MICH HY 01 මිරිස් වගාව බිම් සැකසීම | මූලික පොහොර යෙදීම miris wagawa bimsakasima mulika pohora yedima

  Рет қаралды 18,185

Bio TV

5 ай бұрын

MICH HY 01 මිරිස් වගාව මුල සිට සරලව.
1.බිම් පෙරලීම
2.පාත්ති සැකසීම
පාත්තියක සැකසීමමේදී පාත්තියක උස පලල පවත්වාගැනීම
3.වලවල් සැකසීමේදී පැල දෙකක් අතර දුර පවත්වා ගනීම
4.මූලික පොහොර යෙදීම
මේ කාරන පිලිබදව මේ විඩියෝ එකේදී ඔයාලට දැනගන දැකගන වගාව ආරම්භ කිරීමට මුලික අදහසක් ගත හැකී.
thank you very much for the join with BioTV (owner: Dulanga sasika)

Пікірлер: 63
@banduwijerathne
@banduwijerathne 27 күн бұрын
සුපිරී
@Levin-pk8rj
@Levin-pk8rj 5 ай бұрын
හම්මෝ අයියෙ වීඩියෝ එකක් upload කරල කියල දකිද්දි දැනෙන සතුට 🤩 මෙච්චර කල් බලන් හිටිය අයියෙ වීඩියෝ එකක් upload කරනකන්... ඉක්මනටම ඉතුරු තොරතුරුත් අරන් එන්න අයියෙ ජයවේවා ❤
@biotv1001
@biotv1001 5 ай бұрын
හරි මල්ලි අනිවාරෙන් ඉක්මනට ගේන්නම්
@dinujaekanayaka662
@dinujaekanayaka662 5 ай бұрын
Jaya my brow ❤️✨
@dilshanmadushan8613
@dilshanmadushan8613 5 ай бұрын
නියමයි අය්යේ
@Sankahanguk
@Sankahanguk 5 ай бұрын
❤ela
@dumimdaruwan555
@dumimdaruwan555 4 ай бұрын
Nice to see...👍
@biotv1001
@biotv1001 4 ай бұрын
Thank you! Cheers!
@ThathGale
@ThathGale 5 ай бұрын
@lahirushanaka3937
@lahirushanaka3937 5 ай бұрын
නියමයි සහෝ
@biotv1001
@biotv1001 5 ай бұрын
Thank youu brother ❤️
@MovieswithSaji
@MovieswithSaji 5 ай бұрын
❤❤
@nimanthaheshan7650
@nimanthaheshan7650 5 ай бұрын
මචන් මාරම වටිනවා මේකනම් ගොඩක් දේවල් මේකෙන් ඉගෙනගත්තා
@biotv1001
@biotv1001 5 ай бұрын
Thanks ma brother ❤️‍🔥
@Dileepmadushan920
@Dileepmadushan920 5 ай бұрын
Oyge video godak watinawa aiye. Oyage video balala thamai man mula idanm miris hitawanna yanne. Ekakwath missed nokara daanna. Good luck❤
@biotv1001
@biotv1001 5 ай бұрын
හරි දාන්නම් අනිවාරෙන් 🦾
@ontheway172
@ontheway172 5 ай бұрын
Heta udheta api thawan dhanawa 😊
@biotv1001
@biotv1001 5 ай бұрын
Good luck ✨
@sanjayamadhusankha1142
@sanjayamadhusankha1142 5 ай бұрын
Niyamai, math wagawak karanna seeds genawa witharai video tika dakke. Thanks bro
@biotv1001
@biotv1001 5 ай бұрын
Good luck brother 💥
@jalaljalal7454
@jalaljalal7454 2 ай бұрын
Bro akkara 1kata pela kiyak onada beeja gm kiyak onada pls
@YoshanDilsara
@YoshanDilsara 11 күн бұрын
mema vargaye beeja miladee ganne kohenda
@dilshanmadushan8613
@dilshanmadushan8613 5 ай бұрын
අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට දාන්න
@biotv1001
@biotv1001 5 ай бұрын
hari brother
@user-ud2np6lv6r
@user-ud2np6lv6r 5 ай бұрын
නියමයි ❤.මම pot වල හිටවන්න ඉන්නෙ අනිවාර්යයෙන් ජිවානුහරනය කල යුතුද grow bag
@biotv1001
@biotv1001 5 ай бұрын
ජ්වනුහරනය නොකරත් පුලුවන් . කරන්න පුලුවන්නම් හොදයි.
@hirunihansala6902
@hirunihansala6902 4 ай бұрын
මිරිස් වගාව ගෙන තව වීඩියෝ ගේන්න අය්යේ
@biotv1001
@biotv1001 4 ай бұрын
හරි dear 💪දාන්නම් අනිවාරෙන්
@nayanatharadeshapriya6886
@nayanatharadeshapriya6886 4 ай бұрын
Ayye sthuthi oyata.pasa perala gnne nathuwa thanakola nathi pirisidu bimaka walawal harala ewa athule pela hitawana eka hoda nadda.kara dahaiya compost dla wala tikak lokuwata wate pasa burul karala haduwata kmk ndda sampuruna bumiye pasa perala nogena
@biotv1001
@biotv1001 4 ай бұрын
Ehmath samaharu hadanwa.aulkna try karala balanna brother
@biotv1001
@biotv1001 4 ай бұрын
Mama karala naha.oya karanwanm wala hodata kapala hadamna.burul pasak nathi unoth pale wardanaya bala wenwa
@myfreedom.
@myfreedom. 5 ай бұрын
Elu pohora , kara dahaiya , compost thunama dagena pasa hadagena, eyata uriya demimath sudusuda, pala situwanne waga maluwala (mich hy1 )
@biotv1001
@biotv1001 5 ай бұрын
prashnayak naha.habai elu pohora daddi amuwen danna epa.hodata welenna arala danna.me mix eka mathupita pas ekka ekathu karala dawas kipayak thiyalama pala hitwanna
@user-ud2np6lv6r
@user-ud2np6lv6r 5 ай бұрын
​@@biotv1001 dawas kipayak thiyaddi bag walata watura danna onida .
@biotv1001
@biotv1001 5 ай бұрын
@@user-ud2np6lv6r ow wathura dala thiyala thiyanna
@NadeekaMadushani-to5ib
@NadeekaMadushani-to5ib 4 ай бұрын
අයියේ එක වලකට කොච්චර ප්‍රමානයක් දාන්න ඕනිද?
@biotv1001
@biotv1001 4 ай бұрын
ගිනිපෙට්ටි පියනක් දාන්න
@PradeepPradeep-bs9ty
@PradeepPradeep-bs9ty 5 ай бұрын
Ammo yantham demma neda ❤❤❤
@biotv1001
@biotv1001 5 ай бұрын
Thank you brother Tikak parakku unaa.❤️
@ChamodBuddika-ol8fu
@ChamodBuddika-ol8fu 5 ай бұрын
අය්යෙ මම mi1 මිරිස් පැල 400ක් තවන් දලා තියෙන්නෙ මට වතුර සපයගන්න තියෙන එකම ක්‍රමේ ටැප් වතුර ඒක නිසා මම බැලුවේ මේ ටික වගා මලුවල පැල කරන්න ඒක සාර්තකද
@biotv1001
@biotv1001 5 ай бұрын
අව්ලක් නෑ මල්ලි.වගාමලු වල මිරිස් හදන අය ඉන්නව.
@gayanthanadeesha7283
@gayanthanadeesha7283 2 ай бұрын
මඩ පොහොර වලකට 10g වගේද දාන්නේ
@biotv1001
@biotv1001 2 ай бұрын
ගිනිපෙට්ටි පියනය ප්‍ර්මානයක් වගේ වැටෙන්න දාන්න
@user-hj7jk5io3i
@user-hj7jk5io3i 5 ай бұрын
Super but u r video update to late 😊
@biotv1001
@biotv1001 5 ай бұрын
ikmanata dannmm
@user-hj7jk5io3i
@user-hj7jk5io3i 4 ай бұрын
When u update next video brother?
@neelrupasinghe3623
@neelrupasinghe3623 4 ай бұрын
හදන්න කලින් මුලික පොහර දාන්න ඕනේද... 🥰🥰
@biotv1001
@biotv1001 4 ай бұрын
දින 3කට පෙර දාන්න.වැඩිදුර තොරතුරු පොහොර පිලිබද වීඩියෝ එකේ තියනව
@slvillageboy8622
@slvillageboy8622 5 ай бұрын
දකිනකොටත් සතුටුයි . වීඩියෝ එක එනකල් බලන් ඉන්නේ , මට පොඩි දෙයක් කියන්න පුලුවන්ද අප්‍රියල් මැයි වල මිරිස් හිටෙව්වොත් අවුලක් වෙනවද මම පුත්තලම ප්‍රදේශයේ
@biotv1001
@biotv1001 5 ай бұрын
හදන්න නම් පුලුවන් අස්වැන්න අඩු වැඩි වෙන්න පුලුවන් මගෙ දැනුමෙ හැටියට.
@slvillageboy8622
@slvillageboy8622 5 ай бұрын
කියන්නේ අර කිව්ව මාස වල හැදුවාමද නැතිනම් පුත්තලම ප්‍රදේශයේ දේශගුණික ප්‍රශ්නය නිසාද . පිළිතුර පැහැදිලි නැති නිසයි ඇහුවේ @@biotv1001
@nimalwijetunga5603
@nimalwijetunga5603 5 ай бұрын
Pala situ weema March 15th April 15th athara kala yuthui.
@slvillageboy8622
@slvillageboy8622 5 ай бұрын
bohoma sthuthiyi sahodaraya @@nimalwijetunga5603
@salindase9074
@salindase9074 5 ай бұрын
කොම්පෝස්ට් dallaa දවස් කීයක් තියෙන්න oniida... .....Mada පොහොර ද් හොද .... කොම්පෝස්ට් ද....
@biotv1001
@biotv1001 5 ай бұрын
කොපෝස්ට් විතරක් දානවනම් එදම උනත් හදන්න පුලුවන්.කුකුල් පොහොර එලු පොහොර වගේ පොහොර දානවනම් තාමා සැර වෙන්න පුලුවන් නිස සතියක් විතර වතුර දාල තියන්න කියල කියන්නෙ.
@NadeekaMadushani-to5ib
@NadeekaMadushani-to5ib 4 ай бұрын
මඩ පොහොර දාල වතුර දානවද .අයියේ
@biotv1001
@biotv1001 4 ай бұрын
මල්ලි මඩපොහොරයි රතු කැටයි දෙක දාන්න ඒක හොදයි.ඔව් එතකොට පොහොර ටික හොදට පසට අල්ලනවනෙ
@NadeekaMadushani-to5ib
@NadeekaMadushani-to5ib 4 ай бұрын
අපිට වහිනවා එකයි ඇහුවේ කමක් නැද්ද
@biotv1001
@biotv1001 4 ай бұрын
@@NadeekaMadushani-to5ibඑහෙන්ම් ඕනි නෑ
@madump2965
@madump2965 5 ай бұрын
අලොකය කොහොමද
@biotv1001
@biotv1001 5 ай бұрын
100%ක් සෘජුවම හිරුඑලිය වැටෙන්න ඕනි.හිරු එලිය අඩු තැන අස්වැන්න අඩුයි
@daham1920
@daham1920 4 ай бұрын
අලි කනවද මිරිස්
@biotv1001
@biotv1001 4 ай бұрын
😬නෑ නේද .නෑ නෑ 😁
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 185 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Xiaomi SU-7 Max 2024 - Самый быстрый мобильник
32:11
Клубный сервис
Рет қаралды 534 М.
Tag him😳💕 #miniphone #iphone #samsung #smartphone #fy
0:11
Pockify™
Рет қаралды 2,7 МЛН
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 11 МЛН