No video

ලංකාවේ කෝටිපති නාට්ටාමි කසාද බඳින්න ගෑනු ළමයෙක් හොයයි .මෙන්න තියෙන්න ඕන සුදුසුකම් [MGR of Pettah]

  Рет қаралды 1,501,189

Hari Tv

Hari Tv

Күн бұрын

#MGR #colombo_pettah_porter #natamis
ලOකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 2 300
@Haritv
@Haritv 5 жыл бұрын
හරි tv subscribe කරලා screen shot එක අපිට එවන්න සතිපතා රුපියල් 5000 reload දිනා ගන්න මාසයකට රුපියල් 20000 සුපිරි ජයග්‍රහකයාට වටිනා Mobile phone එකක්
@dammikasenevirathna163
@dammikasenevirathna163 5 жыл бұрын
Hm
@sriyanipathirana8986
@sriyanipathirana8986 5 жыл бұрын
Hapoi රටට hiya කලක් ..???????
@cuteee1997
@cuteee1997 5 жыл бұрын
Kohomd screen shot eka ewannee
@Haritv
@Haritv 5 жыл бұрын
Pasindu Madusanka api Dala thiyena Phone number Ekata evanna
@ksududoni9955
@ksududoni9955 5 жыл бұрын
4n numbar aeka aewannako
@darshanawijerathna9226
@darshanawijerathna9226 3 жыл бұрын
මේ මනුස්සයා හරි සුන්දර මනුස්සයෙක්. මම පුද්ගලිකව දන්නවා මෙයා කියන සේරම ඇත්ත. (ලහිරු තෑන්ක්ස් ප්‍රෝග්‍රෑම් එකට, මෙයා කියන ස්ටේෂන් OIC (ඕ. අයි. සී ) මම. 👍👍👍
@iroshanudheshika4069
@iroshanudheshika4069 3 жыл бұрын
Ah athada
@sanoleemiheli9023
@sanoleemiheli9023 3 жыл бұрын
වයස 52 යි. එ අනුව ඉපදන්න ඔනා 1968. 1968#15 =1983 JR ගෙ කාලෙ.
@kitchensh6889
@kitchensh6889 3 жыл бұрын
Realy
@monaragalapodihamuduruwo8431
@monaragalapodihamuduruwo8431 3 жыл бұрын
🥰💐
@un3524
@un3524 3 жыл бұрын
😂
@ranjithsaman7741
@ranjithsaman7741 5 жыл бұрын
බලන්නකෝ හරිහැටි අධ්‍යාපනයක් නොලබපු මේ මනුස්සයා ළඟ තියෙන අදහස් ගතිගුණ අද ඉගෙන ගත් කෙනෙක් ළඟ වත් නෑ ජාතිය ආගම මොකක් උනත් ඉතා වටිනා මනුස්සයෙක්
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 5 жыл бұрын
Ranjith Saman your right friend
@asrdtube3982
@asrdtube3982 5 жыл бұрын
ඉගෙන ගෙන තියෙනවා කියන්න තරම් කෙනෙක් මේ ලංකාවේ නම් නැති තරම්ය.
@yttcfgg2455
@yttcfgg2455 5 жыл бұрын
Ranjith saman great pal
@yttcfgg2455
@yttcfgg2455 5 жыл бұрын
@@asrdtube3982 ela macho
@windyanilanka7959
@windyanilanka7959 5 жыл бұрын
සමාජය නැමති විශ්වවිද්‍යාලයෙන් උපාදියක් ගත් මිනිසෙක්.අපූරු වටිනා කතා බහක්
@thusharanayanananda8951
@thusharanayanananda8951 4 жыл бұрын
Aniwa
@Premkumar-mg9kc
@Premkumar-mg9kc 4 жыл бұрын
Kiyan dewal kopamana sathyada kiyanna behe.mokada meyata aurudu 52ilu.bandaranayaka mahatha hitiyalu. Mama hithanne lahiru danne nehe ape rate atheethe.
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 4 жыл бұрын
@@Premkumar-mg9kc meyata 69 wenawalu wayasa
@beautifulworld3255
@beautifulworld3255 4 жыл бұрын
මේ කමෙන්ට්ස් කරපු මිනිස්සුන්ගෙ හිත් මේ ආදරණිය නාට්ටාමියා සර් වගේම ලස්සනයි . ලස්සන අගයන හැමෝම ලස්සනයි 😍😍😍
@user-js7ui2cl8p
@user-js7ui2cl8p 4 жыл бұрын
තමන්ගෙ රැකියාව නාට්ටාමි උනත් ඒකට ලැජ්ජ නැති නියම මනුස්සයෙක් .පට්ට ඒක
@aravindaperera6204
@aravindaperera6204 Жыл бұрын
Aiya hoda haritayak oyata wada karanna Hiya labawa, oyata jasu pehiti!
@wasalananayakkara3957
@wasalananayakkara3957 5 жыл бұрын
කුනුහරප කියපු කුමාරිට වඩා මේ වගේ වැදගත් මිනිස්සුන්ට අපගේ උත්තමාචාරය
@anularajanayaka9564
@anularajanayaka9564 5 жыл бұрын
Ou hitha hoda manussayek kumarai lankawama vinasa kara
@wasalananayakkara3957
@wasalananayakkara3957 5 жыл бұрын
@@anularajanayaka9564 කුමාරිව උස්සපු උන් මන්ද මානසිකයෝ.උන්ව හැකි ඉක්මනින් මානසික රෝහල් ගත කරන්න ඕනේ.කොටුවෙ පොඩි එකා කුමාරිගේ දත් දෙක මැදින් මොකක්දෝ යවන්ඩ පුලුවන්ලු.මෙන්න කුමාරි ආවමේ මෙයාව ගෙන්නගෙන පන්සලට තෙල බෙදනවා.පිස්සු මුන් ඔක්කොටෝම.
@dayapathirathna8946
@dayapathirathna8946 5 жыл бұрын
සහෝදරයා ඇත්තමයි
@srilanka2405
@srilanka2405 5 жыл бұрын
Great
@sunetatyt1079
@sunetatyt1079 5 жыл бұрын
ඔයා හරි
@nikukaniluka9040
@nikukaniluka9040 5 жыл бұрын
හදවතින්ම කතාකරන හොද මහත්මයෙක්.බුදුසරණයි නීරෝගී සුවය ලැබේවා
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
මම මේ මහත්තයව කොටුවෙදි දැකල තියෙනව.අහිංසක චරිතයක්.මොහුගෙ ආත්මශක්තිය ගැන ආඩම්බරයි .මේ වගේ මනුස්සකම් ඇති කාටත් කරදරයක් නොකර, හොරකම් නොකර ජීවත්වෙන මනුස්සෙකුට හිනාවෙන්න කලිං, අපහාස කරන්න කලිං තමන්ගෙන්ම අහල බලන්න මේ මනුස්සය ලග ඇති මනුස්සකම ,ආත්ම ශක්තිය තමන් ලග තියෙනවද කියල. Good luck !!!
@smctv1609
@smctv1609 5 жыл бұрын
Supirima manussayek oya karana wade niyamai
@sanjude8869
@sanjude8869 5 жыл бұрын
Yep agreed
@classicalist1443
@classicalist1443 5 жыл бұрын
මමත් මේ ලඟදි දැක්කා මෙයාව...
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
ඇත්තටම කියන හැම වචනයක් තුලම මොනතරම් ආත්මශක්තියක් තියෙනවද ආදර්ශමත් චරිතයක්
@yttcfgg2455
@yttcfgg2455 5 жыл бұрын
Slim shydy....you address him mahathaya......so you are a super human!!!!!
@Nimzy97
@Nimzy97 4 жыл бұрын
මේ ධෛර්‍යවන්ත නිහතමානි මිනිසාගේ කකුල් දෙකට අත් දෙකටයි ශක්තිය ලැබෙන්න ❤️
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
kzbin.info/www/bejne/gITHhXtpqJata5o🇱🇰
@srilankabuddhistcountry316
@srilankabuddhistcountry316 3 жыл бұрын
තොපි සින්හලයෙකුට නම් කියයි
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
@@srilankabuddhistcountry316 jatiya vadakna bro hadavata hodainam baudda unatavadakna manasae jaravanam hodanatnam
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
Sinhala, ara redda, me redda newe, okkoma srilanka,mewa balala kamathi nam jeewithe ta deyak ganiyau
@isharabuddhika618
@isharabuddhika618 3 жыл бұрын
අත්දැකීම් වලින් ඉගෙනගත්තු සුපිරි මනුස්සයෙක්... අප්ලෝඩ් කරලා අවුරුද්දකට පස්සෙත් පාන්දර 3ට නැඟිටන් බලනව.... nice one හරි tv.. ❤️🔥
@nadeerasadaruwan7844
@nadeerasadaruwan7844 5 жыл бұрын
අපි මොක්කුද බං මෙන්න නියමට ජිවත් වෙන්න great මිනිස්සු respect you❤❤❤❤
@lahirupramod3567
@lahirupramod3567 5 жыл бұрын
Niyama manussayek ..
@ranjithkulasuriya9934
@ranjithkulasuriya9934 3 жыл бұрын
Nadeera zzzuppa harteka
@black2.464
@black2.464 5 жыл бұрын
ඇත්තටම මේ මනුස්සයාව හොයාගෙන ගිහින් කත කරන්න හිතුන මෙන්න මිනිස්සු ❤️
@mko9734
@mko9734 5 жыл бұрын
අනේ තව ටිකක් කතාව තිබුනා නම් මරු.හැම වචනෙකම ගන්න දෙයක් තියනවා.අනේ කිසි කරදරයක් වෙන්න එපා.බුදු සරනයි 🙏🏻🙏🏻❤️❤️
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 5 жыл бұрын
මරැ කතාවනම් හොන්ද ගති ගුන තියෙන මනුස්සයෙක් ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා ඔබට තෙරුවන් සරනයි
@sweenyfernando8830
@sweenyfernando8830 5 жыл бұрын
Ana ow sachi
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 4 жыл бұрын
බුදුසරණයි
@chanu1582
@chanu1582 3 жыл бұрын
කොහොමද මනුස්සකම මේයාගේ... උගත් කියලා හිතාන ඉන්න ගොඩක් අයට මෙයා ආදර්ෂයක්
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 4 жыл бұрын
මැරුණාම උස්සන්න හරි හතර දෙනෙක් ඕනිනෙ සර්. ඒ නිසා ඉන්න කාලෙ හොඳින් ඉන්න ඕනෙ. හිතට වැදුන කතාව. MGR අයියා පට්ට පොරක්....❤️😍❤️😍
@maheshadilrukshidinu
@maheshadilrukshidinu 3 жыл бұрын
ඇත්ත
@BuddhadasaBuddhadasa-qi6xp
@BuddhadasaBuddhadasa-qi6xp 3 ай бұрын
Adaniua hdawathk
@ranjinisusila6351
@ranjinisusila6351 5 жыл бұрын
සැම වචනයකම පිරිපුන් භාවයක් ඇති වැදගත් මහත්තයෙක් ජය නියතයි දීර්ඝ ආයු තෙරුවන් සරණයි . 💓🇱🇰💓
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Mgr...miniskam.piri.niyama.manushyayek..jeewithaya.awabodhayen.godanagagath.minisek..kathakarana.hema.wachanayakthulama.hedichchakama.pirila.mgr.obata.shakthiya.nirogibava.sapiri.anagathayak.!.
@sllanka423
@sllanka423 5 жыл бұрын
මගේ අදහස තමයි මේ උතුම් මිනිසාට මුල් අවදියේදී නිසි අද්‍යාපනය ලැබුනා නම් අද මීටත් වඩා සුපිරිම චරිතයක් වෙයි. ඔනම කෙනෙක්ට කරුණු පහදලා දීමේ සුපිරි හැකියාවක් තියනවා. බුදු සරණයි!
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
ehenam mole pukata bahinava vadivelama idala
@lalaniwijesingha
@lalaniwijesingha Жыл бұрын
@@wijitalakmal7412 🤣😂
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
මාරම නීට් ඇදුම්.සමහරු මහා,සල්ලිකාරයොත් නොකා නොබී නිඇද දුක් විදිනවා ඒ අතින් මේ මහත්මයා පින් කරලා තියෙනවා ලස්සනට ඇදලා කාලා සතුටින් ඉන්නවා පින තමයි ඒ
@tharushawarshan1691
@tharushawarshan1691 3 жыл бұрын
සාමන්‍යයෙන් මං මේ වගේ ඉන්ටවිව් ඉවරවෙනකම් බලන එකෙක් නෙවෙයි ඒත් මේ මනුස්සයාගෙ කතාව මුල ඉන්දලා ඉවර වෙනකම් බලුවා.මේ මනුස්සයා අපේ හිත් හොරකන් කරා වගේ මට හිතෙනවා . MGR ඔබ නියම මනුෂ්‍යයෙක්
@nishanthikithulgoda9755
@nishanthikithulgoda9755 5 жыл бұрын
ඉතාම වටිනා කියමනක් ඇහුවා.. ගෑනිට කන්න අඳින්න දෙන්න බැරිනම් ඒ පිරිමියෙක් නෙමේ... රැකියාවලට යන්න බෑ එයා ගෙදර ඉන්න ඕන. ඉතිං ගෑනූ අයව රට යවන අයට හිතන්න යමක් තියෙනවා ඒ කතාවේ. මං අහල තියෙනවා කුරුල්ලා කිරිල්ලිව ගේන්නෙ කුඩූවක් භැදුවට පස්සෙලු. ඉතිං වැඩි ඉගෙනීමක් නැති මේ කෙනා සමාජයේ කරදරයක් නැතිව ඉන්න ඕන විදිහ කියන ලස්සන බලන්න. බුදුන් අදහන ඔබට බුදුසරණ නිතැතින්ම ලැබෙනවා..
@himaruwanbasnayake5349
@himaruwanbasnayake5349 5 жыл бұрын
"MGR" මහත්තයාණනි ඔබගේ නිහතමානීත්වය අගය කරමි.මට ඉමහත් ආඩම්බරයක් ඔබ ශ්‍රී ලංකික පුරවැසියෙකු විම.නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමි..💪❤
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
kzbin.info/www/bejne/gITHhXtpqJata5o🇱🇰
@rupahettiarachchi1551
@rupahettiarachchi1551 3 жыл бұрын
,,,,,,,,,,,,,,(
@rupahettiarachchi1551
@rupahettiarachchi1551 3 жыл бұрын
@@iamstar3747 u#f
@amilayt4561
@amilayt4561 5 жыл бұрын
මෙවගෙ මිනිස්සුන්ට ගරුකරන්න ඔනි,6 වසරට ඉගනගෙනත් කියන හැම වචනෙකම තේරුමක් ටියනව,හිත හොඳ මානුස්සයෙක්, ආදරෙයි uncle....
@aw4360
@aw4360 3 жыл бұрын
පියුමි චමුදිත වලියෙන් පස්සෙ මේක recommend වුන අය ඉන්නවද?😂
@kanchanamalamaliyadda545
@kanchanamalamaliyadda545 3 жыл бұрын
Ooo
@hasara_wickramasinghe
@hasara_wickramasinghe 3 жыл бұрын
අඩෝ 🤣
@yoonusmohamad680
@yoonusmohamad680 3 жыл бұрын
Amo amo 😂
@sameeraperera7001
@sameeraperera7001 3 жыл бұрын
Ado 🤣🤣🤣
@hashanmaduwantha9932
@hashanmaduwantha9932 3 жыл бұрын
😂😂
@PruthuviArakshakayo
@PruthuviArakshakayo 4 жыл бұрын
පට්ට සුපිරි පිරිසිදු මනුස්සයෙක් ලංකාවේ සමහර කෙල්ලො සල්ලි වලට ඕන මනුස්සයෙක් බඳිනවා මේ කතා මුල ඉදලා අහනකොට තේරෙනවා මොනතරම් වටිනවද කියලා ලංකාවේ ඉන්න තරුණ කෙල්ලෙක් උනත් වටිනවා මේ වගේ මනුස්සයෙක් බඳිනවානමි දැන් ඉන්න ගොඩ දෙනෙක් ළඟ නැති ගතුගුණ මේ මනුස්සයා ළඟ තියෙනවා
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 5 жыл бұрын
රැකියාව නාට්ටාමි උනත් හොද පිරිසිදු හදවතක් ඇති අද සතුටින් ජීවත් වෙන ආදර වන්ත මනුස්සයෙක්..තෙරුවන් සරණයි ඔබ තුමාට
@anurahenage4824
@anurahenage4824 5 жыл бұрын
hariyata danunakenek
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@wasanthajayamanna4103
@wasanthajayamanna4103 5 жыл бұрын
ඇත්තමයි හරිම නිහතමානී පුද්ගලයෙක් ඡන්දේ ඉල්ලනවා නම් මමත් දෙනවා ඔයාට බුදු සරණයි
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 5 ай бұрын
ඉතා වටිනා මනුස්සයෙක් .බුදු සරනය් දෙවිපිහිටයි දිර්ගායුස පතනව .
@skumarikumari808
@skumarikumari808 5 жыл бұрын
අනේ හරිම අසාවෙන් කතාව අහන්හිටියේ හරිම විවෟනයි .පුදුම පැහැදිලි වචන තියෙන්නේ .මේ වගේ මනුෂ්‍යයෝ තමා රටට බිහිවෙන්නේ ඕනි .බුදු සරණයි දෙවි පිහිටයි
@sugathrohana1747
@sugathrohana1747 3 жыл бұрын
Oya bandinna eyawa
@priyajuwishjuwish4386
@priyajuwishjuwish4386 3 жыл бұрын
Emjer vankaim.
@nilmininilminidamayanthi5640
@nilmininilminidamayanthi5640 3 жыл бұрын
ලස්සනයි කනාව
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
@@nilmininilminidamayanthi5640 ow 0719595411 imo
@sandarulakshan9194
@sandarulakshan9194 3 жыл бұрын
නාට්ටාමි කෙනෙක් වුණාට ඒ වචන උපාධිධාරියෙකුටත් එහා.ආදර්ශමත් මිනිස්සු කියන්නෙ මේ වගේ අයට තමයි. Respect 💪
@kumarikumarikumarikumari8625
@kumarikumarikumarikumari8625 4 жыл бұрын
ඒ කතා කරන වචන වල ලස්සන. වැදගත් කම. වරදින්න එපා ජිවිතේ කවදාවත් ඔබ‍ට.. 🙏
@indrakadffdg1768
@indrakadffdg1768 5 жыл бұрын
අද්‍යාපනය හයේ පංතියට පමණක් වුවත්... සමාජ අද්‍යාපනය අතින් මොහු විශ්වවිද්‍යාලයකි... හොඳ යහපත් අදහස් ඇති මනුස්සයෙක්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malithrathnayake249
@malithrathnayake249 5 жыл бұрын
නැති හින්ඳනෙ ඉල්ලන්නෙ... අපි අනිවාර්‍යෙන් දෙන්ඩ ඕනෙ❤❤❤ Love M.G.R
@sonniedm8881
@sonniedm8881 Жыл бұрын
අනේ අපේ රටේ ඉන්න බලයට වස්තුවට දේපල වලට බලයෙට කෑදර දේශපාලුවන් හා සසදද්දී කොයිතරම් නම් වටිනා මනුස්ස හදවතක් තියෙන නිහතමාණී චරිතයක්ද මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමෙන්තුවට මල්මාල දාල යවන්න ඔින මේ කතා බහේ මා පිලිකුල් කරන එකම තැන් තුන තමයි මහින්ද රාජපක්ශ මෙෙතුිපාල රනිලව අගේ කරපු තැන් තුන හැරෙන්න අනික් සියලුම තැන්වල ගතයුතු බොහෝම දේවල් අන්තර්ගතව අැත අපි මනුස්සයෝ හැටියට අනුකරණය කලයුතු බොහෝ දේ මේ මනුස්ස හදවතේ තැන්පත් වෙලා තියෙනවා මේ තරම් කාලයකට මා මගේ චන්දය මේ හොරුන්ට දීල නැහැ අැත්තෙන්ම මේ මනුස්සකමෙන් පරිපූර්ණ මහත්මයා ජනාධිපති පුටුවට තරග කලොත් මගේ වටිනා කතිරය ජාතිවාදය අාගම් වාදය වර්ණ වාදය අමතක කරලා මොහු වෙනුවෙන් කැප කරලා මගේ චන්දය දෙනවා දෙනවා දෙනවාමයි එ්ක සිය දහස් වාරයක් සථීරයි අධ්‍යාපනය පැත්තෙන් සසදලා බැලුවත් කපුටු බැසිලට වඩා කොයිතරම් නමි සනනද්ද වෙලා තියෙන මනුස්සයෙක්ද?මෙහෙම මින්ස්සුන්ට තමයි අපේ වටිනාම චන්දය පාවිච්චි කරලා පාර්ලිමෙන්තු යවන්න ඔින දැක්කනෙ අර තිස්ස කුට්ටිඅාරච්චි කියන බල්ලාගේ වෙෙරී පුකාශය මේ මනුස්සයාට වෙෙර කරන එකාලටත් මේ මනුස්සයා මෙෙතීු කරනවා අනික් මහජන දේපල හොරකම් කරන මහින්දානන්ද අලුත්ගමගේ අපුසන්න රණතුංගයා කසිප්පු ජොනියා බන්ධුල ගුණවර්ධන ගෙම්බා කෙහෙලිය කියන මිනීමරුවා අැතුලු නම් නොකී හොරුන්ට වඩා ශුුේෂ්ඨ මනුස්සයෙක් මේ MGR. ඔබට ජයවේවා!!!🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺👍👍👍👍👍💕💕💕💕💕
@asalamni6441
@asalamni6441 5 жыл бұрын
මම ඕමානයේ සලාලා සිට .. හරිම සතුටුයි ...මෙවැනි අය අපේ රටේ ඉන්න එක... කොච්චර වැදගත් විදියට කතා කරනවාද ....අපෙ දේශපාලකයෝ කතා කරන ආකාරය කොහොමද ....බුදු සරණයි ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍
@roshaniddamallgoda6098
@roshaniddamallgoda6098 4 жыл бұрын
Mamat salhla
@roshaniddamallgoda6098
@roshaniddamallgoda6098 4 жыл бұрын
Mamath salalha
@aadmahinda
@aadmahinda 5 ай бұрын
ගුන දර්මවලින් පිරුනු මිනිසෙක් සුනීත සෝපාක සිහිවුනා මඩ යට තිබුණට මිනි කැට වටිනවා බුදු සරණයි ඔබට ❤
@priyanthakumara7564
@priyanthakumara7564 3 жыл бұрын
මනුස්සයා මනින්න ඕන රස්සාවෙින් නොවෙි කියන්න හොදම ⁣උදාහරනය.බලන්නනෝ කොටුවෙි ඉදලත් ආරක්කු සිගරටි බිල නැ.ඇත්තමයි කතාව සර් සර් කියල හැමෝටම කතා කරන්නේ ඔබෙන් ගන්න අපට ආදර්ශ බොහොමයි ආදරෙයි ගොඩක් නියම මනුස්සයෙක්
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
ඇත්තටම ආසවෙන් බලන් හිටියා අහන් හිටිය මොකද සම්පූර්ණ ඇත්තක් නිසා හොඳ මනුස්සෙයෙක් නිසා තමුන්ගෙ රැකියාව දේව කාරිය වාගේ ගරු කනව දීර්ඝ අයු ඔබට අයිය නිවේදක මහතාටද ඉස්තුතී ඔහුට ගැලෙපෙන විදිහටඅවස්ථාව දුන්න .
@lksanath3338
@lksanath3338 5 жыл бұрын
ගොඩාක් ආදරෙයි ඔබට ඔබේ ගතිගුන සහ ධෛර්යයට . ඒත් මහත්තයෝ....දේශපාලනයට නම් එන්න එපා. හැම දේම නැතිවෙයි, නම කැතවෙයි...දීර්ඝායූඔබට !!!....
@user-ej6gr2zu7t
@user-ej6gr2zu7t 4 жыл бұрын
හරිම ආඩම්බරයි අපේ පළාතේ මමත් නුවර මං දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ හිතට සැනසීම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් රස්සාව කරගෙන සතුටින් ඉන්න වාසනාව උදාවේවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටයි
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 15 күн бұрын
Hmmm good...math nuwara..
@user-ij3ln7oz4h
@user-ij3ln7oz4h 3 жыл бұрын
මෙ අවන්ක මනුස්සයා ගැන අඩම්බරයි හොද ලංකික දෙමළ. මානික්කම් කියන්නෙ දෙමළෙන් මැණිකට ඔයා මැණීකක් තරන්ම වටිනවා.. හොඳ සමාජය දැනුමක් තියන බුද්බිමත් කෙනෙක් ......
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 5 жыл бұрын
ජාතිය ආගම රැකියාව කුමක් වුවත් වටිනා අදහස් තියෙන මනුස්සයෙක් ඔබට ජය වේවා
@mahamuthuwala
@mahamuthuwala 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@zaidhzaidh7108
@zaidhzaidh7108 4 жыл бұрын
Nombara ewanna akka
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
@@mahamuthuwala 0719595411 imo
@fhfhjgjgh4696
@fhfhjgjgh4696 5 жыл бұрын
හිත හොඳ අහිංසක මනුෂ්‍ය අපේ රට වටිනවා හිතේ සතුටෙන් ජිවත් වෙන එක තමා පින කියන්නේ වැදගත් කියන්නේ ඔබතුමා වගෙ අයටයි තෙරුවන් සරණයි
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 5 жыл бұрын
Ou ou
@podilahiru2503
@podilahiru2503 5 жыл бұрын
ටෙන්ඩින් යන්න ඔනේ විඩියො එකක් ලහිරු අයියේ බොහොම ඉස්තුතී. 🙏🙏🙏. දැන් ඉන්න කෙල්ලොන්ට හැදෙන්න සුපිරි විඩියො එකක්. රට කන හරක් ඉන්න රටේ පොලවට බර නැතී මහත්තයෙක් 🙏🙏🙏❤️ බුදු සරනයී
@priyankawasanakumari9457
@priyankawasanakumari9457 4 жыл бұрын
අහන්න හිතුණා හොඳ මනුස්සයෙක් සිතන පතන සියල්ල ඉටු වේවා ඔබට බුදු sarani
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@wasanthijayamanna4736
@wasanthijayamanna4736 3 жыл бұрын
හොරු ඉන්න රටක ඔයා සුපිරි මනුස්සයෙක් අයියේ
@mahamuthuwala
@mahamuthuwala 5 жыл бұрын
ලෝකේ වෙනස් වෙලා නෑ,,මිනිස්සු තමා වෙනස් වෙලා තියෙන්නේ .... කතාවේ වටිනාම කියමන ...
@dineshdharanidharan7490
@dineshdharanidharan7490 5 жыл бұрын
Super m. g. r oya ela ela 🇱🇰🇱🇰🇱🇰🤘🤘🤘
@ishubroo
@ishubroo 5 жыл бұрын
Sab me 5
@nimalinimali8890
@nimalinimali8890 3 жыл бұрын
@@ishubroo 🙁
@1983Nilanka
@1983Nilanka 5 жыл бұрын
මේ මහත්මයාව ලංකාවේ සෑම පාසලකටම විශ්වවිද්‍යාලයකටම යවන්න ඕනේ visiting lecture කෙනෙක් විදියට අපේ ආනගත ලමයින්ට මනුස්සකම ගැන උගන්වන්න.මිනිස්සුන්ට ඉගෙන ගන්න ගොඩක් දේ මේ මහත්මයා ගාව තියෙන්නවා
@angelve4101
@angelve4101 4 жыл бұрын
Attha. Saara dharma walin poorna manussayek🙏
@gullyboy7443
@gullyboy7443 4 жыл бұрын
oi me vage sobaneta viyadm karana ekek hariyanna lecture valata
@1983Nilanka
@1983Nilanka 4 жыл бұрын
Gully Boy කතා කරන්නත් ඉගෙන ගන්න පුළුවන් මේ මනුස්සයා දිහා බලලා,බලනවා නුගත් උනත් වැදගත්කමට කතා කරන හැටි
@veejay4211
@veejay4211 4 жыл бұрын
@@gullyboy7443 6ta Igena gatthath. Honda haditchcha kamak... Thiyena manussayek Basawa hondata hasuruwanna danna kenek. Motivational videos kala haki kenek. Ape rate Oya wage minissunta wada horekuta nam hondata salakanna kamathi minissu innawane☹️
@globalcitizen3413
@globalcitizen3413 3 жыл бұрын
@John M Yes true, I agree. so much to learn from this man
@dhanukodex2893
@dhanukodex2893 5 жыл бұрын
මට වඩා නම් බුද්දිමත් කෙනෙක් මෙයා. සමාජ දැනුම ඉහලයි. පොලවේ පය ගහලා ඉන්න බරක් නැතුව ජිවිතය ගෙවන සුපිර මනුස්සයෙක්. මේ ලොකේ මහන්සිවෙලා කරන කිසිම රස්සාවක් පහත් නැ. ❤️❤️
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
ගැනු ළමයි කියන්නෙ මහත් දුක්ක ඔය නිදහාස ඔය සතුට නැති වෙලා යනවා ගැනියක් අරන් ළමයි හැදුවම අය්යා සත්තයි පින් දහම් කරගෙන මැරෙන කම් ඔහොම ඉන්න එක හොදයි බුදුසරණයි
@chamilaspushpikachamila8796
@chamilaspushpikachamila8796 3 жыл бұрын
ඇත්තමයි අපේ රටේ මෙහෙම කෙනෙක් ඉන්නව කිව්වමත් පුදුමයි .ඔයාට වරදින් නෑ ඔයා හිතන විදිහේ සහකාරියෙක් ලැබේ ඔබට අපෙන් සුභ පැතුම් .
@chuttachenel1588
@chuttachenel1588 3 жыл бұрын
මේ ලොකේ සල්ලි වලට ජිවත් වන මිනිස්සු අතර මේ වගේ මිනුස්සු ඉන්නවා කියලත් අපි හිතේ තබා ගෙන මේ මනුස්සයාගේ අදර්ශමත් ජිවිත කතවෙන් කොටසත් අපේ ජිවිත වලට එක් කර ගමූ..👍😳❤
@samankumara7732
@samankumara7732 5 жыл бұрын
පොන්න මංගල බෞද්ධ ආගමට නිගරු කරපු විදිහට MGR අයියේ උඹ නියම දැක්මක් ඇති ශ්‍රිලාංකික යෙක් නියම මොලයක් ඇති මනුස්සයෙක් ජය වේවා M.G.R අයියේ බුදු සරණයි දීර්ඝ ආයු ලැබේවා
@thusharasadakalum5071
@thusharasadakalum5071 4 жыл бұрын
Yahapathakma wewa aiye oyata
@pawanidanesha9072
@pawanidanesha9072 3 жыл бұрын
Aniwaa
@pawanidanesha9072
@pawanidanesha9072 3 жыл бұрын
Aththamai oya Watinawa ayya deergaayusha Welaa!!! BuduSaranaiy oyata A,Unaata-Ihala Sita Pahala Unta Naththe Oya Gaawa Thiyana MinisKama
@pawanidanesha9072
@pawanidanesha9072 3 жыл бұрын
Ponna Arkku Kaadarayo inne
@dineshmaduranga1019
@dineshmaduranga1019 5 жыл бұрын
වැදගත් කියන්නේ මෙ වගෙ මිනිස්සු.. ⁣ජෙසුපිහිටයි බුදුසරණයි ඔබට..🙏
@nimalinimali8890
@nimalinimali8890 3 жыл бұрын
Ou aniwaren👍💐
@geethamala7835
@geethamala7835 3 жыл бұрын
උගත් ......වැදගත් ......NEBETHA NEROGE .....AWNAKA.....SAKTHEMATH.....SATHYA.....OBA පුදුම CHARETHAYAK OBATA බුදු සරණයි 🙏🙏🙏
@nimalinimali8890
@nimalinimali8890 3 жыл бұрын
@@geethamala7835😮👍
@oshanandnadee9288
@oshanandnadee9288 5 жыл бұрын
මේ මනුස්සය ගොඩක් බුද්දිමත් කෙනෙක් සම්පුර්ණ ඇත්ත කියන්න. මෙයාගෙන් අනිත් රටේ ඉන්න ලොක්කන්ට ඉගෙන ගන්න දේවල් බොහොමයි.
@susantharajangana2664
@susantharajangana2664 5 жыл бұрын
Hukapan program karana ekaa
@risanserver6277
@risanserver6277 4 жыл бұрын
ස්තූතියි හරී, ඔයා හොඳට හැසිරෙනවා, ඔබේ ක්‍රියාව ඉතා හොඳයි, ප්‍රයෝජනවත්, කරුණු කිහිපයක් ඉගෙන ගන්න
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 4 жыл бұрын
MGR මහත්මයාණෙනි ජයෙන් ජයම වේවා... කොටුවෙදි හමුවුනොත් නොවරදවාම ඔබතුමාට මම කථා කරන්නම්..
@podda1345
@podda1345 5 жыл бұрын
කාලෙකින් අන්තර්ජාලෙ මනුස්සයෙ.... මහපොළොවෙ ජීවත් වෙන නියම මනුස්සයෙක් කතා කරනව දැක්ක 👆💪👍
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
ලහිරු මුදලුගෙ ඔයා නං පට්ට වැඩ්ඩෙක්
@pradeepkumara7636
@pradeepkumara7636 3 жыл бұрын
@@amilabrolk hmm
@deleepmangaldesilva9414
@deleepmangaldesilva9414 3 жыл бұрын
මොහු මා දැක ඇති සුන්දර මිණිසෙකි. බසාර් එකේ ආඩම්බර කාර සිත් ගන්නා සුලු වටිණා ඇඳුමෙන් නිතරම සිටින ප්රව්ඩ පුත්ගලයෙකි ඔහු.
@rajprakash3022
@rajprakash3022 5 жыл бұрын
Love him I am a Kandy boy too ; in Sydney now ; love him he loves our beautiful country; life ; and MGR 🇱🇰
@sriyanisriyani770
@sriyanisriyani770 5 жыл бұрын
මෙන්න අගය කල යුතු මිනිස්සු .නිකන් බයිලා ගහන කුමරිට වඩා .දීර්ගායූ ලැබේවා
@nandanasadaruwan5292
@nandanasadaruwan5292 5 жыл бұрын
Aniwa saho👍👍👍👍👍
@sriyanisriyani770
@sriyanisriyani770 5 жыл бұрын
@@nandanasadaruwan5292 .attatama.
@nandanasadaruwan5292
@nandanasadaruwan5292 5 жыл бұрын
@@sriyanisriyani770 අනිවාර්යයෙන්ම සහෝදරිය 👍👍👍👍
@sriyanisriyani770
@sriyanisriyani770 5 жыл бұрын
@@nandanasadaruwan5292 බොරු හොර නැති අවංක මින්ස් ගතිගුන තියෙන මනුස්සයෙක් .
@djvmix1785
@djvmix1785 4 жыл бұрын
Man with no ego , his speech better than TED talk , reincarnated bob Marley! Big up big boi ✅
@siriyasiriya5849
@siriyasiriya5849 3 жыл бұрын
මේ මනුස්සකම නිසාම තමයි මේම හොදට ඉන්නෙ මේ මනුස්සය බුදු සරණයි ජිවිත කාලෙ පුරාම මේ මනුස්සයව සතුටින් ඉන්න ඔන
@lakmaltiron416
@lakmaltiron416 5 жыл бұрын
මෙයාව මන් දැකල තියෙනවා , ගොඩක් සතුටින් ඉන්න මනුස්සයෙක් 👍💐
@nishadadevanga4268
@nishadadevanga4268 5 жыл бұрын
උගත්කමින් රස්සාවෙන් මිනිස්සු මනින්න බෑ...❤ මනුස්සයෙක්☝
@sunsirsunvision5670
@sunsirsunvision5670 5 жыл бұрын
Nishada devanga ammapa ow
@dileepamadushanobasupirima296
@dileepamadushanobasupirima296 4 жыл бұрын
Aka aththa mcn
@kasunsanjayawarnabharana8505
@kasunsanjayawarnabharana8505 5 жыл бұрын
කට ඇරල මහත්තයෝ කියල කියන්න පුලුවන් චරිතයක්.... කෝමද සමාජ දැනුම..... ඒ චරිතෙන් අපිට ගන්න ගොඩක් දේ තියේ. ... ජීවිතේ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න ..මේ මහත්තය ගෙ අදහස් ගොඩක් වටිනව...ජය
@pradeepsanjeewa7138
@pradeepsanjeewa7138 4 жыл бұрын
පොතපතින් උගත් දේට වඩා සමාජේ නම් ඌ විශ්ව විදායාලයේ උපාදියක් ගත් සැබෑ මිනිසා තෙරුවන් සරනයි
@eronsenanayaka5882
@eronsenanayaka5882 4 жыл бұрын
MGR දැකපු සුපිරි මිනිහක්!! සමාජය කියන විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් ගත්ත මනුස්සයෙක්!!! මමත් මෙහෙම ජීවත් වෙන්න කැමතී!!! මේම් මිනිස්සු තමා මේ වගේ වැඩසටහන් වලට ගෙන්නන්න ඕනේ!!! කුණු හරප කියන කුමාරිට වඩා ආදර්ශයක් ගන්න පුළුවන් මිනිස්සු!!!
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
මුල අමතක නැති නිහතමානී මනුස්සයෙක් ගොඩක් ආසාවෙන් කතාව ahuwa.බුදු සරණයි
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@niranjalamadhu9994
@niranjalamadhu9994 5 жыл бұрын
ඇත්තටම නිහතමානී අහිංසක චරිතයක් .මේවහේ අය ලෝකෙට පෙන්නන්න .ඔයලට පින්.අර කුමාරි වගේ කුනුහරුප කියාගෙන නාකි කෝලම් පේමස් කරන්නෙ නැතිව .ඔබට තව තවත් ශක්තිය දයිරිය ලැබේවා අදිශ්ටානය ජයගන්නව.අහන් ඉන්නත් ආසයි හරිම වැදගත් කතාවක්
@udenikumarasinghe7302
@udenikumarasinghe7302 5 жыл бұрын
👍 👍 පාර්ලිමේන්තු ඉන්න නාට් හාමිලාට වැඩිය හොදයි වගේ. මේ අහිංසක මනුස්සයෙක් අහිංසක මිනිසුන්ගේ දුක හදුනන කෙනෙක. ජය ප්‍රාර්ථනා කරනවා. තිබේන සක්තිය වටිනවා අගය කල යුතු මිනිසෙක්
@elenieleni3859
@elenieleni3859 5 жыл бұрын
කොච්චර නිහතමානී මනුස්සයෙක්ද. බුදුසරනයි දීර්ඝායුවේවා !
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Mulu.dawasemavunath.ahaninna.puluwan.adarshamath.jeewithayak.mgr.obata.theruwan.saranai!.
@lionalperera9875
@lionalperera9875 5 ай бұрын
ඔබ,මුළු ලෝකයටම ,ආදර්ශමත් මනුෂ්‍යත්වය ,පිරි,හොඳ මනුස්සයෙක් බුදුසරණයි, දෙවි පිහිටයි ,ජය!
@rishenthaksara7389
@rishenthaksara7389 4 жыл бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා ජේසු පිහිටයි ,,,,🙏🙏🌹🌹
@priyanthipolkotuwa1267
@priyanthipolkotuwa1267 5 жыл бұрын
ජනාධිපතිකමත් දැන් රටට විහිලුවක් වෙලා. ඉන්න නාට්ටාබිට වඩා මේ නාට්ටාබිට පුළුවන් වෙයි රට රැකගන්න .
@piyantapiyanta7937
@piyantapiyanta7937 5 жыл бұрын
Athyhenma
@gagnahanuhashanuhas7973
@gagnahanuhashanuhas7973 5 жыл бұрын
අනිවාර්යයෙන්
@classicalist1443
@classicalist1443 5 жыл бұрын
යකෝ... 👊🤣🤣🤣🤣🤣
@anurahenage4824
@anurahenage4824 5 жыл бұрын
inna ayata wada mama vote karanne me wage ayata
@sweenyfernando8830
@sweenyfernando8830 5 жыл бұрын
Ana ow
@thilinakarunanayake5620
@thilinakarunanayake5620 5 жыл бұрын
හෙන ආසයි බං අහන්න අහන්න ඒ කතාව ❤🖤
@tharangadilhani4486
@tharangadilhani4486 5 жыл бұрын
මොනතරම් වාසනාවන්ත, ලස්සම මනුස්සයෙක්ද.....තෙරුවන් සරනයි මාමේ ඔයාට
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@lahirukasun4671
@lahirukasun4671 3 жыл бұрын
එතුමගෙ විවාහය සම්බන්ද අදහස ඇරෙන්න අනිත් සියලුම අදහස් හරි ලස්සනයි.....හිත හොද මනුස්සයෙක්......
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ඒකෙ මොකක්ද වැරැද්ද.එතුමා බඳින්න කැමති නැති එක එතුමාගෙ අයිතිය
@lahirukasun4671
@lahirukasun4671 2 жыл бұрын
@@dilshansuramya4750 විවාහ වෙන නොවෙන එක ගැන නෙවේ මම අදහස් දැක්වුවෙ....ඔහුගෙ නීති රීති වගේ දේවල්...
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@lahirukasun4671 ඒවත් ඉතින් අවුලක් නෑනේ
@darshanakalubowila7624
@darshanakalubowila7624 4 жыл бұрын
ජීවිතේ විදවන බහුතරයක් මිනිසුන් අතරේ ජීවිතේ හරියට විදින හිතහොද මිනිසෙක්.❤️❤️
@pabasaramahinsa25
@pabasaramahinsa25 5 жыл бұрын
සමාජය කියන විශ්ව විද්‍යාලයයන් ගෞරව උපාධියක් ලබපු මනුස්සයෙක්💕😎 MGR පිටකොටුවට යන්නම බලන්න ඕනේ
@shamikasandaruwan1594
@shamikasandaruwan1594 4 жыл бұрын
0772525030 onna no eka
@sllover6575
@sllover6575 4 жыл бұрын
ඔබ මේ වෙඩසටහන කිරීමම ඉතා උසස් කියාවක්. මොහු නිහතමානී මනුෂ්‍සයෙක් .නාගරික මන්ත්‍රිවරයෙකුට සුදුසුය්..
@dhamyasuhanshi3138
@dhamyasuhanshi3138 3 жыл бұрын
😃😃
@fghqwe927
@fghqwe927 5 жыл бұрын
ගොඩාක් ලොකු ආදර්ශයක් ලබා ගත්තා අන්කල්.නිදුක් නිරෝගි වේවා
@niwanthapathum2436
@niwanthapathum2436 5 жыл бұрын
ආදරණීය හදවතක් ඇති fake නැති මහත්මයෙක්🙏❤
@Anuradhapurapagamana
@Anuradhapurapagamana 3 жыл бұрын
මම දැකපු ආදර්ශමත් මිනිහෙක් ජය වේවා ...!
@asithasampath6579
@asithasampath6579 4 ай бұрын
ගෝනි ඔටුණු හිස ඇති අගනගරේ සක්විති නාට්ටාමි අයියණ්ඩී වඩිනු යහපති ❤
@kumaripna4131
@kumaripna4131 5 жыл бұрын
උතුම් මනුස්සයෙක් ඩ්‍රවිඩ ජාතික නෙවෙයි මනුස්ස ජාතික කෙනෙක් දීර්ගායු වේවා තෙරුවන් සරනයි
@sdrsanjeewa8855
@sdrsanjeewa8855 5 жыл бұрын
කොහොමද ජිවිතේ ... කොච්චර සතුටින් මේ අයියා ඉන්නවද , එම් ජි ආර් අයියේ.....පට්ට (වැඩ සටහන පුරාවට ලහිරුට සර් කියන්නේ,අවසාන මොහොතේ දි මල්ලී කියන්නවා, ලහිරු එ බොක්කේන්ම අයියේ කියලා කතා කරපු නිසා,,,,,,)
@liyanagesunil8701
@liyanagesunil8701 5 жыл бұрын
හුණු වටයේ කතාවේ ,asadk,
@mervynkottege4487
@mervynkottege4487 5 жыл бұрын
Thaugh hé is not doing a job white color, he has many Nice principals.Hé is an example for others, specialy for thé guys who are seeking to come forward with Medias to bost themselves. Their Is nothing good things in them.
@sadareekanirmani204
@sadareekanirmani204 5 жыл бұрын
මනුෂ්‍ය කම පිරිපින් උදාර අවංක මනුෂ්‍යයෙක් තෙරුවන් සරනයි
@user-kk5kn2eo5t
@user-kk5kn2eo5t 3 жыл бұрын
හරිම වැදගත් කතාව බුදු සරණයි ඔබට ගොඩක් සතුටුයි ඔබ තුමා ගැන .රටටම ආදර්ශයක් ..
@Puppy_lio
@Puppy_lio 3 жыл бұрын
සුපිරිම මනුස්සයෙක් . වචන නෑ අගේ කරන්න... ✊
@nimalshantha5903
@nimalshantha5903 5 жыл бұрын
M.G.R. නැමති. අග්‍රගන්‍ය නලු අනුගමනය කරන ඔබ සැබෑම මිනිසෙක්.ඉන්දියානු අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල. සේවාවක් කල M.G. රාමචන්ද්‍රන් අගයමි.
@elenieleni3859
@elenieleni3859 5 жыл бұрын
හොද මනුස්සයෙක්. රනිල්ට , රාජිතට, මංගලට,අනුරකුමාර ලට වඩා ගොඩාක් හොදයි. ජයවේවා .!
@sithumlakmal227
@sithumlakmal227 5 жыл бұрын
Ammo hena gahuwa wage aththama kiyanawa jayawewa
@sampathgamage4356
@sampathgamage4356 5 жыл бұрын
Aniwa
@shiromananayakkara1098
@shiromananayakkara1098 5 жыл бұрын
Ai mahind Gota
@travelwithriz4559
@travelwithriz4559 5 жыл бұрын
@@shiromananayakkara1098 apo sudu van ta bayai. Don't mention them
@sureshsuresh-jm9qo
@sureshsuresh-jm9qo 5 жыл бұрын
Eleni Eleni hi
@franciscoartemio1184
@franciscoartemio1184 5 жыл бұрын
මෙෙතිුට වැඩිය නම් හොදයි වගේ මේ පුද්ගලය 6වෙනි ශේුනියට ඉගෙන ගත්තත් මේ පුද්ගලයා ඉතා හොදින් සමාජය ගැන අවබෝදයක් තියෙනව මේ පුද්ගලයා සමාජයෙන් උගත් කෙනෙක්. මොහුගෙන් අද පරපුරට ඉගන ගත යුතු දෙය අපමනයි.
@priyadarshana8751
@priyadarshana8751 3 жыл бұрын
දැන් බලනකොට නන්දසේනට වැඩිය හොදයි ❤️
@rangajayamaha4428
@rangajayamaha4428 Жыл бұрын
ඔබගේ වැඩ සටහණ. අනර්ඝයි. ජයවේවා. දැන්. මගේ ප්‍රියථම වැඩසටහනක් වෙලා. ඔයාට ජය. බුදු සරණයි.❤👍🧡🧡🧡
@wilmanfernando8351
@wilmanfernando8351 3 жыл бұрын
හරිම සුන්දර කෙනෙක්. ඉගෙන ගත්තේ නැතත් ඔහුගේ කතාව අසද්දී පුදුම හිතෙනවා. මට හරිම ආසයි ඔහුව බලන්න. ඔබට දෙවි පිහිටයි.
@SinhalaAudioNawakatha
@SinhalaAudioNawakatha 5 жыл бұрын
මේ මනුස්සයා කතාකරනවා අපේ දේශපාලුවෝන්ට වඩා හොදට වැදගත් විදිහට 🙂
@danuvlog8872
@danuvlog8872 5 жыл бұрын
හරි TV එකේ බලපු program වලින් හිතට දැනුනුම program එක 🙌🙌🙌🙌🙌❤️
@bluemtlasvegas6819
@bluemtlasvegas6819 5 жыл бұрын
Amazing interview Lahiru. You need to find more genuine characters like this. I am a changed person after listening to MGR. All the Best!
@npscreationsmodera7257
@npscreationsmodera7257 3 жыл бұрын
කොළඹ mgr මහත්තයාට ජයවේවා !
@AsankaEmpirE
@AsankaEmpirE 3 жыл бұрын
අපේ ගෙවල් ලඟ ඉන්නේ MGR 👌👊💪
@kanthesudde5785
@kanthesudde5785 Жыл бұрын
නොම්මරේ ඉල්ලලා දෙන්නකෝ
@JanithWickramage
@JanithWickramage 5 жыл бұрын
හැම වචනයක්ම ජීවිතයට ඉතා වැදගත් ,බොහෝම ස්තුතියි හරි Tv මෙවැනි වැදගත් වීඩියෝ සමාජගත කිරීමට.තවත් මෙවැනි වැදගත් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා,ඔබට පින් (මන්දමානසික තත්වයේ පසුවන සහෝදර සහෝදරින්ගේ විඩියෝ හැකිනම් නවත්වන්න ) ❤️👊
@hrsandamali4278
@hrsandamali4278 5 жыл бұрын
ගොඩක් හොද මනුස්සයෙක් හොදට කාථාකරනවා,බුදුසරණයි
@mfmriyas8705
@mfmriyas8705 5 жыл бұрын
ගෑනුන්ගෙන් ජීවත්වෙන එකා පිරිමියෙක් වෙන්න බෑ.. අනිවා ඌ පොන්නයෙන්.. Respect #MGR
@rrt5yy648
@rrt5yy648 3 жыл бұрын
Aniwarayan.pommayo
@thushnet
@thushnet 4 жыл бұрын
වැඩේ හොඳටම කරගෙන යන හරි tv හරි වැඩේ හරියට කරගෙන යන විදිය දැක්කහම සන්තෝෂයි අපිත් දේවල් ඉගෙන ගන්න ඕන ස්තුතියි මිත්‍රයා ඔබට ජය ♥️ thush net
@gksudath2550
@gksudath2550 3 жыл бұрын
පිංවන්ත මනුස්සයෙක් අද කාලේ දකින්න ලැබීමත් වාසනාවක් ❤️ බුදු සරණයි MGR මහත්මයා ❤️
@dnjdjdbdjdjfjf9954
@dnjdjdbdjdjfjf9954 5 жыл бұрын
රත්තරං වගෙ කියන්නෙ මෙවගෙ මනුස්සයෙ කතා කරපු රත්තරං වචන තව තවත් වැඩි වැඩියෙන් මෙවැනි මිනිස්සුන්ට ලැබෙන්න උවමනයි සිතන පතන සැම දෙයක්ම ලැබෙවා
@nayanananayakkara6628
@nayanananayakkara6628 5 жыл бұрын
Harima adarshamath charithayak. kiyana hama wachanayakma watinawa devi pihitai obata. jivithe ituru kaleth satutin inna labewa.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
මගේ සහාය රනිල්ට..!
45:47
SL Deshaya
Рет қаралды 1,9 М.