ඉරානය ඉන්දියන් සාගරයට | ඉන්දියාවත් සීරුවෙන් | Middle East War Update

  Рет қаралды 15,292

Dasatha Media

Dasatha Media

Күн бұрын

#middleeastwar #israelstrike #iranattack
ඉරානය ඉන්දියන් සාගරයට | ඉන්දියාවත් සීරුවෙන් | Middle East War Update
Iran’s state TV reports that naval drills hosted by Iran with the participation of Russia and Oman and observed by nine other countries began in the Indian Ocean today.
The exercises, dubbed “IMEX 2024,” are aimed at boosting “collective security in the region, expand multilateral cooperation, and display the goodwill and capabilities to safeguard peace, friendship and maritime security,” according to English-language Press TV.
Participants will practice tactics to ensure international maritime trade security, protect maritime routes, enhance humanitarian measures and exchange information on rescue and relief operations, the report adds.
The exercises come amid heightened tensions in the region as Israel fights Iran-backed terror groups Hamas in Gaza and Hezbollah in Lebanon, while other Tehran proxies launch attacks on Israel from Syria and Iraq, and on ships in the Red Sea.
In response to regional tensions with the United States, Iran has increased its military cooperation with Russia and China.
In March, Iran, China, and Russia held their fifth joint naval drills in the Gulf of Oman. Countries observing the current drills include Saudi Arabia, Qatar, India, Pakistan, Bangladesh and Thailand.

Пікірлер: 55
@rananara825
@rananara825 6 сағат бұрын
මොනවා කලත් ඉරානය නැත්තටම නැතිවෙනවා ළගදීම...අනිච්චාවත සංඛාරා...
@Kuttttttttt
@Kuttttttttt 5 сағат бұрын
ඉරානය නැතිතං ඔය ත්‍රස්තවාදි කල්ලි ටිකත් නැ
@jesulymohamed8176
@jesulymohamed8176 4 сағат бұрын
ඔවි බන් ඉස්සල්ලාම ඊශ්‍රාලය බලපන් බාගයක්ම ඉවරයි”
@Kuttttttttt
@Kuttttttttt 5 сағат бұрын
ඉරානය ඉන්දියාවෙනුත් කන්න යන්නේ😂
@Kuttttttttt
@Kuttttttttt 5 сағат бұрын
ගුරානය ලගදිම සවිදියෙනුත් කන සින් එකක් තියෙන්නේ😂
@desilvarohita2683
@desilvarohita2683 5 сағат бұрын
පුටින් ගේ අවසානය.
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 5 сағат бұрын
ඉරානය එක්ක දීග කන්න යන මොකාට උනත් අවසානයේ සිද්දවෙන්නෙ වරිගේ නහගන්න 😂😂😂😂😂😂
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 6 сағат бұрын
ත්‍රස්තවාදී ලෝකෙන්ම තුරන් කිරීමට ඊශ්‍රායලයට යෝධ බල යෝධ ශක්තිය හා නුවන දේවාසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏 ත්‍රස්තවාදී මුලු ලෝකෙටම සාපයක් ත්‍රස්තවාදීන්ට උදවු කරන අයවත් නැත්තටම නැති කලයුතුයි 🙏🙏
@Priyakarakumara-t3h
@Priyakarakumara-t3h 5 сағат бұрын
@anuraherath5255
@anuraherath5255 5 сағат бұрын
Do you know the law of karma ?
@ChandaniKumari-n2x
@ChandaniKumari-n2x Сағат бұрын
ඉස්ශාරලය පාඩුවෙි හිටපු රටක්
@nimalperera5454
@nimalperera5454 4 сағат бұрын
ඉරානය කියන්නේ කටින් යසට යුද්ධ කරන රටක්. උන් මෙච්චර කල් ඊශ්‍රායලයට කරපු තර්ජන ඇත්තක් උනානම් අද ඊශ්‍රායලයේ දූවිල්ලක්වත් මේ පොලොවේ නැහැ. කුමේනිට වැඩේ දුන්නත් එච්චර තමා. ඒත් කියාවි අපි ඊශ්‍රායලය අලු දූවිලි කරනවා කියාලා. ඒත් කෙලින් යුද්දෙකට එන්න බයයි. යෙමනයේ හූති, ගාසා වල හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා ඉරාකෑඅ සිරියාවේ ඉස්ලාමික් ජිහාඩ් හෙන්චය්යියන්ට අවි ආවුද සපයමින් උන් ලවා ඊශ්‍රායලයට ඉඳ හිට රොකට පාරක් යවනවාට වඩා ඉරානයට කොරන්න පුලුඅන් මගුලක් නැහැ. උන්ගේ ජනතාවගෙන් වැඩි හරියක් ඉරාන රෙගිමයට විරුද්දයි. උන්ගේ හමුදාව ඇතුලේ මොසාඩ් ඔත්තු කරුවෝ පිරීලා. ඉරානය ඒ බව දන්නව. ඒත් කටින් යුද්ද කරනවා. තව ටික දවසකින් ටිකක් රිදෙන්න ඊශ්‍රායලයෙන් පාර වදිනවා. වැඩිය රිදෙන්න නෙවෙයි ගහන්නේ. ටිකක් විතර රිදෙන්නයි.
@Kuttttttttt
@Kuttttttttt 4 сағат бұрын
@@nimalperera5454 උන් දන්නේ එකම දෙයයි කටින් කරන්න බරැ ප්‍රකාශ කරලා අවදානේ ගන්න😂
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf 5 сағат бұрын
ඉරානය අහස් කුරු ගහනවා
@Kuttttttttt
@Kuttttttttt 5 сағат бұрын
😂😂😂සිරා අහස් කුරැ ඉරානය😂
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 4 сағат бұрын
Ow..මමත් ඊශ්‍රායල් ඉන්නේ ..😂😂😂😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 4 сағат бұрын
Iran❤
@nihalfdo8713
@nihalfdo8713 3 сағат бұрын
Israyel ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤
@ranjanjayashantha7362
@ranjanjayashantha7362 5 сағат бұрын
බොරුනේ කියන්නේ මුන්ට අපේ ශ්‍රී ලංකා පැත්තෙවත් එන්න දෙන්න හොඳනේ
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 5 сағат бұрын
කයි කයි 😂😂😂🤣🤣🤣 ඊශ්‍රායල් ❤❤❤❤❤❤
@rohanasunnath5986
@rohanasunnath5986 2 сағат бұрын
ඉරානය russia wa කුණු ගොඩාක් ..
@dnatapaththu2093
@dnatapaththu2093 5 сағат бұрын
Irana tharsthawadi makabewela yaman
@Ohmygod12-l4b
@Ohmygod12-l4b 5 сағат бұрын
අපි ආසියාවෙ නෙමෙයි ද 😢
@affordbay6700
@affordbay6700 4 сағат бұрын
ඇමරිකා. ඊශ්‍රායල ත්‍රස්තවාදී න් ගෙන් බේරෙ න්න.
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 4 сағат бұрын
ත්‍රස්තවාදීන් ම ත්‍රස්තවාදීන්ගෙන් සමුද්‍රීය ආරක්ෂා කරන්න හදනවා 😂😂😂😂😂😂
@ShenulDeuneth
@ShenulDeuneth 4 сағат бұрын
😂
@Kuttttttttt
@Kuttttttttt 4 сағат бұрын
@@Freedomlanka-nb7qk සිරා කතාව😂
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Сағат бұрын
Indiyawa israel gaja mithuro
@santechlk5906
@santechlk5906 5 сағат бұрын
ඉශ්‍රායිලය කනවා කැමක් ආයි ලංකාවෙි ඉශ්‍රායිල් බයියන්ට උන ගැනෙන්න ,
@Kuttttttttt
@Kuttttttttt 5 сағат бұрын
ඔය ගැමිමෙන්ම එහෙනං හිටපං😂පස්සේ අඩන්න ඔටිටු නැ මිනිමරැවො කිය කිය😂
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 5 сағат бұрын
ලන්කාව නිජ භූමිය කරගත් සින්හල උන්ට තම භූමියේ සිට ඕන දෙයක් කල හැකි අතර කල්ලතෝනි මරක්කල ජාතිය ඊට කැමති හෝ අකමැති උවත් බලා සිටිය යුතුය...ඊශ්‍රායල් දේශයට ජය ❤🇮🇱🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️
@Anushapriyadarshani-k9r
@Anushapriyadarshani-k9r 5 сағат бұрын
ලංකවේ හාමස්ල හිතන් ඉන්න විදිය
@bdjda-mb8io
@bdjda-mb8io 5 сағат бұрын
අම්මපා😂
@Seneboyse
@Seneboyse 2 сағат бұрын
@@santechlk5906 ammp රෙවෙන්න කනවා isrel bayai iran net eki ghuw nethh
@slanuhas9992
@slanuhas9992 5 сағат бұрын
Iranaya athulu Loka trasthayen vinasa wawa
@damekadmer8433
@damekadmer8433 5 сағат бұрын
Ai ban gono indean sagere idan hadanakota lankawata wennadda
@anushkabandara6748
@anushkabandara6748 4 сағат бұрын
LANKAWA DEDI AWADANAYEN PASU WENNE NETIDA '
@shakaboom247
@shakaboom247 2 сағат бұрын
Na na
@RacikaTilak
@RacikaTilak 5 сағат бұрын
😂😂😂😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 4 сағат бұрын
Bibalayata anuwa israil winaasa wenne persiyaawen
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 4 сағат бұрын
Iran illan kamak wagei paduwe inne nathuwa
@ajithindika4078
@ajithindika4078 5 сағат бұрын
Iran ❤sri Lanka
@User-sj4ko
@User-sj4ko 5 сағат бұрын
Isreal ❤ Sri lanka.hambayonta lankqe aya kamathi pko😂
@ku8509
@ku8509 Сағат бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Oliverdesilva
@Oliverdesilva 5 сағат бұрын
iyathulla wala payai goda payai ne Iranaya yahapath Buddimath minissu inna lokayata Athyawasya Ratak Iran janathawa dasadahas gananin miyayanawa dakinnada uwamanawa iyathulla mahaththayo jewitha kalaya maha polowa yata thamai gewanne wenne israel ta gahala balanna Iran jathikayini Oba ge Rata Beragatha. Yuththe Obai
@JayanthaKumara-t5u
@JayanthaKumara-t5u 5 сағат бұрын
Israyel raganna gihin kelogatta watenma kana seen ekak tiyenne iran kiyanne rusiyawe prantayak udeu yamapallanta wadi Kal raganna be
@Seneboyse
@Seneboyse 6 сағат бұрын
Iran❤ ජය වේවා
@Kuttttttttt
@Kuttttttttt 4 сағат бұрын
@@Seneboyse 😂☪️
@Seneboyse
@Seneboyse 2 сағат бұрын
@@Kuttttttttt 🐮🐂🐂
@LalitSamarakoon
@LalitSamarakoon 6 сағат бұрын
😂😂😂 balamu moko wenne kiyala ??
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 3 МЛН
Arya Stark Kill Count Season 1-8 Game of Thrones
18:37
MikaylaRayne020
Рет қаралды 8 МЛН
Engine Sensors - Basics. 3D Animation
16:19
CARinfo3d (En)
Рет қаралды 275 М.
The Rise of India's Private Space Firms | Momentum
24:02
Bloomberg Originals
Рет қаралды 254 М.
FILM AVENTURA ACTIUNE SUSPANS CRIMA DRAMA MISTER THRILLER NOU 2020 SUBTITRAT IN ROMANA!
2:28:50
Emanuel Filme Si Resurse Media de Calitate
Рет қаралды 1,1 МЛН
USA B2 BOMBER RAID IN YEMEN: MESSAGE FOR IRAN?
15:02
ATE CHUET
Рет қаралды 252 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН