිසිම අඩුවක් නැති ඉතාම කලාත්මක නිර්මාණයක් හැමදාම බැලුවත් කාරි නෑ සද ❤❤
@MSP-2003
@MSP-2003 Жыл бұрын
ජීවිතේ කටුකම අවස්ථාවක, ජීවිතේ තීරණාත්මක කඩඉමකදී, හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්. "අනුන්ගෙ හිත් වල තමන් ලොකු චරිතයක් කියලා හිතන්න එපා කවදාවත් , මොකද එහෙම නෑ කියලා තේරුණ දැනගත් දවසක සෑහෙන්න රිදෙනවා සහ අදාළ කෙනාට සෑහෙන්න අපිට රිද්දන්න පුලුවන් "🙂🤞
@sl_podda_pro6262
@sl_podda_pro6262 7 ай бұрын
😢
@moon.1111.
@moon.1111. 3 ай бұрын
අනිවාර්යයෙන්ම ...❤ හැමදෙයක්ම ටික කාලයයි
@mayuka3480
@mayuka3480 Жыл бұрын
ලංකාවේ සතුටු වෙන්න පුලුවන් එකම දේ 🥺🙏❤️ music
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/d3Soh3arbKqeea8
@ravindinawodya601
@ravindinawodya601 Жыл бұрын
Attac🙂✊
@moralkick6373
@moralkick6373 Жыл бұрын
Ai yako cricket 😂
@thiliniganegoda689
@thiliniganegoda689 2 ай бұрын
@@moralkick6373
@AnuhasGunathilaka-mx7mc
@AnuhasGunathilaka-mx7mc Ай бұрын
atta
@amaya8436
@amaya8436 Жыл бұрын
"කාරි නෑ සද මගේ ලොව එළිය නොවුණට" I felt it 🙂✨️
@Lalith152
@Lalith152 Жыл бұрын
💋🌸 me too
@uthistrak
@uthistrak Жыл бұрын
Same here..
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
😊♥️
@jamepitch6094
@jamepitch6094 Жыл бұрын
Yeah , To me tooo
@granaweera3387
@granaweera3387 Жыл бұрын
I phone එකක් තියෙනවා විකුනන්න set නම් ගන්න kzbin.info/www/bejne/qYLNdYWFeqeEqKs
@sasinidewmini6894
@sasinidewmini6894 Жыл бұрын
මේක නම් පිස්සුවක් 😍😍 ආපූ දවසෙ ඉදන් තාමත් අහනවා එපා නොවෙන හිත උඩින්ම තියෙන සිංදුවක් ♥️ සිංදුව අහද්දී වෙනම ලෝකෙකට යනවා වගේ.. ඇත්තටම ආගමක්🥺✨🌺
@pahasaradisanayaka
@pahasaradisanayaka Жыл бұрын
👍
@hasalikumarasinghe
@hasalikumarasinghe 10 ай бұрын
“ඔබ පායනා දින කෙනෙකුට එළිය වෙන්නට, කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට.” මේ ලෝකේ එකම එක හැඟීමකට විතරයි පුළුවන් වැඩිපුරම ආත්මාර්ථකාමී වෙන්නත්, වැඩිපුරම පරාර්ථකාමී වෙන්නත්. ඒ හැඟීම තමයි ආදරේ… අයිති කර ගැනීම තමයි ආදරය කියලා කෙනෙක් කියනවා නම් ඒක හරි බොරුවක්. තමන් ආදරේ කරන පුද්ගලයා තමන්ට ලැබෙනවා නම් ඒක වාසනාවක්. නමුත් මං දන්න දෙයක් තියෙනවා, අයිතිකරගන්න ආදර කතා වල නැති ලොකු බැඳීමක් සමහර අත්හරින ආදර කතා වල තියෙනවා. ❤
@gagulneranjana7853
@gagulneranjana7853 8 ай бұрын
ඇත්තම ඇත්ත💔🥺
@kasuniuththara3887
@kasuniuththara3887 8 ай бұрын
@isurudeshapriya2867
@isurudeshapriya2867 8 ай бұрын
❤❤
@udaritankanasamarasiri8673
@udaritankanasamarasiri8673 5 ай бұрын
ඇත්තටම ඇත්ත ❤
@dilushafernando2637
@dilushafernando2637 Жыл бұрын
සමහර පිරිමින්ට ආදරේ කියන්නේ ආත්මයක්.... ♥️♥️♥️♥️මේ සින්දුව ඒකට හොදම උදාහරණයක්...❤️
@menarictv
@menarictv Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයා හරී
@vkblog8612
@vkblog8612 Жыл бұрын
ahimi adare❤️
@chanchalaayodhya陈
@chanchalaayodhya陈 Жыл бұрын
❤️🌻
@dilushafernando2637
@dilushafernando2637 Жыл бұрын
@@menarictv 😊
@SachithaSulakshana
@SachithaSulakshana Жыл бұрын
@ashanlakpriya77
@ashanlakpriya77 Жыл бұрын
කොල්ලෙක්ට ලොකුවට දරාගන්න බෑ කියලා හිතන් ඉන්න ලෝකෙක හිනා වෙලා ලෝකේ රවට්ටලා හිත ඇතුලෙන් පිච්චෙන අවංක කොල්ලෝ අදටත් ඕන තරම් ඉන්නවා,එහෙම කොල්ලෙක්ගේ මතක හාරන්න පුළුවන් අධිමාත්‍රාවක්❤️❤️❤️
@dinashdevthilin7700
@dinashdevthilin7700 Жыл бұрын
😢
@ravindunimash9249
@ravindunimash9249 Жыл бұрын
💔
@sankawarapitiya1011
@sankawarapitiya1011 Жыл бұрын
😢😢😢😢
@PRAMOTHFDO
@PRAMOTHFDO Жыл бұрын
👍💪❤️
@fathimafasmiya4463
@fathimafasmiya4463 Жыл бұрын
@slmemesfactory
@slmemesfactory Жыл бұрын
Crush එකට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්ත දවසෙ ඉදන් මේ සිංදුව මාර විදියට හිතට දැනෙනවා 💔🥺
@isuruwickramasooriya4134
@isuruwickramasooriya4134 Жыл бұрын
නාදගම ටීම් එකේ ඉන්නෙ කොහොමත් Music වල සුපිරිම Legendsla 💪 අපේ අම්මලා තාත්තලා කාලෙ ජෝතිපාල, අමරදේවයන් වගේ අපේ Generation එකට ඔයාලා ඉන්නවා කියලා කවදහරි අපෙන් පස්සෙ එන අයට කියන්න පුලුවන් ♥️♥️
@vithumabeywickrama7181
@vithumabeywickrama7181 Жыл бұрын
ow bn dan nadagama okkoma wage waddo kiyala pennala ewaray
@Thiran-2264
@Thiran-2264 Жыл бұрын
මේ comment එක නිකන් දැකලා පුරුදුයිත් වගේ 😁😁😁😁
@tarushhashen
@tarushhashen Жыл бұрын
Dhanith
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
කවදාහරි දවසක මමත් නාදගම team එකේ sing කරාවි.සුබ පතන්න මට .❤️🔥🥰
@erwinrommel2972
@erwinrommel2972 Жыл бұрын
❤️❤️
@prernishathi4531
@prernishathi4531 Жыл бұрын
මේ වගේ සිංදු trending වෙනවා කියන්නෙ ඇත්තටම සතුටුයි.❤
@NamalDahanayake
@NamalDahanayake Жыл бұрын
Aniwa...❤️❤️❤️
@sadurathnayake3
@sadurathnayake3 3 күн бұрын
අයිතියක් නැති ආදරයත් හරිම සුන්දර හැගීමක්...තමන්ගේ හදවතේ පිරිසිදු,පිවිතුරු බව අනුව දැනෙන ❤.
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 9 ай бұрын
මට තාම 16 යි... සින්දුව එච්චරටම ෆීල් වෙන්න හේතු නැති උනත් මම පුදුම ආසාවෙන් විඳින සින්දුවක් අංකල්.... එක මාරම ලස්සනයි.... music...superb💯 ඇයි දන්නෑ මම එච්චරටම මේකට ආස...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KusalAnuruddha
@KusalAnuruddha 8 ай бұрын
කොල්ලා පාඩන් කරහන්
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 8 ай бұрын
@@KusalAnuruddha හ්ම්ම්
@hashininathasha2385
@hashininathasha2385 2 ай бұрын
Pa pa podi eka.. maha un asse ringanawa uncle ga gaa😂
@moon.1111.
@moon.1111. 2 ай бұрын
🤦‍♀️
@kasunsenarathna7477
@kasunsenarathna7477 Жыл бұрын
වචනවලින් මැරෙනකොට,තනුව,ගායනය ජීවත් කරවනවා..❤❤❤…Heart touch Song & Best Performance 🎭
@wiki8580
@wiki8580 Жыл бұрын
වැස්ස වෙලාවක තේ එකක් හදාගෙන ඒ හීතලේ කදුවැටි දිහා බලාගෙන ඉද්දී.... කාරි නෑ සද අහද්දී දැනුන ඒ feeling එක 💚❄ ඒක වෙනම රහක් .
@AvishkaLaknath
@AvishkaLaknath Жыл бұрын
@damindasir-history6077
@damindasir-history6077 Жыл бұрын
@GCbandara423
@GCbandara423 Жыл бұрын
💚💆‍♂‍
@sltechvr5897
@sltechvr5897 Жыл бұрын
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං♥
@ashenperera8222
@ashenperera8222 Жыл бұрын
රෑවෙලා මේක අහද්දි Handfree දෙකත් ගහන් ඒ feeling එක❤️‍🩹
@thilinamadushan5178
@thilinamadushan5178 Жыл бұрын
මේ සින්දුව ලස්සන වැඩි අනේ... හදවත ඇතුලේ තියන හැගීම් වලට කතා කරන හරිම ලස්සන සින්දුවක් ..තනු නිර්මාණය, ගායනය, music හැම එකක්ම හරිම ලස්සනයි.... තව මේවගේ සින්දු ඕනේ
@geethithilakarathna6013
@geethithilakarathna6013 Жыл бұрын
" ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද " පුදුම ලස්සනක් ❤️ හිත නිවෙන භාවනාවක් වගේ 💫
@sandalu7800
@sandalu7800 5 ай бұрын
දන්නවද දෙයක්, අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ලබා ගන්නත් බැරි, අතාරින්නත් බැරි බැදීමක්. ඔව් හරියටම ඒක ඒකපාර්ශවික ආදරයක්.. අපි අපේ හිත ඇතුලෙම ඒ ලස්සන හැගීම තියන් හරි ආදරයෙන් ඒ කෙනා දිහා බලන් ඉන්නවා.. ඉතින් සරලවම කිව්වොත් එයා අපේ හිතේ ඉන්න කෙනා ඒමත් නැත්තම් Crush එක කියලා කියන්නත් පුලුවන්.. ඒත් එහෙම කියනවට වඩා මම ආසයි ලබා ගන්නත් බැරි අතාරින්නත් බැරි ඒකපාර්ශවික ආදරයක් ලෙස එයාව පෙන්නන්න.. ඉතින් කවුරැ මොන විදියට නෑ කිව්වත් හැම මනුස්සයෙක් ගෙම ජීවිතය තුල හදවතෙහි උඩින්ම ඉන්න පුද්ගලයෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා.. මොන දේවල් කොහොම උනත්, කොහොම කලත් එයාව අමතක කරන්න බැහ්.. එයාව මතක් වෙන තරම්, දකින දකින හැම රෑපයකම එයාවම මැවිලා පේන තරම්, කා එක්ක කතා කලත් ඒ වචන දෝන්කාර දෙන තරම්, කන්න ගන්න බත් එකවත් කා ගන්න බැරි තරමටම එයාව මතක් වෙන තරම්, රෑ හීන අස්සෙ ඒ රෑපේ, ඒ හිනාව, ඒ කතාවම මැවෙන තරම්, හැමවෙලාවකම "අනේ එයා මගේ උනා නම්" කියලා හිතෙන තරම්.. ජීවිතේට වෙන කවුරැ ලං උනත් හිතට දැනුන ඒ රෑපෙ තරම් දැනෙන්නෙ නැහ්.. ඒ කෙනාට අපි මෙච්චරම ආදරේ කරන්න, ඇබ්බැහි වෙන්න හේතුව මම අදටත් දන්නෙ නෑ.. සමහර විට ඒ තරම්ම හිතට වදින්න හේතුව කවදාවත් එයා මගේ නොවන නිසා වෙන්නම ඇතී.. ඒත් ඒක එහෙම නම් ඇයි ඒ රෑපේ මට මුණ ගැහුනේ.. මේ වගෙ ප්‍රශ්න කෝටියක් හිතේ රැව් දෙද්දී.. ලැබෙන්නෙ නෑ කියලා හිතන් අතාරින්නෙ කොහොමද.. මම මෙච්චරටම එයාට ආදරේ කරලත් මට අදටත් හිතා ගන්න බැරි ඇයි එයාට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. මගේ හිතේ තියන ආදරේ මම එයාට මොන විදියට කිව්වත් එයා ඒක ගනම් ගන්නෙ නැහ්.. සමහර විට කවමදාවත් එයාට මගේ ආදරේ දැනෙන එකක් නැහ්.. ඒ දේවල් කොහොම උනත් මම ආදරේ කරන එක වෙනසක් නොවේවී ළමයෝ.. දන්නවද මට දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඔයාට වෙන කෙනෙක් ඉන්න බව දැන දැනම, ඔයා මාව ගනම් ගන්නෙ නෑ කියලා දැන දැනම, ඔයා මට කවදාවත් නොලැබෙන බව දැන දැනම මම තාම ඔය හිතට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක.. ඔයාව අමතක කරලා හිනා වෙන්න හදන හැම තප්පරේකම "අනෙ එයා මගේ උනා නම්.. මම කොච්චර ආදරෙන් එයාව බලාගන්නවද " ඉතින් මේ හැගීම මට හරි බයයි ළමයෝ.. සමහර වෙලාවට ඔය රෑපේ හිතේ මැව්නම මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු බින්දු ගලා බසිනවා.. මේ හැගීමට දෙන්න නමක් මම තාමත් දන්නෙ නෑ ළමයෝ.. වෙලාවකට මට හිතෙනවා "එයාට මගේ ආදරේ ලබන්න පින නෑ" කියලා.. ඉතින් ළමයෝ අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. දුර ඉදම් ආදරේ කරන්න තහනම්ද.... අදටත් හිතින් මම අහන්නේ ඇයි මේ තරම් ආදරේ කරලත් ඔයාට මගේ ආදරේ නොතේරෙන්නෙ කියලා.. ඒ දේවල් කොහොම උනත් මං හරි ආදරෙයි ළමයො ඔයාට.. ලැබුනත් නැතත් මම හරි ලස්සනට ඔයා දිහා බලන් ඉන්නවා ළමයො..❤❤
@mendisprince2736
@mendisprince2736 5 ай бұрын
E wacgna❤❤🎉
@lakshanidanushika5719
@lakshanidanushika5719 4 ай бұрын
felt it...🥺❤‍🩹
@anurashantha3563
@anurashantha3563 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sandunharshana3732
@sandunharshana3732 4 ай бұрын
Issuwa post karanna❤
@rash124
@rash124 3 ай бұрын
@ranasinghenilani3567
@ranasinghenilani3567 Жыл бұрын
මගෙ ආසම සින්දුව... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි..❤❤ ඉස්සරහටත් මේ වගේම සින්දු ඕනි.....❤❤
@shee_n_a6481
@shee_n_a6481 Жыл бұрын
When Methun said , ..............පුන් සදක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං.............✨ ...I felt it..
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Жыл бұрын
පිලිතුරු ගීතය 🖤 ලියවුණිද මා ගැන කවි පෙලක් නිදිවරා ගෙන හිටි දිගු රැයක් හද හඩා වැලපෙන දුක දරාගෙන ඉන්නවද එනතුරු තවත් හේතු හොය හොය ඉන්න බව මං දන්නවා නුඹ මග බලන් අමාවකටත් පස්සෙ ලස්සන හදක් පායනවනෙ ඉතින් ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද අපි අපේ නොවුනට අද// තාරුකා එළි නැතිදාට එන කදෝකිමි එළියේ හඩා නොහඩා මං මග බලන්නම් එදා මතකය සේ ක්ෂිතිජයක් ළග අහස පොලොවත් නෑ එකතු වෙන්නේ අයිති නැතුවට දුරින් හිද බලා ඉමු සද හිරු වගේ... ඔබ පායනා දින...// හිරුමිණි මහේෂිකා✍️
@sanjeewakumara292
@sanjeewakumara292 Жыл бұрын
Lassanai
@sadeeshakavindi6314
@sadeeshakavindi6314 Жыл бұрын
🥺❤️‍🩹
@chathiminapabodya465
@chathiminapabodya465 Жыл бұрын
මෙක රිලික්ස් කරන්නම් ටික කාලෙකිම් පද රචනය ඔබට තියලා🥺❤️
@udi9325
@udi9325 Жыл бұрын
❤👌
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
අනේ ලස්සනයි 😍💕
@ravizz_99
@ravizz_99 Жыл бұрын
"කාරි නෑ සඳ මගෙ ලොව එලිය නොවුනට" කියලා කිව්වට පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා එලිය වෙයි කියලා. මොකද තමන්ගෙ ජීවිතෙ එලිය නොවෙන්න බලාගෙන මිනිස්සු ආදරේ කරන්නේ නෑ !❤ ඒක තමයි ඇත්ත! 🕊❤
@ravizz_99
@ravizz_99 Жыл бұрын
@user-zk7jh4to5b" 🥺💗 "
@vihangafernando3257
@vihangafernando3257 11 ай бұрын
Atta 💔
@sashiniamarasinghe3433
@sashiniamarasinghe3433 10 ай бұрын
🥺💔
@SithijaDolamullakankanam-cb5jl
@SithijaDolamullakankanam-cb5jl 9 ай бұрын
Hmm.. eka thamyi aththa
@udaritankanasamarasiri8673
@udaritankanasamarasiri8673 5 ай бұрын
Ehema nathi aadara kathaath thiyenawa
@Blossom2366
@Blossom2366 8 ай бұрын
" ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ..."❤
@ngcholdings6806
@ngcholdings6806 Жыл бұрын
මම ගොඩක් ආස සිංදුවක් මේ මගේ කතාව හොදට අහන්න.... ඇත්තටම මම මේ සිංදුවට ගොඩක් ආදරෙයි මොකද මේ සිංදුව අහන හැමවෙලාවකම මට මගේ ආදරණිය බිරිද මතක් වෙනවා...මගේ ජිවිතේ මට දෙවෙනි අම්මා ඇය.දැන් මාස දෙකක් වෙනවා අපි වෙන් වෙලා හරියටම මාස 02යි දවස් 07යි මම මේ කාලේදී මගේ දරු පැටව් දෙන්නවත් මම දැකලා නැහැ නැන්දම්මයි මගෙයි උන රණ්ඩුවක් වෙලා නැන්දම්මා මාවයි මගේ බිරිදයි ළමයි දෙන්නවයි ඈත් කරා මිනිස්සු කියන විදිහට ගුරුකම් කරලා ... ඇත්තටම මම එයා එක්ක යාළු වෙනකොට මට දැවැද්ද විදිහට මට හම්බවුනේ මගේ ළමයි දෙන්නා මම එයාට ආදරේ කරපු තරමට මම ළමයි දෙන්නෙක් එක්ක එයාව බාර ගත්තා හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මගේ වැරදි තියෙද්දිත් එයා මාව කවදාවත් දාල ගියේ නැහැ එයා මගේ හැම වැරද්දක්ම වහගෙන අන්තිම තප්පරෙත් මම එක්ක ඉන්න එකම එක හේතුවක් හරි එයා හොයාගෙන ජිවත් උනා.මගේ ලේ නොවුන දරු පැටව් දෙන්නට මගේ උන එයාට මම ගොඩක් ආදරෙයි.ජිවත් වෙන්න තියෙන එකම හයිය තවම එයා මම ගෙන විස්තර හොයනවා ඒක විතරයි....හැමෝගෙන්ම පුංචි උදව්වක් ඉල්ලන්නම් එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තරම් ඉක්මනට මට එයාලව හම්බවෙලා ජිවිතේ ඉතුරු කාලෙ මගේ දරු පැටව් දෙන්නා එක්ක අන්තිම වෙනකල් ජිවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මොකද මම මේ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ එයාලා නැතුව ගොඩක් පිං හැමෝටම... ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...
@pasansiriwardana1825
@pasansiriwardana1825 Жыл бұрын
😔♥️
@Hase_-.
@Hase_-. Жыл бұрын
Ane ayye oyata oyage wifewa ikmnta hambawei 🙃❤️
@gayansandaruwandesilva4001
@gayansandaruwandesilva4001 Жыл бұрын
ප්ප්ප්ම්ප්
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
Aniwaryenm oyalata aphu sathutin inn labenn kyl prarthana krnw❤️
@bhagya753
@bhagya753 Жыл бұрын
🥰🥰
@iwenjala8587
@iwenjala8587 Жыл бұрын
ඒකනම් මාරයි ආදරයක් නැතිවෙනකොට පිහියෙන් ඇනලා මරලා, හංදිගානේ බඩුව කිය කිය පලිගන්න ආදරයක් අස්සේ දුකින් වුනත් ආදරයට ආදරෙන් සමුදෙන්න පුළුවන්නම් ඒකයි නියම ආදරය ඒ ආදරය ලස්සනට පෙන්නුවා...❤✋
@nishanirdosha1071
@nishanirdosha1071 Жыл бұрын
මගෙ කතාව මේ song එක පුරම තියෙනව... දවසකට දහ පහලොස් වතාවක් මන් මේක අහනවා 😭😭😭
@user-jo6xl7uo2t
@user-jo6xl7uo2t Жыл бұрын
සරල වචන ⁣හරඹයකින් බොක්කටම වදින්න හදපු අලංකාර තනුවක්,ඊටම ගැලපෙන හඬ,අති විශිෂ්ඨයි
@ara3999
@ara3999 Жыл бұрын
හැම තිස්සෙම youtube එකට අවිත් මේ සින්දුව බලනවා..කාරි නෑ සද ට මට ආදරේ පෙන්නන්න තියෙන එකම විදිහ තමා ඒ ❤️ Masterpiece ♥️
@peshalamirendo7565
@peshalamirendo7565 Жыл бұрын
😍
@heartlive591
@heartlive591 Жыл бұрын
මනුස්සයෙක් සින්දුවක් ඇතුලේ හොයන එක කතාවක් තීනවා.. ඒ කතාව හම්බුනොත් ඒ සින්දුව එයාගේ ආසම සින්දුව වෙනවා.. කොච්චර ඇහුවත් එපා නොවෙන තරමටම 😍🥰🎇
@senurikawya9076
@senurikawya9076 4 ай бұрын
Pandara 1.30 wthra stress eka wadi wela thyna weleka high volume dla ahnwa kynne mee sinduwa adimathrawak wage manoo parakata❤❤❤
@Supun_Chathu
@Supun_Chathu Жыл бұрын
ලියවුනා ඔබ ගැන කවි පෙලක් මැල වුනා රෑ තුන් යාමයක් හද පලා යන දුක එක්කහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
@user-ty9yo6rr1h
@user-ty9yo6rr1h 6 ай бұрын
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
💐👍
@carloalexander5761
@carloalexander5761 6 ай бұрын
❤❤❤
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
දවසට පස් හය වතාවක්වත් අහනවා මම මේ song එක .ඒතරමටම feel වෙනවා.වචන හඬ හැමදේම.❤
@thushanibhagya9201
@thushanibhagya9201 Жыл бұрын
මෙහෙම මඟහැරුණු ප්‍රේමයක් තිබුණු අයට මේ සින්දුව දැනෙනවා වැඩියි ❤️
@user-we9oe8or5k
@user-we9oe8or5k 8 ай бұрын
මම vidusha HIජීවිතේ කටුකම අවස්ථාවක, ජීවිතේ තීරණාත්මක කඩඉමකදී, හිත හදාගන්න උපකාර උන ගීතය.🎉 මම පහු කරපු ඒ කාලේ , මේ ගීතය සම්බන්ධ මතක අමතක වෙන්නේ නෑ කවදාවත්.
@namalbandara3076
@namalbandara3076 2 ай бұрын
දෙදහස් ගණන් මුල් කාලේ සින්දුවක තිබ්බ සුපිරි vibe එක මේ සින්දුවේ තියෙනවා..ඒක පට්ට❤❤❤
@RMZzzz
@RMZzzz Жыл бұрын
පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ......❤️🌼
@nethff7177
@nethff7177 Жыл бұрын
Traslate to english obala balanna 🥴
@manushakodikara8739
@manushakodikara8739 Жыл бұрын
ඒ පදවැල්.., ඒ හඬ.... එ තනුව.. කොතරම් අපේ හදවත ස්පර්ශ කරනවාද...❤️❤️ "කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට -"
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 7 күн бұрын
විරහව කියන දේ ලස්සනටම පෙන්නපු වර්තමානයේ හොදම සිංදුව සදුන් පෙරේරා , අශාන් ප්‍රනාන්දුලාගේ අදෝනාව අහන උන්ට මේවා අහන්න දෙන්න ඕනා නියම සිංදු මොනවාද කියලා ❤❤❤❤
@dasunnirmitha7693
@dasunnirmitha7693 7 ай бұрын
'24 නාද ගමේ අහලා ගෙදර ඇවිල්ලා අහන්නම හිතුන සින්දුවක් 🫠 මං එයත් එක්ක එයා මාත් එක්ක සතුටින් ඉන්නේ ඒත් මේක අහනකොට දන්නෙත් නැතුව හේතුවකුත් නැතුවම ඇහැට කඳුළක් උනනවා.
@dilanmadusanka2338
@dilanmadusanka2338 Жыл бұрын
"පුන්සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බම්..." ඒ වචන ඒ වොයිස් එක වෙනම ලෙවල් එකක් ❤❤❤❤💞💞
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
මිලියන් ගාණක් බලන්න ඕන නිර්මාණයක්. හිත නිවන කටහඩක්_මෙතුන් SK🙌🔥❤
@ameliamalfoy8774
@ameliamalfoy8774 11 ай бұрын
මේක ලියන්නේ මං පණ වගේ ආදරේ කරපු ඒ කොල්ලට... මට ඔයාට කියන්න ලැබුණේ නෑ මං ඔයාට කැමතියි කියලා...ඒත් මං ඔයාට ඒක කියන්න යනකොට තේරුණා ඔයා මගේ යාලුවෙක්ට කැමතියි කියලා...කමක් නෑ... ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න බැරි දෙයක් නේ... ඔයාව මට හිමි නැතුව ඇත්තේ අපි දෙන්නගේම හොඳට...ඒත් මතක තියාගන්න...මේ ලෝකෙම ඔයාට එරෙහි වුණත්...එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්...හැමදාම සතුටින් ඉන්න මගේ පණ...~T~
@madushanvijayanga4209
@madushanvijayanga4209 10 ай бұрын
❤ anthima prarthanawa eka thama wenna one 🎉
@NadiManohari-rw1lt
@NadiManohari-rw1lt 4 ай бұрын
ඒක හුලගට ලස්සන ට නැලවෙන පිපුන මල් යායක් වගේ.. ඒක මැද මම ඉන්නව වගේ හැගීමක්❤️
@dilshadilsha8119
@dilshadilsha8119 Жыл бұрын
💖💖💖💖💖💖 සින්දුව පුරාවටම තියෙන්නේ ආදරේම විතරයි...මොහොතකට වත් වෛරයක් නෑ ඒ වචන වල....
@yatalalaka
@yatalalaka Жыл бұрын
Mekath lassanayi: kzbin.info/www/bejne/hnmZaYxrgZuSbM0
@shanuneth3821
@shanuneth3821 Жыл бұрын
මේක නම් 😋🤤 වැඩක් කරගන්න බෑ අයියෝ ඔලුවේ repeat වෙනවා 🌝❤️ කාරි නෑ කාරි නෑ ❤️
@ayulk64
@ayulk64 11 ай бұрын
ගොඩක් කොල්ලොන්ගෙ ජීවිත වලට ගැළපෙන සින්දුවක්....හරිම ලස්සනයි...මෙහෙම දෙයක් සින්දුවකට හැරෙව්වහම...❤️😌
@nipunkavinda3154
@nipunkavinda3154 10 ай бұрын
Sira..
@hashihashi11.11
@hashihashi11.11 15 күн бұрын
කීවෙනි වතාව ද දන්නේ නෑ මේක අහන..දැන් අවුරුදු එකහමාරක් වගේ..තාමත් ඇගේ හිරිගඬු පිපෙනවා..❤️
@vikumshiwantha1817
@vikumshiwantha1817 Жыл бұрын
හද අල්ලන්න ආස ගමන,කාරි නෑ සද ,මේ වචන කොහෙද අයියේ එන්නේ...මේවා අධි මාත්‍රා😍
@dhanuxmusiclk4202
@dhanuxmusiclk4202 Жыл бұрын
♥කාරි නෑ සද...♥ ලියවුනා ඔබ ගැන කවි පෙලක්✍🏻 මැලවුනා රෑ තුන් යාමයක්🌙🥀 හද පලා යන දුක එක්කහු කරගෙන ඉන්නවා මම මග බලන් 🥺❤ හේතු හෙව්වේ ඔබ රුව දැක ගන්න ආසා හින්දා මං🙂♥ පුන්සදක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බන් 🥺❤ ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට😇🌹 කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද //🥺🌼 තාරුකා එලි ඇවිලිලා නැති පාලු අම්බරේ පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ🙇‍♀♥ වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ 🙂♥ ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට කාරි නෑ සද මගෙ ලොව එලිය නොවුනට 🙂♥ ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට 🥺❤ කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද 🙂🥀❤…" i feel it 😘
@sarathkarunathilaka7705
@sarathkarunathilaka7705 Жыл бұрын
😚😚😙😘😘😘
@dihansaalahakoon4073
@dihansaalahakoon4073 Жыл бұрын
👍
@purnidinithi8087
@purnidinithi8087 Жыл бұрын
🥰❤️🥺
@nadeekapriyadarshani3396
@nadeekapriyadarshani3396 Жыл бұрын
👍
@chamilaherath
@chamilaherath Жыл бұрын
🥺♥️
@Ms.Lyrics6093
@Ms.Lyrics6093 Жыл бұрын
ඔබ පායනා කළ කෙනෙකුට එළිය දෙන්නට කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට හැමෝම මේ වගේ හිතුවනම්🥺
@duggy97
@duggy97 Жыл бұрын
අදටත් සිංදුව ඇහෙද්දි හිතට අමුතුම දුකක් දැනෙනවා...කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද....
@malkynawodya
@malkynawodya Жыл бұрын
ඒ වචන හිතට බර වැඩී🥺♥️💫
@dhammiramanayaka3370
@dhammiramanayaka3370 8 ай бұрын
Meeka daapu dawase idala ada venakam mona sindu aawath aasama song eka❤❤❤ Good luck METHUN SK 👍👍
@buddhiniayodya5128
@buddhiniayodya5128 7 күн бұрын
එලක් නැතිවත් හෙටත් ඉන්නම් හිරුත් ඒ වගේ❤
@senurirashmi5973
@senurirashmi5973 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ සිංදුව.. ස්ටේටස් එකක් දැකලා ආවේ බලන්න.. ඒ හැම වචනයක්ම හදවතට දැනෙනවා.. "ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද.."🖤
@artcirclesd
@artcirclesd Жыл бұрын
දවසට 10 පාරකටත් වඩා හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️
@ReshmiHA
@ReshmiHA 10 ай бұрын
ඔබ පායනා දින.. කෙනෙකුට එළිය වෙන්නට... කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුනට...
@premilawijesinghe5135
@premilawijesinghe5135 Жыл бұрын
ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට... What a masterpiece❤️
@nuwantharanga1155
@nuwantharanga1155 Жыл бұрын
Fatta sinduwak .jaya wawa.
@thusharaaraliya9709
@thusharaaraliya9709 6 ай бұрын
Asama kella.❤.husemathe natharawenawa
@Ak-zn1tn
@Ak-zn1tn Жыл бұрын
අධිමාත්‍රා ඇබ්බැහි කරවනවා හිත්වලට ගීත ඇහෙද්දිම 😵‍💫❤️
@shehanweerasinghe6675
@shehanweerasinghe6675 Жыл бұрын
හැමදාම නිතරම මේ සින්දුව අහන මම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ 🥺❤️
@inuu0810
@inuu0810 Жыл бұрын
පුන් සඳක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං💔🥺 +N♥️
@godofscience5295
@godofscience5295 Жыл бұрын
"කාරි නෑ සද" දෙවන දිගහැරුම. හමුවුනා සුරලොව දෙවගනක්... දැනවුනා නුඹ හා ප්‍රේමයක්... නෙත් දවාලන රුව නිදන් කරගෙන ඉන්නවා මම හිත හදන්... හීන මැව්වේ නුඹේ හිත මගෙ වෙන්න ඕනා හින්ද මං... දෙවගනක් හිත දෙන්නෙ කවදත් දේව දූතය කුටම නම්... ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම... පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...// පෑරෙනා සිත හදවලා නැත තාම දෙව්ලියේ... ඔහුගෙ වෙනකන් බලන් ඉන්නම් කැමති දින ඔබේ... මනාපද නුඹ මා හඩවා යයිද ඔහු තුරුලේ... ආලෙ නැතිනම් මමත් ඉන්නම් දන්නෙ නෑ වාගේ... ඒ වේදනා බර... මතකෙට යන්න කිව්වට... පාඩු නෑ මට...සෙනෙහස තාම දෙන්නද... ඔබ ජීවිතේටම...වෙනකෙකු අයිති ගත්තම... පාඩු නෑ මට...සතුටින් ඉද්දි අද නුඹ...
@kaushikaushalya2496
@kaushikaushalya2496 Жыл бұрын
අනේ ලස්සනයි ඒක ගොඩක් 🥺❤️
@laavijayawardhana195
@laavijayawardhana195 Жыл бұрын
මේකත් කිව්වනම් මෙතුන් .........❤️💚❤️
@sahanoshada2800
@sahanoshada2800 Жыл бұрын
හදවතට වැදුනා ❤️❤️❤️
@madhawawaduge1036
@madhawawaduge1036 Жыл бұрын
මෙතුන් මේක අනිවාරෙන් ඕනෙ...❤
@somageekiyanage2570
@somageekiyanage2570 Жыл бұрын
Ow meke cover ekak hri oone
@sandaminishashini711
@sandaminishashini711 Жыл бұрын
Masterpiece ❤ සිංදුව ඇහෙනකොට දැනෙන හැගීම කියාගන්න තේරෙන් නැහැ.. වෙනම ලෝකෙකට අරන් යනවා... 😍
@ThooryaRanasinghe_
@ThooryaRanasinghe_ 9 ай бұрын
"ඔබෙ ආදරේකට ආසයි හේතු වන්නට...💖" whole song is a masterpiece but thizzzz lineee 😩❤️‍🩹🦋
@Yohan_kalhara
@Yohan_kalhara Жыл бұрын
ප්‍රකාශ නොකල හැගීම් කිසිදා මිය යන්නෙ නැත!" ❤️‍🩹✨
@sumudushakila4953
@sumudushakila4953 Жыл бұрын
ඇත්තටම මේක ඇහුවම මතක් වෙන්න කෙනෙක් මට නෑ...ඒත් කොච්චර ඇහුවත් ‌‌ඒපා නොවෙන ගීතයක්...අද දවසටත් 6 වෙනි වතාවටත් අහලා අමාරුවෙන් හිත හදාගන්න හදන ගමන් ඉන්නේ නිදාගන්න...මේ දවස් ටිකේම එක දිගට දවස් ගානම අහපු සිංහල සිංදුව...මෙවන් රසවත් ගී නිර්මාණ තව තවත් ගෙන ඒමට හැකියාව ලැබේවා...
@dilkirathnayaka3473
@dilkirathnayaka3473 Жыл бұрын
පුන් සදත් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නේ බං 🥺♥️
@malshaanuranga-jn7nm
@malshaanuranga-jn7nm 3 ай бұрын
එයත් අද සඳක් වෙලා කෙනෙකුට එළිය දෙනවා ❤ මගෙ සඳ එනකම් මාත් තාම මග බලන් ඉන්නවා ❤ felt it.....
@sadamalithilini8983
@sadamalithilini8983 Жыл бұрын
Kiyanna wachana ne e tharam lassanai 😍
@NethmieR
@NethmieR Жыл бұрын
හේතුවක් නොකියම තනි කරලා ගිය එයාට අවුරුදු 8කට පස්සෙ අද මට හිතින් කියන්න හදවතට වදින වචන ටිකක් ඇහුනා... "ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට... කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට..." ඒ වචන ඇහෙද්දි පපුව රිදුනත් ආදරෙයි තාමත්...♥️
@ranugabaritha
@ranugabaritha Жыл бұрын
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නෙ බං 🥺😭💗
@user-np7qb1gy9d
@user-np7qb1gy9d 9 ай бұрын
මම දවස ගානේ අහන සිනිදුවක්... ඒ වචන ඒ හැඟීම් හැමදේටම මම ආදරෙයි , ගොඩක් ස්තුතියි මේ නිර්මාණයට.💕💕💕
@Janith_Abeysekara
@Janith_Abeysekara Жыл бұрын
දැන් නම් ලංකාවෙ music ගැන සතුටක් තියනව ❤️❤️ මල් සිංදු ,Rap යුගයෙන් ඔබ්බට music ගැන රහක් දෙනවට
@sithijanissanka97
@sithijanissanka97 Жыл бұрын
ගායනය,පද රචනය,සංගීතය,රූප රචනය ඔක්කොම වෙනම ලෙවල් එකක 💖 ලංකාවේ මීට කලින් නොදැකපු අමුතුම රහක් මේ සිංදුවෙ තියෙනවා 💖
@chamo1578
@chamo1578 Жыл бұрын
කලාතුරකින් නෙත ගැටුනු ඒ දෙනුවන් ඇත තවත් මේ හද තුල. ප්‍රකාශ නොකලද ප්‍රේමය ඇත පිටාර ගලමින් සිතුවිලි මත.නැවත දැකගැනීමට ලැබුන දාක නුබ, පවසමි නොනවත්වා පිටාරගැලු ඒ ප්‍රේමය...❤️
@SithikaDs
@SithikaDs Жыл бұрын
හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මන් @..🥺❤️"
@mithilarandika1993
@mithilarandika1993 Жыл бұрын
මම ඉපදුණු අවුරුද්දෙ, මම ඉපදුණු මාසෙ, මම ඉපදුණු දවසෙම ඉපදුනු, "ම" අකුරින් නම පටන්ගන්න උඹ. මන් ඉපදුණේ ගාල්ලෙ. උඹ මාතර. ❤️ "සින්දුව පිස්සුවක් මෙතුශංක ❤️"
@akilashavinda7337
@akilashavinda7337 Жыл бұрын
Ube wayasa
@poornimapoornima6207
@poornimapoornima6207 Жыл бұрын
😢
@dimanthakarunarathna6164
@dimanthakarunarathna6164 Жыл бұрын
Hari bn ela
@trendingpoducts
@trendingpoducts Жыл бұрын
දැන් උඹට මොකක්ද බන් වෙන්නෝනේ. අපි දැන ගත්තා. වෙන මුකුත් තියේද වෙන්න
@combinedmathz
@combinedmathz Жыл бұрын
​@@trendingpoductseka uge kathawane ban kiyla thiyenne. Ekata uta sathutu athi. Ubata e sathuta labanna bari nisa sinduwa ahala sathutu weyan. Kuhaka gothayek nowi 😂
@kasuninimasha9453
@kasuninimasha9453 Жыл бұрын
අතීතය සිහි කරන වචන ♥️ හදවතට කතා කරන කටහඩ 🥺 පුදුම තරම් හිත නිවෙන ✨️ ආදරණීය සින්දුවක් 🥺♥️✨️ මේක නම් පිස්සුවක් 😍✊ කොච්චර ඇහුවත් මදි නොවෙන 😙✨️
@Binuuu.....
@Binuuu..... Жыл бұрын
මේ song එක අහන්න ඇති දැනට සිය සැරයකට වැඩිය❤ ❤️ හදවතට දැනෙන ආදරෙ වචන වලින් කිව්වත් කියාගන්න බැරි විදිහට මේ සින්දුව හදවත අරක් කරගෙන ,,..... දැනෙන ආදරේ දැනෙන සතුට මේ හැමදේම සන්සිදගන්නේ මේ සින්දුවෙන්... ඒ තරමටම මේ song එක හිතට සැනසීමක් එකතුකරවනව.. හරිම ආදරෙයි..ඉදිරියටත්❤
@MalkanthiMihira-by4mf
@MalkanthiMihira-by4mf Жыл бұрын
මාරම ලස්සනයි අයියේ...හිත ඇදිලා යන්නෙම මෙ song එකට...හිතේ තියෙන වේදනාව නැති වෙනවා මේක අහද්දී😥😞
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 92 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 92 МЛН