Midwife lk - අම්මයි බබයි දෙන්නම ලස්සනට ඉන්න නම් Vitamins | Essential Supplements During Pregnancy

  Рет қаралды 125,331

MidwifeLK

MidwifeLK

Күн бұрын

Пікірлер: 178
@dilanpushpakumara9543
@dilanpushpakumara9543 Жыл бұрын
හරිම සිරියාවන්ත මිස් කෙනෙක්. රස්සාවකට එහා ගිය දෙයක්. ආදරෙයි හැමදාටම.👩‍❤️‍👩
@thakshila48
@thakshila48 Жыл бұрын
Ape misuth ahemai
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
👍👍
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර Жыл бұрын
මම නම් තව marry කරලා වත් නෑ හැබැයි ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා , රස්සාවට එහා ගියපු මනුස්සකම තියෙන ආදරණීය මිස් කෙනෙක් 😍 මේ වගේ අය හැමතැනම ඉන්නවා නම්
@keshikadewmini1822
@keshikadewmini1822 10 ай бұрын
Mth😊
@RasikaIshan-bc7zf
@RasikaIshan-bc7zf 8 ай бұрын
❤​@@keshikadewmini1822
@danushkaroshan5386
@danushkaroshan5386 7 ай бұрын
​@@keshikadewmini1822😊
@sadunithakshila9512
@sadunithakshila9512 Жыл бұрын
මේ පැත්තේ ඉන්න මිස් මට ඔය බෙහෙත් දුන්නේ කොල කැල්ලක් ගෙන්න කො.කියලා එකට දුන්නේ එයා කිව්වා ඔන එකක්කට දගන්න කියලා කිසිම කරුනාවක් ගැවිලාවත් නැති අය එකට මේමිස් ලා දකිද්දි හරි සතුටුයි ඇත්තමයි ❤❤❤
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
apitath ehema thamai
@SAWARIYE_API
@SAWARIYE_API Жыл бұрын
අනේ හරිම ලස්සනට පැහැදිලි කරනවා. අහන් ඉන්න ආසයි. හරිම සිරියාවන්තයි
@chandrakumari552
@chandrakumari552 Жыл бұрын
ඔයා නම් මිස් අපේ හදවත වෙලා ඉන්නේ ලස්සනයිනේ මිස්ලා හැමෝටම ලොකු ඈදර්සයක් 🙏🙏🙏
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්...🙏🙏🙏❤
@LeemaSalon
@LeemaSalon 2 ай бұрын
Calsiyam peti 2 i falic asid pettai ekatama ude kemen passe gatta ta kamak nedda.
@taniyasilva6738
@taniyasilva6738 Жыл бұрын
Miss යකඩ පෙති රෑ කෑමේන් පැය 2කට පස්සේ බිව්වාට kamak නැද්ද
@shaniperera986
@shaniperera986 8 ай бұрын
මිස් අපේ ගමේ clinic එකේ මිස් මට කිව්වේ, යකඩ පෙති එකයි, විටමින් C එකයි, ෆෝලික් ඇසිඩ් එකයි රෑ කෑමෙන් පස්සේ ගන්න කියලනේ මිස්
@keshikadewmini1822
@keshikadewmini1822 Ай бұрын
Thank you miss...adarei ..thma mt loku wysk nh eth nodnna dewal dana gththa😊😊😊
@niroshadamayanthi1580
@niroshadamayanthi1580 Жыл бұрын
Wadagath adath wadasathana Apey misuth harima hodai mis wageymai Tanks mis💐💐💐💐💐
@irujayarathna5217
@irujayarathna5217 3 ай бұрын
Miss hodama upathpalana kramaya mokakda....athuru abada nathi sudusuma de kyannako miss..❤
@SanjeewaElwaththa-ps9cq
@SanjeewaElwaththa-ps9cq 11 ай бұрын
Miss polik esid kelsiyam pethi ekata bonna hodaida udeta
@Maneesha-p9k
@Maneesha-p9k Жыл бұрын
අනේ මිස් මට තාම සති 8යි 🥺 අපේ මිඩ්වයිෆ් ගොඩක් නපුරුයි 😔 මට ෆෝලික් ඇසිඩ් බිවුවම වමනේ යනවා ඇයි මිස් ඒ 😔🙏
@raveenaperera4114
@raveenaperera4114 7 ай бұрын
Ane matath wamane yanawa polick bouwama,mul masa 3 witharai biuwe,Dan masa 7 man mokuthma pethi bonne na😢
@sarangadeerasinghe-zz9zu
@sarangadeerasinghe-zz9zu Жыл бұрын
Athakota mis vitamin aran කොච්චරක් wela inna onada aye kema kanna.apita kiuwe විටමින් bila පැයකට passe kanna kiyala.aka therum karannako mis
@Jayaminiiresha
@Jayaminiiresha Ай бұрын
Mis me vitamin ganna ona pregnet wela sati kiyakinda.polic asid nm digtma bonawa.anith vitamin thawama bonna patan gaththe ne.mokada mm thawama mid wife ta qwe ne.mt miscarage 2k wela tiyana nisa.mt dn sati 6 witara wenawa.
@disanayakaniruksha2776
@disanayakaniruksha2776 Жыл бұрын
Miss mata aniwarenma answer akk denna please. Miss mage baba nati una baba delivery karala dawas 21 vithara giyata passe. A babata heart eke siduru and galanalaye podi kotasak wardanaya wela na . Miss babata ehema wenna hethu monawada? Mn hamadama folic acid, vitamin c , yakada pethi okkoma mn hamadama gaththa. Mata wena mokuth sankulatha tibuneth na miss. Dan awruddak vithara athi baba nathi wela. Mn ceserian operation akakin thamai delivery kare . Mata danma babek hadanna hodaida? Man dan idalama folic acid pethi biwwata kamak nadda? Answer akk oniii miss please.
@klpisurupriyankara4526
@klpisurupriyankara4526 Жыл бұрын
Thank You 🙏
@ShanikaMaduwanti
@ShanikaMaduwanti Жыл бұрын
Sthuthi miss godak watina karunu tikak danagaththa❤ harima pahediliwama❤
@athuu1224
@athuu1224 9 ай бұрын
Ane mis mata doctor kiuwa keemata peya 2kata pasu kiyala
@suramyalathamunasinha
@suramyalathamunasinha Жыл бұрын
මිස් මට බාබා ලැබිලා අවුරැද්දක් වෙනවා ඒත් තාම මෙිසස් හැදේන්නේ නැ අපේ මිස්ට කිවුවා අයෙත් ගර්භණී වෙලා නැත්නමි කමක්නැ කියලා .
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Fiberhusk kiyana sachet packet hodai da miss?
@dilaniracika-8249
@dilaniracika-8249 Жыл бұрын
Mis babek lebenne nethnam yakada peti vitamin c peti bonna berida mata diyawediyawa thiyenawa
@dinushalekamge1957
@dinushalekamge1957 Жыл бұрын
Anee miss mn mee yanne 4 weni mase.mata beheth bonnama ba miss.eeka prashnayak weida.habay hodata kanna පුළුවන් mata..eeth beheth appiriyai miss issara idala mata
@niroshani4618
@niroshani4618 Жыл бұрын
Miss mate ape miss kiwa sathi7n vioj kennek habenne eya mate dunne obimin.kiyela waregeyak ekke vitamin warege okkome adangui v.av.b,calcium,folic acid,vita.c ekke hodaide miss bonne
@SajithMadusanka-d3i
@SajithMadusanka-d3i Жыл бұрын
Ane miss dakahmath godak sathutui mage babta dan masa 8i,miss thami Anuradhapura hospital ake mage dilivery aka kare...harima krunawntha miss Kenek.budu sarnai miss❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushaudayangani7090
@anushaudayangani7090 Жыл бұрын
Ane mis mekata puluwan nam uththarayak dennako. Pragnat kiyala danne nathuwa wada mal panaya biwuwa. Eka loku prashnayak weyida. Mis. Mista godak pin mehema kiya denawata. Bs
@selvarathnamsugi6836
@selvarathnamsugi6836 Жыл бұрын
Miss calcium tablet kiyak ganne
@DumindaSampat
@DumindaSampat Жыл бұрын
Miss mata doctor kiwwe යකඩ pethi උදේට ganna කියලා. Ehema gaththata kamak nadda.
@dinusandu7424
@dinusandu7424 5 ай бұрын
Calcium pethi udeta gaththahama mata vamane yanava. Ekata mokada karanne please kiyanna mis
@slwarbler-sindukamare4689
@slwarbler-sindukamare4689 Жыл бұрын
Strip positive wela aye negative wenna pukuwan d. Dawas 4kadi check.kara la patata positive pennuwa. Eth ada check kara.negative.miss pahadili karannako
@WasanaSadamali-h8q
@WasanaSadamali-h8q 26 күн бұрын
Mis pregnant wenn masa 3kat kalin folic pethi bonna onine.mis husbanuth bonn onidaa.
@MahiMahi-fs6nc
@MahiMahi-fs6nc Жыл бұрын
Mis mata wayasa 40 eka putek inna wa wayasa 9 mata tawa babek balaporottu wen inne polik esit peti ekak pramanawatda mis plise kiyanna ko
@heshiabeywardhana5251
@heshiabeywardhana5251 8 ай бұрын
Mis apita kiwe kama kala after 2 hours walin beheth ganna kiyala
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
thankyou miss godak watinawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chamaliuthpala3628
@chamaliuthpala3628 3 ай бұрын
Mis man යකඩ පෙත්තයි ,විටමින් c එකයි කෑමට පස්සෙ බොන්නෙ...ඒක ප්‍රශ්නය්ක්ද.. යකඩ පෙත්ත කෑමට කලින් ගත්තම වමනෙ යනවා..😢
@hiru4081
@hiru4081 4 ай бұрын
Miss baba hamba unata passe vitamins bonne mona welawatada kiyannako
@dhanushasrimali748
@dhanushasrimali748 2 ай бұрын
Mis mama pregnant mata doctor kiwwa folic asid walata amatharawa vitamin b ganna kiyala ehema gaththata kamak nedda
@romiyoalex8629
@romiyoalex8629 7 ай бұрын
යකඩ පෙති කැල්සියම් බහුල ආහාර එක්ක ගත්තාම calcium oxalate crystals in urine වෙනවා
@supunmadusanka-xi4rq
@supunmadusanka-xi4rq Жыл бұрын
Mis mata dn sathi 20k wenawa eth baba dagalanawa thama denenne nene Ai e?mage palaweni baba
@ruwanthinishra7802
@ruwanthinishra7802 9 ай бұрын
Ane මට kiynna udeta yakada අරගෙන reta කැල්සියම් gttata kmk නැද්ද කියලා
@dilanisandamali1611
@dilanisandamali1611 Жыл бұрын
Math marry karala babek balaporoththu wen enne miss.mata ape midwife miss polic acid tablet aka bonna kiuwe ra kamen passe..rata biuwata kamak nadda
@nirmaladilrukshi6852
@nirmaladilrukshi6852 Жыл бұрын
Vitamin c man bonawa thawama sathi 4i eka gataluwak na neda
@dimuthumaheshika3981
@dimuthumaheshika3981 Жыл бұрын
මිස් බාබා හම්බුනාම යකඩ c විටමින් පෙති දෙකාගනේ ගන්න ඕනිද
@faslanmarzook6583
@faslanmarzook6583 Жыл бұрын
54 days pregnant athata thang brown discharge vadinava10 days dr mahathagawa pannuva eaya bahath thunna thama hariunnaha thang monawatha karanna onai
@nadeeshaniudeshika4833
@nadeeshaniudeshika4833 Жыл бұрын
Godak watina video ekak mis , thank you ❤
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 2 ай бұрын
Babek lebenna iddi masa thunak vitharai folik asid eka bonne kiwe
@ceylonwasthu2940
@ceylonwasthu2940 10 ай бұрын
Mata kiwe kemata pasu peyakata passe bonna kiyala kiwe
@PgnmwijesinghePgnpwijesinghe
@PgnmwijesinghePgnpwijesinghe 6 ай бұрын
මිස් මම බොන්නේ කැල්සියම් 1 පෙත්තයි නෙ බොන්නේ ඒකට කමක් නැද්ද මිස්
@lakmali2lakmali291
@lakmali2lakmali291 Жыл бұрын
Miss mata gastric thiyanawa babek hadana eka prashnayak weida mata.
@SarathPushpakumara-o9m
@SarathPushpakumara-o9m 3 ай бұрын
Misgen dana gnna ගොඩක් dewal thiynwa no a dennko
@doni8796
@doni8796 3 ай бұрын
මිස් මම සති 8ක ගැබිනි මවක් මන් පෝලික් ඇසිට් බොන්නේ කෑමෙන් පසූ,ඒක වැරදිද මිස්
@thakshila48
@thakshila48 Жыл бұрын
Ape misuth mis wagemai harima hodai.😊 manohari👩‍🍳👩‍🍳 😘😘
@thesundaygirlvlogs
@thesundaygirlvlogs Жыл бұрын
ගොඩක් වටිනවා මිස්
@suvimalihemantha8301
@suvimalihemantha8301 Жыл бұрын
Miss den anurdhapura hospital ndda.matat miss ge help hambuna hospital ekedi
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
Mata folic acid bonna bene.. gastic hedenwa papuwath hira wenwa wage thama pregnant ne mata visadumak dennako loku uddawak😢
@dilinilakmali2917
@dilinilakmali2917 Жыл бұрын
Apita kiuwe masa 3k vitharai folic acid ganna kiyala
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Sundara mis kenek aaaaaaaadarei mis godaaaaaak
@underthejapansky5218
@underthejapansky5218 Жыл бұрын
මිස් ජපානේ අපිට එහෙම විටමින් දෙන්නෙ නැහැ..හැබැයි මෙහෙ තියෙන්නේ කැල්සියම්,විටමින්,ෆෝලික් විටමින් තුනම එක පෙත්තක තියෙන්නේ…වෙන වෙනම විටමින් ගනින නැහැ ලංකාවේ වගේ…ඒවත් අපි ගන්නේ ෆාමසි වලින්..මෙහෙ doctor ලා කියන්නේ කෑමෙන් විතරක් විටමින් ගන්න කියලා විතරයි…අපි ඒත් විටමින් තුනම තියෙන තනි පෙත්ත ගන්න එක ගැටලුවක්ද?
@asankaathugala9822
@asankaathugala9822 Жыл бұрын
Ne mage wiife t ahema tama gatte
@nathashaarachchige
@nathashaarachchige Жыл бұрын
Math bonne ehema tablet ekak .mehe doctor Dunne okkoma eka peththaka thiyenne.ohoma godak pethi bonna one ne hebai
@imasha-uo7ue
@imasha-uo7ue 7 ай бұрын
මාත් කොරියාවෙ ඉන්නෙ.ලංකාවෙ මිනිස්සුන්ට කෑමෙන් විටමින් ගන්න බැරි නිසා තමයි විටමින් බොන්න කියන්නෙ.මෙහෙත් විටමින් බොන්නෙ නැතිලු.
@imasha-uo7ue
@imasha-uo7ue 7 ай бұрын
අනික ලංකාවෙ දේවල් වලට වැඩිය වෙන රටවල දේවල් ගොඩක් ප්‍රමිතියක තියෙන්නෙ
@surekakarunarathna9002
@surekakarunarathna9002 9 ай бұрын
Mis රැ කැමෙන් පස්සෙ බෙහෙත් බ්ව්වට කමක් නැද්ද
@wasantharathnayaka9522
@wasantharathnayaka9522 2 ай бұрын
මිස් වගේම හොද මිස් කෙනෙක් තමයි අපිටත් ඉන්නවා
@shanthis3727
@shanthis3727 Жыл бұрын
Mis මං පෙති 5ක්‌ බොනවා උදේට තමයි ගන්නේ
@SubashMadusanka-o4e
@SubashMadusanka-o4e Жыл бұрын
Misge kiyana deval godak vedath.ms Mata ay11/2 ka babek inna man dpo injection gaththe ath den ayeth babek innava.masa 4k venava kalalayata.mis injection eka nisa babata mukuth prashnayakveida
@jayaniwiweka-pc2qf
@jayaniwiweka-pc2qf Жыл бұрын
Ane mis pregnant unta pase tama polik acit bahatha biwe ita kalin biwe na 1 sasiyata giyata pase mis kank kiwane yakada patha bonakota polik acit bahatha bona one na kiyla yakada patha polik acit tiynwa kiyla mata bayak hithanwa mn pregnant wala kalin biwe nathi nisth dn bona nathi nisath mage 1 baba athkota mis mona hari wida dan sathi 14i
@aroshadarshi594
@aroshadarshi594 Жыл бұрын
Mis ahenum multivitamin wela oye okkoma vitamins ekathu wela ne tiyenne eka awulak nadda
@kaushalyamaduwanthithushi7096
@kaushalyamaduwanthithushi7096 Жыл бұрын
Yakata pethi kamata passe gattada kmk naddaaa
@mumu292
@mumu292 Жыл бұрын
Thank you ❤️
@midwifelk
@midwifelk Жыл бұрын
You’re welcome 😊
@lakshanisupunthala5201
@lakshanisupunthala5201 Жыл бұрын
Miss mata අන්තිමට mesas hedune march 18 ehema beluwa mata sathi 13 .eth miss scan eken dina gana wenas una.mata baba hambenna clinic eken dunne december 23 .eth den december 11ta awa. Ethakota mata sathi 15ida
@User5047
@User5047 Жыл бұрын
මම මිස් කෙනෙක්නම් නෙවෙයි හැබැයි ස්කෑන් එකෙන් දෙන දිනය තමයි හරි ක්ලිනික් එකෙන් අපි කියන දිනයට අනුවනෙ දින හදන්නේ ඒකයි
@lakshanisupunthala5201
@lakshanisupunthala5201 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට !!!
@devikasadaruwani1698
@devikasadaruwani1698 Жыл бұрын
Kemata passe folic ganne apita kuvve ehemane
@smusic677
@smusic677 7 ай бұрын
Ammai tattai babala 3 denai mara lassanai.tawath mona katada.wafuro wage nam na.
@ishanipramoda5532
@ishanipramoda5532 Жыл бұрын
Miss mama.ferup eka ganne reta kala
@chthuriparanagamage8566
@chthuriparanagamage8566 Жыл бұрын
Thank you mis❤
@zulmiyazulmi
@zulmiyazulmi Жыл бұрын
Miswa contact karaganna puluwan vidiyak dannako 🥺😥
@shalikanishshanka6013
@shalikanishshanka6013 Жыл бұрын
Ra kemen paya dekakta passe pethi ganna kiuwa.hariyatama mokakda hari eka miss
@lakminiweerasingha895
@lakminiweerasingha895 Жыл бұрын
Whatapp walin visthara dana ganne kohomda
@ceylonwasthu2940
@ceylonwasthu2940 10 ай бұрын
Matanam kisima deyak clinic 1 hamba une ne.
@hajarafathimahajar5884
@hajarafathimahajar5884 Жыл бұрын
Mis..mama soudhi wala inne..man den 14week pregnant... iron tablet ekath ekka thawa vitamins warga ekathuwaka tablet ekak deela thiyenne morning bonna kiyala...calcium +vitamin D night bonna kiyala dunna...eka harida... beheth bona widiha...rpl me pls
@YasiruMalith-ik3hm
@YasiruMalith-ik3hm Ай бұрын
Me mis kohe kenekda
@Samadhi276
@Samadhi276 Жыл бұрын
Ane mis mata aurudu 23i e unata thama 8 wasare wage kiyala hemoma kiyanne..bara 30kg..kochchr kewath mahath wenneth ne bara wedi wenneth ne.e nisa man godak manasikawa wetila..😢😢😢
@Chathuminiwickramasekara-uc3ox
@Chathuminiwickramasekara-uc3ox Жыл бұрын
Math mta nm38kg mta 22i wyasa math endgament wela ine thama eth labana aurdde wage wedding ek gnnwa eth thama chuty wage
@janakakanchana477
@janakakanchana477 7 ай бұрын
ෆෝලික් පෙති ගන්නෙ කෑමට කලින්ද
@danu1117
@danu1117 Жыл бұрын
Thank you loving miss . 😘😘😘
@midwifelk
@midwifelk Жыл бұрын
You're welcome 😊
@monujaishan9933
@monujaishan9933 Жыл бұрын
යකඩ පෙතිවල ෆෝලික් මිලිග්‍රෑම් ප්‍රමාණයක් අඩංගුයි කියලා අපේ මිස් ෆෝලික් බොන්න ඕනි නෑ කිඋවනේ. ඒකට කමක් නැද්ද මිස්
@supunirasangika9460
@supunirasangika9460 Жыл бұрын
මේකට රිප්ලයි එකක් හම්බුන්නැද්ද ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා
@sandunikapiyumali4902
@sandunikapiyumali4902 Жыл бұрын
Yakada pette folic acid 400mg thiyenawanam wenama folic acid pethi ganna one na
@sewwandishashikala849
@sewwandishashikala849 Жыл бұрын
E dipu iron tablet wala folic acid thiyeinm awlak ne ekai missla ehema kiyanne.dekama eka peththe thiyena tablet thiyei.ewa dunnoth aye wenama folic acid bonna oni ne.e iron tablets set eke pitipasse gahala thiyei folic acid include da kiyala.missla kiwwanm eth ethi ewage.nethi unoth kiyai dr wenama folic acid eka ganna kiyala
@නිශා-ය6ප
@නිශා-ය6ප Жыл бұрын
Ani mis man kamata pasu gattha . Eka hoda nethid
@renu9007
@renu9007 Жыл бұрын
Babath lassana wela ammath lassana wenawa kiuwa eka nam aththa ❤❤
@ManoPiyum
@ManoPiyum 2 ай бұрын
මිස් මම බිඋවෙ කැමෙන් පස්සෙ අනෙ එක පරස්නයක් වෙඉඩ
@ireshasamarasinghe4170
@ireshasamarasinghe4170 Жыл бұрын
අපට කිව්වෙ යකඩ සහ විටමින් C රෑ කෑමෙන් පස්සෙ ගන්න කියලනෙ මිස්. අනික වෙනම ෆෝලික් ඕනි නෑ කිව්වා යකඩ පෙතිවල තියෙනවා කියලා. හැබැයි 4mg යි යකඩ පෙත්තෙ තියෙන්නෙ
@hewageweerarathna4138
@hewageweerarathna4138 Жыл бұрын
Apitath ehema thamai kiuwe
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
මටත් එහෙම කිවුවා
@lakmaliaraliyaa599
@lakmaliaraliyaa599 9 ай бұрын
@psdeniyegedara192
@psdeniyegedara192 Жыл бұрын
මිස් මම දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. මම ෆෝලික් පෙති බොන්නේ රෑ... ඒක හොඳ නැද්ද .. උදේ බොන්න ඔනිද..
@WsApS
@WsApS Жыл бұрын
ඒක ගැටලුවක් නෑ... මමත් ගත්තේ රෑ තමා..
@chamikamadusanka5334
@chamikamadusanka5334 Жыл бұрын
අනේ මිස් දරුවෙක් හදන්ඩ බලාපොරොත්තු තියෙනවනම් පොලික් ඇසිඩ් කොහොමද බාවිත කරන්ඩ ඕනේ කොච්චර කාලෙකට කාලෙකට කලින්ද ♥️♥️
@thilinisadamali291
@thilinisadamali291 Жыл бұрын
මම දන්න විදිහට නම් මාස 3කට වත් කලින් සිට බොන්න ඕන.
@kaviclouds8298
@kaviclouds8298 Жыл бұрын
Man mry karapu dawase idan bonawa
@surangikaudayangani3623
@surangikaudayangani3623 8 ай бұрын
මිස් තාම මම මැරි කරලා නෑ මට වයස 29යි මම මේ
@Sandaruwani-cg1yd
@Sandaruwani-cg1yd Жыл бұрын
Miss mata den sathi 35dawas 3miss.mage kakulak,e kiyanne ekiliya pradeshaya mata edat naginakota,herenakota awidinakota harima wedanawak denawa.bada nemei miss a ikiliya pradeshaya.ethelluwahama ridenne ne.mata poddak miss ge denumen poddakdenuwath karana ai ehema wenne,mage daru petiya mata prashnayak kiyanawada kiyala.theruwansaranai miss.
@WayomiKashmira
@WayomiKashmira Жыл бұрын
මිස් pregnant වෙන්න කලින් ෆොලික් ඇසිඩ් වගේම යකඩ පෙති , කැල්සියම් පෙති ගන්න හොද නැද්ද..
@mmdularisewwandi7018
@mmdularisewwandi7018 Жыл бұрын
Polik vitharai bonna hoda
@tharindumadhusanka8862
@tharindumadhusanka8862 Жыл бұрын
Me wage midwife knk lebenw kiynne wasanawa .akata ape pette inne Aya yakku wage
@thilinimadhushika9124
@thilinimadhushika9124 Жыл бұрын
Ane mis Mata den Masa 6k wenawa et ape mis tamat eka dawasak wat ape gedara awe ne
@tharindumadhusanka8862
@tharindumadhusanka8862 Жыл бұрын
@@thilinimadhushika9124 aka tamai kiyanne
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 Жыл бұрын
මට අවුරුදු 23 තාම විවාහයකට සුදානමක් නැ මෙ පෙති වර්ග බාවිතයට සුදුසුද😊
@pupuduviraj2255
@pupuduviraj2255 Жыл бұрын
Hm පුළුවන්
@shashikachaman3391
@shashikachaman3391 Ай бұрын
අපේ මිසුත් හරි හොදයි
@chathurikalakshani2226
@chathurikalakshani2226 5 ай бұрын
මිස් folic acid රෑ කෑමට කලින්ද බොන්න ඕනි
@Roo123-z9r
@Roo123-z9r 16 күн бұрын
නෑ කෑමට පස්සේ
@nimanthamadumal2216
@nimanthamadumal2216 3 күн бұрын
Adarei miss
@midwifelk
@midwifelk Күн бұрын
Ok ok
@sadamalipradepa5110
@sadamalipradepa5110 Жыл бұрын
මම ඉන්නේ නම් කුවේට් වල මිස් මට තියෙන ප්‍රශ්නය තමයි මගේ දූ මීට මාස දෙකකට කලින් අම්මා කෙනෙක් වුණා එයාට දැන් තියෙන ප්‍රශ්නය තමයි පාලනය කර ගැනීමට නොහැකි කේන්තිය සහ අධික පිරිසිදුකම එයාට උදව් කරන්න කෙනෙකුත් ඉන්නවා ඒත් එයා කරන කිසිම වැඩක් මගේ දූට හරියන්නේ නෑ මේ සේරම දේවල් ඉස්මතු වුණේ බබා ලැබුනට පස්සේ මට දැනගන්න ඕනි මෙය මානසික රෝගයක් ද කියලා මිස් place මට පිළිතුරු ලබා දෙන්න බුදු සරණයි
@gayantikapriyadarshani9234
@gayantikapriyadarshani9234 Жыл бұрын
වැඩිය හිතන්න එපා මට බබලා තුන්දෙනෙක් ඉන්නවා . මටත් ඔහොම උනා.. ගොඩාක් කේන්ති ගියා බබාලා ලැබුන අලුත .. මන් දන්න විදිහට බබා ලැබුන අලුතත්, බබාට මව්කිරි දෙන නිසාත් අපේ ඇගේ හෝමෝන වෙනස්වීම් නිසා ඔහොම වෙනවා ❤❤❤ බබාට මාස 5ක් 6ක් වගේ වෙද්දී සාමාන්‍ය අතට පත් වෙනවා ...
@Samadhi276
@Samadhi276 Жыл бұрын
Eyata adaren inna.eyage weda walata udau karamna..samahara wita eyata pasu prasawa wishadaya wenna puluwan..
@buddikawijerathna7530
@buddikawijerathna7530 Жыл бұрын
මටත් ඕක වුණා,බබා ලැබුණට පස්සේ ඔනෑවට වඩා පිරිසිදුකම ගැන හිතෙනවා,ගෙදර අයටත් එහෙම නොවුණම කෑගහනවා,මටත් හැමෝට කිව්වේ මානසික ලෙඩක් කියලා,ඒත් මට හිතෙනවා,එහෙම වෙන්නේ බබා ගැන හිතලා කියලා😢
@ashokachandrani4625
@ashokachandrani4625 Жыл бұрын
​@@buddikawijerathna7530h
@tarushiayesha6890
@tarushiayesha6890 Жыл бұрын
🌹🌹🌹
@sadamalisadamali7111
@sadamalisadamali7111 Жыл бұрын
මිස් මමත් කාලයක් බබෙක් බලාන හිටියා ඉදලා ඉදලා බබෙක් හරි ගියා එයාගෙ දෙවනි ඉස්කැන් එක කරනකොටත් එයා හැදිලා මදි කියලා ආයි සති දෙකකින් එන්න කිවුව ඉස්කෑන් කරාට පස්සෙ කිවුව මගෙ බඩෙ ගෙඩි වගයක් තියනව බබාට හැදෙන්න මදි මාස දෙකයි එත් හැදිලා නැ එයා නැති උනා මිස් මං ගොඩාක් දුකින් ඉන්නෙ මට ආයි බබෙක් හදන්න බැරි වෙයිද කියලා බඩෙ ගෙඩි නිසා
@donil9720
@donil9720 Жыл бұрын
😢
@AsankaWickramarathna
@AsankaWickramarathna Жыл бұрын
Oya yanna anuradapura adithya hospital ekata.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 82 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 259 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН