Mihiran - Ma Deparak | මා දෙපාරක් (Numba Nositi Dina Wala) Official Music Video

  Рет қаралды 3,464,982

Mihiran

Mihiran

Күн бұрын

#madeparak #mihiran
Stream on:
Spotify - open.spotify.c...
Apple Music - / ma-deparak-single
✘ Artiste, Lyrics, Melody - Mihiran
✘ Music, Mix & Master - DILU Beats (‪@DILUBeats‬)
✘ Live Guitars - Prakash Ranasinghe
✘ Guitars Recorded @LAV by Lahiru De Costa
✘ Director & DP - Chamod Maddumage
✘ Assistant Directors - Prabath Chathuranga, Rashmitha Abhishek
✘ Colourist - Yashoda Danupama
✘ Digital Arts - Thushera Dilum, Kavindu Anjana
✘ Digital Media Management - Ashan K Nimsara
✘ Production Coordinators - Nethmina Shehan, Ashen Sankalpa
✘ Venue Partner - Hirun De Abrew
✘ Staring - Sanuliya Dandeniya, Hemain Jayasekara, Nimasha Wijesinghe, Mihiran, Umanga Anuradha (Bachi)
✘ Mihiran’s Make Up & Hair - Samith Gamagoda
✘ Sanuliya’s Make Up & Hair - Salon Heshani
Special thanks: Mom and sister, Hirun De Abrew and his family, Nisal Ahangama, Ramidu Yashmintha, Iman Fernando, Abhishani Umesha, Mahoda Induranga, Chamath Dissanayake, Ishini Wijesinghe, Chamod Dilanka, Navindu Panabokka, Themiya Thejan, Lahiru Sampath, Vidura Vishwajith, Umera Pathirana and all who supported.
Mihiran © 2024 All rights reserved.

Пікірлер: 7 300
@Mihiran
@Mihiran Ай бұрын
“මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ” මෙතැන් පටන් ඔබට බාරයි! ❤️ (Pre-chorus) කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න නුඹ නොසිටි දින වල - මට දැනුනා සීතල නොවෙනස්ව ඉන්නවද අහස - මට අවැසි උණුහුම (Chorus) නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ// (Verse) අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය නුඹ නුඹම වූ තැන - එයයි මට වැරදුණු තැන “අපි” කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන (Chorus) නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟේ මට සැනසුමක් නොදේ හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්‍රියේ මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ ඇහුනද, නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ මේ ඇහුනද, නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ - මිහිරාන්
@shalanishashikala
@shalanishashikala Ай бұрын
ඇයි මට මෙච්චර ඇඩෙන්නෙ 🥺😖
@diaryofnish
@diaryofnish Ай бұрын
දික්කසාද වුනත් මිහිරාන්ට ආදරේ අය කෝ 🙋‍♂️😌❤
@Ekminnethum
@Ekminnethum Ай бұрын
Wow nice 👍
@RS_MUSIC_
@RS_MUSIC_ Ай бұрын
යළි නොඑන සොදුරිය මා මෙසේ කියන්නම්.. " මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ..." ❤‍🩹🥺
@SanangaMuthumala-ro3qj
@SanangaMuthumala-ro3qj Ай бұрын
Super ❤
@DILUBeats
@DILUBeats Ай бұрын
මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ!! 💛
@ZONEOUTREVIEWS-official-123
@ZONEOUTREVIEWS-official-123 Ай бұрын
Diluu ayyhh 😩💗
@SY_edits95
@SY_edits95 Ай бұрын
Dilu biiitaa
@Mihiyz
@Mihiyz Ай бұрын
Diluuuu🎉
@ruthmethusala8703
@ruthmethusala8703 Ай бұрын
Mix❤
@SamadiHansamali-c2o
@SamadiHansamali-c2o Ай бұрын
@raveentharukamusic
@raveentharukamusic Ай бұрын
Love this vibe මිතුරේ ❤
@themiyawhageesh
@themiyawhageesh Ай бұрын
හදවතේ ගායකයෙක් ❤
@TeshanTeshan-no3kj
@TeshanTeshan-no3kj Ай бұрын
රවීන් අය්යා... ❤
@SagarikaHansani
@SagarikaHansani Ай бұрын
❤❤❤
@kandymushroom
@kandymushroom Ай бұрын
රවීන් අයියාත් හදවතේ තමයි❤
@stefannethan
@stefannethan Ай бұрын
අඩේ රවීන් බොසාඅ අර වගේ සිංදුවක් තව ඕනේ
@harryharsh
@harryharsh 8 күн бұрын
දැං ඉපදුන එකෙක් ඇහුවත් ගිය ආත්මෙ බූටක් මතක් වෙලා ඇඬෙන සිංදුවක් මේක ❤
@sujeewanilmini7588
@sujeewanilmini7588 7 күн бұрын
Attac 😊
@chathu-ruuhi
@chathu-ruuhi 3 күн бұрын
Attamai😊❤
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
මොනවා කියන්නද හිතාගන්න බෑ. මරු බං ❤
@JayasighaRajapaksha-ov1pd
@JayasighaRajapaksha-ov1pd Ай бұрын
@VihanRashmika
@VihanRashmika Ай бұрын
🖤👀
@Mihiran
@Mihiran Ай бұрын
Mahiru Aiyehh!! 🥰
@kanishkanimsara7972
@kanishkanimsara7972 Ай бұрын
Mahiru aiye oyath හදවතේ උඩම❤️
@MalinduPerera-wb1gk
@MalinduPerera-wb1gk Ай бұрын
nidi nathi reyak mawapu sinduwak pissuwak thanikrmaa😻😿♥️
@Ramidu
@Ramidu Ай бұрын
මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ! 🤍
@themiyawhageesh
@themiyawhageesh Ай бұрын
Ramidu ayya❤
@CapBrownee2879
@CapBrownee2879 Ай бұрын
Ramii boy ❤
@kandymushroom
@kandymushroom Ай бұрын
@Iostyuij
@Iostyuij Ай бұрын
ඊලගට ඔයාගෙ එක දාමූ නේද
@sandeepamathota
@sandeepamathota Ай бұрын
Jan wlth adnnd tynne 😁
@sudeeradilshan
@sudeeradilshan Ай бұрын
හරිම ලස්සන නිර්මානයක් මල්ලි ජයවේවා...💚🔥🍃
@themiyawhageesh
@themiyawhageesh Ай бұрын
සුදීර අයියා ❤
@K.N._Cricket
@K.N._Cricket Ай бұрын
Ayya 🥺
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 Ай бұрын
Oyageth alut ekak enakal inne ikmanata oneee ❤️
@Mihiran
@Mihiran Ай бұрын
Sadee Aiya!! 😘
@mahen_446
@mahen_446 Ай бұрын
Oyage voice eke nuth masterpiece song ekak ena kan bln innoo❤
@Lakmali..
@Lakmali.. 21 күн бұрын
පිළිතුරක්❤ ළංවුණේ දෙදෙන එක් වී සැනසෙන්න ඔබමයි සලකුණු තැබුවේ මට වෙන් වෙන්න මා නොසිටි දිනවල - නුඹට දැනුණිද සීතල නොවෙනස්ව වුන්නා නම් නුඹ අදත් මා නුඹ ළඟ නුඹ නොමැතිදා අපේ හීනමයි මගේ සැනසුම මා වෙත දුරස් කළේ ගෙවුණු මතකයයි පපු ගැඹුර තුළ රිදි රිදී වේදනාවන් ඇති කළේ නුඹේ රුවමයි විසිහතර පැය මගේ මනසේ ඔබ මොබ ගමන් කළේ වරක් හමුවී මෙලෙස නම් තව වතාවක් අපි හමුවිය යුතුද නොවේ.... අප හමු වූ මුල් දිනවල අපි හිටි හැටිය මඟහැරී ගියේ කොහොමැයි එය නොදනිම් ද නුඹ වෙනස් වූ තැන - එයයි මට රිදුණම තැන 'අපි' කියා දෙයක් තිබු බව අපි දෙදෙනම ඉමු දැනගෙන නුඹ නොමැතිදා අපේ හීනමයි මගේ සැනසුම මා වෙත දුරස් කළේ ගෙවුණු මතකයයි පපු ගැඹුර තුළ රිදි රිදී වේදනාවන් ඇති කළේ නුඹේ රුවමයි විසිහතර පැය මගේ මනසේ ඔබ මොබ ගමන් කළේ වරක් හමුවී මෙලෙස නම් තව වතාවක් අපි හමුවිය යුතුද නොවේ.... තනි නොකර රෑ හීනෙකත් නුඹ තබා ගෙන මා සෑමදා පාලුවේ දන්නවා නුඹ මම තරම් නම් නුඹත් නොසිටි වග නුඹේ ජීවිතපොතේ ඇවිලෙනා හිත් රිදුම් මැද්දෙන් ප්‍රේම කළ බව කියමි මා හැම දිනේ ඇයත් සමඟින් තුටින් ඉනු මැන මමත් යන්නම් මගෙ ගමන පාඩුවේ ඉතින් හිතවත.... වරක් හමු වී මෙලෙස නම් තව වතාවක් අපි හමුවිය යුතුද නොවේ.....🫰❤ |Lucky|🌻♥️
@YethmiSara
@YethmiSara 19 күн бұрын
Wow ❤
@horus635
@horus635 19 күн бұрын
❤❤​@@YethmiSara
@D.M.M.L.K
@D.M.M.L.K 19 күн бұрын
💔
@NethaniThathsarani
@NethaniThathsarani 18 күн бұрын
@ManushaDilrukshi-s5e
@ManushaDilrukshi-s5e 17 күн бұрын
හරි ලස්සනයි හලෝ..🥺🤍💐
@udithapkumara
@udithapkumara Ай бұрын
"කෙල්ල දාල ගියාම බෙල්ල කපලා පලි ගන්නවට වඩා...කලාව ආයුධයක් කර ගත්ත දරුනු ගනයේ මිනීමැරුවන් ලන්කාවෙ සිටිම මාර සතුටක්"....✨️🖤~Mihiran~ ආසම Singer ✨️🖤
@shekey5
@shekey5 Ай бұрын
ඇත්තක් ❤️
@BinuParanagama-ys1re
@BinuParanagama-ys1re Ай бұрын
❤❤
@hasithasuraweera4605
@hasithasuraweera4605 Ай бұрын
Dekapu hodama comment ek
@SanoliRoosandhi
@SanoliRoosandhi Ай бұрын
Ub pottd kelle giye ai kiyala nooenne thrn???aru phone eke ewa Ahu wela ewa katha kerddi kellt gahann hdla ewa drgnn brue giy kello ananthe innew.. u hadunanm adatath un dennt lssnt inn thibba
@dorecreations8141
@dorecreations8141 Ай бұрын
Ekenma
@Shavinofficial
@Shavinofficial Ай бұрын
“ප්‍රේමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත. විග්‍රහයන් තිබූ තැන්හි ප්‍රේමය ද නැත.” 🤍 Love this machan!
@maanumusic
@maanumusic Ай бұрын
සවින් අයියේ ❤
@Mihiran
@Mihiran Ай бұрын
Savin! 🤍🫶🏽
@lofi2k22
@lofi2k22 Ай бұрын
😂
@Ishini_Nora_Walakulu
@Ishini_Nora_Walakulu Ай бұрын
මා දෙපාරක්! 💛☁️
@GushTharu
@GushTharu Ай бұрын
Akki❤
@Anu_xyy
@Anu_xyy Ай бұрын
Ishi akki❤
@Mihiran
@Mihiran Ай бұрын
Naroooo!! 💛
@PramudiShanu
@PramudiShanu 4 күн бұрын
Fv song ❤ මා දෙපාරක් හමුවන කෙනෙක් නොවේ😍❤
@janithkusal3944
@janithkusal3944 12 сағат бұрын
Dilu Beats ma deparak hamuwanu keneku nowe
@hashair7819
@hashair7819 28 күн бұрын
මේ රටේ මේවගේ සිංදු ලියල තනියෙන් කියන මිනිස්සුත් ඉන්නව කියල හිතෙද්දි....❤❤❤ ඇත්තෙන්ම කියන්න වචන නෑ හරිම සතුටුයි.
@punsarakodagoda5264
@punsarakodagoda5264 15 күн бұрын
Thats awesome
@DHYANHEWAGE
@DHYANHEWAGE Ай бұрын
Superb Song Mihiran!!!! Congratulations to the team!! 🙏🏽🔥
@naranjalasamarakoon8465
@naranjalasamarakoon8465 Ай бұрын
Dhayan ayye ❤
@Mihiran
@Mihiran Ай бұрын
Aiyeehh!! 🥰
@indraniperera_1
@indraniperera_1 Ай бұрын
ඔයාගෙ සින්දුත් මාරම ලස්සනයි.!! අයියෙ 🥰
@Boa_Julian
@Boa_Julian Ай бұрын
Hanthane is the best still ❤
@LakmalSenarathna-z4k
@LakmalSenarathna-z4k 26 күн бұрын
අන්දරේ🤭🤍
@Ayshcharya
@Ayshcharya Ай бұрын
දෙපාරක් හමු නොවී,එකපාරක් මේක අහන්න!!💆‍♂️🤍
@diaryofnish
@diaryofnish Ай бұрын
" දන්නවා ආදරේ " ❤
@AnushaJayathilake-ir8de
@AnushaJayathilake-ir8de Ай бұрын
ඔයා නම් කියයි අපි ආසයි නේ ඔයාලගේ සිංදු අහලා රිද්දගන්න ❤️‍🩹🪻
@themiyawhageesh
@themiyawhageesh Ай бұрын
හදවතේ ගායකයෙක්❤
@Sathmuthu
@Sathmuthu Ай бұрын
Hadawathe
@Mihiran
@Mihiran Ай бұрын
Uvi!! ❤🙌
@ShanukaEkanayake
@ShanukaEkanayake Ай бұрын
මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්‍රීයේ ! 🤍 Love this Vibe machan.. Jaya wewa ! 🤍
@minoshperera3580
@minoshperera3580 Ай бұрын
Adoo muth methana❤
@themiyawhageesh
@themiyawhageesh Ай бұрын
Shanuka ayya❤
@HashiniNilushika-h9c
@HashiniNilushika-h9c Ай бұрын
Shanu ❤
@meniksandaruwani8316
@meniksandaruwani8316 Ай бұрын
අයදින්නම් නුඹගෙන් මා සමා❤
@Shadow200_8
@Shadow200_8 Ай бұрын
2024 𝐟𝐯 𝐬𝐨𝐧𝐠 නුඹගෙන් පැතු ආලෙ මා 🥺💗
@m.r._sadiya_1
@m.r._sadiya_1 7 күн бұрын
Daily viwers ?
@MemeGenius123
@MemeGenius123 18 сағат бұрын
🙌
@induwaramewan8692
@induwaramewan8692 Ай бұрын
පිළිතුරක්.. එක්වුනේ අප දෙදෙනා සැනසෙන්න... ඔබමයි ඔබව තනිකරගත්තේ මෙදවස.. මා නොසිටි දිනවල - දැනුනාද ඔබට සීතල ඔබට පමණක් උණුහුම අවැසි විට මා සිටිය යුතුමද... මම නොමැති දා අසලින් දැවටී හමන සුලගේ සැනසුමක් නොවේද හිත නුහුලන මතක පැටලෙන ඔබෙ දිවිගමන හිස්මද... යලි නොපෙනෙනා මගේ රුව තවමත් සිහිකරන්නෙ මන්ද එක් වරක් හමුවී මෙලෙස වී නම් තවත් වරක් හමු නොවිය යුතු නොවේද... අප හමුවූ මුල් දින වෙත දැං යනු බැරිය.. ගෙවී ගියේ මගෙ දිවියේද හොද හරිය.. නුඹ වෙනස් වූ තැන - එයයි මට වැරදුණු තැන "අපි" කියා දෙයක් මෙලොව නැති බව ඔබයි පසක් කලේ මට... මා හැරුණුකොට වෙනකෙකු සමගින් නුඹ සුවයක් සෙව්වේ නැතිද... මග හැරුණු තැන තවමත් නැවතී මා සොයන්නෙ කිමද... හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹ මටම පමණද....... මෙතැන් පසුවට මගේ උනුහුම මම සොයා යන්නම් දිවි මගේ.... ඇහුනද, එක් වරක් හමුවී මෙලෙස වී නම් තවත් වරක් හමු නොවිය යුතු නොවේද... මේ ඇහුනද , එක් වරක් හමුවී මෙලෙස වී නම් තවත් වරක් හමු නොවිය යුතු නොවෙද...
@pinkz910
@pinkz910 Ай бұрын
This ❤👌 a perfect answer
@dilushanimanthi
@dilushanimanthi Ай бұрын
🥺♥️
@denethmacharyani
@denethmacharyani Ай бұрын
another masterpeace
@denethmacharyani
@denethmacharyani Ай бұрын
another masterpeace
@APEdirisinghe
@APEdirisinghe Ай бұрын
Woow...❤😮
@kinglotuss
@kinglotuss Ай бұрын
මා දෙපාරක් හමුවන කෙනෙක් නොවේ 👽✌️ #jaya mcn
@nethsararathnayaka-d7y
@nethsararathnayaka-d7y Ай бұрын
ලොටා❤
@navindushachintha
@navindushachintha Ай бұрын
Lota 🤞
@JeewakaInduwara
@JeewakaInduwara Ай бұрын
Lota❤
@SriyaSamarasingha-q8p
@SriyaSamarasingha-q8p Ай бұрын
Lota කරමුද එකක් රෝල් ❤
@kavee_777
@kavee_777 Ай бұрын
Aluth dis eka komada 😞
@sanuliya__
@sanuliya__ Ай бұрын
"මා දෙපාරක්"🤍, Thank you so much for having me in this Masterpiece✨ Grateful to work with Mihiran and the amazing team and to express my feelings through this project. Hope you all enjoy it !💗 -sanu-
@Mihiran
@Mihiran Ай бұрын
Sanu!! 🥰🤍
@a_md_a__xx2895
@a_md_a__xx2895 Ай бұрын
Reaction superb💥
@nirondissanayake8650
@nirondissanayake8650 Ай бұрын
Sanuli 😍
@Dailyinspiration20147
@Dailyinspiration20147 29 күн бұрын
@@Mihiran oo
@SaiKrishnaskph
@SaiKrishnaskph 22 күн бұрын
❤❤❤
@SATHA12
@SATHA12 6 күн бұрын
2025 Feb anyone 😭💗
@sachinifernando6003
@sachinifernando6003 2 күн бұрын
😭
@Dewmi_5318
@Dewmi_5318 Ай бұрын
"මේ ඇහුනද..?" මේ සැරේ නම් සිංදුවට වඩා හිත ගියේ මිහිරාන්ට 😫💗
@sithuliskumarasiri1779
@sithuliskumarasiri1779 Ай бұрын
Atta😭💗
@kirnyy
@kirnyy Ай бұрын
Mihiran ayya marama handsome 🌝💗
@Indujaperera
@Indujaperera Ай бұрын
පුදුම දක්ශ මිනිහෙක්..ජය සහෝ👏🏼❤️
@sathilaranatunge
@sathilaranatunge Ай бұрын
ilanga visual ek kwdd?
@Mihiran
@Mihiran Ай бұрын
Indu!! ❤️🙌🏽
@MalinduChathuranga
@MalinduChathuranga Ай бұрын
Eka maru Aiya ❤️🍃
@HimathThisayuru
@HimathThisayuru Ай бұрын
mn ahnn asma oyge covers ❤....mekatath puluwnnm krnn >>
@ThevinduDamsara
@ThevinduDamsara Ай бұрын
Malindu ayya ❤🥹
@MynNeon
@MynNeon Ай бұрын
uba anunge sindu kiya kiya idm
@Mihiran
@Mihiran Ай бұрын
❤️
@koshilarasangika356
@koshilarasangika356 8 күн бұрын
කතා කරන්න පුලුවන් සින්දුවක්..ජීවිතේ ඒ සිදුවීමට මුහුණ දීපු කෙනෙකුට ඔයා මේ කලේ ආයේ පණ දීලා මැරුවා වගේ වැඩක්...දික්කසාදයේ වේදනාව දන්න අය ගොඩක් විදවයි මේක අහන ගමන්.. මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ...💔
@DiariesofThariHasa
@DiariesofThariHasa Ай бұрын
Vibe - 100% 😓 Feel - 10000% 🙂 මිහිරාන් සරලවම උබ යකෙක්...! 🥺❤
@chamelmusic
@chamelmusic Ай бұрын
නුඹ නුඹම වූ තැන - එයයි මට වැරදුණු තැන.. ⚡❤‍🩹
@Mihiran
@Mihiran Ай бұрын
Chamel aiya!! ❤️🙌🏽
@shawndamian
@shawndamian Ай бұрын
Mihiran 🔥🔥
@ShiranTk-dw9wx
@ShiranTk-dw9wx 12 күн бұрын
අනේ ඒ වචන පපුව ගලවන් යන්න තරම් දැනෙනවා🥺💔 "මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ🥺❤.."
@Dilinipun
@Dilinipun Ай бұрын
Girl's reply : ( පිලිතුරු ගීය ) හිත හදාන වෙන්ව යන්න කියලා දෙන්න අපි එකට වුන් කාලෙ සිහිවේවී මට සෑහෙන්න නුබෙ තුරුලෙ රැදුනම - නෑ දැනුනේ සීතල නොවෙනස්ව හිටියා පෙර සිට - ඇයි හැරුනෙ මගදිම නුබ නොමැතිදා අසලින් දැවටී හමන සුලගත් මට සැනසුමක් නොදේ හිත නුහුලනා මතකෙක දැවටී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ යලි නොපෙනෙනා හැඩරුව නුබගේ දිවිය ඇති තෙක් මතකේ රැදී තියේ වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ...// අපි හමුවුන මුල් දිනවල අපි වුන් හැටිය අපිට අපි වී උන් කාලේනම් හරි කෙටිය අපි අපිට නැති තැන - එයයි මට රිදුනම තැන "අපි" කියාදෙයක් මේ ලොව තිබුණු බව ඉමු අපි දැනගෙන නුබ නොමැතිදා අසලින් දැවටී හමන සුලගත් මට සැනසුමක් නොදේ හිත නුහුලනා මතකෙක දැවටී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ යලි නොපෙනෙනා හැඩරුව නුබගේ දිවිය ඇති තෙක් මතකේ රැදී තියේ වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ... නුබ නොමැති රෑ නින්දක් කිසිදා මම හිතුවෙ නෑ අපි එක් වුන දවසේ නුබෙ වෙනසට හේතු එක්ක ඉන්න දැන්, මන් යන්නම් ඔහේ පාඩුවේ තැලුම් සීරුම් රිදුම් අතරින් නුබව පමණක් දැනුණු බව කියමි ආදරේ 😔 ඇයත් එක්කන් හොඳින් ඉන්න ඔබ මමත් යන්නම් මගෙ ගමන පාඩුවේ දැනුනද වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ.. ඉතින් දැනුනද වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ...// ( ඉතින් හිතවත හමුවන හැම හමුවීමකටම නිශ්චිත වෙන්වීමක් නැතිබව මතක තබා ගන්න ❤) - Dilitha -
@ViduThulo
@ViduThulo Ай бұрын
🥺
@Sonsh.sandar
@Sonsh.sandar Ай бұрын
Aww❤❤
@Mind-ful-Motives
@Mind-ful-Motives Ай бұрын
🥺🥺
@Thathxx_004
@Thathxx_004 Ай бұрын
Woahhh! 🤍
@sandeepamathota
@sandeepamathota Ай бұрын
👌
@AyuRathnayaka759
@AyuRathnayaka759 Ай бұрын
හරියටම වෙලාව පාන්දර 1යි..!! නින්ද අහලකවත් නැති වෙලාවක තනිකම + පාළුව + පොද වැස්සක් එක්ක handsfree වලින් ඇහෙන මේ සිංදුව ගැන කියන්න වචන මදි..🥺♥️ Next level 🙂❤️🦋
@udanasuwahas
@udanasuwahas Ай бұрын
🥺❤️‍🩹
@DesaniRupasinghe
@DesaniRupasinghe Ай бұрын
Same time mile with that
@Lokuwah
@Lokuwah Ай бұрын
දුකත් හිතුනා අනේ 😪❤️👍🏻
@Dhammasl_ed
@Dhammasl_ed 10 сағат бұрын
මාත්
@LahiruPrasad-h9t
@LahiruPrasad-h9t Ай бұрын
“දවසක මගේම concert එකකින් මං ඒක කියන්නම්” මේ වචන ටික හොදට මතකයි.. ජය වේවා කොල්ලෝ ✌️
@dorecreations8141
@dorecreations8141 Ай бұрын
hm hmmmm
@Lumbinihimaya
@Lumbinihimaya Ай бұрын
සෑහෙන්න දැනුනු වචන ටිකක්❤
@pasindumalshan6854
@pasindumalshan6854 Ай бұрын
Ammoh ow ❤
@thisarasandun5329
@thisarasandun5329 23 күн бұрын
"නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ"❤ ඒ වචන හරි බරයි..ඒක වෙනම රහක්..😍
@imAadhil
@imAadhil Ай бұрын
පොර visual එකට වියදම් කරන්නෙ අපරාදේ ❤ මේ මනුස්සයගෙ voice එකයි lyrics ටිකයි හිතට වදිද්දි video එක බලන්න අමතක වෙනවා ඒ තරමට මනෝ පාරකට හිත දුවනවා❤
@Haxinn23
@Haxinn23 Ай бұрын
අඩෝ ඔව් ඇස් පියාගෙන අහද්දි ඒ feeling එකහ් 😩🤍🥀
@diyana595
@diyana595 Ай бұрын
Ow😢
@AnojaPallewela
@AnojaPallewela Ай бұрын
Aththa
@asankadilshan6904
@asankadilshan6904 Ай бұрын
සිරාම😂
@erandanaliyanaarachchi8332
@erandanaliyanaarachchi8332 Ай бұрын
අඩේ ඔව්..මමත් අහන්නෙ ඇස් වහගෙන..එතකොට තමයි ලස්සන..මුලාවෙ වගේ විශුවල් එකක් හැදුවනම් හොදයි කියල හිතෙනවා
@Dilozen_artist
@Dilozen_artist Ай бұрын
නොඑන සොදුරිය මෙසේ කියන්නම්... මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ 🥺💯
@ChamathDissanayake
@ChamathDissanayake Ай бұрын
මිනිස්සුන්ගේ හැංගිච්ච සමහර Creative දේවල් අපිට හිතා ගන්නවත් බැහැ. Creative සමහර දේවල් ඒ මිනිස්සුන්ට Viral කරගන්නත් බැහැ. අවුරුදු ගානක මහන්සියෙන් තමන්ගේ හීනෙත් හැබෑ කරගෙන, කොච්වර Producers ල, Directors ල හිටියත්, තමන්ගේ වැඩේ Professional කරලා, වටේ ඉන්න කොල්ලෝ ඔක්කොම Professional level එකේ වැඩ වලට ගෙනෙල්ලා.! මේ හොඳටම ඇති. Mihiran ගේ ජීවිතේ මුලම මමත් හිටපු නිසා, මේ යන ගමන ගැන බලන් ඉන්න මට, Magic එකක් නෙවේ.! කැපවීම සහ ගරුත්වය පමනයි.! Awards ගන්න දවස් වලට, අපි හැමෝම මීට වඩා හොඳට සතුටු වෙමු.! 🤍 Congratulations #1 Trending 🤍
@Mihiran
@Mihiran Ай бұрын
Malli 🥰🙌🏽
@dilshbeatzz
@dilshbeatzz 15 күн бұрын
මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ!!! 🖤
@sahanoshada2800
@sahanoshada2800 Ай бұрын
ඉඳලා ඉඳලා දෙනවා අවුරුද්දදම ඇඬේන්න..🥺♥️ Mihiran.....❤
@abishekasewmini5467
@abishekasewmini5467 Ай бұрын
සිරාවටම🥺❤
@hasa7300
@hasa7300 Ай бұрын
"මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුබ සුවසේ නිදයිද රාත්‍රියේ.." මට ලස්සනම තැන❤
@AP_AD_Motivations
@AP_AD_Motivations Ай бұрын
එයාගෙන් චුටි පිළිතුරක්.. 🙂🤍 මා සිටිය දිනවල පැතුවේ මගේ උණුසුමමද.. ඔබට සිත් විට මා ළඟට විත් පතනවද තව උණුසුම.. මා නොමැති මුත් හමනා සුළඟින් සැනසුමක් නුඹ ලබලම නැතිද ප්‍රියේ.. කෙසේ හෝ උහුලනු මැනවි නුඹ හිස් බවක් ඇති වුවද මතු දිවියේ.. මගේ හැඩ රුව මනසේ ඇදුණට මැකී යන බව දනිමි හෙට දවසේ.. එක් වරක් හමුවී මෙලෙස නම් තව වරක් අප හමුවිය යුතුද නොවේ.. ~ Malshan_Beats ~
@JETHROAUDIO
@JETHROAUDIO Ай бұрын
Little wordsmith ❤
@charu_rathnayake
@charu_rathnayake Ай бұрын
තවවරක් අප හමුවිය යුතුම වේ....
@kushmithachandupa
@kushmithachandupa Ай бұрын
🥺🤍
@HimashiSayurangi
@HimashiSayurangi Ай бұрын
Supiriiiii❤
@pasindinimsara2186
@pasindinimsara2186 Ай бұрын
❤❤❤
@rajapakshasanda
@rajapakshasanda 15 күн бұрын
"නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ" I really felt it 😩🤍🥀
@HAIPERMUSIC001
@HAIPERMUSIC001 Ай бұрын
Ayi bn mechchara lassanata sindu hadanne ❤
@SahanDilsara-t8m
@SahanDilsara-t8m Ай бұрын
Podi ayye ada live enod😌❤️
@ThaweeshaPavan-j3z
@ThaweeshaPavan-j3z 28 күн бұрын
Mhh Man 😻💗
@chez7777
@chez7777 Ай бұрын
"ප්‍රේමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත.විග්‍රහයන් තිබූ තැන්හි ප්‍රේමයද නැත" 💗🔥 ඒක මරු
@PahasaraDulanjana
@PahasaraDulanjana Ай бұрын
• මුලාවේ • මගහැරි අදටත් අහනවා .. පිස්සුවක් ඒකනම් .. ඊලගට මේක 😇❤️ 😩🔥
@shevinspencer
@shevinspencer 21 күн бұрын
"නොඑන සොදුරිය මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ ;Crush එකව මැවී මැවී පේනවා 🥹🫶🏻💛 ලස්සනයි ජයවේවා සුබ වේවා ❤
@Malee-s2w
@Malee-s2w Ай бұрын
ඔව් මට පේනවා... මිහිරාන් බ්‍රෑන්ඩ් එකක් වීගෙන යනවා!!🌝💗☘️.
@slcricket7555
@slcricket7555 Ай бұрын
මිහිරාන් කොහොමත් බ්‍රෑන්ඩ් එකක් තමා 🥹🫶
@Pramudi-t2w
@Pramudi-t2w Ай бұрын
වෙලා ඉවරයි❤
@Slrokeys72
@Slrokeys72 Ай бұрын
බලන් ඉන්නැද්දි views යනවා 🥺නිතරම ඇවිත් views බලල යන මම වගේ තව අය සිටීද ✨ මේ සින්දුව නම් මාර feeling @mihiran 🥺❤️✨ 🎉
@KavindyaWijerathna
@KavindyaWijerathna Ай бұрын
මාත් 🥺🫶
@ravisarawijesekara7794
@ravisarawijesekara7794 Ай бұрын
Last Verse 🥺... මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ....🥺🌬️ හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ....🥺🍃 මෙතැන් පසුවට නුඹත් නොනැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ.....🚶‍♂️🥺❤... Felt it Mihiran ..❤ Love this vibe❤ Good luck 🤗
@KaveeshAdithya
@KaveeshAdithya 6 күн бұрын
patta aa
@DMassmuzic
@DMassmuzic Ай бұрын
Masterpiece oi! That video get emotional bn❤
@Mihiran
@Mihiran Ай бұрын
❤🙏🏽
@dulmisandu
@dulmisandu Ай бұрын
මිහිරාන්ගෙ ඔක්කොම සින්දු පිස්සුවක්ම තමයි මේ song එකත් පිස්සුවක් . Release වෙනකන් බලන් හිටියෙ . Addicted this song 🥺💗 " මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ ... "
@hemainjayasekara
@hemainjayasekara Ай бұрын
It was so amazing working with Mihiran for this song Mihiran , Sanuliya and the crew you guys did an amazing job 💕
@Mihiran
@Mihiran Ай бұрын
Machan, love you a lot 💝
@ThiyumAnuhas-c5i
@ThiyumAnuhas-c5i 3 күн бұрын
😍🥰
@Nature2-t7q
@Nature2-t7q Ай бұрын
Voice 100% Music 100% Melody 100% Feel it 1000%
@chamodmaddumage
@chamodmaddumage Ай бұрын
Grateful to have directed this amazing project! It was pleasure working with you Mihiran.
@Mihiran
@Mihiran Ай бұрын
Thanks for everything chamod! Mihi loves you 🥹❤️
@sandalindu_duggannarala
@sandalindu_duggannarala Ай бұрын
Feelings 💯❤️
@Mihiran
@Mihiran Ай бұрын
Malli ❤️🙌🏽
@DinethSewmina21
@DinethSewmina21 Ай бұрын
@DILUBeats wadak karoth top thama ithim
@Chenumimansalee
@Chenumimansalee Ай бұрын
"අපි" ලෙස ඇරබූ ගමන අවසානයේ ද "අපි" ම වී අවසන් විය යුතුය.. ආදරය කා හටවත් වේදනාවකින් අවසන් නොවිය යුතුය❤
@TharuNandun
@TharuNandun Ай бұрын
No words to say ❤️✨️.. දැනුණා 🤍🍂
@SamudiniTDeSilva
@SamudiniTDeSilva Ай бұрын
අන්තිම ටිකේ ඇසට කඳුළක් ආවා..කියන්න වචන නෑ. Next level aiya.❤🥺😌
@janith_nimsara
@janith_nimsara 11 күн бұрын
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්... "මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ." ❤️‍🩹
@Themiya_Thejan
@Themiya_Thejan Ай бұрын
Go ahead mihi ❤ much love for this masterpiece!
@sanuwaneda7046
@sanuwaneda7046 Ай бұрын
Uba tm ngittewwe❤️
@Mihiran
@Mihiran Ай бұрын
Themi!! Mihi loves you ❤🫶🏽
@matheeshaadeeptha1689
@matheeshaadeeptha1689 Ай бұрын
Sahodaraya....♥️
@chathurikasandamali3928
@chathurikasandamali3928 Ай бұрын
When mihiran say හිත නුහුලනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ... I really felt it.. ♥️🥺
@chanonwheels4003
@chanonwheels4003 Ай бұрын
උඹ මාර මනුස්සයෙක් ... රිද්දන්න පුළුවන් උපරිම රිද්දනවා ඒ වචන වලින්.. සිංදුව පුරාවට මිහිරාන් වෙනුවට මම දැක්කේ මාව.. ලඟදීම දවසක මාත් ඔය තැන ඔය දේම කරන හැටි මැවිලා පෙනුනා.. 💔✨🙂
@RashiniPatabandige
@RashiniPatabandige Ай бұрын
Math😿
@ganeshasemini-do4lg
@ganeshasemini-do4lg 2 күн бұрын
Kiyanna theren na mara widiyt feel wenawa ❤️✨️ supiri
@gayanx64
@gayanx64 Ай бұрын
අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය ගෙවී ගියේ මගෙ දිවියෙ හොදම හරිය නුඹ නුඹම වූ තැන එයයි මට වැරදුන තැන "අපි "කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැන ගෙන..... නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ.. I felt it🥺❤️
@tharud2176
@tharud2176 Ай бұрын
"නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ " I felt it 🤍
@SujanAbhishek
@SujanAbhishek Ай бұрын
Perfect Miran Ayiya❤🎉
@Thush-h6t
@Thush-h6t Ай бұрын
@Pansilu-qf1hl
@Pansilu-qf1hl 5 күн бұрын
100 weni para❤
@SahilTeorsmusic
@SahilTeorsmusic Ай бұрын
අඩේ මේක අහන්න අහන්න හිතේ ගැඹුරටම යනව 😌🔥💙
@Malindu_Malshan
@Malindu_Malshan Ай бұрын
අද්දැකීමක් නැතුවම, අහේතුකව මටම කාවද්දගෙන බොරුවට දුක් වෙන මම..🙂🤍
@mykiiiiiiii
@mykiiiiiiii Ай бұрын
ඇත්ත😂❤
@Kevin-si9xe
@Kevin-si9xe Ай бұрын
😅
@Naah-q1g
@Naah-q1g Ай бұрын
Gihin padm karpiy 😅
@Ravishi-Rcll3
@Ravishi-Rcll3 Ай бұрын
😂😂
@Sithumdewmina_1
@Sithumdewmina_1 Ай бұрын
Fr 😭😅
@KaviThilakarathne
@KaviThilakarathne Ай бұрын
දෙපාරක් හමු නොවුනට මොකද මේ සින්දුව නම් දෙපාරක් අහනවාමයි ඕනම කෙනෙක් !🤍 පුදුම දක්ශ මිනිසෙක් ...Favorite , Echcharai 💯
@matheesha_silva
@matheesha_silva Ай бұрын
Aniwaren ❤
@ChathuWijekoon-924
@ChathuWijekoon-924 Күн бұрын
මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ. 🥺❤️‍🩹
@KanishkaAkmeemana
@KanishkaAkmeemana Ай бұрын
Best as always ✨
@Annemaheema
@Annemaheema Ай бұрын
"මේ ඇහුනද නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ" 🥀Felt it
@SanukaHansana-q5z
@SanukaHansana-q5z Ай бұрын
1 million ගහලා තියෙන්නේ සුපිරියක් තමා සින්දුව හිතටම වදිනවා❤
@nirmalsathsara2331
@nirmalsathsara2331 11 күн бұрын
එයාව මතක් වෙන හැමවතාවකම රිදෙන හදවත තවත් පාරගන්න අහන සින්දු අතරට එකතු උනු තවත් බාවනාවක් මේක 🥺❤ "මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ " ❤️‍🩹
@shaveen-binodh
@shaveen-binodh Ай бұрын
ජීවිතේ සමහර හමුවීම් , වෙන්වීම්වලින් කෙලවර උනත් ඒ සෑම හමුවීමකම මතකය ඔබගේ මනසේ කෙලවරක නවාතැන් ගනීවී.ඔබේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ මතක ඔබ සමග ජීවත් වේවි 🥀. නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ ❤️🌼
@isiraharshana449
@isiraharshana449 Ай бұрын
Ane Playan yako yanna
@GinadsumiruDesilva-ew6sb
@GinadsumiruDesilva-ew6sb Ай бұрын
කෑවද බන් 😅
@sahancharuka6899
@sahancharuka6899 Ай бұрын
හමුවෙන අය හැමදාම ඉන්නෙ නෑ උබත් ගිහින් වැඩක් බලාගනින් 🥸🎅
@odarachamod9301
@odarachamod9301 Ай бұрын
තමුසෙත් මාර වෙලාවට ඕයී මේ සින්දු release කරන්නෙ 😢 අවුරුදු 8ක් ආදරේ කරලා මේ වගේම සිද්ධියක් වෙලා ඉද්දි මේ සින්දුව දැම්මෙ උඹ. 🥺💔 "නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ.." 💔
@ThusinduMusic
@ThusinduMusic Ай бұрын
ඒ වචන හපපු විදිය මාරම රහයි මචන්... ඒක දශමෙට කරන්න පුලුවන් උබට විතරයි... ජයවේවා මිහී 💙!!!....
@HashanThilkarathna1
@HashanThilkarathna1 27 күн бұрын
3:34 3:44 3:53 මෙතැන් පසුවට නුබත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ 😢❤ එක මාර විදියට දැනෙනෙව ❤❤ Lyrics and voice super Vibey ❤️
@bachii._
@bachii._ Ай бұрын
මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහේදැයි සොයමි මා පාළුවේ ✨ Glad to be a part of this masterpiece 🤍🙌
@supunthushara506
@supunthushara506 Ай бұрын
මා දෙපාරක් හමුවන කෙනෙක් නොවේ ❤️💫
@keshikadewasirinarayana
@keshikadewasirinarayana Ай бұрын
අන්තිමට මිහිරාන් යද්දි පපුවට මොකක්ද වුනා...❤️‍🩹
@savindufdo1270
@savindufdo1270 Ай бұрын
Feelings katha kree thnikarma sinduwa purama..❤
@hevinsajansz3435
@hevinsajansz3435 Ай бұрын
දෙපාරක් හමු නොවුනත් දෙපාරකට වඩා අහන්න තරම් ඇබ්බැහි උනා...!❤️
@lakmini4026
@lakmini4026 Ай бұрын
නුඹ නුඹම වූ තැන - එයයි මට වැරදුණු තැන "අපි" කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන I felt It....♥️🥺
@ShenalR
@ShenalR Ай бұрын
" මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ "ඒ වචන හදවතටම දැනුනා...ජය වේවා මිහිරාන් ♥️✨
@dulmimiyunika7108
@dulmimiyunika7108 10 күн бұрын
❤🥺
@lakruwanpramod
@lakruwanpramod Ай бұрын
"නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවෙයි"🫶🤍 Love this vibe...😊 I really felt it 🥺❤️
@Daysofpragee
@Daysofpragee Ай бұрын
20 පාරකටත් වඩා spotify අහලා දැනුයි visual video එක බැලුවේ. ඔයාගේ සින්දු වලට visuals ඕනෙම නෑ මිහිරාන් 😫🤍🫶🏻 Masterpiece 🫶🏻
@MynNeon
@MynNeon Ай бұрын
When mihiran says ;නොඓන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ..... I felt it Deeply.......💫
@jananivishmitha496
@jananivishmitha496 16 сағат бұрын
Lyrics nam hadawathatama weduna ❤
@Binuboy
@Binuboy Ай бұрын
අද ජපානේ රේඩියෝ චැනල් එකක ගියා. මන් වැඩ කර කර ඉද්දි ඇහුනේ. 😃
@isharaprasadhi6578
@isharaprasadhi6578 20 күн бұрын
😍
@Sachintha_Jr
@Sachintha_Jr 20 күн бұрын
අඩේ ඇයි බං මට මේක හැමතිස්සෙම අහන්න හිතෙන්නේ 😭💔
@JanaHESHA
@JanaHESHA Ай бұрын
ආදරේ පරිස්සම් කරන්න එපා.. පරිස්සමට ආදරේ කරන්න..😔 Love it brdh..❤‍🩹
@nadeeshan8358
@nadeeshan8358 4 күн бұрын
Ahpu wara gana math mathka ne sahodarya❤😍
@madhukawijesinghe
@madhukawijesinghe Ай бұрын
සිරාවටම දැනුනා 💔
@Mihiran
@Mihiran Ай бұрын
Madhu!! ❤
@DB_K321
@DB_K321 Ай бұрын
රිලීස් කරපු දවසේ ඉදන් අහපු වාර ගාන මතක නෑ... ❤❤
@AnjaliDisanayaka-j7c
@AnjaliDisanayaka-j7c 14 күн бұрын
අප හමු වු මුල් දින වෙත දැන් යනු බැරිය ගෙවී ගියේ මගේ දිවියේ හොද හරිය නුබ නුබම වු තැන එයයි මට වැරදුනු තැන අපි කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන.....? ❤️‍🩹😖
@TheArtist-x1o
@TheArtist-x1o 16 күн бұрын
ආසම ගායකයගෙන් ආසම විදිහේ සිංදුවක්...❤😘...Good job...💕😊